Situwarayo (සිටුවරයෝ) | Sinhala Teledrama | Part 01| Director's Cut | NalanMendis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2021
  • නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණයෙන් 1995 දී රුපවාහිනී තිරයේ තිරගත වුනු " සිටුවරයෝ " ටෙලි නාට්‍ය ..
    🎥Director : Nalan Mendis
    🎥Story : Punyakanthi Wijenayaka -From the novel of “ The Visitor”
    🎥Scriptwriter : Somaweera Senanayake
    🎥Producer : Sandya Mendis for Susila Productions
    🎥Music Director : Rohana Weerasinghe
    🎥Camera Director : Ayeshmantha Hettiarachchi
    🎥Make-up Artist : W.Jayathissa
    🎥Art Director : Udeni Subodhi
    🎥Asst. Director : Gamini Silva
    🎥Editor : Ravindra Guruge
    🎥Cast :
    H.A.Perera, Yashodha Wimaladharma, Henri Jayasena, Priya Ranasinghe, Damitha Abeyrathne, Deepani Silva, Ajith Lokuge, G.R.Perera, Sarath Kulanga
    #Situwarayo #SinhalaTeledrama #NalanMendis
  • บันเทิง

ความคิดเห็น • 147

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน +5

    දූ දරැවෝ නෑදෑයෝ අසල් වැසියෝ.. ඒ අතරට මේ සිටුවරයෝ..❤❤❤❤❤❤❤ සුපිරියක් තමයි ඉතිං...වැඩේ තියෙන්නේ ඒ කාලෙදී අපි හරි චූටියිනේ...🌹🌹🌹❤️❤️❤️❤️

  • @rdesilva457
    @rdesilva457 2 ปีที่แล้ว +61

    ඇත්තටම හොය හොය බලන්නේ... 95 හේ කියන්නේ මට වුරුද්දයි.... අද යන විකට කතා වගේද මේවා . හරිම ලස්සනයි... ❤❤

    • @darshikapriyadarshani3261
      @darshikapriyadarshani3261 ปีที่แล้ว

      Matath

    • @r.k.m.bsankalpa6595
      @r.k.m.bsankalpa6595 ปีที่แล้ว +2

      මේ නාට්‍ය විනාශය වුනේ 1997.

    • @divithuraroshan9670
      @divithuraroshan9670 ปีที่แล้ว

      මට දහයයි

    • @dhammaaryan9413
      @dhammaaryan9413 ปีที่แล้ว

      Yes

    • @madumadu1850
      @madumadu1850 ปีที่แล้ว +3

      ඔව් මාත් මේ දවස් වල පැරනි ඒවා හොය හොයා බලනවා මේ නාට්‍ය යනකොට අපිට තේරෙන වයසක නැති නිසා දැන් හොය හොය බලනවා මාත් ඒවා😊

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +32

    ඩන්කන් හාමු ඉස්සර හැම කතාවකම හිටපු ආසම චරිතයක්.

    • @preethishirani9664
      @preethishirani9664 9 หลายเดือนก่อน

      HS Perera.charithanganaluvek.eya nathi vunane.

  • @rhcrochetcraft9416
    @rhcrochetcraft9416 3 ปีที่แล้ว +45

    අපි කැමතියි ඔබතුමාගෙ නිර්මාණයන් රස විදින්න.නැවතත් මේ නිර්මාණය අපිට රස විදින්න අවස්ථාව ලබාදීම ගැන ඔබට ගොඩක්ම ස්තුතියි🙏🙏 🙏

  • @ravanking9865
    @ravanking9865 3 ปีที่แล้ว +20

    සුපිරි කතාව අනිත් කොටස් ටිකත් ඉක්මනින් ඕන

  • @chami...692
    @chami...692 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ.ඒ තරම් රසවත්.මට අවුරුද්දයි මේ කතාව යද්දි....🥰

  • @sudarshanisudarshani3300
    @sudarshanisudarshani3300 4 หลายเดือนก่อน +2

    අනේ මේ කතා කොච්චර ලස්සනද බලනකොට හිතට මාර සුන්දර හැගීමක් දැනෙනවා ❤❤

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +10

    මිනිස්සු කවුද කියල සොයා නොබලා දරුවන් විවාහ පත් කර දීම ඉතා බරපතළ ඛේදවාචකයක්

  • @niluvlog6525
    @niluvlog6525 3 ปีที่แล้ว +17

    අම්මෝ මන් පුන්චිම පුන්චි කාලේ බලපු කතාවක්...

  • @champaperera8964
    @champaperera8964 ปีที่แล้ว +3

    පිලිවෙලට දෙන්න පුළුවන් ගොඩාක් රසවත් ....සමහරක් තැන් අපහැදිලි යි
    ස්තූති ඔබට

  • @TheGadfly85
    @TheGadfly85 ปีที่แล้ว +7

    Director's cut කියන්නේ director ඔහොම මැද්දෙන් පැන පැන කතා කරන එක නෙමෙයි.

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 2 ปีที่แล้ว +20

    අනේ මේ කතාව සම්පුර්ණයෙන්ම දාන්න එහෙන් මෙහෙන් නොදා. පට්ටම කතාවක්

  • @sudarshanisudarshani3300
    @sudarshanisudarshani3300 4 หลายเดือนก่อน +3

    යශෝදා දමිතටත් වඩා පොඩ් පාටට පේනවා හරිම ලස්සනයි යශෝදා ❤❤

  • @upamalik1986
    @upamalik1986 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි, හීන වගේ මේ ටෙලිනාට්‍යය.

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 2 ปีที่แล้ว +11

    සම්පූර්ණයෙන් දාන්නකො මේ ලස්සන කතාව

  • @nalaka885
    @nalaka885 3 ปีที่แล้ว +9

    one of the best teledrama in Sri Lanka.

  • @apeksha5202
    @apeksha5202 2 ปีที่แล้ว +14

    හරි ලස්සන කතානේ ඉස්සර තිබිලා තියෙන්නේ..

    • @priyanthapremanie4559
      @priyanthapremanie4559 ปีที่แล้ว +2

      ඔය වගේ තව හුගාක් ලස්සන කතා තිබුනා ..දැන් මොනවාද කතා ...

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน

      මේ එකක් විතරයි..ඒ කාලේ නරකයි කියන්න එක කතාවක්වත් නැහැ...❤❤❤❤ කොටින්ම කියනවානම් ඒ කාලේ ඇඩ් එකක් උනත් හරිම නිර්මාණශීලීයි...❤❤❤❤

  • @minolieliyanage36
    @minolieliyanage36 ปีที่แล้ว +1

    මං ඉපදිලත් නැහැ මේක යද්දි ❤.හරිම වටිනවා

  • @mmallika784gmailmallika7
    @mmallika784gmailmallika7 2 ปีที่แล้ว +11

    Dan mee වගේ කතා ne නේද .බලන්න ආසයි

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 ปีที่แล้ว +28

    පාට සරුංගල් , පස්සේ ගෙනා මනමාලි, දූ දරුවෝ වැනි ටෙලි නාට්‍යය නැවත අපට ලබා දෙන්න හැමදාම බාගෙට බාගෙට දාන්න එපා.

    • @SanjuSanju-cm7cp
      @SanjuSanju-cm7cp ปีที่แล้ว

      අනේ ඔව් හරි ම ලස්සන කතා

  • @Thimzzz
    @Thimzzz 2 ปีที่แล้ว +24

    Please upload the full teledramas without interruptions in between. Want to watch all of those 90s' Susila productions and get that nostalgic feeling again.

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว +2

    මට අවුරුදු 4 යි ලස්සණයි කතාව මේ වගේ නිර්මාණ බලන්න ආසයි

  • @nikeshalarathnayaka8285
    @nikeshalarathnayaka8285 ปีที่แล้ว +3

    මේ කතාව යනකොට මම ඉපදිලාවත් නෑ අපිටත් බලන්න සම්පූර්ණ කොටස් ටික දැම්ම නම් කොච්චර හොඳද

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana1187 ปีที่แล้ว +1

    Lost count of how many times I've watched these teledramas! Nostalgic!

  • @user-ib6js9cx3x
    @user-ib6js9cx3x 2 หลายเดือนก่อน +1

    Godakma lassana me kathwa.. dn thiyna නාඩගම් wge nemei

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +2

    I remember this tele somehow very well but I was only 10 years old. We as a family started to experience lot of resolutions and dynamic situations and this tele will never leave my mind because of its similarities. Gosh 2022.11.13

  • @hirudinimehara3321
    @hirudinimehara3321 ปีที่แล้ว +1

    අපි ඉස්සර ඉඳන්ම ඔබතුමාගේ කතා බලන්න හරි ආසයි

  • @hirudinimehara3321
    @hirudinimehara3321 ปีที่แล้ว +2

    සම්පූර්ණ කතාව සම්පූර්ණයෙන් දෙන්නකෝ ලස්සන කතාව

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว +12

    අනේඔබතුමා අැයි බාගෙට තැනින් තැනින් දාන්නේ.මමත් හැම එකම බැලුවේ බාගෙට.ඔබතුමා අපිව අව්ස්සලා මගදාලා යනවා.හරිම අසාධරනයි නේද.පිට රට ඉන්න අපේ හදවත්වල දුක නිවාගන්නේ මෙවැනි පැරනි ටෙලි dramaඑකක් බලලයි.අලුත්එ්වා වලට වැඩිහිටි අපි කැමති නැහැ .නාඩගම්.ගීතඋනත් පැරනි එකක් අැරැනකොට.

  • @KUGUdara
    @KUGUdara ปีที่แล้ว +1

    පුංචි කාලේ බලපු සුපිරි ම කතා තමයි මේ........

  • @sanjuwhs1286
    @sanjuwhs1286 ปีที่แล้ว +2

    අම්මෝ මෙහෙම සිටුවරු..මසුරු සිටාණෝ..

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +5

    අනේ අනේ මෙහෙමත් මසුරු හාමු කෙනෙක්

  • @preenibentarage2801
    @preenibentarage2801 2 ปีที่แล้ว +5

    THANKS FOR THE TELEDRAMA

  • @thusharafernando3360
    @thusharafernando3360 2 ปีที่แล้ว +2

    Niyamai... ASA drama ekak..mama balpu....

  • @nissankayatawara4403
    @nissankayatawara4403 2 ปีที่แล้ว +2

    Harima lassanai kathava thanks oba tuma ta

  • @nayanadamayanthi6108
    @nayanadamayanthi6108 2 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ katha ඔක්කොම දෙන්න

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +4

    බුදු අම්මෝ ඩන්කන් හාමු 😁😁😁

  • @Livingalittle
    @Livingalittle ปีที่แล้ว +3

    I remember watching this.. I can’t believe I was only 5!!!😅 I understood the story and even empathized with the characters 😂😂

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว +1

    Ammo හරිම ලස්සනයි me drama aka.yashoda hinda බැලුවේ

  • @upalipremathilake6393
    @upalipremathilake6393 ปีที่แล้ว +1

    ලස්සන කතාවක් එ කලෙ ගිය කතා හරි ලස්සනයි

  • @dayanisilva7930
    @dayanisilva7930 หลายเดือนก่อน

    නාලන් මහත්තයා මැද්දෙන් පනින එකනම් පිස්සුවක්

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 ปีที่แล้ว +1

    Ammoo godak kalayakin. Balanna

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 ปีที่แล้ว +3

    😃😃යකාගෙ හාමු.

  • @user-se7bk5fi5v
    @user-se7bk5fi5v ปีที่แล้ว +2

    ගංගා සහ නිසංක ටෙලිනාට්‍ය දෙන්නකො ඒක ගොඩක් ලස්සනයි

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน

      සිනා..පිපෙනා මේ.. වසන්තය...❤❤❤❤👍👍👍👍👍

  • @SaakyasKitchen
    @SaakyasKitchen 2 ปีที่แล้ว +7

    ආයි විකාශය කරනවානම් කොච්චර සොක්ද.. 🤗

  • @jayoda123-bv7mr
    @jayoda123-bv7mr หลายเดือนก่อน

    නාලන් මෙන්ඩිස්ගෙ විග්‍රහය කතාව බැලීම එපා වෙනවා

  • @nuwanyx
    @nuwanyx 2 ปีที่แล้ว +3

    Good work sir..thanks

  • @jayavidesilva6289
    @jayavidesilva6289 9 วันที่ผ่านมา

    මේ කතාව අමතක වෙලා තිබුනෙ.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +2

    Thank you 🙏🙏🙏👍👍👍

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව ගොඩක්

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +1

    Harima shok mahaththaya konde tikak adu kara ganna

  • @hirushanisamari8256
    @hirushanisamari8256 2 ปีที่แล้ว +3

    Ayyo dan masa ganak director cut
    Mewa obathumage prekshakayonta karana loku asadaranayak. TV eke denneth ne TH-cam danneth ne

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 ปีที่แล้ว +1

    Lassanai mama balala nehe wage me drama 1.

  • @ThiliniHansamali-hu3jc
    @ThiliniHansamali-hu3jc 3 หลายเดือนก่อน

    Api issara aadawen baluwa teledrama ekak.

  • @AshaNishadi-qx4mg
    @AshaNishadi-qx4mg 3 หลายเดือนก่อน

    Godak ලස්සනයි 😊

  • @chandanaprasad2396
    @chandanaprasad2396 2 ปีที่แล้ว +2

    Super teledrama.

  • @charithajosh
    @charithajosh 2 ปีที่แล้ว +1

    Me wage old dramma danna. Asawen balanne. Ayeth podi kaleta yanwa. Thnq

  • @amilarajasingha5012
    @amilarajasingha5012 2 ปีที่แล้ว

    Bohome Honda nirmanayak ape mahathmayo me Walauwa ape polgasdeniya aththage Walauwa ithin me walauve pinthura kihipayak saha location vedeo ekak mata labaganna puluwande Oba thumate bohomapin Theruwan saranai nirogivewa.... suwapathvewa

  • @TheKatheeja
    @TheKatheeja 2 ปีที่แล้ว +4

    please upload all the dramas. The best lot in all languages.

  • @maplefairy1277
    @maplefairy1277 3 ปีที่แล้ว +10

    Dear Mr. mendis, please up load "Situwarayo" we love to watch your teledramas

    • @ajithlokuge4184
      @ajithlokuge4184 2 ปีที่แล้ว

      බලන්න බලන්න ආසයි නාලන් ජයවේවා

  • @rmrasika6968
    @rmrasika6968 2 ปีที่แล้ว +5

    සූරිය දරුවෝ. නෑදෑයෝ.දාන්නකෝ

  • @SANDEEPANI781
    @SANDEEPANI781 11 หลายเดือนก่อน

    Theme music eka ahaddi maha Amuthu hageemak ekka kohedo lokeka atharaman wenawa wage danenawa❤e tharam e music eka mihiri❤kathawa nn man hugak punchi kaale giya ekak.dan thamai drama eka balala therum ganne❤

  • @chamindafrenando2656
    @chamindafrenando2656 ปีที่แล้ว +1

    අයියෝ අපිට මෙ ටෙලිඩාම එක රස විඩින්න දෙන්නකො,නාලන් මෙන්ඩිස් මහත්තයා ඩිස්ටබ් කරනවා නෙ,කොච්චර අසරණ වෙනවාද අපි, රසිකයො පව්

  • @kanthirohini1565
    @kanthirohini1565 3 ปีที่แล้ว +4

    හුඟක් hoday

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 ปีที่แล้ว

    Ayooo paw 😱

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +1

    ❤️😊😊😊

  • @Janani-pu6io
    @Janani-pu6io 6 วันที่ผ่านมา

    That time was great

  • @buddhi7755
    @buddhi7755 2 หลายเดือนก่อน

    කරැනාකර ඔබගේ හැදින්වීම පලමුවෙන් හෝ අවසානයට දමන්න

  • @nishanimenuka2162
    @nishanimenuka2162 2 ปีที่แล้ว +5

    දැනටනමි කතාව රසවත්

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 5 หลายเดือนก่อน

    Damitha issara.nam hari thalelui....
    Eekata dan.....

  • @mnb5981
    @mnb5981 2 ปีที่แล้ว

    Godak isthuthi ayeth balanna selessuwata

  • @manoriperera793
    @manoriperera793 2 ปีที่แล้ว +11

    මේ කතාව මුල ඉදල ඔක්කොම අප්ලෝඩ් කරන්න

  • @user-tf1ii2kv8z
    @user-tf1ii2kv8z ปีที่แล้ว +2

    ඒ කාලෙ හිටියනං අනිවා යශෝධව දාගන්නවා😎

    • @LeviAthan107
      @LeviAthan107 3 หลายเดือนก่อน

      දා ගනී මේන් කියලා

  • @dsalahakoonalahakoon4790
    @dsalahakoonalahakoon4790 2 ปีที่แล้ว +3

    Mama harima ashai me wage kata balanna ava kopamana lassanaida artavathda

  • @dayanisilva7930
    @dayanisilva7930 หลายเดือนก่อน

    නාලන් මහත්තයා මැද්දෙන් පනින එක පිස්සුවක්නෙ.

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว

    පාරමිතා සපිරේවා,උතුමනි.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +3

    Anee sudu seeya 😥

  • @dileepawickramarachchi2812
    @dileepawickramarachchi2812 3 ปีที่แล้ว +5

    Thanks for uploading
    Pls upload senehewanthayo tele drama also kindly

  • @chandanigamaga7907
    @chandanigamaga7907 2 ปีที่แล้ว +6

    මම ඉන්නෙ ලෙබනන් රටෙි අනේ හරිම ලස්සනයි මෙික දාන්න අපිට බලන්න

    • @nisalsalindha9305
      @nisalsalindha9305 ปีที่แล้ว

      ඔයා මෙ කතාව බලලා නැද්ද

    • @nisalsalindha9305
      @nisalsalindha9305 ปีที่แล้ว

      ලෙබනන් කොහෙද ඉන්නෙ

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa7797 ปีที่แล้ว +1

    Supar කතාව danna ඔක්කොම plz

  • @renurenu7857
    @renurenu7857 2 ปีที่แล้ว +1

    Aswen balapu kathawak dan katha wageda harima lassanai😍😍😍😍😍

  • @user-dn2er2wx9n
    @user-dn2er2wx9n 6 หลายเดือนก่อน

    මම ඉපදිලා වත් නෑ.ඒ කාලේ කතා කොච්චර ලස්සනද

  • @ruwanitebuwanage
    @ruwanitebuwanage 2 ปีที่แล้ว +3

    sir please upload SATHPURAWASIYO & SENEHEWANTHAYO TELEDRAMAS.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +3

    මේ කතාඉඑහෙන් මෙහෙන් දාන්නෙ මොලේ අමාරැවක්ද කොයි කතාවත් එහෙමයි....

  • @malithisanka645
    @malithisanka645 2 ปีที่แล้ว +2

    Mehema kotas kirimen mama nirmana wala watina kama nati wenawa.

  • @nilukalakmali4630
    @nilukalakmali4630 ปีที่แล้ว

    Me wage teledrama balanna puduma Taram asai

  • @jank3759
    @jank3759 3 ปีที่แล้ว +6

    ඉතිරි කොටස් දාන්නෙ කවද්ද

  • @noraalazimi815
    @noraalazimi815 2 ปีที่แล้ว +2

    Thank you sir 🙏

  • @pradeephennayaka3191
    @pradeephennayaka3191 3 ปีที่แล้ว +3

    senehewanthayo,sathpurawasiyo, upload karanna sir

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +4

    ස්තූතියි Sir

  • @nilukalakmali4630
    @nilukalakmali4630 ปีที่แล้ว

    Ammo yasoda akkage lassana

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +2

    අනේ සර් ඒ කාලේ මේක බැලුවේ නෑ. පුදුම ලස්සනයි මේ නාට්‍ය. සෙනෙහෙවන්තයෝ නාට්‍ය ත් මේ නාට්‍යත් අපිට ඉක්මනින් බලන්න සලස්වන්න

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +4

    ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 2 หลายเดือนก่อน

    Please upload full drama plz

  • @swarnasuraweera8707
    @swarnasuraweera8707 2 ปีที่แล้ว +2

    😃😂😄

  • @anoshafernando9210
    @anoshafernando9210 ปีที่แล้ว

    math 94 hugak katha baluwa me youtube channel eaken ane pls full episode dannako

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤👍👍👍👍👍👍🌹

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว

    සකුන්තලා ගේ පියාගේ මවගේ සැමියා ....සීයා නේ....මොනවාද මේ කියවන්නේ .

  • @surekadissanayaka224
    @surekadissanayaka224 ปีที่แล้ว +3

    Mehema demmata wedak nee.කතාව සම්පූර්ණයෙන් danna nathiwa....

  • @kusaljayashanthabandara745
    @kusaljayashanthabandara745 2 ปีที่แล้ว +2

    Me kathawa sampurnayenma dann