Hello chef. This is looks great n yummy. By the way how much water to be added to cook the rice in a multi cooker. As normally we add less water for rice when cooking in the multi cooker. Thanks dear. I really like your presentation.
Thanks for the recipe chef. I have a question; now I cannot eat garlic and onion because some food intolerance badly affects my stomach. But I know without it nothing taste better. Can you suggest any additions I can do to make my cooking more tastier.
බත් එක රසයි මම අද හැදුවා ❤️ගොක්ඩ ස්තුති රස බත් එකක් හදන හැටි කියලා දුන්නට .ලේසී පහසුයි ඔයා කියලා දෙන කෑම වර්ග .
Thank you malli 🤩 harima sathutui ⚘️
@@cookingwithchefshani t555t5t566yyyyuuoft
Exepen is clear very well . Wish you all the best . Very thanks miss as everyday .🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️💐💐💐💐🙏🙏
හරිම රසයි චෙෆ් මේ විදියට හැදුවාම..අද මං මේක හැදුවා ..හරිම රසට ආවා ..බොහොම ස්තුතියි රෙසෙපි එකට 😍❤
හරිම ලස්සනයි හැදුව විදිය.😍 හදලා බලනවා.❤️❤️😊
වෙජිටේරියන් රෙසිපි එකක් නිසා මන් ගොඩක් කැමතියි . නියමයි.
Thank you 🙏 💚❤️💛
🥦🥬🥒🫑🌶🍆🥔🌽🥕👍👍
පැහැදිලිව කියලා දුන්නා ❤️❤️
වීඩියෝ එක බලන ගමන්ම චෙෆ්ගෙ නියපොතු දිහාමයි බැලුනෙ. හරිම ලස්සනයි 😍
Wife බත් එක හැදුවා හරිම රසයි පොඩි අයත් ආශාවන් රසවින්දා . ඔබට ගොඩාක් ස්තුතියි ! රසම රස රෙසිපියක් ඉදිරිපත්කලාට.
මට හරිම සතුටුයි..❤️
හැදුවා . රසට ආවා. Thank you.
❤️
මම බත් එක හැදුවා හරිම රසයි කියපු විදියට හැදුවා හරිම රසයි
Harima sathutui ⚘️
ඊයේ හදාගන්න හිටිය බත අද දවල් කෑමට තමයි හැදුවේ. 👌ආවා. මල්ගෝවා හැර අනිත් දේවල් මා ළඟ තිබුනා. ඒ වෙනුවට ඉතුරු වෙලා තිබුන ඔයිස්ටර් හතු 5කුත් ඉරලා යාන්තමට බැදලා දැම්මා. රයිටා සැලඩ් එකක් එක්ක තමයි මම කෑවේ. හරිම රසයි. හැමදෙනාම හදලා බලන්න. Thanks for the recipe Chef Shani! 😍❤🥀
හරිම විටිනා බතක් ගොඩක් ස්තුතියි Chef ❤
බිරියානි එකෙයි පිලව් එකෙයි වෙනස අදයි දැන ගත්තේ ස්තුතියි ඔබතුමියගේ රෙසපි මරිම රසයි
Chef කියල දෙන විදිහට හදන්නම හිතෙනවා ...😇
නගස්ට් හැදුවා කීව විදියට හරි ම රසවත් ස්තුතියි
Niyamai ❤️
Wow absolutely superb recipe Thank U so much Chef for ur lovely very easy method pulao recipe video & super sonic eggs onion salad so yummy 😋👌👍🤩🙏🤗
ගොඩක් ස්තුති ❤️
Great recipe So quick. Can't wait to try this. Thank you for sharing.
Thank you as always ❤️❤️
ගොඩක් ස්තුතියි .තෙරැවන් සරනයි .
Wow fantastic👌 U teach us a good lesson in different of one & nother Thank U so much Chef for Ur great video 🙏 🤩👌👍🤗
Wow Great
හොද ට කියල දුන්න ස්තුතියි චෙප්
👍❤️❤️❤️
නියමයිනේ
Great recipe Chef, we really value this
Thanks for your easy recipe looks yummy once again thank you so much .it is superb
Thank you too❤️
Very easy recipe I love your clear explanation thank you so much
My pleasure ❤️
Love this as I am not a meat eater.
Thank you so much.
👍🤩🤩
Dakkama bada pirenawa chef aniwaryen hadanawa obatumiyage pahadili kireema nam godak watinawa thank you
Bohoma sthuthi oyata ❤️
Godak rasapatai .hadala balanawa.❤️❤️❤️❤️😋
Aniwaryenma hadala balannako rasa ❤️
Valuable recipe thanks and God bless ur family 🙏🙏🙏🙏🙏🙏
මමත් වෙජි නිසා මට නම් නියමයි
ගොඩක් ස්තුතියි ♥️
👍😍😍😍
Superb supiri pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️
Thank you 😊
Wow....looks delicious.....definitely going to try it out....thank u 🙏
Definitely it could be tasty, thanks Chef for this wonderful recipe,
My pleasure ❤️
Wow , its wonderful. 👍👍👍👍
Thank you for the delicious recipe.
Great recipe thanks you very much b s
Oya kiyala den kema hadala kapuwama harima rasai thanks otata miss god bells
Thank you
Thanks👍👍🌹
Looks really yummy.
Thank you verymuch
You are welcome
Looks very yummy. 🍇
Thank you. I like to see yours videos❤️
Thank you very much ..😘👌
Pahadiliwa kiyala dunna. Dodak sthuthi obatumiyata. Me bath eka hadapu pot eka kohenda gathte kiyanna puluwanda.
Rasapatai hadana one thank you
Thank you Chef Shani
Everything looks so delicious excellent thanks for the recipe chef shani ❤️👍
My pleasure ❤️
This is good teaching presenting professional cooking with one natural voice, though in some other chn. changing voices to be petted ...
Tks.
Thank you chef shani ♥️♥️
ඔයගෙ recipe නම් හරි ශොක්☀️☀️☀️☀️❤️
බොහොම ස්තූතියි
Me.hsdanne.machubusne...arabeye...kemak.wage❤❤❤❤harema.rasai❤❤❤❤
Delicious 😋👍
Thanks a lot.
Thank you chef shaani ❤️
Thanks miss💖
Thank you chef
👌❤️❤️
Yummy
Thank you 😊
මම ඉන්නෙ ඩුබයි . ඔයගේ recipes හරිම හොදයි මම හිත හිත උන්නේ හෙට මොනවාද ලේසියෙන් හදන්නේ කියලා පිං ඔයාට ❤
🙏🙏🙏❤️❤️🙏Bohoma isthuthi oyata ❤️
Niyami
👍
Falafel හදන හැටි වීඩියෝ එකක් කලාද. නැත්නම් දාන්න කො.
Thama na..❤️🌷
Hello chef. This is looks great n yummy. By the way how much water to be added to cook the rice in a multi cooker. As normally we add less water for rice when cooking in the multi cooker. Thanks dear. I really like your presentation.
It is hard for me to say because it depends on the brand and the variety of the rice too..
Ren ge ammada කොහෙද muna balanna oni chefge
Therune na oya kiyapu de ? kage ammada ?🤔
🔥🔥🔥❤
🤩🤩
👍👍👍
Thanks for the recipe chef. I have a question; now I cannot eat garlic and onion because some food intolerance badly affects my stomach. But I know without it nothing taste better. Can you suggest any additions I can do to make my cooking more tastier.
🙏👍👍👍💐
👍💖💖
ගොඩක් හොදයි මම වෙජි නිසා ගොඩක් වටිනවා.ඒ වගෙම රට ඉන්න දවලා ,පුතාලටත් හොදයි .මම මගේ දුවටත් ඇරිය.තෙරුවන් සරණයි.
Thank you very much
P
Carrot wage danawa nm ala ekkama ekata dammata kamak nadda
Ow, naththan podiwata kapala dannath puluwan 🥰
@@cookingwithchefshani hari thank you
👍💐❤️
❤️❤️❤️❤️❤️❤️❤️😃
❤❤❤❤❤🙏
🍛🍛🍛🍛
ඔයා ඉන්නේ ලංකාවේ ද?පෙනුමෙන්ම ඔයාගේ ආහාර රස විඳින්න පුළුවන්.ඔය හාල් එක ඔයා හොයා ගත්තෙ කොහෙන්ද?මම බලනවා ඔය වගේ හාල් එකක් ගන්න.ඒත් මට හිතාගන්න බැහැ ඔය හාල් එක තෝරගන්නේ කොහොමදකියලා.මම ගන්න බාස්මති එක නම් පෙගෙන්න තියල ඉව්වත් ඔය විදිහට ඇට එන්නේ නැහැ.
බාස්මතී හාල්වල ඒ දිග එන්න නන් අනිවාර්යයෙන්ම පෙඟෙන්න තියන්න ඕනෙ.එකම බ්‍රෑන්ඩ් එක වුනත් දෙවෙනි දවසෙ ගත්තොත් හාල් පෙඟෙන්න ඕනෙ කාලෙ වෙනස්. අනිත් දවසෙ පැයක් වගේ පෙඟෙන්න තියල බලන්න පොඩ්ඩක්.සමහර ඉන්දීයන් හාල් එහෙම පැයක් වත් අඩුම පෙඟෙන්න ඕනෙ, ඒ වගේම වතුරත් 1:2 උරා ගන්නව උයද්දි.මම ඒක අත්දැකීමෙන්ම දන්නව. මේ බත උනත් හදිස්සියට ඉව්වොත් කැකුළු හාල් වගේ තරම් දිගක් එන්නෙ. ❤️
@@cookingwithchefshani 👍❤️
වෙජි නිසා ගොඩක් හොදයි.. මම දුවටත් යැව්වා
3D TV⁰ az
තොට ලංකා වැ මෝ o කු උ නැ ඩ ද
නෑ. මොකටද බලන්න ආවෙ..අකුරු ටික හරියට ලියාගන්න බැරි ,කතා කරන්න දන්නෙ නැති මිනිහෙක් රෙසිපි ගැන කියවනව. පව් හලෝ.😂😂😂😂
Thanks dr