විශ්ව ශක්තියෙන් ඒ හාමුදුරුවෝ මගේ අනාගත සහකරු ගැන කිව්වා -මෙන්න එයාගේ number එක හෙටම කතා කරන්න කිව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • 👉 සම්පූර්ණ වැඩසටහන බලන්න : • රංගන අයියාට මඩ ගහද්දී ...
    #MadushaniPerera #MadhushaniPerera #MadushanyPerera #Janu #Mandodari #Musicians #Ravana #TeleDrama #Actress #SriLankanActress #Artist #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    විශ්ව ශක්තියෙන් ඒ හාමුදුරුවෝ මගේ අනාගත සහකරු ගැන කිව්වා - ඊට පස්සේ, මෙන්න එයාගේ number එක, හෙටම කතා කරන්න කිව්වා | මධුෂානි පෙරේරා | Madhushani Perera | Cafe R with DEARO

ความคิดเห็น • 91

  • @sudharshanicooray757
    @sudharshanicooray757 3 วันที่ผ่านมา +39

    අහන් හිටපු එවුන් ට කීයක් හරි දුන්නා නම් හොදයි. ඒ තරම් කාලයක් ගතකලා ඔය ටික කියන්න 🤠

  • @niroshanindika3879
    @niroshanindika3879 2 วันที่ผ่านมา +7

    කෙල්ලෙ උබ ලොකු අපලෙකින් බේරුනා පෙර පිනකට තෙරුවන් සරණයි!❤❤❤

  • @HemaliPrasangika-dp1bg
    @HemaliPrasangika-dp1bg 3 วันที่ผ่านมา +28

    meka කියන්න ගිය වෙලාවක්

  • @user-js6bc9gu1n
    @user-js6bc9gu1n 3 วันที่ผ่านมา +35

    😂😂😂 maru විශ්ව ශක්තිය හාමුදුරුවෝත් අනේ මන්දා ඉතිම් පන්සලට වෙලා ඉන්න බැරුව කපුකම් කරන්න යනවා 😂😂😂😂

    • @wathsaladhananjani6094
      @wathsaladhananjani6094 3 วันที่ผ่านมา +1

      Ou oiii 😂😂😂😂😂😂😂😂

    • @jagaja444
      @jagaja444 2 วันที่ผ่านมา

      උන් චීන වර ධාරියො. මොළය තිබුණ නිසා කෙල්ලට අනාථ නොවී බේරිලා. යාළුවෝ මැට්ටියන් වුණා නම් විථි දරුවෙකුත් බිහිකරන්න තිබුණා. ඔය ළමා නිවාසවල සිටින ළමයින්ගේ DNA 🧬 පරීක්ෂණ කලොත් සැබෑ අපත පියවරු නිරුවත් කරගන්න පුළුවන්.

  • @chandrikagamage901
    @chandrikagamage901 3 วันที่ผ่านมา +37

    මරු විස්වයේ හාමුදුරුවෝ 😂😂😂😂😂

    • @user-du6fg5dj6q
      @user-du6fg5dj6q 3 วันที่ผ่านมา +2

      😅😅

    • @skkw2356
      @skkw2356 2 วันที่ผ่านมา +3

      එහෙම කියන්න එපා ඒ අධ්‍යාත්මික ශක්තිය දියුණු කරපු අය එයාලට කෙනෙක් දැකපුවම කියන්න පුලුවන් මොන වගේ කෙනෙක් ද කියල අනාගතේ කියන්න පුලුවන්

    • @jagaja444
      @jagaja444 2 วันที่ผ่านมา

      රංගනය සමාජ වගකීමක් තියෙනව ඇයගෙ කථාව රහස් පොලීසියට පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කරල කහ චීත්ත රෙද්දක් ඇඳල පංසලේ බෝ ගහයට ඉඳලා බොරු කරල කාන්තාවන් අලෙවි කරන ජාවාරම්කරුවා ගැන විමර්ශනක් කරවන්න. අහිංසක ළමයි කී දෙනෙක් මේ වෙනකොට ඒ පාපතරයා බිලි පූජාවට දීලද දන්නේ නැත.

    • @දඟයා
      @දඟයා วันที่ผ่านมา

      ​@@skkw2356එහෙම කියන්න පුලුවන් අය ඉන්නවා .නමුත් කවදාවත් එහෙම හැකියාව තියෙන අය වටෙ යන්නෙ නැ.මානසික රෝගින් තමා එහෙම පිස්සු කෙලින්නෙ.අපි දන්න රහතන් වහන්සේලා පවා මහ වණ මැද ඉන්නවා .සියල්ලම අතහැරලා පිංඬපාතය කරගෙන මහ වනාන්තර ආශිතව භාවනායෝගිව ඉන්නවා .පන්සල් අසපු අටවාගෙන ,මිල මුදල් යාන වාහන තියාගෙන ඉන්න කිසිම කෙනෙකුට එ හැකියාව නැ.😂

  • @waves545
    @waves545 3 วันที่ผ่านมา +16

    හාමුදුරුවෝ ge num akada danne na😂😂😂

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd 3 วันที่ผ่านมา +11

    කෝ අර කෙට්ටුවෙන බෙහෙත.

  • @dayanikanthi1026
    @dayanikanthi1026 3 วันที่ผ่านมา +14

    කොහේද අනේ ඔය පන්සල.

  • @TeaYogi-007
    @TeaYogi-007 3 วันที่ผ่านมา +24

    😂😂😂 විශ්ව ශක්තිය විකුණන් කන චීවරධාරීන්😢

  • @ldcraft3597
    @ldcraft3597 2 วันที่ผ่านมา +4

    රෑ..12 පහුවෙලා........පංසල්වල හාමුදුරුවෝ මොනවද කරන්නෙ....හොර හාමුදුරුවෝ කෙනෙක්...........මගුල් කපුවෙක්..😅😅😅

  • @IsharaErandiMahakuburage
    @IsharaErandiMahakuburage 3 วันที่ผ่านมา +8

    විශ්ව ශක්තිය පෙන්නේ ෆෝන් එකෙන් 😂😂😂

  • @sararanaweera9063
    @sararanaweera9063 2 วันที่ผ่านมา +5

    හාමුදුරුවෝ හාමුදුරුවන්ගේ යාලුවෙක්ව සෙට් කරන්න හදලද කොහෙද 😂

    • @chami794
      @chami794 2 วันที่ผ่านมา +1

      😂

  • @user-vt6mi2jw9w
    @user-vt6mi2jw9w 3 วันที่ผ่านมา +8

    කුකුලු බබා, උලු නෝනා, ජානු ,ජානකී, උලු චූටි , උලු කෑල්ල ❤❤❤❤

  • @user-cn3rb3rx5t
    @user-cn3rb3rx5t 3 วันที่ผ่านมา +4

    අනේ මංදා කියන්න ගිය වේලාව...හැබැයි ඉතින් හාමුදුරැවෝ නරකක් නෙමේ කරන්න හදලා තියෙන්නේ....ඕක කලින්ම කිවනම් ඉවරනෙ😂

  • @දඟයා
    @දඟයා วันที่ผ่านมา +3

    හාමුදුරුවෝ කපුකම් කරලා හොඳ ගානක් හොයනවා වගෙ😂😂මෝඩ ගෑනු ඉතිං අහුවෙනවා.ඒකගෙ වල්ලෙ ශක්තිය 😂😂😂මම උනානම් පන්සලෙ නමත් එක්කම කියනවා.කාලකන්නි නිගණ්ඨ චීවරදාරින් නිසා ගුණ දහම් පුරන සිල්වත් ස්වාමීන් වහන්සේලාටත් තැනක් නැ

  • @prashakaush9864
    @prashakaush9864 3 วันที่ผ่านมา +10

    Meyata sudusu kena muna gehenna parakku ai kiyala kathawa kiwwa widihen hitha gatta 😂

  • @dulmininisansala2217
    @dulmininisansala2217 3 วันที่ผ่านมา +4

    Koheda oya pansala thiyenne?

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 วันที่ผ่านมา +2

    හින්දි ගීත කියාගෙන පොඩි කාලෙම ශේස්ත්‍රයට ආපු කෙනෙකුටත් උඩුව ඔය වගේ කපු කමක් කලා නැති වෙන්ඩම 😅😅😅

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 วันที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත ඊට පස්සෙ එයාගේ ජීවිතේ විනාශ උනා

  • @sanidirathnayake5783
    @sanidirathnayake5783 วันที่ผ่านมา +2

    Summarize krala kiyanna barida😂❤

  • @user-bp9zy2cp9f
    @user-bp9zy2cp9f 3 วันที่ผ่านมา +3

    Ape rate bikshun wahanselath kapu kam karanawada????

  • @sahankumara8302
    @sahankumara8302 วันที่ผ่านมา

    Wiswa sakthiya. Maru

  • @NisaVlogs-ol9pr
    @NisaVlogs-ol9pr 3 วันที่ผ่านมา +6

    ❤️❤️❤️❤️❤️

  • @iroshiiro4599
    @iroshiiro4599 3 วันที่ผ่านมา +6

    කවුද මේ කැලනියෙ නයි හාමුදුරුවෝද

    • @chami794
      @chami794 2 วันที่ผ่านมา

      😂😂😂😂

  • @disnakanthi8140
    @disnakanthi8140 3 วันที่ผ่านมา

    Hamuduruwo eka aththata kiwwa namwafe hariyanawa nikam mayamenwagene kiyala thiyenne

  • @user-os5ll9ii2m
    @user-os5ll9ii2m 3 วันที่ผ่านมา +2

    Mama kamathi oyawa badinna😂

  • @surangagamage4555
    @surangagamage4555 3 วันที่ผ่านมา +18

    🤣🤣🤣🤣🤣🤣🤣 Track ලන්තයේ දවසක්

  • @dpcreations5104
    @dpcreations5104 18 ชั่วโมงที่ผ่านมา

    Play back speed wadikarala balanna

  • @adsbha6192
    @adsbha6192 22 ชั่วโมงที่ผ่านมา

    නයි ගගෙන් මතු උනා කිව්ව කැලණි පන්සලේ හාමුදුරුවොද? :

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 3 วันที่ผ่านมา +1

    Meka kauda katha karana vidiya ahan inna puluwanda

  • @worldhrorg
    @worldhrorg 3 วันที่ผ่านมา +1

  • @dilanlak1895
    @dilanlak1895 19 ชั่วโมงที่ผ่านมา

    හාමුදුරුවන් ගේ නොම්මරේ දීලා තියෙන්නේ එයා සිවුරු ඇරලා මෙයාව බදින්න සෙට් වෙලා තියෙන්නේ ..🤭😄

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 20 ชั่วโมงที่ผ่านมา

    Yako ahan unnu apita 😅

  • @brilliantmuney5225
    @brilliantmuney5225 3 วันที่ผ่านมา +2

    Pepara baba inne nathuwa ikmnta kiynna purudu wenna kelle

  • @HopefulRedCar-vt9hy
    @HopefulRedCar-vt9hy วันที่ผ่านมา +1

    Meya katandra keyanna maru

  • @AdoriNeow
    @AdoriNeow 3 วันที่ผ่านมา +3

    Ai me okkoma Kelaniye wenne 😂😂😂

  • @sjperera3495
    @sjperera3495 3 วันที่ผ่านมา +1

    😱😱😱😱😱😱😱😱😱

  • @mawanguruge5418
    @mawanguruge5418 ชั่วโมงที่ผ่านมา

    E haudrwo koheda

  • @sandalikavya94
    @sandalikavya94 3 วันที่ผ่านมา +2

    🤣🥲✋🏻

  • @dinithiupamali9377
    @dinithiupamali9377 2 วันที่ผ่านมา

    Dearo
    Invisible guardian
    Fresh petals
    Fresh wind
    Aquatic fresh
    Fresh booster
    Cool & fresh
    Teen Sensation

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 วันที่ผ่านมา

    අයියො පිස්සු 😂

  • @hemalpathirana-ss3cq
    @hemalpathirana-ss3cq 21 ชั่วโมงที่ผ่านมา

    රෑ දොලහට හාමුදුරුවෝ කෙනෙක් එක්ක කතා කරා කියපු විදියට හිතා ගන්න පුළුවන් මේ සක්කරවටිටම ගැන. උදාරයි.

    • @henryt1199
      @henryt1199 17 ชั่วโมงที่ผ่านมา

      ඇයි අනේ, අම්මත් හිටියානේ. මොකද්ද වැරැද්ද

    • @hemalpathirana-ss3cq
      @hemalpathirana-ss3cq 16 ชั่วโมงที่ผ่านมา

      @@henryt1199 අම්මා නෙවෙයි කවුරු හිටියත් හාමුදුරුවෝ නමක් එක්ක මහ රෑ දොලහට කතා කරන එක මොන නැහැදිච්ච කමක් ද? ඒ වගේ ගෑණු තමයි හාමුදුරුවන් වහන්සේලාට නිදහසේ බණක් භාවනාවක් කරන් ඉන්න දෙන්නෙ නැත්තේ

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 3 วันที่ผ่านมา +5

    මම එහෙම ඒ හාමුදුරොවො නම් මගෙ නම්බරේ දෙන්නෙ 😃😃හම්මෝ හිමියනි ඔබ මැව් ලොව 🤣😂🤣🙃🤣

    • @chami794
      @chami794 2 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @sunethraperera5260
      @sunethraperera5260 15 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @ireshamiriyagalla6464
    @ireshamiriyagalla6464 วันที่ผ่านมา

    මොක්කුද අප්පා මේ....

  • @sujanibandara3568
    @sujanibandara3568 วันที่ผ่านมา +1

    මේකිගේ ඔලුවේ අමාරුවක්

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 วันที่ผ่านมา +3

    කපු සිවුරු දාරී ද

  • @sumithmadushan4401
    @sumithmadushan4401 วันที่ผ่านมา

    Yako hamuduruwonge yaluwek wenna ethi🤣🤣

  • @nanayakkaraagaragesamandia9790
    @nanayakkaraagaragesamandia9790 3 วันที่ผ่านมา +1

    Oya gon kaha kadayo passe yanna epa kiyana ewata rewatila.

  • @shiromaperera2203
    @shiromaperera2203 2 วันที่ผ่านมา

    කව්ද හාමුදුරුවෝ?

    • @shiromaperera2203
      @shiromaperera2203 2 วันที่ผ่านมา

      කොහෙද පන්සල

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 10 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂budu ammo kaptingen beruna neda

  • @piyumimadubashini60
    @piyumimadubashini60 3 วันที่ผ่านมา +3

    😂

  • @shriyaperera-dv8qo
    @shriyaperera-dv8qo 18 ชั่วโมงที่ผ่านมา

    Ai bn me 😂

  • @AnushaWeerakkody-ow3it
    @AnushaWeerakkody-ow3it 3 วันที่ผ่านมา +6

    මෙයා කව්ද

    • @kaushalyamaanage4861
      @kaushalyamaanage4861 3 วันที่ผ่านมา

      Nadagamkarayo eke janu

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 3 วันที่ผ่านมา

      ​@@kaushalyamaanage4861kathawe wagemai aeththa jeevithe

  • @DCNYapa
    @DCNYapa วันที่ผ่านมา

    😂😂😂

  • @yumiyumi1
    @yumiyumi1 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂

  • @Flyinggirl893
    @Flyinggirl893 2 วันที่ผ่านมา +2

    Ammo thapullanawa kathawak kiyanna 🤮

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 2 วันที่ผ่านมา +1

    Pissu neththam shok

  • @gihansenevirathne4215
    @gihansenevirathne4215 วันที่ผ่านมา

    පිස්සු මගුලක් කාලේ අපරාදේ

  • @gihansenevirathne4215
    @gihansenevirathne4215 วันที่ผ่านมา

    😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅පිස්සු අංගොඩ පළ

  • @harshanisandamali8805
    @harshanisandamali8805 2 วันที่ผ่านมา

    Moda kamata beheth ne 😂😂😂😂

  • @chamivolg8901
    @chamivolg8901 17 ชั่วโมงที่ผ่านมา

    කොල්ලා නියම plan ඵකක් ගහලා තියෙන්නේ .
    😮😅😊
    ..

  • @surangikumari2467
    @surangikumari2467 วันที่ผ่านมา

    Pisu magulk

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 14 ชั่วโมงที่ผ่านมา

    Aio උඹලා බෞද්ධ da ra 12 ta පන්සලේ mona maguladda කරන්නේ ,ඉස්කෝලේ gihinma නැද්ද

  • @piyumi7914
    @piyumi7914 3 วันที่ผ่านมา +2

    😂😂😂😂

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 2 วันที่ผ่านมา

    😂😂😂

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 2 วันที่ผ่านมา +1

    😂😂😂😂

  • @isharaishara5746
    @isharaishara5746 3 วันที่ผ่านมา +2

    😂😂😂

  • @nnneee33-
    @nnneee33- 2 วันที่ผ่านมา

    😂

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 3 วันที่ผ่านมา +2

    😂😂

  • @user-xp3lz6qt2h
    @user-xp3lz6qt2h 2 วันที่ผ่านมา

    😂