නිතිපති එලවන්න මාධ්‍යවේදීන් මහපාරට | උද්ඝෝෂණේට ආව මන්ත්‍රීවත් එලවා දමයි | එතන එකම යුධ පිටියක්
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- නිතිපති එලවන්න මාධ්‍යවේදීන් මහපාරට | උද්ඝෝෂණේට ආව මන්ත්‍රීවත් එලවා දමයි | එතන එකම යුධ පිටියක්
#lasantha #lasanthawickrematunge #lasanthakumara #lasanthaliyanage #lasanthakumaravideo #lasanthawickremetunge #lasanthawickramathunga #hasa #lasanthawickrematunge #lasanthawickramathunga #anurakumaradissanayake #anurakumara #anurakumaraspeeches #anuradissanayake #anurakumaranewstoday #anurakumaradisanayake #anurakumaranew#ranilwickramasinghe #sirasasatana #sirasatv #sirasanews #aththanaththa #sirasa
නියමයි එකාමෙන්ම එකතුවෙමු.යුක්තිය ඉටුකරල මිසක් අරගලය අවසන් වෙන්නෑ.තවත් ජනතාව පාරට ගේමු සුනාම් රැල්ලක් වගේ.
ජනපති අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
රාජපක්ෂlaga වහලක් me Nitipati වහාම mu ඉවත් කරමු janepti AKD balakaramu ජය ඔබට
එකමුතුව එළවමු මාලිමාව රැකගත යුතුයි
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම නීතිපති යායුතුයි ...හැබැයි සජබෙයි ගූ එන් පී එවුනුයි මෙතන බොරදියේ මාලු බානවා
ඔන්න ඔන්න මාලිමාවෙ දායක ලැට් සබාවේ නිල මැස්සෝ ඇවිස්සිලා 😂😢😮😅😊
නිතිපති ඉල්ලා අස්විය යුතුයි මොහු
නිවටයෙකුට විධායක බලතල දුන්නේ අපරාදේ.
@@manawasinghebandara7221 කාටද දෙන්න ඕනෙ
UNP සජබේ පොහොට්ටුවේ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ විමලගේ ඥනසාර රතන චම්පික දිලිත් මුන්ට ඔතනටට එන්න දෙන්න එපා කරුනාකරලා
මේ ආන්ඩුවට විරුද්ධ රස්වීමක් වගෙයි නීතිපතිට නෙවෙයි විපක්ෂයක රස්වීමක් වගෙයි
යුක්තිය ඉටුකරන්න .
සජබේ උන් මෙතෙන්ට ඇවිත් ඉන්නෙ එක දා ගන්නද
Jayawewaa 🎉🎉🎉🎉
ජනාධිපති කෝ. අධිකරණ ඇමති කෝ. කවිය විතර ද මමත් 94 ඉදන්ම ඉදපු jvp කාරයෙක්
තරිදු සුපිරි
රාජපක්ෂ ජරාව හොදටම කාල තියෙන්නේ නිතිපති දෙපාර්මේන්තුව ද?
අවජාතක නීති පති සක්කිලියා නොහොත් රාජපක්ෂ ,රනිල් පින්ගුත්තර පිම්පියා එලවා දැමිය යුතුයි
ඔන්න ඔන්න ලපයට බලය දීලත් බැරිනම් මාලිමා ලැට් සබාවේ නිලමැස්සෝ දගලනවා.😂😢😮😅
ජනාධිපති තුමා මේ වෙද්දිත්,නීතිපතිවත්,බුද්ධි අංශ නිළධාරීන්වත් ගෙන්වා මේ ගැන විමසන්න පටන්ගත්තා මේ දැන්.
රාජපක්ෂලාගේ නඩු වලටත් අබ සරණයි. නාමල්ගේ නඩුවටත් මේකම තමයි.
Niyamai 🎉🎉🎉🎉
සජබේ උන් කොහොමද මෙතන.
මුන් එන්නේ බොර දියේ මාළු බාන්න කණ පැලෙන්න දෙකක් දීලා එලවන්න තිබ්බේ 😂😂😂
නලින්ද ජයතිස්ස ගේ අද්‍යයනය ඉවර නැද්ද?. බම්බුව තමයි.
අගවිනිසුරුවරයා මේ ආන්ඩුවට ලොකු ප්‍රස්නයක් හදයි වගේ.
අනිවාර්යෙන් දෝසබී යෝගයක් ගේන්න ඕනේ
Achla mia niyamai ❤❤❤❤
අන්තිමට කතා කරපු මහත්තයා හරියටම කතාව කිව්වා 😢😢😢 නීතිපති වහාම ගෙදර යනු නීතිපති යන්නෙ නැත්තං ගහලල පන්නමු 💩😡
රන්ජන් රාමනායක කියපු දෙවල් කොච්චර දුරට ඇත්තද ? ඔහුට නඩු දම්මට. නිතිය සාධාරණ නැ . එදා ඉදන් . කරප්ශන්ස් වැඩි. නිතිය වෙනස් වෙන්න ඕනි රටේ.
I would die for my boy Anura, but if you're going to continue with this AG, you don't deserve this position. Please step down and let the old gang take over this country.
අනුර ඔයා අවෙි යුක්තිය යිස්ටකරනවා කියලා නැත්නාමි නිති පතිව අයින් කරන් නැත්නාමි ආන්ඩුවාත් ආපාසු තාවෙට පත්වෙනවා අපි චන්දේ වලපල්ලේට
අපි 68 |දීලතමා රටහරිතැනට ගන්ට බලයදුන්නෙ.ජනපති කඩුව අතට ගන්ට පරනකල්ලිය කරුමෙටවත් ආනං විජේවීර මහත්තයට උනඑකේ අනිකතමා.අපිදන්නව සක්සුදක්සේ නොඑනබවනං.ජනතාපෙලගැස්ම තිබුනවිදියට.
අරූ මොකද ලසන්ත මගෙ යාලුවා කිය කිය එන්නෙ..යාලුවානම් උගෙ ආන්ඩුව කාලේ යුක්තිය ඉටු කරන්න එපැයි...ඌ බොර දියේ මාලු බානවා..අනුර ජනාධිපති යුක්තිය ඉටු නොකරොත් හාල් පොල් වැඩක්ම නෑ..ගෙදර තමයි යන්න වෙන්නෙ...
හොරු රකින්න පෙල ගැහිලා තියෙන්නේ
යුවුතිය යිටුවුනේ නැත්නාමි ආරගය පටන් ගන්න මෙි ආන්ඩුවත් මයිනාට සැපොටි කරනවා
ආන්ඩුව වට්ටන්න වැඩ කරන්න විතරක් එපා.
Is there a Government in Sri Lanka? if so how Attorney General do what ever he wants, pandu andu wattanna kawruth one na
අනුර ඇතුලු මාලිමාව පිස්සු කෙලින්නේ.
පිස්සු කෙලින්නෙ උඹලා
දේශපාලනයද මෙතන.
🎉jayawewa 🎉jayawewa 🎉jayawewa 🎉jayawewa 🎉🎉super❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
නීතිපතිගෙ පොටෝ එකක් දාන්නකො අපිටත් බලන්න
Lal niyamai..
සජබේ උන් මේක කෑවා නේද?
මටනම් මේ නීතීය රකින එකෙක්වත් විස්වාස නෑ ..
මෙතනත් දේසපාලුවෝ ඇවිල්ලා අල කරනවා
ගු.ඇම්පී.පොහොට්ටුවො ටෙ.ෆොන් හා ගෙම්බන්ට මෙයට සහබාගිවෙන්ට නොදියයුතුයි.බොරදියේ මාලුබාන්ට දෙන්ටඑපා.
Sjb lakunu daganda dagalanawa😂😂
there is no chance to stop others getting credit when the government not act as a government
Clean Srilanka SHOULD START FIRST BY Establishing the LAW, ORDER, JUSTICE AND ACCOUNTABILITY IN THE COUNTRY!! That is the expectation of the people l
Anura Kumara Disssnsyake me neethipathi elawanna he must go home,you have to take a clear stand regarding AG he has to go immediately
ස්ටාලින් තෝ රජයට විරුද්ධව මොන ප#ටද නින්නෙ.. රනිල්ගේ මහින්දගේ නිලධාරි ඉවත් කිරීමට ජනතාවගේ සහය අවශ්‍යයි...
whenever there is a wrong things happen here after we all need to get-together, no need to wait till another government, if Anura does not do his job we have to say sorry Anura, we will do the same thing to get the Mina's home because this government lacks the courage and confidence to make the right decision at the right time. Anura need to realize he is the Executive President in Sri Lanka no need to go and tell villages about horu again and again, we know who they are that's why we appoint you Anura.
Madayata Ona wedeyata Rajaya
Natawanawa
Anurata 159 k dunne love koranna namine...Nethiya koranne nathi Un Elawanna bari nam Anuragen wadak nane..
Konda kelinthiyana minihek methanal pathkarau
Me. Nothing. Pakaya. 😂guuuu. Betta. Guuuu. Betta. Chappa. Kala. Uthi. Parayek. Paharayek
Pala htto yanna
😂
hamulage dan kuddo nadda ban
Mum iwathkala uthumai, mum suwarekatama honda kuttiyakk horungen Aran athi
pagawata nemena nethipathiya ha kalu court karayo gahalama alawapiyaw oun nesa thamai ada lankawe onema hora wedak karanne.yako hema dama ape muthu ataya me meharak heththa wenasa karanawane.janade pathi thumane mun dede daduwam denna anna enna auntath penna
Anduwath ena ganna wage hadanne
Anewarayanma. rajayan balaporottu una meneemaruwanta youtiya etukarnna meneemaruwo aliya ma katada api anurata chandadunna
දැන් ගෙදර යන්න මිනිහ ගෙදර ගියා
Menna menna me wade niyaoththen kadanna wei
Munta gahala Alawanna
malimawe katukana sudda ඔබ වගේම ඔබගේ කතන්දර විශ්වාස කරන අයත් අන්ධයෝ....මාලිමාව කියන්නේ අන්තිම තුරුම්පුව නොවේ. රට බේරාගන්නේ අනුර වගේ නිරාගමිකයෙක් කියල හිතන එකාම පිස්සෙක්...නිරගමිකයෙක් මේ රට බේරාගන්නේ නැහැ...මේ හෙළයේ සක්විති නායකයා ගේ පැමිණීම ඉතා ලඟයි..අපේ බවුද්ඩ් ධජය ස්ථාපිත කරන නායකයා එනකම් බොරු කය්වරු ගහපල්ලා....එතකම් බොරු බයිලා අහමු.,.. .මාලිම ආණ්ඩුව ගැන ගොන් කතා කියන්න එපා...මාලිමාව කියන්නේ රාජපක්ෂ-රනිල් පාලනය.....මේ යන්නනේ රනිල් ගේ ආණ්ඩුව බව තේරුම් ගනිල්ලා.;;;ටවුන් එකේ රනිල් වෙනුවට ගමේ රනිල් ආවා ඉන්දියාවේ උදව්වෙන්...ගමේ රනිල් ව බලයට ගෙනාවේ ඉන්දියාවයි..කොන්ද කෙලින් තියාගෙන කතා කරපන් apple kade...උඹත් අර ගොන් සුදන්තක වගේ මාලිමාව හෝදන්න එපා.සුද්දා ට මස් ගොබ විතරයි තියෙන්නේ.මොලය නැහැ....දේශපාලන දැනුම නැහැ.[[[[[[[[[chapa bandara වගේ කෙලින් කතා කරපල්ලා...chapa bandara අනුර එන්න කලින්ම ඔය දේ කිව්වා.අපි එදා චාපා ට බාන්න.අද ගමේ රනිල් රට ඉන්දියාවට විකුනන්න game එකේඉන්නේ...තේරුම් ගනිල්ලා...
😂😂😂😂 හොද මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බවෙලා බෙහෙත් ගනින් රනිල් රාජපක්ෂගේ පස්ස ඉඹලාම මොලේ ස්නායු මැරිලා තියෙන්නේ තමුන්ගේ 😢
don't live on dreams there will be no any politician will do what public need that's why we need to get together, we sent Gota home without any support from politician
අවජාතක නීති පති සක්කිලියා නොහොත් රාජපක්ෂ ,රනිල් පින්ගුත්තර පිම්පියා එලවා දැමිය යුතුයි