ලස්සන ෆාම් එකේ තවත් ලස්සන දවසක්🌸🌸 | A Day In The Life
ฝัง
- เผยแพร่เมื่อ 27 ส.ค. 2024
- #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
• අපිත් එක්ක අවුරුද්ද @S...
අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
• අලුතෙන් channel එකක් ප...
උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
• උයන්න කම්මැලි දවසට රස ...
I'm on Instagram / a_piece_of_love_ig
Follow me on Facebook / a-piece-of-love-100864...
චූටි මැනික thank you amma කියල අහිංසකවදියට කියනව .ආයෙ බලද්දි දැක්කෙ .ආදරේහිතුනා♥️🥰🥰🥰
🥰🥰🥰
ඔයාලට සුභ අනාගතයට සුභ පැතුම්. 🎉🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තූතියි 🥰🥰
I personally use the air frier to bake fish,chicken,potatoes also to fry same foods, also to roast.
Thank you so much🥰🥰
ඔයාව ඉක්මනට සනීපවෙන්න ඕනි😘පරිස්සමින් සතුටින් ඉන්න අක්කි❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
සතුටින් ඉන්න.තෙරුවන් සරණයි.❤
තෙරුවන් සරණයි 🥰🥰🥰
Lassana farm eke lassana video ekak.api asawen balanawa..desha gunaya nisa wenna athi asanipa.seethala athine.❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
අනේ ඉක්මනට සනීප වෙන්න අක්කියෝ.කමක් නෑ බදාදට වීඩියෝ එක ගේනවනෙ.පරිස්සමෙන් සතුටින් ඉන්න❤❤👩👩👧👦
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
අදන් විඩියෝ එක හරිම ලස්සනයි සතුටින් ඉන්න .ඉක්මනින් සුවෙ වෙන්න බුදු සරණයි 💓💓💓💓
ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰🥰
Video ekak danakal balan hitiye..lassanai adath..parissamin sathutin inna..budu saranai hemotama..❤❤❤
ගොඩක් ස්තූතියි නංගි බුදුසරණයි 🥰🥰
Railway crossing eka dakkama nam baya hithuna akke..parissamin.. adath vedio eka harima lassanai.. asawen baluwa❤❤❤🎉
ගොඩක් ස්තූතියි නංගා🥰🥰
ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ දෝණිය සෝයි අනේ ❤❤❤❤ ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව නංගි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️😍😍😍👍👍👍
Oya bhagi's kichen balanawa neda
ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰
ඉක්මනින් සනීප වෙන්න. තෙරුවන් සරණයි.❤
තෙරුවන් සරණයි 🥰🥰
Get well soon dear. Oyala kohomada oya wage tanakata apply kale harima lassana nidahas tanak. Sathutui.
මෙතන ලස්සනයි කියල දැනගෙන apply කලේ නෑ ආවම තමයි දැක්කෙ🥰🥰
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
බුදුසරණයි 🥰🥰
Lassanai akki...❤ Oyage video s man Miss kragnna..
Mageth husband rata Mt me balan inne eheta Yana dawasa enakal 😢
ඉක්මනින් ඔයාට එයා ලගට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰🥰
ඔයාට වීඩියෝ ගොඩක් ලස්සනයි නංගි අවට පරිසරය ලස්සන කියද්දි ආසා හිතනවා
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
Vidio aka lasasanai . Doni manika lasasanai thuti puthathe . Busu saranai ❤❤❤
බුදුසරණයි 🥰🥰🥰
Akkige video wlt mn hari asai❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Kohoma Hari kamak na akke video danawa nam oya a tharam mm asai oyg video blnd. Harima lassnai akkala inna paththa mehe abewela wage. Bs akko parssmn inda
ගොඩක් ස්තූතියි නංගියා, බුදුසරණයි 🥰🥰
Adath lassanai video eka
ගොඩක් ස්තූතියි 🥰🥰
Oya den harima lassana wela.Get well soon akki❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
පරිස්සමෙන් නංගි railway crossing එක දැක්කම බය හිතෙනවා
ඔව් අනේ බය හිතෙනවා තමයි ඒක දැක්කම
Ane akke wtapitawe lassana.movie ekaka.wage marama lassanai.❤❤❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Pastry sheet walin hadana one deyak hadanna puluwan dear..Sausage,Batu, Broccoli,beans wage dewaluth fry karanna puluwan. Fish nam karanna epa..Get well soon dear 🧡🧡
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Beautiful video nanga get well soon
Thank you akka😊
Nice video Akkiyooooo ♥️♥️♥️♥️
Thank you nangiya🥰🥰
ඉක්මනින්ම සනීප වෙන්න ඕනී❤️
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Get well soon..
Thank you so much🥰🥰
Get well soon darling❤
Thank you🥰🥰🥰
Akki Batu moju hadaddi thele badinne nathuwa airfare eke daala gantath puluwam.adath Video eka harima lassanai.Budusaranai ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
❤❤❤❤❤❤❤❤
Air fryer එකේ හාල් මැස්සො බැදගන්න,කට්ලට් වගේ ඒවා බැදගනනත් පුලුවන් නංගි
එහෙමද අක්කෙ හාල් මැස්සො බදින්න පුලුවන් එක නම් වටිනවා🥰🥰
Hamadama wage asawen video eka baluwa...parissamin sathutin Inna Akka❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Get well soon akki ♥️♥️
Thank you nangi🥰🥰
Yay to a new video again!
You inspired me to get better with my videos! ❤️ Love the layout of your kitchen!
Thank you so much dear🥰 🥰
❤❤❤❤❤❤❤
🥰🥰🥰
Akkage vedio godak lassanai.twath hodata krnna lebenna oni.Akke akkala inna govipale vacancy nedda.mge husbandta.eya govermant animal production and health department eka Live stock development instructor knk.eya kamathi rata ynna.akkla danna vacancy ehma nedda
නංගි අපේ ෆාම් එකේ නම් vacancy නෑ.පොඩ්ඩක් frenz කියන website එකට ගිහින් බලන්න.ඒකෙන් එන්න පුලුවන් 🥰🥰
ඉක්මනින්ම සනීපවෙයි අක්ක..❤❤ ලස්සනයි වෙනදා වගේම 🤗
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
Shoiii akki menika ❤❤❤❤
Thank you nangiyo🥰🥰
❤
🥰🥰🥰
Wade hadanna puluwan.airfare eke. 180ta vinadi 10k wage adala balanna
එහෙමද ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰
❤❤
🥰🥰🥰🥰
❤❤❤❤
🥰🥰🥰
❤❤❤
🥰🥰🥰
❤❤❤❤❤
🥰🥰🥰🥰
ඔයාට තාම අසනීපද.අඩු නැති නම් බෙහෙත් ගන්න..railway crossing එක ගැන හොඳටම කල්පනාවෙන් යන්න .පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම.බුදු සරනයි ♥️🥰🥰🥰
බුදුසරණයි අම්මෙ🥰🥰
❤❤❤
හරිම ලස්සනයි සතුටින් ඉන්න
ikmanin sanipa wenna akki. lassanai adath video eka wenada wagema. badada balan innawa akki video eka enakan. akki babalage school bus eka freeda? babalata lunch eka school eken denawada akki? parissamen inna akki. budusaranai oyala hamotama❤❤
ඔව් නංගි school බස් එක free , lunch එක හම්බවෙනවා ඒකත් free , බුදුසරණයි නංගා💕💕
@@apieceoflove8173 thank you akki🥰🥰🥰
g.l .akkee❤
🥰🥰🥰
nangi oya inna villege eke video ekak dannako 💝💝💝💝💝💝
දවසක පෙන්නන්නම්කො අක්කෙ🥰🥰
Get well soon akki..akki aiya farming job apply kale kohomada a wistra tikak kiynko.husband awt wife babala ganna kchra kal ynwda danna wistaryk kiyanako.
Channel එකේ Q & A වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න නංගි🥰🥰
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
🥰🥰🥰
ඉක්මනින් සනිප වෙන්න .
පොලිම කේලේ වැඩ කරන්නේ නෑද්ද
මෙහෙ ඒවා දාන්න shop එකක් නෑනෙ, ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Ketewa ganna
Husband issarala gihinda oyawa gaththe? Job ekak nokara ehema inna puluwanda?
නෑ අපි එකට ආවෙ.බොහෝවිට දෙන්නටම jobs කරන්න වෙනවා.
ඔයාලා ඉන්න පලාත මොකද්ද ?.
Message එකක් එවන්න
අපි ඉන්නෙ Manawatu-wanganui region එකේ
Ooyalta barida udau karanna job offer ekk dl. Salli dennm
සල්ලි නම් අවශ්‍ය නෑ , එහෙම job offers අපි ගාව නෑනෙ ඒකයි ගැටලුව
Ai ඇතුළේ sheets හදන්නේ නැත්තේ
වීඩියෝස් හදද්දි edit කරනවා කියල දෙයක් කරනව කියල ඔයා අහල තියෙනවාද .ඇතුලෙ sheets මන් හදනව duvet එක දාන්න කලින් ටිකක් හදල ආයෙත් duvet එක දාලා ආයෙත් දෙපැත්තෙන් ඇදල හදනවා මොකද duvet හරිම බරයි ඒ නිසා duvet එකට sheets ආයෙත් ඇකිලෙනවා.ඒවා හැමදේම එකින් එක වීඩියෝවල දාන්නෙ නෑ❤️
❤❤❤
🥰🥰🥰
❤❤❤❤
🥰🥰🥰🥰
❤❤❤❤❤
🥰🥰🥰🥰
❤❤❤❤❤❤
🥰🥰🥰🥰
❤❤❤
🥰🥰🥰🥰