Sandaru Suyamaya | සඳරූ සුයාමය | Tribute to Premakeerthi De Alwis | Rupavahini Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 26

  • @indrani184
    @indrani184 3 วันที่ผ่านมา

    මේ වැඩසටහන පහුවෙලා බලන්න ලැබුනෙ මේ උතුම්වූ මිනිසා උතුම්වූ කලාකරු මතු ඔබ අප අතරම ඉපදේවා 🙏🙏🙏🙏🙏

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 5 วันที่ผ่านมา

    ප්‍රේම්❤❤❤❤❤ තිරිසනකුගෙන් මිලිණ වූ ඉතා අහිංසක එහෙත් එඩිතර,සොඳුරු මාධ්‍යවේදියෙක් ,මහා පරිකල්පනයෙන් හෙබි ගේය පද රචකයෙක්.❤❤❤❤❤❤❤

  • @maheshranga8179
    @maheshranga8179 3 หลายเดือนก่อน +5

    ඔහු මේ වෙනකොට සිටියානම් මොන තරම් අති වටිනා නිර්මාණ බිහි වේවීද😢😢😢😢😢

  • @sanjurash1912
    @sanjurash1912 3 หลายเดือนก่อน +6

    සිතට දැනුණු, අපේම කතාව බදු වූ ගීතයක නිර්මාණකරුවා කවුරුන්දැයි සොයා බැලුවොත් අනිවාර්යයෙන් එහි සටහන් වී ඇත්තේ ප්‍රේමකීර්තිද අල්විස් යන නාමයයි..ආදරණීය සොඳුරු මිනිසාණෙනි මේ කෲර මිනිසුන් වාසය කරනා මහපොලොවට ඔබ බර වැඩි උනාදෝයි මට සිතේ....ඔබ සුදුසු වන්නේ දෙවියන් අතරටයි..🙏🙏🙏

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤...... mevani adarsha.math...nirmana.karauveku....ge....mathaka...avarajanaya...kurima...gana...bohoma...sathutui....samata....sarashvathi...maniyange....pihitai....❤❤❤❤❤

  • @sihinaahindimu
    @sihinaahindimu 4 หลายเดือนก่อน +10

    නිදහස් ආරේ වැඩසටහන් මෙහෙය වන්නට අත්පොත දී හෙළ ගී කෙත ඒකාලෝක කළ..,මහා සමාජයෙන් උදුරා ගෙන වසර 35 ක් ගත වුවද අද දක්වාම සජීවී ව විරාජමානව බැබලෙන අද්විතීය මානව වාදියා...බොහොමත්ම ස්තූතියි ...රූපවාහිනීය....

  • @maheshranga8179
    @maheshranga8179 3 หลายเดือนก่อน +1

    ❤❤ ඔබ අප අතර සදා අමරණීය ❤❤

  • @dilumperera7422
    @dilumperera7422 3 หลายเดือนก่อน +3

    Premakeerthi is the most underestimated artist in Sri Lanka. The most wonderful song writer in Sri Lanka. If he charged Rs 100 for a song writing he would have owned a house in Colombo 7. In the end he was killed while living in a rented house in Homagama area

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 2 หลายเดือนก่อน

    GREAT..........

  • @DarshanikaWdp
    @DarshanikaWdp 3 หลายเดือนก่อน +2

    Mage priyatama gee padaracakaya.meatara Da ya De Alvis mateniya wath amataka karnna baha.

  • @maheshranga8179
    @maheshranga8179 3 หลายเดือนก่อน

    ❤❤ ඔබ සැමට දීර්ඝායුෂ ❤❤

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤😂 apa athara nomeyena menesa preymakirthi mahatha.

  • @chinthakawarawita1573
    @chinthakawarawita1573 3 หลายเดือนก่อน +5

    නොමැරෙන මානව හිතවාදී ගීත රචකයෙක් ප්‍රේම්.ඒ වගේ රික්තකයක්‌ මේ කාලයේදී පුරවන්න මේ කිසිම කෙනෙකුට බැහැ.

  • @expatriate2477
    @expatriate2477 3 หลายเดือนก่อน +20

    වැඩසටහනේ සමතුලිත භාවයත්, ඒ නිසාම රසවත් භාවයත් අඩුයි! මීට කලින් දැකපු ප්‍රේමකීර්ති උපහාර වැඩසටහන් වලදී නොවිඳි, කම්මැලි කමකුත් දැනුනා. ප්‍රේමකීර්තිගේ දෙවැනි පව්ලේ නියෝජනය වැඩියි. පළමුවැනි පව්ලේ බිරිඳ/ දියණිය ගැන සඳහනක් වත් තිබුනේනෑ. ඒ යුගය ඉතාමත් විශිෂ්ට නිර්මාණ ඔහු අතින් බිහිවුන යුගයක්. පවුල් දෙකම එකම වැඩසටහනෙක, එකම වේදිකාවේ, එකට තියන්න බැරිනම්, වැඩසටහනේ මුල් භාගය පළමු පවුලටත්- එම යුගයේ ලියවුනු ගීත වලටත්, දෙවැනි භාගය දෙවැනි පවුලටත්, එම යුගයේ ලියවුනු ගීත වලටත් වෙන්කරන්න තිබුනා. ප්‍රේමකීර්ති වසර 35/ 45 කට පෙර පටන් ඇසුරුකළ සමකාලීනයන්/ කළාකරුවන්/ මිතුරන් ගේ අදහස් එක්වුනානම් ගොඩක් හොඳයි. ඒ මොකද ප්‍රේම් අයිති පව්ලේ අයට පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකිකයනට නිසා. ප්‍රේම් විසින් මර්වින් පෙරේරා ගායකයාට ලියැවුණු ගීත 5 ක් පමණ, මර්වින් පුත්, අමල් පෙරේරා අතින් ගායනා වුනත්, ප්‍රේම් වඩාත් ලඟින් ඇසුරුකළ අචාර්ය වික්ටර් රත්නයකයානන්ට ලියූ එකම ගීතයක් වත් ගායනා වුනේ නෑ. නමුත්, වික්ටර් පුත්, ලෙලුම් රත්නායක පසුගිය දිනෙක වෙන වැඩසටහනෙක වික්ටර් ගීත ගයනු දුටුවා. වෙන ගායක/ගායිකාවන්ට වික්ටර් සංගීතවත් කළ, ප්‍රේම් ලියූ ගීත නම් ගායනා වුනා. නිවේදක/ පූරක ධුරයට ප්‍රේමකීර්ති මියයන දවස්වල ඉපදීවත් නැති හෝ කුඩාදරුවකුව සිටි කොල්ලෙකු වෙනුවට, අනුන්ගෙන් අසා ප්‍රේමකීර්ති හඳුනා නොගත්, සැබෑවටම ප්‍රේමකීර්ති කියවන්නට හැකියාවක් ඇති, මේරූ නිවේදකයෙකු/ පූරකයෙකු ගෙන් ඒ කාරිය ඉටුවෙන්නට තිබුනා.

    • @tharindusilva1990
      @tharindusilva1990 2 หลายเดือนก่อน +2

      ඒ වගේම ෆ්‍රෙඩි සිල්වා මහත්මයාට රචනා කළ ගීතයක් එතුමන්ගේ පුත් ප්‍රගීත් සිල්වා ලවා ගායනා කෙරුවා නම් තවත් අපූරු බව මගේ අදහසයි.. ! කෙසේ මුත් මේ සිදු කළාවු මෙහෙවර හදවතින්ම අගයමි ❤

    • @ChelseaKujala
      @ChelseaKujala วันที่ผ่านมา +1

      SHATIKA ATTA! paksagraahiwa KATAYUTU KERUWE?. AY amathaka une Duwawa Surangiwa palamu Birinda saha etumiya liyu poth Duwa liyu potha. Duwakage Kandulu, Daya de alwis mahathmiya liiwa Ekomath eka Dawaska?

  • @manomigamage7448
    @manomigamage7448 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @ruviniattapattu2009
    @ruviniattapattu2009 หลายเดือนก่อน

    Purna is not alone there are thousands of children, wives are there in this small country. But the question is who is resonsible for those. Most of them may have left this world.

  • @maheshranga8179
    @maheshranga8179 3 หลายเดือนก่อน +2

    මේ වැඩසටහන බලනකොට අපිට හෝස් ගාල යන්නව.මේ අපරාධය කරපු පර හැත්ත කොහොමද ඉන්නෙ අප්ප😢😢😢😢😢😢

  • @sugathabeysekara3847
    @sugathabeysekara3847 8 วันที่ผ่านมา +1

    පපුවේ ලොකු බරක් එක්ක බලන වැඩසටහනක්,,😢

  • @tharindusilva1990
    @tharindusilva1990 2 หลายเดือนก่อน +1

    මේ වැඩසටහනට ප්‍රේමකීර්ති ශූරින් ෆ්‍රෙඩි සිල්වා මහත්මයාට රචනා කළ ගීතයක් එතුමන්ගේ පුත් ප්‍රගීත් සිල්වා ලවා ගායනා කරා නම් වටින බැව් යෝජනා කරන අතර ඉදිරියේදී එය බලාපොරොත්තුවෙන් සිටින බව කාරුණිකව දන්වනුයේ මේ සිදු කළාවු ජාතික මෙහෙවර හදවතින්ම අගයමින්‍ ය ..!

  • @ChelseaKujala
    @ChelseaKujala วันที่ผ่านมา

    Ay Duwakage Kandulu potha , Ekomath eka Dawasaka potha nopennuwe? Surangi De Alwiswa amathaka ay nogennuwe ?

  • @KuwKtw-w9p
    @KuwKtw-w9p 3 หลายเดือนก่อน +2

    ප්‍රේමකීර්තිගේ දුව සුරංගී මතක් උනේ නැද්ද

  • @omelectrical7816
    @omelectrical7816 2 หลายเดือนก่อน +1

    Maragaththu untanan hodak wenna epa

  • @DarshanikaWdp
    @DarshanikaWdp 3 หลายเดือนก่อน

    1:54:12 1:54:13

  • @ChelseaKujala
    @ChelseaKujala วันที่ผ่านมา

    Ko Duwa saha palamu Birinda ? ay eyalawa amathaka une ?