Sinhala Slow And Mind Relaxing Songs || 💖🥺 Manoparakata (Slowed + Reverb) | Old Songs || WOOFYBEATS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 249

  • @Dinithi-x9w
    @Dinithi-x9w 4 หลายเดือนก่อน +77

    ජීවිතේට මොන විදිහේ මිනිස්සු ආවා ගියත් දවසක
    ඔයාව තේරුම් ගත්ත එක ලස්සන හිතක් තියන මනුස්සයෙක් හරි ඔයා ලග ඉතිරි වෙයි..
    ඒ ඔයා ආදරේ කරපු කෙනෙක් නෙවෙයි වෙන්න පුළුවන්
    ඔයාට ආදරේ කරපු කෙනෙක් අන්න එම කෙනෙක් ලග රැදෙන්න මොකද එයා ඔයාට කිසිම දුකක් වෙදනවක් දෙන්නෙ නැති වෙයි 😊❤️
    අදරෙ නිසා විදවන දුක් විදින හැමොගෙම හිත් ඉක්මනින් සුවපත් වේවා 🙏❤️

  • @SanjanaDewmini-sc6gd
    @SanjanaDewmini-sc6gd 3 หลายเดือนก่อน +9

    විශ්වාස කරන්න
    හරිම තැනදි කවද හරි හොදම
    ආදරේ හමුවෙනව...!
    🥺|❤️ ආදරෙන් විදවන හැම හිතක්ම ඉක්මනින් දවසක ලස්සන පිපෙන්න ඕන🥺❤️😖😔❤️🥺

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน +1

      🥺❤😖

  • @mnimsara548
    @mnimsara548 3 หลายเดือนก่อน +28

    🙂_💖_💫
    > සමහර පපු අස්සෙ
    > උතුරන්න සෙනෙහස හෙවුවෙ
    > දුරස් වෙන්න හිතාගෙන නෙවෙයි...
    > අයිතියක් නැති තැන් වල උනත්
    > ගොඩක් උං අයිතියක් හෙවුවෙ
    > තමන්ගෙම කරගන්නනත් බැරි හිත් වල...
    > ලබාගන්නත් බැරි, අයිති කරගන්නත් බැරි
    > ආදර කතා හරි ලස්සනයි...
    > ඇත්තටම හිත නිතරම
    > එහෙම කියන්නෙ...
    > සමහරවිට ආදරේ සුන්දරම
    > දුරින් ඉන්න තරමට වෙන්න ඇති...
    > ලෝබ කමින් හිත පුරවගෙන
    > දුර ඉදන් බලාගෙන
    > ඉන්න තරමට වෙන්න ඇති...
    > අන්න ඒකයි
    > අයිති උන පෙම් කතා වලට වඩා,
    > වෙන් විච්ච දුරස් විච්ච
    > ලබාගන්නම බැරි විච්ච ආදර කතා
    > තාමත් පරිස්සමට ලියැවෙන්නෙ...

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน +1

      ඇත්ත සහෝදරයා 😞💔🥺

  • @AmashaKumarI-v1r
    @AmashaKumarI-v1r 3 หลายเดือนก่อน +6

    අද ලග නැතත්...කොච්චර අය ආව ගියත්..ඔයාට මගේ හිතේ තිබ්බ තැන..ඒ ආදරේ..තාමත් එහෙම්මමයි...ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න..❤❤❤❤

  • @ManeeshaShamindi-vv3kh
    @ManeeshaShamindi-vv3kh 3 หลายเดือนก่อน +13

    හදවතින්ම ආදරේ කරපු මිනිස්සු තාමත් හිතේ උඩින්ම ඉන්නවා.ඒ ආදරේ හැමදාමත් ඒ වගේ🥺💐💗

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน +1

      ❤❤

  • @prasannasanjeeva8988
    @prasannasanjeeva8988 4 หลายเดือนก่อน +26

    Depression හැදෙන තරමට
    ආදරෙ කරපු ,
    කිසිම කෙනෙක්ට
    නැවත කිසිම දිනක ආදරය දැනෙන්නවත් එපා... 💔🥀
    එච්චරයි... 🙂🍂

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +3

      ❤❤

    • @MskAnjuomi
      @MskAnjuomi 3 หลายเดือนก่อน

      ♥😊

  • @Alonehima
    @Alonehima 3 หลายเดือนก่อน +5

    පැලෙන්න අඩපු හිත් දවසක පැලෙන්න හිනා වෙන්න ඕනෙ.... 🥺❤️‍🩹💆‍♀️😓

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @LaksaKaSu
    @LaksaKaSu 3 หลายเดือนก่อน +14

    අඩෝ ඒකහ් 🥺❤️‍🩹🎧 කොතන හිටියත් එයාව සතුටින් තියෙන්න දෙයියනේ 🥺 එච්චරයි මට ඕනි 🥺❤️‍🩹

  • @Dhamika2006
    @Dhamika2006 3 หลายเดือนก่อน +6

    සුපිරියක්

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @dilubabh75
    @dilubabh75 4 หลายเดือนก่อน +11

    මොන ප්‍රස්නෙකෙදිවත් තනි කරන්නෙ නැ කිව්ව හරි ලස්සනට මව තනිකරා ලමයෝ මගෙ හිනෙ නැති උනා අරමුනක් නැති උනා.එ කොහොම උනත් ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න.ඔයට තමත් ආදරෙයි 💗🥰🥰😔💔

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +1

      ❤😘

  • @puspasrilanka3233
    @puspasrilanka3233 3 หลายเดือนก่อน +6

    ලස්සන සිංදු ටිකක් අැඩෙනවා😭😭

  • @wishmawenuri9094
    @wishmawenuri9094 หลายเดือนก่อน +1

    සමහර අහඹු හමුවීම් තියෙනවා...
    හිතම පිස්සු වට්ටන...
    ඉන්න තැනත් අමතක කරන...
    කියන්නේ මොනවද කියලා නොතේරෙන...
    එක හිනවෙන් මුලු හිතම සැනසෙන...
    ඇස් අහකට ගන්න නොහිතෙන...
    ඇත්තටම සමහර හදිසි හමුවීම් ඇති...
    මැරෙනකන් සැනසෙන්න...❤️
    .......🌼....

  • @KasuniDenethra
    @KasuniDenethra 3 หลายเดือนก่อน +6

    හැමෝට ම තමන් ආදරෙ කරන කෙනාව ම ලැබෙන්න ඕනේ 🥺🙏🏻🤍

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @dimuthukumara483
    @dimuthukumara483 4 หลายเดือนก่อน +18

    Gammak maeka ❤🎉

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +3

      🥺💗

  • @Kumara-k1u
    @Kumara-k1u 4 หลายเดือนก่อน +8

    filing ekh 😩♥️

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤❤

  • @MeandYou-e3k
    @MeandYou-e3k 4 หลายเดือนก่อน +6

    Vihaga ❤️🙂ආදරෙයි :)

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤❤

  • @NipunaNuvan-ll3tl
    @NipunaNuvan-ll3tl 4 หลายเดือนก่อน +11

    😍supiriyak ekah 😌

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +1

      ආදරෙයි මැණීක 💗

  • @meunibihesha6570
    @meunibihesha6570 2 หลายเดือนก่อน +3

    ඒක පහරක්🥺💓

  • @TharushiChamodya-nf6of
    @TharushiChamodya-nf6of 4 หลายเดือนก่อน +6

    E feeling eka❤💫

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤❤

  • @Maheeshasewwandi-w9p
    @Maheeshasewwandi-w9p 4 หลายเดือนก่อน +4

    Asama sindu tika🥰😚

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +1

      ❤❤

  • @MskAnjuomi
    @MskAnjuomi 3 หลายเดือนก่อน +3

    Eeekh...😢🥺❤ Feeling ek nm mru hbyy 😊 mthkyn godk mthk una

  • @Pushpa-vy7us
    @Pushpa-vy7us 3 หลายเดือนก่อน +3

    Matath mage palaveni adare mathak venakota papuva pichchila yanava 😢 Api issara gitapu vidiya, Eya math ekka katha karapu vidiya 🥺 Dan e kisi deyak na api denna katha karanne nathuva avruddak vithara venava 😢 eyata mava mathak venava athi 😢 eth eyata vada avanka adarayak mt eyage yaluva dunna 😊❤ eya thama man ekka innava 😢 oyata issara api hitapu vidiya dakala dan duka athi 😢 e thanata vada kale oya oya thamai mava epa kivve 😢 eda mage kadichcha hitha alevve oyage yaluva 😢 mn eyata dan godak adarei 😊❤ mn hithuve na ape adara kathava mechchara ikkamanata ivara vei kiyala 😢 oyatath mt eyava hambuna vage hoda kellek hambavei sudu 😊❤ parissamen inna

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน +2

      අයියෝ ඔව්වා ඔහොම තමා මටත් ප්‍රශ්න තියේ ඔයාටත් ප්‍රශ්න තියේ කරන්න ඕනි හැම පරණ දේම අමතක කරලා අලුතින් ජීවිතේ පටන් ගන්න එක අනික ප්‍රතික්ශේප වීම තමා හොදම මෝටිවේශන් එක. ජීවිතේ අලුතින් පටන් ගන්න. එතකොට ඔයාව දාලා ගිය එයාට මතක් වෙයි මම නැති කරගත්තෙ මිල කරන්න බැරි මැණිකක් කියලා. අන්න ඒ තැනට දියුණු වෙන්න එතකොට දාල ගියපු හැමෝටම ගොඩක් රිදෙයි. Good Luck ! 😊💗

  • @DeepikaSigithi
    @DeepikaSigithi 4 หลายเดือนก่อน +14

    Sudu oya parissamin inna😊❤❤😢

  • @aayesha884
    @aayesha884 4 หลายเดือนก่อน +8

    🥺🍃💝

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +1

      🥺❤

  • @sanathsilva6975
    @sanathsilva6975 3 หลายเดือนก่อน +4

    Pabasara parisamin inna suddu mn afarei ❤😢

  • @NadheeraNadheera-th8tj
    @NadheeraNadheera-th8tj 4 หลายเดือนก่อน +11

    Nice ❤❤🎉

  • @suramyaperera1814
    @suramyaperera1814 4 หลายเดือนก่อน +14

    Patta widiyta feeling wennwa 😩💔good job borther🥰💓hadawithima

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ආදරෙයි මැණීක 💕

  • @SangeethHirusha
    @SangeethHirusha 4 หลายเดือนก่อน +11

    Nice bro ❤

  • @MokithaRanodh
    @MokithaRanodh 3 หลายเดือนก่อน +5

    මෙක අහන වරයක් වරයක් ගනෙ මට එයාගෙ මූන පෙනවා එත් එයා දැන් මට නැ😢❤

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      🥺❤

  • @sandaniprasadika4387
    @sandaniprasadika4387 2 หลายเดือนก่อน +1

    ආදරෙයි ආදරෙයි...සදහටම ඔබ මගේ 🥹❤️‍🩹 I felt it

  • @GDananjayakavithswaraKavithswa
    @GDananjayakavithswaraKavithswa 3 หลายเดือนก่อน +3

    😢❤sipiri

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @Sithukaushi8618
    @Sithukaushi8618 3 หลายเดือนก่อน +4

    එයාට මෙච්චර ආදරේ කරද්දී මන් කවදාවත් එයා මට නැති උන දවසක කොහොමද මන් දරාගන්නේ කියලා හිතුවේ නෑ 😩🥺 හීනකෙන්වත් හිතපු නැති දවස් අද තනියම දරාගන්න වෙලා.. මට හරි අමාරුයි මේ දවස් 😢

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤🥺

  • @DINITHA2006
    @DINITHA2006 4 หลายเดือนก่อน +12

    😍

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +3

  • @RamyaKumari-o8i
    @RamyaKumari-o8i 3 หลายเดือนก่อน +2

    The End එයත් හොදට රගපෑවා 🙂💔..... , රිද්දනවා කියලා දැන දැනත් තාමත් මන් හිතෙන් ආදරේ කරනවා 🙂❤‍🩹

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @SithumDMalinga
    @SithumDMalinga 4 หลายเดือนก่อน +14

    24/9 වෙනි මාසෙ සෙට් එක කෝ 😊❤

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +1

      10/27 👉👈 😊

    • @sadewakash-c1s
      @sadewakash-c1s 4 หลายเดือนก่อน +1

      24/8🙃❤

    • @movie_morld
      @movie_morld 4 หลายเดือนก่อน +1

      Mama 24/9/29

    • @moodmusic_hub
      @moodmusic_hub หลายเดือนก่อน +1

      24/7.21🥺💔🥀

  • @WasanthikaJayamini
    @WasanthikaJayamini 3 หลายเดือนก่อน +3

    Nice Bn❤❤

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @you45-m3p
    @you45-m3p 4 หลายเดือนก่อน +8

    💕

  • @RavinduNethsara-gn7vo
    @RavinduNethsara-gn7vo 4 หลายเดือนก่อน +6

    ❤❤️🥺😢

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤🥺

  • @ShethuDeshani
    @ShethuDeshani 4 หลายเดือนก่อน +6

    ☺️

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤❤

  • @SachiniDiviyanjali
    @SachiniDiviyanjali 3 หลายเดือนก่อน +2

    🔥🔥❤

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @Sithukaushi8618
    @Sithukaushi8618 3 หลายเดือนก่อน +3

    පපුව පිච්චෙනවා වගේ. මුකුත්ම හිතෙන්නෑ එයා ගැන විතරයි මතක් වෙන්නේ. එයා දන්නවා නම් මන් කොච්චර අසරණ වෙලාද කියලා 😢 එයා නැතුව ජීවිතයක් නෑ කියලා හිතෙන තරමටම මන් අසරණයි

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤🥺

  • @kuvimanumitha7133
    @kuvimanumitha7133 7 วันที่ผ่านมา +1

    Wow nice song

    • @kuvimanumitha7133
      @kuvimanumitha7133 7 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢sathuta duka dekama ape ta ayetheye😢❤

  • @TharshaMalshan
    @TharshaMalshan 2 หลายเดือนก่อน +1

    Supiri❤❤❤

  • @KavishkaSithum-k2h
    @KavishkaSithum-k2h 21 ชั่วโมงที่ผ่านมา

    දුර ඉදන් ආදරේ කරන හැමොටම ඉක්මනින් හම්බෙන්න ලැබෙන්න ඕනේ 🥺😩❤️‍🩹

  • @SathsaraniHettiarachchi-of9ic
    @SathsaraniHettiarachchi-of9ic 4 หลายเดือนก่อน +8

    Mek mru 🥺❤️🎉

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +1

  • @manurarajapaksha
    @manurarajapaksha 3 หลายเดือนก่อน +2

    ❤🥰❤️‍🔥💓

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @dinethpinsara
    @dinethpinsara 4 หลายเดือนก่อน +6

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +2

      ❤❤

  • @NadeekaShamalee-zp4bm
    @NadeekaShamalee-zp4bm 4 หลายเดือนก่อน +8

    ❤😢

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤🥺

  • @NipunaNuvan-ll3tl
    @NipunaNuvan-ll3tl 4 หลายเดือนก่อน +4

    😌💗

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤❤

  • @PathumKawshalya-j9r
    @PathumKawshalya-j9r 4 หลายเดือนก่อน +5

    ❤🎉

  • @DILANKOLLA-b9l
    @DILANKOLLA-b9l 3 หลายเดือนก่อน +1

    Parana mathaka godak awussa gena hedset dagena meka aha aha iddi eka thani una feel eka lassanatam danenaw 🙂👋

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @GihanGihan-b5o
    @GihanGihan-b5o 3 หลายเดือนก่อน +1

    Ado patta bn marai supiri😮

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @RuwanVijemuni
    @RuwanVijemuni 24 วันที่ผ่านมา +1

    💔💔💔😭💔🌍🌍🌍

  • @sandyakumari2922
    @sandyakumari2922 หลายเดือนก่อน

    ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා
    ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා 🙂💔
    සතුටින් ඉන්න සුදූ 😊

  • @RashenSanjana-v3q
    @RashenSanjana-v3q 4 หลายเดือนก่อน +2

    ❤😮

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤🥺

  • @KaushalayaAchini
    @KaushalayaAchini 4 หลายเดือนก่อน +5

    🥺

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      🥺

  • @yamunavinodani6421
    @yamunavinodani6421 4 หลายเดือนก่อน +6

    💔🥺

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      💗🥺

  • @SandaruSuwahas
    @SandaruSuwahas 4 หลายเดือนก่อน +3

    ❤🌙❤

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤❤

  • @SupipiSandakirani
    @SupipiSandakirani 4 หลายเดือนก่อน +3

    😊❤️

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤❤

  • @ThimiraDeshan-b4v
    @ThimiraDeshan-b4v หลายเดือนก่อน

    😢😢❤❤🥺🥺❤️‍🔥❤️‍🔥

  • @PraboodhaMahagedara
    @PraboodhaMahagedara 4 หลายเดือนก่อน +4

    🥺💔🎧 "

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +2

      🥺🎶❤

  • @DewmiPrarthana-x5d
    @DewmiPrarthana-x5d 3 หลายเดือนก่อน +1

    සමු ගන්නදා ජිවිතයෙන් අපි අවසන් හුස්ම පොද දෙදෙනගේ එකටම යවමු අපි ආදරෙන් 😞💔

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @heshanidesapriya1389
    @heshanidesapriya1389 4 หลายเดือนก่อน +5

    ❤❤😢🎉

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +1

      ආදරෙයි මැණීක

  • @ChannaJayasundara
    @ChannaJayasundara 20 วันที่ผ่านมา

    ලස්සන ප්‍රාර්තනාවක් කරන්නද..?🤍🥹
    මේ ලෝකෙ අපි ආදරේ කරන සතාගෙ පටන් අපිට අහිමි නොවේවා! දුකක් වේදනාවක්, කදුලක් නොවැටේවා..!🤍😊නමුත් දිනෙක සියල්ල අහිමි වෙනවා.! නමුදු ඒ කිසිවක් නොව, තාවකාලිකව හෝ සැනසීමක් හිමි වේවා..!🤍😊

  • @prabatharavinda4643
    @prabatharavinda4643 4 หลายเดือนก่อน +5

    😢😢

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤❤

  • @ChandraniShasikala
    @ChandraniShasikala หลายเดือนก่อน

    අදරේ කොච්චර කරත් වැඩක්නැ😢එගොල්ලන්ට ටිකකලයක් යනකොට එපාවේනවා😢😢

  • @RedRox2-h2k
    @RedRox2-h2k 4 หลายเดือนก่อน +8

    😖❤

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +4

      😢🥺

  • @AnuhasNeranjana-wp5xy
    @AnuhasNeranjana-wp5xy 3 หลายเดือนก่อน +1

    ❤🎉🥺🎉🎉❤

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @NishanthaKumara-d6r
    @NishanthaKumara-d6r หลายเดือนก่อน

    අැඩුනා😢😢😢

  • @ThenashaMinuki
    @ThenashaMinuki 4 หลายเดือนก่อน +7

    Ee lyrics tika pissu watenwa😪💔

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +1

      💖💖

  • @Malanidissanayaka-s9b
    @Malanidissanayaka-s9b 3 วันที่ผ่านมา

    Kellek nathi hama kollatama uthuranna hariyanna one ❤😢

  • @samufranando6094
    @samufranando6094 3 หลายเดือนก่อน +1

    heart touching ❤😢

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @Sakunthaladarashani
    @Sakunthaladarashani 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @AbhishekPrabhashwara
    @AbhishekPrabhashwara 4 หลายเดือนก่อน +2

    nice 😞

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤❤

  • @Sandarurashmitha-m6z
    @Sandarurashmitha-m6z 4 หลายเดือนก่อน +2

    🥺💗

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤❤

  • @PiumiIroshika-vt7lv
    @PiumiIroshika-vt7lv 3 หลายเดือนก่อน +1

    I felt it 💗🥺

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤🥺

  • @LaxanAruna
    @LaxanAruna 2 หลายเดือนก่อน

    🙂❤️

  • @Tharushichamodhya-iz6gh
    @Tharushichamodhya-iz6gh 3 หลายเดือนก่อน +1

    😭😭😭 ane 😣😣😣

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      🥺💔

  • @nadirabanuka2770
    @nadirabanuka2770 4 หลายเดือนก่อน +29

    Nice 🩷❤️‍🔥

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +4

  • @MskAnjuomi
    @MskAnjuomi 3 หลายเดือนก่อน

    🥺♥😊

  • @TashiniPeshala
    @TashiniPeshala 4 หลายเดือนก่อน +2

    Superb....🥺🤍✨

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      😊❤❤

  • @chandrikachandrika8831
    @chandrikachandrika8831 4 หลายเดือนก่อน +1

    I feel it❤😔

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +1

      ❤❤

  • @githmipeksha
    @githmipeksha 4 หลายเดือนก่อน +2

    💔💔💔💔

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      🥺💔

  • @SubaviManjali
    @SubaviManjali 3 หลายเดือนก่อน +1

    මොන දෙ කරත් එයාව මතක් වෙනවා (Hirusha)🙂💔

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤🥺

  • @sisirakulathunga72
    @sisirakulathunga72 2 หลายเดือนก่อน

    " S 🥺❤️😔
    I miss you 🥺

  • @DiniduSadatuwan
    @DiniduSadatuwan 4 หลายเดือนก่อน +2

    😔

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤❤

  • @SunethraSanjana
    @SunethraSanjana 3 หลายเดือนก่อน +1

    *දුප්පත් වෙල ඉපදුනු නිසා🥹*
    *රුපය අවලස්සන උන නිසා😔*
    *අවන්ක ආදරෙ උරුම නැද්ද...💔😖*

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @PamindiThikshana
    @PamindiThikshana 4 หลายเดือนก่อน +3

    Feeling it😩🤍

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      ❤❤

  • @PD_EDITOR_810
    @PD_EDITOR_810 4 หลายเดือนก่อน +8

    ❤️‍🩹

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +2

      ❤❤

  • @samithsanjaya2253
    @samithsanjaya2253 3 หลายเดือนก่อน +1

    Therum ganima matha adaraya sada kalika wee....

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @nidarshana-s5j
    @nidarshana-s5j 3 หลายเดือนก่อน +1

    😀😃😄😄😆❣❣❣

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @NuwanPathum-s4n
    @NuwanPathum-s4n หลายเดือนก่อน

    Bokkatama wadinaw sudda

  • @dilshhmaduwantha1880
    @dilshhmaduwantha1880 หลายเดือนก่อน

    මතක පමනක් ඉතිරි කර සියල්ලොම නිකමෙති 🙂💔!!

  • @VihagaVishal-z9h
    @VihagaVishal-z9h 25 วันที่ผ่านมา +1

    මම අම්මෙකුට වගෙ ආදරෙ කරලත් එයා මාව කරදරයක් කියල අද යන්න ගියා අන්තිමට කිව්වෙ මම මාව රිද්දන්න එත් දාල යන්න එපා කියල හැබැයි..... ( මට තමුසෙව එපා ඔයි ) ඒ එයාගෙ අවසාන masege එක 🥺😔

  • @SLTECH_SACHIYA
    @SLTECH_SACHIYA 4 หลายเดือนก่อน +3

    Brother මේ චැනල් එක විකුනනවනම් කියන්න ගාන අවුලක් මෑ මං ගන්නව❤

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน +3

      අනේ විකුන්නනෙ නැ සහෝදරයා 💕

  • @PrabodhaMadhishika
    @PrabodhaMadhishika 3 หลายเดือนก่อน +1

    🥺❤️‍🩹

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @HarshanaSumedha
    @HarshanaSumedha 4 หลายเดือนก่อน +3

    😖❤‍🩹

    • @WOOFYBEATS
      @WOOFYBEATS  4 หลายเดือนก่อน

      🥺❤

  • @JanithGimhana-gj2wb
    @JanithGimhana-gj2wb 2 หลายเดือนก่อน

    ❤️💆‍♂️ֲֵֵ֦֚⁠̫̫̫̫̫͝͝͝͝

  • @DayaChamp
    @DayaChamp 3 หลายเดือนก่อน +1

    ❤️🤍💘

    • @WOOFYBEATS
      @WOOFYBEATS  3 หลายเดือนก่อน

      ❤❤

  • @SunilSunil-j3y
    @SunilSunil-j3y 26 วันที่ผ่านมา

    LVOE❤💔👉👩‍❤️‍💋‍👨👉🥹👉❤️‍🩹👉😭