Sandaru Suyamaya | සඳරූ සුයාමය | Tribute to Priya Suriyasena | Rupavahini Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 7 วันที่ผ่านมา +9

    මොන තරම් ලස්සන ගිතද මේම ගිත ආදරනිය ගායකයානනි ඔබතුමට ඉක්මනින් සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා යලිත් මේවන් ලස්සන ගිත ගයන්නට හැකි වේවා

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 6 วันที่ผ่านมา +5

    ඒ හඬට මම පුංචි කාලෙ ඉඳන් ආසා කරා.❤❤

  • @ruwanruwan1295
    @ruwanruwan1295 วันที่ผ่านมา

    සරලයි නියමයි. සුභ අනාගතයක්.........!❤

  • @asankachandimal1987
    @asankachandimal1987 10 วันที่ผ่านมา +6

    අම්මෝ මොන තරම් ඇහුවොත් එපා වෙන්නේ නෑ ඔහුගේ ඒ ගායන විලාශය. සන්ෆලවර් විත් ප්‍රියා නන්ස්ටොප් එක මන් දිනපතාම අහනවා. ඒ තරම් ඒ හඬ සහා ඒ සන්ෆ්ලවර් සංගීතය. ❤❤❤❤.

  • @SunilQtr-jp1iy
    @SunilQtr-jp1iy 7 ชั่วโมงที่ผ่านมา

    Ahanawanam menna sindhu ❤❤❤❤❤

  • @lalanikusum7655
    @lalanikusum7655 5 วันที่ผ่านมา +2

    කොයිතරම් ඇහුවත් එපා නොවන ආදරණීය ගීත ...දරුවන් ඉන්න තැන දැකල සතුටු වෙනවා ඇති දෙමව්පියෝ ...තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ...🙏🙏🙏

  • @NisalaSadaruwan-x2b
    @NisalaSadaruwan-x2b วันที่ผ่านมา

    Harima ලස්සනයි voice 2 ma 👌👌👌👌❤️🤛

  • @peradeniya683
    @peradeniya683 3 วันที่ผ่านมา +3

    ආචාර්‍ය ලක්ෂිත සූරියසේන... (ඉංජිනේරු තාක්ෂණණය පිළිබඳ ආචාර්‍ය උපාධි දාරී - නැනෝ)

  • @wishakawidanachchi8124
    @wishakawidanachchi8124 4 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි දුව ♥️🌹🌹

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 วันที่ผ่านมา +1

    මොනවා උනත් ඔබේ පියා රටට ලොකු සේවයක් කලා ඒ ඔබලා ට හොදින් උගන්වලා රටට වැඩ ක් ඇති රැකියා වලට යොමු කරා ගොඩාක් එවුන් දරුවන් කරන රගපෑමක් සිංදු කීමක් වගේ වැඩ තාත්තා පුතා මුනුබුරා මුන් ඔක්කොම සිංදු කියන එක කරන්නේ රටට කිසිම වැඩැක් නෑ

  • @sandhyakumari5881
    @sandhyakumari5881 3 วันที่ผ่านมา +1

    Me.sundara.geetha..vinasa.karanna.denna.apa...harima.lassana.geetha...asurin.medeela...geethqya..aduwak❤🎉

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s 3 วันที่ผ่านมา

    Harima lassana geetha Putha Duwa oya Danna lassanata kiyanawa

  • @himali1991420
    @himali1991420 9 วันที่ผ่านมา +2

    Thanks Rupavahini for this. well done Lakshitha and Iroshi. Keep up the legendary work of your father

  • @nuwansameera3790
    @nuwansameera3790 10 วันที่ผ่านมา +2

    I am really happy to hear the legendary voice of priya from his son and daughter. Get well soon the legend Priya Sooriyasena and also thank you Rupawahini for the production of this programme 💕💐

  • @Amalsen8356
    @Amalsen8356 2 วันที่ผ่านมา

    iroshi's voice control is fine, well balanced and keeps the tempo.

  • @priyangakumara6411
    @priyangakumara6411 3 วันที่ผ่านมา

    👍👍👍

  • @sureshpeiris5929
    @sureshpeiris5929 4 วันที่ผ่านมา

    Superb.........❤❤❤❤❤🎵🎵🎵🎵🎹🎹🎹🎸🎸🎸📯📯🥁🥁🥁

  • @deepaniajantha1570
    @deepaniajantha1570 10 วันที่ผ่านมา

    මගෙ ජීවිතයම නෞකාවක් නම් ඔබ එය සුරකින සාගරයයි ...මෙසේ නිවැරදි වියයුතුයි.මුල් ගීතයේ වචන එසේයි❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @විහංගබෝගස්තැන්න
    @විහංගබෝගස්තැන්න 6 วันที่ผ่านมา +1

    1:13:28 Original එකට පස්සේ අහපු හොඳම Backing එක.

  • @Idj-v1n
    @Idj-v1n 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunahiroshi9404
    @arunahiroshi9404 4 วันที่ผ่านมา

    great

  • @jayanthihendawitharana7499
    @jayanthihendawitharana7499 5 วันที่ผ่านมา

    Excellent ❤❤❤❤❤❤❤

  • @Padmi-d5d
    @Padmi-d5d 6 วันที่ผ่านมา

    harima lassanai😍😍😍

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤....... adarniya sahodara.....gayakayan...kenekuge.... getha avarjanaya..... kirima gana harima sathurui.... avagema adarniya..... Doni... Saha outhath.... genvima gana agayanava......oba depalata sarashvathi maniyange pihitai adarei ❤❤❤❤❤❤❤

  • @tharanidasantha2949
    @tharanidasantha2949 4 วันที่ผ่านมา

    💖💖💖💖💖

  • @HashanthaSanjaya
    @HashanthaSanjaya 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @chamilasudarshi3149
    @chamilasudarshi3149 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤️❤️

  • @dkulatunga1148
    @dkulatunga1148 7 วันที่ผ่านมา

    👍👍👍👍

  • @SenarathLansakara
    @SenarathLansakara วันที่ผ่านมา +1

    මට නම් නිලා මහත්මියගේ හඬ ඇහෙන

  • @ThariduPerera-m9o
    @ThariduPerera-m9o 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Adarei mage priya mahathmayanani deerga ayusha adarei obe Paule okkotama man adanwa oya sindu walata adarei diwi ethi thura,,, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DelrinParanavithana
    @DelrinParanavithana 6 วันที่ผ่านมา

    💞💞💞💞💞💞💞💞💞💞💞💯💯💯💯💯💯💯💯👌👌👌👌👌👌

  • @lankaleaks493
    @lankaleaks493 10 วันที่ผ่านมา +8

    අනේ ඉරොශි..Pls ඔයා මල්ලිත් එක්ක සින්දු කියන්න එපා...හරිම Disturbing...ලක්ශිතට තනියෙන් කියන්න දෙන්න.ප්‍රියා ගේ සින්දු ටික විනාස වෙනවා ඔයාගේ කට හඩ නිසා..කවුරුත් ඔයාට Bad Comments දෙන්නේ නැත්තේ ප්‍රියාගේ දුව නිසා හිත රිදෙන නිසා .Try n understand this FACT !!.Pls ලක්ශිතට තනියම කියන්න දෙන්න.ලක්ශිත Timid Character එකක් නිසා ඔයාට මුකුත් කියන්නේ නැහැ..හිත රිදෙන නිසා..ඔයා තාලෙට කිව්වට ,ඔයාගේ Voice එකේ "කිංකිණි" ගතිය ගොඩාක්ම වැඩී..ඒක Disturbing ...ඔයාට ඕනෙමනම් තනියෙන් කියන්න..ඔයා ප්‍රියාගේ සින්දු වලට ආස වුනාට කටහඩ ලස්ස්සන නැහැ...ඒක අවබෝධ කරගන්න..සින්දු විනාස කරන්න එපා..මල්ලි ඒක හරියට කරනවා...Thank you very much....Be Alone....

    • @ranjithranjith6603
      @ranjithranjith6603 6 วันที่ผ่านมา +4

      eka aththa.matath feel une na.high notes wadiy. sorry to say 😢

    • @sarojawelhenge26
      @sarojawelhenge26 6 วันที่ผ่านมา +4

      මටත් එහෙම හිතුණා. පුතාගෙ කටහඬ තමයි තාත්තාගෙ සිංදු වලට හරියටම ගැලපෙන්නෙ.💖

    • @alokacooray3183
      @alokacooray3183 3 วันที่ผ่านมา

      True

    • @rickallon8697
      @rickallon8697 3 วันที่ผ่านมา

      @@sarojawelhenge26 puthath thaththath dennama pirimi duwa gehanu lamayek pirimi handata kohomath gehanu handa samanawennea aunty😂😂😂😂😂

    • @rickallon8697
      @rickallon8697 3 วันที่ผ่านมา

      Oyath ekka kiyana oya kemathida😂😂😂😂😂😂

  • @sameerasandaruwan7494
    @sameerasandaruwan7494 9 ชั่วโมงที่ผ่านมา