සුව කරන්නෙකු වීමට වරම් ගමු 02 | Diyasen kumara | Rawana upatha | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 518

  • @GaganaPrathap
    @GaganaPrathap  ปีที่แล้ว +219

    තෙදැති දසබල අසුර රාවන මහා සිව දෙව් සමිදුනේ
    දිවැස් හෙල අද රකිනු මැන අප පැතුම ඉටුකර දෙවිදුනේ
    සහස් ගනදුර ඉරා එළිකළ භද්‍රකාලී මව් සෙනේ
    දහස් වර පින් රැගෙන ඔබ යුග රකිනු මුළු ලොව සැමදිනේ
    හෙළය රකිනා සියලු තෙද බල ඇතැති ගම්බර දෙවින්දේ
    සවිය වී ඔබ දැනුම දී අප රකිනු පින් ගෙන ඍෂි සුරින්දේ
    බලය ඇති හෙළ මන්ත්‍ර අනබල ලොවට දෙන සූනියම් දෙවිදේ
    හෙළය රකිනා සේම අප රැක නිවන් මග ඔබ යන්න දෙවිදේ
    සසුන රකිනා යක්ක සේනා දරන දැඩිමුඩ දෙවිදුනේ
    පැමිණ මේ පින් රැගෙන අප සැම සුරකිනා මැන දෙවිදුනේ
    කරන මේ සුබ කාරනාවට කී නොකී සැම දෙවියනේ
    එන්න අප රැක ලබාගෙන පින් යන්න නිවනට මතුදිනේ
    ගගන තලයේ ප්‍රතාපය වී එලිය දෙන සූරිය සුරින්දේ
    ඔබේ ගුණ බල තුලින් ජිවය ලබමි අප සැම ගුරු දෙවින්දේ
    දිලෙන අඹරේ උපේකාවෙන් සිසිල දෙන සඳු මව් සුරින්දේ
    නිවන දක්වා යනෙන ගමනේ ඔබ දෙපල අප රකිනු නිබදේ

    • @kapilapanagoda804
      @kapilapanagoda804 ปีที่แล้ว +15

      ඔබ තුමාගේ 2වෙනි වැඩසටහනත් බලන්න අහන්න මට පින් තිබුනා ඔබ තුමාට දිව්‍ය ශක්තිය ලැබෙිවා

    • @myyoutuber369
      @myyoutuber369 ปีที่แล้ว +4

      @@kapilapanagoda804 ඔබතුමාගෙමෙමවැඩසටහණ්බලණ්නතරම්මමපිංකරලාතිබුණා

    • @padminidewandra6751
      @padminidewandra6751 ปีที่แล้ว +2

      2 weni video ekath balann Wasanawa lebuna pin obathumata

    • @sampathdisanayaka7327
      @sampathdisanayaka7327 ปีที่แล้ว +12

      තෙරුවන් සරනයි
      මම එදා වගෙම අදත් ලියාගත්තා
      දැන් මෙකත් පොටො ගත්තා
      ඔබගෙ මෙ මග පෙන්වීම හදවතින්ම අගය කරනවා...
      උගුර ලේ රහ වෙනකන් මෙ කරන දැනුවත් කීරීම් වල ප්‍රථිප්ල මෙ ශක්තිය ලබා ගැණීමට උත්සහ කරන අය නිසි ආකාරයෙන්ම ඔබගෙ බලාපොරොත්තු ඉටු කරාවි කියා හදවතින්ම ප්‍රාර්ථනා එකතු කරනවා....

    • @athulabandara6180
      @athulabandara6180 ปีที่แล้ว +5

      තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara หลายเดือนก่อน +1

    ඔබ තුමා ඇතුළු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට මමත් මේක අහනවා ඔබ තුමා laba dena me උතුම් desanawen මට da හොඳක් වේවා බුදු සරණයි

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว +1

    Obathumata.Bohopinsiduwewa. Nidukwewa Nirogiwewa.suwapatwewa.

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමා මේ ලබා දෙන්නාවූ මහා දැනුම් සම්භාරය බුද්ධිමත් අයට දිව ඔසුවකි ඔබතුමා හැදූ වැඩූ දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් ඔබතුමාට ත් බිරිද සහ පවුලේ අයටත් මේ භවයේ සහ මතු භවයටත් බුද්ධිවර්ධනය වීර්ය සහ පරමායුෂ වඩ වඩා වර්ධනය වේවා, මේ ලබාගත් පුණ්‍ය ශක්තීන් ඔබතුමන්ලා ට අත්වේවා, පතන්නාවූ නිවන සාක්ෂාත් වේවා

  • @ranjanpothupitiya1537
    @ranjanpothupitiya1537 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @nalakavithanage8486
    @nalakavithanage8486 5 หลายเดือนก่อน +1

    Oba Thumata Tharuvan Saranai

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว +1

    සාදු සාදු සැමට සතුට ලැබේවා ය් අධිෂ්ඨාන කරමි

  • @KAVE536
    @KAVE536 หลายเดือนก่อน +1

    Guruthumani oba kisima deyak sagavanne nathva nathiva kiyaladunna meya balanna mata salasva dun visva mathavatath godak sthuthi oba thumatath godakma pin

  • @NadeekaPriyadharshani-w8o
    @NadeekaPriyadharshani-w8o ปีที่แล้ว +1

    🙏🙏🙏 Obatumata dheergauysha wewa

  • @dam845
    @dam845 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට ස්තුතියි විශ්වයණි ස්තුතියි සදු සදු මෙරට සුභවාදී තැනකට රැගෙන යන්න සුදූ සදු සදු

  • @user-vs7db5eb8vdd
    @user-vs7db5eb8vdd 3 หลายเดือนก่อน +1

    ඔබට බොහොම පින්

  • @kanthikusumalatha1649
    @kanthikusumalatha1649 ปีที่แล้ว +1

    Obathumata godak pin.

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 ปีที่แล้ว +2

    මෙවැනි ගුරැ උතුමෙක් මුන ගැස්සු විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @kamalinkamalin1185
    @kamalinkamalin1185 ปีที่แล้ว +1

    කැමැත්තෙන්ම ඉගෙන ගන්නවා ගුරැතුමනි

  • @luckybro6602
    @luckybro6602 ปีที่แล้ว +2

    ඔබතුමාට සියළුම දේව ආශීර්වාදය ලැබී නිර්වාණය අවබෝධ වේවා

  • @AlcatelUsee
    @AlcatelUsee ปีที่แล้ว +1

    අපේ රත්තරන් ශිු ලංකාවට මෙිවැනි දේවල් කියා දේන ඔබතුමාට ස්තුතියි සැම දේවි රැකවරනයි ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SampathDunumalage-rd9zt
    @SampathDunumalage-rd9zt ปีที่แล้ว

    nirantarayen budu guna sihiveva budu saranai

  • @PushpaGeethamali
    @PushpaGeethamali ปีที่แล้ว +1

    Mamath hari. Kamathie. Hari. Sathutui

  • @Kumari-gb2hc
    @Kumari-gb2hc ปีที่แล้ว +1

    බොහොම පිං මෙ තුන්ලොකයේම සුවපත්වේවා....

  • @virajsudarshana771
    @virajsudarshana771 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබ දරන වෙහෙසට ඔබටත් බිරිදටත් නිවන් අවබොදයම වෙවා තෙරුවන් සරනය්

  • @ShalikawejebandaraShalu
    @ShalikawejebandaraShalu ปีที่แล้ว +1

    Godak pin obathumata

  • @CHANDRALATHAJAYAWARDANASAMARAS
    @CHANDRALATHAJAYAWARDANASAMARAS 6 หลายเดือนก่อน +1

    Bohoma pinsidu wewa

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 ปีที่แล้ว +1

    Jaya..jaya..jaya

  • @menakadesilva7954
    @menakadesilva7954 ปีที่แล้ว +1

    Obathumata boho pin thawa thawath shakthiya dahiriya lebewa samatama pin ras karagannata awasthawak labadunnata nirwanaya awaboda wewa! Ciyalu sathwaya nirwanaya awaboda wewa ma athlu sadu sadu sadu

  • @NiroshaDamayanthi-qc3xb
    @NiroshaDamayanthi-qc3xb ปีที่แล้ว +1

    mamath oda thuma samaga sambanda wenawa hemadama.godak watinawa guruthumani

  • @kschamila0975
    @kschamila0975 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ තුමන්ට මුණ ගැස්සු විස්වයට අනේක වාරයක් පිං

  • @wasanthakumara3888
    @wasanthakumara3888 ปีที่แล้ว +1

    Tharuwansaranai pinwath obatumata

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว +1

    Theruwan saranai yahapatama wewaa

  • @WijithaMalkanthi-w5x
    @WijithaMalkanthi-w5x 3 หลายเดือนก่อน +1

    Oba2depalata pin

  • @Siryani-o5b
    @Siryani-o5b 5 หลายเดือนก่อน +1

    Athtatama godak watinadeya mamath harima Asawan Ahannawa hebai danne na kawada dapuwada danne na mama Ada thama dekkagodk pin❤❤❤❤❤

  • @nipulasampath7597
    @nipulasampath7597 ปีที่แล้ว +1

    Guruthumani mama ada thamai me padam dakke matath igana ganna oni lokayama suwa karanna
    Oba thumatath me pin anumodam wewa

  • @jayagalali7646
    @jayagalali7646 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏🙏

  • @kumarimedawela2694
    @kumarimedawela2694 ปีที่แล้ว +1

    මෙය අහන්න දැකීමත් විස්වයෙ යම් බලයක් නිසා සිදුවුවා විය හැකියි .ගුරුතුමනි බොහොම පින්🙏🙏

  • @helanadhastudio3346
    @helanadhastudio3346 ปีที่แล้ว +1

    Sthuthi oba thumata

  • @devihansani5983
    @devihansani5983 ปีที่แล้ว +1

    ගොඩාක් පින්.ගොඩාක් පින්.විස්වයෙ මාතාවගෙන් මෙ ල්‍රුබුන දෙට.

  • @Varunilakshika
    @Varunilakshika 6 หลายเดือนก่อน

    ඔබ වැනි කෙනෙකු මා හට මුනගැස්සූ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතී ස්තුතී ස්තුතී ❤❤❤❤ ඔබතුමාට ආයු බොහෝ වේවා...🙏🙏🙏

  • @ranilchandrasoma5122
    @ranilchandrasoma5122 ปีที่แล้ว +1

    Teruvan saranayi

  • @nishanthinishanthi3684
    @nishanthinishanthi3684 ปีที่แล้ว +1

    Obathumata godak pin meweni deyak laba dunnata mama denata inne dubai wala mama igena ganna asawenma hitapu deyak obathumata aneka warayak pin athwenawa

  • @ShanthaKarunarathne
    @ShanthaKarunarathne 8 หลายเดือนก่อน +1

    මමත් හර් කඅසතියි අසරන අයටපිහිටවෙන්න ඔබට තවතවත් විශ්වයෙ අාශිර්වද ලැබෙවා

  • @Kumari2387
    @Kumari2387 ปีที่แล้ว +1

    Budusaranayi

  • @chandrikairasingha3031
    @chandrikairasingha3031 ปีที่แล้ว +1

    ඔබ දෙපලටති ආශදා මහත්මිය ට දෙවි පිහිටයි

  • @sumuduperera9987
    @sumuduperera9987 ปีที่แล้ว +3

    ඔබතුමාට nirvana බෝධියට පාරමිතා පෙර පිරේවා තව

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 6 หลายเดือนก่อน +1

    ඔබටත්, බිරිදටත් , ඔබේ ගුරුවරුන්ටත් මම කරන සියළුම පින් අයිති වේවා......
    ආදරණීය විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dilmi2134
    @dilmi2134 ปีที่แล้ว +25

    මෙවැනි වස්තුවක් අපිට ලබා දුන්න විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතී වේවා ඒ වගේම මෙහි සත්‍යයක් නැත්නම් විශ්ව මාතාව මෙන්ම මගේ ඉශ්ට දේවතාන් වහන්සේලා මෙන්ම සූර්ය දෙවිදුන් මෙන්ම නීල කුම්බිලා මෑනියනුත් මට මෙය අසන්නට සලස්සන්නේ නෑ කියලා ඔබතුමා මේ කරන්නා වු කුසලයෙන් ඔබ දෙපල මේ විශ්වයට දායාද කරපු දෙමව්පියන්ටත් ඔබ දෙපලගේ නමින් මිය පරලොව ගිය සියලූම දෙනාටත් අසරණ රෝගීන් සුවපත් වීමෙන් ලැබෙන සියලු පින් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා මට මෙය අසන්නට සලස්සපු විශ්ව මාතාවටත් සූර්ය දේවතාන් වහන්සේටත් සූර්ය ශක්තිනී මහා නීල කුම්බිලා මෑනියන්ටත් මගේ ඉශ්ට දේවතාවන්සෙලාටත් විශ්වයේ තියෙන සියලූම බලවත් වු ශක්තීන්ටත් තිස්තුන් කෝටියක් දෙවියන්ටත් මා නමින් මිය පරලොව ගිය සියලූම දෙනාටත් ඔබ දෙපලටත් අනේක වාරයක් ස්තුතී ස්තුතී ස්තුතී

  • @DilshanTharindu-cp2op
    @DilshanTharindu-cp2op ปีที่แล้ว +1

    Hadawathinma sthuthiwantha wenawa obata gurupiyaneni ❤🙏

  • @nilanipreethika1205
    @nilanipreethika1205 ปีที่แล้ว +2

    ඔබතුමාට සහ ඔබේ බිරිඳටත් ඔබතුමාගේ ගුරුතුමියටත් ශිව කාලි උත්තම උත්තමාවන්ගේ පිහිටයි!!!🙏🙏🙏🙏🙏🙏🙏☸️

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +8

    බොහොම පින් ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට. සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා..

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว +1

    Oba tumata niwanata me pin hetu wewa teruwan sarani oba tumiyata

  • @dias510saman3
    @dias510saman3 ปีที่แล้ว +3

    ඔබ තුමාට එම මැතිනියට ස්තුතියි. විශ්වයට ema ශක්තියට ස්තුතියි.

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු පිංවත් ඔබතුමන් තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🏻🙏🏻🙏🏻💜💜💜

  • @WijithaMalkanthi-w5x
    @WijithaMalkanthi-w5x 3 หลายเดือนก่อน +1

    Uthumu gurupiyanan apata visswayamai dunne

  • @RaniRani-iy3gf
    @RaniRani-iy3gf ปีที่แล้ว +7

    ඔබ වහන්සේලාගේ ආශිර්වාදයෙන්... මගේ දරුවා චෙනූ දූවගෙ කකුලෙ විසප්පුව දූව වෙවා..මගෙ බිරිඳගෙ අසනිප සූව වෙවා.. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා......ඔබ වහන්සේට මෙ පිං අනුමෝදන් වෙත්වා... සාදු සාදු සාදු...

    • @lankeshwaraTVChannell
      @lankeshwaraTVChannell ปีที่แล้ว

      Vsafpuwata bahatak dannadhd nithtawatama suwa wana. Vsstarayak hariyat danne bs. Obata pin

    • @RaniRani-iy3gf
      @RaniRani-iy3gf ปีที่แล้ว

      Dan asanipa hudi bs

  • @ShanthiShanthi-vk8wk
    @ShanthiShanthi-vk8wk ปีที่แล้ว +2

    මම හොයපු දෙයක් ලැබුනා. ඔබ තුමට ගොඩක් පින්. මම දැනටමත් වසර තුනක විතර ඉදන් රෝගීන් සුවපත් කරනව. මේ පාඩම් ටික ගොඩක් වටිනව.ඔබ තුමාට ගොඩක් පින්. මම පනසිල් රකින් කෙනෙක්. මම අත තියපු ගමන් රෝගින් සුවපත් වෙනවා . මොනවත් පුහුනු කිරිම් කරල නැහැ .

    • @GaganaPrathap
      @GaganaPrathap  ปีที่แล้ว +1

      සසර පුරුදු

    • @ShanthiShanthi-vk8wk
      @ShanthiShanthi-vk8wk ปีที่แล้ว +1

      @@GaganaPrathap ඔබතුමාට ගොඩක් පින් ඔබ තුමාගෙ වැඩ සටහන ට මාවත් සම්බන්ධ කරගන්න .

    • @GaganaPrathap
      @GaganaPrathap  ปีที่แล้ว

      @@ShanthiShanthi-vk8wk අනිවාර්‍යෙන් ඔබත් එන්න.

  • @asokajayasinghe4210
    @asokajayasinghe4210 ปีที่แล้ว +1

    Obathumata pinsiduwewa matath suwa kirireeme shakthiya labaganeematamaga paduwata siyalu deviyantatath ma karana pin anumodan wethwa

  • @kumarigamage499
    @kumarigamage499 ปีที่แล้ว +3

    ඝ්තුතියි ඝ්තුතියි ඝ්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LankaChandrika-tp2op
    @LankaChandrika-tp2op ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @prasangagamage1600
    @prasangagamage1600 ปีที่แล้ว +12

    සාදු ..සාදු ..සාදු ..බොහෝම පින් ඔබතුමාට ..ඔබතුමාගේත් ගුරු මෑනියන්ගේත් ශක්තිය තව තව වැඩි වේවා ..දීර්ඝායුෂ වේවා ..🙏🙏🙏

  • @sudarshanisuraj602
    @sudarshanisuraj602 ปีที่แล้ว +1

    Suwapath wewa

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 ปีที่แล้ว +1

    දැනුම ලබාදුන් ඔබටත් විශව මාතාවටත් බොහොමත්ම ස්තුතියි

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 ปีที่แล้ว +1

    , අද සුව කරන්නකු 2පාඩම අසනවා ඔබ තුමාට ගුරු තුමනි දළදා සමිදු පිහිටයි

  • @layanikumarika8696
    @layanikumarika8696 ปีที่แล้ว +1

    පින් අනුමෝදන් කරමී.

  • @nayomimadhi5712
    @nayomimadhi5712 ปีที่แล้ว +1

    මහත් ඒක හින් පාරත්නාකරනවා

  • @upaligaminiathukorala-bx3rc
    @upaligaminiathukorala-bx3rc ปีที่แล้ว +4

    ඔබ තුමාටත් ගුරැ මෑනියන්ටත් දීඝආයු වේවා

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +2

    Deergayu vehva pinwath guruthumani bohopin wachanayen parisamaptha Kala. Nohaki Sarala iganveemak budhu saranai dhevipihitai

    • @sidath939
      @sidath939 ปีที่แล้ว

      Budhu saranai dhevipihitai

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 ปีที่แล้ว +1

    සාදූ!🙏🌸 සාදූ!🙏🌸 සාදූ!🙏🌸

  • @gangaliyanage8838
    @gangaliyanage8838 ปีที่แล้ว +3

    බුදු ගුන අනන්‍තයි
    බුදු සරනයි සියලුම ඩෙනාට

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว +1

    වාසනාවන් තේරැවන්සරනයි ගුරැතුමනි

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @kamalikagunawardana3585
    @kamalikagunawardana3585 ปีที่แล้ว +2

    සිව්හෙලයේ සෞභාග්‍ය උදාවේවා

  • @upaligaminiathukorala-bx3rc
    @upaligaminiathukorala-bx3rc ปีที่แล้ว +3

    ඔබ තුමාගේ බලය ශක්තිය තව තව වැඩිවේවා

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි සිවු හෙළ සේනාවට. හෙළයට ජය 🙏🙏🙏❤️

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 ปีที่แล้ว +6

    🌈💜💓💗💖⭐🌟✨💫🌌
    හරිම ආශ්චර්යයක් නේ මේක, එක තෙල් පහනෙන් පහන් අප්‍රමාණයක් දල්වනවා වගේනෙ...🪔
    💜මේ අද්විතීය මානසික තාක්ෂණය විවර කරන ඔය එඩිතර ශක්ති මූලයෝ තව තවත් බලවත් වේවා...!
    🌈 අනන්තාපරියන්තයෙන් ගලා හැලෙන සුන්දර වූ විශ්වාකර්ශණ ශක්ති කදම්භයෝ, මිහිමඬල පුරාවටත් , සාගර පරියන්තයෙන් ඉහළටත් පහළටත්, ධනාත්මක ආලෝකයම දසත විහිදුවා පැතිරේවා...!⭐🌟✨💫🌌
    🌄ස්වර්ණමය යුග අරුණැල්ලේ නිමිති දකින සාධු ජනයා මෙහි එක් රොක් වේවා...!👑
    💜"ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ...!"💜
    🔮ලෝකය ලස්සන තැනක් කරමූ...!
    💜තෙරුවන් සරණයි...!
    💜දෙවි රැකවරණයි....!
    💜ජය ශ්‍රී සිව් හෙලේ...!

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +16

    සිව් හෙළය සුරැකේවා
    මේ උතුම් සත්කාරයට එකතු වෙන හැමෝටම නිවන බොහෝ දුර නොවේවා!
    සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!🙏🙏🙏

  • @mayuriwahalawanni5857
    @mayuriwahalawanni5857 ปีที่แล้ว +3

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා...

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි ඔබදෙපලට මේ අත්බවයේ මනිවන් සුවයෙන් සුවපත්
    වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ARASCOOKINGRECIPES159
    @ARASCOOKINGRECIPES159 ปีที่แล้ว +11

    මේක මගේ පුංචි කාලේ ඉදලා දකින හිනයක්.. ඒ හිනය සැබැ කරගන්න මට උදවු උපකාර කරන මේ විශ්වයේ සිටින ඉහලම තලයේ සිටින මම අදහන ශිව දෙවියන් ,පාර්වති මැණියන් ඇතුලු දේවතාවන්ටත්.. මගේ ඉටු දෙවියන්ටත්. ඇසට නොපෙනෙන හා පෙනෙන පිංට කැමති සියලුදෙනාටත්.. අ ආ යන්න පටන් මේ මෙහොත දක්වා මට ගුරු හරුකම් ලාබාදුන් ඔබ දෙපල ඇතුළු මේ විශ්වයේ සිටන සියලුදෙනා මගේ ස්තුතිය හා පිං අනුමෝදන් කරමි.. දීර්ඝායුෂ ලැබෙවා... මේ විශ්වයේ සිටන සියලුම සත්වයෝ නිදුක් වේවා..!!!
    නිරෝගී වේවා..!!!
    සුව පත් වේවා...!!!

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 ปีที่แล้ว +14

    ඔබතුමාගේ මේ උතුම් සත් ක්‍රියාවටමමත් ඉතාමත් සතුටින් සහ කැමැත්තෙන් සහබාගි වෙනවා.ඔබතුමාව මුන ගැස්සූ විශ්වයට ස්තුති වේවා..ඔබ දෙපලට උතුම් නිර්වානය සදහා මේ කුසලය හේතු උපකාර වේවා ..

  • @nirmandarshana9513
    @nirmandarshana9513 ปีที่แล้ว +2

    සුමන සමන් දෙවි පිහිටයි

  • @manojawijeevera7508
    @manojawijeevera7508 ปีที่แล้ว +6

    සියලු දෙවියන් ටත් ඔබ තුමාටත් බුදු සරනයි

  • @kalanadassanayaka4375
    @kalanadassanayaka4375 ปีที่แล้ว +4

    මේ උතුම් කර්තව්‍යට සියලු පරිසරය සැකසේවා ගුරුතුමනි 🙏🙏🙏

  • @mrathnayakerathnayake7156
    @mrathnayakerathnayake7156 ปีที่แล้ว +4

    යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි මහත්මා!!!

  • @newsinghacom9945
    @newsinghacom9945 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔබ තුමාට. උපරිමයෙන් කරන්න උස්සහ දරනවා.

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ...සිවු හෙලයට ජය වේවා

  • @Ravees1745
    @Ravees1745 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින්

  • @DiluBandara-bu1se
    @DiluBandara-bu1se 8 หลายเดือนก่อน +1

    Mage maha kali Amma Mata parakku wela hair me de denaganna labuna. Mathu budu wewa mage amma

  • @kanishkadhananjaya3028
    @kanishkadhananjaya3028 ปีที่แล้ว +7

    ජයශ්‍රී. මම ගොඩාක් ආසාවෙන් හොයපු දේ මට ලැබුනා ඔබතුමාගෙන්. මම හැමදාමත් මේ විශ්වයේන් ඉල්ලුවේ මේ සුවකිරීමේ ශක්තිය ලබා දෙන්න කියලා. ඒකට මාර්ගය හැදෙනවා කියලා මට හිතෙනවා දැන්. ඔබතුමා මැතිනිය ආශදා මැතිනියට ගොඩාක් පිං මේ හැමදේම අපිට ලබා දෙනවට. ඒවගෙම සොභාමතාවට, මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ හෙළය නැවත ගොඩගන්න උදව් කරන ඒ හැම බලවේගයකටම අපි කරන සෑම පිනක්ම අනුමෝදන් වේවා. තව තවත් ශක්තිය වැඩි වේවා 🙏🏻තෙරුවන් සරණයි. දෙවිපිහිටයි

  • @dilshanraj6015
    @dilshanraj6015 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට, ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @roshansamaraweera4208
    @roshansamaraweera4208 ปีที่แล้ว +1

    දීර්ඝායු සම්පත්තිය ලැබේවා

  • @ashenchanuka7822
    @ashenchanuka7822 ปีที่แล้ว +13

    මම හොය හොය හිටපු දේම ๬.මට ලැබුනා මේ දෙන๬.දේට ඔබ තුමාට අනේක වාරයක් පිං මතු බුදු වෙනවා ඔබ තුමා 🥺💜️🙏🙏🙏🥺💜️💜️

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි ඔබ තුමාට

  • @sadaruwanmadusankasadaru-zx5tm
    @sadaruwanmadusankasadaru-zx5tm ปีที่แล้ว +5

    මගේ හිතේ මේ ගැන ගොඩ කාලෙක ඉදන් තියෙන ආසාවක් .තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බොහොම පිං🙏🙏🙏

  • @padminig.5619
    @padminig.5619 ปีที่แล้ว +6

    ඔබ දෙදෙනාටත් ආශදා මෑණියන්ටත් නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා!!!
    සියලු යහපත් කටයුතු සාර්ථක වේවා!!!
    Theruwan saranai!!!

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +2

    Deergayu vehva pinwath obata wachanayen parisamaptha Kala nohakiya Nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

    • @sidath939
      @sidath939 ปีที่แล้ว

      Budhu saranai dhevipihitai

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 ปีที่แล้ว +10

    ඔබ තුමාට සහ මෑනියන්ටත්තෙරුවන් සරනින් බද්‍රකාලී මාතාවගේ පිහිට ආශිර්වාදයෙන් උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏 !!!

  • @maalilanka3687
    @maalilanka3687 ปีที่แล้ว +4

    ඔබතුමාටබොහොමපින්! දීර්ඝායුෂසම්පත්තිය ලැබේවා!තෙරුවන්සරණයි!

  • @kusumalathavijegunaratna1675
    @kusumalathavijegunaratna1675 ปีที่แล้ว +1

    බුදු සරන වේවා සදහම් සරන වේවා සග සරන වේවා මෙතුන් සරනින් ජයම වෙවා

  • @KaushalyaBandaranayake-pj5xf
    @KaushalyaBandaranayake-pj5xf ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි . ගුරුතුමනි අද මම 7. වැනි දවසට පූජාව තබා මෛත්‍රී වඩා දෙවියන්ට පින් අනුමෝදන් කර කවි ගායනා කළා. ඔබතුමාටත්. ගුරු මනියන්ටත් akshuu මනියන්ටත් විශ්වයේ අර්ශිර්වාද
    දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා
    තෙරුවන් සරණයි

  • @Feathers59
    @Feathers59 ปีที่แล้ว +1

    ඉතාමත්ම බලසම්පන්නයි. ඔබතූමාට තව තවත් දේව ශක්තිය වැඩෙිවා!!!