Hodatama Pissu | හොදටම පිස්සු |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2022
  • Hodatama Pissu | හොදටම පිස්සු | #lochiquicks - Lochi
    Directed by Lochana Jayakodi
    DOP / Editor / Visual effects: Pasindu Perera
    Script: Sarith Fernando
    Cast:
    Lochana Jayakodi
    Chamath Sandaru
    Rumesha Jayakodi
    ක්‍රිශාන්ත 🐶
    with love,
    Lochi ❤️
    Connect with me,
    Instagram: lochana_jaya?ut...
    Facebook: / lochij
    Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
    Twitter: / lochijay
  • บันเทิง

ความคิดเห็น • 578

  • @nishahansani
    @nishahansani ปีที่แล้ว +224

    අනේ බල්ලත් රගපානවා හරිම cute 🤗💓

  • @humairah_shanzz
    @humairah_shanzz ปีที่แล้ว +70

    අම්මටයි, දුවටයි රඟපාන්නෙ එකම චරිතෙ කියලත් අමතක වෙනවා අන්තිමේදී😹🙌

  • @sulaproduction4763
    @sulaproduction4763 ปีที่แล้ว +103

    අනේ අපේ ලෝචිගේ බව්වා❤️❤️❤️💗

  • @samadhimunasinghe2538
    @samadhimunasinghe2538 ปีที่แล้ว +536

    ඒක නම් හරි ,ඩොක්ටර් හම්බවෙන්න ගියාම එයා අහන්න ප්‍රශ්නවලදි අපි බලන්නෙ අම්ම දිහා,, 😂😂

  • @user-kp2yt4on5t
    @user-kp2yt4on5t ปีที่แล้ว +66

    මැචිිිි පිස්සුව දැන් හැමෝටම තියන දෙයක්...ලස්සනයි වීඩියෝ එක ...ආදරෙයි ලෝචි අක්කේ

  • @milansheranga.8583
    @milansheranga.8583 ปีที่แล้ว +551

    ලෝචීගේ අම්මා ඉද්දී තමා මරූ ❤️😍😂

    • @npgunawardana8970
      @npgunawardana8970 ปีที่แล้ว +6

      Ammtai lochitai denntama inne lochi neda
      E unata dennwama ekama para pennanwane

    • @milansheranga.8583
      @milansheranga.8583 ปีที่แล้ว +2

      @@npgunawardana8970 ow ow lochima thama inneh eka paara pennanne edit eka

    • @n.abeywickrama2857
      @n.abeywickrama2857 ปีที่แล้ว +7

      @@milansheranga.8583 මම හිතුවෙ ඒ ලෝචි ගෙ twin sister කෙනෙක් වෙන්නැති කියල...

    • @sandunishashika4207
      @sandunishashika4207 ปีที่แล้ว +3

      😁😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale aya

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +57

    මාත් ආසම අම්මගෙ චරිතයට ❤❤❤

  • @sankamadushan3343
    @sankamadushan3343 ปีที่แล้ว +20

    බල්ලා තමා හොදටම කරේ❤️❤️👌

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne ปีที่แล้ว +356

    පස්සට බලපානවා 😂😂😂 අදත් නියමයි ලෝචි ❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale aya

    • @IshankaUshadi
      @IshankaUshadi 8 หลายเดือนก่อน

      Yufgj

  • @erandirathnayake5238
    @erandirathnayake5238 ปีที่แล้ว +84

    ලස්සනයි ලෝචි අක්කෙ.වැඩේ නම් සුපිරි.ක්‍රිකට් පිස්සුව🤣🤣🤣

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e ปีที่แล้ว +45

    ලෝචීයෝ......අම්මට ගවුමක් ඇරන් දෙමු ද😀😀
    අදත් සුපිරිම අප්පා ...ජයවේවා මැණික 💖👍

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +43

    😍අම්මෝ ලෝච්යො ව්ඩ්යෝ එක නම් ඇත්තටම ලස්සනයි වෙනදා වගේම 😁🤭

  • @purnikadilrukshi2623
    @purnikadilrukshi2623 ปีที่แล้ว +52

    ක්‍රිශාන්ත තාම නියම නළුවා 🤩🤣

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 ปีที่แล้ว +521

    මැච් පිස්සුව අපිටත් තියෙනෝ .🇱🇰🇱🇰💙💙

    • @miksham4152
      @miksham4152 ปีที่แล้ว +4

      අපි නම් පාකිස්තාන්

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale aya

    • @miksham4152
      @miksham4152 ปีที่แล้ว +1

      ෆොටෝ

    • @With_Happy_Shehara
      @With_Happy_Shehara ปีที่แล้ว +1

      හෙටත් මැච් 😘😘🇱🇰🇱🇰

    • @surangawitarana5004
      @surangawitarana5004 ปีที่แล้ว +1

      @@miksham4152 lol qz

  • @endofthadashi2059
    @endofthadashi2059 ปีที่แล้ว +77

    ක්‍රිකට් කියන්නෙම පිස්සුවක් තමා 🤪✊♥️

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +77

    ඉත්තෑ උණ කියන්නේ සුව කරන්න අමාරුම ලෙඩක්..😁😁..මේ දවස්වල තමයි වැඩියෙන් ඒ උණ තියෙන්නේ

  • @hdj7238
    @hdj7238 ปีที่แล้ว +80

    සුපිරියක් තමා ලෝචි අක්කේ...ඉත්තෑ උන😂 මටත් තියෙන ලෙඩක්...😘✨️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale aya

  • @n.abeywickrama2857
    @n.abeywickrama2857 ปีที่แล้ว +18

    අම්මගෙ ඇක්ටිං නම් සුපිරිම සුපිරී...
    ආයි ආයි බලන්න හිතෙනවා...
    nonstop fun...

  • @technicmalli8922
    @technicmalli8922 ปีที่แล้ว +34

    බලපු හොදම එක.හිනාවෙලා ඉවරයක් නැහැ.කියන වචනයක් ගානෙ ආතල්😹😹

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +132

    ඉත්තෑ උණ හැදුන කියන්නේ ඉතිo ආය සුව කරනව බොරු..😁😁😁..නියමයි ලෝචියෝ 👍👍

    • @FTV001
      @FTV001 ปีที่แล้ว

      ভেরি নাইছ

  • @kavindisenuri
    @kavindisenuri ปีที่แล้ว +52

    හැමදාම ඉතින් සුපිරියක්ම තමයි ලොචි අක්කිගේ විඩීයො කියන්නේ හිනා කලා මැරෙනවා... 😂😁

  • @mm06216
    @mm06216 ปีที่แล้ว +46

    යකෝ අම්මට නොටි ෆෝටි දුවට විසිපහයි😂😂හොඳටම නෝටි😂😂
    මරු හැබැයි♥

  • @samadhimunasinghe2538
    @samadhimunasinghe2538 ปีที่แล้ว +155

    ලේසි පහසු නෑ ක්‍රිකට් පිස්සුවක්,,😂 ඕක සුව කරන්න මොන ඩොක්ටකෙනෙක්ටවත් බෑ මම හිතන්නේ 😂😂😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale aya

  • @nisha1675
    @nisha1675 ปีที่แล้ว +50

    දුන්නෙන් විදින්නෙ මගෙ ක්‍රෂ් එක.මහීෂ් තීක්ෂණ❤️🔥

  • @risandikumarasiri4338
    @risandikumarasiri4338 ปีที่แล้ว +17

    බව්වා ශෝයි ❤🙈

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +12

    Original fun is in here. 💪Lochi 💗😝😝😅 ඒත් බ්ව්වා පැටියා තමා හොදටම කලේ

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว +26

    සුපිරියක් ❤️🔥

  • @chamindusandawath
    @chamindusandawath ปีที่แล้ว +13

    අම්මෝ මරු ලෝචි අක්කෙ අදත් අර ඩොක්ටර් අම්මටද දුවටද අහපු වෙලාවේ අම්බෝ 🤣🤣💔💔

  • @Kaviyarox8967
    @Kaviyarox8967 ปีที่แล้ว +434

    අම්මා අදින්නේම එකම ඇදුම 😂♥

    • @nishanthasubasingha6284
      @nishanthasubasingha6284 ปีที่แล้ว +9

      Eka hondai

    • @sachiyaofficial8922
      @sachiyaofficial8922 ปีที่แล้ว +7

      උබ එහෙනම් රැට්ටගෙ ඒවා බලලා නෑ

    • @kusumkumari2658
      @kusumkumari2658 ปีที่แล้ว +3

      එහෙනම් ඔයා ඇදුමක් අරන් දෙන්න.. නැත්තම් ඔයාගේ එකක් දුන්නත් කමක් නෑ.. 🤣🤣🤣🤣🤣😉👊

    • @dasundasun5531
      @dasundasun5531 ปีที่แล้ว +1

      Ee aduma lochi akkita nm galapenawa

    • @tharushi-wu1ei
      @tharushi-wu1ei ปีที่แล้ว +1

      Eka lassanai❤️

  • @supeshalayashmi99
    @supeshalayashmi99 ปีที่แล้ว +43

    ක්‍රිකට් නම් පිස්සුවක් තමා 🏏❤️

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 ปีที่แล้ว +15

    අම්මෝ ඉත්තෑ උණ 🖤✨️😍

  • @niroshalakmali5031
    @niroshalakmali5031 ปีที่แล้ว +22

    Your so talented Lochi
    Thank you to make me laugh and I love you so much

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ปีที่แล้ว +8

    ඔයත් ලස්සනයි රගපැමත් ලස්සනයි.👍👍👍

  • @thiruniwijerathne6311
    @thiruniwijerathne6311 ปีที่แล้ว +37

    3:21 😂😂😂 cute

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +12

    ඩොක්ටර් : ආ කමක් නෑ...😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤

  • @user-yd6bq1pq6d
    @user-yd6bq1pq6d 6 หลายเดือนก่อน +2

    නියමයි😅

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +10

    මේවා දැක්කම පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙනවා 🤣🤩🤣🤩

  • @sahanthivanka6807
    @sahanthivanka6807 10 หลายเดือนก่อน +7

    ක්‍රිකට්නම් පිස්සුවක් තමා ඉතින් ජීවීතෙ තමා❤🏏

  • @kalmithdarshanarathnayaka255
    @kalmithdarshanarathnayaka255 ปีที่แล้ว +16

    මරු මරු......😘සෙට් එකම මරු.......🌼

  • @lofeyh123
    @lofeyh123 ปีที่แล้ว +22

    ඒකනම් පට්ට❤😁

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว +5

    පට්ට ලස්සනයි පට්ට😎😎😎❤️❤️❤️😎😎😎

  • @achalagimsara6888
    @achalagimsara6888 ปีที่แล้ว +3

    ane maru parana set eka mama asama set eka chethanath hitiya nam tamay supirima 😌❤️❤️❤️❤️❤️

  • @MadushaniHemakumari
    @MadushaniHemakumari ปีที่แล้ว +3

    ආසම බලු පැටියාගෙ ඇක්ෂන් එකට

  • @slactress6486
    @slactress6486 ปีที่แล้ว +4

    ඔයා නම් මාරම පිස්සුවක් ❤️😍

  • @gihanweerasekara3846
    @gihanweerasekara3846 ปีที่แล้ว +3

    Ur the best💙 love watching ur awesome,crazy videos that always bring smile to face🔥😊

  • @nimashasewwandi9340
    @nimashasewwandi9340 ปีที่แล้ว +26

    ඒ අසනිපෙන් කවදාවත් හොදවෙන එකක් නෙවේ ❤ මටත් ඒ ලෙඩෙ හොදටම වැඩි මේ දවස් වල

  • @renukadamayanthi3456
    @renukadamayanthi3456 ปีที่แล้ว +8

    ක්‍රිකට් කියන්නේ ඉතින් කොහොමත් පිස්සුවක්නේ♥️

  • @niroshalakmali5031
    @niroshalakmali5031 ปีที่แล้ว +10

    SUPER LOCHI SUPER!!

  • @shanthakumara806
    @shanthakumara806 ปีที่แล้ว +2

    👌 මරු

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +187

    පට්ට අක්කේ දැන් ලියන script නම් පට්ට 😂♥

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale aya

    • @EnglishWithSHAN
      @EnglishWithSHAN ปีที่แล้ว

      @@thilinaranasinghe3322 🤮

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 ปีที่แล้ว +25

    ඇයි ලෝචී ඔයා අර අහිංසක ක්‍රිශාන්තට දුන්නෙන් විද්දේ....😊😊

  • @matheeshapahandi6606
    @matheeshapahandi6606 ปีที่แล้ว +10

    ක්‍රිෂාන්ත තමයි ..හොදටම කලේ...🤣🤣🤣

  • @asankavirajinisanki6178
    @asankavirajinisanki6178 ปีที่แล้ว +7

    ඉත්තෑ උණ නම් අපිටත් තියෙනවා 🙈❤️🤭

  • @wasanasewwandi7644
    @wasanasewwandi7644 ปีที่แล้ว +1

    Ammoooo pissuwakma tamai.. patta hode.. adarei lochiyooo ❤

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +22

    මොන පිස්සුව හැදුනත් ඒ පිස්සුව ජීවිතේට හැදෙන් නෑ කියලා sure 😉😉😉
    අදත් video එක නියමයි ලෝචි 🤗❤️🤗

  • @justwatch-online5258
    @justwatch-online5258 ปีที่แล้ว +6

    ඒක නම් මරු.....❤️

  • @TravelingPisso
    @TravelingPisso ปีที่แล้ว +4

    නියමයි ලෝචියෝ 👍👍

  • @gimhanisankalpana-4286
    @gimhanisankalpana-4286 ปีที่แล้ว +2

    සුපිරි ලෝචි අක්කා ❤️

  • @nuwanchanaka5900
    @nuwanchanaka5900 ปีที่แล้ว +6

    අම්මෝ ලෝචි ඒක නම් පට්ට ❤❤❤😂😂😂 සුපිරි එන්ඩ් එක 😍

  • @buddikarashan163
    @buddikarashan163 ปีที่แล้ว +1

    Lochi Nam maru 😍😍😍😍

  • @teayyy__3414
    @teayyy__3414 ปีที่แล้ว +4

    You r a brand lochi... ❤ Good job sister...

  • @sarojiniperera1647
    @sarojiniperera1647 ปีที่แล้ว

    Wow niyamayi akki 👍 🤝😍❤️❤️😍❤️

  • @nilminijayarathne6177
    @nilminijayarathne6177 6 หลายเดือนก่อน +1

    ලෝචි අක්කට ජය 🎉🎉🎉❤

  • @ashifernando3688
    @ashifernando3688 ปีที่แล้ว +7

    හිනාව නවත්තගන්න බෑ 😁

  • @bluecaptraining9889
    @bluecaptraining9889 ปีที่แล้ว +6

    බල්ල සෝක්😍

  • @shashikalamadushani6855
    @shashikalamadushani6855 ปีที่แล้ว +2

    අම්මෝ පට්ට... ✌️

  • @chamithsamarajeewa
    @chamithsamarajeewa ปีที่แล้ว +4

    එඩිටින් නම් සුපිරි ලෝචී 😍❤️

  • @trhztube
    @trhztube ปีที่แล้ว +1

    පට්ට... 🤣🤣🤣

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 ปีที่แล้ว +2

    නමක් නැති මගේ ලෙඩේට නම හම්බුනා.. තෑම්ක්ස් 😂❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +1

    😀😀❤️👌 ලෝචි ❤️❤️❤️

  • @NilukaNiluka-or5ys
    @NilukaNiluka-or5ys ปีที่แล้ว

    Amma lochi හරි ම ලස්සනයි ❤💓🌸💛💓😘😍 හරි ම ලස්සනයි

  • @sasinkamadumali2583
    @sasinkamadumali2583 ปีที่แล้ว

    Niyamai lochi akkeeee.😍😍😍😍😍😍😍😍

  • @sewminigunasena5808
    @sewminigunasena5808 ปีที่แล้ว +2

    Mekt mru 🤣❤️😍

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +3

    බල්ලා තමා හොදටම කරේ....😂😂😂

  • @shanikawijesundara5072
    @shanikawijesundara5072 ปีที่แล้ว +1

    Ammoh maru eka..♥️♥️😘😘👌👌

  • @dnmdezoysa.2999
    @dnmdezoysa.2999 5 หลายเดือนก่อน

    Wowww.......😇😂so funny. Lochi nam brand ekakma thama

  • @Sk-kj1un
    @Sk-kj1un ปีที่แล้ว +3

    😂දැනටමත් බෝ වෙලා වගේ ඉත්තෑ උණ නම්😂🙌♥🥳මරු ලෝචි♥😻

  • @dinithidewmini8959
    @dinithidewmini8959 ปีที่แล้ว +2

    අම්මෝ ඉත්තැ උන 😹😹😹

  • @dushanmadhusanka1318
    @dushanmadhusanka1318 ปีที่แล้ว +1

    සුපිරි

  • @sandaruyt3154
    @sandaruyt3154 ปีที่แล้ว +10

    ගැම්මක් ලෝචියෝ 💥😇

  • @nisalimahavithanage5133
    @nisalimahavithanage5133 ปีที่แล้ว +2

    චැනල් එකෙ සබ්ලා මිලියන 40ක් ආවත් අම්මගෙ ඇදුම ඒ විදියම තමා 🤣❤

  • @hirunimalsha7850
    @hirunimalsha7850 ปีที่แล้ว +6

    ලොචි අක්කේ මේක නං නියමයි

  • @MINIDUMAX
    @MINIDUMAX ปีที่แล้ว +4

    Patta akki

  • @alexpriyadarshana5218
    @alexpriyadarshana5218 ปีที่แล้ว +5

    "මම නන්දි ගවයගෙ නන්ගි"😂😂😂😂

  • @chamodyarajapaksha7599
    @chamodyarajapaksha7599 ปีที่แล้ว +1

    ක්‍රිකට් පිස්සෝ 😁😁🤟🤩මරු ලෝචී 😘

  • @lihinidisara950
    @lihinidisara950 3 หลายเดือนก่อน

    ලෝචි කිව්වොත් නම් ඉතින් Superb ❤🎉 Congratulations

  • @pasiya8094
    @pasiya8094 ปีที่แล้ว +6

    නියමයි ලෝචි අක්කි ✌️😂

  • @asini618
    @asini618 ปีที่แล้ว +13

    😍❤️Lochi. මන් වගේ බෙහෙත් ගන්න යන්න කලින් අම්මට ලෙඩ කියලා යන අය ඉන්නවාද 😶😜නැත්නම් ඉතින් එතනට ගිහින් අම්මා කියන්නකෝ තමයි 🤣

  • @sihani_lyrics
    @sihani_lyrics ปีที่แล้ว +4

    සුපිරියක් 😁❤️

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +2

    නියමයි

  • @isharamadurangi5282
    @isharamadurangi5282 ปีที่แล้ว +2

    Ammoooo aka nam maruu lochiyooo.... 😂😂😂😂

  • @nilmininalika9729
    @nilmininalika9729 ปีที่แล้ว +1

    Lochi අක්කෙ ඔය නම් මරු ,😂

  • @2009SLMihi
    @2009SLMihi ปีที่แล้ว +3

    ගැම්මක් ලෝචියෝ ❤️😍

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +1

    එක මරු ❤️😍😁👌

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +3

    Ela ban Ela

  • @ArunaPriyadarshana-rf6ci
    @ArunaPriyadarshana-rf6ci 3 หลายเดือนก่อน +1

    අම්මා අදින්නෙ එකම ඇදුම ☺️☺️☺️❤❤

  • @shehanisawmya
    @shehanisawmya 4 หลายเดือนก่อน +1

    අාදරෙයි ලෝචි අක්කේ❤❤❤

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga ปีที่แล้ว

    බල්ල වැටෙන විදිය මරු

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 ปีที่แล้ว +1

    මරු...💪❤️

  • @minoliyasantha9988
    @minoliyasantha9988 ปีที่แล้ว +3

    Wow.... ඒක නම් මරු...🤣🤣