සුදුළුනු මාළුවක් හරියටම හදමු. HOW TO MAKE A TEMPERED GARLIC CURRY. Cooking show (Sri Lankan Chef)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 97

  • @TravelWithChef
    @TravelWithChef  3 ปีที่แล้ว +6

    We apologies for the distorted audio. We will fix this issue in our upcoming videos

  • @kumarichaturika5300
    @kumarichaturika5300 3 ปีที่แล้ว +3

    ස්තුතියි සුබ උදැසනක් අලුත් එකක් ,,,බලමු තෙරැවන් සරනයි ඔබට පරිස්සමෙන් ඉන්න

  • @ashokakumara1918
    @ashokakumara1918 3 ปีที่แล้ว +2

    අපේ chef ට හෙම්බිරිස්සාව හැදිලා වගේ..හඩ පැහැදිලි නෑ..අද හදන්න ඕන නියමයි ජයවෙවා බුදුසරණයි

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +2

    බොහොම .ස්තුතියි ..

  • @satwindersingh7441
    @satwindersingh7441 3 ปีที่แล้ว +2

    නියමයි

  • @theresedesilva3507
    @theresedesilva3507 3 ปีที่แล้ว +2

    Wow, I love garlic and use it as a seasoning in almost all my dishes. Thanks Chef, shall definitely try this yummy recipe.

  • @lnkalolo2281
    @lnkalolo2281 3 ปีที่แล้ว +2

    නියමය්.... ආසය්...අගෙය්...

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว +1

    Thank You Chef .

  • @stellaindrani5713
    @stellaindrani5713 3 ปีที่แล้ว +1

    Woow harma lassanai hadala balannam thankas b s.

  • @adikarichithra432
    @adikarichithra432 3 ปีที่แล้ว +3

    ස්තුති ගොඩක් 👍👍👍👍

  • @kusumchandi1736
    @kusumchandi1736 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි බුදු සරණයි

  • @niroshikamunasingha83
    @niroshikamunasingha83 3 ปีที่แล้ว +1

    Kiyapu widihatama haduwa godak rasai thanks oyata

  • @mastmastr2029
    @mastmastr2029 3 ปีที่แล้ว +2

    නියමයි...
    බුදු සරණයි...

  • @CookingWithYvonne
    @CookingWithYvonne 3 ปีที่แล้ว +1

    Wow kana hitanawa. Continu cheff 😗 mama try karannam ko hadanna. Thank you chef

  • @normaperera7499
    @normaperera7499 3 ปีที่แล้ว +1

    Looks delicious! Will try this recipe. Thank you. 🙏🙏

  • @kumarikubalathara9405
    @kumarikubalathara9405 3 ปีที่แล้ว +1

    Math heduwa oya widiyatama.harima rasai

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว +1

    Tanks ගොඩක් හොඳ kamak

  • @zain75zain81
    @zain75zain81 2 ปีที่แล้ว +1

    Mama heduwa.harima.rasaei..thanks sir

  • @malkmalk381
    @malkmalk381 3 ปีที่แล้ว +1

    Rasai lassanai gunai okkoma thiyana a oba thumata theruwan saranai

  • @nirusudakum921
    @nirusudakum921 3 ปีที่แล้ว +3

    තෑන්ක් යූ දේශා. මේකට උම්බලකඩ එකතු කලොත් තවත් රස වෙයි නේද? එහෙම එකතු කරනවා නම් කොයි වෙලාවටද ඒ ටික දාන්න ඕනෙ?? 🙏

  • @malajtilake6217
    @malajtilake6217 3 ปีที่แล้ว +1

    Awesome !
    Something a little different.

  • @ursulaperera2757
    @ursulaperera2757 3 ปีที่แล้ว +1

    Looks delicious. Shall try this recipe.Thank you.

  • @chamfer4844
    @chamfer4844 3 ปีที่แล้ว +1

    Today's recipe also very well. ....was able to enjoy looking at it as always...didn't mind about the audio....thanks chef

  • @suneethasuneetha7502
    @suneethasuneetha7502 3 ปีที่แล้ว +2

    හොදයි ස්තුතියි තෙරුවන් සරණයි

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 ปีที่แล้ว +1

    Watina video akak
    Thanks

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 3 ปีที่แล้ว +2

    ස්තුති

  • @shiranithewarapperuma9545
    @shiranithewarapperuma9545 3 ปีที่แล้ว +1

    It looks nice thank you so much

  • @amidudilshan5925
    @amidudilshan5925 3 ปีที่แล้ว +1

    Great 👍

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว +1

    Godak watinawa cheff budusaranay ❤❤❤

  • @anjanadesilva1301
    @anjanadesilva1301 3 ปีที่แล้ว +1

    Niyamai aiye.... Math hadanna one

  • @vistahouse2236
    @vistahouse2236 3 ปีที่แล้ว +1

    Excellent.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +1

    Yummy yummy garlic Cary thank you 🙏

  • @jayanthikumaridasanayakaku1046
    @jayanthikumaridasanayakaku1046 2 ปีที่แล้ว +1

    Thank you👍

  • @visankasanjeewa9226
    @visankasanjeewa9226 3 ปีที่แล้ว +2

    Supiri

  • @monicaperis4502
    @monicaperis4502 3 ปีที่แล้ว +1

    Wery naice food good luck 👍

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +1

    Hmmm nics thx 😊😄🇦🇪🙋‍♀️

  • @herathflorence777
    @herathflorence777 3 ปีที่แล้ว +1

    Thanks chef

  • @hemanthimadihahewa6958
    @hemanthimadihahewa6958 3 ปีที่แล้ว +1

    Well done chef.... as usual....we all the time await for your recipes .😋😋😋

  • @nandanijayasinghe9816
    @nandanijayasinghe9816 3 ปีที่แล้ว

    Thank you chef
    Mr Desha
    God bless you

  • @samanthakumara5575
    @samanthakumara5575 3 ปีที่แล้ว +1

    Good

  • @lalithairangani5630
    @lalithairangani5630 3 ปีที่แล้ว +1

    Niyamai

  • @lovelycats2136
    @lovelycats2136 3 ปีที่แล้ว +1

    Yummmm

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @siththieoumar1088
    @siththieoumar1088 ปีที่แล้ว +1

    Tks

  • @jagathrathnayaka843
    @jagathrathnayaka843 3 ปีที่แล้ว +1

    TOP..........

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 3 ปีที่แล้ว +1

    Good job 👍

  • @sharminifernando8402
    @sharminifernando8402 3 ปีที่แล้ว +1

    Thank you

  • @dedunugaganathala1692
    @dedunugaganathala1692 ปีที่แล้ว +1

    Serin sere sound eka pehedili nethuwa yanawa chef.

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว

    Thank.you so.much. chef.

  • @visakasirimanna9621
    @visakasirimanna9621 3 ปีที่แล้ว +1

    සුදුලූනු curry එකට උම්බලකඩ දමන්නෙ නැද්ද ?

  • @chanidissanayake5663
    @chanidissanayake5663 3 ปีที่แล้ว +1

    Thanks

  • @ariaamos4674
    @ariaamos4674 3 ปีที่แล้ว +1

    Could you please give the quantity of the ingredients? Thank you

  • @dr.nirmaldabare
    @dr.nirmaldabare 3 ปีที่แล้ว +2

    අදම හදන්න හිතුනා මේක නම්

  • @menakanishanthi5427
    @menakanishanthi5427 3 ปีที่แล้ว +1

    Ela.ela

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +1

    වෑංජනය හැදුවට කමන් නැහැ සුදුලුණු කරවෙන්න දාන්න එතකොට හරි සුවදයි රසයි

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 ปีที่แล้ว +1

    Can you pls make “uluhal” curry!

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +1

    ❤🌹

  • @premapathirana3785
    @premapathirana3785 3 ปีที่แล้ว +1

    Sound not clear

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +1

    Bonjour Chef 🙏

  • @irfanksa343
    @irfanksa343 3 ปีที่แล้ว +1

    👍🙏❤️😊

  • @Rani4933-b8u
    @Rani4933-b8u 3 ปีที่แล้ว +9

    සුදුලූණු උයනවිට ගෙඩිය පලා මැද තියෙන නාරටිය අයින් කරන්න ඕනේ නැත්නම් ඒ මදය විස බව වෙදපොත් වල තියෙනවා ස්තුතියි ඔබට

    • @ashokakumara1918
      @ashokakumara1918 3 ปีที่แล้ว +1

      මම සතියට දවසක් සුදු ළුණු මාලුව හදනව.මැද මොනවත් අයින් කරන්නෙ නෑ...ගෙඩියම කපල උයන්නෙ.ව්සක් නම් උනේ නෑ.ස්තුති

    • @Rani4933-b8u
      @Rani4933-b8u 3 ปีที่แล้ว +5

      මම ලිව්වේ, වෙදහාමුදුරු නමක් විසින් ඉන්ටර්නෙට් එකේ විස්තර කල දෙයක් දැකලා, එදා ඉදලා මම උයන විටත් ඒ පැලවෙන දන්ඩ අයින් කරලාපාවිච්චියට ගන්නේ. නොදත් දෙයක් කව්රුන් හෝ දැනුවත් කලොත් මම නම් පිලිගන්නාවා. ඒ හාමුදුරුවෝ දක්ෂ වෙදහාමුදුරුනමක් අපි මැරෙනකම්ම අපට ඉගෙන ගන්න දේ අපමණයි. ඔබට කැමති විදියට ක්‍රියා කරන්න නිදහස තියෙනවා. නොදත් දෙයක් දැනුවත් කීරීමයි මා ඉටු කලේ. මට නැවත ඒලිපිය දකින්නට ලැබුනොත් ඔබට යොමු කරන්නම්.

    • @Rani4933-b8u
      @Rani4933-b8u 3 ปีที่แล้ว +1

      අල්ගම වත්තේ සුමනවංශ හිමි තමයි සුදුලූණු බඩය අස්කරලා පාවිච්චියට ගන්න කිව්වේ.උන්වහන්සේ ප්‍රසිද්ධ වෙද හාමුදුරු නමක්.

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 ปีที่แล้ว

    🖒👌

  • @deepanidayanee280
    @deepanidayanee280 3 ปีที่แล้ว +1

    budu saranai

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @Sakunthala-is3oz
    @Sakunthala-is3oz 3 หลายเดือนก่อน +1

    Chef ge recipe වල ප්‍රමාණයන් නැහැ නෙ

  • @rahdafaddallaha8789
    @rahdafaddallaha8789 3 ปีที่แล้ว +1

    💋💋💋

  • @gangagamage673
    @gangagamage673 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹👍

  • @sujathaadikari8109
    @sujathaadikari8109 3 ปีที่แล้ว +1

    Aosam

  • @roserosie6337
    @roserosie6337 3 ปีที่แล้ว +2

    Meka unlike kale gonekda koheda ...Rasa pataiiii....🔥🔥🔥

  • @b4you989
    @b4you989 3 ปีที่แล้ว +2

    Garlic is healthy but if you have gastritis, don't eat garlic.

  • @kanthiranasinghe4991
    @kanthiranasinghe4991 3 ปีที่แล้ว +1

    SuduLunuMaluwataGorakaDanawa

  • @nalinimeewella1154
    @nalinimeewella1154 3 ปีที่แล้ว +1

    You are a chef, so please use proper measuring spoons.

  • @deepanidayanee280
    @deepanidayanee280 3 ปีที่แล้ว +1

    AMME SUWADE BE

  • @nakatsukuma86
    @nakatsukuma86 3 ปีที่แล้ว +1

    Apoooo sound hoda 🎤 mic ekak ganin yakoo

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 3 ปีที่แล้ว +2

    අද රෙකෝඩින් හරි නෑ සොරි

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 3 ปีที่แล้ว +3

    හඩ පැභැදිලි නෑ.ඒ ගැන සැලකිලිමත්වෙන්න.

  • @shakieomin961
    @shakieomin961 3 ปีที่แล้ว +1

    Hoda kemak. . Kal thiya ganna derida.. pol demma nisa sense weida kal thiya gaddi

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth3192 3 ปีที่แล้ว

    ඉංග්‍රීසි මුල සිට හරියට ම ඉගෙනගන්න අප හා එක්වන්න

  • @mikebuzz
    @mikebuzz 3 ปีที่แล้ว +1

    Audio is absolutely terrible. Worse than cancer

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      Sorry ,for the inconvenience first 2mini audio

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 3 ปีที่แล้ว +1

    සුදුලුනු මදය කොලපාට කෑල්ල තිත්ත නිසා අයින් ක්‍කරන්නේ

    • @Rani4933-b8u
      @Rani4933-b8u 3 ปีที่แล้ว +1

      එහෙම හරි හිතලා එය පාවිච්චි නොකර න එක හොදයි

  • @dragon_BREATHER66
    @dragon_BREATHER66 ปีที่แล้ว +1

    Thank you so much

  • @herathflorence777
    @herathflorence777 3 ปีที่แล้ว +1

    Thanks chef

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks

  • @premapathirana3785
    @premapathirana3785 3 ปีที่แล้ว +1

    Sound not clear

  • @janithadahanayakayapa4595
    @janithadahanayakayapa4595 3 ปีที่แล้ว +1

    Thanks chef