ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැං හැදෙන කතා දෙපාරක් බලන්නා තියා එකපාරක්වත් හරියට බලන්න එපා වෙනවා. පරණ කතා හරිම ලස්සනයි❤
ගිරිකුල බලන්න හරිම ලස්සන ගැමි කතාවක්
ගිරිකුල මාත් බැලුවා......මාර ලස්සනයි .මේකත් ඒ වගෙ......
ලස්සනයි කතාව මේ වගේ කතා මිනිස්සු බලන්නේ නෑ වගේ
❤
හරිම ලස්සන ගමක් ආසයි හොද නළුනිළි පිරිසකුත් ඉන්නවා ඉස්තුතියි
අපේ පැත්තට ආව පිටත්තර පුද්ගලයන්...
ගොඩක් පිං මේවගේ කතා බලන්න දානවට
අඩේ නියමයි ලස්සනකතාවක්👌.
Mn hithuwa athi kiyala 🤭
@@mrs.munasinghe5008 ඒකනෙ මුනේ👍.
රස්නෙනම් බැරීයැ මේ පඩගදනේ ඉවසන්ඩ බැරි😆😆😆😆
හරි ලස්සනයි කතාව
පරණ කථා පුදුම ලස්සනයි දැන් එවා වගේද
ස්තූතියි කථාව දිගටම දෙන්න
මේවා තමයි කතා බලනවානම්ලස්සන කතාවක් 👌👌👌👌
හරිම ලස්සනයි මේ කතාව..❤❤❤
කටු ඉඹුල (2007)
Supiri patta menna kathaa maru
නියමයි අප්පා
කතාවනම් මරැවගේ ඉස්තුතියි
කතාව ගොඩාක් වැදගත්
සිරිල් ධර්මවර්ධන (1946 - 2013)සරත් චන්ද්‍රසිරි (1964 - 2021)
පරන කතා 👍👍ලස්සනයි 👌
Mata adai me kathawa hambune man kiyanna hitapu deyak oya kiyala.attatama paranakatha lassai
Patta lassana kathawak
නියමයි...
මේක ස්වර්ණවාහිනීයෙ ගියෙ.
රාජාංගනේ ප්‍රදේශයේ අපි ත් 👍 👍 👍 👍 👍 👍 👍 👍
බැද්දෙ සෙනෙහස ටෙලිඩ්‍රාමා එක දෙන්න
Harima lassanai gami katha
ලස්සනයි වගේ බලමු 👍👍👍👍💖💖💖
මේ වගේ දේවල් මොන තරම් වටිනවද
මේකත් ස්වයංජාත type එකේම කතාවක්.
Giri Kula balana harida lasani
thanks for uploading
Godak sthuthi mn kochchara hewwada me kathawa.palitha silva karapu epama karapu charithe hebei.
මුනේ🙋❤️🌷 thankyou මම අද ඉදලා බලන්නෙ 😊
@@srimasenavirathna990 srimoo 🙋♀️🙋♀️🥰🥰🥰🥰Koheda ane gihin hitiye
@@mrs.munasinghe5008 මෙහෙම තමයි හිටියෙ මුනේ දැන් වැඩිය කතා වලට කමෙන්ට් දාන්නෙ නැ 😍😍😍
@@srimasenavirathna990 Mn danne Aaliya,colaba Italiya witharai witharai srimoo🙋♀️🙋♀️😍😍
@@mrs.munasinghe5008 මම 2ම බලන්නෙ නැ මුනේ 😍😍
ස්තුතියි පිලිවේලකට කොටස්ට්ක දාන්න🙏
Ape gamane
❤ ලස්සනයි
ස්තුති
රොජර්
I love it👍👍😷😷😷❤🌹
Niyamai
Raajanganaya mehema harai dakka lassanai godak
Lassanai ✨️✨️✨️
නිරානන්දය ටෙලිනාට්‍ය දෙන්න
Puduma lassanak me katha
Thanks 👍
❤️🙏❤️🙏❤️🙏❤️
❤❤
meke kotas okkama nene 27ine thiyenne ko ethuru awa
33 kotasa naa
ඉතිරි කොටස් කෝ
Champa sriyanai ragapapu katha monawada. Danna kenek kiyannako.
මෙන්න නාට්‍ය කියන ඒවා
Dan kale sangeethe katha wageda mewa.. Me kathawala therumak තියෙනවා
Lassanai. Video eka tikak clear madine, thanks.
Lassanay dukay me kathawa etg sa.purna kotas dala nahne mama meeta issella balauwa .
ඉතුරු කොටස් ටිකත් බලන්න ආසයි
කටු ඉඹුලත් බලමු
Katu ebula ballanna hebei katu ebule yanna epa wihiluwak kale
හේ්..හේ...කොහොමද ඔයාට
@@dineshwedikkarage3700 awlak ne ennawa lassana kathawak neda
Tika dawasakata katha balanna bari una..korean yanna lasatiya..
@@dineshwedikkarage3700 parissamata yanna ehenam budusaranai
අයියනායක දෙවි හාමුදුරුවන්ගෙ අඩවිය ආයිබොවාන්😇😇😇😇😇😇😇
පුලුවන්නම් සුද්දිලගෙ කතාව දාන්න.(ශ්‍රියන්ත මෙන්ඩි,ජයනි සේනානායක ,විජේරත්න වරකාගොඩ ,සනත් විමලසිරි ,නෙතලි නානායක්කාර රංගනයෙන් යෙදෙන)
මේ නාට්‍ය සැහෙන කාලයක් මං හෙව්වා අද තමයි හම්බුනේ
Woow vacation eke mewa hoya hoya blnnh api tharuna unth balanna hithennem me wage tele dramas.thankyou
මේක කොයි කාලේ ගිය කතාවක් ද?
මගේ මතකයේ විදියට අවුරුදු 15 කට විතර කලින්
@@kee556 thanks.
දැං හැදෙන කතා දෙපාරක් බලන්නා තියා එකපාරක්වත් හරියට බලන්න එපා වෙනවා. පරණ කතා හරිම ලස්සනයි❤
ගිරිකුල බලන්න හරිම ලස්සන ගැමි කතාවක්
ගිරිකුල මාත් බැලුවා......මාර ලස්සනයි .මේකත් ඒ වගෙ......
ලස්සනයි කතාව මේ වගේ කතා මිනිස්සු බලන්නේ නෑ වගේ
❤
හරිම ලස්සන ගමක් ආසයි හොද නළුනිළි පිරිසකුත් ඉන්නවා ඉස්තුතියි
අපේ පැත්තට ආව පිටත්තර පුද්ගලයන්...
ගොඩක් පිං මේවගේ කතා බලන්න දානවට
අඩේ නියමයි ලස්සනකතාවක්👌.
Mn hithuwa athi kiyala 🤭
@@mrs.munasinghe5008 ඒකනෙ මුනේ👍.
රස්නෙනම් බැරීයැ මේ පඩගදනේ ඉවසන්ඩ බැරි😆😆😆😆
හරි ලස්සනයි කතාව
පරණ කථා පුදුම ලස්සනයි දැන් එවා වගේද
ස්තූතියි කථාව දිගටම දෙන්න
මේවා තමයි කතා බලනවානම්
ලස්සන කතාවක් 👌👌👌👌
හරිම ලස්සනයි මේ කතාව..❤❤❤
කටු ඉඹුල (2007)
Supiri patta menna kathaa maru
නියමයි අප්පා
කතාවනම් මරැවගේ ඉස්තුතියි
කතාව ගොඩාක් වැදගත්
සිරිල් ධර්මවර්ධන (1946 - 2013)
සරත් චන්ද්‍රසිරි (1964 - 2021)