Mun hinawenne moda 60 ta Munta hina api dukwindinakota Mun sapa gannawa Ape salli walin Ekay munta hina Me parayo dnnama panniya yuthumai.. Kalakanni minusun gana kisima hangeemak nathi minissu... Aragalayata Jayawewa!
My salute young man. I am a Srilankan living in Scotland. Look forward to your viedios. Tnx. What happened to my beautiful island. Please encourage everyone in SL to stand against the corrupted government.
කවුරු උනත් ගෝටාව parliament එකෙන් එලවපු කෙනා super. Thanx for ur energetic vlogs, I hv learnt so many things from them. Good luck!!! Keep up the good deed. We are going to win 👍 and u played a big roll verbally towards the victory. අරගලයට ජයවේවා !!!
After getting booed out from Parliament, he still thinks he has 6.9mn voters on his side, he is really is out of his mind or senses or he has dementia. Hope he realises it today. Thanks Baratha, great job, your valuable review opens up alot people’s minds in Sri Lanka and overseas. As you know our Sri Lankans have very short memories when the elections are close, hope it will not be case this time.
Superb political analysis as always.. Love from bangalore, India🇮🇳. Every single citizen of SL must listen to ur speeches. As many village people in SL, unable to access the internet,affluent n capable people should play ur speeches for them. We must fight our endgame of dethroning rajapakshas by changing the mindset of our common people by priceless speeches of urs. pls see the possibilities of displaying subtitles in English n tamil..Unfortunately am just a spectator of the whole scenario, away from the motherland as I have married to an Indian..Thank u n God bless u🙏
*CLASSIC PICTURE of both the President & the Prime minister* This picture is sufficient to make the PUBLIC rise against them vehemently. Thank you,Baratha.
Some Parliamentarians from opposition nicely and sarcastically hooted this failed & stupid Gota and compelled him to leave...... sooner Our People will hoot him and send him to jail.....
July 09 මුලු රටම පාරට බහින්න කියලා,මේ ටිකේ කරන වැඩසටහන් වලින් නිතර මතක් කරන්න කියලා,ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා,මොකද මේක ගොඩක් අය බලන නිසා.
ඇත්තටම අපිට තියෙන සතුට, ආදරයේ අරගල නිසා තමයි මේ හැම දෙයක්ම, අරගලයට ජය වේවා!!!!
Excellent Sir
හරිම තැනට, හරිම වෙලාවට, හරිම විදියට, උත්තර දෙන, පහර දෙන "භාරත" ලංකාවේ අනාථ වෙලා ඉන්න අපිට ලොකු හයියක්..❤️❤️❤️
❤❤❤❤
🙏🙏🙏
Aniwa..oba thumata bohoma sthuthi ..❤ respect!
තමන් බය නෑ කියලා පෙන්නන්න හැදුවට මූණෙන්ම පේනවා නියම තත්ත්වය. අරගලයට ජය වේවා!
අද පාර්ලිමේන්තුවේදී පිස්සාව චාටර් කරපු අයට නම් respect 😂
පිස්සාව වගේම අපේ අරගලය පාවා දුන්න කාලකණ්ණි රනිල්වත් එලවන්න ඕන 🙂
අරගලයට ජයවේවා ❤️
Harinam gota siyadivi hani karaganna ona ,lankawe ehma nounata euorpa ratakanam denn awamagulakk ?
අද පාර්ලිමේන්තුවේ ගෝටා වාඩිවෙලා හිටිය තැනම රි කෙලින් පිටුපස හිටිය MP කවුද නම නම් දන් නෑ විපක්ෂය වගේම ගෝටා ගෝටා කියලා කෑගැහුවා අපි සියත විකාශය තුලින් දුටුවා. අරගලය පටන් ගත් දා ඉදලම අපි ITN, RUPAWAHINI නමි කොහොමවත්ම බලන් නෑ. හිරු බලන්නෙත් නෑ. බලන්නෙ සියත & සිරස විතරමයි.
9 දාට අරගලය ජයගන්නවා නියතයි. අරගලය දිනේවා!
Nandi gawaya neda?
@@chandranathandmaliniewickr6995 අනිවා.. ජයවේවා ❤️
මේ කාලාකණ්ණි දෙන්නට ජනතාවගෙ දුක, ප්‍රශ්න දැනෙන්නෙ නැති පාහරයෝ, මුන්ට හෙන ගහන්න ඕනි. නිර්පාක්ෂික අරගලයට ජය වේවා.
රටේ කවුද නිර්පාක්ෂික ලෙස ඉන්නෙ . පාර්ලිමේන්තුවක් තියෙන මේ රටේ කතිරයක් ගහන්න නම් දේශපාලන පක්ෂයක් ඕනනෙ...
අනේ ඇත්තටම මේ වගේ ප්‍රශ්න එක්ක අපේ රටේ ජනපති ගෙයි අගමැති ගෙයි හිනාව. මුන්ට අපේ ප්‍රශ්න මාර සතුටක් වගේ
Aneda kiyanne pisso
This is a Sri Lanka 🇱🇰 🤷🏽♀️
ඔබගේ කතාව රටේ දුක් විදින ජනතාවට ලොකු සැනසිමක් .රට වෙනුවෙන් කතා කරන ඔබට තෙරැවන් සරණයි.අරගලයට ජය වේවා....❤️
මොලයක් නැති එකාධිපතියා හා ඔහුගේ නරි පුරෝහිතගේ පාලනයේ භිෂනයෙන් රට ගලවා ගනිමු. ඒ සටනට ශක්තියක් වන ඔබතුමාට, සියලු අරගල කරුවන්ට ජයවේවා!
ADAREI
බංකරෙන් එලියට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඔලුව දාලා බැලූවා
එකත් ෆේල්
මිනිස්සු අතරට යන්නත් බෑ.. පාර්ලිමේන්තු යන්නත් බෑ.. ඕක දාලා පලයන් නන්දේ දැන්වත් ලැජ්ජාවක් කියලා එකක් චුට්ටක් හරි තියේනවනම්
උබ වගේ කරුමක්කාරයෙකුට මේ රටේ බලේ දුන්නු ජනතාවට මේවා හොද පාඩම්.
9 වෙනිදා යන්නම යන්න වෙනවා
අරගලයට ජය වේවා
ජයවේවා ... මුලු රටම එකතු වෙලා පන්නමු ....
අරගලයට ජයෙවිවා
අරගලයට ජය වේවා!
ඔබට ස්තුතියි ජනතාව දැනුවත් කිරීම ගැන.
ඔබ කරන මෙහෙය අතිවිශිෂ්ටයි මැතිඳුනි . අපේ රටේ සිට මේ සේවය කරන්න තිබුනා නම් ජනතාව වූ අපට කොච්චර වටිනවාද, කොච්චර ජවයක් ද........
සත්තකින්ම උන් හිනාවෙන්නේ රටේ අසරණ වෙලා ඉන්න දුප්පත් මිනිසුන්ටය
හැබෑටම මුන්ට මේ වගේ දත් සැට් එක දාගෙන හිනා වෙන්න පුළුවන් ද ? ගැහෙන පපුවක් නැති අමන ගෝඨා හා බත්බැල රනිලයා එලවන්නම ඕනෙ .
Mun hinawenne moda 60 ta
Munta hina api dukwindinakota
Mun sapa gannawa
Ape salli walin
Ekay munta hina
Me parayo dnnama panniya yuthumai..
Kalakanni minusun gana kisima hangeemak nathi minissu...
Aragalayata Jayawewa!
That’s true
මෙච්චර කාලයක් බංකර් ගත වෙලා හිටිය නන්දේ ගවයා අද පාර්ලිමේන්තු ඇවිත් විපක්ෂයේ උන් go home gota! කියලා කෑගැහුව ගමන් ආපහු ගියා!
පොරට අද වෙන්නැති go home කියන එක තේරුනේ!
👍👍👍✅✅✅😃😃😃😃
Aragayata ජය වේවා
ඔබට teruwan sarananai
ඇත්තෙන්ම උන් හිනාවෙන්නේ අසරණ වි ඉන්න අපිට 😭 ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපි දැනුවත් කලාට ❤🌹අරගලයට ජය නියතයි අරගලයට ජය වේවා ❤❤❤
කවුදෝ කිව්වා නේද, අපි ගෝඨාභයව පාර්ලිමේන්තුවෙන් එල්ලවන සටන පටන් ගත්තා, රටින් එළිවන එක ජනතාවට බාරයි.... ඔව් නොබෝ දිනකින් ඒක කරනවා කරනවාමයි, ඒ අරගලට ජය වේවා.
ඔය 225 එලවන්න ඕනෙ .
රටේ පවතින තත්වය හා ප්‍රශ්න හැමදාම ඔබ ඉතා හොඳින් පැහැදිලි කරනවා ස්තූතියි ඔබට .මේ ජරා පාලකයො පන්නා දැමීමට අපෙ අහිංසක රට වැසියන් ගන්නා උත්සහය සාර්ථක කර ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ..සොයුර ඔබටද සම්මාසම්බුදු සරණයි දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
My salute young man. I am a Srilankan living in Scotland. Look forward to your viedios. Tnx. What happened to my beautiful island. Please encourage everyone in SL to stand against the corrupted government.
බංකරේ හිටපු පිස්සා අද පාර්ලිමේන්තුවේ😆
හික් හික් 😁😁😁....මූගේ හිනාවෙන් නම් අඩුවක් නැ 😂
අනික පිස්සා හිනාවෙනවට වඩා දෙයක් දන්නෙ නෑනෙ 😂😂 ඔය පිස්සොන්ගේ හැටි ඕක තමයි 😜
පිස්සෙක් කියලා කියන්නෙ ඌට බනිද්දි, හිනා වේවි ඉන්න උන්ට තමා , 🤣🤣🤣
👍😍👌
හරීනුයි මනූශයි දැන් ඉන්න විදිය දැක්කම භාරත අයියට විතරක් නෙමෙයි, අපිටත් පුදුමයි. අපේ රටේ මිනිස්සු ගැන දුකයි 💔
එය්න් අපි තේරුම් ගත යුත්තේ අපේ සක්කිලි දේශපාලනය ය්.......
ADENWA BRO😂😂😂
අරගලයට ජයවෙවා
ගෝටා ඇතුලු උන් ඔක්කොගෙම ලජ්ජා නහර උපතින්ම තිබිලා නෑ. ගෝටා පිස්සෙක්ම තමයි. රනිල් නම් මළ කෝලමක්මයි.
අනේ පාලීමේන්තුවේ කරන නාට්‍ය ඔය #ප-ක්-කු ඔක්කොම එකයි
එක බල්ලෙක් නෑ රටට ආදරේ
අරගලයට ජය වේවා 🇱🇰
Mundenaalawamuobtasaaragalaytajayawewa
ජයෙවිවා
Brilliant expression Bharatha.
ආණ්ඩුවේ වොශින් මැශින් දෙක තමයි හරින් මනුශයි... අපේ අරගලයට ජයවේවා .
මූ ලජ්ජා නැතුව ඇවිත්නේ, තව මෝඩ තකතීරු හිනාවත් දානව. මේ මිනිස්සු මෙච්චර දුක් විඳිනවා, ඒ මෝඩයන්ට හිනා. මෙච්චර මිනිස්සු මුන්ව ප්‍රතික්ෂේප කරද්දීත් ලජ්ජාවක් නැතුව, ඔබට ගොඩක් ස්තූතියි භාරත 🙏❤️
🙏නිදහස් ජනතා අරගලයට ජය වේවා 🙏✌️✌️✌️✌️
Hats Off Baratha.Respect,Salute.අරගලයට ජයවේවා.#GoHome Gota
Thenne, adala hanzard vaarthaava, ratharanin seduu kudaa pettiyaka damala oyage pitupasa ethi poth raakke thiyana. Ratharan delisenakota oyata mathak vevii goota ponnayek vage yanava
අති විශිෂ්ට , බුද්ධිමත් අදහස් දැක්වීමක් . ස්තූතියි භාරත තෙන්නකෝන් මහතා .
අරගලයට ජය ජය ජය වේවා .
අරගලයට ජයවේවා
පිස්සො නිතරම හිනාවෙනවා. රනිල්ටත් පිස්සු. පොහොට්ටුවන්ට පිස්සු බව දන්නෙ නැති නිසා, උන් පිස්සුව තද වෙලා දෙන ඕඩර් හමුදාව පොලිසිය ක්‍රියාත්මක කරනවා. පව් පොලිසියෙ අනුවනකම
ඔබේ පැහැදිලි කිරීම හරියටම හරි .විග්‍රහය නියමයි කදිමයි .
සුපුරුදු ස්තුතිය නිතැතින්ම
❤️ පුදකරමි .
👍🙏❤️💐🙏🙏
අද පාර්ලිමේන්තුවෙ වෙච්ච දේවල් නම් අගෙයි..
ගොබ්බ නන්දෙටයි නරිය රනිල් ටයි හොඳම උත්තර ලැබුණ.
කාලෙකින් පාර්ලිමේන්තුවෙ වැඩක් ඇති දෙයක් උනාමයි.
ඔබේ විග්‍රහය අදත් අපූරුයි.
👍👍👍💐💐💐
Respect you bharatha sir
ආදර ❤️ අරගලයට ජයවේවා
භාරත මහතා පැහැදිලි කිරීම 👍
ගෝථාභය කුක්කා අද මල්වර නැකතින් එලියට ඇවිත්.නාකි මයිනත් ඇවිත්.උන් තාම ජීවිත් වෙනවා කියලා රටට කියන්න වෙන්න ඇති . 🤣🤣🤣🤣
වැනි වැනි .
ගෝඨා සහ රනිල් ඔය හිනා වෙන්නෙ දෙන්නගෙම අවසාන කාලය ලං වෙලා දෙන්නටම අඩන කාලය වැඩි ඈතක නෑ අරගලයට ජයවේවා
පාර්ලිමේන්තු වෙ අද දින විරොධය දැක්වූ මන්ත්‍රී ලට අප ස්තූති කරනවා
අරගලයට ජය වේවා!💝💝💝💝👍👍
Brilliant speech as usual Baratha..thank you. Aragalayata jayawewa! We will continue to support d aragalaya until Gota goes home...!
අරගලයට ජයවෙවා. අද ගොටායි රනිලායි දෙන්නටම දුවන්න දුන්නෙ
Excellent A Meaningful speech. I love your programme as always putha 👏👍❤
සුපිරි! අරගලයට ජයවේවා!
ගෝඨාභය ඇතුළු සියලුම පොහොට්ටුවෝ තවමත් හිතාගෙන ඉන්නේ හැට නම ලක්ෂයම තවමත් උන් එක්ක ඉන්නවා කියලා. ඒ සේරටම වඩා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු දිහා බලාගෙන ඉන්නකොට මේක එකම කෝලම් මඩුවක්. මෙලෝ අධ්‍යාපනයක් නැති එවුන් ටිකක් වාචාලකමට කියවනවා මිසක් වෙන මෙලෝ වැඩක් නෑ. කතානායක කියන මිනිහා පක්ෂග්‍රාහී සත පහකට වැඩක් නැති මිනිහෙක්. ජනතාවගේ ප්‍රශ්න ගැන මුන්ට කිසිම හැගීමක් නැති බව හොඳටම පේනවා. ගෝඨා ඇතුළු රාජපක්ෂ පවුලත් එල්ලිලා ඉන්න රනිලුත් ඔක්කොම ගෙදර යැවිය යුතුමයි. ප්‍රභාෂණ ඔබ ඇතුළු මහත්වරුන් පිරිස ජනතාවට කරුණු පහදා දෙමින් මේ කරන මහඟු මෙහෙවර වෙනුවෙන් අප සැමගේ ප්‍රණාමය!
මේ රටේ නිර්පාක්ශික , ස්වාධීන කතා නායකයෙක් අපේ ජීවිතය දකලා නහ .
සත්තකින්ම ඔබ අති විශිෂ්ඨය් .......
👍👍👍👍✅✅✅💯💯 agree with you
@@adsalahakoon5136 🙏
@@shiromawijekoon1057 🙏
Welcome
Congratulations to Honourable BAARATHA THENNAKOON for
very nice speech
Very well explanations
Very useful explanations.
Thank you very much.
මේ අයට හෙනම වදින්න ඔනා. අපි ගෑනුන්ට බයිසිකලුත් නෑ. පයින් ගිහින් කකුල් කැඩිලා. හරිම අසරනයි.. මුන්ට ශාපම වේවා
නියමයි.අදත් අටුවා ටීකා ඇතුව පැහැදිලි කිරීම හොදයි.අපට මේ විස්තර සමහර වෙලාවට දැන ගන්න ලැබෙන්නේ තොරතුරුවලින් අඩක්.මෙහෙම කිව්වම සියලු විස්තර දැන ගන්න පුලුවන්.සමබරව සහ විචාරාත්මකව.
තව දෙන්න.රට දිනන තුරු සහ ඉදිරියටත්.ජය පතමි..👍🌷❤🙏
එ් පින්තුරෙ දැක්කම අපේ රටගැන පුදුම වෙිදනාවක් දැණුනෙ .මෙචිචර අසරණ වෙලා ඉන්න මිනිස්සු කෙරේ අබඅැටයක් තරමකවත් අනුකමිපාවක් නැතිව රටෙි නායකයො හිනා වෙවි ඉන්නව කියන්නෙම .එ්මිනිස්සුන්ගෙන් තව එකදවසක් හරි බලාපොරොත්තුවක් තියන්න බැහැ කියල හොඳටම පැහැදිලියි නේද.අනිවාර්යෙන්ම එලවන්න ඔින .ජය වෙිවා.
ඇද යට හිටිය පිස්සා අද එලියට ඇවිත්
රේදි නැතුව ගියා ආයි ඇද යටට
මුන් සේරම එකතු වෙලා අවුරුදු 74ක් තිස්සේ රටම කාලා දැන් රනිල් අහනවා මාස 6න් මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන්ද කියලා. අනේ මූට කිසිම ලැජ්ජාවක් නැති හැටි. අද වෙච්ච වැඩේ නම් හොඳයි. මුන්ට වෙනම අපායක් හදන්න වෙනවා. දරුවෝ ඔබ සැමට මාගේ ස්තුතිය අරගලයට ජය වේවා
බොහෝම ස්තුතියි සර් හැමදාම අප ව දැනූවත් කරනවාට💓💯
Gota go home සටන් පාඨය පාර්ලිමේන්තුවටත් ආවා කියන්නෙ කියලා වැඩක් නෑ නියමයි. එල එල ❤️
අරගලයට ජයවේවා 👍❤️
මිනිසුන් අතරට මෙම දැනුවත් කිරීම තව තවත් සමීප වියයුතුයි
Hope and pray we all get our peaceful country back. Salute to you bro .
පිස්සව පාර්ලිමේන්තුවේදී කිච කල අයට අපේ උපහාරය.
අපිට ජය නියතයි අපි දිනනවා දිනනවා මයි ඔබ තුමට ජය වේවා ආදරයෙ අරගලයට ජය වේවා
කොච්චර අමාරැ කාලයක් උනත් අද ඉතාම සුබ දවසක්. ගෝටා ගෝ හෝම් !
ඔබතුමාට මනුස්සකම පිරි හොද හදවතක් තියනව.
තව කෙනෙක්ගෙ දුක තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට තමයි ඒ දුක නැති කරන්නත් පුලුවන් වෙන්නෙ.නීතිය,සාධරණත්වය,කැපවීම වගේම හොද දැක්මක් ඔබතුමාට තියනව.මම ඔබතුමාගෙ වීඩියෝ බලන්නෙ හරිම කැමැත්තෙන්..ඔබතුමාට මේ රට ගොඩගන්න වගේම බේරගන්නත් වැඩපිළිවෙළක් තියනව කියල අපි දන්නව.ඒ නිසා ඔබතුමා අපේ රට බාරගන්න ...අපේ ලක් අම්මව බේරගන්න රාජපක්ෂ දේශද්‍රෝහීන්ගෙන්...අපේ මිනිස්සු පාරවල්ගානෙ මැරිල වටෙනව.ඒ මදිවට බඩගිණ්නෙ පෝලිම්වල ඉන්න අපේම අහිංසක මිනිස්සුන්ට රාජපක්ෂලගෙ පොලීසියයි හමුදාවයි එකතුවෙලා ගහනව.නොයෙකුත් හිරිහැර කරනව.ඔබතුමා මේ රට බාරගන්න ......ඔබතුමාට තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ජේසු දෙවිදුන්ගේ පිහිටයි උතුම් විශ්වයේ රැකවරණයි උතුම් විශ්වයේ සියලුම ශක්තීන්ගේ රැකවරණයි ස්වභාව ධර්ම දේවතාවන්ගේ පිහිටයි රැකවරණයි ...සෙත්වේවා ඔබතුමාට ඔබතුමාගෙ පව්ලෙ සියලුම දෙනාට ..සෙත්වේවා අපේ මහජනතාවට ..සෙත්වේවා අපේ අරගලයේ සිටින සියලුම දෙනාගෙ නමින් ..ජයවේවා අපේ ලක් අම්මට...ස්තුතියි
මොනවා උනත් හැමදාම වගේ point එකට කතා කරනවා. Respect Bharatha 🙏. නන්දි ගවයා පන්නමු...
ප්‍රභාෂණ, ඔබගේ භාෂණය මුන්ව යවන්න තව තවත් උනන්දු කරවනවා. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
Well done opposition party yesterday.gota go home.Baratha thanks for your valuable speach.Aragalayata jayawewa.🙏🙏🙏🙏
නියම පැහැදිලි කතාව සහෝ.. ස්තූතියි ඔබට
Great explain . Thank you mr Baratha.
යුද්දෙට බයයි කියල පැනලා ගිය එකෙක් ගෙන් නිර්භීත කම බලාපොරොත්තු වෙනවා කියන්නේ ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලනවා වගේ නේද
අරගලයට ජය වේවා 👍👍👍
#GoHomeGota
Because I know 100% it will be worth
කවුරු උනත් ගෝටාව parliament එකෙන් එලවපු කෙනා super.
Thanx for ur energetic vlogs, I hv learnt so many things from them. Good luck!!! Keep up the good deed. We are going to win 👍 and u played a big roll verbally towards the victory. අරගලයට ජයවේවා !!!
I wish more & more people could hear your talks. Hats off to you for your bold speeches on these corrupted politicians. Especially the rajapaksas
අරගලයට ජය වේවා
நல்லதை பேசிய. உங்களுக்கு நன்றி 👌👌👌🙏🙏🙏
After getting booed out from Parliament, he still thinks he has 6.9mn voters on his side, he is really is out of his mind or senses or he has dementia. Hope he realises it today. Thanks Baratha, great job, your valuable review opens up alot people’s minds in Sri Lanka and overseas. As you know our Sri Lankans have very short memories when the elections are close, hope it will not be case this time.
Superb political analysis as always.. Love from bangalore, India🇮🇳. Every single citizen of SL must listen to ur speeches. As many village people in SL, unable to access the internet,affluent n capable people should play ur speeches for them. We must fight our endgame of dethroning rajapakshas by changing the mindset of our common people by priceless speeches of urs. pls see the possibilities of displaying subtitles in English n tamil..Unfortunately am just a spectator of the whole scenario, away from the motherland as I have married to an Indian..Thank u n God bless u🙏
Well commented
Please watch Sepal Amarasinghges
Channel also.
Super explanations
භාරත නවත්තන්න එපා, හැම දවසකම, හැම පැයකම මේ වගේ අපිව දැනුවත් කරන්න. මේ පාහරයව එලවන්න ඔබ විශාල වැඩ ක්ටසක් කරන්ව.
ඇත්තටම මට නම් කියා ගන්න බැරි තරම් සතුටක් දැනෙනව 🤣🤣🤣🤣
Always as a political analyst. And love to hear your clear explanation.. God 🙌 bless.
ඔබගෙ කතාව නන් හරි.රනිල් මෝඩ විහිලු කරල කපටි නරියෙක් වගේ හිනාවෙනව.කාලකණ්ණි නාකි පොන්සිය.
ජය වේවා ජය වේවා ජය වේවා!!!❤🇱🇰🙏
ඔබට එන අදහස් හරිම.වටිනව. ලස්සනට ඉදිරිපත් කරනව.අනර්ඝයි.
Great speach. always your explanation is really good. Thank you. Aragalayata Jayawewa.
ලියන්න වචන නැහැ,,, හැබැයි ගොඩක් ඉස්තුති, ඔබ තුම ට,,, නියම සිංහ දෙනුවකගේ පුතේ ක් ,, සිංහයෙක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏻💪🏻💪🏻💪🏻ආඩම්බර 🌹🌹🌹අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏻💪🏻💪🏻
හැම විඩියො එකක්ම බලනවා නොවරදවාම ස්තුතියි 🙏🙏
I am waiting for your news
My appreciation for raising such a meaningful and powerful voice as always...........
You are great respect thank you God bless you and your family ❤❤❤
When I seen Gotas face in the parliment I've got angry 😡 and I got pressure with that currupted leader.
Aragalayata jayawewa ✌️
👍👍🙏🙏❤️❤️✌️✌️🌹🌹
Aragayata ජය වේවා ඔබට theruwan saranai
Oba thumage kathawa ahadii harima sathuiiiii parissaman inna budusaranaiii aragalayata jaya weva
*CLASSIC PICTURE of both the President & the Prime minister*
This picture is sufficient to make the PUBLIC rise against them vehemently.
Thank you,Baratha.
Sadly the majority have a splitcomplex...they just exist to get screwed numb ly... & long to brag abt it too..
සාමකාමී අරගලයට ජය නියතයි. ඔබ තුමාගේ කැප වීම ඉතා අගය කරනවා. භාරත sir ස්තුතියි ඔබ තුමාට දෙන සහයෝගයට
Great expeditious instant explanation.
Very timely.Thank you immensely.
Some Parliamentarians from opposition nicely and sarcastically hooted this failed & stupid Gota and compelled him to leave...... sooner Our People will hoot him and send him to jail.....
ගෝථාභය කියන්නෙ ලැජ්ජාවක් තියෙන මිනිහෙක් නෙවෙයි .මට මතකයි ගඩාෆිත් ඔය වගේ භංකරේක මැරෙන්න කලින් හිනාවෙලා මූණ පෙන්නුව.අනේ ඉතින් ලගදිම ඉල්ලන් කන්න නේ මේ ඉන්නෙ කියලා හිතෙනකොට දුකේ බෑ.🤣
ලෝකයේ ගඩාෆි ඉන්නෙ අපේ රටේ කියල අද පාර්ලිමේන්තුවේ තුළ ඔප්පු කලා .
නියමයි ඔබගේ විග්‍රහය! බලු ගෝටා, කාලකන්නි රනිල් ඇතුළු ආණ්ඩුවට කඩේ යන හැම බල්ලටම හෙන හතම ගහන්න ඕන. උන්ගේ පවුල් පිටින් හැදීගැවිලම යන්න ඕන.
නියමයි වෙච්චදේ ස්තුති ඔබතුමාට 🙏🙏🙏
අපි වෙනුවෙන් අරගලයක යෙදෙන ඔබ තුමාට දිර්‍ර්ගායු .
ස්තූතියි ඔබට !
💪🏻💪🏻💪🏻💪🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰ජේසු පිහිටයි හැම දෙනාටම,,,
விருவாகே...கெருவாவே...நியமைய்...
மிகச் சிறப்பான அரசியல் ஆய்வும் விளக்கமும் அருமை வாழ்த்துக்கள் சேர்
ස්තූතියි භාරත 🙏
Well Explation “
මයින ට නම් බය්යො ටිකක් ඉතුරු වෙලා හිටිය බේරෙ වැවෙ නාල යන්න . නන්දෙට නම් බල්ලෙක් වත් නෑ යන දවසට