Hiru Maki Yai (හිරු මැකී යයි) - Amila Perera | Official Lyrics Video | Asai Man Piyabanna Movie Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Hiru Maki Yai (හිරු මැකී යයි) - Amila Perera | Official Lyrics Video | Asai Man Piyabanna Movie Song | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
    Vocals - Amila Perera
    Music - Mahesh Denipitiya
    Lyrics - Ariyasinghe Perera
    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ
    යළිත් නොම ඒ කිසි දිනේ
    ගිනි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ...
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා
    තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
    ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුණේ
    තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
    ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුණේ
    එදා මතකය සිතේ අහුරා
    එදා මතකය සිතේ අහුරා
    කාටවත් නොපෙනී අඳුරේ
    ඉකිබිඳිමි රහසේ...
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා
    සිනහ කඳුළේ දෙනෙත් දොවමින්
    දුටුව සිහිනේ නෙත් වැසුණු අඳුරේ
    සිනහ කඳුළේ දෙනෙත් දොවමින්
    දුටුව සිහිනේ නෙත් වැසුණු අඳුරේ
    ඈත මිහිදුම් අතර සඟවා
    ඈත මිහිදුම් අතර සඟවා
    යන්න පිය ලඳුනේ
    හද සුසුම් පවනේ
    රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ
    ✅Subscribe Now: bit.ly/MEntert...
    ➡️Visit us : me.lk
    👉Follow us
    ▶Facebook - / mentertainments
    ▶Instagram - / mentertainments.lk
    ▶Twitter - / mentertainments
    ▶TikTok - / mentertainments.lk
    Enjoy and stay connected with us!
    (C) 2010 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
    #HiruMakiYai #AmilaPerera #mentertainments #memusic #music

ความคิดเห็น • 23

  • @dishanpamudu4852
    @dishanpamudu4852 5 หลายเดือนก่อน +33

    2024 අහන තාම සින්දුව පරණ නෑ අවුරුදු ගණක් පස්සට ගියා ❤️🎧🎶

    • @hora4222
      @hora4222 5 หลายเดือนก่อน +1

      Mamath

    • @moon.1111.
      @moon.1111. 2 หลายเดือนก่อน

      Mamath ❤

    • @kavindusankalpa5765
      @kavindusankalpa5765 3 วันที่ผ่านมา

      අනිව...අනිවා..💞

  • @MaleeshaLeelarathna
    @MaleeshaLeelarathna 20 วันที่ผ่านมา +3

    අවුරුදු ගානකට කලින් මේ සිංදු හදද්දි කවදාවත් හිතන්න නැතුව මේ තරම් අවුරුදු ගානකට පස්සෙත් මේවා තාමත් මිනිස්සු අහයි කියල 🥺❤️‍🩹

  • @dilhanidissanayaka4912
    @dilhanidissanayaka4912 2 หลายเดือนก่อน +5

    පරන මතකයන් මතක් කරවනවා..😥 ..
    නෙතු සලා හමුවෙලා
    සුසුමකින් වෙන් උනා..💔

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි Dilhani. පරණ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපි සතුටු වෙනවා. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @user-et7ki7yz4x
    @user-et7ki7yz4x 6 หลายเดือนก่อน +6

    අමුතු feeling එකක් 😚💕😩

  • @DewanandaDpk
    @DewanandaDpk หลายเดือนก่อน +2

    Harima apooru hadak wagema harima lassana pabadumak.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @RumeshChamuditha-fq4du
    @RumeshChamuditha-fq4du 3 หลายเดือนก่อน +4

    මෙකට ගහන්න බූට් සින්දුවක් නැ🥺

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      අනිවාර්යෙන් Rumesh. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ MEntertainments TH-cam Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

    • @moon.1111.
      @moon.1111. 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත . 💗

  • @MaleesHa-tk8ft
    @MaleesHa-tk8ft 19 วันที่ผ่านมา

    ♥️♥️1♥️

  • @ashenmunasinghe
    @ashenmunasinghe 4 หลายเดือนก่อน +1

    Can't thank enough for sharing the full version! ❤

  • @chanunwee4898
    @chanunwee4898 3 หลายเดือนก่อน

    kiwwe ekai. best hit ever!

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 หลายเดือนก่อน +1

    Feel

  • @Manushikaperera
    @Manushikaperera 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @amithsuresh9910
    @amithsuresh9910 6 หลายเดือนก่อน +3

    🎉🎉

  • @RumeshChamuditha-fq4du
    @RumeshChamuditha-fq4du 3 หลายเดือนก่อน

    මතකයන් රිද්දනවා🥺

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      සුන්දර මතකයන් අලුත් කරගන්න අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි Rumesh. අපගේ MEntertainments TH-cam Channel එකට subscribe කර දිගටම අප හා රැදී සිටින්න

  • @wajirasrilal
    @wajirasrilal หลายเดือนก่อน +1

    අතීතය 😢

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න