THARAKA ASTROLOGIST(ආත්මකාරක ග්‍රහයා) ජ්‍යෝතිෂ්‍ය දේශණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 167

  • @jayalathadammalage
    @jayalathadammalage 10 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ඉතාමත් අගය කරනවා තෙරුවන් සරණයි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @suneethathantrige9867
    @suneethathantrige9867 5 วันที่ผ่านมา

    පැහැදිලි කරදෙන විදිය හොඳයි

  • @vihangageenod8982
    @vihangageenod8982 หลายเดือนก่อน

    2007.10.21 හවස 04.41 කොළඹ daruwage adyapanaya gana yamak obathumata kiyanna puluwanda bohoma stuti

  • @yashodhayashodha1029
    @yashodhayashodha1029 12 วันที่ผ่านมา

    ආත්මකාරක ග්‍රහයා සදු දෙවැන්නේ පිහිටයිනම්( ලග්නය මීන)

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +1

    Very clear
    Thanks a lots Sir
    Thripple Gems Bless you and your entire family

  • @thusharapradeep477
    @thusharapradeep477 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @waranachandrasekara-ib4fd
    @waranachandrasekara-ib4fd ปีที่แล้ว

    Kumba lagnaya
    1 -
    2 - kethu
    3 - sadu
    4 -
    5 -
    6 - guru
    7 -
    8 - rahu
    9 - ravi, buda,sikuru
    10 - shani
    11 - kuja
    12
    Athma karaka grahaya kauruda sir
    Budu saranai

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      උපන් වේලාව දෙන්න බලන්න

    • @waranachandrasekara-ib4fd
      @waranachandrasekara-ib4fd ปีที่แล้ว

      2014 - 11 - 6
      Daval 1.16
      Asvida nakatha 4 padaya
      Paslosvaka pohodina

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කුම්භ ලග්නය ආත්ම කාරක ගුරු ග්‍රහයා

    • @waranachandrasekara-ib4fd
      @waranachandrasekara-ib4fd ปีที่แล้ว

      Bohoma pin obathumata,
      Dalada budu pihitai sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@waranachandrasekara-ib4fd ස්තූතියි

  • @amithdeshapriya4125
    @amithdeshapriya4125 ปีที่แล้ว +2

    සර්
    මගේ උපන්දිනය 1995.06.14
    වේලාව 18.39
    ධනු ලග්නය
    ශුක්‍ර හිමි පුවසල නැකතේ 2 පාදය
    1 කොටුවේ- චන්ද්‍ර
    2 කොටුවේ- හිස්
    3 කොටුවේ- හිස්
    4 කොටුවේ-ශනි
    5 කොටුවේ- කේතු
    6 කොටුවේ- රවි,බුධ,ශුක්‍ර
    7 කොටුවේ-හිස්
    8 කොටුවේ- හිස්
    9 කොටුවේ- කුජ
    10 කොටුවේ- හිස්
    11 කොටුවේ- රාහු
    12 කොටුවේ- ගුරු
    මගේ ආත්මකාරක ග්‍රහායා රවි නේද මගේ ඉදිරිය කොහොමද දියුණුව කොහොමද

  • @deepthikumari9306
    @deepthikumari9306 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

  • @ranjith349
    @ranjith349 ปีที่แล้ว +3

    හොඳ ම වැඩක් හොඳම වැඩසටහනක් ස්තුතියි සර්

  • @kapiarohan1842
    @kapiarohan1842 ปีที่แล้ว

    Oba thumata budusaranai

  • @tharindumadushan-x2s
    @tharindumadushan-x2s 9 หลายเดือนก่อน

    obathumata deerga aayusha labewa

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 ปีที่แล้ว +1

    1985/6/14 රාත්‍රි 10.46 kumba lagnaya , gahanu 1992/04/02 ude 5.36 me2nage wiwahya bada sahithada? ආර්ථිකය yahapathda?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ගැහැණු මීණ පිරිමි කුම්භ ස්ත්‍රී කුජ භෞම දෝෂය අහෝසි වෙන්නෙ නැහැ උත්‍රපුටුප සහ බෙරණ නැකත්
      විවාහ ගැටළු ඇති කරනවා දෙන්න උගත් නම් විවාහ ගෙනියන්න පුළුවන්

    • @nimashawickramaratne7365
      @nimashawickramaratne7365 ปีที่แล้ว

      Gahanu අද nakatha guruthumani

    • @nimashawickramaratne7365
      @nimashawickramaratne7365 ปีที่แล้ว

      උත්‍රපුටුප නෙවෙයි , අද නැකත

    • @nimashawickramaratne7365
      @nimashawickramaratne7365 ปีที่แล้ว

      Ethkota me 2ge ආර්ථිකය yahapathda? දියුණුව thibeda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ​@@nimashawickramaratne7365 වේලාවල් නිවරදිව එවල පොනේදම් පරීක්ෂාවක් කරගන්න 0779167114 ට

  • @prasannasilva2216
    @prasannasilva2216 6 หลายเดือนก่อน

    Mage lagnaya මකර ,ආත්ම කාරක ග්‍රහය බුධ , 11වැනිකොටුවෙ රවි ,ගුරු සමග ඉන්න්ව ,ඒක කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      දීර්ඝායුෂ ඇති කරනවා

    • @prasannasilva2216
      @prasannasilva2216 6 หลายเดือนก่อน

      ස්තුති

  • @sirimalikarunagoda4013
    @sirimalikarunagoda4013 ปีที่แล้ว

    ස්තුතියි

  • @senilajithpura
    @senilajithpura ปีที่แล้ว +1

    මීන ලග්නය කුජ ආත්මකාරක 8 වැන්නේ එතකොට කොහොමද? 9 සිකුරු ග්‍රහයා සමග පරිවර්තන යෝගයකුත් තියෙනවා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      විවාහ ස්ථානයේ සීඝ්‍ර දියුණුවක් ලබනවා

  • @thanujakumari9703
    @thanujakumari9703 ปีที่แล้ว

    ඉස්සෙල්ලාම ආත්ම කාරක ගුහයා කියන්නේ කවුද කියලා කියලා දෙන්න
    දෙන්න

  • @seenatmaricka2899
    @seenatmaricka2899 ปีที่แล้ว

    Sir! Mage athma karaka grahaya ravi danu(7)rashiye budath ekka innawa mama mithuna 1 sadu innawa eka kihomada?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      විවාහ වුනොත් සියළු වගකීම් ඔබ විසින් පාලනය කරනවා

    • @seenatmaricka2899
      @seenatmaricka2899 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE Sir! Thank you so much!

  • @udenimangalika2851
    @udenimangalika2851 ปีที่แล้ว

    Athmakaraka grahaya sikuru wela 3wena bhawaye rahu samaga meena rashigathawa sitiyoth kohomada sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      තමන් උපන් පවුලේ දියුණුවට වැඩ කරනවා

  • @senulivihansa751
    @senulivihansa751 ปีที่แล้ว

    2003.11.05.
    Ude 7.17 colombo
    Wushchika lagnaya
    Wiwahaya , rakiyawa gana kiyanna puluwanda sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      තුලා ලග්නය උත්‍රපුටුප නැකත විවාහය ප්‍රමාදයි රැකියා කෙටි කාලටනික් වෙනස් වෙනවා

  • @IlangarathnaGanga
    @IlangarathnaGanga 10 หลายเดือนก่อน

    Ser aatmakaraka grahaya shani wela, 5 wanna u tulaa raasiye hitiyot monawage pratipalada denna. Loukika suba pratipala genenne natda? Lokottara pratipalada? Godak genenne. Lagnaya mituna.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ඔබ දැනුම ලබන්න විශාල වශයෙන් උත්තාහවන්ත වෙන කෙනෙක් ආගමික පැත්ත උසස් කර ගන්න පුළුවන්

  • @gamagegam1770
    @gamagegam1770 7 หลายเดือนก่อน

    ආත්මකාරක ග්‍රහයා රවි වෙලා බුධ සමග 6 කටක රාශියෙ තැන්පත් වීම කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      දේශපාලනයට හොද පිහිටීමක්

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว +1

    Sair athmakaraka grahaya saha badaka grahaya yana dennama ekkenek nam kohomada sair

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ජීවිත කාලයම වැඩි කාලයක් වැඩ වල යෙදෙන්න වෙනවා

    • @StarScience-vf2kh
      @StarScience-vf2kh ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE budusaranai sair

  • @Dewmin__official
    @Dewmin__official หลายเดือนก่อน

    සර් වර්ගොත්තම කෙන්දර හා ගරයම් සම්බන්ධ vedo එකක් කරන්න කවුරුවත් කරන්නෙ නති නිසා

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 ปีที่แล้ว +1

    Bohoma pahadili 🙏🙏

  • @miracletv4019
    @miracletv4019 ปีที่แล้ว

    නෙප්චූන් ආත්මකාරක ලෙස ගන්නව්ද?.....
    නැත්නම්...
    මගේ
    සිකුරු 25
    රාහු 26
    නෙප්චූන් 27
    එටකොට මගේ ආත්මකාරක විදියට ගන්නේ මොකක්ද?

  • @wcs581
    @wcs581 ปีที่แล้ว +1

    මහත්තයා ආත්ම කාරක ලෙස ගන්නෙ රාශියෙ වැඩි දුර ගිය ග්‍රහයද භාවයේ වැඩිදුර ගිය ග්‍රහයද .❤ ඒ වගේම රාහුගෙ දුර ගනනය කරන්නෙ ආපස්සටද ,උදාහරණයක් සදු අංශක 23 රාහු අංශක 28 මෙතනින් වැඩි දුර ගියේ කවුද .

  • @avishkalaknath6624
    @avishkalaknath6624 ปีที่แล้ว

    Sir theruwan saranai nodanna dewal godak watina iganwimak

  • @alahakoonjayasena584
    @alahakoonjayasena584 ปีที่แล้ว

    සර්
    උපන් දිනය තියෙනවා වේලාව හොයා ගන්න විදිහක් නෑනේ කොහොමද වේලාව හොයා ගන්නේ කොහොමද රෝහලේත් ඒ ලියකියවිලි නැ කියනවා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ජාතික හැදුනුම් පතේ උපන් වසර අරන් දල කේනදරයක් හදමු.

  • @mawanguruge5418
    @mawanguruge5418 8 หลายเดือนก่อน

    Mage athma karaka grahaya sikuru.22 derkanadipathi unama kohomada sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      කරන කරන වැඩ වලට මොකක් හරි බාධා එන්න පුළුවන්

    • @mawanguruge5418
      @mawanguruge5418 8 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE ඒක නම් අත්ත.ස්තුති සර්

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 ปีที่แล้ว +1

    මේෂ ලග්නය
    ගුරු ආත්මකාරක ග්‍රහයා
    6 කොටුවේ ඉන්නේ
    හොදද නරක ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      ලෙඩ දුක් වරින් වර මේෂ ලග්නය පුෂ නැකත 08 කුජ සරලා යෝගය ඇති නිසා අනතුරු තිබුණත් ජීවිත හානි වෙන්නෙ නෑ කේතු මීනයය ගියාම කේතු දසාව පීඩා සහිතයි වැඩි විස්තර කේනද්‍ර පරික්ෂාවකිනන් ලබා ගන්න

    • @ashcharyadouglas9386
      @ashcharyadouglas9386 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE බොහොම ස්තුතියි, තෙරුවන් සරණයි.

  • @sakunthalavinodani7974
    @sakunthalavinodani7974 ปีที่แล้ว

    Sir, මම මිතුන ලග්නය ආත්මකාරක ග්‍රහයා බුධ , 3 සිටිනවා ගුරු ,සදු සමග . කෙසෙ බලපායිද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඔබ පවුලට බලපාන අයෙක් එය හොදට හෝ නරකට බලපානවා ඇත

    • @sakunthalavinodani7974
      @sakunthalavinodani7974 ปีที่แล้ว

      ස්තුති sir

  • @chathurangasrimal5683
    @chathurangasrimal5683 8 หลายเดือนก่อน

    වෘශභ ලග්නෙ ආත්මකාරක ගුරු 10 වැන්නෙ සිටියන ප්‍රතිපල මොනාද සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน +1

      එය රැකියාවට බලපානවා ඔබට වැඩි කාලයක් රැකියාව වෙනුවෙන් ගෙවන්න වෙනවා

  • @SonataSonata-v8q
    @SonataSonata-v8q 4 หลายเดือนก่อน

    සර් ලග්නාධිපතිම ආත්ම කාරක ග්‍රහයා වෙලා දසවැන්නේ හිටියත් මොනවගේද

  • @naveeshadeshan795
    @naveeshadeshan795 7 หลายเดือนก่อน

    සර් මගෙ ආත්ම ආරක්ෂක ග්‍රහයා රාහු
    ඉන්නෙ 4වෙනි කොටුවෙ මේශ රාශියෙ මොනවගේ තත්වයක් වේවිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      කවද හරි නිවාස ප්‍රශ්ණය විසදෙනවා

    • @naveeshadeshan795
      @naveeshadeshan795 7 หลายเดือนก่อน

      Thankyou sar ❤️

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +1

    නියමයි සර් 👍

  • @hemamalideseram3615
    @hemamalideseram3615 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්

  • @chathurangasampath6523
    @chathurangasampath6523 ปีที่แล้ว

    මගේ කටක ලග්නේ, 22 දෙර්කානය සිකුරු, 64 බුධ, ආත්මකාරක සිකුරු, හොදද

  • @amanihewage2988
    @amanihewage2988 4 หลายเดือนก่อน

    ආත්මකාරක ග්‍රහයා කේන්දරයේ සතුරු ස්ථානයක පිහිටා ඇත්නම් ඒක මුලු ජීවිත කලයටම හොද නැද්ද

  • @krishanikulathunga4844
    @krishanikulathunga4844 ปีที่แล้ว

    Sir mage තුලා ලග්නය .den ශනි 5 යේ ඉන්නෙ කුම්බ රාශියෙ . අවුරුදු 2 1/2ක් .අද්‍යාපනය ගැන කියවෙන නිසා ඒකට බාදා ඇති වෙන්වද ? ශනි තමා ආත්ම කාරක ග්‍රහයා මගෙ...ආත්මකාරක ග්‍රහයට සුබ තැනක් නිසා කරදරයක් නැද්ද අද්‍යාපනයට ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      උපන් වේලා දෙන්න හරියටමබලා ගන්න 0779167114 ට එවන්න

  • @nipunanuska7526
    @nipunanuska7526 ปีที่แล้ว

    සිංහ ලග්නය ගුරු ආත්මකාරක ග්‍රහයා වෙලා රාහු සමඟ 8 භාවයේ කෙසේ වේද?🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      ඔබවත් නොදන්න ශාන්ත මරණයක් ඔබට හිමියි දීර්ඝායුෂ ඇත

  • @SudarshanaSilwa-we7ks
    @SudarshanaSilwa-we7ks ปีที่แล้ว

    සර් වෘෂබ ලග්නයේ නම වැන්නේ රවී බුද ගුරු සිකුරු හිටියොත් මොකද වෙන්නේ 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      බලවත් යෝගයක් කේන්ද්‍රෙය් අනෙක් ග්‍රහ පිහිටීම් බලන්නම ඕන හරියට යමක් කියන්න.
      0779167114 ට කේන්ද්‍රය එවන්න

    • @SudarshanaSilwa-we7ks
      @SudarshanaSilwa-we7ks ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE සර් වට්සැප් එකටද එවන්න ඕනි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@SudarshanaSilwa-we7ks ඔව්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@SudarshanaSilwa-we7ks ඔව්

  • @iceice5753
    @iceice5753 2 หลายเดือนก่อน

    රාහු අාත්මකාරක ග්‍රහයා වෙනකොට කේතුත් එම ගනයට අයත්වෙනව නේද.කරැනාකර පහදා දෙන්න.

  • @duni-zb6uw
    @duni-zb6uw ปีที่แล้ว

    sir mage athmakaraka grahaya kohmada kiyala kiyanna puluwanda?
    1994/01/16
    ude 12,34ta
    thula lagnaya
    siyawasa nekatha
    1guru
    2rahu
    3kuja
    4ravi;budha
    5chandra.shani
    6
    7
    8kethu
    9
    10
    11
    12

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      තුලා ලග්නය සියාවස නැකත ඔබ පවුලේ එක්කෙනා වෙන්න හොදටම ඉඩ තිබෙනවා
      ආත්ම කාරක කුජ නිසා පවුලේ වගකීම් පැවරෙනවා

  • @LakshiHemanthi
    @LakshiHemanthi ปีที่แล้ว

    Sir mithuna laknaya
    Athmakaraka ravi 3 wenna hodada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      පවුලට සෙත යහපත් සලසනවා

  • @amanihewage2988
    @amanihewage2988 4 หลายเดือนก่อน

    ග්‍රහයක් නීච වෙනවට වඩා සතුරු වෙන එක භයානකයි ද ,මහත්මයා ?

  • @helasiritha7897
    @helasiritha7897 4 หลายเดือนก่อน

    👍🙏🙏🙏🙏🙏🙏

  • @weerabahuweer9826
    @weerabahuweer9826 ปีที่แล้ว

    මම මින ලග්නයේ මම අත්මකාරක ග්‍රහයා රහු ශනි සමග 11 වැන්නේ කරැණාකර පැහැදිලි කිරිමක් කරන්නකෝ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඔබට ශනි රාහු දසාවලදී සියල්ල ලබාදී නැවත ආපසු ලබාගනී

  • @jayanijayani5698
    @jayanijayani5698 ปีที่แล้ว +1

    ❤❤❤ budusaranai sir❤❤❤

  • @isuruprasad4767
    @isuruprasad4767 ปีที่แล้ว

    වෘෂභ ලග්නය, 7වැනි භාවය වෘශ්චිකයේ ආත්මකාරක ග්‍රහයා ඉන්නේ සිකුරු, කොහොමද ප්‍රතිපලය සර්.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      විවාහයෙන් පසු දියුනුවට පත්වෙනවා

  • @mjrangeshjayanka2154
    @mjrangeshjayanka2154 ปีที่แล้ว

    ලග්නය මීන වෙලා ආත්මකාරක ග්‍රහයා ශනි වෙලා උපන් කේන්ද්‍ර යේ 12 ඉන්නවනම් කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඔබ ආගමික පැත්තට ඉක්මනින්ම ප්‍ර වේශ වෙනවා

  • @udenimangalika2851
    @udenimangalika2851 ปีที่แล้ว

    Sir mama 1988.02.22 pandara 5.48 mahiyangane upatha labuwemi..mage athmakaraka grahaya soya denna...bohoma sthuthiy!

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මකර ලග්නය අස්විද නැකත ආත්මකාරක ග්‍රහයා සිකුරු

    • @udenimangalika2851
      @udenimangalika2851 ปีที่แล้ว

      Bohoma sthuthiy...man hithuwe rahu kiyala...

    • @udenimangalika2851
      @udenimangalika2851 ปีที่แล้ว

      Sir...mage rahu 2 bhawayeda?3wana bhawayata ayath wenne...

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@udenimangalika2851 03 ට

  • @janakafernando8879
    @janakafernando8879 4 หลายเดือนก่อน

    ඔබගේ ආත්මකාරකයා රනිල් කියලා අපි දන්නවා 😅

  • @ruvinihemali7423
    @ruvinihemali7423 5 หลายเดือนก่อน

    කේන්දරේ බලව ගන්නෙ කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      0779167114 ට වට්ස් ඇප් කරන්න

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว

    ❤❤❤❤thanks

  • @olgafatima9990
    @olgafatima9990 ปีที่แล้ว

    මගෙ ආත්මකාරක රවි ඉන්නෙ සිංහ රාශියෙ 4 වෙනි කොටුවේ රාහු එක්ක කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      පරම්පරාවෙ සියළු වගකීම් දරන්න වෙනවා

  • @madushani9684
    @madushani9684 ปีที่แล้ว +1

    මීන ලගනේ මගේ ආත්මාකාරකයා ශනී ඉන්නෙ 6 වැන්නෙ 64 ශනී 22 දෙර්කානදි ශනී 🤔

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      සිත බොහොම තදයි හවුලේ වැඩ කරන්න බැහැ අනිත් අය විරුද්ධ වෙනවා මිතුරන් අඩුයි තෝරා ගත්ත අය පමණයි ඇසුරු කරන්නෙ සිත පිළිබද රෝග හැදෙන්න ඉඩ තිබනවා
      ඔරොත්තුදීමේ ශක්තිය අඩුයි

  • @sheranshan4036
    @sheranshan4036 ปีที่แล้ว

    Thearuwan sarnai oba thumata

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว

    වෘෂභ ලග්නයේ සිකුරු රවි බුධ සමග දසවැන්නෙ ආත්මකාරක ග්‍රහයා විම හොදයිද මහත්මයා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      හොදයි රැකියා වරදින්නෙ නෑ

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว

    Sair dala kendare thula lagne
    4 ravi buda innawa
    Bawa kendare
    5ravi shani sikuru innawa meyata athmakaraka grahaya badaka grahaya ravi kohomad ethakota
    Igenimata bada karavida

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      බාධා තිබෙනව වැඩිය බලපවත්වන්නෙ ගෝචර ගමනෙදි

    • @StarScience-vf2kh
      @StarScience-vf2kh ปีที่แล้ว

      Sair igenimata bada ewida

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@StarScience-vf2kh බධා තියෙනව උත්සාහය ජය කරගන්න පුළුවන්

    • @StarScience-vf2kh
      @StarScience-vf2kh ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE obathumata bohoma pin

    • @StarScience-vf2kh
      @StarScience-vf2kh ปีที่แล้ว

      Sair meyata wiwahayk hari ynne na kiyala hithwnawa mwya mahana wevida moksha thrikonaya thiyana nisa welawa 11.18p.m 2023/2/10

  • @rohanweerasinghe4906
    @rohanweerasinghe4906 ปีที่แล้ว

    1994.03.10
    A.m. 11.30
    Mtharadi
    mahathmaya mata widesa gatha vimata bagya thibeda anagathay keseweda?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෘෂභ ලග්නය දෙනට නැකත විදේශ ගතවෙන්න වාසනාව තිබෙනවා අනාගතය ශුභයි

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @dilruklakmal3315
    @dilruklakmal3315 ปีที่แล้ว +2

    මකර ලග්නයේ ආත්මකාරක ග්‍රහයා රාහු ස්වක්ෂේත්‍රව සතුරු කුජත් එක්ක 9 වැන්නේ සිටීම කොහොමද සර් තෙරුවන් සරණයි 🙏

  • @antonsuranga6065
    @antonsuranga6065 ปีที่แล้ว

    Sir. Athma. Karaka. RAHU 12
    Kohomada. Sir
    2005 3. 6
    Welama. 12 : 31
    Lagnaya. Usaba

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෘෂභ ලග්නය පුවසල නැකත විවාහය ප්‍රමාදයි ගැටළු ඇති කරයි

  • @lahirushehan2343
    @lahirushehan2343 ปีที่แล้ว

    පිටිදූවේ සිරිධම්ම ගොවි මහතාගේ උපන් වෙලාව දෙන්න පුලුවන්ද 😅

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කලි්න් කරපු වැඩ සටහනක ඇති බලන්න

  • @kasunsameera73
    @kasunsameera73 ปีที่แล้ว

    චන්ද්‍රයා ආත්මාකාරකයා වෙද්දී චන්ද්‍රයා දවස් දෙකෙන් දෙකට රාශිය මාරු වන නිසා එයින් පලාඵලයක් ගොඩනගා ගන්න පුළුවන්ද මහත්මයා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +2

      ඉතා හොද ප්‍රශ්ණයක් සදු ආත්මකාරක වෙන අය හරිම අපූරුයි ඔවුන්ට පුළුවන් වේගයෙන් වෙනස්වන්න දවස් 2 1/2 රාශියෙන් රාශියට යන කොට ඒ ඒ රාශිය බල දුබල වන ආකාරය අනුව පුද්ගලයා වෙනස් වෙනවා එක දවසකදි හොදයි තව දවසකදි සැරයි වැඩ කරන්න කම්මැලි වුනොත් කොකරම ඉන්නවා වැඩ කරන්න හිතුවොත් යකා වගේ වැඩ කරනවා මෙයාල දුක සැප දෙකම හරි හරියට විදිනවා. ඔබට මේක පැහැදිලි ද

    • @kasunsameera73
      @kasunsameera73 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ඉතාමත් නිවැරැදි මහත්මයා 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@kasunsameera73 ස්තූතියි

  • @rasanjaledesilva6129
    @rasanjaledesilva6129 ปีที่แล้ว

    ආත්මකාරක ගැන මෙම විග්‍රහය හරිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      හැබැයි තව මත තිබෙනවා නාඩි පරාශර ජගනාථ ආදියේ

  • @Ruby_Kolla
    @Ruby_Kolla ปีที่แล้ว

    Kumba lagnaya 8kotuwe sekuru ennawa vewahyat badaida

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      විවාහ ප්‍රමාද ගැටළු ඇති කරනවා

    • @Ruby_Kolla
      @Ruby_Kolla ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE thanks 🙏🙏🙏🙏

  • @RavinathSiriwardana
    @RavinathSiriwardana 6 หลายเดือนก่อน

    ගු රැ ශ නි යෝ ග බලපෙම් කෙසේ ද?

  • @ruwanchamara4495
    @ruwanchamara4495 ปีที่แล้ว

    මේෂ ලග්නය.කටකයේ සිකුරු ආත්මකාරක ග්‍රතයා.කනන්‍යාවේ රවි කූජ.එය අසුබ යෝගයක්ද,?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඔව් මදක් අශුභයි

  • @janakakarunathilaka7058
    @janakakarunathilaka7058 ปีที่แล้ว

    වුර්ච්ක ලග්න්‍ ආත්ම කාරක ග්‍ර්‍රහයා රව් ඉන්නේ මකර රාශිය.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඔබ වික්‍රමය අතින් බලවත් වෙනවා අයුක්තියට කෙළින්ම විරුද්ධ වෙලා ජයගන්නවා

  • @Sakilaranmith-nf7ld
    @Sakilaranmith-nf7ld 5 หลายเดือนก่อน

    ඡායා ග්‍රහයින් ආත්මකාරක වෙනවාද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      රාහු පමණතක් ඒසේ වනවා

  • @tarakasandaruwan2492
    @tarakasandaruwan2492 10 หลายเดือนก่อน

    ඔබතුමාගේ mobile number එක දෙනවද?

  • @chamindachaminda1016
    @chamindachaminda1016 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @worldwar3711
    @worldwar3711 ปีที่แล้ว

    👍🙏🙏❤❤❤❤

  • @chamilachami4760
    @chamilachami4760 10 หลายเดือนก่อน

    Sikuru athmakaraka grahaya wela 22derkanadipathith sikuru unoth narakada mathmaya

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ජීවිතයේ සතුටට වැඩිය දුක වැඩි වීමට හේතු වෙනවා

  • @romaaromaa9937
    @romaaromaa9937 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪🇦🇪

  • @sujathamenike4981
    @sujathamenike4981 ปีที่แล้ว

    ආත්මකාරක කියන්නෙ ආයුකාරක කියන එකමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ආයු කාරක 08 අධිපතියා