HOUSE FULL | Episode 33 | 2023-05-12 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 491

  • @SenuInAustralia
    @SenuInAustralia ปีที่แล้ว +561

    තරින්දි ඉසුරු නිසාම වැඩසටහන බලන්න ඇවිත් එයාල දෙන්න විතරක් ඉන්න කොටස් බලපු අය ඉන්නවද...අනික් ඒව ස්කිප් කර කර..😅

  • @chathusharika
    @chathusharika ปีที่แล้ว +89

    වැඩිපුරම හිනා වෙන්නෙ වැඩිපුරම හිතේ දුකක් හිරකරන් ඉන්න කෙනාලු..තරින්දි හොදම උදාහරණයක් 💔

  • @hashanilokuyaddehige2255
    @hashanilokuyaddehige2255 ปีที่แล้ว +239

    බෙලි කපාගන්නැතුව ගැලපෙන්නැත්තන් දෙපැත්තම අවබෝධයෙන් කතාවෙලා දෙපැත්තට වෙලා තරහ මරහකුත් නැතුව ඉන්න එක නම් මරු හැබැයි ❤️❤️❤️❤️❤️❤️

  • @veena_98
    @veena_98 ปีที่แล้ว +307

    ඇත්තටම මුලු program එකම බැලුවේ තරින්දි අක්කයි ඉසුරු අය්යයි නිසා ❤️

    • @dahanaka7758
      @dahanaka7758 ปีที่แล้ว +19

      මමත් මේ වැඩ. සටහන බලන්නෙම නැ අද. තමා බැලුවේ තරින්දි. නිසා ❤️

    • @shashigamage2996
      @shashigamage2996 ปีที่แล้ว

      මාත්

    • @Menuka3667
      @Menuka3667 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @buddikadilhani-so2ry
      @buddikadilhani-so2ry ปีที่แล้ว +1

      ඒ දෙන්නා මරු

    • @SaMaDhiYa-98
      @SaMaDhiYa-98 ปีที่แล้ว

      math❤

  • @imashasashini7957
    @imashasashini7957 ปีที่แล้ว +151

    තරින්දි ප්‍රෝගැර්ම් එක පුරාවටම හිටියෙ හිනා වෙලා උනාට හිතෙ දුකක් තියෙනවා 🥲

  • @kusumratnayaka1334
    @kusumratnayaka1334 ปีที่แล้ว +174

    පවු තරින්දි මූණ දකිනකොට පේනවා දුක දුක හන්ගගෙන. හිනා වෙන දීරිය ලදක්

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว +10

      මටත් තේරැනා ඉසුරැ එයාට ගැලපෙන් නෑ සෙල්ලක්කාර නැති වැදගත් විදිහට ඉන්න කොල්ලෙක් තමයි එයාට ගැලපෙන්නෙ.

    • @sudarshanidias2616
      @sudarshanidias2616 ปีที่แล้ว +8

      සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා

  • @frankyclasic8990
    @frankyclasic8990 ปีที่แล้ว +20

    ඉසුරුම තරින්දිගෙන් ප්‍රශ්ණ අහලා ඉසුරුම උත්තර දෙනවා ශෝක් අනේ ❤❤❤❤

  • @samudralakshani8756
    @samudralakshani8756 ปีที่แล้ว +19

    කාලයක් තමන් ආදරේ කරපු කෙනෙක් ඉදිරියේ මෙහෙම සැහැල්ලුවෙන් ඉන්න කෙල්ලෙක්ට හරිම අමාරු දෙයක්😢
    තරින්දි හරිම confidential girl කෙනෙක් ඒ අතින්🥰❤️

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +63

    තරින්දිගේ හිනාව පෙනුම මටනම් කාජෝල් වගේමයි..කැමති නිලියක් ♥️♥️

  • @Samadhkalpana456
    @Samadhkalpana456 ปีที่แล้ว +23

    අද තමයි මේ program එක බැලුවෙ ඉවර වෙනකන්ම තරින්දි නිසාම..ලස්සනයි තරින්දි ඔයා කාජල් වගේ ටිකක්

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +60

    මේ වගේ වැඩසටහනක් කරන්න පුළුවන් ඔයාටම විතරයි මගේ සහෝදරයා (ඉසුරු අයිය) 👌🥰💪🥰☝

  • @sherinaasanthi174
    @sherinaasanthi174 ปีที่แล้ว +31

    තරින්දිගෙ ඇහිබැමි එකට හා උනානම් කාජල්ම තමා, සුපිරි ඇක්ටින් ❤❤❤😘😘

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +9

    මොනව උනත ඉසුරුයි තරින්දුයි great ඔයාල දෙන්න.
    ආදර්ශයක්.
    අතීතය වල දාල වර්තමානෙට මූන දෙනවා. 😊

  • @Cookingwithsusan-v3l
    @Cookingwithsusan-v3l ปีที่แล้ว +146

    අනේ අනිවාර්යෙන්ම ඔය දෙන්න එකතු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 බුදු සරණයි හැමෝටම isuru ❤ tharindi

  • @SasiDaran-pz2iz
    @SasiDaran-pz2iz ปีที่แล้ว +18

    තරින්දි අක්කිගෙ හිනාව මරු😂😘

  • @champikasamarakoon18
    @champikasamarakoon18 ปีที่แล้ว +49

    තරින්දි, ඉසුරු දෙන්නට සුභ පැතුම් 💖💖🎈🌹🎁

  • @sithudisanayaka-dt5qr
    @sithudisanayaka-dt5qr ปีที่แล้ว +14

    Comment එකක් නොදා ඉන්නෙ කොහොමද ..ඉසුරු & තරින්දි පට්ට ,. 💗ගන්නට ඔය හිත දෙනවද ඔය හිත ❤

  • @Nilukionline
    @Nilukionline ปีที่แล้ว +50

    ආසම හොදටම මැච් වෙන කපල් එකක් තරින්දි ඉසුරු.❤️

  • @udaramadusanka5354
    @udaramadusanka5354 ปีที่แล้ว +123

    අනේ තරින්දි අක්ක අත්තටම පව් එය හරිම අහින්සක චරිතයක් ගොඩක් ලස්සනෛ එයා

  • @RasanSara
    @RasanSara ปีที่แล้ว +52

    ලස්සනයි තරිදි, ඉසුරු අයියා නිසාමයි ගොඩක් ආසාවෙන් බැලුවේ ❤️❤️

  • @athulapriyangani2106
    @athulapriyangani2106 ปีที่แล้ว +149

    ඉසුරුයි tharindi හැමදාම සතුටින් ආදරෙන් ඉන්න🎉🎉

  • @NiduwaraMalawaraarachchi-hg5ke
    @NiduwaraMalawaraarachchi-hg5ke ปีที่แล้ว +20

    තරින්දි බිදුණු ආදරේට වැරදි කිව්වෙ නෑ ආදරේ කලා.....ආදරෙයි තරින්දිට.

  • @Mashi_Silva
    @Mashi_Silva 8 หลายเดือนก่อน +2

    45:56 තරින්දි අක්කගෙ ඒ හිනාව බැල්ම හරි ආදරනීයයි...❤❤❤❤❤❤

    • @Awidinnaa
      @Awidinnaa 2 หลายเดือนก่อน

      😢😢😢

  • @dahanaka7758
    @dahanaka7758 ปีที่แล้ว +26

    ඉසුරු.. තරින්දි.. තමා ඔයාට හොදම. කෙනා ඔයාලා. දෙන්නගෙම අනාගතේ සුබ වේවා ❤️🌹

  • @latachandra4336
    @latachandra4336 ปีที่แล้ว +11

    අද මාර ලස්සනයි,,අමන්ද ඔයා ලස්සනයි,,චාම් කරාබු දෙකට ගොඩක් ආස හිතුණ,,ඒ වගේම අන්තිමට කියපු සිංදුව මාව මගෙ අතීතයට අරන් ගියා, හැමෝටම සුබ පැතුම්❤❤

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +16

    ඉසුරු අයියා තරින්දි අක්කා අයෙත් එකතු උනොත් ගොඩක් හොදයි .... ❤️

  • @lionelgamage5583
    @lionelgamage5583 ปีที่แล้ว +51

    තරින්දි කියන්නෙ අහින්සක නිහතමානි ලස්සන කෙනෙක්.....එයාට ඉසුරුට වඩා හොද කෙනෙක් ලැබෙයි.......දුක හන්ගන් හිනා වෙන හැම ඇස් දෙකකටම දවසක උතුරන්න සතුට ලැබෙනවා.......🙂🙂👍

  • @suwarnasuwarna6524
    @suwarnasuwarna6524 ปีที่แล้ว +79

    ලස්සනයි අද.තරින්දි ඇවිත් සුබ පැතුම් සියලු දෙනාටම තෙරුවන්සරණයි

  • @AnulaWijesinhe
    @AnulaWijesinhe 9 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වේන්නෙ නැ ❤❤❤❤❤ හරිම ලස්සනයි තරින්දි ඉසුරු අයියා

  • @nilanthikakumari7611
    @nilanthikakumari7611 ปีที่แล้ว +7

    ඉසුරු තරින්දි ❤❤❤ දෙන්නා හොදට ගැලපෙන ජොඩුව තරින්දිගේ ඇස් දෙකේ දුක පිරිලා

  • @kumarimudalige6631
    @kumarimudalige6631 ปีที่แล้ว +6

    තරින්දියි ඉසුරුයි ආදරණීය කපල් එක නියමයි ඔයාලා දෙන්න ❤

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +12

    මේකෙ කමෙන්ට් සෙක්ෂන් එක දැක්කම ලංකාව මේ තියෙන තත්ත්වේ තියෙන්න හේතු පැහැදිලි වෙනවා මරිමෝල් ජනතාවනි නළුවන්ගෙ නිළියන්ගෙ නළුකම නිළිකම විදපල්ලා උන්ගෙ පෞද්ගලික ජීවිතේ උන් විඳී ඒක උඹලා විඳින්න ඕන නෑනේ😂😂

  • @Vindhyexploreonline
    @Vindhyexploreonline ปีที่แล้ว +29

    45:54 when Isuru dance, see the face of Tharindi. ❤ facial expressions of full of love and sympathy. ❤

  • @tharushathikshana2172
    @tharushathikshana2172 ปีที่แล้ว +4

    ඉසුරු තරින්දිට ගොඩක් අදරෙයි වගෙ දැනෙනවා ඔයාලාට ප්‍රශ්නයක් නොවි එකට ඉන්න පුලුන්නම් එකතුවෙන්න

  • @NilushaSakaka
    @NilushaSakaka 2 วันที่ผ่านมา

    යාලුවනේ ඉරගීනී මද්දාහන නාට්‍යය බලන්න ඒ කතාවේ තරීන්දී ප්‍රේක්ෂක අපීව ඡීවත් කරවනවා අපගේ උත්තමාචාරය හදවතින්ම ❤❤❤❤❤❤❤❤

  • @PunchihewaBoxingVlogs
    @PunchihewaBoxingVlogs ปีที่แล้ว +85

    තරින්දි කාජල් වගේ❤❤❤❤❤❤

  • @PiyumikaMadushani-xb6zo
    @PiyumikaMadushani-xb6zo ปีที่แล้ว +54

    ඉසුරු +තරින්දි ❤❤❤❤❤

  • @SeminiWickramarathna-pw5ui
    @SeminiWickramarathna-pw5ui 4 หลายเดือนก่อน +1

    ආදරේ කරපු අය සාමකාමී ව වෙන්වෙලා ඉන්නකොට හරි ලස්සනයි ♥️

  • @tharuproduction4501
    @tharuproduction4501 ปีที่แล้ว +21

    ඒ දෙන්න දෙන්නට රිද්දගන්න සීන් එකක් යන්නේ දෙන්නගෙම මූනු වලින් ඊරිසියාව පේනව අනේ අර නටන වෙලේ ඉසුරු අර කෙල්ල ලගට ගියාම තරින්දි අනිත් කොල්ල එක්ක නටන්න වගේ යනකොට ඉසුරුගෙ මූන 😂😂 ඒත් තරින්දි ලොකු දුකකින් ඉන්නේ 🥺🥺 ඉසුරු සෙල්ලක්කාරයි තරින්දි අහිංසකයි ❤ එයාට හොද කෙනෙක් ලැබෙන්න ඕනා❤

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 ปีที่แล้ว +69

    තරින්දිට ඉසුරු ගැලපෙන්නේ නෑ ..........තරින්දි ගොඩාක් හොද කෙනෙක් ,,,,,,ඉදිරි අනාගතේ ජයවේවා නංගී ,,,,,,,තරින්දි ❤❤❤ගොඩාක්

    • @PriyanthiAlwis-eo5nj
      @PriyanthiAlwis-eo5nj ปีที่แล้ว +1

      ow....athama thamai...

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว +1

      Galapanna hanan sppa apita penne piti

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว +2

      අපෝ ඔව් ඉසුරැට කෙල්ලො අද ඉන්නව හෙට නෑ සෙල්ලක්කාරයි,තරින්දි එහෙ නෑ.

  • @udeshiudeshi173
    @udeshiudeshi173 ปีที่แล้ว +15

    තරින්දි කියන්නෙ පුදුමාකාර නිහතමානීකමක් තියෙන , හරිම ලස්සන , දක්ෂ නිළියක්.. ❤
    ඇයට සුබම සුබ අනාගතයක් පතනවා..!!!

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 ปีที่แล้ว +22

    පවූ ඉතින් අඩන්න ඔන තැන් හිනාවෙනවා අන්න එයයි ගැහැනිය

  • @her2233
    @her2233 ปีที่แล้ว +182

    Isuru and Tharindi ❤ pls get together again

    • @ayshikaperera2276
      @ayshikaperera2276 ปีที่แล้ว +8

      Tharindi is such a graceful lady.

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว +3

      Realy ❤❤❤

    • @srilankakwt
      @srilankakwt ปีที่แล้ว +5

      ❤️❤️❤️ane ow godak asa joduwak

    • @Kalupahan98
      @Kalupahan98 ปีที่แล้ว +3

      My wish also it. Please get together again ayya and akki.

    • @raniranamuka6730
      @raniranamuka6730 ปีที่แล้ว +7

      අනේ ප්ලීස් තරින් දී සහ ඉසුරු ආයිත් එකතු වෙන්නකෝ ❤❤❤❤ ඔයාලා දෙනාට ගොඩාක් ආදරෙයි ...

  • @ravinimadushani8791
    @ravinimadushani8791 ปีที่แล้ว +22

    අමන්දා අක්කනම් හරිම ලස්සනයි.ඔයාගෙ චරිතෙ ඕ විදියටම තියාගන්න හරිම චාම්.මාරම ලස්සනයි❤

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 ปีที่แล้ว +22

    තාමත් ඔයාල දෙන්නා ඔයාලගෙ හිත්වල ඉන්නව අය්යෙ අක්කෙ ඔයාලට හොරා ඔයාල තාමත් ආදරෙ අඩු පාඩු වැරදි වෙනව පුළුවන් නම් මේ ආදරේට තව එක අවස්තාවක් දෙන්න ඉසුරු ❤️තරින්දි

  • @mkddevice6663
    @mkddevice6663 ปีที่แล้ว +4

    තරින්දි තමයි මේ දවස් වල මගේ fav❤❤hamadama satin inna...එතකොට ඔයාට පුළුවන් රසිකයොත් සතුටින් තියන්න හැමදාමත්❤❤ජය වේවා!!!

  • @sasindisehansa3813
    @sasindisehansa3813 ปีที่แล้ว +8

    Isuru dance karaddi tharindi balan hitapu vidihanam eya thamath adarei wage isuruta.oya dennata ekathu wenna prarthana karanawa.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @smadu3739
    @smadu3739 ปีที่แล้ว +10

    තරින්දි ඉසුරැ ආයිත් එකතු වෙනවාට කැමති මම විතරද

  • @Manjula-g5k
    @Manjula-g5k ปีที่แล้ว +3

    අනේ ඔය දෙන්නා ලස්සනයි.ඉසුරු සහ තරින්දි.ඔය දෙන්නා එකතු වෙන්න කියලා . අපි සුබ පතනවා.,

  • @miror6343
    @miror6343 ปีที่แล้ว +4

    තරින්දි හිනා වෙලා හිටියට හරිම අපහසුවකින් ඉන්න බවක් පෙනුනෙ. ඒක මුලු program එක පුරාම පෙනුනා. ඒ හිනාවත් කැමරාවට අමාරුවෙන් හිනා වෙනවා වගේ පෙනුනෙ. Not a natutal smile but fake smile.

  • @rashmiwidanagama
    @rashmiwidanagama ปีที่แล้ว +57

    ඉසුරු තරින්දි ආපහු සෙට්ද 🙄

  • @kawishadilshani8035
    @kawishadilshani8035 ปีที่แล้ว +10

    මං ආසම නිලියක් සහ නලුවෙක් තරින්දි අක්කියි ඉසුරු අයියයි🥺😍

    • @bisomanikebisomanike4977
      @bisomanikebisomanike4977 ปีที่แล้ว +1

      තරින්දිට මම ගොඩාක් කැමති ඇයගේ නිහතමානී කමට,තරින්දිට ඉසිරු නම් ගැලපෙන්නේ නෑ ඔයා ගොඩාක් හොඳ වැඩී,නලුවෙක් නම් බදින්න එපා තරින්දි ඔයාව ගොඩාක් ආදරෙන් රැකබලා ගන්න පුලුවන් හොඳ ගුණධර්ම ඇති කෙනෙකුට ආදරේ කරන්න,ඔයා දක්ෂ දරුවෙක්,තෙරුවන් සරණයි.

  • @pathmagamage1374
    @pathmagamage1374 ปีที่แล้ว +1

    ආයුබෝවේවා ලස්සනයි අපගේ ප්‍රනාමය සැමටම තෙරැවන් සරනින් නීරෝගිමත් වාසනාවන්ත සුබ අනාගතයක් උදාවේවා චිරන් ජයතු 🙏✌🌷❤

  • @shalanishalan6328
    @shalanishalan6328 ปีที่แล้ว +5

    ජුඩ් අයියා මාරුනේ ....සින්දුව ලස්සනයි ...කැතා.....ලස්සනයි ...voice ..🥰🥰

  • @roshanroshanm2595
    @roshanroshanm2595 11 หลายเดือนก่อน

    තරින්දීගෙ ඇස් වලින් දුක හොදට පේනවා දුක හංගන්න ලස්සනට හිනා වෙලා ඉන්නේ

  • @mariogamage2678
    @mariogamage2678 ปีที่แล้ว +41

    Sudu manike ge lassana ❤❤❤amanda jayarathna

    • @prithialwis3213
      @prithialwis3213 ปีที่แล้ว +5

      Ow godak lassanai Amanda akki ❤

  • @amadumalikariyawasam4400
    @amadumalikariyawasam4400 ปีที่แล้ว +15

    ඉසුරු තරින්දි ළගම වාඩි වෙලා ඉන්නවා…❤️❤️

  • @nethuishara3130
    @nethuishara3130 ปีที่แล้ว +2

    ඉසුරුයි තරින්දියි නිසා බලන්න ආව මං වගේ අය කෝ

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว +2

    මේ ලොව සත්‍ය සැබෑ ආදරේට සැබෑ ආදරේම හිමිවේවා 🙏🙏 . සත්‍ය ආදරේ මේ ලොව ජයගනිමින් උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐

  • @hirunimekhala7238
    @hirunimekhala7238 ปีที่แล้ว +28

    තරින්දි නිසා බැලුවෙ 😚❤️

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +1

    Wow Mr.තෙන්නකෝන්
    මාර ලස්සනයි සින්දුව. 😊

  • @MrRandika
    @MrRandika ปีที่แล้ว +7

    අමන්දා අක්කි ලස්සනයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි...! , දෙවි පිහිටයි...! , ජේසු පිහිටයි...! 💚💚💚

  • @sanduthilini8180
    @sanduthilini8180 ปีที่แล้ว +1

    මං නම් ප්‍රෝගෑම් එක බැලුවෙම තරින්දි අක්කි ඉසුරු අයියා නිසා අනික කවදාවත් නැති අමුතු සංවරකමකින් ඉසුරු අයියා ප්‍රෝගෑම් එක ලස්සනටම කරා හිතාගන්න බෑ පුදුම ආදරයක් තරින්දි අක්කි ඔයාට තියෙන්නේ හරිම ලස්සන චාම් කෙල්ලෙක් ආසම කපල් එක ඔයයි ඉසුරු අයියයි බුදු සරනයි ඉක්මනිම් ආයෙම දෙන්නම තේරුම් අරන් එකතුවෙන්න ❤

  • @ThakshilaSenanayaka
    @ThakshilaSenanayaka 11 หลายเดือนก่อน

    ඉසුරු ව්ස්වාස කරන්න බෑ තරිදිව ආයෙත් පටල ගන්න ලෑස්ති ❤❤❤

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +32

    අන්තිමට ඉසුරු ..තරින්දි
    එකතු වෙයි❤

    • @sudarshanidias2616
      @sudarshanidias2616 ปีที่แล้ว +4

      එහෙම උනත් අවුලක් නැ. කී නාට්‍යයෙත් මේ දෙන්නා එකට රගපෑවානේ

  • @dammikapriyadarshani7906
    @dammikapriyadarshani7906 ปีที่แล้ว +4

    ලස්සනයි තරින්දි ❤❤❤❤❤❤❤ ඉසුරු ❤❤❤❤❤❤

  • @yvonneperera3893
    @yvonneperera3893 ปีที่แล้ว +10

    Tharindi වගේ කෙනෙක්ට ඉසුරැ වගේ කෙනෙක් ගැලපෙන් නැහැ . Tharindige වටිනාකම දන්න කෙනෙක් හොයා ගන්න පැටියෝ ඔයා

  • @amadumalikariyawasam4400
    @amadumalikariyawasam4400 ปีที่แล้ว +8

    අමන්දා අහංකාරද මන්දා

  • @diaryoflife3819
    @diaryoflife3819 ปีที่แล้ว +25

    Tharindi super acting...very nice charm girl...all the best

  • @rathsnasilisili6971
    @rathsnasilisili6971 ปีที่แล้ว +3

    තරින්දි ❤❤🌹🌹❤❤මැණික 💞💞💞💞රෝස මල ❤❤❤🌹🌹🌹❤❤

  • @mayafernandez935
    @mayafernandez935 ปีที่แล้ว +26

    Amanda jayarathna sudu manike beautiful 🤩🤩

  • @piumilakshani4685
    @piumilakshani4685 ปีที่แล้ว +1

    Tharindi akka harima lassanaiii 💕💕💕isuru aiyai ,akki oyai godakk mach wenawa .hamadamath sathutin inna💕💕💕💕godaaak adarei

  • @roshankumara2325
    @roshankumara2325 ปีที่แล้ว +5

    මලමිනියත් ඔයිට වඩා සල්ලනයි සුදු මැණිකේ🤣🤣🤣

  • @thisserathissera1185
    @thisserathissera1185 ปีที่แล้ว +8

    ඉසුරු මල්ලි api.කැමති .oyayai.tharindi.නැවත එකතු වෙනවනම් ❤❤❤

  • @chamindakumara8054
    @chamindakumara8054 ปีที่แล้ว +12

    අනිවාර්යෙන් balana💞house ful අදත් ලස්සනයි ❤️

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +2

    සින්දුව ලස්සනයි තරින්දි.😊

  • @nilakshimanage276
    @nilakshimanage276 ปีที่แล้ว +23

    Isuru ,Tharindi ❤️❤️harima adarei oyala dennata.oyala denna nawatha ekathu wenawanam API hadawathinma suba pathanawa💐💐🥰.kauru monawa kiuwath Isuru Tharindita harima adarei.eka nisa thamai Break wela hitapu kale tharindi athin Mona de kiyaunath Isuru Hari ho waradi Tharindita virudda Kisi deyak kiuweth ne,ekata eka kaleth ne.eka thamai niyama adaraya❤️.Isuruge samahara vihilu nisa kauru monawa kiuwath Isuru kiyanne lassana hadawathak thiyena,,hithe kunu nethi hoda kollek.eka nisa thamai katata break neththeth.mokada hithe kunu nane...Adrei,Jesu pihitai,Budu saranai dennatama🙏🙏❤️❤️🥰💏

  • @rosaalwis1181
    @rosaalwis1181 ปีที่แล้ว +16

    Sudu manike adarei amanda nangi godak oya godak lassanai e wagema lassanata inna ❤❤❤❤❤❤

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +3

    ලංවී එකේ ඉරෝන් රසංගා ගේන්නකෝ සචින් චතුරංග වගීෂා සල්ගාදු ❤ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස් අනේ අනේ අනිත් හැමෝවම ගේනවා මේ දෙන්නව තමයි ගේන්න බැරි 😣😣 ගෙන්නකෝ හිරු

  • @kumarikumari-zv3ld
    @kumarikumari-zv3ld ปีที่แล้ว +1

    අදරෙයි ඉසුරු තරින්දි😘😘🌹🌹🌹❤️❤️❤️♥️♥️

  • @dinumadushani8165
    @dinumadushani8165 ปีที่แล้ว

    සම්පූර්ණ ඇත්ත.අදකාලේ ඉන්නේ ජනප්‍රිය නලු නිළියෝ..දක්ෂතම,නැගී එන,සහය නිළිය වගේ සම්මාන තමයි වටින්නේ..

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 ปีที่แล้ว +35

    පිස්සු හැදෙනවා රිටන් එක දිලා අරය⁣ට සුපිරිය⁣ට ඉසුරැවා ගැම්ම 😂😂

  • @zara22222
    @zara22222 ปีที่แล้ว +44

    තරින්දි❤

  • @nethzd
    @nethzd ปีที่แล้ว +10

    Watched the whole programme cz of Isuru ayiya & Tharindi akki..Such a nice couple.. Blessing u both to get together soon..

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila9058 ปีที่แล้ว +11

    තරින්දි නම් හරිම ලස්සනයි. ඇත්තටම කාජල් වගේ

  • @namalns6575
    @namalns6575 ปีที่แล้ว +3

    තරින්දී අක්කා හින්දාමයී බලන්න ආවේ💖 .....

  • @malanimalani1080
    @malanimalani1080 ปีที่แล้ว +9

    Ada ගොඩක් ලස්සනයි tharindi ඉන්නවා සතුටුයි ඉසුරු tharindi ආදරෙයි කියන්න ko

  • @PawaniBashinisewwandi
    @PawaniBashinisewwandi ปีที่แล้ว +1

    Ekathu ven aya 2024 year eke ekathu venn kiyla wish karnva

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +3

    අනේ සචින් චතුරංග වගීෂා මේ දෙන්නව ගේන්නකෝ ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස් 😢

  • @thilinisewwandi1601
    @thilinisewwandi1601 ปีที่แล้ว +4

    මුලින්ම බැලුවේ අද තරින්දි නිසා 🙄😁❤

  • @TheSachi12345
    @TheSachi12345 ปีที่แล้ว +48

    Tharindi and Isuru 🥰

  • @hashanidahanayaka7157
    @hashanidahanayaka7157 ปีที่แล้ว +2

    හැමෝටම ආදරෙයි ....තරින්දි අක්කේ ඔයාගේ hair style එක වෙනස් කර ගන්න....ඔයා එහෙම කලොත් ඉන්නවාටත් වඩා ලස්සන පේනවා .....

  • @iroshipeiris5369
    @iroshipeiris5369 ปีที่แล้ว +4

    Isuru ayya Tharindi hinda witarak meka baluwa ada ❤❤❤

  • @nilanthikakumari7611
    @nilanthikakumari7611 ปีที่แล้ว +4

    අමන්දා නම් හරි ආඩම්බරයි

  • @සශුගර්ල්
    @සශුගර්ල් ปีที่แล้ว +1

    මෙ කමෙන්ට් එක දකිනව නම් එක පාරක් තරින්දි අක්කට කෝල් එකක් දෙන්න ඉසුරු අය්යෙ. එයා නොකීවට ඔයාගෙන් දෙයක් බලාපොරොත්තු වෙනව. ගෑනු කවදත් උවමනා දේවල් ඉල්ලුවෙ නැ දැනෙන්න ඇරිය මිසක්.❤

    • @Awidinnaa
      @Awidinnaa 2 หลายเดือนก่อน

      😂😂😂

  • @wasanaalwis2841
    @wasanaalwis2841 ปีที่แล้ว +23

    Amanda akki sudu manike harima ahinsakai lassanai godak ❤.tharindi akkath lassanai

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 ปีที่แล้ว +1

    Mata lankawe lassanama niliyo denna thamai tharindi akkai sanjana akkai ❤🧚

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว +1

    ආදරයි හැමෝටම ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +5

    අනේ සචින් චතුරංග වගීෂා ගේන්නකෝ 💖ප්ලීස් ප්ලීස් ප්ලීස් 🙏😢

  • @AnuLoveKitchen
    @AnuLoveKitchen ปีที่แล้ว +3

    අනේ ඉසුරු තරින්දි ආයෙ එකතු වෙන්න ..තරින්දි කතා කරද්දි ඉසුරු මූන දිහාම බලන් හිටියා