හරියට සුපිරි Note එකක් හදාගන්නේ මෙහෙමයි - 5 Best Note taking Methods - Bio Api Study Tips Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 405

  • @dhchannel6145
    @dhchannel6145 2 ปีที่แล้ว +224

    අයියට ගොඩාරියක් පින්.මේ වගේ වැදගත් කරුණු අපිට කියලා දෙනවට 🥺❤️

  • @heshikasilva8553
    @heshikasilva8553 2 ปีที่แล้ว +33

    ❤️🌎❤️🌎❤️ THANKS BIO API ❤️🌎❤️🌎❤️
    ඕනම කෙනෙකුට ගොඩක් වැදගත් වෙනවා.

  • @Danu_16
    @Danu_16 2 ปีที่แล้ว +82

    ඉස්කෝලේදි පාඩම් අහන් ඉන්නැතුව ගෙදර ඇවිත් යූ ටියුබ් බලන්න හිතන් ඉන්න මෝඩ මන්🥲👍....මොනා නැතත් තෑම්ස් අයියේ කට පාඩම් කරන්න එපා වෙලා තිබ්බෙ🥲👍

  • @manthimovinya7791
    @manthimovinya7791 2 ปีที่แล้ว +13

    මේ ක්‍රමේ හරියටම හරියනවා . thank you bio api

  • @IDgamage100
    @IDgamage100 2 ปีที่แล้ว +13

    නියමයි අයියේ. ඔයා කියල දෙන දේවල් මම පොතක ලියා ගන්නවා. මේ පාර විභාගෙ ලකුණුත් නියමෙට තියෙනවා.Thank you... 👍🤝

  • @Maashi_05
    @Maashi_05 2 ปีที่แล้ว +16

    Sentence method එක දැනටමත් use කරනවා. ඒක ගොඩක්ම efective note taking method එකක් 🙂 Thank you very much bio api ayyata මේවගේ වැදගත් වීඩීයෝ අපිට ගේනවට 🙂🙂

  • @udithwiratunga9438
    @udithwiratunga9438 2 ปีที่แล้ว +90

    Summary
    - The Cornell Method
    - The Outline Method
    - The Mapping Method
    - Charting Method
    - Sentence Method
    - Question Note*

    • @madumaliyamuna8778
      @madumaliyamuna8778 3 หลายเดือนก่อน +2

      මෙකෙන් පලවෙනි ඒක මරු මෙක සන්ස්වලට විතරද කරන්න පුලුවන්

    • @BYMAcademy
      @BYMAcademy 2 หลายเดือนก่อน

      No​@@madumaliyamuna8778

    • @Amashanikethani
      @Amashanikethani 20 วันที่ผ่านมา

      ​@@madumaliyamuna8778 ow

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 2 ปีที่แล้ว +91

    මට හිතෙන්නේ මේ වීඩියෝ එකේ මුලින්ම කිව්ව නොට් වර්ගය හොදයි. ❤ ගොඩක් වටිනවා 😍😍😍😍😍

  • @srilankannature.8300
    @srilankannature.8300 2 ปีที่แล้ว +1076

    ඉස්කෝලේ ගිහින් ආපු අය මේ කොනට....

  • @jayaminithilini9217
    @jayaminithilini9217 2 ปีที่แล้ว +38

    ඔයාට මේක ගොඩක් කාලෙකට කලින් දාන්න තිබ්බේ අය්යේ කමක් නෑ මේ අන්තිම ශයි එකට කරනවා ❤️ thank you 🥲❤️🥰

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. 2 ปีที่แล้ว +18

    මාරම වටින වීඩියෝ එකක් අයියා..ගොඩාක් ස්තූති අයියේ ඔයාට...දැන් ඔයාව මටනම් මගේම ලග ඉන්න ගුරුවරයෙක් වගේ...ගොඩාක් ස්තූති ඔයාට ❤💪

  • @nethugirl3782
    @nethugirl3782 2 ปีที่แล้ว +6

    1 st view
    Super

  • @billionergirl17
    @billionergirl17 2 ปีที่แล้ว +22

    I use always Cornell method.. its really effective to remind the note and easy to take important points from summary.. and sometimes I use the mind map method ♥ thank you so much for giving this much knowledge about taking notes 📝 gby

  • @Julia2012-m7r
    @Julia2012-m7r 2 ปีที่แล้ว +14

    සර්ගේ කටින් හැලුනු කෙල බිංදුව පවා කටුවට ලියපු එකයි කලේ....ඊට පස්සේ නම නොදැන වුනත් කරලා තියෙන්නේ mapping method...note එක තේරුම් අරන් පාට පාටින් පියවරවල් ලිව්වා කෙටියෙන්...මුලු පාඩමම එක කොලේකට ගත්තා...දැනට දරුවාටත් ඒක කියලා දෙන්නේ චිත්‍ර වලින්...හරිම සාර්තකයි....

  • @lhth5589
    @lhth5589 2 ปีที่แล้ว +5

    ඔයා ගොඩක් දියුණු වෙලා මම නම් කැමතිම connell method එකට good luck සගෝ ❤️‍🔥❤️‍🔥💯

  • @lakshikaherath2379
    @lakshikaherath2379 2 ปีที่แล้ว +5

    1st 💓 thank you aiya

  • @TheekshanaDineth-x5t
    @TheekshanaDineth-x5t 4 หลายเดือนก่อน +1

    1 , අන්තිම එකයි ලේසියි Thank you ❤❤

  • @Tashi585
    @Tashi585 ปีที่แล้ว +5

    මේ දෙන අදහස් නම් සුපිරි කියන්න වචන නෑ බලන්න බලන්න ආස හිතෙනවා තැන්ක් යූ සහෝදරයා❤

  • @Vishoo6789
    @Vishoo6789 2 ปีที่แล้ว +4

    ආසම යු ටියුබ් චැනල් එකක් ❤️😁

  • @Nisuwithstudylife
    @Nisuwithstudylife 2 ปีที่แล้ว +5

    Thank you..... Bio api thamai mawa study peththata yomu kale❤️🎓

  • @thilininawodya2422
    @thilininawodya2422 2 ปีที่แล้ว +3

    Thank you. තව මේ වගේ වීඩියො දාන්න.

  • @malindumalshan7018
    @malindumalshan7018 2 ปีที่แล้ว +11

    මම ආසම yt චැනල් එක

  • @Charmingdarlingv
    @Charmingdarlingv 2 ปีที่แล้ว +9

    I was waiting for a study video from you Bio Api 🙂 We are so thankful to you 💖

  • @sithu8828
    @sithu8828 2 ปีที่แล้ว +18

    මේ වීඩියො බලන්නෙම අයියගෙ කටහඬ නිසා 🥺🧡😁

  • @niroshaprasadani2128
    @niroshaprasadani2128 2 ปีที่แล้ว +1

    Cornell method eka aluthen igena gaththa nisa karala balanawa...thank you aiye me wage wada gath Dewal kiyala denawata.

  • @nethugirl132
    @nethugirl132 2 ปีที่แล้ว +1

    Thank you so much aiyee ❤❤ godak watina video ekak 🥺🥺 thawa mewage wadagath video aran enakan balan innawa..😍 allthebest 🤝🤝

  • @savindyaashani9091
    @savindyaashani9091 2 ปีที่แล้ว +3

    Mn kamathi 1 wani method ekatay finally kiwwa method ekatay ♥️♥️♥️ thank you so much sir

  • @tharuliwickramasingha2986
    @tharuliwickramasingha2986 2 ปีที่แล้ว +1

    Thank you Ayye...💙
    Godak wadagath video ekak.

  • @Sanjali123
    @Sanjali123 ปีที่แล้ว +2

    ගොඩක් පින් ❤

  • @wderandika7084
    @wderandika7084 ปีที่แล้ว +1

    Me kamaweda aththatanma hodata kerenawa.😊
    aththatanma godariyak pin aiyata❤

  • @theswanilush3617
    @theswanilush3617 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් විඩියෝ එකක්👍.....තැන්ක්ස් BIO API 🙏

  • @gayanihanshika4546
    @gayanihanshika4546 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා video එක තවත් මෙි වගේ දේවල් ගේන්න

  • @mohammadakeel7990
    @mohammadakeel7990 2 ปีที่แล้ว +2

    One of superb video 💙💙💙💙 Excited for the next video

  • @shanthadassanayake9164
    @shanthadassanayake9164 2 ปีที่แล้ว +3

    superb! Can't wait until watch ur next video!

  • @khtechsider
    @khtechsider 2 ปีที่แล้ว +2

    මේකනම් අයියා මාරම important note technique tips thank you ❤👍📚😇

  • @dilinivithanage3797
    @dilinivithanage3797 ปีที่แล้ว +2

    I used outlining method and charting method,but I like Cornell method, I think It's really effective to remind the note.

  • @vishmie_mallawaarachchi
    @vishmie_mallawaarachchi 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති බොහොම පින්. මෙ දේවල් කියලා දෙනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @osleyone
    @osleyone 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනව..ගොඩාක් ස්තූතියි💕

  • @daneshudaya2686
    @daneshudaya2686 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් හොද වීඩියෝ එකක් ස්තුතියි

  • @rashaniwimarsha4338
    @rashaniwimarsha4338 2 ปีที่แล้ว +2

    Video eka nam supiri 👍🌟

  • @dhchannel6145
    @dhchannel6145 2 ปีที่แล้ว +134

    අනේ අයියේ . 10 වසර පාඩම් ටිකයි 11 වසර පාඩම් ටිකයි ඔක්කොම ගොඩ ගැහිලා .පාඩම් කරන්න පටන් ගන්නෙ කොතනින්ද , කියලා වීඩියො එකක් කරන්නකො අයියෙ.මට වගේම O/L කරන ගොඩාරියක් අයට ඒක වැදගත් වෙයි අයියේ...🙏🥺

  • @jayalathkalansooriya7070
    @jayalathkalansooriya7070 ปีที่แล้ว +2

    අයියේ කොච්චර පාඩම් කලත් ලකුණු නෑ වීඩියෝ එකක් ඒ ගැන දාන්නකෝ .
    මේ වගේ විඩියෝ දානවට ඔයාට පින්😊

  • @maithrimaithri5191
    @maithrimaithri5191 ปีที่แล้ว +1

    Cornell Method එකට කැමති video eka godak vatinawa

  • @hirunisamarasinha5958
    @hirunisamarasinha5958 ปีที่แล้ว +1

    Cornell method is a very helpfull for my studies. Thank you so much. ❤️

  • @pradeeplanka4780
    @pradeeplanka4780 2 ปีที่แล้ว +2

    I like to use cornell notes.Thanks for giving valuable ideas like this. 🙏🙏

  • @nethu312
    @nethu312 2 ปีที่แล้ว +9

    Connell method එක ඇරුනාම ඉතුරු methods 5ම මං සාමාන්‍යයෙන් use කරනවා😁❤️
    Thanks bio api💖

  • @nilukanadeeshani1703
    @nilukanadeeshani1703 2 ปีที่แล้ว +14

    I usually use to my notes the outline method and chart method but I think the mapping method is also good and the last one is the best method to face exams I'll try those two methods 😇😇
    Thanks bio api 💐💐

  • @deshadiperera4220
    @deshadiperera4220 2 ปีที่แล้ว

    Thankyou මේ වගේ වීඩියෝ එකක් දැම්මට

  • @vdworld9969
    @vdworld9969 2 ปีที่แล้ว +35

    Ayiye mn 2024 bio krnne..අපි තාම මුල හරියෙනේ මුල ඉදන් හරියට වැඩ කරන්නෙ කෝමද කියලා video ekak ooni plz plz..

  • @Chinthakawijesooriya18
    @Chinthakawijesooriya18 2 ปีที่แล้ว +64

    පුලුවන් නම් ol අයට වැදගත් වෙන දේවල් තව දාන්න

  • @anusehasna
    @anusehasna ปีที่แล้ว +1

    aththatama godak thank you. mata padam wada goda gahila thibine dn nam serama hari❤💯🙏

  • @chathuwick5107
    @chathuwick5107 2 ปีที่แล้ว +2

    Thank you very much.😊Marama vatina video ekak.✌✨

  • @hashiniyy
    @hashiniyy 2 ปีที่แล้ว +5

    Thank you bio api
    We hope this video will be a precious thing in our life

  • @nilushipeiris1997
    @nilushipeiris1997 2 ปีที่แล้ว +1

    Thank you ayya
    Ada dawasama oyage video thamai baluwe❤️

  • @shashidewmini9534
    @shashidewmini9534 2 ปีที่แล้ว +1

    Thank you ayye .... meka nm marama watina video ekak🙏🙏

  • @irangamadhuhansi
    @irangamadhuhansi ปีที่แล้ว

    Me method dan supiri...mata godak upakari una.. thank you..!!

  • @dewmini286
    @dewmini286 8 หลายเดือนก่อน

    Matath ona wela hitiye me wage video ekak. Digatama karagena yanna. Jaya wewa

  • @didulasaranga1232
    @didulasaranga1232 ปีที่แล้ว +1

    පට්ට අයියේ ගොඩක් පිං 😊❤

  • @Chanchi550
    @Chanchi550 2 ปีที่แล้ว +3

    Thank you bro ...ආයෙත් ඉක්මනින් video ගේන්න ලැබේවා එහෙනම් 😁

  • @spiderman.m.d.h4971
    @spiderman.m.d.h4971 ปีที่แล้ว +1

    I think the cornell method will very usefull for my A/L studies. Thanks for the idea👍👍👍

  • @yunarasendini
    @yunarasendini 2 ปีที่แล้ว +3

    Thank you so much for bringing such motivation videos
    This was really helpful thank you again😄

  • @diyalagodadpmd1184
    @diyalagodadpmd1184 ปีที่แล้ว +1

    Your videos are very useful for my studies . Thank you very much bio api . Kepp it going 😊👌👌

  • @dilushiprarthana7013
    @dilushiprarthana7013 2 ปีที่แล้ว

    1st එක great ❤️✨️

  • @MaduHasintha
    @MaduHasintha ปีที่แล้ว +1

    නියමයි අයියේ❤

  • @gathareeranaweera8727
    @gathareeranaweera8727 ปีที่แล้ว +1

    thanks. I love all methods

  • @chamindhathennakon8716
    @chamindhathennakon8716 2 ปีที่แล้ว

    මගේ ක්‍රමය sentence method & charting method
    Thank you ayya අනිත් ක්‍රම ටිකටත් ❤️❤️❤️❤️

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +5

    හරිම වටිනවා ❤❤

  • @NishaniEranga-sy2zl
    @NishaniEranga-sy2zl ปีที่แล้ว +1

    Thank you ayiye me tips walata 🥰

  • @chavinihansika5108
    @chavinihansika5108 ปีที่แล้ว

    ලස්සන කට හඩක් , ලස්සන videos ගොඩක් 🙂💝

  • @tanidirathnaweera2168
    @tanidirathnaweera2168 2 ปีที่แล้ว +3

    I think this will be very useful for me, Thank you😁

  • @chamodrashminda3099
    @chamodrashminda3099 2 ปีที่แล้ว +12

    Cornell Method is much more interesting and i think it will be very useful thaan any others. But if we are able to use all these methods , we can have a clear note with all theories. Thanks brother. I alllways visit this channel for getting knowledge to develop my studies. 🎗️🎗️💛

  • @yenukageesath9751
    @yenukageesath9751 2 ปีที่แล้ว

    Thanks ayye useful vedio ekak...💛💛💛

  • @maheshikulathunga4895
    @maheshikulathunga4895 2 ปีที่แล้ว +2

    Thank u so much 👍
    This is very important video ✨🙏

  • @hashiniranchagoda
    @hashiniranchagoda 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං අයියා ❤ මේවා කියලා දෙනවා ට

  • @inokaweerasinghe8380
    @inokaweerasinghe8380 2 ปีที่แล้ว +2

    Niyamai ayye, ඉස්කෝලේ yana ayata vatinava
    Thanks ayye

  • @RajiSampath-l5z
    @RajiSampath-l5z 2 หลายเดือนก่อน

    නියමයි... 👍

  • @scienceapi1129
    @scienceapi1129 2 ปีที่แล้ว

    හැමදාමත් වගෙ අපිට හොද video එකක්

  • @tharushi118
    @tharushi118 2 ปีที่แล้ว +40

    Plzz 2022 A/L karana ayata video ekak one

  • @diyalagodadpmd1184
    @diyalagodadpmd1184 2 ปีที่แล้ว +1

    Thanks bio api . Your video are useful a lot . ❤️🌏❤️🌏keep it going .👊👊👍

  • @priyanka...1745
    @priyanka...1745 2 ปีที่แล้ว +20

    Thank you very much bro♥️.. I always do the Mapping Method.. that method is not written...😁 it is easier than the other methods... but for me the other methods... if they are small... are very important...✊🏻 I get tired of doing the same thing every day.🥴

  • @Itxmegunal
    @Itxmegunal 2 ปีที่แล้ว +15

    Thank you very much aiyaa❤️
    Grade 10 ayata study tips video ekakuth one🙂❤️

  • @anushamadushani7311
    @anushamadushani7311 2 ปีที่แล้ว

    Thank you very much 🙏 I like cornell method❤️ you all the best .

  • @halwalageshelomi2027s
    @halwalageshelomi2027s 4 หลายเดือนก่อน +3

    හොදයිෙන් මේපාර විභාගයට ලෙසිෙයන් ම පාඩම් කරන්න පුලුවන්😊😊

    • @dinu_Art
      @dinu_Art 4 หลายเดือนก่อน

      Ow

  • @amanullafathimanishma
    @amanullafathimanishma 2 ปีที่แล้ว +2

    Hamadaama exams goda daanna udaw karanne ayiyage bio api study tips witharamayi. Mama dan O/L karala result enakam A/L Bio science class yana kenek. Mama hithanawa me wenakam daapu videos wagema, issarahata daana video okkomath mata issara wagema study karanna udaw weyi kiyala. Thank you so much me wage videos daanwata. Mama mage life eke kammali nathuwa study kale me videos hinda. Thank you ayiye oyata hamadaama me wage study tips kiyala denawata.

  • @lahirulakshan690
    @lahirulakshan690 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා අයියේ ..

  • @shiromadisanayaka9975
    @shiromadisanayaka9975 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා

  • @Lucky-nc5mg
    @Lucky-nc5mg ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි... 🙏

  • @saduninimesha1309
    @saduninimesha1309 2 ปีที่แล้ว +3

    Thanks ayye❤️🙏🏻

  • @RajanManju-p5y
    @RajanManju-p5y ปีที่แล้ว

    method okkoma supiri 👍

  • @ishanifernando1741
    @ishanifernando1741 2 ปีที่แล้ว +1

    Thanks for your great idias♥️

  • @shenolanuhas6511
    @shenolanuhas6511 ปีที่แล้ว

    maru ayiye vidio eka mamath dan oya krame bavitha karanava

  • @jihandhananjaya4930
    @jihandhananjaya4930 2 ปีที่แล้ว +1

    Maru. Vatina video ekak !!!

  • @thusharajayaweera855
    @thusharajayaweera855 2 ปีที่แล้ว +2

    Supper thanks 😍😍

  • @Ruu61
    @Ruu61 ปีที่แล้ว +1

    Thankyou 🤜👍🤛

  • @Evil_romiyo
    @Evil_romiyo 2 ปีที่แล้ว

    Supiriyak ayyh😘 marama gammak awe tnx brother oyata wish karanawa wade hodin karagena yanna labenna kiyala👊

  • @lithumisasindi1878
    @lithumisasindi1878 2 ปีที่แล้ว +10

    Afterschool ගිහින් දැන් ආවේ!😇

  • @rashendikarunanayake
    @rashendikarunanayake ปีที่แล้ว +1

    Thank you so much ayye💝💛

  • @ImeshaNilmini-dw6si
    @ImeshaNilmini-dw6si 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @tksamaranayake4858
    @tksamaranayake4858 2 ปีที่แล้ว +1

    Thank u very much 🤩❤️‍🔥✌️

  • @madhushikasewwandi7805
    @madhushikasewwandi7805 2 ปีที่แล้ว

    Thanks bio api.❤ Well done