ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ අළුත්ම Music Video එක බලපු, Like,Comment, Share කරපු ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි. මේ ටික කාලෙට මම මෙතනට එන්න ආපු ගමන ලේසි උනේ නෑ, ඒ වෙනුවෙන් ඔයාලගෙන් ලැබුණු ආදරය සහයෝගයට මම ඔයාලට ගොඩක් ණයගැතියි. ඔයාලගෙන් ලැබුණු සහයෝගය ආදරය නිසා තමයි මම අද මෙතන ඉන්නෙ. මට ගොඩක් තව දුර යන්න තියනවා ඒ ගමනටත් මේ විදියටම මං ගැන විශ්වාසය තියාගෙන මට සහයෝගය දෙන්න කියල මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. මගේ එකම හීනේ මම ඔයාලත් එක්ක කොහොමහරි සැබෑ කරනවා. මට support කරන ඔයලා හැමෝම මට ගොඩාක් වටිනවා. ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. දෙවි පිහිටයි. 🙏🏻🥺❤️
❤️⭐️
❤❤❤❤👏
❤
අශාන්‍යා නංගි.... ඔයා වෙනුවෙන් දෙයක් ලියන්න හිතුවා.... මේ රට, ලෝකය වෙනස් කරපු මිනිස්සු හැම කෙනාම හොදට බැනුම් අහල පදම් උන මිනිස්සු... වෙනස් දෙයක් කරන්න වෙනස් විදිහට හිතන්න ගිය මිනිස්සු හැම කෙනාම මේ ලෝකේ සමාජයෙන් බැනුම් ඇහුවා... හැබැයි අන්තිමට ඒ මිනිස්සු සමාජයට කරපු සේවාව හින්දා බැනපු හැම කෙනාටම වැඩ කරපු මිනිස්සු නැතුව බැරි උනා.... අන්න ඒ වගේ මිනිස්සුන්ට සමාජෙන් ඊටපස්සෙ නමක් ගැහුවා රත්තරං මිනිස්සු කියලා.....ඉතින් ඔයත් අද අන්න ඒ වගේ රත්තරං කෙල්ලෙක්... ඔයාට බැනපු ඔයාට ගරහපු හැම කෙනෙක්ම අද ඔයා එක්ක එකතු වෙයි... ඔයාගෙ වටිනාකම තේරුම් ගනියි... දැනටමත් මේ රටේ කලා ක්ෂේත්රයට නැතුවම බැරි ගායිකාවක් බවට ඔයා පත් වෙලා ඉවරයි නංගි... ඒත් ඔයාට යන්න තියෙන ගමන තව ගොඩක් දුරයි... ඒ ගමන හෙමින් යන්න... හොදින් සතුටින් ඉස්සරහට ඔයාගෙ ගමන යන්න... wish u good luck ashanya....
Love u Ashanya akki ❤
Love this! First of many hits to come xx
Coach ashanthi ❤️අශාන්යාත් ඔයා වගේම වෙයි✌️😍
Blessed to have you always support me Miss ! Thank you❤️
We want your new song too❤
❤️❤️
අශ්යන්යා අක්කිත් අනිවාර්යයෙන්ම ඉක්මනට අශාන්ති මිස් වගේ කෙනෙක් වේවි . Good luck akki.
මම Ashanya නංගිට Lyrics කරපු අලුත්ම song එක “මත් කර හැන්දෑවේ" ඔන්න එහෙනම් ඔයාලට බාරයි ! අහලා බලලා හොඳ නරක කියන්න 😉 ජය වේවා !! ආදරෙයි ❤
Eeka niyamai. 🎉 paharak thama.
Superb 👏👏👏👏❤️❤️❤️❤️
🔥🔥🔥
❤❤
Awesome🔥
එදා අශාන්යාට හැමෝම බනින කොට මං කිව්වා මේ කෙල්ල වැඩි කාලයක් නොයා හැමෝගෙම ආදරය දිනාගන්නවා කියලා.. අද ඒක ඒ විදියටම වෙලා.. හරිම සතුටුයි 🙊❤. Ashanya U ar a powerfull girl. Love 🧚✨️
Thank you so so much🙏🏻🥺❤️
මෙය හුදෙක් ආරම්භයක් පමණයි... නමුත් තවමත් අශන්යා ප්‍රේමදාසගේ නියම චරිතය ඇය තුළම සැගව පවතියි... නමුත් ඇයද ඇයගේ දෙමාපියන්ද ඇයගේ ගුරුවරයාද ඇයගේ සැබෑ ස්වරූපය පිටතට ගැනීම වෙනුවෙන් තවදුරටත් වෙහෙසෙති... මේ සදහා යම් කාලයක් ගත වේවි.... නමුත් දිනෙක එය පිටතට පැමිණෙනු ඇත... එදාටනම් අපටත් සිතා ගත නොහැකි වේවී ඇය සිටිනා තැන ගැන... එදාට අපද කාලයෙන් විමසනු ඇත මේ කුමන අන්දමේ වෙනසක් සිදු වූයේදැයි කියා.....
Yoooo NeeZYFORREL 😍💝💪😎 සුපිරි මැනිකෙ 💖😘💖😘❤️😘😘😘😘😘😘😘😘😘😘
Thank You Brother ❤
අර ලයිට් දපු ඇදුමක් ඇඳං ලයිට් ගියම නටන්න ආසවක් ආවේ මට විතරද....🥺😂😍
Me sinduwanam supiriy . 10 parakata wada ahuwa harima lassanai .
Thank youuu !🥺🥺
මම ආසම කෙල්ල.හරිම ලස්සනයි පැටික්කි.love u.....😘😘😘😘
අනිත් අයගේ සින්දු කියාගෙන ඉන් නැතුව මෙහෙම orginal නිර්මාණ එක්ක රසිකයෝ අතරට ගියානම් ඇත්තටම ඔබට රසිකයෝ ගොඩක් ලැබේවි❤
හරිම ලස්සන කෙල්ලෙක් 🤭 ලස්සන කටහඩක් , ලස්සන රුවක් , ලස්සන හිනාවක් , අහිංසක ගෑනු ලමයෙක් 💗 සින්දුවත් මාර ලස්සනයි 💖
❤❤ ඒ වොයිස් එක හිත මත් කරනවා.. 🤗 මිනිස්සු කොච්චර බැන්නත් ආසම කෙනෙක් .
Baninne lankawe ekama jathiye sindu ahana fools la. They are in the pond and don’t see anything beyond.😂😂
Me too
Congratulations ❤️
Congratulations ashiiiii ❤️ ෆTට ❤️🔥 keep it up !
nice one nangi 💛
Thank you aiya ! 🥺
Crazy 🇱🇰🔥
Oh ...wow nanga ❤
Superb girl...❤️ හූවක් වත් කියාගන්න බැරි මිනිස්සු ඔයාගෙ ගායන හැකියාව විනිශ්චය කර කර ඔයාට අපහාස කරද්දි ඒව ගනන් ගනන් වත් ගන්නෙ නැතුව ඔයා මේ කරපු වැඩේ නියමයි....keep it up little lady....❤️❤️❤️ you're a shining star ❤️
Fttama wedak mnikhe...oyath asma star kenek...lssna wedak...❤❤❤❤❤❤❤
ලස්සන වැඩක් අක්කි. මේකනම් අනිවාර්යයෙන් hit වෙයි .අක්කිගෙ ඉදිරි වැඩ කටයුතුවල මම සුභ පතනවා . Good luck akki . I like this song very much.
❤️❤️❤️
Wow...niyamai manika
මටනන් ඒ කාලෙ ඉදන්ම අවුලක් දැනුනෙ නෑ.. ඔයා sing කරද්දි. ඉතින් අද මේ song එක ඇහුවම ඒක ඇහුවම ඒක confirmම උනා.. ❤️.. ඉතින් all the best hallo...God bless you sis🌹❤️..
Very Beautiful Ashanya ...
Supiri nangi ❤😎
wow very beautiful song
Good luck
Ane akki oya lassanata att karanava. Issarahata thava song apita denna budu saranai💕💕💕💕💕💕💕
Super ❤ congratulations nangi❤❤
Meka nam maru❤
lassani akkio ❤❤❤
Wow eka maru
mama issara idanma oyage fan kenek😘😘😘.adarei godak.lassanai me aluth vade.oyage hamadema sarthaka venna oni.
Godaak thank you❤❤
Aththatama lassanayi😘
Lassanayi ,patta ❤❤❤
කට්ටිය මෙයාට බනිනවා සින්දු කියන්න බෑ කියලා..මේ කියන්නෙ සින්දු නෙවෙයිද..ගොඩක් ලස්සනයි නන්ගො..ඔයාගෙම කියලා නිර්මාණ ගේන්න ඉස්සරහට 🥰💫💖
සුපිරි කටහඩ ලස්සනයි😘❤️ Ashanaya 😍🥺
Pattama lassanai
Hari asai ahnna
ලස්සනයි අක්කී🧡🧡🧡🧡
Pasan Liyange music kala kiyanne kohomath Hit ekak thamai 🥵🔥
Jojojojo🎉❤😂😢
Patta song ekak ahanya nice rap ekak harima lassnaaaaii 💓💓❤️💓❤️💓❤️💓❤️💓❤️💓❤️
Superb voice🙈🔥🔥.. හරිම වාසනාවන්ත කෙල්ලෙක්!! 🤩 ලස්සන රූපෙකුයි , කටහඬයි දෙකම ලැබිලා තියෙනවා♥️
Grate job ashanya . Ashanthi gen passe wwnasak karanna inne oya ❤🤝😍 keep it up giurrlll 😘
2024 අහන Set එක කෝ ❤
👍I😂
😂
ඕක මරු...ඔයාට තව පුළුවන්....❤❤❤❤
Akki oyage sinduwa harima ලස්සනයි ❤
Congratulations nangi buuu....❤👀
Rap eka😍.ekanam marai 😍😇🤑patta
Eka nam ❤️😍
Eyage hinawa harima lassanai
Niyamai nangi❤️❤️😘
Lassanai namgi
ලස්සනයි❤️. Trending යන්න පුළුවන් නිර්මාණ කරන්න.... ලංකාවේ නම ලෝකෙට ඇරගෙන යන්න අශන්යා... 🥰.
oyata benapu ayata hina unu ayata the best answer ❤️🔥. Excellent girl
Supiri ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma
Wow wow wow ashanya nangi pettooo 😘😘😘😘❤️❤️❤️
නියමයි. සමහර තැන් වල ආදිත්‍යගේ voice එකත් ඇහෙනවා. සුපිරියි නංගි.
රැප් එක මරු
Woowww SUPERB 😱😘😍
Supiriyak ♥😘
ඊලග හිට් එක මන් මත්කර හැන්දෑවේ ❤
🥺🫶🏻
Mekanam pissuvak akkiyooooo
Aththatama lassanay akkii...All the best ❤️🎶✌️
Eka lassanayi❤
Wow ❤🎉 congratulations ashii
Ekanam attatama lassani
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 🥺❤️
Good job zack aiyaa.
නියමයි බබී🎉❤
Supiri akke ekanan 👍😊
Super💫♥️
Good future ahead keep it up
Woowww 😍❤️❤️❤️
niyamai akki❤❤❤🎉🎉😊😊
මාවත් මත් වුණා 🙃♥️ So happy for you Darling Ashanya 😘
Aneyyyy❤❤ ilyyy!!
Good luck ❤
Woww 💞😍🥰
.Super ashanya 👍
ලස්සනයි අක්කීයේ සින්දුව ❤️
මරු ❤
මගේ හිත නැවතිලා නුබ ගාවින්... 🤗🤗🤗♥️♥️♥️♥️♥️♥️👌👌👌♥️♥️♥️♥️♥️♥️👍👍👍
❤️super 👍තව එකක් ඕනේ
ගහපු ගල් වලින් මාලිගාවක් හැදුවා නේ එහෙනම් නංගි😍anyway beautiful performance❤
Wow😭❤️ mata oyage comment eka godaak watinawa. Thank you❤❤❤
@@AshanyaPremadasa your mostly welcome nangiyo♥️
Eka patta
Super song 👍🏻❤🔥🍀😎
❤🎉 wooowww
Lovely song Ashanya, you are a talented singer ,you have all ready prove it, Lyrics are so soo beautiful , All the best for your singing carrier. 🌹💖💋
Ashiii mn asama song ekk meka...💖💖
ඒ කටහඬට තමා ආසම 🥰
So unique talent. Unfortunately born in the wrong country, where many people have no taste for different vocals.
@@krishiruhunage6990 Fr!! Born in the wrong country 😅❤
Ahanna asama katahadak...❤😍😍😍💞🤗
ලස්සන නිර්මාණයක් හැමොටම සුභ පතනවා එවාගේම සන්දෙශ් අයියාටත් සුභ පතනවා තෙරුවන් සරණයි 🙏😍
my favourite , love u soo much
Unqiue beauty× Perfect voice ....👌🔥❤Lassni akki❤
Wenamama brand ekak ashanya oya😎❤️voice eke oya kiyapu palaweni song eka lassana lokaye eda idan mn oyage hoda rasikaviyak.😎kauru mona kiuwath lassana gamanak yanna oyata puluwan wei😎aluth song eka godak lassanai❤️mn asama voice eke oya kiyapu mata aloke💜️song ekata❣️
ඒ හිනාව🥰❤️
Lassanay Habay❤
Beautiful ❤🎉
Rap එක පට්ට 👌🏻
😮Wow... yo yo... eeka niyamai....n🎉❤ congratulations nanga...
වටේ මිනිස්සුන්ගෙ කතා අදාල නෑ...ඔයා යනවා ඔයාගෙ ගමනක්....සුභ පැතුම❤
Ane harima lassanai nngiOyath lassanai sinduvath lassanai 😊❤
මගේ අළුත්ම Music Video එක බලපු, Like,Comment, Share කරපු ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි. මේ ටික කාලෙට මම මෙතනට එන්න ආපු ගමන ලේසි උනේ නෑ, ඒ වෙනුවෙන් ඔයාලගෙන් ලැබුණු ආදරය සහයෝගයට මම ඔයාලට ගොඩක් ණයගැතියි. ඔයාලගෙන් ලැබුණු සහයෝගය ආදරය නිසා තමයි මම අද මෙතන ඉන්නෙ. මට ගොඩක් තව දුර යන්න තියනවා ඒ ගමනටත් මේ විදියටම මං ගැන විශ්වාසය තියාගෙන මට සහයෝගය දෙන්න කියල මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. මගේ එකම හීනේ මම ඔයාලත් එක්ක කොහොමහරි සැබෑ කරනවා. මට support කරන ඔයලා හැමෝම මට ගොඩාක් වටිනවා. ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. දෙවි පිහිටයි. 🙏🏻🥺❤️
❤️⭐️
❤❤❤❤👏
❤
අශාන්‍යා නංගි.... ඔයා වෙනුවෙන් දෙයක් ලියන්න හිතුවා.... මේ රට, ලෝකය වෙනස් කරපු මිනිස්සු හැම කෙනාම හොදට බැනුම් අහල පදම් උන මිනිස්සු... වෙනස් දෙයක් කරන්න වෙනස් විදිහට හිතන්න ගිය මිනිස්සු හැම කෙනාම මේ ලෝකේ සමාජයෙන් බැනුම් ඇහුවා... හැබැයි අන්තිමට ඒ මිනිස්සු සමාජයට කරපු සේවාව හින්දා බැනපු හැම කෙනාටම වැඩ කරපු මිනිස්සු නැතුව බැරි උනා.... අන්න ඒ වගේ මිනිස්සුන්ට සමාජෙන් ඊටපස්සෙ නමක් ගැහුවා රත්තරං මිනිස්සු කියලා.....
ඉතින් ඔයත් අද අන්න ඒ වගේ රත්තරං කෙල්ලෙක්... ඔයාට බැනපු ඔයාට ගරහපු හැම කෙනෙක්ම අද ඔයා එක්ක එකතු වෙයි... ඔයාගෙ වටිනාකම තේරුම් ගනියි... දැනටමත් මේ රටේ කලා ක්ෂේත්රයට නැතුවම බැරි ගායිකාවක් බවට ඔයා පත් වෙලා ඉවරයි නංගි... ඒත් ඔයාට යන්න තියෙන ගමන තව ගොඩක් දුරයි... ඒ ගමන හෙමින් යන්න... හොදින් සතුටින් ඉස්සරහට ඔයාගෙ ගමන යන්න... wish u good luck ashanya....
Love u Ashanya akki ❤
Love this! First of many hits to come xx
Coach ashanthi ❤️
අශාන්යාත් ඔයා වගේම වෙයි✌️😍
Blessed to have you always support me Miss ! Thank you❤️
We want your new song too❤
❤️❤️
අශ්යන්යා අක්කිත් අනිවාර්යයෙන්ම ඉක්මනට අශාන්ති මිස් වගේ කෙනෙක් වේවි . Good luck akki.
මම Ashanya නංගිට Lyrics කරපු අලුත්ම song එක “මත් කර හැන්දෑවේ" ඔන්න එහෙනම් ඔයාලට බාරයි ! අහලා බලලා හොඳ නරක කියන්න 😉 ජය වේවා !! ආදරෙයි ❤
Eeka niyamai. 🎉 paharak thama.
Superb 👏👏👏👏❤️❤️❤️❤️
🔥🔥🔥
❤❤
Awesome🔥
එදා අශාන්යාට හැමෝම බනින කොට මං කිව්වා මේ කෙල්ල වැඩි කාලයක් නොයා හැමෝගෙම ආදරය දිනාගන්නවා කියලා.. අද ඒක ඒ විදියටම වෙලා.. හරිම සතුටුයි 🙊❤. Ashanya U ar a powerfull girl. Love 🧚✨️
Thank you so so much🙏🏻🥺❤️
මෙය හුදෙක් ආරම්භයක් පමණයි... නමුත් තවමත් අශන්යා ප්‍රේමදාසගේ නියම චරිතය ඇය තුළම සැගව පවතියි... නමුත් ඇයද ඇයගේ දෙමාපියන්ද ඇයගේ ගුරුවරයාද ඇයගේ සැබෑ ස්වරූපය පිටතට ගැනීම වෙනුවෙන් තවදුරටත් වෙහෙසෙති... මේ සදහා යම් කාලයක් ගත වේවි.... නමුත් දිනෙක එය පිටතට පැමිණෙනු ඇත... එදාටනම් අපටත් සිතා ගත නොහැකි වේවී ඇය සිටිනා තැන ගැන... එදාට අපද කාලයෙන් විමසනු ඇත මේ කුමන අන්දමේ වෙනසක් සිදු වූයේදැයි කියා.....
Yoooo NeeZYFORREL 😍💝💪😎 සුපිරි මැනිකෙ 💖😘💖😘❤️😘😘😘😘😘😘😘😘😘😘
Thank You Brother ❤
අර ලයිට් දපු ඇදුමක් ඇඳං ලයිට් ගියම නටන්න ආසවක් ආවේ මට විතරද....🥺😂😍
Me sinduwanam supiriy . 10 parakata wada ahuwa harima lassanai .
Thank youuu !🥺🥺
මම ආසම කෙල්ල.හරිම ලස්සනයි පැටික්කි.love u.....😘😘😘😘
අනිත් අයගේ සින්දු කියාගෙන ඉන් නැතුව මෙහෙම orginal නිර්මාණ එක්ක රසිකයෝ අතරට ගියානම් ඇත්තටම ඔබට රසිකයෝ ගොඩක් ලැබේවි❤
හරිම ලස්සන කෙල්ලෙක් 🤭 ලස්සන කටහඩක් , ලස්සන රුවක් , ලස්සන හිනාවක් , අහිංසක ගෑනු ලමයෙක් 💗
සින්දුවත් මාර ලස්සනයි 💖
❤❤ ඒ වොයිස් එක හිත මත් කරනවා.. 🤗 මිනිස්සු කොච්චර බැන්නත් ආසම කෙනෙක් .
Baninne lankawe ekama jathiye sindu ahana fools la. They are in the pond and don’t see anything beyond.😂😂
Me too
Congratulations ❤️
Congratulations ashiiiii ❤️ ෆTට ❤️🔥 keep it up !
nice one nangi 💛
Thank you aiya ! 🥺
Crazy 🇱🇰🔥
Oh ...wow nanga ❤
Superb girl...❤️ හූවක් වත් කියාගන්න බැරි මිනිස්සු ඔයාගෙ ගායන හැකියාව විනිශ්චය කර කර ඔයාට අපහාස කරද්දි ඒව ගනන් ගනන් වත් ගන්නෙ නැතුව ඔයා මේ කරපු වැඩේ නියමයි....keep it up little lady....❤️❤️❤️ you're a shining star ❤️
Fttama wedak mnikhe...oyath asma star kenek...lssna wedak...❤❤❤❤❤❤❤
ලස්සන වැඩක් අක්කි. මේකනම් අනිවාර්යයෙන් hit වෙයි .අක්කිගෙ ඉදිරි වැඩ කටයුතුවල මම සුභ පතනවා . Good luck akki . I like this song very much.
❤️❤️❤️
Wow...niyamai manika
මටනන් ඒ කාලෙ ඉදන්ම අවුලක් දැනුනෙ නෑ.. ඔයා sing කරද්දි. ඉතින් අද මේ song එක ඇහුවම ඒක ඇහුවම ඒක confirmම උනා.. ❤️.. ඉතින් all the best hallo...
God bless you sis🌹❤️..
Very Beautiful Ashanya ...
Supiri nangi ❤😎
wow very beautiful song
Good luck
Ane akki oya lassanata att karanava. Issarahata thava song apita denna budu saranai💕💕💕💕💕💕💕
Super ❤ congratulations nangi❤❤
Meka nam maru❤
lassani akkio ❤❤❤
Wow eka maru
mama issara idanma oyage fan kenek😘😘😘.adarei godak.lassanai me aluth vade.oyage hamadema sarthaka venna oni.
Godaak thank you❤❤
Aththatama lassanayi😘
Lassanayi ,patta ❤❤❤
කට්ටිය මෙයාට බනිනවා සින්දු කියන්න බෑ කියලා..මේ කියන්නෙ සින්දු නෙවෙයිද..ගොඩක් ලස්සනයි නන්ගො..ඔයාගෙම කියලා නිර්මාණ ගේන්න ඉස්සරහට 🥰💫💖
සුපිරි කටහඩ ලස්සනයි😘❤️ Ashanaya 😍🥺
Pattama lassanai
Hari asai ahnna
ලස්සනයි අක්කී🧡🧡🧡🧡
Pasan Liyange music kala kiyanne kohomath Hit ekak thamai 🥵🔥
Jojojojo🎉❤😂😢
Patta song ekak ahanya nice rap ekak harima lassnaaaaii 💓💓❤️💓❤️💓❤️💓❤️💓❤️💓❤️
Superb voice🙈🔥🔥.. හරිම වාසනාවන්ත කෙල්ලෙක්!! 🤩 ලස්සන රූපෙකුයි , කටහඬයි දෙකම ලැබිලා තියෙනවා♥️
Grate job ashanya . Ashanthi gen passe wwnasak karanna inne oya ❤🤝😍 keep it up giurrlll 😘
2024 අහන Set එක කෝ ❤
❤
👍I😂
😂
ඕක මරු...ඔයාට තව පුළුවන්....❤❤❤❤
Akki oyage sinduwa harima ලස්සනයි ❤
Congratulations nangi buuu....❤👀
Rap eka😍.ekanam marai 😍😇🤑patta
Eka nam ❤️😍
Eyage hinawa harima lassanai
Niyamai nangi❤️❤️😘
Lassanai namgi
ලස්සනයි❤️. Trending යන්න පුළුවන් නිර්මාණ කරන්න.... ලංකාවේ නම ලෝකෙට ඇරගෙන යන්න අශන්යා... 🥰.
oyata benapu ayata hina unu ayata the best answer ❤️🔥. Excellent girl
Supiri ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma
Wow wow wow ashanya nangi pettooo 😘😘😘😘❤️❤️❤️
නියමයි. සමහර තැන් වල ආදිත්‍යගේ voice එකත් ඇහෙනවා. සුපිරියි නංගි.
රැප් එක මරු
Woowww SUPERB 😱😘😍
Supiriyak ♥😘
ඊලග හිට් එක මන් මත්කර හැන්දෑවේ ❤
🥺🫶🏻
Mekanam pissuvak akkiyooooo
Aththatama lassanay akkii...
All the best ❤️🎶✌️
Eka lassanayi❤
Wow ❤🎉 congratulations ashii
Ekanam attatama lassani
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 🥺❤️
Good job zack aiyaa.
නියමයි බබී🎉❤
Supiri akke ekanan 👍😊
Super💫♥️
Good future ahead keep it up
Woowww 😍❤️❤️❤️
niyamai akki❤❤❤🎉🎉😊😊
මාවත් මත් වුණා 🙃♥️
So happy for you Darling Ashanya 😘
Aneyyyy❤❤ ilyyy!!
Good luck ❤
Woww 💞😍🥰
.Super ashanya 👍
ලස්සනයි අක්කීයේ සින්දුව ❤️
මරු ❤
මගේ හිත නැවතිලා නුබ ගාවින්... 🤗🤗🤗
♥️♥️♥️♥️♥️
♥️👌👌👌♥️
♥️♥️♥️♥️♥️👍👍👍
❤️super 👍තව එකක් ඕනේ
ගහපු ගල් වලින් මාලිගාවක් හැදුවා නේ එහෙනම් නංගි😍anyway beautiful performance❤
Wow😭❤️ mata oyage comment eka godaak watinawa. Thank you❤❤❤
@@AshanyaPremadasa your mostly welcome nangiyo♥️
Eka patta
Super song 👍🏻❤🔥🍀😎
❤🎉 wooowww
Lovely song Ashanya, you are a talented singer ,you have all ready prove it, Lyrics are so soo beautiful , All the best for your singing carrier. 🌹💖💋
Ashiii mn asama song ekk meka...💖💖
ඒ කටහඬට තමා ආසම 🥰
So unique talent. Unfortunately born in the wrong country, where many people have no taste for different vocals.
@@krishiruhunage6990 Fr!! Born in the wrong country 😅❤
Ahanna asama katahadak...❤😍😍😍💞🤗
ලස්සන නිර්මාණයක් හැමොටම සුභ පතනවා එවාගේම සන්දෙශ් අයියාටත් සුභ පතනවා තෙරුවන් සරණයි 🙏😍
my favourite , love u soo much
Unqiue beauty× Perfect voice ....👌🔥❤Lassni akki❤
Wenamama brand ekak ashanya oya😎❤️voice eke oya kiyapu palaweni song eka lassana lokaye eda idan mn oyage hoda rasikaviyak.😎kauru mona kiuwath lassana gamanak yanna oyata puluwan wei😎aluth song eka godak lassanai❤️mn asama voice eke oya kiyapu mata aloke💜️song ekata❣️
ඒ හිනාව🥰❤️
Lassanay Habay❤
Beautiful ❤🎉
Rap එක පට්ට 👌🏻
😮Wow... yo yo... eeka niyamai....n🎉❤ congratulations nanga...
වටේ මිනිස්සුන්ගෙ කතා අදාල නෑ...ඔයා යනවා ඔයාගෙ ගමනක්....සුභ පැතුම❤
Ane harima lassanai nngi
Oyath lassanai sinduvath lassanai 😊❤