ග්‍රහ සටහනක විදේශගතවීම් සම්බන්ධ ගැඹුරු හෙලි කිරීමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ජ්‍යොතිෂය යනු වටිනා ගැඹුරු විෂය ධාරාවකි මානව වර්ගයාගේ යහපත සාර්ථකත්වය සදහා එය තුලින් ලබා ගත හැකි ප්‍රයෝජන ඉමහත්ය වර්තමානයේ ජ්‍යොතිෂය නම් වූ වටිනා මාහැඟි විෂය විවිධ මිත්‍යා සංකල්ප තුලින් විනාශ වෙමින් පවතී
    අප ආයතනයේ සේවය ලබා ගන්නා ( ශක්ති කේන්ද්‍රය )
    අයගේ වැඩි අවබෝධය සඳහාත් නාලිකාව නරඹන සියලු දෙනාටත් ජෝතීර්වේදී ප්‍රේමලාල් ගමගේ මහතාගේ මෙම විෂය කරුණු පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන්නෙමු
    වැඩි දුර විමසීම් කේන්ද්‍ර පරීක්ෂාවන් සදහා
    0712805523
    0718625431

ความคิดเห็น • 42