Hiru payala nil ahase dakina wita | හිරු පායලා නිල් අහසෙ දකින විට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • හිරු පායලා නිල් අහසේ දකින විට
    සද බැබලෙනවා මුලු ලෝකය එලිය කර
    සිහිනෙන් ඔයා මා තුරුලේ නිදන විට
    හඩවන්නෙපා පින් මදි මට ලග ඉන්න
    මිරිගුවකි මම මුව පොව්වෙකියි හබා
    සිතිජ ඉමෙන් දිය දෝතක් ගෙනත් දොවා
    ගවුවක් ගානෙ පය තිස් පෑ ඇවිද ගියා
    තව දුර යන්නදෝ නොලබෙන පෙමක් පතා
    හිරු පායලා නිල් අහසේ දකින විට
    සද බැබලෙනවා මුලු ලෝකය එලිය කර
    කාසිය භාගෙ මාලග අද නැති හින්දා
    සොදුරිය මගෙ ආදර අත් වැල බින්දා
    අහස උසට මැවු සිහිනය බොදව ගියා
    කවුරුද ලිවුවේ ඉරනම දුක් ගොඩක් ඔතා
    හිරු පායලා නිල් අහසේ දකින විට
    සද බැබලෙනවා මුලු ලෝකය එලිය කර
    සිහිනෙන් ඔයා මා තුරුලේ නිදන විට
    හඩවන්නෙපා පින් මදි මට ලග ඉන්න
    #22_Room
    #22_room
    #sinhala_song
    #beautiful_sinhala_old_song

ความคิดเห็น • 148

  • @kumaramax734
    @kumaramax734 13 วันที่ผ่านมา +4

    අහිමිව ගිය ලස්සන අතීතය නැවත සිහිගන්වන ලස්සන සිංදුවක් . ❤❤❤

  • @sapuminisara1116
    @sapuminisara1116 2 ปีที่แล้ว +18

    Mn ආසම 🎶 සින්දු ව පලවෙනි කමෙට් ☝ එක මගෙන්

  • @Siyanisrilakl
    @Siyanisrilakl 3 หลายเดือนก่อน +5

    ආදරේ... නොලැබෙන වා න ම් ♥️.... දුර... ♥️යන්න... එපා..... 🙏ලබෙනවා ♥️නම් 🙏... කොජ්ර.. දුර..ගියත්...♥️කමක්... ♥️නැහැ... ආදරේ... ♥️දාල ♥️ගියා ම ♥️... ගොඩක් ♥️දුකයි ♥️... ජේසු.. පිහිටයි ♥️🙏🙏🙏🙏🙏

  • @user-qi2nt1pt5q
    @user-qi2nt1pt5q ปีที่แล้ว +7

    පට්ට ලස්සනයි අනෙ

  • @user-wu3hy4tm4b
    @user-wu3hy4tm4b 8 หลายเดือนก่อน +3

    හිතට කියා ගන්න බැරි තරම් දෙයක් දැනෙනවා මේ සින්දුව අහද්දි.මගේ ජීවිතෙත් මෙහෙම කාලයක් තිබුනා.අදටත් කදුලු එනවා අහද්දි.පුදුම වචන හදවතට කතා කරන.❤❤❤❤

  • @i.skumari4733
    @i.skumari4733 13 วันที่ผ่านมา

    Eka aththak😊😊😊😊 me sinduwa hadapu kenata godak pine❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @සංදීපනීමෙඩේරිගම
    @සංදීපනීමෙඩේරිගම 10 วันที่ผ่านมา

    මාරම ලස්සන සිංදුවක්...හම්බෙන් ඇහුවෙ... මුලින් අහලා තියනවා. ඒත් හොයාගන්න බැරි උනා ආයෙම.... අද අහම්බෙන් හම්බ උනා...

  • @user-xc1ek1fx6q
    @user-xc1ek1fx6q ปีที่แล้ว +8

    දුක හිතෙන වචන ටිකක් අද මමත් විඳවනවා මම ගොඩක් පව් කරලා තියෙනවා ඒකයි මේ වගේ විඳවන්නේ සංසාර ගමන කෙටි කරගන්න මම ආරාමයක මහණ වෙන්න යනවා මේ ආත්මේ කරපු පව් ඉවර කරන්න හිතාගෙන මේ සින්දුව කියන කෙනාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

    • @lwwijerathna1442
      @lwwijerathna1442 ปีที่แล้ว

      L0

    • @darshidarsha565
      @darshidarsha565 4 หลายเดือนก่อน

      මමත් widona කෙනෙක් ඔහු tawat කෙනෙක් laga nalawenawa මාගෙන් wenwela ගිහින්

  • @DeduDedu-kp6zx
    @DeduDedu-kp6zx หลายเดือนก่อน

    ❤❤ man Asama sinduwa

  • @ashokaashoka8197
    @ashokaashoka8197 ปีที่แล้ว +6

    දුක විතරයි ඉතිරි ආසම සින්දුවක් ❤❤❤❤❤❤❤

    • @ZoomKw-ob1fm
      @ZoomKw-ob1fm ปีที่แล้ว

      ලස්සන සින්දුවක් 🌹

    • @ZoomKw-ob1fm
      @ZoomKw-ob1fm ปีที่แล้ว

      දුක හිතෙනවා ❤️

  • @sudarmakumari8946
    @sudarmakumari8946 24 วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @somakwt-xk5rj
    @somakwt-xk5rj ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක්

  • @shanthikumari3211
    @shanthikumari3211 ปีที่แล้ว +3

    ❤️🌹🌷 ලස්සනයි ගොඩක් ❤️🌹

  • @kgdipika7739
    @kgdipika7739 ปีที่แล้ว +20

    ආදරේ නිසා මත් අද විදවනවා මදි නොකියාන්න එයා වෙන කෙනෙක් එක්ක නැලවෙනවා 😪😪😪

    • @idstimali879
      @idstimali879 ปีที่แล้ว +1

      Mamath

    • @anu8514
      @anu8514 ปีที่แล้ว

      Hama kenama

    • @anu8514
      @anu8514 ปีที่แล้ว

      @@idstimali879 kaurth

    • @user-qi2nt1pt5q
      @user-qi2nt1pt5q ปีที่แล้ว

      මම ත් එහෙම යි

    • @anu8514
      @anu8514 ปีที่แล้ว

      😪

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +7

    දුකදැනෙනවා.මදි.නොකියන්න😭😭😭😭😭😭😭😭

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 ปีที่แล้ว +11

    දුක හිතූන වෙලාවට මරු මරු මරු 😭😭😭😭😭😭😭😭💖💖💖💖💖💖💋💋💋💋💖💖

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 3 หลายเดือนก่อน +1

    මේ කවිය ලියපු කවියටත් ඇඩෙනවා ඈති මේක අහද්දි😢😢😢😢❤❤

  • @shantisubasinha5591
    @shantisubasinha5591 7 หลายเดือนก่อน +1

    Me sinduwa kiyapu gayakayatagodak pin ❤️❤️❤️❤️❤️

  • @mgmrathnayaka2642
    @mgmrathnayaka2642 2 ปีที่แล้ว +10

    මන් ගොඩාක් අස සිංදුවක් 😘😘

  • @monikaswarnamali5034
    @monikaswarnamali5034 10 วันที่ผ่านมา

    Harima lassanai ❤❤❤❤

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 หลายเดือนก่อน

    Lassanai

  • @kumariwijesinghe8475
    @kumariwijesinghe8475 หลายเดือนก่อน

    Harime aasayi mee song eka harima lassanay theruwan sarenay thanks 🙏😍🙏

  • @sithuwiliproductionfunny
    @sithuwiliproductionfunny ปีที่แล้ว +2

    එල

  • @kalanikakalani6943
    @kalanikakalani6943 ปีที่แล้ว +1

    Godakh ash sinduwakh mama

  • @user-qv1ds7bu8l
    @user-qv1ds7bu8l 8 วันที่ผ่านมา

    sinduwa kiyana ekkenage nama kiyannakooooooooooooooo
    👍

  • @malarathnasilva
    @malarathnasilva 18 วันที่ผ่านมา

    Kauruda eranama liwe duk dodak thiya❤

  • @mangalikaadikaram5110
    @mangalikaadikaram5110 ปีที่แล้ว +2

    Harima lassanai

  • @gulamrasool-kh7wq
    @gulamrasool-kh7wq ปีที่แล้ว +1

    Nice 😊

  • @SachiniPerers
    @SachiniPerers หลายเดือนก่อน

    හරිම.❤.ලස්සන යි.🌷🌹🌷🌹

  • @user-wo7um2jh5k
    @user-wo7um2jh5k ปีที่แล้ว +1

    Godak Godak duka හිතන sinduwk මොනවා කරන්නද ae duka hithae thiygana ජීවත් waenawa

  • @RaniRani-o7e
    @RaniRani-o7e 21 วันที่ผ่านมา

    Terunanam adare tharama....nokiyai dos kawmadawath😢

  • @KumariMali-ek2nt
    @KumariMali-ek2nt หลายเดือนก่อน

    හඩවන් එපා පින් මදිවට ලග ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kygjayarathna7415
    @kygjayarathna7415 ปีที่แล้ว +1

    Dukatama kiyapu ekak 🌹❤❤❤🌷

  • @nilanthinilanthi6824
    @nilanthinilanthi6824 12 วันที่ผ่านมา

    la❤❤❤❤

  • @pathumliyanage6837
    @pathumliyanage6837 2 ปีที่แล้ว +3

    Mage thaththage asama sinduwa,ayage awasan dawaseth ahapu sinduwa,ayage awasan katayuthu karaddi danna kiyla illuwa awasan sinduwa

  • @chithrakumari2118
    @chithrakumari2118 ปีที่แล้ว +6

    පිං.මදි.මට.ලග.ඉන්න

  • @hasinipunsara3523
    @hasinipunsara3523 11 หลายเดือนก่อน

    Hadawathata denena sinduwak. Mn asama siduwak. Lassanai lassanaii lassanaiiii

  • @paramiwayaba4936
    @paramiwayaba4936 ปีที่แล้ว +1

    Maga asama song aka bs oyata mawaga lassana sindu dannako hode

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku ปีที่แล้ว +2

    Niyamai

  • @user-zk7vc1vh5m
    @user-zk7vc1vh5m 3 หลายเดือนก่อน

    Ammoooo pissuwak

  • @nadeekalakmini414
    @nadeekalakmini414 ปีที่แล้ว +1

    Lassanayi

  • @nalaniNalani-yv9qj
    @nalaniNalani-yv9qj 4 หลายเดือนก่อน

    Kaurda liwe iranama duk godak ota harima ලස්සනයි

  • @Endrani-d1e
    @Endrani-d1e 7 วันที่ผ่านมา

    Lassanai asai😭😭😭😭😭

  • @KeKe-pe8ce
    @KeKe-pe8ce 8 วันที่ผ่านมา

    Hari දුකක් dananawa

  • @sumithrasumitra230
    @sumithrasumitra230 ปีที่แล้ว

    ❤❤❤adare nisa ai kochchara duk vidinaweda papuwetama denenawa me sinduwa

  • @SuduDoni-le1wm
    @SuduDoni-le1wm 10 หลายเดือนก่อน

    Harima lassanaaiii

  • @swanaalwahaibi3892
    @swanaalwahaibi3892 ปีที่แล้ว +7

    ඵයාඅදවෙනකෙනෙක්ඵක්කලානැලවෙනව මම විදවනවා😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-cr4vl7px3c
    @user-cr4vl7px3c 3 หลายเดือนก่อน

    oya maga mama tirappana

  • @AjithKumar-um7wl
    @AjithKumar-um7wl 5 หลายเดือนก่อน +1

    අඩවන් එපා පින් මදි මට ලග ඉන්න😔😔

  • @KwFd-b6h
    @KwFd-b6h หลายเดือนก่อน +1

    👍💖💖💖💖💖💖💖💖💖💖

  • @AjithKumar-um7wl
    @AjithKumar-um7wl 5 หลายเดือนก่อน +1

    හඬවන් නෙපා පින් මදි මට ලග ඉන්න

  • @digitetemart9527
    @digitetemart9527 2 ปีที่แล้ว +2

    Sara🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @user-bd3yv1eo4d
    @user-bd3yv1eo4d 9 หลายเดือนก่อน

    maru song❤❤

  • @deepthidheneth3902
    @deepthidheneth3902 9 หลายเดือนก่อน

    Duka hithana sinduwak😢😢❤❤

  • @ManelLiyanage-ku7mm
    @ManelLiyanage-ku7mm 7 หลายเดือนก่อน

    Harima duka hithena ggeethayak

  • @user-iw7pc3yo2q
    @user-iw7pc3yo2q 5 วันที่ผ่านมา

    Me sinduwa ahaddi hitha niwenawa..

  • @ThimiraDeshan-ow2go
    @ThimiraDeshan-ow2go ปีที่แล้ว

    Lovely song😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @esadhidilshadhi7458
    @esadhidilshadhi7458 18 วันที่ผ่านมา

    Kawuruda liwuwe eranama duk godak ota

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +3

    😥😥😥

  • @chandrikapriyadarshani1028
    @chandrikapriyadarshani1028 10 หลายเดือนก่อน

    Pin madu una a adar widinna

  • @deepthidheneth3902
    @deepthidheneth3902 9 หลายเดือนก่อน

    Godak dukai eya mawa dala giya ada dakaganna watne vidawanawa madi nokiyanna😢😢😢😢❤❤❤

  • @ishanmadushanka3421
    @ishanmadushanka3421 2 ปีที่แล้ว +2

    💖💖💖💖

  • @user-yz4et9cn3q
    @user-yz4et9cn3q 3 หลายเดือนก่อน

    ❤❤

  • @user-ve1hs6gz4e
    @user-ve1hs6gz4e 8 หลายเดือนก่อน

    Duka hithena sinduwak😢😢😢

  • @chathurikashyamali9324
    @chathurikashyamali9324 5 หลายเดือนก่อน

  • @user-jt3ei9wg2x
    @user-jt3ei9wg2x 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Indugamage-uv9gk
    @Indugamage-uv9gk ปีที่แล้ว +1

    Chamara weerasingha song

  • @sujithbandare7676
    @sujithbandare7676 2 ปีที่แล้ว +7

    Gayakayage Nama mokakda

  • @kanchanalakmali1159
    @kanchanalakmali1159 ปีที่แล้ว +3

    😭😭😭😭😭😭😭🌹🌹

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 3 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢❤❤

  • @shehanchathuranga4034
    @shehanchathuranga4034 ปีที่แล้ว +2

    🥺🥺🥺

  • @nilanthinilanthi6824
    @nilanthinilanthi6824 12 วันที่ผ่านมา

    🎉

  • @user-vl9mn8xo8h
    @user-vl9mn8xo8h 2 ปีที่แล้ว +2

    😭

  • @harsikahattihawa-br5do
    @harsikahattihawa-br5do ปีที่แล้ว +1

    ආදරය නිසා උපරිමයට විදවනවා දන්නවාද එයා එයා එක්ක නැලවිලා මට කතා කරලා සමාවෙන්න මැණික කියන එක කොච්චර වේදනාවක්ද කියලා😭😭💔

    • @chethanakodagoda6889
      @chethanakodagoda6889 หลายเดือนก่อน

      ආදරේ වේදනාව ක් විතරයි

  • @user-rs3iw3nv3t
    @user-rs3iw3nv3t 5 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢

  • @niroshadissanayaka1876
    @niroshadissanayaka1876 ปีที่แล้ว +1

    😢

  • @user-rq8tb4yy7h
    @user-rq8tb4yy7h หลายเดือนก่อน

    😭😭😭😭😭😭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @prasadsandaruwan9930
    @prasadsandaruwan9930 ปีที่แล้ว +1

    👩‍❤️‍👨👩‍❤️‍👨😭😭😭😭an.asngiduwt.duk.hithnwan.😭😭😭

  • @Endrani-d1e
    @Endrani-d1e 7 วันที่ผ่านมา

    😭😭😭😭😭😭😭

  • @nimalianuruddika4988
    @nimalianuruddika4988 ปีที่แล้ว

    Papuva pelenna hadanava

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 ปีที่แล้ว +3

    😭😭😭😭😭💓💓💓❤️❤️💐💐💐💐🌹🌹🌹🌹🌹

  • @darshanishiromala4096
    @darshanishiromala4096 ปีที่แล้ว +1

    ගායකයගේ නම මොකක්ද...

  • @digitetemart9527
    @digitetemart9527 2 ปีที่แล้ว +2

    ✍✍✍✍✍✍✍✍✍✍✍✍✍✍✍

  • @samanthisamaraweera5528
    @samanthisamaraweera5528 ปีที่แล้ว +1

    😭😭😭😭😭😭😭👁

  • @PushpaLatha-qv5zu
    @PushpaLatha-qv5zu 4 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

  • @krishantharaka5112
    @krishantharaka5112 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 หลายเดือนก่อน

    ❣❣❣ 🥲🥲🥲 👍

  • @swanaalwahaibi3892
    @swanaalwahaibi3892 ปีที่แล้ว +1

    අදමාවදාලඵයායන්නමගිහිමි😂😂😂😂😂😂😂😂😂😂

  • @prasangiswarnakanthi3422
    @prasangiswarnakanthi3422 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @mahesh-rajapakshe
    @mahesh-rajapakshe 8 หลายเดือนก่อน

  • @Pyantii-bw8gn
    @Pyantii-bw8gn 2 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @gulamrasool-kh7wq
    @gulamrasool-kh7wq ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @swanaalwahaibi3892
    @swanaalwahaibi3892 ปีที่แล้ว +2

    ඵයාඅදවෙනකෙනෙක්ඵක්කලානැලවෙනව මම විදවනවා😂😂😂😂😂😂😂😂😂😂😂

    • @mangalikaadikaram5110
      @mangalikaadikaram5110 ปีที่แล้ว +1

      Harima lassanai mata duka hithanawa ahana kota

    • @malithiwasantha418
      @malithiwasantha418 ปีที่แล้ว

      කව්රුද ලිව්වේ ඉරණම දුක් ගොඩක් ඔතා 🥲😔😔🥲

  • @manjulaAtthanayaka-bl7qo
    @manjulaAtthanayaka-bl7qo 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ravindurandika1308
    @ravindurandika1308 11 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @AshanNishani-tv3lz
    @AshanNishani-tv3lz ปีที่แล้ว

    👍😘😘😘🥲🥲🥲🥲

  • @priyangakumari2004
    @priyangakumari2004 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @H.h.r.
    @H.h.r. 18 วันที่ผ่านมา

    😢😢😢😢

  • @madumamadu4169
    @madumamadu4169 ปีที่แล้ว

    😭😭😭😭😭