Manoparakata (මනෝපාරකට) | Slowed + Reverb Songs Collection Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 423

  • @nonaruvina7934
    @nonaruvina7934 7 หลายเดือนก่อน +166

    හදවතට දැන සිංදු ටිකක් 🎧😊man dan na me youtube chanel eka karanne akki kenekda ayiya kenekda kiyala kavuru unath good luck ☺️

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  7 หลายเดือนก่อน +20

      Thank you.🥹❤️‍🩹🫶

    • @nonaruvina7934
      @nonaruvina7934 7 หลายเดือนก่อน +9

      Welcome 😊

    • @shanthilatha4303
      @shanthilatha4303 5 หลายเดือนก่อน +4

      😊

    • @shalukaneranga2341
      @shalukaneranga2341 5 หลายเดือนก่อน +1

      😊

    • @Sachi_yt-wm1hq
      @Sachi_yt-wm1hq 4 หลายเดือนก่อน

      ප්ක්ක්ල්😅ඉ😅😂ම්21

  • @ozzydissanayak-jce205
    @ozzydissanayak-jce205 3 หลายเดือนก่อน +59

    වෙසක් පෝයට දවස් දෙක්කට කලිං රෑගෙදර උඩ තට්ටුවේ ඉඳං තනියම සීතල හුලඟ වැදෙන ගමං හඳ දිහා බලන් තනියම මේක අහන මම.🥺♥

    • @ravieranga356
      @ravieranga356 หลายเดือนก่อน +2

      Trip ekak gihin ena gaman yaaluwo sondu kiyaddi earphones gahan kadulu ekak thank wela meeka ahana mama..

    • @shashipriya2000
      @shashipriya2000 10 วันที่ผ่านมา

      ජොයින්ට් පාරකුත් ගහලම හිටියනම් තවත් ශෝක්

  • @tharindarathnayaka3325
    @tharindarathnayaka3325 6 หลายเดือนก่อน +53

    ආදරේ කියන්නෙ කොහොම දෙයක්ද කියලවත් දන් නැතුව පිස්සුවෙන් වගේ හැමදාම අහනව ❤

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  6 หลายเดือนก่อน

      ❤️‍🩹🥺🫶

  • @Ashen-madusha9999
    @Ashen-madusha9999 7 หลายเดือนก่อน +316

    Boot කාපු උන්ට වඩා තනිකඩ උන් කොර වෙනවා මේවා අහද්දී ❤‍🩹

  • @MinuraRathnayaka
    @MinuraRathnayaka 9 หลายเดือนก่อน +57

    ආසම ටික එක දිගට ඇහෙනකොට ඒක වෙනම ෆීලින් එකක් 💛🧚🍃☺🥹

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  9 หลายเดือนก่อน

      ❤️‍🩹🥰

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 9 หลายเดือนก่อน +34

    වචනයක් ගානෙ දැනෙන මේ සින්දු අමරණීයයි❤..ජීවිතය විඳින්න.. ජීවත් වෙනවා දැනෙන්න මැරෙනකල්ම මේ සින්දු අහන්න පුලුවන් ❤❤

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  9 หลายเดือนก่อน +3

      ❤️‍🩹🥺

  • @everythingaboutsrilanka
    @everythingaboutsrilanka 6 หลายเดือนก่อน +92

    හැම රෑකම තනි වුන අහිංසක හිත් කීයක් නම් මේවා අහලා කදුලු පුරවන් ඇස් පියාගන්නවා ඇතිද මම වගේ ම ඒ හැම කෙනෙක්ටම එයාලා ආස විදියට හැමදේම ලැබෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමෝම හැමදාම වරදින එකක් නෑ ලස්සන කාලයක් එයි එතකල් ඉවසමු මගෙ ලස්සන යාලුවනේ 🙂

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  6 หลายเดือนก่อน +4

      🥺❤️‍🩹🫶

    • @ashoka4894
      @ashoka4894 4 หลายเดือนก่อน +1

      😢😢😢😢😢😢🥺🥺🥺

    • @nayanakumari5460
      @nayanakumari5460 4 หลายเดือนก่อน +1

      🥺❤

    • @suwarnasuwarna1281
      @suwarnasuwarna1281 3 หลายเดือนก่อน +1

      මමත් හිතනව එයා අයෙ මන් ගවට එයි කියල😢

    • @DinukaDeshan-uo4nr
      @DinukaDeshan-uo4nr 2 หลายเดือนก่อน +1

      Hama kellek kollek ta ma hoda ta hariynna oni❤😊

  • @Miraculous_123.forever
    @Miraculous_123.forever 5 หลายเดือนก่อน +19

    මේ ටිකට තව add වෙන්න ඕනේ 🥺 භාවනාවක් 🔥💥 මේකත් එක්තරා විදියක මැජික් එකක්💫😍වෙනම ලෝකයක අතරමං කරවන්න පුළුවන් තරම් මොකක්දෝ එකක් මේ සිංදු අස්සේ තියනවා🥀එක පාරක් ඇහුවත් ඇති ඇබ්බැහි වෙන්න🥺🔥💥mind relaxationවලට සුපිරිම playlist එකක්😘මේ සිංදු ටික boot එකක් කාපු උන් අහනවට වඩා single අපිට feel වෙනවා❤️🩸 අධිමාත්‍රාවක්🫀💥 තනිකරම පිස්සුවක් 🥰💝

  • @supuntharanga6103
    @supuntharanga6103 9 หลายเดือนก่อน +96

    මේ සිංදු නම් මාරම මාර පිස්සුවක් ❤❤.
    කො ඇබ්බැහී උන් සෙට් එක ❤ like ❤ ඕනී

  • @kanishkalakmal
    @kanishkalakmal 9 หลายเดือนก่อน +46

    Songs + Headphone + Light rain on roof + Light Thunder + Light wind + Dark environment + On the bed + Hot coffee + 10% Battery = SLEEP ❤

  • @sandarudamsathgaming8206
    @sandarudamsathgaming8206 9 หลายเดือนก่อน +40

    ආදරේ කියන්න ලස්සන දෙයක්.ජීවිතය තියෙන්නෙ විදින්න විදවන්න නෙමෙයි..😌පරණ මතක අවුස්සන ලස්සන සිංදු ටිකක්...අතීතයේ මා ව අතරමං කරනවා....❤.
    හැමෝටම ලස්සන ආදරක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....❤️❤️❤️❤️

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  8 หลายเดือนก่อน +3

      🥺❤️‍🩹💐

  • @khmoherath8093
    @khmoherath8093 7 หลายเดือนก่อน +54

    Exam+Songs+Earphone +Feeling= Best results ❤😊

  • @mokshanmadushanka1174
    @mokshanmadushanka1174 หลายเดือนก่อน +6

    මාතලේ කන්දක් උඩ තනියම ගෙදරක වහිද්දි දැන් මේ අහන්නේ🤗

  • @srideevi2311
    @srideevi2311 8 หลายเดือนก่อน +22

    Broke heart+ rain+night+ high sounds❤😢

  • @vimarsharashini6515
    @vimarsharashini6515 7 หลายเดือนก่อน +32

    ආදරේ මායාවක්❤ මුලු ලෝකයක් මුලා කරවන 🥺❤️

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  7 หลายเดือนก่อน

      ❤️‍🩹

    • @Kavindupr
      @Kavindupr 6 หลายเดือนก่อน +1

      eka eththa.mara amurui me songs ahenakota😰

  • @t.tgirl-oe4tz
    @t.tgirl-oe4tz ปีที่แล้ว +217

    Night + broken heart + rain + alone = heart relax❤ 😌

  • @Malee_sha
    @Malee_sha 4 หลายเดือนก่อน +31

    මනෝපාර හදන ගමන් ම නින්දට ගියපු අය කෝ 😅😅❤ love thisss 🎉

  • @ruwanisasanka4260
    @ruwanisasanka4260 8 หลายเดือนก่อน +26

    ❤🥀අහිමිවීම වියරුය ,
    හිමිවීම අසීරුය
    නමුදු ,,
    හිමි වීමට හෝ අහිමි වීමට හෝ
    නුඹව මුණ ගැස්වූ දෛවයට
    මම ආදරය කරමි...💚🥀🥺
    ___________________________________________🥀❤

  • @user-tr1uk8ny8f
    @user-tr1uk8ny8f วันที่ผ่านมา +1

    Sirawatama lassanama.song tikak ,udu gam Bala yamak jayawewa❤

  • @karunarathnabulathsinhalag6376
    @karunarathnabulathsinhalag6376 7 วันที่ผ่านมา +1

    ආසම සිංදු ටිකක් ඇහෙනකොට දැනෙන ඒ felling එක..❤❤

  • @kaveeshaerandi5823
    @kaveeshaerandi5823 10 หลายเดือนก่อน +28

    Window side + alone + headphone + snacks = relax 💆‍♀️💆‍♀️❤

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  10 หลายเดือนก่อน +1

      ❤️‍🩹🥺✨

  • @DasunKanchana-gp1yi
    @DasunKanchana-gp1yi 5 หลายเดือนก่อน +13

    Pdm krla oluw relax krna sindu 😇

  • @Archsmarter65
    @Archsmarter65 11 หลายเดือนก่อน +39

    12.00 A.M.+Rain+Coffee+Alone
    What a feeling❤
    දෙව්ලියේ මන බන්දනා..

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  11 หลายเดือนก่อน +2

      💗🎧

    • @Yashsara
      @Yashsara 9 หลายเดือนก่อน +2

    • @Archsmarter65
      @Archsmarter65 9 หลายเดือนก่อน +2

      @@Yashsara 🖤

  • @keshanimadhushika5540
    @keshanimadhushika5540 4 หลายเดือนก่อน +2

    It is a gift from the god that can heel another persons mind with their voice.love those collection all time.

  • @N.Kprodution
    @N.Kprodution 11 หลายเดือนก่อน +6

    supiri manopara meka haddi mage x eka matak wenawa😊❤

  • @derickswijerathna9011
    @derickswijerathna9011 8 หลายเดือนก่อน +11

    Singel life + alone + old memories + songs = dreams world with her

  • @user-ic9hd7yc2r
    @user-ic9hd7yc2r 9 หลายเดือนก่อน +12

    මේ සිංදු ටික නම් හදවතට දැනෙන පිස්සුවක්♥️🤗🎧

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  9 หลายเดือนก่อน

      ❤️‍🩹🥺✨

  • @user-zm9yo9mr2h
    @user-zm9yo9mr2h 4 หลายเดือนก่อน +4

    Very very very very beautiful songs ❤❤❤❤❤

  • @user-ib7mx9jr3k
    @user-ib7mx9jr3k 5 หลายเดือนก่อน +3

    E sindu Maramaa pissuwak ........❤

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  5 หลายเดือนก่อน

      ❤️‍🩹🥰

  • @dewmiththinura5268
    @dewmiththinura5268 8 หลายเดือนก่อน +21

    Headphone +Rain+song = Heaven ❤

  • @anjaleedilshika5161
    @anjaleedilshika5161 4 วันที่ผ่านมา +1

    Asama tika❤️❤️❤️🥺😘

  • @SamadhiUpeksha-os3cy
    @SamadhiUpeksha-os3cy 3 หลายเดือนก่อน +3

    අනේ ඒකනම් පිස්සුවක්..🥺💞

  • @SankalpaSupun
    @SankalpaSupun หลายเดือนก่อน +1

    Marama lassana song tikak❤❤❤❤❤❤ Elh😊

  • @chamiimalka7907
    @chamiimalka7907 หลายเดือนก่อน +1

    Best best song collection...thank you...

  • @user-tl1ti9bv2h
    @user-tl1ti9bv2h 5 หลายเดือนก่อน +4

    භාවනා❤️

  • @vindysansala
    @vindysansala 6 หลายเดือนก่อน +5

    Feeling awesome 😍🌸 new vibe 😇🌸

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  6 หลายเดือนก่อน

      ✨❤️‍🩹😊

  • @user-zm9yo9mr2h
    @user-zm9yo9mr2h 4 หลายเดือนก่อน +4

    So nice my favorite songs ❤❤

  • @malishabashini6505
    @malishabashini6505 6 หลายเดือนก่อน +2

    ඇබ්බැහි wela ine 🥰😍

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  6 หลายเดือนก่อน

      🥰❤️‍🩹🫶

  • @user-ue7ui7zt1e
    @user-ue7ui7zt1e 10 หลายเดือนก่อน +6

    Heart touching ♥️ 🔥🎼🎧

  • @Legend_of_wheel
    @Legend_of_wheel ปีที่แล้ว +587

    Songs + headphone + exams = fail....😅

    • @ranganablc3851
      @ranganablc3851 10 หลายเดือนก่อน +69

      එහෙම වෙන්නේ නැ..වචන වලට වඩා බිට් ඇන්ඩ් මෙලඩි එක බෙස් කරන්න...එක්සැම් එකට යන්න කලින් ගොඩක්ම ආසාවෙන් ආහපු පාඩම් කරපු වෙලේ අහපු ට්‍රැක් එක්ක් වචන නැතුව අහල යන්න...ඔබට හිතා ගන්න බැරි දෙයක් වෙයි

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  10 หลายเดือนก่อน +15

      @ranganablc3851 ✨❤️‍🩹🥺

    • @user_29584
      @user_29584 9 หลายเดือนก่อน +8

      💯

    • @udayajayawardena3760
      @udayajayawardena3760 9 หลายเดือนก่อน

      ​@@ranganablc3851 🙏💯💯💯💯💯💯💯💯💯💯

    • @ManurangaLakmal
      @ManurangaLakmal 9 หลายเดือนก่อน +26

      Adoo math padam karanne sindu dagena..🥲🥲💔

  • @jayanthanagodavithana46
    @jayanthanagodavithana46 หลายเดือนก่อน +1

    🖤💜️✨️Woderful magic ✨️🖤💜️ heartoughing ❤️❤️❤️❤️❤️

  • @ruchiraprabodini3328
    @ruchiraprabodini3328 วันที่ผ่านมา +1

    මේ සිංදු ඇස් වහගෙන අහනකොට ආදරය කියන්නේ හරිම ලස්සන ලෝකයක් කියාලා මවන්න තරම් මේ වචන මේ හඩවල් මේ තාල හිතට දැනෙනවා, ඒත් ඇත්තටම ආදරය මේ වචන තරම් සුන්දර නෑ 😢😢

  • @sadinsapemindi
    @sadinsapemindi 12 วันที่ผ่านมา +1

    ❤😊

  • @tharushihimasha2660
    @tharushihimasha2660 5 วันที่ผ่านมา +1

    ❤️

  • @Randimarandima-q2c
    @Randimarandima-q2c 8 วันที่ผ่านมา +1

    Best song collection ❤

  • @rameshdulanjana9184
    @rameshdulanjana9184 วันที่ผ่านมา +1

    2.31 am feel it...💖

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 10 วันที่ผ่านมา +1

    2024 අගෝස්තු 29 උදෑසන 8.17 ට ❤ ✨ කොටුගොඩ ජනිත Bakers ඉදිරිපිට සිට අහනවා ❤✨

  • @vishwamedhan6963
    @vishwamedhan6963 3 หลายเดือนก่อน +1

    අධිමාත්‍රා🥺✨

  • @user-rh1cw1fu8c
    @user-rh1cw1fu8c 8 หลายเดือนก่อน +12

    Alone + little Rain + night + At beach = Heart relaxing😊💔

    • @user-rj6ok9no6i
      @user-rj6ok9no6i 6 หลายเดือนก่อน

      Really relaxing ❤❤

  • @nethminijayasinghe7176
    @nethminijayasinghe7176 2 หลายเดือนก่อน +3

    සදේ මන් කෙසේ කියන්ද.......
    හිතේ තියන ඒ ආදරේ 😢

  • @nothing-all
    @nothing-all 3 หลายเดือนก่อน +6

    දැන් වෙලාව2.30 යි campus එකෙ Hostal එකෙ තුන්වෙනි තට්ටුවෙ බැල්කනියෙ ඉඳගෙන මම මගෙ කතාව ඔයාලට කියනම්
    මගෙ කතාව වෙනස් ,මම ආදරෙ කරපු එයා හැමදාම මට උදේ හවස හම්බ වෙනව එ වුනාට අපි දෙන්නම දැන් කතා කරන්නෙ නෑ. එයා මාව block කරලා එකට හෙතුවක් මම දන්නෙ නෑ තවම මම කතාකාන්න ගියත් එයා මා එක කතා කරයි ද නැද්ද කියල මට විශ්වාසයක් නැ එත් මම ආයෙ එයාව හම්බ වෙන මුල් ම දවසෙ එයාට කතා කරනවා ඔන දෙයක් වෙන්න කියලා , ඔක්කොන්ටම වඩා හොඳම දේ එයාත් මමත් තවම තනිකඩයි මම ප්‍රාර්තනා කරනවා කවදහරි මට එයාවම ලැබෙන්න කියල

  • @Hashini-re1po
    @Hashini-re1po ปีที่แล้ว +5

    Very beautiful song❤🙂🌼💫

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  ปีที่แล้ว

      Thanks.🥰❤️✨

  • @user-zn8bl3te5m
    @user-zn8bl3te5m 9 หลายเดือนก่อน +6

    කෙල්ලොම 6ක් හින්දා අහන්න හිතෙනවා😀❤

  • @yasirurandima9189
    @yasirurandima9189 2 วันที่ผ่านมา +1

    Night + weed +alone = 🔥

  • @sandamaliwijethilaka6873
    @sandamaliwijethilaka6873 8 หลายเดือนก่อน +2

    Lovely songs..❤❤kochchara ahuwath epa wennea..

  • @tharushikavindi2071
    @tharushikavindi2071 7 หลายเดือนก่อน +7

    Songs * ☕ * evening = exam repeat 😅

  • @HiranyaGunawardhana-hx4js
    @HiranyaGunawardhana-hx4js 18 วันที่ผ่านมา

    සංසාරෙම සුවද දේවි රැදුනාම❤️👫🥰
    ආදරේ තදින්ම රැකුනේ👥 බැදුනේ🫂☝️
    අත පිරෙන්න සල්ලිවත්💸
    බඩ පිරෙන්න කෑමවත් 🍲
    හිතපිරෙන්න වචනවත් නෙවෙයි 🔤🫵
    මොන ප්‍රශ්ණ ආවත්❓
    අනෙකාට සවන්දෙන්න කාලය දෙන්න පුළුවන් ලස්සන හිත් තිබුණු තැන්වල ❤️👫🥰💪🙏

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  18 วันที่ผ่านมา

      ✨💗🥰

  • @piyuminethsarani-z4l
    @piyuminethsarani-z4l 15 วันที่ผ่านมา +1

    🥺❤️

  • @heshanisenevirathne9450
    @heshanisenevirathne9450 2 หลายเดือนก่อน +1

    ❤️🔥

  • @inokapriyadarshani-tf2qp
    @inokapriyadarshani-tf2qp 4 หลายเดือนก่อน +2

    සුපිරියි❤❤❤

  • @Blanname__
    @Blanname__ 10 หลายเดือนก่อน +18

    Hits different when u love someone deeply but they won't.😊

  • @user-rd5ig3pw6k
    @user-rd5ig3pw6k หลายเดือนก่อน +1

    Asama sindu set ekk❤️

  • @nawamininawodya6221
    @nawamininawodya6221 9 หลายเดือนก่อน +2

    භාවනාවක් 😌❤️

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  9 หลายเดือนก่อน

      ❤️‍🩹🥺✨

  • @nuwandesilva6482
    @nuwandesilva6482 ปีที่แล้ว +3

    Wow superb😍😍😍❤️❤️❤️👍👍👍🤗🤗🤗

  • @mylifeasdulya9927
    @mylifeasdulya9927 3 หลายเดือนก่อน +2

    Breakup+songs+memories=cry allnight😣

  • @rishanijayamali6315
    @rishanijayamali6315 9 หลายเดือนก่อน +3

    මම ආසම සින්දු ටිකක්..❤

  • @gallagekumudu8998
    @gallagekumudu8998 5 หลายเดือนก่อน +3

    😫❤

  • @samanchandana5175
    @samanchandana5175 3 หลายเดือนก่อน +1

    Thaniyama inna welawata thaniyama ahana mn😢😢😊

  • @Sanjeewanisenadeera
    @Sanjeewanisenadeera 8 หลายเดือนก่อน +1

    Felling and heart touching songs😖💖❣️

  • @TashiyaDewmini
    @TashiyaDewmini 8 หลายเดือนก่อน +2

    අතිිත මතකයන් අතර අතරමං වෙන සිංදු ටිකක්💖

  • @chavidemel
    @chavidemel ปีที่แล้ว +10

    Best collection ❤❤❤

  • @vs-lim
    @vs-lim 11 หลายเดือนก่อน +5

    Heart touching........ 🖤🌼

    • @janumindi
      @janumindi 7 หลายเดือนก่อน

  • @milanmahanama417
    @milanmahanama417 9 หลายเดือนก่อน +4

    😍🥺

  • @chanudd.6136
    @chanudd.6136 9 หลายเดือนก่อน +7

    The heaven is here guys 💕

  • @Ocean_SkyP
    @Ocean_SkyP ปีที่แล้ว +15

    Listening from badulla train on a rainy day❤

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 3 หลายเดือนก่อน +1

    Relax wenna oni wena hema welawakama ahanawa 💝

  • @user-zm3rb9zf5e
    @user-zm3rb9zf5e 2 หลายเดือนก่อน +2

    Song + fake love + smoking = my life ❤

  • @nethmikawya4835
    @nethmikawya4835 8 หลายเดือนก่อน +6

    song + headphone + rain + coffee = heart relax🤍🥺

  • @nawodalakshan6037
    @nawodalakshan6037 ปีที่แล้ว +2

    mam ahuva avagan hodam tika❤❤❤

  • @vihansagunathilake
    @vihansagunathilake 7 หลายเดือนก่อน +2

    Wow

  • @Krishu180
    @Krishu180 ปีที่แล้ว +30

    Rain + coffee + slow reverb = relaxing mind 😊❤

  • @hiroshandilanjana8772
    @hiroshandilanjana8772 หลายเดือนก่อน

    💙❄️💙

  • @shashigirl--------5479
    @shashigirl--------5479 15 วันที่ผ่านมา +1

    0:41 🥺 Feel it

  • @wwijesinghak6864
    @wwijesinghak6864 7 หลายเดือนก่อน +3

    සුපිරි ❤😊

  • @user-xt8ml6kh7y
    @user-xt8ml6kh7y 7 หลายเดือนก่อน +24

    2024 . ❤️‍🩹

  • @kushanidisna6891
    @kushanidisna6891 6 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ..ඒ තරමටම හිතට මාර relax එකක් දැනෙන්නේ..thanks for all❤😊

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  6 หลายเดือนก่อน

      ❤️‍🩹🥺🫶

  • @sadunlakmal9545
    @sadunlakmal9545 8 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

  • @user-js1xe8by7i
    @user-js1xe8by7i 9 หลายเดือนก่อน +4

    Beautiful ❤

  • @sajeewalakmal5763
    @sajeewalakmal5763 17 วันที่ผ่านมา

    ❤❤ happy song 🎉🎉🎉

  • @pawanisithumika286
    @pawanisithumika286 6 หลายเดือนก่อน +3

    Night+alone+rain+coffee+broken heart+❤

  • @Tiktokmusiclife642
    @Tiktokmusiclife642 7 หลายเดือนก่อน +2

    3:29 I felt it ❤

  • @IndikaGunasekara-gj6jt
    @IndikaGunasekara-gj6jt 3 หลายเดือนก่อน +1

    Wow ❤🎉

  • @anjularoshan
    @anjularoshan 7 หลายเดือนก่อน +1

    ❤ Good job love you sri lanka

  • @user-wz3nn4pd8t
    @user-wz3nn4pd8t 6 หลายเดือนก่อน +2

    favourites 😔❤️

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  6 หลายเดือนก่อน

      ❤️‍🩹🥺

  • @jasinpthirankumara9323
    @jasinpthirankumara9323 7 หลายเดือนก่อน +2

    Songs +headphones +bed= relaxe

  • @SandunikaSilva-y8c
    @SandunikaSilva-y8c 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Vihanganirmala-k1p
    @Vihanganirmala-k1p 20 วันที่ผ่านมา

    Ammo eka❤

  • @LakshmiSamanmala
    @LakshmiSamanmala หลายเดือนก่อน +6

    Ear phone ❤❤🥺

  • @user-wt4fv4pk3x
    @user-wt4fv4pk3x ปีที่แล้ว +5

    Heart touching songs ❤

  • @kanishkarajapaksha2761
    @kanishkarajapaksha2761 8 หลายเดือนก่อน +11

    This song set+ Black coffee + piece of dark chocolate = එලිවෙනකන් අහලා❤❤❤