විවිධ ප්‍රශ්ණ හා පිළිතුරු | මීවනපලානේ හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • මෙහි ඇති කරුණු පිළිබද පක්ෂව හා විපක්ෂව කතාකිරීමත් , නොතේරෙන කරුණක් ගැන ප්‍රශ්න ඇසීමටත් පිළිවන .
    වචන හා වාක්‍ය මත නොව ,එයින් ප්‍රකාශවන අදහස මත පමණක් තර්ක කරන්න.
    සියලුම පොත් බාගත කිරීමට
    panhinda.siris...
    යමෙකුගේ ආගම ජාතිය හෝ මවට බැනීම වෛරය පතුරුවා හැකි හොඳම මාර්ගයි. පෙරකී මාද්‍ය සමාගම් හා අන්තර්ජාල තුල පවතින සමහර වෙබ් වියාපාර ආගම හා ජාතික හැගීම් අවුස්සා දමමින් වෛරය තුලින් ජනප්‍රියවීමටත් එය තුලින් මුදල් ඉපයීමටත් උත්සහ කරන බව පෙනේ.
    බුද්ධාගමට ගරහන්නේ අනන්‍ය ආගමිකයන් නොව බෞද්ධ වේශයෙන් ඉන්න මිත්‍යා දෘෂ්ටිකයන්ය . තම නිවසේ බුදුපහන දල්වමින් , තම මේසය මත ලාෆින් බුද්ධ නම් වූ විකුර්ති රුපයක් තබා මොවුන් "බුද්ධ" නම් වූ උතුම් වචනයට අපහස කරන්නේය .
    බුද්ධ පුත්රයනේගේ කර්තව්‍ය වන්නේ සිගාකමින් ගමින්ගමට ගොස් ධර්මය ප්‍රචාරය කිරීමය . අන්‍ය ආගමිකයින් කරුණාවෙන් බුදුදහමට හරවා ගැනීමය. නමුත් අද සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනුස් වූ, අන්‍ය ආගමිකයන් බුදුදහමට වෛර කරන තත්වයක් ය .
    එදා බුදුරදුන් ධර්මය දේශනාකළේ අන්‍ය ආගමිකයන්ටය, අබෞද්ධයන්ටය. ඔවුහු ජීවිතයටම පන්සිල් හෝ සිල් සමාදම් වී නැත . එනමුධු පැයක හෝ දෙකක ධර්ම ශ්‍රවනයෙන් මාර්ගපල ලබාගත්තේය .
    අද අප උපන් දා සිට පන්සල් යති, සියලුසූත්ර කටපාඩමින් දනිති , එනමුධු මර්ගපලයක් ලැබූ කෙනෙකු දක්නට නැත , එදා දහස් ගනින් අරහතුන් වහන්සේලා සිටියේය .
    මෙයින් හැගීයන්නේ කොහේ හෝ වැරදීමක් සිදුවී ඇතිබව නොවේද?
    මෙයට විසදුමක් ලෙස 'බුද්ධ පුත්‍ර අති ගෞරවනීය අති උතුම් ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' හිමියන් විසින් පිළිගත හැකි මතයක් ඉදිරිපත්කර ඇත. එහි යම් භූගෝලීය වෙනස්කම් හා යම් භාෂා කොටස් නිවැරදිකර ඇතිමුත් , අප කලින් දැනතිබු බුද්ධ ධර්මය විකුර්ති කිරීමක් කර නැත .
    අපට වැරදුනේ පුරාණ පොත් වල සිතියම් නොතිබුන නිසා ය . ඒවා භාෂා ගානනකට පරිවර්තනය වී යලි සිංහලට පෙරලුන නිසාය .
    ඔබ සිංහල දමිල මුස්ලිම් බගර් වැනි කුමන ආගමක සිටියත් මේ පොළවෙන් අපහට ලැබෙන ශක්තිය නිසා අපගේ ජාන සම්භවය එකමය.
    ඔබ මේ ඉපදී තිබෙන්නේ සියලු බුදුවරයන් හා සක්විති රජවරුන් උපන් ද්වීපයේය ......

ความคิดเห็น • 57

  • @aruna7900
    @aruna7900 12 ปีที่แล้ว +17

    අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්වීපයයි

  • @vidya206
    @vidya206 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට උතුම් කායික නිරෝගී සුවපත් භාවයම අධිෂ්ඨාණ කරමි.🙏🙏🙏

  • @6046a
    @6046a 12 ปีที่แล้ว +10

    බොහොම වැදගත් කරුණු ගොඩක් මෙහි එළිදක්වනවා. එබැවින් නිකරුනේ බැහැර කල නොහැකි දේවල් මෙහි අන්තර්ගත වී තියනවා.

  • @susanthashan6443
    @susanthashan6443 5 ปีที่แล้ว +4

    සක්විති රජ රාවණ පරපුරේ බුදුවරැ උපන් ‌හෙළ බිම

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @anomadesilva6104
    @anomadesilva6104 6 ปีที่แล้ว +7

    පරම සත්‍ය පෙන්වා දුන් ''බුද්ධ පුත්‍ර අති ගෞරවනීය අති උතුම් ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' හිමියන්ට අප ගෞරවාන්විත නමස්කාරය !!

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @srimalsilva6032
    @srimalsilva6032 8 ปีที่แล้ว +8

    සේල්ලිපි වලින් සකනාථවන අපේ හෙළබුදු පුතු ගෝතම වෙදදුරැ.....!
    පිත මහ රඣහ බඩකරික පරුමක ශුමන පුතපරුමක චෙමශ ලෙණෙ රඣතිශහ රඣයශී නියතෙ අගත අනගත බගවත සගස
    (සිතුල්පව්ව සෙල්ලිපිය)I C 621
    පිත (පනිත) මහ රජගේ භාණ්ඩාගාරික වන සුමන ගේ පුතා වන චෙමශ ගේ ලෙන කාවන්තිස්ස රජ සහ ඔහුගේ බිසව බුදුන් සමග වැඩි සංඝයාට දෙන ලදී.
    මෙම සෙල්ලිපියෙන් කාවන්තිස්ස රජ සහ විහාර මහ දේවිය බුදුන් දවස ජීවත් වුනු බව තහවුරු වේ. කාවන්තිස්ස රජ සහ විහාර මහ දේවිය මතු බුදුවන මේතේ බුදුන්ගේ මව සහ පියා ලෙස විවරණ ගෙන තිබේ. එසේ විවරණ ගන්නට නම් මේ අය ගොතම බුදුන් දවස ජීවත් විය යුතුමය. ඒ අනුව මෙය සතයක් බව සෙල්ලිපි මගින් තහවුරු වේ.
    පහත සෙල්ලිපියද කාවන්තිස්ස රජ බුදුන් දුටු බවට තහවුරු කරයි.

    • @amilabandara
      @amilabandara 5 ปีที่แล้ว

      අගත අනගත බගවත සගස කියන්නේ අතීතයේ අනාගතයේ සිටින බුදන්වහන්සේගේ සංඝයාවහන්සේලා කියන එකයි. නැතිව ඕක නෙමෙයි

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 3 หลายเดือนก่อน

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 6 ปีที่แล้ว +4

    sathya jaya gannavamai Oba vhanseata pin sadu sadu sadu

  • @vidyarathne
    @vidyarathne 12 ปีที่แล้ว +7

    well said මේ පොළවෙන් අපහට ලැබෙන ශක්තිය නිසා අපගේ ජාන සම්භවය එකමය.
    ඔබ මේ ඉපදී තිබෙන්නේ සියලු බුදුවරයන් හා සක්විති රජවරුන් උපන් ද්වීපයේය ......

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 3 หลายเดือนก่อน

    ප්‍රසාද් මහතා බොහොම කල් ඉදලනෙ මෙතන.....
    බුදුසරණයි 🙏🏻💐

  • @varunawattegama1696
    @varunawattegama1696 8 ปีที่แล้ว +16

    දැන් මේ බුදුන් ඉපදුනේ නේපාලයේ කියල උඩ පැන පැන කියන්නේ කොහෙන් දැකලද අහලද ?. පොත පත කියවන්නේ එහෙම නැතුව වෙන්න ඇති නේද ?. පුළුවන් නම් හොයාගෙන බලන්න අපගේ ඉතා පැරණි ධහම් ග්‍රන්ථයක් තියනව් නේද පූජාවලිය කියල.. ඔන්න ඕකේ ඕනෙම ඇස් පේන කෙනෙක්ට පැහැදිලිව බලාගන්න පුළුවන් බුදුන් නෙපලයේ ඉපදුනේ නැති බව.. නෙපලය කියන්නේ බුදුන් වහන්සේලා , පච්චේක බුදුවරු, අසූමහ ශ්‍රාවකයන්, සක්විති රජවරු ආදී මහා පුරුසයන් නුඋපදින ප්‍රත්‍යන්ත දේශ බව ඉතා පැහැදිලිව පෙන්නලා තියනවා ...... මේ එක්කම තවත් මදය මණ්ඩලයට අයත් නොවන ප්‍රත්‍යන්ත දේශ විශාල ගණනක් පෙන්වල තියනවා...අනික ඉන්දියාව, නේපාලය කියන්නේ දීපද ? ඒවා අර්දද්වීප නොවේද ? ද්වේප කියන්නේ ජලයෙන් වටවූ දොඩ බිමක් බව අර්ථ දක්වීමේම තියනවා නේ...
    මෙන්න මේක කියවන්න.. පූජාවලියේ 108 පිටුව සහ 109 පිටුව බලන්න .. ඔය තියන්නේ පොල් අකුරෙන් නෙපාලය බුදුන් නූපදින ප්‍රදේශයක් කියල....
    හොයාගන්න බැරිනම් ළඟ පාත තියන පන්සලකට ගිහින්වත් ඉල්ලලා බලන්න.. මේකට pictures upload කරන්න බැහැ. පුළුවන් කම තිබ්බනම් මම දැන් දානවා පිටුවේ image එකක්

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 6 หลายเดือนก่อน +3

    තරැඅන්තරජාතිකසේවයඅනේහැකිතාක් මෙිවප්‍රචාරයකරන්න මමපුදුම සුවයකට පත්වුනා සත්‍ය ධර්මය සෙයොයනඅපට එුරහතුනවහන්සෙ බුදුදන්වහන්සෙි් දේසන කල සත්‍ය ධහම දහම ඇසුවා හැම පෝයකම. මෙි පුචාරය කරන්න නුබලාටත් අනිවාර්යයෙන් නිවන මග සකසා ගන්නට හැකි වෙිවා සුමධුර දේසනාකර අරහතුන් 55:23 වහනසේට අප සධු සාධු සාධු ස්තුතියි නමස්කාරකරමු බුද්ධ ා ලමිබන ප්‍රිතිය යට පත් වුයෙමු

  • @diliupg
    @diliupg 12 ปีที่แล้ว +3

    An excellent sermon. The truth is slowly but surely emereging.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 6 หลายเดือนก่อน +2

    Arahathun wahanseta wiweka suwapath bhawaya wewa..

  • @lalithakmeemana3855
    @lalithakmeemana3855 10 ปีที่แล้ว +3

    sadu sadu sadu

  • @salonsasra
    @salonsasra 10 ปีที่แล้ว +4

    Namo Buddahaya....

  • @sarath24517
    @sarath24517 12 ปีที่แล้ว +3

    nivan dakina bana ahanna labune meewanapalane siri saddammalankara swaminwahansegen pamanai .

  • @sajithlakshan7969
    @sajithlakshan7969 6 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු...!!

  • @ritigalya
    @ritigalya 12 ปีที่แล้ว +3

    You must have gained the blessing of Sooriya Nation

  • @Nihinsa2001
    @Nihinsa2001 12 ปีที่แล้ว +2

    bohoma pin meya demmata

  • @manjulanapawala9336
    @manjulanapawala9336 12 ปีที่แล้ว

    Whatever the venerable thero preached, the listeners also have their minds to think. So there is nothing to worry about.THINK ,THINK, THINK.Yes you are intelligent enough to sort the facts Lord Buddha taught us to accept anything only after a thorough study .If it is parama sathya what I feel is that I am VERY Lucky to know it.

  • @ritigalya
    @ritigalya 12 ปีที่แล้ว +3

    Good

  • @diliupg
    @diliupg 12 ปีที่แล้ว +3

    sathya samada yatapath wee nopawathi. May sathya elidakwena kalayai. Saddassa kulaputtassa wanna.

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha หลายเดือนก่อน

    ධර්මය දැකීම.....

  • @purnawerake3297
    @purnawerake3297 3 หลายเดือนก่อน

    මට තේරැම් ගන්ඩ බැරි කාවන්තිස්ස රජු බුදුන් දවස හිටියනම් , කොහොමද මිහිඳු හිමියන්ට දේවානම්පියතිස්ස රජු මුණගැහුනෙ. මෙතන මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා. ගොතම බුදුන් දුටුගැමුණු රජුට මාලිගාවිලදි නම් තැබුවා කියලත් කියනවා. බුදුන් නියත විවරණ දුන්නේ කාටද? දුටුගැමුනු රජුටද, වෙනකාට හරිද? මේක තේරැම් කරලා දෙන්ඩ පුලූවන් කාටද? සුවපත් වේවා !

    • @prasadku
      @prasadku  3 หลายเดือนก่อน

      කාවන්තිස්ස රජු බුදුන් දවස හිටියා කියලා කොහෙද තියෙන්නේ ?

    • @purnawerake3297
      @purnawerake3297 3 หลายเดือนก่อน

      @@prasadku මම video එක ගැන නෙමෙයි කිව්වෙ. Srilal Silva ගෙ comment එක දැකලා කිව්වෙ. අරහතුන් වහන්සේ කියලා තියෙනවා, බුදුන් නියත විවරණ දුන්නෙ දුටු ගැමුණු රජුට නෙමෙයි කියලා. ජයරත්න පතිආරච්චි කියනවා, බුදුන් දුටුගැමුණු රජුට නම් තබන්න මාලිගාවිලට වැඩියා කියලා. ඒකයි මම මේ දේ ඇහුවේ.

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 5 ปีที่แล้ว +1

    ehenam thailand,burma kisima himinamakata magapala labanna nohakiya...piligatha hakida

  • @shehanmax3240
    @shehanmax3240 10 ปีที่แล้ว +4

    kattiya hamuduruwonta banala loku aarya upawaadayak karagena neh..dan dan puraawidya saakshi labenawaneh..banapu ayage katawal wahei...upawaada karagaththa aya unwahansegen samaawa aran unwahansege dharma desanawa ahala balanna

  • @lspperera
    @lspperera 12 ปีที่แล้ว

    I unable to download jdb1.pdf and jdb2.pdf please give me correct url.

  • @Suneth5
    @Suneth5 11 ปีที่แล้ว +1

    තවද මහාපරිනිබ්බාන සුත්රසයේ කොතනද ඔය තැන් හතර දැක්කම සැදැහැවත් කුල පුතෙකු සෝවාන් වෙනව කියල තියෙන්නෙ. එම සුත්රරයේ (95 කොටස) කියල තියෙන්නෙ මරනින් මතු සුගති ගත වෙනව කියල විතරනෙ.

  • @HdDayana-mk8jl
    @HdDayana-mk8jl 3 หลายเดือนก่อน

    සින්හ නාද පවත්වනවා යයි ඔබ වහන්සේ දේශණා කළාට අපි නම් දන්නේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුට පමණයි සින්හ නාද පවත්වා වදාරන්නට හැකියාව ඇත්තේ!,ඒ බව දැන සිටියේ නැති ඔබ වහන්සේ කොහොමද මේ බණ කියා පාන්නේ! බුදු වරයෙක් නොවන කිසියම් වූ මහ රහතුන් වහන්සේ නමක් වත් මේ තාක් කාලයක් බුදු රජාණන් වහන්සේට පමණක් සාධාරණ හැකියාවක් පෙන්වන්නට කිසිදා ඉදිරිපත් වී නැත්තේ ඒ ආර්‍ය මහ රහතුන් වගන්සේලා ට කැප සරුප් වූ දේ හැර බුද්ධ කෘත්‍යය කරන්නට මෙවන් බොළඳ කියුම් කෙරුම් කරන්නට පෙළඹී සිටි බවක් පිරිසි දු ථේරවාදී ධර්ම විනය බුද්ධ වචන යට අනුවම ශාසනය හොබවන කිසිදු ථේරපාදයන් වහන්සේලා ඉදිරිපත් වී ඇති බවක් ඔබවහන් සේ දන්නවාද? බුදු වරයෙකු ලොව පහළ වී වදාරා ඊ ළඟ බුදු වරයාණ න් වහන්සේ කෙනෙකු ලොව පහළ වන්නේ කල්ප කාලාන්‍තරයකට පසුව බව නොදන්නා බෞද්ධයින් මේ ලොව නැති අතර,ඔබ වහන්ස මේ හිටි අඩියේ ඔවැනි නිර්භයව ප්‍රකාශ නිකුත් කරන්නේ පාරමී දම් සම්පූර්ණ කර සම්මා සම්බෝධියට පත් වූ තිලොවට තිලක වූ සම්බුදු රජාණන් වහන්සේලාට අභියෝග කිරීමක් නොවේද? මේ දැන් ඔබ වහන්සේ දේශණා කළා බුදුවරුන් කෙරෙහි ඇති අසාධාරණ ගුණයක් නිසා බව ඔවැනි වචන හරබයක් දක්වමින්,දේව වර්ග ගැන දෙසා වදාරන පුහු මෝඩ කථා අසා මෝහයෙන් පරිපූර්ණ මහ පිරිසක් කවදා ඔය මිථ්‍යා දෘෂ්ඨියෙන් ගැල වෙන්නද! මට හරිම කණගාටුයි පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ මේ සින්හල භාෂාව ගැන හොදින් දන්නා හෙළයන් අමාරුවේ දමන්නේ! දෙවියන්ගේ කණ් මනුස්සයන් ගේ කණ ලෙස සලස්ව න වා යයි තවත් බෝලයක් බැස්සු වා නේද මේ දේශණය දෙසන මොහොතේ! මේ දැන් තවත් අර්ථ කථනයක් දුන්නා නේද පද පරම යනු පද වැල් කියා! ඒකත් තනිකර ඔල මොට්ටල ප්‍රකාශයක් නේ පළ මුව නිවැරදි ධර්මයට පිවිසෙන්න, ඉන් පසුව ඔබ වහන්සේ කැමති ආකාරයකට නිවැරදි ධර්මය අර්ථ,ව්‍යාකරණ සම්පන්නවත්,නිර් වාණ මාර්ගයට නිවැරදිව සුවසේ යන්නට පගසු වන ලෙස නිර්මල බුදු බණ දෙසා වදාරන්න,අසාධාර ණ ලෙස අහින්සක ජනතාව මුළා නොකර,තමන් වහන්සේ ත් මුළා නොවී නියම ධර්ම මාර්ගයට පිවිසෙන්නට සිහිය,නුවණ පහළ වේවා! 🙏🙏🙏

    • @pcwickramasinghe1481
      @pcwickramasinghe1481 2 หลายเดือนก่อน

      තමාගේ මෝඩකම පෙන්වන්න දගලන්න එපා

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 11 ปีที่แล้ว

    Please search in you tube for Balumgala 2012-05-08 Lord Budhdha Born in Sri Lank

  • @Suneth5
    @Suneth5 11 ปีที่แล้ว +1

    මේකෙ සදහන් වන විදිහට සෝවන් වෙන්න ඔය තැන් හතරෙන් එකකට යන්න ඕනනෙ. එහෙමනං සැරියුත් මහ රහතන් වහන්සෙ සෝවාන් වුනේ කොහොමද? ත්රි පිටකයේ සදහන් වන පරිදි ශාරිපුත්ර පරිබ්රාජකයා ''යෙ ධම්‌මා හෙතුප්‌පභවා....." යන ගාථාව අස්සජී මහරහතන් වහන්සේගෙන් අසා සෝවාන් ඵලයට පත්වු බව සදහන් වේ. කෝ එතන ඔය කිව්ව තැන් හතරෙන් එකක්වත් දැක්කද? එහෙම නැත්තන් බුදු පියාණන් වහන්සේ දැක්කද? එහෙම කිසිවක් නැතිවයි සෝවාන් ඵලයට පත්වුනේ. [මහාවග්ග පාලිය 1 - පිටුව 85]

    • @varunawattegama1696
      @varunawattegama1696 8 ปีที่แล้ว +4

      මහත්මය සැරියුත් හාමුදුරුවෝ සෝවාන් උනේ අස්සජි ස්වාමින්වහන්සේගෙන් දහම අහල නේ, උන්වහන්සේ මගඵල ලබල නේ තිබ්බේ.. ඉතින් උන්වහන්සේ සම්මුඛ උනාම අවශ්‍ය පරතොඝෝසික ප්‍රත්‍ය ලැබෙනවා නේ....
      බුදුන්වහන්සේ වැඩ නොසිටින කාලයක ප්‍රක්ඥ ඉන්ද්‍රිය අග්‍ර අපේ ගෝතම බුදුන් වගේ බුදු කෙනෙක් කෙලෙස් නැසූ බුද්ධ ශක්තියට අනුගත වීමට මෙමෙ ස්ථාන හතරෙන් හැකියි, නමුත් සද්ධා, වීර්ය අදික බුද්ධසසනවල මෙසේ බුදුන් පිරිනිවූ පසු මේ ශක්තියට අනුගත වෙමට නොහැකියි... එකයි මේ කියන්නේ...

    • @anomadesilva6104
      @anomadesilva6104 6 ปีที่แล้ว +1

      GOOD EXPLANATION SUWAPATHWEWA!

  • @damithkarunaratne9616
    @damithkarunaratne9616 12 ปีที่แล้ว

    What book you are talking about?. lol

  • @MrHash8
    @MrHash8 11 ปีที่แล้ว +2

    හාමුදුරුවෝ කියන සමහර කරුණු වැරදි ...
    බුද්ඩ කල්පය කියන එකේ තේරුම වැරදි .....
    අනික විකිරණ ශක්තිය ගැන කියන කතා වල කිසිම පදනමක් නැ ... :D

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g หลายเดือนก่อน

      ඔයාට නුවණ නෑ

  • @870421125v
    @870421125v 10 ปีที่แล้ว +1

    boruu...parinibbana suthraye ehema ne...ane haraka..thota apaye wenama thenak thiyenawa maranin mathu weda pudagena sowan wenna...BALU BALLA...

  • @sudathmahadiwulwewa
    @sudathmahadiwulwewa 12 ปีที่แล้ว

    මීවනපලානේ සිරි ධම්මාලංකාර eka margapalayak hari labalada owa kiyanne . oya wage aya buddha kaleth mamai budun kiya kiya kegehuwa . angodata giyoth oya wage aya witharak nemei budun ,Jesus , Hitler ,bush wage charitha godak dekala katha karalath enna puluwan . budun wahanse wedama karapu gaman marga , ewa ekinekak athara dura , oya kiyana cheewara dariyage sthanath ekka galapa balanna. thaman wapurapu widihata aswenna lebena bawath dena ganna ..

  • @vidyarathne
    @vidyarathne 12 ปีที่แล้ว +6

    පරම සත්‍ය පෙන්වා දුන් ''බුද්ධ පුත්‍ර අති ගෞරවනීය අති උතුම් ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' හිමියන්ට අප ගෞරවාන්විත නමස්කාරය !!

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +1

    🙏🙏🙏