මාසිකව ලක්ශයට අදික ආදායමක් උපයන්න හැකි පොලොස් ටින් කර අපනයනය කරමු baby jackfruit | polos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • වීදුරු බෝතල් ජීවානුහරනය කරන ආකාරය
    පළමු ක්‍රමය ;
    පලමුවෙන් ඇසුුරුම්කරනයට යොදා ගන්නා බෝතල් සෝදා පිරිසිදු කර වියළා ගන්න, සෑමවිටම පිරිසිදු බෝතල් පමනක් පාවිච්චි කිරීමට මතක තබා ගන්න,අපිරිසිදු පළුදු වූ බෝතල් පාවිච්චියට ගැනීමෙන් සෑමවිටම වලකින්න.
    මුලින්ම භාජනයක් ගෙන එය අඩියට රෙදි කැබැල්ලක් දමන්න,එය බෝතල් එකට ගැටීම සහ බෝතල් රත්වන භාජනයේ අඩියේ ගැටීම නවතාලයි,
    පසුව සෝදා පිරිසිදු කර වියළා ගත් බෝතල් භාජයට දමා බෝතල් වැහෙන සේ ඇල්වතුර පුරවන්න,බෝතල් වසා ගන්නා මූඩි මෙන්ම බෝතල් ඇල්ලීමට යොදාගන්නා අඩුවද මෙසේ වතුරට දමාගන්න.
    ( බෝතල් ජීවානුහරණය කිරීමේදී බෝතල් ඇල්ලීමට වෙලෙදපොලේ ඒ සදහාම වෙන්වූ වෙනමම අඬු විශේෂ මිලදී ගැනීමට ඇත.)
    ඉන්පසු විනාඩි 15 ක් පමන හොඳින් තම්බා ගන්න, පසුව බෝතල් ඇල්ලීමට බාවිතා කරන අඩුව ඉවතට ගෙන බෝතල් තැම්බූ භාජනය අඩියට දැමූ රෙදිකඩ ඉවතට ගෙන දිගහැර දමා ගන්න,පසුව අඩුව ආදාරයෙන් තම්බා ගත් බෝතල් ප්‍රවේසමෙන් ඉවතට ගෙන දිගහැර දමා ගත් රෙදිකඩ මත මුනින් අතට හරවා හොදින් වියළෙන තුරු වේලා ගන්න. (මෙහිදී තම්බාගත් බෝතල් අතින් නොඅල්ලා ඇල්ලීමට අඩුවක් බාවිතා කරනු ලබන්නේ අතෙහි ඇති බැක්ටීරියා නැවත බෝතල් වල තැවරීම වැලැක්වීම සඳහායි,එම නිසා බෝතල් තම්බාගත් පසු බෝතලයේ කට අවටවත් මූඩිවත් අතින් ඇල්ලීමෙන් වළකින්න)
    ඔබට තම්බාගත් බෝතල් ඉක්මනින් වියළා ගැනීමට අත්‍යාවශ්‍ය නම් බෝතල් තම්බා ගැනීම පටන් ගන්නා අවස්තාවේදීම ඔබගේ අවන් එකක් ඇත්නම් එයද 180° පමන උෂ්ණත්වයක් යටතේ විනාඩි 10ක් පෙර උනුසුම් වීමට දමන්න,විනාඩි 10කින් අවන් එක රත් වූ පසු ස්වීචය ගලවා තම්බාගත් බෝතල් රත්වූ අවන් එක ඇතුලත මුනින් නමා දොර වසා වෙලා ගන්න,බෝතල් වහන මූඩිද මෙලෙසම වේලා ගන්න
    මෙසේ හොඳින් වියළාගත් බෝතල් වලට සාඳාගන්නා ලද ආහාර වර්ග රස්නෙ පිටින්ම පුරවා ගන්න,ආහාර වර්ග පිරවීමේදී බෝතලේ කට මට්ටමේ සිට අඟල් 1/2 වත් ඉඩතබා ඇසුුරුම් කිරීමට මතක තබා ගන්න,
    මෙසේ රස්නෙ පිටින්ම ආහාර පුරවාගත් පසු බෝතලයේ කට අවට ආහාර තැවරී ඇත්නම් උණුවතුරෙන් පොගවා මිරිකා ගත් පිරිසිදු රෙදි කැබැල්ලක් හෝ ටිෂූ කඩදාසියක් ආදාරයෙන් බොතලයේ කටවටා හොදින් පිස පිරිසිදු කර ගන්න ,( වතුර හොදින් මිරිකා දමා පිසදමා ගැනීමට සිහිතබා ගන්න,ඇතුලට ජල අංශු එක් වුවහොත් ආහාර පුස් බැදීමට ඉඩකඩ ඇත )
    පසුව මූඩිය හොදින් තද කර වසා ඇතුලත ඇති වායු බුබුළු ඉවත් වීමට බෝතලය මුනින් හරවා පැයක් පමන තබා ගන්න,
    පැයකට පසු බෝතලය නැවත කෙලින් හරවා අදුරු ස්ථානයක අවම වශයෙන් පැය 24 ක් වත් සීල් වීම සදහා ගබඩා කර තබන්න,බෝතලය අරින විට “පොප්”ශබ්දයක් ඒ නම් බෝතලය හොදින් සීල් වී ඇත.
    දෙවන ක්‍රමය ;
    මීලගට අප කතා කිරීමට යන්නේ දෙවන ජීවානුහරණය ක්‍රමය පිලිබදවයි,මෙහෙදී අප සිදු කරන්න යන්නේ නිවුන ආහාර ඇසුරුම්කරනයයි, මෙහිදීත් පලමු ක්‍රමයේ මෙන්ම මුලින්ම බෝතල් සෝදා වෙලා ගත් යුතුයි,පසුව එසේ පිරිසිදු කර වෙලාගත් බෝතල් ජීවානුහරණය කර වෙලාගත යුතුයි, පසුව මෙසේ වේලාගත් බෝතල් වලට අප මෙම ක්‍රමයේදී අසුරා ගනු ලබන්නේ නිවුන ආහාරයි, කලින් සාදා ආහාර නිවුන පසු මෙසේ ජීවානුහරණය කර වේලාගත් බෝතල් වල කට මට්ටමේ සිට අඟල් 1/2 වත් ඉඩතබා නිවුන ආහාර පුරවා ගන්න, බෝතලය කට අවට තැවරී ඇති ආහාර පෙර පරිදිම පිස පිරිසිදු කර ගන්න,
    පසුව භාජනයක් අඩියට රෙදිකඩක් දමා ආහාර පුරවාගත් බෝතල් භාජනය ඇතුලෙන් තබා බෝතලයේ හිස මට්ටමේ සිට බොතලේ උසින් බාගෙක පමන ප්‍රමාණයට වතුර පුරවා ගන්න,
    මෙසේ වතුර පුරවා බෝතලයේ මූඩිය හිර නොකර(බෝතලය උඩින් හිර නොකර මූඩිය තබා යන්තමින් තබා)
    අඩු ගින්දරේ විනාඩි 15ක් පමන තම්බා ගන්න,
    පසුව මූඩිය හොදින් තද කර වසා තවත් විනාඩි 15 පමන තම්බා ගන්න,
    නිසි ආකාරව බෝතලය සීල් වීමේදී මෙම ක්‍රමයේදී බෝතලයේ මූඩිය මැද්දෙන් ඉස්සී පිම්බී තියෙයි,පසුව ලිපෙන් බා බෝතල් ඉවත් කර අදුරු ස්ථානයක් පැය 24 වත් තබන්න,එවිය ඇතුලත සිරව ඇති වාතය ඉවත් වෙමින් හඩක් නගමින් බෝතලයේ මූඩිය යතා තත්වයට පත්වේ.
    වැදගත් කරුනු :-
    බෝතල් තෝරා ගැනීමේදී කිසිම විටක පළුදුවූ බෝතල තෝරා ගැනීමෙන් වලකින්න, (බෝතල් තැම්බීමේදී බිදීයා හැක,බෝතල් උදුන තුල වේලන්නේ නම් ඒ අවස්ථාවේදී බිදී යා හැක.)
    තෝරා ගන්නා බෝතල් වල මූඩි හොදින් සීල් විය යුතුයි,බෝතල් මූඩි වල යට පැත්තේ රබර් ගම් එකක් වැනි පටියක් පිහිටා ඇත,මෙම ගම් එක නිසි ආකාරව පිහිටා නැත්නම්,පළුදු වී ඇත්නම් බෝතලය නිසි ආකාරව සීල් වීමක් සිදු නොවේ.
    බෝතල් වල මූඩි පළුදු වී නොතිබිය යුතුයි, ඔබ තෝරා ගන්නා බෝතල් පල මූඩි මලකඩ කා සීරී නොතිබිය යුතුයි,මෙසේ වී තිබේ නම් ඔබ ඇසුුරුම් කරන ආහාර වර්ගය අනුව එහි ඇසිඩ්,විනාකිරි වැනි ද්‍රව්‍ය අඩංගු වේ නම් මලකඩ සමග ප්‍රතික්‍රියා කර විෂක් බවට පරිවර්තන විය හැක.
    ⬇️ අපගේ වීඩීයෝ මාලාව පිලිවලට නරබන්න.
    • How to make incense st...
    • මල් පෝච්චි අච්චුවක් ගෙ...
    • Lets start faction hou...
    • Anthurium cultivation/...
    • job finder,එක කෝල් එකක...
    • කොරියාවේ කොල්ලෙක් tool...
    • Business with maliban ...
    . • ඒජන්සියක් කර මාසේට ලක්...
    • how earn money at home...
    • මිරිස් කුඩු ,කුලු බඩු ...
    Bringing you the bunch of business you were looking for. Watch our videos and choose the best one. Problems, If you want more information about the business you want to comment every day, .Online business swayan rakiya online money home business business idea brings. Share and give a soup. Let's subscribe and click on the bell.
    Subscribe කරන්න bell button එක on කරන්න දිනපතා වටිනා වීඩියෝ ඔබ ලගටම ගෙන්වා ගැනීමට
    / %e0%b6%b6%e0. .
    #rent_ව්යාපාරිකඅදහස_jobs_ස්වයංරැකියා_2020_business_sinhal_studies_analyst_plane_sinhala_in_sri_lanka_business_advice_sweets_online_money_businessideassinhala_Jobs_Topjobs_side_business_srlanka_sinhala_parttime_jobs_srlanka_at_home_parttimejob_home_youtube_sinhala_youtube_live_for_business_small_business_ideas_How_earn_money_Passive_BUSINESSLOKAYA_ආයෝජන

ความคิดเห็น • 99

  • @dinukachandani2511
    @dinukachandani2511 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් පින්සිද්ද වෙනවා . ලංකාවේ මෙවැනි දෙ තිබුණත් මිනිසුන් හිතන්නෙ නැහැනේ . ඇත්තටම ගොඩක් වටිනවා මෙවැනි අදහස් .. බොහොම ස්තූතියි,,

  • @fhxxhxxhhxxbxxbhxxhx7541
    @fhxxhxxhhxxbxxbhxxhx7541 4 ปีที่แล้ว +3

    මේක hadala දෙන්න පුළුවන් නමි දෙන්න තැනක් කියන්න ස්තුතියි

  • @gihandinesh9878
    @gihandinesh9878 ปีที่แล้ว

    Sir mata kiyanna komada mewa apanayanaya karanne kiyala

  • @ChathuranganiSenavirathn-px2rt
    @ChathuranganiSenavirathn-px2rt 7 หลายเดือนก่อน

    Thank you sir

  • @gsjaoaysisoopaa223
    @gsjaoaysisoopaa223 3 ปีที่แล้ว +7

    අපිට එ අායතනයක නොමිබරයක් දෙනවද

  • @PrasadDasanayaka-tt5iw
    @PrasadDasanayaka-tt5iw 9 หลายเดือนก่อน

    Hadana kramaya amu drawya praman niwaradiwa pahadiliwa video krl dannkoo😊

  • @gayandeshapriya1739
    @gayandeshapriya1739 4 ปีที่แล้ว +2

    Niyamai.kohomada apanayana thathwayata karanne kohomada kiyala video ekak karanna.

    • @susanthapriyadarshani6944
      @susanthapriyadarshani6944 3 ปีที่แล้ว

      මමත් හදල තියෙන්නෙ දෙන තැන්නෑනෙ

  • @HarshaniAnuradaha-oe9fn
    @HarshaniAnuradaha-oe9fn หลายเดือนก่อน

    mata ona p
    Abula hadala pek karana widiya

  • @siyathahome8856
    @siyathahome8856 3 ปีที่แล้ว +2

    Excellent. මේවා තමයි උඩට ගන්න ඕන. ලංකාව තරම් ගුණදායක කෘෂිකර්මාන්තයයක් තියෙන රටක් තවත් නෑ. කෘෂිකර්මාන්තය හා තාක්ෂණය එකතු උනා කියන්නෙ රටේ දියුණුව නවත්වන්න කාටවත් බෑ. ඔබේ පැහැදිලි කිරීමෙන් මට දැනුණ දේ තමයි අපි නිධානයක් උඩ වාඩි වෙලා පිටරටින් හිඟා කනවා කියන එක. තව තවත් මෙවැනි ප්‍රයෝජනවත් වීඩියෝ අරන් එන්න. ඔන්න සබ් කළා.

  • @karunarathanaguruwaththa6149
    @karunarathanaguruwaththa6149 9 วันที่ผ่านมา

    සීල් කරන මැෂින් කොහෙන්ද?ගන්නේ.

  • @surangaprasad2478
    @surangaprasad2478 2 ปีที่แล้ว +4

    පොලොස් විතරක් නෙමෙයි බං ගිනිසිරියා කොලත් අපනයනය කරන්න පුලුවන් .හැබැයි යූටියුබ් කාරයෝ කියන තරම් ලේසි නෑ විකුනගන්න මිනිහෙක් හොයාගන්න එක. පුලුවන් නම් එහෙම දේවල් කරන උන්ගේ නිශ්පාදනයන් මිලදිගන්න කැමති එකෙක් ගැන සහ ඌව සම්බන්ධ කරගන්න පුලුවන් හැටියක් කියලා දීපල්ලා.ඊටපස්සේ පොලොස් විකුනලා ගොඩයන්න පුලුවන් .නිකම් බොරු කයිවාරු .

  • @indranijayakodi
    @indranijayakodi ปีที่แล้ว

    Ane puluwannam alevi karana ayathanayaka no. Awannako plees

  • @gihandinesh9878
    @gihandinesh9878 ปีที่แล้ว

    Vijalanaya karanna ona nedda

  • @samanthianuruddika4637
    @samanthianuruddika4637 2 ปีที่แล้ว

    තැන්ක් යු වටිනා වීඩියෝ එකක්

  • @EnjoyWithGima
    @EnjoyWithGima 11 หลายเดือนก่อน

    Polos blanch kirim awasya nadda

  • @senarathbandara5147
    @senarathbandara5147 3 ปีที่แล้ว

    api kohomada weladapolata denne.kauda ganne please kiyannako

  • @dileepasandun3443
    @dileepasandun3443 3 ปีที่แล้ว +1

    Aneyako hamathanakama polos thiyanakoata kauda polos ganne ubata pissuda mole hodanadda

    • @BUSINESSLOKAYA
      @BUSINESSLOKAYA  3 ปีที่แล้ว +1

      හැමතැනම එළවළු විකුනන්නේ එතකොට ඔබතුමා කන්නේ තණකොළද සහෝදරයා. කරන කෙනෙක් වෙනුවෙන් දැම්මේ ඒ නිසා නැට්ට උස්සන් දුවන්න එපා ගද ගසනවා.

  • @kamanirajakaruna6695
    @kamanirajakaruna6695 3 ปีที่แล้ว

    Please mata udaw karanna kawruth na udaw karanawada

  • @amitheranga6481
    @amitheranga6481 2 ปีที่แล้ว

    sitric acid kohnda gnna tynne

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 4 ปีที่แล้ว

    Thank you so much for a valuable video Congratulations go ahead

  • @virindubana2072
    @virindubana2072 3 ปีที่แล้ว

    mama matala matata sambanda wenna puluwan ayathanayak kiyanna

  • @inokawasanthe602
    @inokawasanthe602 3 ปีที่แล้ว

    Matat polos cary eka hadala welada polata yana wediha kiyala denna

  • @shiraniperera9705
    @shiraniperera9705 2 ปีที่แล้ว

    Thank you sir hodata kiyala dunna

  • @hemalariyarathna8891
    @hemalariyarathna8891 2 ปีที่แล้ว

    Thank you 💞

  • @naradapushpakumara5473
    @naradapushpakumara5473 2 ปีที่แล้ว

    Mama kamati karanna kohomada karanne oyala help ekak denawada karanna

  • @amilaruwan5339
    @amilaruwan5339 3 ปีที่แล้ว

    මමත් කැමතියි,බොල් ගත්ත තැනක් හා සීල් කරන මැෂින් තියෙන තැනක් කියන්න පුලුවන්ද?

  • @chandraniperera3716
    @chandraniperera3716 4 ปีที่แล้ว +2

    සීලර් කරන උපකරණ කොහෙද තියෙන්නෙ අනේ තියෙන තැනක් දන්නවනම් දන්වන්න

  • @udayanthikodithuwakku3601
    @udayanthikodithuwakku3601 4 ปีที่แล้ว

    Sil karana mashin ganne kohenda kiyana

  • @devikachandrani6408
    @devikachandrani6408 2 ปีที่แล้ว

    Marath asi we lada polasoyadenna

  • @dilugamage395
    @dilugamage395 4 ปีที่แล้ว

    Mewa denna puluwan than gana danuwat kirimak karanna puluwanda

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 2 ปีที่แล้ว

    Thank u

  • @nishanihapuarachchi4322
    @nishanihapuarachchi4322 3 ปีที่แล้ว +1

    මමත් හරියට හිතුව දෙයක්. පොලොස් ඇඹුල හදා මුලින්ම ලංකාවෙ අලවි කරන්න බැරිද? පසුව අපනයනය කරන්න හදන්න පුලුවන්. මට මේකට උදවු කරන්නකො . ඔයාලගෙ numbers එක දෙන්නකො

  • @kumarigeethani9694
    @kumarigeethani9694 3 ปีที่แล้ว

    නියමයි

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 2 ปีที่แล้ว

    Katada mewa denna

  • @senakapradeep8067
    @senakapradeep8067 3 ปีที่แล้ว

    Kohomada apanayana karanne

  • @janithchinthaka139
    @janithchinthaka139 ปีที่แล้ว

    සීල් කරන මැෂින් කොහෙද තියෙන්නේ ගන්න

  • @vipking3733
    @vipking3733 3 ปีที่แล้ว

    එහෙම කල් තියගන්න රසායනික බෙහෙත් දානවද

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 2 ปีที่แล้ว +1

    සීල් කරන මැශින් ගන්නෙ කොහෙන්ද සර්

  • @wasanthichathurani6484
    @wasanthichathurani6484 3 ปีที่แล้ว

    denna puluwan ayathana monawada kiyala kiyanna puluwanda .bubusarani

    • @BUSINESSLOKAYA
      @BUSINESSLOKAYA  3 ปีที่แล้ว

      සම්බන්ද වෙන්න

  • @ManelManel-zd1xv
    @ManelManel-zd1xv 3 ปีที่แล้ว

    Alavi karanna puluvan than kiyanawada

  • @ChandraChandra-xy1ve
    @ChandraChandra-xy1ve 3 ปีที่แล้ว

    Kalin puhunuwk danawada mawa ganna than thiyanawada

  • @nimanthaneshan6656
    @nimanthaneshan6656 3 ปีที่แล้ว +1

    අලවි කරගැනිම තමා ප්‍රරස්නේ?

  • @gimhani6211
    @gimhani6211 2 ปีที่แล้ว

    ටින්කරන මැසින් ගන්න තැනක් කියන්නකෝ

  • @inokasandamali7137
    @inokasandamali7137 2 ปีที่แล้ว

    Apith kemathi me wedeta.kohomada sambandawenne.thorathuru labaganne.

  • @dammipriyanthi1328
    @dammipriyanthi1328 2 ปีที่แล้ว

    Company eke no ewnna please

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 ปีที่แล้ว

    පොලොස් තම්බල වේලල පොලිතීන් බැග්වල අසුරලවෙලදපලට යැවීම ගැනත් වීඩියෝවක් ගේන්න. මමදැනටම කොස් විජලන යන්තර මගින් වේලලා තියෙනවා තවම වෙලද පලට දැම්මෙ නැහැ.

  • @sachababa3192
    @sachababa3192 4 ปีที่แล้ว

    Ai affa kos madulut tin කරන්න බැරිද kos atat tin karanna පුළුවන්ද

    • @jayalathjaya2021
      @jayalathjaya2021 3 ปีที่แล้ว

      Me mc hariyata visthare kiyanna berinan vidio dannethuwa inna mokada mesin ehema ganne kohenda kiyala danneth na viyapara karannalu kiyande hariyata kiyanna ok

    • @BUSINESSLOKAYA
      @BUSINESSLOKAYA  3 ปีที่แล้ว +1

      අපි දෙන්නේ අයිඩියා කැමැතිනම් නරබන්න මහත්මයා මොකද මම ඔබට මෙය නරබන්න කිව්වේ නෑ.ඔබට වඩා විශාල පිරිසක් අප සමග මනුස්සකමින් අත්වැල්බැදගෙන ඉන්නවා මිත්‍රයා .අන්න ඒ මනුස්සයන්ට අපේ වචනයත් ශක්තියක් වෙලා තීනවා.ගොඩක් මිනිසුන් හොරාට ව්‍යාපාර ආරම්භ කර ලාභයක් උපයා තවත් මිනිසුන්ට එපා කරවන අවස්තාවක අපිට පුලුවන් විදියට වචනෙකින් හෝ ව්‍යාපාර අවස්තාවක් පෙන්වාදීම තමයි අප කරන්නේ

    • @PramalFeast
      @PramalFeast 3 ปีที่แล้ว

      @බිස්නස් ලෝකය-BUSINESS LOKAYA @බිස්නස් ලෝකය-BUSINESS LOKAYA me oya ehama kiyanna epa oya vistarayak kiyanavanam katath wedagath venna tamai karanna oni. Anika me video eka comment ki denak dala thiyeda oya hariyata manussakamin uthtara dila thiyeda. Loku kame ova karanna beha. Oyath samaja sevayak nevaine yaluva. Salli hoyannani youtube karanne. Ehama eka loku tok epa danne nethi aya getaluvak ehuvama manusika wenna . Yavidihata unama ona kena oyage video eka download karala balai oyata veiws,subcraibe labennath na. Deyak karanava nam hariyata karanna me comment tika dala oyage chanal eka mehama ekak kivoth mokada wenne math asawen video eka beluva subcraibe kala eth mage getaluva ahanna comment box ekata avama duka hituna. Mama oyava unsubscraibe karanava.

  • @ridmisudarshika3743
    @ridmisudarshika3743 4 ปีที่แล้ว

    Mewa denna puluwan tenak kiyanawada

  • @chamindakumara2752
    @chamindakumara2752 3 ปีที่แล้ว

    Good..

  • @wasanthinirupika781
    @wasanthinirupika781 4 ปีที่แล้ว

    Obage t n danavada

  • @irandishanika9394
    @irandishanika9394 3 ปีที่แล้ว

    මම..මතර...ට්න්..ගන්න...කොහන්ද

  • @piyanganilanka2910
    @piyanganilanka2910 2 ปีที่แล้ว

    Mama mamak karan amata udau kara naati

  • @shiraniekanayake9329
    @shiraniekanayake9329 4 ปีที่แล้ว +1

    Kohomada apanayana karanne kiyanna. Visthara denna. Polos maluwa gana kiyala danna. Aniwaryen may wade karanawa. Apanayana visthara denna

  • @somalathaudawaththa9102
    @somalathaudawaththa9102 3 ปีที่แล้ว

    I want to buy a sealer

  • @sudeshshalenda4139
    @sudeshshalenda4139 2 ปีที่แล้ว

    matath e no eka danna puluwanda

  • @anuragunarahtne5782
    @anuragunarahtne5782 3 ปีที่แล้ว

    මම මහනුවර මට මේ සදහා සම්බන්ධ වේන්න අයතනයක් ගැන කියන්න

  • @mkuwait4947
    @mkuwait4947 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @creativecrafts861
    @creativecrafts861 4 ปีที่แล้ว +2

    ටින්කරන මැසින් ගැන විස්තර කියන්නකො

  • @sanjeewanisanjee3942
    @sanjeewanisanjee3942 3 ปีที่แล้ว

    Me බිස්නස් eka gana tawath තොරතුරු dana ganna phn no ekak denn sir

  • @btsarmyboy750
    @btsarmyboy750 3 ปีที่แล้ว +1

    පොලොස් ඇඹුල බෝතල් කර විකුණන ක්‍රමය කියලා දෙන්න

    • @inokawasanthe602
      @inokawasanthe602 3 ปีที่แล้ว

      Matat meka kiyala denna

    • @BUSINESSLOKAYA
      @BUSINESSLOKAYA  3 ปีที่แล้ว

      ඒ කියන්නේ තේරුන් නැද්ද?

  • @citycity2854
    @citycity2854 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @Inventions798
    @Inventions798 ปีที่แล้ว

    පොලොස් කරිය බෝතල් කරනහැටි නෑනේ

  • @nipunikasewwandi8114
    @nipunikasewwandi8114 3 ปีที่แล้ว

    khmd joine wanne oni

  • @MalishaSatsara-lr2uc
    @MalishaSatsara-lr2uc ปีที่แล้ว

    T

  • @niroshkumari5477
    @niroshkumari5477 4 ปีที่แล้ว

    apita mawa danna tanak kiynna

  • @MaalindaSampath
    @MaalindaSampath 7 หลายเดือนก่อน

    අයියේ මට ඔයාගෙ නමිබර් එක දෙන්න කො

  • @malanipieris5904
    @malanipieris5904 3 ปีที่แล้ว

    ඔබව සම්බන්ද කර ගන්නෙ කොහමද පෝන් නම්බර් එකක් දාන්න කරුනාකර

    • @nandasiri3418
      @nandasiri3418 2 ปีที่แล้ว

      බොතල් සිල් කරන. මැෂින්. ගන්න. විදිය. කියනන

  • @travelwithgune9947
    @travelwithgune9947 3 ปีที่แล้ว

    Katha karanna number ekak thiyenawada

  • @අපනයනයකරමු
    @අපනයනයකරමු 3 ปีที่แล้ว +2

    අපනයනය සඳහා අපට අවශ්‍ය කුළුබඩු වර්ග තොග වශයෙන් සොයා සැපයිය හැකි අය ඉක්මනින් අවශ්‍යයයි .හොදම මිලකට ගන්නවා .full cash.🙏

  • @WhamalVh
    @WhamalVh 9 หลายเดือนก่อน

    Oyage pon nambare meseg danna

  • @inokawasanthe602
    @inokawasanthe602 3 ปีที่แล้ว

    Kata karanna number ekak danna.

  • @samanthakumara2439
    @samanthakumara2439 3 ปีที่แล้ว

    Obathumage number eka denna

  • @uddariuddari7621
    @uddariuddari7621 3 ปีที่แล้ว

    කො ය්කො ඉවර්වෙන්කම් බැලුවත් නබරෙ

    • @BUSINESSLOKAYA
      @BUSINESSLOKAYA  3 ปีที่แล้ว

      මොන නම්බරය ද

  • @priyanthasilva8440
    @priyanthasilva8440 3 ปีที่แล้ว

    මහත්තයා ස්තුතියි ඔබට පින්....මම කැමති මේ ව්‍යාපාරයට හා ඔබේ උපදෙස් වලට මට පොලොස් අලෙවිකර ගැනීමට ස්තාන් කීපයක් සොයා දෙන්න ..අනිවාරුඑන් කරනවා මට ලොරියක් තියනවා....ලොකු උද්ව්වක් 0779400801 ප්‍රියන්ත

  • @kokobradley2296
    @kokobradley2296 2 ปีที่แล้ว

    What is you email ply

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +1

    👍👍👍👍

    • @chandrasiriperera630
      @chandrasiriperera630 2 ปีที่แล้ว +1

      මට දැනගන්න ඕන මෙක්‍රමයට විජලනය කරන්න ඹිනනැද්ද කියල

  • @channadouglas3968
    @channadouglas3968 7 หลายเดือนก่อน