Rosa Yaaye (රෝස යායේ) - Ashanya Premadasa | Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 27 พ.ย. 2024
- ♪ Stream & Download👉 me.bnfr.link/r...
Rosa Yaaye (රෝස යායේ) - Ashanya Premadasa | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰
🌹Vocals - Ashanya Premadasa @AshanyaPremadasa
🌹Lyrics - Manuranga Wijesekara
🌹Melody - Dinesh Gamage
🌹Music - Gayan Randy
🌹Directed by - Sandesh Bandara
🌹Cinematography - Dinuka Chamod
Dial Now...
To Download " Rosa Yaaye " song as your RingIn Tone..
☎ Dialog - 8712629149
☎ Mobitel - 74751890
☎ Hutch - 369517616
☎ Airtel - 8880123561
♪ Song Lyrics:
රෝස යායේ රෝස මල් කතාවේ
රෝස හීනේ කුමරි මා නේ
ඈත කන්දේ සුදු සේල මාල බැන්දේ
පේන හීනේ කුමරි මාගේ
ඔයයි මමයි ආදරෙන්ම හුරතලෙන්
කාලයක් ඉන්න ඕන
ඉතින් ඉතින් දැන් කියන්න ආදරෙන්
මා අතින් තියන්න ආලේ
රෝස යායේ ....
(Rap)
මල් වත්තක මල්
හිතේ තියන් ඉන්නේ මං
ඔයත් එක්ක දැං
යන්න වුනොත් ඉතිං යං
පාට හීන වැල්ලේ
යමුද ඉතිං රහසේ
එන්න ලගින් මගේ
ඈත පේන නිම්නේ
රෝස යායේ ....
හදින්ම පුදන්න මටත් ඕනේ ආදරේ
සැබෑව තුරුල්ව ආයේ
තදින්ම ළඟින්ම බදා
ගන්න මං අනේ
රෝස පාට හීන මාවතේ
රෝස මල් කුමාරි නේද මා හා
රෝස යායේ ....
මල් වත්තක මල්
හිතේ තියන් ඉන්නේ මං
ඔයත් එක්ක දැං
යන්න වුනොත් ඉතිං යං
පාට හීන වැල්ලේ
යමුද ඉතිං රහසේ
එන්න ලගින් මගේ
ඈත පේන නිම්නේ
✅Subscribe Now: bit.ly/MEntert...
➡️Visit us : me.lk
👉Follow us
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
Enjoy and stay connected with us!
(C) 2023 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#Ashanya #RosaYaaye #MEntertainments #SirasaTv #රෝස_යායේ
ඔබේ වටිනා අදහස් වලට ගොඩාක් ස්තුතියි🙏මම සිරස එක්ක එකතුවෙලා කරපු අලුත් සිංදුව ඔයාලා කැමති කියලා මම හිතනවා. Thank You සිරස මට මේ තැන හදලා දුන්නට🙏මගේ සිහිනය සැබෑ කරගන්න මට උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ ලස්සන සිංදු වේ Melody කරපු Dinesh Gamage Aiya/ Lyrics කරපු Manuranga Aiya/Music කරපු Gayan Randy Aiya/ Video එක කරපු Sandesh Aiya & Team එකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට support කරන, මට ආදරය කරන හැමෝම වෙනුවෙන් ඉදිරියටත් අලුත් දේවල් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. මා සමග දිගටම රැඳිලා ඉන්න. ඔයාලා හැමෝටම බුදුසරණයි, ජේසු පිහිටයි ❤️
All the best❤
ඔයා ගොඩක් දක්ෂයි නංගියෝ.... ඕම ඔයාගෙ දක්ෂතාවයෙන් ඉදිරියට ම යන්න... ජය වේවා....
Happy Birthday Ashanya 🎉🎉
දැං තමයි ඔයා ලස්සනට වැඩක් කරල තියෙන්නෙ , මේක තමයි ඔයාගෙ හොදම නිර්මාණය ❤
Great, Ashanya....it is nice to see when new people coming into the music industry. You got a long way. All the best. I watched voice teens when you were a contestant. 🎶
ලස්සනයි❤❤❤❤
patta superi
ආශාන්‍යාගේ මම අහපු මට දැනුන හොදම සින්දුව ❤❤
wena sindu ahala naha ne
Fairy tale එකක් වගේ ලස්සන song එකක්..♥️ voice එක 👌🔥😍
Really ❤
මේක තමයි දැනට ඔබගේ දැකපු හොදම vedio එක සහ සින්දුව . ජය වේවා 💖🌷🌷🌷
කවුරු බැන්නත් ඒ ලමයට මංනම් හරිම කැමති voice එකක් ඒක.. මොකද එයාට තියෙන්නෙ uncommon voice එකක්.. ❤️
She has a star voice ❤️🥰✨
ane ow 🥺🥺❤❤ my favorite voice type
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:15 💌💌
@@Jesus_Saves_Believersඋන් වහන්සෙ සදාතනික වන බැවි මා දන්නා සනාතන දර්ශනයයි.ආමේන් ❤
❤ තරගයක පලවෙනියා හොයන්නවත් නැහැ ..❤පලවෙනියා නොවුනු අය තමා ගමනක් යන්නෙ ❤පැරදීම තමා ජිවිතෙ මෝටිවේශන් එක ❤
අශාන්‍යා දක්ෂයි...දක්ෂතාවයයි සල්ලි දෙකම තියෙන්න ඕනා ඉස්සරහට යන්න..
@@shashiprabha9169 salli kiyana deya තමන් කරන වැඩේ ඒ කියන්නෙ ඉස්සෙල්ලා තමන්ගෙ දක්ශතාවය කට්ට කාලා කොහොම හරි රියැලිටි එකකින් පෙන්නුවහම ..එයාලට එයාලගෙ දක්ශතාවයට අනුව ශෝස් එහෙම සෙට් වෙනවනෙ ඉතින් සල්ලි කියන දේ බැලන්ස් වෙනවා ....කොහොමත් රියැලිටි වල එක ගත්ත අය දක්ශ උනාට සමහර අයගෙ ටාර්ගට් එක රියැලිටි එක දිනීම මිසක එතනින් එහාට මියුසික් කරන එක නෙමෙයි මන් හිතන්නෙ එකයි එයාල එයාලගෙ හැකියාවෙන් ප්‍රයොජනයක් නොගන්නෙ ...🙂
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:15 💌💌
wow ..🥰 beautiful song ashnya akki❤❤❤
මනු ගේ පද රචනයෙන් දිනේශ් ගේ තනු නිර්මාණයේන් මගේ සංගිත අධ්‍යක්ෂණයෙන් සහ සන්දේශ් බණ්ඩාරගේ ලස්සන music video එකත් එක්ක Ashanya premadasa ගේ ලස්සන හඬ මුසුවත් එක්ක නිර්මාණය වෙච්ච වැඩක් ❤🙏😎
Wow❤
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:15 💌💌
Sirasa නිසා තමයි ඇත්තටම අපි මේ තැන ඉන්නෙ ❤🎉
Congratulations Ashanya Nangiiii❤❤❤
Oya lassanai නංගි ❤ තෙරුවන් සරණයි හරිම ලස්සනයි song එක ❤❤❤❤❤❤
ලස්සන song එකක්
Production නම් සිරස තමයි. 😍
ashanyawa nam mata issra penna ba.. eth meh sinduwa ahuwma eka wens unah.. sinduwa lassanata kiyanawa..
Wow ashanya you song is so nice❤❤
සිරසේ ඉස්සර වගේ පෙන්නුවනම් තමා හොද.. මේ සිංදු...❤️
Nice song.. ❤
මන් හිතන්නෙ voice එකෙදී ඔයාට සිංදු කියන්න බැහැ කිවුව අයගෙ දැන් කටවල් වැහිලා ඇති..... ලස්සනයි අක්කියො 🎀💕
Definitely ❤
Hello
I am half Indian and half Srilankan and i am so enthusiastic towards sinhala language,and being a musician i always use to love the playlistsof srilankan Buses,and after those playlists this song becomes my all time favourite ❤❤❤❤❤❤❤❤❤ kudos to the creators and all who worked in for this song
1:52 mainly got addicted to this step.
நன்றி..ස්තූතියි
@ashanya premadasa කවුරු මොනව කිව්වත් ඒ voice එක අමුතුම රහක් තියෙන්වා .කලින් අහල නැති voice ekk😍❤️🩹❤️🩹good luck akke.🎉
ආසම කෙනා 😘😘
එපා වෙන්නෑ🥺
Cute Nanga😊🌹💝
❤️
හරිම ලස්සනයි. ඒ කටහඩේ අමුතු vibe එකක් තියනවා. ❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන් Akarsha. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
ආශාන්‍යා කියන්නේ brand එකක් තමා ❤
අනිවාර්යෙන්ම Bhagya. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
මරු සිරස. වොයිස් එකෙන් ආපු සෙට් එකටම මෙහෙම අත දෙන්න. නත්තල් කැරොල් වලටයි භක්ති ගීත වලටයි එයාලව සීමා නොකර. මාර දක්ෂයෝ ටිකක් මගින්ම හැලෙන්නේ වොයිස් එකේ...
පට්ට ලස්සන යි අක්කේ
❤️ love you ❤️
God bless you
Ashanya ge lassanama eka. melody, lyrics Pissuvak ahh❤😊
රෝස යායේ, රෝස මල් කතාවේ, රෝස හීනේ, කුමරි මාගේ...❤
සුපිරි Voice එකක්...😊
Ana eyava mage kara ganna thibunanam 🌺💐💐💐
පට්ට Fun Vibe එකක් තියෙන සිංදුවක්, ප්‍රශ්න අමතක වෙනවා. Well done guys❤❤
Ane eyage lassana❤❤🤩
ගොඩක් ලස්සනයි..සිරස තව sup එක දීල මේ වගේ නිර්මාන එලියට දෙන්න....❤
ඇත්තටම ගොඩක් ලස්සන ගායනයක්❤.ආශන්යගේ හැකියාවන් එන්න එන්න දියුනු වෙනවා.
ලස්සනයි සිංදුව😊❤ ගායනයත් ලස්සනයි😊
මේ song එකේ වෙනම vibe එකක් තියෙන්නෙ. හරිනම් මේකට මීට වඩා views Reactions තියෙන්න ඕනෙ😅💗🌹KEEP IT UP SIS🫰💪 Mn Lyrics Video Ekakuth Haduwa😁🫶
❤❤❤😊
Godaaaaak lassanai Ashanaa...❤❤❤❤
Vibes 🎉
❤️
Wow❤
❤
@@MEntertainmentsPL සිරස tvඑකේ පෙන්නපං මචං ඉස්සර වගේ
Adow 😶❤️
Ane shoi ahanna ahanna asai..❤❤
ගොඩක් ලස්සනයි Song එක❤❤
Supiriyak ashanyaaaa gammac ❤
Wow....... මාරම මාර ලස්සනයි...... ashanya akkiyoo ptta.....ලස්සනට කියනෝ......එක පාරයි ඇහුවෙ.....ඒ කටහඩට වශීවෙනෝ..... 😍 පිස්සුවක්...........
හරිම ලස්සනයි අනේ ❤
Maru ane 👍👍👍🤗🤗😁
ආසම වොයිස් එකක් 😘❤️
Harima lassanai song aka. mama harima asai. Godak serayak ahuwa😍Rosa Malak ma thamai Ashanya dakkahama mathak wenne. Good luck nangi🥰
ඒක ලස්සනයි අශාන්‍යා.good luck girl..❤
Eka nm maruuu...... ane thawa songs karanna haki wewa..... 😊😊😊❤❤❤❤❤❤❤❤
Akki, your voice is really nice and you can sing very well...
I just wanted to say that not everyone is nice and we weren't born to please everyone...You know your worth
YOU GO GURLLLLLL
Woow this song is soo cute and beautiful 😍😍😍
I love this song❤❤❤ I'm waiting for like these songs 😊❤❤❤
Eyata lasanata sing karnna පුළුවන් 🎉🎉❤
Ft.. my fvit one❤🎉 good luck ashanya nanngi 🤗♥️
Ashanya oya nam mara Kellek oya ge voice aka mara ma lassanai I wish your future.. Oya hamadamath sirasa aka edala me wage aluth lassana song apita denna oni ❤❤ oya hamathamath Atharei 😊😊
ලස්සන ගමනකට සුභ පතනවා ❤❤ මඩ වගුරුවලත් ලස්සනට මල් පිපෙනවා සමහර හිත රිදෙන වචන ජීවිතෙට ශක්තියක් කරගෙන ලස්සන ගමනක් යන්න නංගියෝ❤❤❤❤❤
❤️❤️❤️❤️🙏
Oyava balanna mamat ava kuliyapitiya oya eka kap ekakvat visik kala nh api hitapu dihata 🍂🍂🌹🌹🌹🌹🌹🌹🌹🌹
Ashanya oyath rosa yayak vage❤❤❤❤😊
❤❤❤
ලස්සන වැඩක් එ කෙල්ලට බැන බැන හිටපු උන්ට හික් ගැවෙන්නම දීලා තියෙනව..මනු අයියා ,දිනෙෂ් අයියා , අපෙ සන්දේෂ් අයියා ,ගයාන් අයියා තව ලස්සන කරන්න දායක උන හැම කෙනාම බැනුම් අහපු ආෂාන්යාව උඩින් තිබ්බා කුමාරිකාවක් කරලා. ❤
Ashanya niyama vibe ekak meka..maru..lassanai..gal ..mada pahara walin selenne nathiwa lassana gamanak.yanna jaya wewa...❤
Niyamai darling
කටහඩ ගොඩක් ලස්සනයි 👍❤
Gdk high pitch songs sings krmwt wada nngiyata me wge somgs krnn plwn nm harima cute baboooo... ❤hrim cute me song eka oy ouduma puduma lassnai sing krnw. Hri cute hrim lassnai nngiyo . Isrhtath me wge songs keepykm krnnn nngi hrim lassnai. ❤😊 bless you my darling.
You're so cute මැණික❤හරි නිහතමානී මට දැනෙන විදිහට.ඉදිරියටම යන්න❤
Congratulations manika Aaddarei mn oyage katahadata❤❤😘
Sound සුපිරී
ගොඩක් ආදරෙයි අශන්‍යා! ඔයාගෙ හැම සිංදුවක්ම ගොඩක් ලස්සනයි! මම ඔයාගේ සිංදු නිතරම අහනවා! ❤
Oyage me Aluth wede harima lassanai girl.....man oyta gdk kamathi....jaya oyta good job nanga❤️❤️😘❤️
ලස්සන රූපයක් එයාට තියෙන්නේ❤
Maru🎉🎉
🥰
Ahanna ahanna asai ❤😁
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Wowww ashiii godak lassaniiii me v eka😍... oyata thawath me wage music krnna labenna oniii darling🎉😘🙏🙏😍😍😍.....එල ඇති රුකට නෙ මිනිස්සු ගල් ගහන්නෙ..එළ නැති රුකට මිනිස්සු ගල් ගහන්නෑ......ඔයාට හොද ගමනක් යන්න පුලුවන් අශී....superb..👍😍ඒ මිනිස්සුන්ගේ තියෙන මෝඩ කම......
Great Ashi Akki
Anee aththtm meka gdk lassanai ashanyaaaaaa❤
Wow, welldone Ashantnya!!! ♥️♥️♥️♥️♥️
ලස්සනයි ගොඩාක් 😍😍
I love this song ❤
Lassanai short ekakin dakala hoyagena awe
සිරාවටම මරු ඒයී..
❤
meka maru aaaa 🥰😍😘❤
❤️❤️ woww 😮❤
හදින් ම පුදන්න part is the best part ❤ you are so cute ❤ nice song❤ god bless you ❤
Very beautiful song 👍😇🤗🥰🥰🥰
ආශී ♥️🎧
Congratulations, Ashanya....
Eka pissuwak ❤
eka maru🤪🤪🤪
good luck akki♥️
ලස්සනයි රෝස මල 🌹🌹🌹
ලස්සනයි සුදු ආක්කෙ
❤❤❤ලස්සනායි
Hard work never give up Sisy Ashanya
❤❤❤❤ලස්සනයි ඒක😊😊❤❤
Wow ලස්සනයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 මම සිරස fm එකෙන් ඇහුවෙ නියමයි manjula prsanna namin fb dannam ජයවේවා
Ashanthige vibe eka ❤️💨
ekanam lassanai
Law notes මාරම ලස්සනට කියනවා.😊
Patta lassanai nangi song eka ❤
❤❤❤❤