ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමා ගෙ ආහාර රටාව අනුගමනය කලා මාස් 6 මගෙ හස්බන්ට 370 ට අන්තිමට සීනි තිබුනා දැන් සනීපෙන් ඉන්නවා බෙහෙත් ගන්න ගියා ලේ පරීක්ෂණය කලා දැන් ප්‍රශ්නක් නැහැ බෙහෙත් බොන්න අවස්‍යය නැහැ කියලා ඩොක්ටර් කිව්වා ඔබතුමා ට ගොඩාක් පින් ලංකාවෙ ඉන්න කම් පුදුම සල්ලි යක් බෙහෙත් ගන්න වියදම් කලා මේක ලියන්න හිතුවෙ තවත් අයට ආදර්ශයක් වෙන්න ත් ජීවිතයක් විනාසවීම වලකාලීම ත් පිනිස ඔබතුමා ට දෙවියන් වහන්සේ ගෙ ආසිර්වාදය ලැබේවා
ඔබතුමාට පින් අත්වේවා ❤❤❤❤
Thank you so much doctor
බොහොම පිං වෛද්‍ය තුමනිඅපට දැනුවත් කිරිම ඔබතුමා ට තෙරැවන් සරණයි
දවස් දෙකි කරා මේක දැන් මොනවා කෑවත් සිනි බහිනවා පටස් ගාලා. සිනි හොද කැරකි ගොඩක් පින්
Thanks so much Doctor.......HAPPY NEW YEAR 2023!.
👍🏻🤙🙏🏻👍🏻🤙👍🏻🤙👍🏻👍🏻🤙✋️🥸🥸
ඔබතුමාට පිං. තෙරුවන් සරණයි
ස්තුතියි දැනුවත් කිරිමට ඔබතුමාට..❤❤❤
බොහොමත්ම පින් ඔබතුමාට
Thank doctr
ගොඩාක් ස්තුති ඩොක්ටර්
Thank you very.. Much
Mr wannaku please tell about reverse cholesterol without medication
ස්තූතියි ඔබ තුමාට
Thank you doctar ..❤❤
Hoda danuwat kirima bohoma stuthi doctor tharuwan saranai 🙏🙏
පින්වත් වෛද්‍ය තුමනි ඔබ තුමා දැනට ජිවත් වෙන දෙවියෙක් කිව්වෝත් ඵය නිවැරිදියි. මෙි ආකාරයේන් කිසිම වෛද්‍ය වරයේක් කියලා දෙන්නේ නැ බෙහෙත් වැඩි කරන ඵකයි කරන්නේ. ඔබ තුමාට පිං සිද්ද වෙන්න මම දැන් බෝහෝම සුවෙන් ඉන්නවා. පිං සිද්ද වෙිවා ඔබ තුමාට.😂❤😅
ස්තුතියි ඔබ්තුමාට
Oba thumata godak pin
Sir seeni samaga colestrol tiyanawa nam bittara, mas kama ahita karai neda. Dawasakata gatayutu pramanayak tiyeda me asanipa 2ma tiyana aya.???
බොහොම පින් ඔබතුමාට
Complex carb ගැන මෙලෝ කතාවක් නෑනේ.
පලතුරු නැතිව කොහොමද මලබද්දය වලක්වා ගන්නෙ?
Tks so much
Budusarani 💜
Dr now the problem is fish meat expense how about atta roti
Oba meka karana kota mekatath akul helana minussu inna ratak meka eth oba hari de denawata obata bohoma pin
Sthuthiii oba thumata..
Thx Dr 💐♥️🙏
Malu mas walata kakull kasanawa karappan wage sir monawada karanne ekata beheth
Apwa danuwath kalata obata gadak pin ❤❤❤❤❤
Biththara mee kiri malu mas walin cholesterol ihala ynwada?
Dr mata wayasa 38 bara 102 mata leda okkom tiyenawa mama kohomada bara adu karaganne mata babala 2 innawa mata udau karanna
🙏
ආටා පිටි වලින් හදන කෑම හොඳ නැද්ද doctor
ඌරු මස් අනුභව කිරීම හොදයි ද
මීකිරි වෙනුවට යෝගටි කන්න බැරි ද
Mr mas business karana porakda koheda. Mas thama kanna hodama nathe
කොලෙස්ටරෝල් දියවැඩියාව දෙකම තියන අයට මී කිරි සහ පොල්සම්බෝල ගුනයිද වෛද්‍ය තුමනි.පිලිතුරක් බලාපොරොත්තුව සිටිමි.
Etama.hodai.tha ks.dokter
කන්න එපා ඒවගේ දිහා බලන් ඉන්න
Gas labu hoda නැද්ද mama dina patama කනවා mara aulak mas bittara.malu කොහොමද කන්න ko සල්ලි
Salli nethnam paduwe innawa halo
@@weuni1262 daka punna asai waga
මස් මාළු බිත්තර කන්නේ නැති අයට මොනවද කන්න පුළුවන්
පුන්නක්කු. දවසකට හල් මනින කොප්පයෙන් 3ක් පමන් අහරයට ගන්න. එවිට ඔබට කක්කි බර හැදෙයි🙏
❤ ධ්‍යානය වර්ග සුළු ප්‍රමාණයක්
😂😂😂😂😂@@srilanka8160
අද ආර්ථිකයත් එක්ක මස් මාළු බිත්තර මීකිරි කන්නේ කොහොමද
😂ලෙඩ උනාම, වකුගඩු දාන්න උනාම ඊට වඩා සල්ලි යනවා නේද
පිෂ්ටය ලබා ගන්න ධාන්‍ය සහ සුදුසු පළා වර්ග ,
🙏👌
❤️
මස් මාලු මීකිරි බිත්තර එකට කනකොට ආහාර විශවෙලා සමේ රෝග හදනව නේද
Ammo me docter me dene upedese sha danuwath kireme wenuwen gadak pin
Seeni walata beheth ganna waeddya thuma hamuwanne kohoada 6:36
👍👍👍👍
ඩොක්ටර් contact කරගන්න number එකක් නැද්ද
රුලං පිටි වලින් කෑම හදලා එහෙම ගන්නත් හොඳ නැද්ද?සීනි මිශ්‍ර කරල නෙමෙයි
ඩොක්ට මගෙ යටිපඋල් හිරිවැටිලා මාස 6 වෙනවා ප්‍රතිකාර ගන්න පුලුවන්ද
💙
💚💚💚💚💚💚💚💚👍
Keto Method එකට ඔයා වන්නකු කියල නම දාගෙන TH-cam Channel එකෙන් garanawa නේද.. 😂😂 Eke side effects ගැනත් කිවොත් නරකද.. 😎
😊😊
❤❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏
😂😂❤️
පලතුරු කන්න වෙන්න නේ නැහැ නේ
♥️🇱🇰🙏💐
මල්ලී What you said is not correctPlease follow the course called foods as medicine Thank you
දියවැඩියාව පාලනය කල පමණින් අග්න්‍යාශය යලි සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ නැත.
බෙහෙත් බීමෙන්ද එසේ නොවේ..
In type 1 yes....But majority get type 2 ..
Pat wena waaaa yaluwaaa
දියවැඩියාවට එකම හේතුව අග්න්‍යාශය නොවේ. ඉන්සුලින් වලට පටක වලින් තියෙන ප්‍රතිරෝධය තමයි type 2 diabetes වලට ලොකු හේතුව.
@@yamunasubasinghe13291
Monoooo oluwendeeee samboleeee ganne kiyanne
මෙම කතාව පිලිගත නොහැකිය.
ඇයි පිළිගත නොහැක්කේ ? කරුණු අනුව දක්වන්න.
හේතුව මොකක්ද?
දියවැඩියාවට බෙහෙත් බොනකොට වකුගඩු අමාරු හැදෙනව කියන්නෙ ඇත්තද ඩොක්ටර්
දන්න අය පිලිගන්නවා .
@@UrumaOsanda සීනි පාලනය කල පමණින් අගන්‍යාශය යලි ප්‍රකෘති තත්වයට පත්වන්නේ නැත.
Thank you sr ❤
❤❤❤
🙏🙏🙏🙏

මල්ලී
What you said is not correct
Please follow the course called foods as medicine
Thank you
දියවැඩියාව පාලනය කල පමණින් අග්න්‍යාශය යලි සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ නැත.
බෙහෙත් බීමෙන්ද එසේ නොවේ..
In type 1 yes....
But majority get type 2 ..