Ulundu Wade | උළුඳු වඩේ කඩේ පිටි වලින් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Ulundu Wade | උළුඳු වඩේ කඩේ පිටි වලින් හදමු

ความคิดเห็น • 65

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +2

    Thank you very much !
    My favourite is uludu wade & parota ...........👍
    වතුර වෙනුවට උකු පොල්කිරි දැම්මොත්
    රසයි ද ..........
    අතේ පොල් තෙල් ගා ගත්තොත් ලේසි ද ........
    වඩේ රහට ඇති නේද
    පාට ලස්සනයි ...........
    ඔරිජිනල් පාට ........
    පුංචි කොච්චි ටිකක් දැම්මොත් බැදිලා එන කොට සැර අඩුවෙයි ද .......?
    ගොඩක් ස්තුතියි ඔයාට ලෝභ නැතුව කියලා දුන්නට ..........
    කට්ටිය වැල් වටාරන් කියලා පච තමයි ......... දන්නවා වගේ කියවන්නෙ ...........
    කහත් දානවා .........
    මදෙත් කහ පාටයි .........
    වඩේ ලස්සනයි ..........
    සමහරු ඉස්සො අඹරලා දානවා රස වැඩි වෙන්න ............
    කමක් නැද්ද ........
    ජය වේවා .........!
    🌹👍🙏

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 ปีที่แล้ว

      comment කලාට ස්තූතියි

  • @rupajayasinghe2536
    @rupajayasinghe2536 3 ปีที่แล้ว +2

    Thanks for the presentation

  • @r.erashmikeyara7015
    @r.erashmikeyara7015 4 ปีที่แล้ว +2

    Mishranaya pipenna thiyanna oni nedda

  • @thejanimadushi2664
    @thejanimadushi2664 4 ปีที่แล้ว +1

    Mata dana ganna puluwanda unuduwade hadanakota piti eka edala paya ganak thiyanna one nadda

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว

    Very nice

  • @ishancreation5594
    @ishancreation5594 3 ปีที่แล้ว +1

    Balu kama hadanna hodama chanel eka ape amma chanel eka adahanna ona

  • @user-kl9jf2mn3d
    @user-kl9jf2mn3d 9 หลายเดือนก่อน

    ස්තූතියි ඔයාට

  • @sathirasaranga7983
    @sathirasaranga7983 2 ปีที่แล้ว +2

    Hal piti onamada

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 ปีที่แล้ว +1

      ඔව්, ටිකක් දාන්න ඕනේ

  • @namodiniperera12
    @namodiniperera12 ปีที่แล้ว

    පදම දියාරු විදියට ද ගන්නේ

  • @spchandana8893
    @spchandana8893 2 ปีที่แล้ว +1

    Very 👍

  • @janu5077
    @janu5077 3 ปีที่แล้ว

    உளுந்து வடை konthai nanki 👍🙋from swiss 🇨🇭

  • @sashmithacreative4610
    @sashmithacreative4610 2 ปีที่แล้ว +1

    Thank you..

  • @Yasaa_cooking
    @Yasaa_cooking 2 ปีที่แล้ว

    මම පිටි පැකට් එකක් ගත්තා ඒකේ
    උලුදු පිටි , තිරිගු පිටි , සහල් පිටි තියනවා..
    ඒ පැකට් එක ගන්න බැරිද?
    උලුදු වඩේ හදන්න.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 ปีที่แล้ว

      ලක්ෂානි, මම නම් ඔය පිටි වලින් හදල නැහැ.

  • @shalikajayakody1958
    @shalikajayakody1958 2 ปีที่แล้ว

    Me mixture eka kalin hadala frige eke dala thiyagena pahuwada badinna baeda

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 ปีที่แล้ว

      පුළුවන්. ෆ්‍රිජ් එකට හොදින් වහලා දාන්න

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 4 ปีที่แล้ว +1

    කොපමණ vela madha ginne බඳින්න onida?man heduva මැද්ද amu unane

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 ปีที่แล้ว +1

      තාච්චියේ ප්‍රමාණයට සහා දාල තියෙන තෙල් ප්‍රමාණයට අනුව "මද ගින්දර" කියන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ගින්දර වැඩි වුනොත් තමයි වැඩේ එක ඉක්මනින් බැදිලා වගේ පේන්නේ. එතකොට තමයි අපිට ඉක්මනින් බාගන්න වෙන්නේ.

    • @priyangakumuduni2476
      @priyangakumuduni2476 4 ปีที่แล้ว

      @@ApeGedaraLife thanks

  • @swarnadias5846
    @swarnadias5846 4 ปีที่แล้ว +1

    Thank u so much dear

  • @nabihanabi6397
    @nabihanabi6397 10 หลายเดือนก่อน

    Thachchiye polthel nene akke

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 หลายเดือนก่อน

      තෙල් තියෙනවා. නැහැ වගේ පේන්නේ වඩේ එක දැම්මහම පාවෙනවනේ.

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 ปีที่แล้ว

    Sambaruwath haduwanam thmai Honda.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      සාම්බාරු රෙසිපිය - th-cam.com/video/puPOeJhJuGw/w-d-xo.html
      පොල්චට්නි රෙසිපිය - th-cam.com/video/yI6ba3E7OYs/w-d-xo.html

  • @ceylonfoods6366
    @ceylonfoods6366 2 ปีที่แล้ว

    Thattu karagannawa kiyanne mokadda

  • @akshalanaamarathna3855
    @akshalanaamarathna3855 4 ปีที่แล้ว +3

    පාන් පිටි ගන්න බෑද හාල් පිටි වෙනුවට

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 ปีที่แล้ว

      බැහැ. හාල් පිටිම ගන්න.

  • @RuwanSuraweera-fn4qe
    @RuwanSuraweera-fn4qe 8 หลายเดือนก่อน

    Hal piti onimada

    • @ApeGedaraLife
      @ApeGedaraLife  7 หลายเดือนก่อน

      පොඩ්ඩක් දාන්න ඕනේ. නැත්නම් ක්‍රිස්පි ගතිය නැතිවෙනවා

  • @shashikarangana388
    @shashikarangana388 4 ปีที่แล้ว

    meka kade tiyene those mishrana pakat ekenut hadanna puluwnda

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 ปีที่แล้ว

      තෝසේ මිශ්‍රණය ගන්න එපා. එකට වෙනම පිපුම් කාරක දාල තියෙනවා. එනිසා උඳු පිටි තියෙනවා, ඒ පැකට් එකක් ගන්න.

    • @manikkodikara988
      @manikkodikara988 3 ปีที่แล้ว

      Uludu piti ekka panpiti ekathu karanna berida

  • @slmusic2693
    @slmusic2693 3 ปีที่แล้ว

    Me Kara halpiti wenuwata ediappa pitihariyanawada

  • @punurupeiris3979
    @punurupeiris3979 4 ปีที่แล้ว +1

    mewa pipenna paya ganak thiyanna oni nadda?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 ปีที่แล้ว +1

      පිපෙන්නේ තියන්න අවශ්‍ය නැහැ.

    • @umaliumali8502
      @umaliumali8502 3 ปีที่แล้ว

      Onnajhhhhh

  • @ramytsilva2234
    @ramytsilva2234 ปีที่แล้ว

    Thattuwei

  • @chanukadilhara7427
    @chanukadilhara7427 2 ปีที่แล้ว

    සුදු හාල් බැදලා පිටි කරාට කමක් නැහැද

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 ปีที่แล้ว

      එහෙමත් කමක් නෑ

  • @ktishandikrishandi4599
    @ktishandikrishandi4599 4 ปีที่แล้ว +1

    Kade hal piti hoda nadda?

  • @crystal8277
    @crystal8277 3 ปีที่แล้ว +1

    පිපුම්කාරක දාන්නේ නැ ද්ද??👌🤔

  • @olananoori
    @olananoori ปีที่แล้ว

    හාල් පිටි නැතුව උදු පිටි විතරක්ම දාලා හදන්න පුළුවන් ද ?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว +1

      එහෙම හැදුවොත් crispy ගතිය අඩු වෙනවා

    • @RuwanSuraweera-fn4qe
      @RuwanSuraweera-fn4qe 8 หลายเดือนก่อน

      A wenuwata pan piti demmoth

  • @saminasayana2524
    @saminasayana2524 4 ปีที่แล้ว +1

    Rice flour ekathu karannama onidada?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 ปีที่แล้ว +1

      ඔව්. එතකොට තමයි Chrispy වෙන්නේ

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 4 ปีที่แล้ว

    මෙච්චර වතුර wadi වුණොත් thachchiya danna baha athe alenawa

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 ปีที่แล้ว +1

      වතුර වැඩි කර ගන්න එපා. එතකොට ඇලෙන්නේ නැහැ.

  • @ajmalza99
    @ajmalza99 2 ปีที่แล้ว

    ..

  • @priyanthakumara3229
    @priyanthakumara3229 4 ปีที่แล้ว

    Pudding

  • @user-wo9ux8vi3f
    @user-wo9ux8vi3f 4 ปีที่แล้ว +1

    මිශ්‍රණය පිපෙන්න තියන්න ඕනි නැත්ද

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 ปีที่แล้ว +2

      පිපෙන්නේ තියන්න අවශ්‍ය නැහැ.

    • @umaliumali8502
      @umaliumali8502 3 ปีที่แล้ว +1

      Onnnahaaaa

  • @chandanikarunanayaka238
    @chandanikarunanayaka238 2 ปีที่แล้ว

    Pipun karaka danna nadda

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 ปีที่แล้ว

      අවශ්‍ය නැහැ. මෙහෙම හැදුවාම පිපෙනවා