ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මෙම සුනාමි වයසනය ඇති නොවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
කිසිදු කරදරයක් නොවේවා ♥🥺සතා සිවුපා සුවපත් වේවා සියලු දෙනා ආරක්ෂා වේවා ❤
ආදර දෙ වි පියාණනි ඔබ වහන්සේ ගේ සමාව හා කරුණා බර නෙත් අප වෙත යොමු කර මින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී නාම යෙන් අප සියලු දෙනා රැක ගත මැන ව. Shudathma බල මහිමයෙන් සියලු විපත් නැති වේවා..ගෞරවය වේවා මහිමය වේවා ආමෙන් ජේසු
තෙරුවන් බලයෙන් පන අැති ජීවියන් සියල්ලන්ම අාරක්ෂා කර දෙන්න 🙏 බුදු ගුණ සත්‍යයි...
🙏🙏🙏
☸️🙏
බුද්ධ ratnaue peheten darma ratnaue peheten සියලුම දෙනාටම ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ඔබ සැමදෙනෙකුටම නිදුක් නිරෝගී සුවය ලැබේවා
ලෝකයේ කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා බුදු සරණයි දිවි පිහිට
මේ ලෝකයේ වෙසෙන වාසී සියලු දෙනාටම දුක් පීඩා නැත්තොත් වෙත්වා සැමදා සතුටින් ඉදිත්වා අප බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන් ලෝක වෙසෙන වාසි සියලු දෙනා සුවපත් වෙත්වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මිනිසුන් යහපත් දෙ විතරක්ම කෙරුවොත් එන බාදක වලට කරදරයකින් තොරව මුහුණ දෙන්න පුළුවන් වේයයි තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණ විතරමයි මිනිසාට ඇත්තේ තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
මේ ලෝකයේ පවතින සියලු දේ අනිච්චයි;දුක්ඛයි;විපරිණාමයි:එය ලෝක ධර්මතාවයම වේ.🙏🙏
Me loke tyena hamadema wishmayajanakai alankarai, e widihata hothanna purudu unanam santhosen marenna puluwan
@@gamerxvc3055 oya ehema hitanna api bufun kiuwa widiuta hiyannm
@@rumeshmadushan8085 oyata sure da budun kwwa demai oka kiyala. Minissunta paniwidayak wenas nowi awuruddak tyaganna ba. Anith eka thamai me wishwaye tyena hamadema kawada hari winasha wenawa thamai habai oka hitha hitha duka ganai paka ganai hitha hitha pasu thawenne nathuwa labuna jeewithe sathutin jeewathwenna ethakota wate inna minissuth sathutin
@@gamerxvc3055 හරි තෙරැවන් සරනයි
@@rumeshmadushan8085 🫠
සියලු සත්වයෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා කිසිම රටකට කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏🙏
අපේ.මේ.පුංචිට.කිසිම.කරදයක.වෙනඩ.එපා.හතුරකටවත්
ලෝකයේ වෙසෙන සියලුම දෙනාටත් සතා සීපාවාටත් කිසිදු කරදරයක් නොම වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Esema wewa
Mihithalayata karadara nokaranna, ethakota mihithalen karadaryk wenne na 100%
V n=vvvvvv=vvvvvvvbgvvvvvvvvvv=vvv=vvgvvvnvvnvvvvvvvvvvvvvvvvvvvvvvv=v
සියලු සත්වයො සුවපත් වෙවා..ආරක්ශා වෙවා
බුදු ගුන සත්ත්‍යයී. එ සත්ත්‍යානූ බලයේන් සියලුම දෙනා රැක දේත්වා ..🙏🙏🙏
මෙත්තා . කරුනා .. මුදිතා .උපේකා . ලෝකයේ වෙසෙන්නාවූ සියලූම මිනිස් හදවත් තුල පිපිදේවා . එපින් බලෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා👏 .තෙරුවන්සරනයි 🙏
මුලුලොව වෙසෙන සියලු මනුෂයින් හා සියලු සත්වයින්හට කිසිදු විපතක් සිදුනොවේවා!!!විශ්වයේ බලමහිමයෙන් මෙවන්ස්වභාවික විපත් වලින් මුලුලොවටම ආරක්ෂාව සලසාදුන්නාටවිශ්වයට ස්තූති වේවා 🙏 විශ්වයට ස්තූති වේවා 🙏විශ්වයට ස්තූතිවේවා 🙏
සියලුම සත්වයො නිදුක්වේවා නිරොගි වේවා සුවපත් වේවා විශ්වයේ ආශිර්වාදයෙන් සියලුම දෙනා ආරක්ශා වේවා 🙏🙏🙏🙏🙏🙏
වැඩසටහන ට වැඩි වටිනාකමක් ලබාගන්ඩ දිනය සඳහන් කරන්ඩ.... උදාහරණ වර්ෂය මාසය අද දිනය.. ස්තුතියි
අපි දැන් සිටින්නේ ලොකයේ අවසාන කාලයේ ඒක බයියනලේ තියනවා ජෙසු පිහිටයි
තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා දිවැසින් දිවස් හෙලා මුලු ලෝකයම ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏🙏
ස්වභාවධර්මයට එරෙහි වන්නා ස්වභාධර්මය විසින්ම විනාශ කරයි අනිත්‍යයි දුක්ඛයි.. අනාත්ම යි...
සියලු sathwayo නිදුක් නිරෝගී වේවා කිසිම කෙනෙකුට අනතුරk eathi noweawa budusaranai
ලෝකවාසී සියළුම දෙනාට දෙවියන් වහන්සේගේ කරුණාවෙන් විපතක් සිදු නොවේවා මේ අවසාන කාලයයි අප ඔබ මේ කාලය යමින් සිටින්නේ දෙවිදුන්ගේ නෑවත පැමිණිමි ලගාවෙමින් යන්නේ 🙏🙏
දැන් තියෙන්නෙ ස්වභාව දර්මයේ අවස්තාවයි අපිට දුන්නු කාලය ඉවරයි ...
හැමදෙම සොබාදහමට යටයි 🌻
සියලු මිනිස්සු මිහිපිට දෙවිවරුන් ආරක්ෂා කරන්න බුදු ගුන බලයෙන් යහපතක් වෙිවා
හරක්,කුකුල්ලු ,ඌරො.....මිනිස්සුන්ට බිලිවේවා ....😩😩
දූෂිත මිනිසුන් කිසිවිටෙක දෙවියන්හෝ බුදුන් රකින්නේනැත .
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මෙම සුනාමි ව්‍යසනය ඇති නොවෙවා!!!🙏🙏🙏සාදු සාදු සාදු!!!🙏🥺
🙏🙏🙏බුදු ගුණ සත්‍යෙයෙන් රට වාසි, ලෝවැසි, සියළුම සත්වයින් සියලු දෙනා රැක දෙන සේක්‌වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහසේ සිටියද පොලොවේ සිටියද පර්වත කුහරයක සැගවූවද මහා සාගරයේ මැද සිටියද කිසි සේත්ම කර්ම විපාකයෙන් හා මරණයෙන් මිදීමට නොහැකිය.
🙏
න අන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතී සෝ ජගතිප්ප දේසෝ යත්තට්ඨිතෝ මුච්චෙය්ය පාප කම්මා 🎉🎉🎉🎉
අනන්ත වූ බූදූ ගූන බලයෙන් මෙලොවෙහි වෙසෙන සියලූම සත්වයෝ නිදූක් වෙත්වා🙏 නිරෝගී වෙත්වා🙏 සූවපත් වෙත්වා 🙏දූකින් මිදෙත්වා ⛈️🔥🌦️🌪️🌧️🌩️හදිසි අනතරූ වලින් ආරක්ෂා වේවා🙏 සියලූම දනන්හට තූනූරූවනේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏
බුදු ගුන බලයෙන් කිසිවෙකුටත් කරදරයක් නොවේවාාාාාාා.......🙏🙏🙏🙏🙏🙏🙏
ලෝකයෙහි අධර්මය බලවත් වූ කල්හි බිහිසුණු සුණාමි පමණක් නොව වෙනත් බිහිසුණු ව්‍යසනයන් සිදුවෙති.
WW3 is near too.
@@EshanTharuka-gt9tg me kiyanne adharmaya bali wu wita soba dahama kupitha wana bawa
Darme adarme adala na loke kohomath kalen kaleta swabhawika apadawal athi wenawa. dharmaya tyenne apadawal nathi welawata wagema wechcha welawatath jeewathwena akaraya igena Ganna.
අපේ රටට දළදා හිමි සරණයි
අපේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකයටම සෙතක් වෙන්න කියලා පතන්න❤
Ape rata vitharak ithuru unaama ethida. එහෙම උනොත් එදාට ඉතිරි වන මිනිසුන්ට දැනේවි එහෙම ඉන්න පුලුවන්ද කියන දේ.මිනිසුන්ට ජීවත් වෙන්න සමස්ත ලෝ තලයම අවශ්‍යයි. එඩ්වින් ඕලඩ්‍රින් තනියම හඳ වටේ යනවිට ඇතිවුණ කාලකන්නි පාළුව කොහොමද කියලා ඔහු වරක් කියලා තිබුණා.ඉතින් හිතන්න අපි විතරක් නොවේ, අපි දන්න නොදන්න මේ ලෝකේ හැමෝම ජීවත් විය යුතුයි කියල 😊
අනන්ත බුදු ගුණ බලෙන් sunamiyak onmawewa
මෙවැනි විපතක් සිදු නොවේවා😢
ඔය සුනාමි එන එක හොඳයි පව්කාරිය සියළුම දෙනා හේදිලා ගිහිල්ලා ලස්සන ලෝකයක් බිහිවේවා නමෝ බුද්ධාය
ඔ බ පව් කාරයෙකු වගඔය පැතුමෙන් පේනව !!!
ස්වාභාවධර්මය විසින් මිනිසාට දඩුවම් දෙමින් පවති ❤
Hari
බන කියන්නේතුව හිටපං
@@akeshrangana8261 බන නෙවයි බං කිව්වේ. මිනිස්සු මේ පෘථිවියට කරන විනාශෙට ස්වාභාවදහම දඩුවම් දෙනවා කියලා
@@akeshrangana8261 බ ණ කියන්නා සසර චක්කරේ ව වි ද සැ පවිඳිනව !!!ඊ ටහ ර ස් ව න් නා ටසසර ච ක් ක රේඅ ඳ ගො ළු බි හි රි දු ප් ප ත් ක ටු කදු ක්හ තු ර න් ග හ ණ පරිසරවලහාඅ පා ව ලවි ඳි න ට ලැබෙනව !!!THOU R E A P WHAT THOU S O Wයනුවෙන් බය්බලයෙ කියන්නෙ ඒ වග !!!" යා දිසා වපතේ බීජං සා දිසා හරිතේ පලං !!! "යනුබුදු වදන් !!!ක රු මෙහ දා ග න් නෙත ම න් ම මෑ නේ ? '!!!
@@DashParrOfficial kawda kiwe ඔයාලා නේද තාමත් හිතන් ඉන්නේ අහසේ දෙයියෝ ඉන්නවා කියලා
කිසිදු විපතක් නොම වේවා බුදු සරනයි
siyaluma lookawaasinta yahapathkma wewa.anathuru sidu nowewa 🙏 buduguna balayen athiwena wipath duruwewa
Siyaluma sthwayanta anthurak nowewa බුදු saranai dewi පිහිටයි
කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා...!🙏🙏🙏🙏 ලෝක වාසී සියලු දෙනා ආරක්ෂා වේවා...!🙏🙏🙏🙏
මගේ රට ආරක්ෂා වේවා අපේ රටට දළදා සමිඳ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
වෙලාව ආවම යන්න වෙනව..කියල හිතෙහි තබාගෙන ජීවත් වෙන්න
Hema jeevithakma watinawa deerga au lebewa semata budu saranai
හොඳම 👍👍👍👍👍👍👍
සියලුම විශ්ව බලයෙන් කිසිම සුනාමියක් මගේ මවුබිමට නොම වෙවා සතා සිවුපාවුන් පවා ආරක්ෂා කරත්වා
එසේම වේවා
සියලුම ලෝක වාසී සියලුම දෙනාට කිසිදු කරදරයක් නොවේවා.. 🙏🙏🙏
සියලුම ලෝක සත්වයෝ ආරක්ෂා වෙිවා !!! සුවපත්ම වෙිවා !!! කාටවත් කිසිම කරදරයක් නොවෙිවා !!! 😭😭😭❤❤❤🙏🙏🙏🙏
Iwarayi කෙසේ වුවත් බෞද්ධ ආගම නොමැකී බැබලේවාබුදු සරනයි🙏🙏🙏😢😢😢
ඔයාගේ උත්සාහය අපතේ ගියාදෝ හිතෙනවා කොමෙන්ට් දැක්කම
කිසිදු විපතක් සිදු නොවේවා 🙏🙏🙏
ලෝවැසියන්ට කිසිම කරදරයක් නොම නොවෙිවා . 🙏🙏🙏 ඉස්තුතියි තෙරැවන්සරණයි
Wenna thiyena dewal nawaththanna ba,
මිතියාදුස්ටක සත්වයන් සමියත්දුටිකයින්බවටපත්වේවා සියලුසත්වයන්හටසද්දහම වැටහෙවාතාරැවන්සරනයි
සැම සැමදා නොපවතී. ලොක ධර්මතාවය මත පරම සත්‍යය එයයි.
සියලු සත්වයෝ සුවපත් වේවා!!!
සබ්බං පහාය ගමනීයං☸
සියලුම දෙනාට කිසිම කරදරයක් නොවේවා🙏🙏🙏🙏🙏🙏
කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා 🙏🙏🙏
සියලුම දෙනා ලොව ආරක්ෂා වෙවා🙏🙏🙏🙏
සමහර මිනිස්සු 'විශාල සුනාමියක් එනව කිව්වත් "මිනි මැරීම්/දූශණ/අනවශ්‍ය සබදතා/කාමය/හූනියම් අතාරින්නෙ නෑ.අපායෙ යන්න හරි හැම පවම කරගන්නව. පන්සලකට පල්ලියකට යන්නෙ නෑ. අනුන්ගෙ පව්ල් කඩ කඩ ඉන්නව. ගොඩක් මිනිස්සු පවින් අන්ධ වෙලා.🙄 දැන් හැමොම මැරෙන්න ලෑස්ති වෙන්න තණ්හාව අතෑරල.
Eka athemi a,,,,,,,
අනන්ත ත්‍රි විධ රතනයේ පිහිටින් ලොවටම සෙතක්වේවා
සුනාමි වලට මම බයයි අනෙි😢😢
ලෝක විනාසේ ටිකින් ටික එනවා සියළුම සත්වයෝ සුවපත් වේවා
Thank you 🙏🙏
එහෙම දෙයක් නම් වෙන්න එපා 🙏🙏🙏සියලු සත්වයො.නිදුක් වෙත්වා
Elon ලොක්කා❤. අපි අද ඔතනට නොගියත් කවදා හරි යන්න වෙනවා එක මේ විදියට යන එක හොදයි වැරදි විදියට නොයා. මේ ඉලක්ක නවතින්නැ ඉලෝන් ගෙන්.
සියල්ලම අනිච්චයි
අනේ දෙවියනේ මේපාර සුනාමි නම් එන්න එපා 🙏🙏 කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්නත් එපා 🥺🙏🙏🥺🥺
Mema vivasanaya sidu noveva!!!.... 😢😅😅 siyalu denata budu saranai😢😢😢❤❤❤❤😮
ලෝකයේ කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏
Pramaada nowee yahapathama karanna 🙏🏻 Jesu Pihitai 🤍
ගෝලීය උනුසුම් තත්ත්වය අවම කරගැනීමට හැමෝම එකතු වෙමු
කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න afa mgemubimata බුදු සරණයි
Maumkara deviduni akal marana sidunowewa.deviduni obe karunawa paminewa.❤
සියලු දෙනා මැරිල රනිලගෙ සෙට්එකයි..මයිනගෙ හතරවරිගෙයි..දෙරනයි හිරුයි ඉතුරුවුනොත් හොදටම ප්‍රමානවත්.ලෝකෙම අරක්ගත් බහිරවයො සෙට්4 ඉන්නම ඕන.
Siyalu sathwayo niduk nirogi suwapath wethwa 🙏🇦🇪
කියවල තියෙනවද මරිස්සා මේයර්ගෙ චන්ද්‍ර පුරාවෘත්ත පොත් සෙට් එක, ඒකෙ තියෙන හැමදේම නැතත් මිනිස්සුයි රොබෝවරුයි , රොබෝ අවයව වලින් සම්පූර්න උනු ආබාධිත මිනිස්සුයි එකට ජීවත් වෙන විදිහට දැන් ලෝකෙ හැඩගැහෙනවා වගේ...තව අවුරුදු 100කින් 150කින් වගේ එහෙම දෙයක් වෙයි...ඉස්සර කාලෙ මනුස්සයෙක් ස්නායු අවුලකින් එකතැන් උනාම ආපහු නැගිට්ටෙ කලාතුරකින් ඒත් අනාගතේදි කාටවත් එකතැන් වෙලා ඉන්න ඕන නැතිවෙයි ඉලෝන් මස්ක් නිසා...✌️
Lokaya ta kisidu karadarayak noweva ❤❤❤❤ satha sipawoda suwapath wewa ❤❤❤❤ lokaye wesena siyalu denama suwapath wewa. 😘😘😘😘😘 Aye nam lokayatae sunami Enna epa😂😂😂😂😂. 💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕
😢😢😢😢😢😢😢😢😢😢harima dukai sunamiya ennawa kiuwama 😂😂😂😢😢😢😢🤣🤣🤣🤣😭😭😭😭😂😂
මේ යන විදියට කොහොමත් ජීවත් වෙන්න බෑ.මැරෙන එක තමා හොද.
බුදුගුන බලයෙන් කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා
කිසිදු කෙනෙකුට අනතුරක් නොවේවා
God bless you hamatama
Awan vipathak lokaye kisima kenekuta noma siduwewa 🙏samata siyalu devirakawaranai 🙏theruwansaranai🙏
Vinitha pathmini good morningAnd good luck 😄😃
බලාගෙන ගියාම ලන්කාවේ අනාවැකි කියන අඈයෝ අඇත්තනේ බොලව් කියන්නේ 😱
225 ඇතුළු සියලු දේශපාලුවන් පමණක් සුනාමි යට හමුවේවා
😂😂😂
මගේ..පැතුම..දේවියන් ..වහන්සෙට..බාරයි..සුද්දවු..අත්මයන්වහන්සෙට..සියල්ල..බරයි..
Siyalu deviyan thamai satan karanne loka viyanath samaga,eka devi kenekuta nohaki,eeka deviyan kiyanne vishwayatai,sudda aathma kiya eeka pudgalayek naha,budu guna balayen siyalla devi dewathawn wahanselage balama mee polawata thibe,namuth paw kaarain ath nam sidu vei,
Jeram
😂😂
දෙවියන්ට අපහාස කරපු අයට තෑගි
Buduguna.balayen.Loke.samata.sunami.anaturak.nowewa.budusarani.🙏🙏🙏
පෘතුවිය හොදන්න හදන්නෙ ,බුද්දාගමට අපහස කරන ,පපතර මිනිස්සු ඉවත් කරන්න යන්නෙ
ඔව් අනිවාර්යයෙන්
Etakota ?
Track da oii
@@dolarge4924 පල්ලි කාක්කො පයර් වීම් අදාලම නෑ 😆
@@pie5334 එතකොට උබ මැරෙනව බ්න් 😆
Ananta budu guna balayen siyaluma dena suwapat wewa kisima karadaryak nowewa bs
එයාල ම ප්ලෑන් කරල එයාල ම පරීක්ෂණය කරා කියලා ලෝකේට කියනවා😅කෘතිම ම භු චලන සුනාමි ඇති කරන්නේ එයාලම තමා
ඔය ගොන් මානසිකත්වයෙන් දැන් වත් අයින් වෙයන් 😒
උඹ මෝඩයෙක් බන් 😂
මේ ලෝකයේ අන්තිම කාලේ යේසුවහන්සේගේ පැමිනිම ඉතා ලගයි
මිත්‍යා දර්ම ලොකු කරන් ස්බාව දර්මය ඇතැරල දැම්මන් ඔහොම දේවල් සාමාන්‍යයි
God Bless to us and You all
සුනාමි නැතිවෙවා සාදු සාදු😊
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ.
කිසිඳු සත්තවයෙකුට හානියක් නොවේවා ! 🙏❤️
දර්මය යනු සොබාදහමයි එයට බල පැම්කිරිමට හො නතර කිරිමටනොහැක එසෙ කල කෙනෙක්ද නැත්තෙය එයට මුනදිම හා මිනිසුන් යහපත් ජිවනරටාවකට හුරු විමයි කල යුත්ත එනවා යනවා හැදෙනවා අයහපත කලොත් කෙදිනක හො එය ට පෙරලා පිලිතුරු සොබාදහම,දෙනු ඇත එයට කිසිදි දෙවියෙක්ගෙ සාපයක් නොව සොබාදම මිනිසා පාලනය කරයි මිනිසට සොබාදම පාලනය කල නොහැකියි අපෙ බඩ යම්සෙද ලොකයත් එසෙය නරකක් කැවුනොත් පෙරලයි බඩ එවගෙ අයහපතට පෙරලාවි ලොකය
Mata kakka barayi rila awilla meka kiyawannam
Truth ❤
සොබාදහමට ආදරේ කරන්න.හැමදෙනාම ආරක්ෂා වේවා .
මේ ලෝකය කවදාවත්ම ආයේ එක අරමුණකට යලි කිසිදාක විනාශකයකින් තොරව ලගා නොවෙනු ඇත... ස්වාභාවික ව්‍යසනයක් නොවන මුත් කොරෝනා
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
විස්ව මාතාවගේ පිහිටෙන් මෙ මුලු විස්වයම ආරක්ෂා වේවා
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මෙම සුනාමි වයසනය ඇති නොවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
කිසිදු කරදරයක් නොවේවා ♥🥺
සතා සිවුපා සුවපත් වේවා
සියලු දෙනා ආරක්ෂා වේවා ❤
ආදර දෙ වි පියාණනි ඔබ වහන්සේ ගේ සමාව හා කරුණා බර නෙත් අප වෙත යොමු කර මින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී නාම යෙන් අප සියලු දෙනා රැක ගත මැන ව. Shudathma බල මහිමයෙන් සියලු විපත් නැති වේවා..ගෞරවය වේවා මහිමය වේවා ආමෙන් ජේසු
තෙරුවන් බලයෙන් පන අැති ජීවියන් සියල්ලන්ම අාරක්ෂා කර දෙන්න 🙏 බුදු ගුණ සත්‍යයි...
🙏🙏🙏
☸️🙏
බුද්ධ ratnaue peheten darma ratnaue peheten සියලුම දෙනාටම ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ඔබ සැමදෙනෙකුටම නිදුක් නිරෝගී සුවය ලැබේවා
ලෝකයේ කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා බුදු සරණයි දිවි පිහිට
මේ ලෝකයේ වෙසෙන වාසී සියලු දෙනාටම දුක් පීඩා නැත්තොත් වෙත්වා සැමදා සතුටින් ඉදිත්වා අප බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන් ලෝක වෙසෙන වාසි සියලු දෙනා සුවපත් වෙත්වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මිනිසුන් යහපත් දෙ විතරක්ම කෙරුවොත් එන බාදක වලට කරදරයකින් තොරව මුහුණ දෙන්න පුළුවන් වේයයි තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණ විතරමයි මිනිසාට ඇත්තේ තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
මේ ලෝකයේ පවතින සියලු දේ අනිච්චයි;දුක්ඛයි;විපරිණාමයි:එය ලෝක ධර්මතාවයම වේ.🙏🙏
Me loke tyena hamadema wishmayajanakai alankarai, e widihata hothanna purudu unanam santhosen marenna puluwan
@@gamerxvc3055 oya ehema hitanna api bufun kiuwa widiuta hiyannm
@@rumeshmadushan8085 oyata sure da budun kwwa demai oka kiyala. Minissunta paniwidayak wenas nowi awuruddak tyaganna ba. Anith eka thamai me wishwaye tyena hamadema kawada hari winasha wenawa thamai habai oka hitha hitha duka ganai paka ganai hitha hitha pasu thawenne nathuwa labuna jeewithe sathutin jeewathwenna ethakota wate inna minissuth sathutin
@@gamerxvc3055 හරි තෙරැවන් සරනයි
@@rumeshmadushan8085 🫠
සියලු සත්වයෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා කිසිම රටකට කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏🙏
අපේ.මේ.පුංචිට.කිසිම.කරදයක.වෙනඩ.එපා.හතුරකටවත්
ලෝකයේ වෙසෙන සියලුම දෙනාටත් සතා සීපාවාටත් කිසිදු කරදරයක් නොම වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Esema wewa
Mihithalayata karadara nokaranna, ethakota mihithalen karadaryk wenne na 100%
V n=vvvvvv=vvvvvvvbgvvvvvvvvvv=vvv=vvgvvvnvvnvvvvvvvvvvvvvvvvvvvvvvv=v
සියලු සත්වයො සුවපත් වෙවා..ආරක්ශා වෙවා
බුදු ගුන සත්ත්‍යයී. එ සත්ත්‍යානූ බලයේන් සියලුම දෙනා රැක දේත්වා ..🙏🙏🙏
මෙත්තා . කරුනා .. මුදිතා .උපේකා . ලෝකයේ වෙසෙන්නාවූ සියලූම මිනිස් හදවත් තුල පිපිදේවා . එපින් බලෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා👏 .තෙරුවන්සරනයි 🙏
මුලුලොව වෙසෙන සියලු මනුෂයින් හා සියලු සත්වයින්හට කිසිදු විපතක් සිදුනොවේවා!!!
විශ්වයේ බලමහිමයෙන් මෙවන්
ස්වභාවික විපත් වලින් මුලුලොවටම ආරක්ෂාව සලසාදුන්නාට
විශ්වයට ස්තූති වේවා 🙏
විශ්වයට ස්තූති
වේවා 🙏
විශ්වයට ස්තූති
වේවා 🙏
සියලුම සත්වයො නිදුක්වේවා නිරොගි වේවා සුවපත් වේවා විශ්වයේ ආශිර්වාදයෙන් සියලුම දෙනා ආරක්ශා වේවා 🙏🙏🙏🙏🙏🙏
වැඩසටහන ට වැඩි වටිනාකමක් ලබාගන්ඩ දිනය සඳහන් කරන්ඩ.... උදාහරණ වර්ෂය මාසය අද දිනය.. ස්තුතියි
අපි දැන් සිටින්නේ ලොකයේ අවසාන කාලයේ ඒක බයියනලේ තියනවා ජෙසු පිහිටයි
තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා දිවැසින් දිවස් හෙලා මුලු ලෝකයම ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏🙏
ස්වභාවධර්මයට එරෙහි වන්නා ස්වභාධර්මය විසින්ම විනාශ කරයි අනිත්‍යයි දුක්ඛයි.. අනාත්ම යි...
සියලු sathwayo නිදුක් නිරෝගී වේවා කිසිම කෙනෙකුට අනතුරk eathi noweawa budusaranai
ලෝකවාසී සියළුම දෙනාට දෙවියන් වහන්සේගේ කරුණාවෙන් විපතක් සිදු නොවේවා මේ අවසාන කාලයයි අප ඔබ මේ කාලය යමින් සිටින්නේ දෙවිදුන්ගේ නෑවත පැමිණිමි ලගාවෙමින් යන්නේ 🙏🙏
දැන් තියෙන්නෙ ස්වභාව දර්මයේ අවස්තාවයි අපිට දුන්නු කාලය ඉවරයි ...
හැමදෙම සොබාදහමට යටයි 🌻
සියලු මිනිස්සු මිහිපිට දෙවිවරුන් ආරක්ෂා කරන්න බුදු ගුන බලයෙන් යහපතක් වෙිවා
හරක්,කුකුල්ලු ,ඌරො.....මිනිස්සුන්ට බිලිවේවා ....😩😩
දූෂිත මිනිසුන් කිසිවිටෙක දෙවියන්හෝ බුදුන් රකින්නේනැත .
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මෙම සුනාමි ව්‍යසනය ඇති නොවෙවා!!!🙏🙏🙏සාදු සාදු සාදු!!!🙏🥺
🙏🙏🙏බුදු ගුණ සත්‍යෙයෙන් රට වාසි, ලෝවැසි, සියළුම සත්වයින් සියලු දෙනා රැක දෙන සේක්‌වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහසේ සිටියද පොලොවේ සිටියද පර්වත කුහරයක සැගවූවද මහා සාගරයේ මැද සිටියද කිසි සේත්ම කර්ම විපාකයෙන් හා මරණයෙන් මිදීමට නොහැකිය.
🙏
න අන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතී සෝ ජගතිප්ප දේසෝ යත්තට්ඨිතෝ මුච්චෙය්ය පාප කම්මා 🎉🎉🎉🎉
අනන්ත වූ බූදූ ගූන බලයෙන් මෙලොවෙහි වෙසෙන සියලූම සත්වයෝ නිදූක් වෙත්වා🙏 නිරෝගී වෙත්වා🙏 සූවපත් වෙත්වා 🙏දූකින් මිදෙත්වා ⛈️🔥🌦️🌪️🌧️🌩️හදිසි අනතරූ වලින් ආරක්ෂා වේවා🙏 සියලූම දනන්හට තූනූරූවනේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏
බුදු ගුන බලයෙන් කිසිවෙකුටත් කරදරයක් නොවේවාාාාාාා.......🙏🙏🙏🙏🙏🙏🙏
ලෝකයෙහි අධර්මය බලවත් වූ කල්හි බිහිසුණු සුණාමි පමණක් නොව වෙනත් බිහිසුණු ව්‍යසනයන් සිදුවෙති.
WW3 is near too.
@@EshanTharuka-gt9tg me kiyanne adharmaya bali wu wita soba dahama kupitha wana bawa
Darme adarme adala na loke kohomath kalen kaleta swabhawika apadawal athi wenawa. dharmaya tyenne apadawal nathi welawata wagema wechcha welawatath jeewathwena akaraya igena Ganna.
අපේ රටට දළදා හිමි සරණයි
අපේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකයටම සෙතක් වෙන්න කියලා පතන්න❤
Ape rata vitharak ithuru unaama ethida. එහෙම උනොත් එදාට ඉතිරි වන මිනිසුන්ට දැනේවි එහෙම ඉන්න පුලුවන්ද කියන දේ.
මිනිසුන්ට ජීවත් වෙන්න සමස්ත ලෝ තලයම අවශ්‍යයි. එඩ්වින් ඕලඩ්‍රින් තනියම හඳ වටේ යනවිට ඇතිවුණ කාලකන්නි පාළුව කොහොමද කියලා ඔහු වරක් කියලා තිබුණා.
ඉතින් හිතන්න අපි විතරක් නොවේ, අපි දන්න නොදන්න මේ ලෝකේ හැමෝම ජීවත් විය යුතුයි කියල 😊
අනන්ත බුදු ගුණ බලෙන් sunamiyak onmawewa
මෙවැනි විපතක් සිදු නොවේවා😢
ඔය සුනාමි එන එක හොඳයි පව්කාරිය සියළුම දෙනා හේදිලා ගිහිල්ලා ලස්සන ලෝකයක් බිහිවේවා නමෝ බුද්ධාය
ඔ බ පව් කාරයෙකු වග
ඔය පැතුමෙන් පේනව !!!
ස්වාභාවධර්මය විසින් මිනිසාට දඩුවම් දෙමින් පවති ❤
Hari
බන කියන්නේතුව හිටපං
@@akeshrangana8261 බන නෙවයි බං කිව්වේ. මිනිස්සු මේ පෘථිවියට කරන විනාශෙට ස්වාභාවදහම දඩුවම් දෙනවා කියලා
@@akeshrangana8261
බ ණ කියන්නා සසර චක්කරේ ව වි ද සැ ප
විඳිනව !!!
ඊ ට
හ ර ස් ව න් නා ට
සසර ච ක් ක රේ
අ ඳ ගො ළු බි හි රි දු ප් ප ත් ක ටු ක
දු ක්
හ තු ර න් ග හ ණ පරිසරවල
හා
අ පා ව ල
වි ඳි න ට ලැබෙනව !!!
THOU R E A P WHAT THOU S O W
යනුවෙන් බය්බලයෙ කියන්නෙ ඒ වග !!!
" යා දිසා වපතේ බීජං
සා දිසා හරිතේ පලං !!! "
යනු
බුදු වදන් !!!
ක රු මෙ
හ දා ග න් නෙ
ත ම න් ම මෑ නේ ? '!!!
@@DashParrOfficial kawda kiwe ඔයාලා නේද තාමත් හිතන් ඉන්නේ අහසේ දෙයියෝ ඉන්නවා කියලා
කිසිදු විපතක් නොම වේවා බුදු සරනයි
siyaluma lookawaasinta yahapathkma wewa.anathuru sidu nowewa 🙏 buduguna balayen athiwena wipath duruwewa
Siyaluma sthwayanta anthurak nowewa බුදු saranai dewi පිහිටයි
කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා...!🙏🙏🙏🙏 ලෝක වාසී සියලු දෙනා ආරක්ෂා වේවා...!🙏🙏🙏🙏
මගේ රට ආරක්ෂා වේවා අපේ රටට දළදා සමිඳ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
වෙලාව ආවම යන්න වෙනව..කියල හිතෙහි තබාගෙන ජීවත් වෙන්න
Hema jeevithakma watinawa deerga au lebewa semata budu saranai
හොඳම 👍👍👍👍👍👍👍
සියලුම විශ්ව බලයෙන් කිසිම සුනාමියක් මගේ මවුබිමට නොම වෙවා සතා සිවුපාවුන් පවා ආරක්ෂා කරත්වා
එසේම වේවා
සියලුම ලෝක වාසී සියලුම දෙනාට කිසිදු කරදරයක් නොවේවා.. 🙏🙏🙏
සියලුම ලෝක සත්වයෝ ආරක්ෂා වෙිවා !!! සුවපත්ම වෙිවා !!! කාටවත් කිසිම කරදරයක් නොවෙිවා !!! 😭😭😭❤❤❤🙏🙏🙏🙏
Iwarayi
කෙසේ වුවත් බෞද්ධ ආගම නොමැකී බැබලේවා
බුදු සරනයි🙏🙏🙏😢😢😢
ඔයාගේ උත්සාහය අපතේ ගියාදෝ හිතෙනවා කොමෙන්ට් දැක්කම
කිසිදු විපතක් සිදු නොවේවා 🙏🙏🙏
ලෝවැසියන්ට කිසිම කරදරයක් නොම නොවෙිවා . 🙏🙏🙏 ඉස්තුතියි තෙරැවන්සරණයි
Wenna thiyena dewal nawaththanna ba,
මිතියාදුස්ටක සත්වයන් සමියත්දුටිකයින්බවටපත්වේවා සියලුසත්වයන්හටසද්දහම වැටහෙවාතාරැවන්සරනයි
සැම සැමදා නොපවතී. ලොක ධර්මතාවය මත පරම සත්‍යය එයයි.
සියලු සත්වයෝ සුවපත් වේවා!!!
සබ්බං පහාය ගමනීයං☸
සියලුම දෙනාට කිසිම කරදරයක් නොවේවා🙏🙏🙏🙏🙏🙏
කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා 🙏🙏🙏
සියලුම දෙනා ලොව ආරක්ෂා වෙවා🙏🙏🙏🙏
සමහර මිනිස්සු 'විශාල සුනාමියක් එනව කිව්වත් "මිනි මැරීම්/දූශණ/අනවශ්‍ය සබදතා/කාමය/හූනියම් අතාරින්නෙ නෑ.අපායෙ යන්න හරි හැම පවම කරගන්නව. පන්සලකට පල්ලියකට යන්නෙ නෑ. අනුන්ගෙ පව්ල් කඩ කඩ ඉන්නව. ගොඩක් මිනිස්සු පවින් අන්ධ වෙලා.🙄 දැන් හැමොම මැරෙන්න ලෑස්ති වෙන්න තණ්හාව අතෑරල.
Eka athemi a,,,,,,,
අනන්ත ත්‍රි විධ රතනයේ පිහිටින් ලොවටම සෙතක්වේවා
සුනාමි වලට මම බයයි අනෙි😢😢
ලෝක විනාසේ ටිකින් ටික එනවා සියළුම සත්වයෝ සුවපත් වේවා
Thank you 🙏🙏
එහෙම දෙයක් නම් වෙන්න එපා 🙏🙏🙏සියලු සත්වයො.නිදුක් වෙත්වා
Elon ලොක්කා❤. අපි අද ඔතනට නොගියත් කවදා හරි යන්න වෙනවා එක මේ විදියට යන එක හොදයි වැරදි විදියට නොයා. මේ ඉලක්ක නවතින්නැ ඉලෝන් ගෙන්.
සියල්ලම අනිච්චයි
අනේ දෙවියනේ මේපාර සුනාමි නම් එන්න එපා 🙏🙏 කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්නත් එපා 🥺🙏🙏🥺🥺
Mema vivasanaya sidu noveva!!!.... 😢😅😅 siyalu denata
budu saranai😢😢😢❤❤❤❤😮
ලෝකයේ කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏
Pramaada nowee yahapathama karanna 🙏🏻 Jesu Pihitai 🤍
ගෝලීය උනුසුම් තත්ත්වය අවම කරගැනීමට හැමෝම එකතු වෙමු
කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න afa mgemubimata බුදු සරණයි
Maumkara deviduni akal marana sidunowewa.deviduni obe karunawa paminewa.❤
සියලු දෙනා මැරිල රනිලගෙ සෙට්එකයි..මයිනගෙ හතරවරිගෙයි..දෙරනයි හිරුයි ඉතුරුවුනොත් හොදටම ප්‍රමානවත්.ලෝකෙම අරක්ගත් බහිරවයො සෙට්4 ඉන්නම ඕන.
Siyalu sathwayo niduk nirogi suwapath wethwa 🙏🇦🇪
කියවල තියෙනවද මරිස්සා මේයර්ගෙ චන්ද්‍ර පුරාවෘත්ත පොත් සෙට් එක, ඒකෙ තියෙන හැමදේම නැතත් මිනිස්සුයි රොබෝවරුයි , රොබෝ අවයව වලින් සම්පූර්න උනු ආබාධිත මිනිස්සුයි එකට ජීවත් වෙන විදිහට දැන් ලෝකෙ හැඩගැහෙනවා වගේ...තව අවුරුදු 100කින් 150කින් වගේ එහෙම දෙයක් වෙයි...ඉස්සර කාලෙ මනුස්සයෙක් ස්නායු අවුලකින් එකතැන් උනාම ආපහු නැගිට්ටෙ කලාතුරකින් ඒත් අනාගතේදි කාටවත් එකතැන් වෙලා ඉන්න ඕන නැතිවෙයි ඉලෝන් මස්ක් නිසා...✌️
Lokaya ta kisidu karadarayak noweva ❤❤❤❤ satha sipawoda suwapath wewa ❤❤❤❤ lokaye wesena siyalu denama suwapath wewa. 😘😘😘😘😘 Aye nam lokayatae sunami Enna epa😂😂😂😂😂. 💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕
😢😢😢😢😢😢😢😢😢😢harima dukai sunamiya ennawa kiuwama 😂😂😂😢😢😢😢🤣🤣🤣🤣😭😭😭😭😂😂
මේ යන විදියට කොහොමත් ජීවත් වෙන්න බෑ.මැරෙන එක තමා හොද.
බුදුගුන බලයෙන් කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා
කිසිදු කෙනෙකුට අනතුරක් නොවේවා
God bless you hamatama
Awan vipathak lokaye kisima kenekuta noma siduwewa 🙏samata siyalu devirakawaranai 🙏theruwansaranai🙏
Vinitha pathmini good morning
And good luck 😄😃