මගේ ළමැද සුව යහනක් ගැයූ තම ආදරණීය සැමියා හමුවේ උදයන්ති සංවේදී වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2023
  • මගේ ළමැද සුව යහනක් ගැයූ තම ආදරණීය සැමියා හමුවේ උදයන්ති සංවේදී වෙයි
    සම්පූර්ණ වැඩසටහන : • 🔴 Live | Siyatha Patht...
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka #TPR
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 165

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +24

    තමන්ගේ බිරිඳට නිසි වටිනාකමක් දෙන ආදරණීය සැමියෙ❤❤❤❤

  • @niroshibandara6674
    @niroshibandara6674 ปีที่แล้ว +30

    ඒ උතුම් පුරුෂයාට ප්‍රණාමය 🙏 අතීතය යනු එක් කාලපරිච්චේදයක් පමණි.. වැදගත් වන්නේ වර්තමානය නිවැරදිව ගතකරමින් අනාගතය යහපත් කරගැනීමයි..සුබ පතනවා උදයන්ති...

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +170

    උදයන්ති,දැන් සොඳුරු ගැහැණියක්,පිරිපුන් මවක්....ඉතාම සතුටුයී....❤❤❤❤❤❤
    මේ සතුට,සැනසීම,ආදරය ජීවිතේ තියෙන තුරාවටම රැඳේවා....💞💞💞💞

  • @LankaninSerbia
    @LankaninSerbia ปีที่แล้ว +107

    ඔහු උතුම් පිරිමියෙක් ගැහැනියකට වටිනාකමක් දුන් 🙏

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +6

      ඇත්තටම.ඔහු.උතුම් .පිරිමි.රත්නයක්.ආදරයෙන්.කරැනාවෙන්..ඉන්න.

    • @chathukichathuki7117
      @chathukichathuki7117 ปีที่แล้ว

      Sahathika aththa .❤

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +195

    උදයන්ති my favorite ❤ ඇයව අඩවන්න එපා නැවත ,නැවත වැඩ සටහන් වලට ගෙන්නලා...අතීතයට අතිතයේම ඉන්න අරින්න ...දැන් ඇය හොද වර්තමානයකත්, අනාගතයකත් ඉන්න නිසා 🙏

    • @sachinisandeepani498
      @sachinisandeepani498 ปีที่แล้ว +6

      Aka nam aththa

    • @asankadines19
      @asankadines19 ปีที่แล้ว +9

      Rangana asaine kunu hodanna

    • @deeveer1539
      @deeveer1539 ปีที่แล้ว +2

      Very true

    • @madujayamanna5139
      @madujayamanna5139 ปีที่แล้ว +7

      රන්ගන ඒකට හරි දක්ශයී. මිනිස්සුනගේ සන්වේදි තැන් අල්ලගෙන ඒක මාර්ක් කරන්ව. අනේ මන්දා.

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 ปีที่แล้ว +4

      අතීතය හැම වෙලාවෙම මතක් කරන්න එපා..

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d ปีที่แล้ว +15

    යහපත් ආදරයක් බලාපොරොත්තුවෙන් සිටින මටත් ඔබ සැමටත් මෙවන් වූ ආදරණීයත්වයෙන් පොහොසත් පිරිමි රැවක් මුණ ගැසේවා ..!!! ❤
    අක්කේ අයියේ නිදුක් වේවා!!! නිරෝගී වේවා!!! ඔබේ පුංචි කැදැල්ලේ සෝ තැවුල් නොමවේවා !!!!
    Much love

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +8

    උතුම් පිරිමියෙක් ලැබුනම ඒක ලොකු සම්පතක් වෙනවා ගෑණු කෙනෙකුට ..........
    හැබැයි ඔළුව නැත්නං ජීවිතේ අපායක් කරගන්නවා විහින් .......
    ඥානාන්විතව ඉතා ඉවසීමෙන් කල්පනාවෙන් ආදරයෙන් ඔය
    ගමන යමු .........
    ග්‍රහචාරෙ හොඳ වගේම නරකත් එන්න පුළුවං .........
    දුර දැක්ම, ඉවසීම, යුතුකම තමයි ජීවිතේ ලස්සන කරන්නෙ ........

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +56

    හරියනම කෙනා ආවම වසන්තය එනවා 💞💞💞💞💞💞 මේ ලෝකෙ හැම කෙනෙකුටම සතුටින් ඉන්න ලැබේවා 💞💞💞💞

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +73

    හරි ම සතුටුයි අනේ 🙏🙏සැරෙන් සැරේ අතීතය අවුස්සන්න එපා රංගන මහත්තයෝ 😪😪දැන් ඇය පිරිපුන් ගැහැනියක් ගොඩක් හොද නියම මහත් මයෙ ක්‌ තෙරුවන් සරණයි

    • @LLLaa282
      @LLLaa282 ปีที่แล้ว +3

      Eka eththa . Ridawanna epa e hadawatha. Adarei udayanthi ApI oyata. Apitanam oya vereddak kalada kiyalawath mathaka nehe. Eka. Athithayak vitharai. Amathaka karanna

    • @samanthadealwis6283
      @samanthadealwis6283 ปีที่แล้ว

      රංගන රිඳවන්නේ නැහැ .මුළු ලෝකෙටම ඒ ආදරේ පෙන්වන්න ඉඩ දෙනව. ඒ උදයන්ති ගේ සතුටු කඳුළු 💚.

    • @LLLaa282
      @LLLaa282 ปีที่แล้ว

      Minisunta athithaya mathak karanawa. Past history

    • @malikakumudu6903
      @malikakumudu6903 ปีที่แล้ว

      @@LLLaa282 yes ❤❤❤බුදුසරණයි

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 ปีที่แล้ว +147

    එ ආදරෙට අස් වහක් නම් වදින්න එපා.❤️❤️❤️

    • @user-hf5wl4de7i
      @user-hf5wl4de7i ปีที่แล้ว

      Lankawe daruwanta kudu vikunuwa wele sudage dumindage malakageee thurule idan
      Dan eki paththini Amma

    • @ruwanithennakoon4774
      @ruwanithennakoon4774 ปีที่แล้ว +1

      @@user-hf5wl4de7i මම නම් එවා දන්නෙ ne.දැන් හොදින් ඉන්න නිසා එහෙම දම්මා

  • @kanchanaperera5800
    @kanchanaperera5800 ปีที่แล้ว +96

    ජීවිතේ නවාතැන කුරුලු රජෙක් එක්ක , හරි ආදරයෙන් , බැදීමෙන් විශ්වාසයෙන් ජීවත් වන අතර , ඔබ දෙපළ ගෙන් පිටස්තර ලෝකය දෙස ඉතා විමසිල්ලෙන් බලන ලෙස ඉල්ලීමක් ද කරමි .
    මිනිස් සමාජය එතරම්ම කුහක , නපුරු සිත්වලින් පිරී පවතී .
    උදයන්ති ගේ අවන්ක , අහින්සක , සන්වෙදී හදවතට යලි කිසිදු දිනක වේදනාවක් නොම වේවා යනු මගේ පැතුමයි !!!!

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +9

      එසේම වේවා🙏🙏💐💐

    • @erandi-md5wg
      @erandi-md5wg ปีที่แล้ว +2

      Mageth ekama prarthaya ekamai,🙏🙏

  • @nisansalafernando3029
    @nisansalafernando3029 ปีที่แล้ว +31

    අනේ ඇස් වහ කටවහ හෝ වහ අඩෝ වැඩි දොස් නැති වේවා!
    හැමදාම සතුටින් ඉන්න ඔබ දෙපල

  • @samanthadealwis6283
    @samanthadealwis6283 ปีที่แล้ว +17

    Udayanthi හරිම දක්ෂ නිළියක්. සතුටින්ම 2 එක්ක ජීවත් වෙන්න. වෙන නිළියෝ වගේ තව පෙම්වතියකට හෝ, බිරිඳකට හා කිරි දරුවන්ට ගින්දර දීලා ඒ පවුල් කඩලා ඒ මිනිහව අල්ලාගෙන ඒ අයගේ කඳුලු ගංගාවේ සතුටින් හිනා වෙවී, ඔරු පදින්නේ නැහැ. So loving ❤ couple. May God Bless You 🙏❣🙏

  • @dinushaudugampalage2363
    @dinushaudugampalage2363 ปีที่แล้ว +37

    ඔයාලගෙ ආදරය හැමදාම ඔය විදියටම තියා ගන්න මොනම හේතුවක් නිසාවත් කවුරු නිසාවත් වෙනස් වෙන්න එපා❤ ආදරය තමා අපිව හැමදාම ජීවත් කරවන්නෙ නැත්නම් අපි ජීවත් වුනත් මැරිලා වගෙ 😢(හරියට මම මැරිලා වගෙ)ඔයාලගෙ පවුලට මගෙන් සුභ පැතුම්❤🥰

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +43

    හරිම ලස්සනයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදු සරනයි

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw ปีที่แล้ว +14

    මගේ.එකම.දුවටත්.ආදරය.දයාව.කරැනාවන්ත.ආදරවන්තයෙක්.ලැබේවා.කියා.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +22

    උදයන්ති නංගා,.... ඔයාට සුබ අනාගතයක් වේවා,...

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +16

    උදයන්ති ඔයා වාසනාවන්තයි වයසකොහොම උනත් ආදරණීයයි
    සැමියෙක් ලැබීම පින් ඇත්තටම සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා

  • @piumianu6012
    @piumianu6012 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි හැමදාම සතුට්න් ඉන්න ඔබ දෙපලට ලැබේවා ❤❤

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +34

    ඉතාමත් ලස්සනයි හොද හැකියාවක් තියනවා සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @janakalilantha3254
    @janakalilantha3254 ปีที่แล้ว +14

    සතුටම විතරක් ලැබේවා .

  • @thushariranasinghe1235
    @thushariranasinghe1235 ปีที่แล้ว +14

    ආයෙ කාලයකට මේ වගෙ ඒවාට එන්න එපා උදයන්ති .ඔයාල ගෙ ජිවිතය ඔයාලා පාඩුවෙ විඳින්න...

  • @dhilishamunasingha1970
    @dhilishamunasingha1970 ปีที่แล้ว +11

    හැමදාම සතුටින් ඉන්න දෙන්නාම හරිම ලස්සනයි බුදු සරණයි ❤

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 ปีที่แล้ว +13

    උදයන්ති ලස්සනයි ❤️❤️

  • @janakabhadrangani2968
    @janakabhadrangani2968 ปีที่แล้ว +11

    සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි !

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +17

    Udayanthige punchi kurulu kadallata suba pathanawa 🎊 🎉 hamadamath sathutun inna labewa 😊

  • @lasikalasika5277
    @lasikalasika5277 ปีที่แล้ว +6

    ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි මැනික මං ආසම කරන කෙනෙක්

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +3

    රංගන හරිම චිත්තයක් වෙලාවකට 🫤

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 ปีที่แล้ว +5

    ඒ හඩ හරිම ලස්සනයි

  • @tharangasilva1806
    @tharangasilva1806 ปีที่แล้ว +6

    ආදරෙ karana නිළියක් .. ❤️❤️❤️❤️

  • @kavindugunathunga2495
    @kavindugunathunga2495 5 หลายเดือนก่อน

    උතුම් පිරිමියෙක් සහ අවංක ගැහැනියක් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @prabhamadushani8264
    @prabhamadushani8264 ปีที่แล้ว +17

    රංගන කරැනාකරලා කදුලු මාකට් කරන්න එපා ඕනාවට වඩා....

  • @priyanthiwijethunga5631
    @priyanthiwijethunga5631 ปีที่แล้ว +1

    මම ගොඩක් ආදරේ කරන නිළියක් උදයන්ති සතුටින් ඉන්න ලැබේවා ඔයාටකෙල්ලෙ

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +3

    Paw ane.hari kena labunu dawasata Adare harima sundarai.Hamadama sathutin inna.Budu saranai dennatama....

  • @rathnayake1989
    @rathnayake1989 ปีที่แล้ว +22

    අක්කෙ ඔයාගෙ කතාව ඔයා කිව්වා කලින් රංගන අයියගෙ programme එකකදි කිව්වා.ඇත්තටම අක්කෙ ඇඬුනා.අනේ හදවතින්ම සුබ පතනවා.ඔයාට වචන කියන හැම ගෑනිම පත්තිනිද යශෝධරවක්ද අක්කෙ... ඔයාට වචන කියන හැම පිරිමියම කවමදාවත් වරදක් නොකළ බෝධිසත්ත්වයෝද.. වරදින්න පුලුවන්... ඒත් කොන්ද කෙලින් තියන් මට වැරදුනා නැවත වරදින්නෙනෑ කියන්න හැමෝටම බෑ.ආදරණීය සැමියෙක් ඔයාට ඉන්නවා.හැමදාමත් සතුටින් ඉන්න....❤❤❤

    • @sriyanilokugalappaththi9996
      @sriyanilokugalappaththi9996 ปีที่แล้ว

      Paththini huththak newe gani natanna puluwa serama natuwa heluwen internet eke ragadakuwa kudu karayo ekka sellam damma thawa mona kathada

    • @rathnayake1989
      @rathnayake1989 ปีที่แล้ว +2

      @@sriyanilokugalappaththi9996 ඉතින් ඒක එයාගෙ මහත්තයාට ප්‍රස්නයක් නෙමේ නම් ඔයාට තියෙන ......කේ අමාරුව මොකක්ද අනේ ශ්‍රියානි.....🤣🤣🤣🤣🤣

    • @n.herath7454
      @n.herath7454 ปีที่แล้ว

      Ai me pupuranne meyaa😂.jealous neh😅

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว

    බිරිඳකට තමන්ගේ ස්වාමියා සමගින් ආදරණීය ජීවිතයක් ගෙවන්න හැකිනම් ඇත්තටම ඒක දකින අයටත් සතුටටම කාරණාවක්. ඒක ලොකු පිංවන්ත ලාබයක්. ගැණියකට ඊටත් වඩා ලොකු සැපතක් ඇතැයි කියා මා නම් සිතන්නේ නෑ. ඔබ දෙපලට සදාකල්හිම සතුටින් ඉන්න ලැබේවා.

  • @kumarihewage5119
    @kumarihewage5119 ปีที่แล้ว +4

    Very good
    Nice
    God bless

  • @bimalbabs4794
    @bimalbabs4794 ปีที่แล้ว +10

    Beautiful couple ❤
    Stay blessed forever 🙏 ✨️

  • @ranshibandara6806
    @ranshibandara6806 ปีที่แล้ว +3

    හරිම ආදරනීයයි

  • @DayaniMalika-sg6es
    @DayaniMalika-sg6es ปีที่แล้ว +19

    ටික කලක් පීඨෙත් හිටියා උදයන්ති.ඔයාටලට බුදු සරණයි.හැමදාම සතුටින් ඉන්න.

    • @wimanhansa3420
      @wimanhansa3420 ปีที่แล้ว +1

      ඔව්, බිංගිරිය විද්‍යා පීඨයේ,

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      ඔව් හිටිය නේද? ඒක ඉවර කරල ගුරැ පත්වීමක් ගත්තෙ නැද්ද?

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 ปีที่แล้ว +6

    Ane harima ආදරණීය සතුටින් ඉන්න කවදාවත් aswahak wadinna epa සියලුම diviyan rakadewa me සුන්දර කැදැල්ල

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +4

    lassana voice 1k...udayanthi,,,
    akila God bless you and your family

  • @Kids-nj7ky
    @Kids-nj7ky ปีที่แล้ว +6

    උදයන්ති ❤❤

  • @shanikanilmini6361
    @shanikanilmini6361 ปีที่แล้ว +1

    Ane udayanthi harima hodai eya සැමියාට marama adarei paw eya harima සතුටුයි dennata suba anagathayak hemdama sathutin inna ලැබේවා ❤️❤️

  • @manjumadushika14
    @manjumadushika14 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි සොදුරු යුවලට ❤❤❤❤❤

  • @harshiyapa7870
    @harshiyapa7870 ปีที่แล้ว +5

    God blessed akki

  • @chandramalkanthi2892
    @chandramalkanthi2892 ปีที่แล้ว +6

    Lassana i puthe adarei parissamin enna budusaranai

  • @pramilajayasuriya8983
    @pramilajayasuriya8983 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤ sathutin inna. Fav actress ❤❤

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 ปีที่แล้ว

    duwa oya harima wasanawanthai guna yahapath semiyek labanna adaraya vidinna hemotamanha vidawana aya inne mahaththayage demawupiyantath pin.oyawa adara yen bala.gannawata adaraniyawa.nirogiwa sathutin inna lebewa.sadakal theruwan saranai mama.asha kenek oya bs

  • @devikaweerakkody3675
    @devikaweerakkody3675 ปีที่แล้ว +2

    එකම දේ සැරෙන් සැරෙ අහන්නෙ ඇයි පාඩුවෙි ඉන්න දෙන්න වැරදි නොකරපු අය ලොකෙ නැ වැරදි හදන අවබොධයෙන් ජිවත් විමයි වැදගත්

  • @user-rg2mm9hu4v
    @user-rg2mm9hu4v ปีที่แล้ว

    Athathatama oyala denna harima shook...husma nathara wenakalma sathutinma inna...budu saranai...

  • @sarasisachi5380
    @sarasisachi5380 ปีที่แล้ว +3

    Hamadaama e adare e vgema tynne oni ❤❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว +2

    Udayanthita Akila ඇත්තටම ආදරෙයි . ගැහැනියක් කඳුළු වලින් a ආදරේ ගැන kiyanawanam ethana හරි haiyya බැඳීමක් තියෙනවා ma තමා

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว +3

    Budusarani

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +8

    Ane lasanai e arare❤❤❤

  • @padminiweerasinghe1229
    @padminiweerasinghe1229 ปีที่แล้ว +5

    Udayanthi.Oyata magen suba pathum

  • @swaelpitiya6897
    @swaelpitiya6897 ปีที่แล้ว +5

    Udayanthige husband godak lassanay Rangana hakiyawak thiyenawa sure meya naluwek wey Ranganath Ekka parissamen Paul kadanna samathek

  • @ShalikaRukmali
    @ShalikaRukmali ปีที่แล้ว

    Harima sanwarayi,oba depala,jayawewa❤❤❤❤

  • @kumariapsara9617
    @kumariapsara9617 ปีที่แล้ว +8

    Udayanthi nangi ♥️♥️♥️♥️♥️♥️♥️ wasanawan sathutin iñna

  • @pathmapriyantha711
    @pathmapriyantha711 ปีที่แล้ว

    Very good god bless 🙏 u family ❤

  • @chghgyfygy4514
    @chghgyfygy4514 ปีที่แล้ว

    හරිම ආදරනියයි

  • @chansam8966
    @chansam8966 2 หลายเดือนก่อน

    GOD BLESS UDAYANTHI NANGI AND FAMILY

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 6 วันที่ผ่านมา

    Good Luck for Both of You❤❤❤

  • @Snehasenewirathne
    @Snehasenewirathne ปีที่แล้ว

    Akke oyt mn hamdama adrei.oya daksha kalakariniyak😊😊❤❤❤oyt hamadma sthutin inna puluwn wenna oneee.hadawthinma suba pathnwa.oyt adre krn godk aya innwa.ape ammth oyt godk kmthi

  • @wasananilukshi7280
    @wasananilukshi7280 ปีที่แล้ว

    Adarei oyata hemadama..oya harima vasanavantai..oyata varadinne ne akka..

  • @nilanthirathnashanthi3901
    @nilanthirathnashanthi3901 ปีที่แล้ว

    Duwa Oyata budusarani

  • @englishpanadura3338
    @englishpanadura3338 8 หลายเดือนก่อน

    Beautiful lady

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 ปีที่แล้ว +4

    Hamadmath ea adere labewa

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn8545 ปีที่แล้ว

    Samma sambudu saranai !!

  • @sithummaduranga7854
    @sithummaduranga7854 ปีที่แล้ว +1

    Matath aduna ඔය dennata budu sarani 🙏🙏😍😍

  • @tharangidesilva4137
    @tharangidesilva4137 ปีที่แล้ว +1

    Theruwan saranai oba depalata 🙏💕

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว +9

    Udayanthi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandansampath8929
    @chandansampath8929 ปีที่แล้ว +2

    Harema lassani❤❤❤

  • @sanchipathum9442
    @sanchipathum9442 ปีที่แล้ว

    Mama aasama niliyak.. Harima sundara gahaniyak... Awanka gahaniyak...
    Wasanawantha pirimiyek eyawa labuna kena... ❤❤

  • @philipheenatigala-qe4ve
    @philipheenatigala-qe4ve ปีที่แล้ว

    ලස්සනයි

  • @rasangikasajeewani9482
    @rasangikasajeewani9482 ปีที่แล้ว +9

    Hemadamath sathutin inna

  • @neelaranjani4768
    @neelaranjani4768 ปีที่แล้ว +3

    Udayanthe ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-te1ty2ub5r
    @user-te1ty2ub5r ปีที่แล้ว

    Budu saranai

  • @upalihettiarachchi9562
    @upalihettiarachchi9562 ปีที่แล้ว +1

    Jesu pihti ❤❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว

    උදයන්ති හරිම සංවේදී කෙනෙක්

  • @nissankamax1716
    @nissankamax1716 ปีที่แล้ว +1

    Dan thama niyama gahanyak

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +9

    Ai oya adanne. Hithata shakthiya ganna. Meloke kisima kenek perfect nehe. Buduhimi erenna. Meeta passe programs valata awama adanne epa. Harima dukai API hemoma sanveedi venawa udayanthi.

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Rangana ehema ahana hindai apita eyala ge adahas dana ganna hamba wenne.nath nam apith udayanthita tama baninawa.ranhanata stjuthi.❤❤❤❤

  • @duminidissanayaka5539
    @duminidissanayaka5539 ปีที่แล้ว

    ❤❤Udayanthi akki ❤❤❤

  • @gamageruwan8573
    @gamageruwan8573 ปีที่แล้ว

    beat akka

  • @maalimaali4217
    @maalimaali4217 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️🌷🌷👍👍

  • @lahirusenarath-cv1ix
    @lahirusenarath-cv1ix ปีที่แล้ว +1

  • @mihiriperera3373
    @mihiriperera3373 ปีที่แล้ว

    Girls protect your values for Real Guys!
    She is very lucky..
    but not every girl has a luck like she had.
    So be careful

  • @A.D.C477
    @A.D.C477 ปีที่แล้ว +1

    තරුණ කාලයේදී කා අතිනුත් වැරැදි සිද්ධ වෙනවා නේද..ඒ වගේම ඒ හැමෝම කාලයත් එක්ක , කල වැරැදි තේරුම් අරන් ලස්සනට ජීවත් වෙනවා..කාලය අවශ්‍යයි..ඒක තමයි ජීවිතය කියන්නේ..ඇය ඒකට හොද ආදර්ශයක්..❤😊❤

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      ඇගෙන් වෙච්ච වරදක් නෑ. වැරදි කලේ අර ඉන්දික ගිණිගේ කියන එකානෙ. ඌ අද ජීවතුන් අතරත් නෑ

  • @user-nf6zy6ee9s
    @user-nf6zy6ee9s ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 ปีที่แล้ว +2

    ❤️❤️🌹🌹😁

  • @janakinirosha7627
    @janakinirosha7627 ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏.b.s.

  • @anushasanjeewanisanjeewani8445
    @anushasanjeewanisanjeewani8445 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @chamilasudarshi3149
    @chamilasudarshi3149 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 ปีที่แล้ว

    😍♥️🥰

  • @ruwan6
    @ruwan6 ปีที่แล้ว +1

    ❤❤❤😢😢😢

  • @DivyaLiyanage__06
    @DivyaLiyanage__06 ปีที่แล้ว

    😊❤️

  • @rosevirgine2633
    @rosevirgine2633 ปีที่แล้ว +2

    🥰🥰🥰❤❤❤❤🥰🥰🥰

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 ปีที่แล้ว

    💖💖💖