මාළු මිරිස් රසට උයන ක්‍රම හතරක් - Episode 1072 - 4 Tasty ways of cooking Capsicum
ฝัง
- เผยแพร่เมื่อ 21 พ.ย. 2024
- Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga
රස ක්‍රම වලට ස්තූති.. හැබැයි ඔයාගෙ විඩියෝ එක පාරක් බලන්න බැ.. රෙසපිය බලන ගමන් මගෙ හිත යනවා කතා විලාශයට..කරැනාබරව.. ශාන්තව.. ඉවසිලිවන්තව වචන...හසූරැවන අකාරය..ඔබ පවූලට.පමනක් නොව..අපටත්..රටටත් සෙනෙහෙබර අනෝමා ❤ කන්නාඩි දෙක වෙනස් වෙලා වගෙ🤔 සෙනෙහෙබර..කාරැනික හදවතක් ඇති අනෝමා අක්කා දීර්ඝායු වේවා..!!! 🙏🙏 තව කියන්න දෙ.ගොඩයි නැවත දවසක ඔබ හමූවට..😘😘
අම්මෝ ඔව්..කෙල්ල කාලේ කොල්ලො පිස්සු වැටිලා ඉන්න ඇති..
Thanks ohata anķ mata mathKaie mama l ohage da bala krama hatharakata hadsna eksgh bakuba ❤😂😢
@@fernendofernendo577
අයියෝ මේ ලියපුවා තේරෙන්නෑ ..සිංහලෙන් ලියන්න
❤❤❤❤ LL CT
😮
ඔබගේ නිහතමානීකම ඉතා අගයනවා...නිදාගන්න කලින් හැමදාම පරන වීඩියෝඑකක් හරි බලනවා.....අපේ, මගේ ..මගේ රෙසිපිස්...පලමු වරට මං තමයි කිය කියා හැසිරෙන්නේ නැතුව ඔබ යන ගමන ඉතා ලස්සනයි...සුභ පැතුම්..❤😊
ඔබතුමියගේ නිහතමානීකම අගයනවා ඔබතුමිය ඉදිරිපත් කරන resip වලට මම හරි කැමතියි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ශක්තිය ලැබේවා🙏🙏🙏🙏
අනෝමා ඔයාට ගොඩාක් ස්තුතියි රසට මාලු මිරිස් උයන ක්‍රම පෙන්නුවාට තවත් රසවත්ව උයන්න වෙන වෙන එළවලුත් පෙන්වන්න කරවිග කොහිල කෙසෙල් මුව වගේ එළවලු බොහොම ස්තුතියි
මං ඔයාගේන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා... ❤ බුදුසරණයි දීර්ඝායුශ ලැබේවා...
රසවගේම සුවදත් හිතාගන්න පුලුවන්❤❤❤❤.ඡීවිතය රසයෙන් අත්වින්න නිහතමානිව අත් විදින්න කියාදෙන අනෝමා මිස්ට බොහොම ස්තුතියි.
ඔබතුමියගෙ video අපි නිතරම බලනවා.ඒ ක්‍රමවලට අපි කෑම හදනවා.හරිම රසයි.ස්තූතියි♥️
ඇත්තටම akkage ආදරණීය katha wilasayath.. Kama rasa wenna හේතුවක් wenna athi
ඔබතුමිය සාදන කෑම ගොඩක් රසයි. මගේ අත්තම්මා මාලු මිරිස් කිරට උයන විට එයට ගොරකා කෑල්ලක් දමනවා. ඉතින් මාත් එලෙස ගොරකා දමා උයනවා. එවිට ගොඩාක් රසයි
ඔබ තුමීගෙ උයන ක්‍රම හරිම විශෙෂයි ආසාවෙන් බලනවා
Mamath mrs. Anoma gen godak dewal uyanna idea gatta aththatama godak hoda lessons me vedio ekatath thanks
Malu miris anthima kramaya hadala rasath baluwa aunty ane Harima rasai. Api wenada haduwe biththara dala ne. Me kramayata aththatama rasai… sthuthie aunty… 🥰🥰🥰
❤❤Oyage lassamai mihiri katahadai kiyagena sarala krai ithama asawen balanawa,,,,dooni,,,budusaranai ,,,,jayawewa ,,,
Ane godak thank you aunty
Me vage hama alavaluvakma vivida krama valata hadana hati kiyala dennako
Mata harima asa hithuna
Tried the second method (semi gravy) and it was AMAZING!! Thank you! ❤
Hi, Kisima deyak uyanna danne nethi Apata kiyala denawata Thanks. Handle eka thiyena mati thachchiya gaththe kohenda .God bless you.
ආන්ටි මාළු මිරිස් වෑංජන හදන කොට සූදුරු කබල බැදලා චුට්ටක් වගේ දාන්න හරිම රසයි❤ අදත් video එක ගොඩක් වටිනවා ස්තුතියි.
පලයන් පරට්ටි යන්න
හරිම ආසාවෙන් ඔයාගෙ video බලන්නෙ. උයන්න ආස හිතෙනවා
anoma auntie u are the best
මාලු මිරිස්
කිරට උයන්න පුළුවන
මාලු මිරිස් ගැඹුරු තෙලේ බැදලා සමිබොල හදන්න පුළුවන්
මාළු මිරිස් සලාද හදන්න පුළුවන්
මාලු මිරිස් තෙලට හදන්න පුළුවන්
මාළු මිරිස් පුරවලා උයන්න පුළුවන්
මාලු මිරිස් සීනි සම්බල් හදන්න පුළුවන්
මාලු මිරිස් ස්ටු හදන්න පුළුවන්
මාලු මිරිස් මැල්ලුම් හදන්න පුළුවන්
මාලු මිරිස් කලු පොල් මාලුව හදන්න පුළුවන්
මාලු මිරිස් වලින් සලාද හදන්න පුළුවන්
ඔබ හරි නිහතමානී ....අන් අයගේ අදහස්වලට ගරුකරනවා......ස්තුතියි ....
Malumiris purawala uyana eka mage amma jeewathwa iddi danayata waradinne nee
Amma keeli miris danawa pirawumata Harima suwandai rasai Oyata budu saranai 🙏 Aadarei❤
බොහොම ස්තුති ....ආසාවෙන් බලන්නෙ ....
මාලුමිරිස් පිරවුමට උම්බලකඩ වෙනුවට කූනිස්සො දාලත් හරිම රසයි .
අනෝමා ඔයා කොහොමත් ආසයි නේ මාලුමිරිස් වලට මේ ක්‍රම ඔක්කොම මහෙ ආත්තම්ත් මට කියල දුන්න ඒවා හරිම රසයි සුවදයි...තව විදියක් මාලු මිරිස් තෙලට බිත්තර දෙකක් ගසලා දාන්න ඒකත් රසයි..
Math dakune, ammage kema rasa mathakuna. Eya uyanneath ohoma. Budusaranai
Harima Adaraneeya Charithayak ❤❤❤❤ Me dawass Wala Mage kema matama uyanna Wela ething Anoma Aunty hadana vidiha balala Idea 1k gannawa...
Mmmm mama ada reta kanna aunty kiyala dunna widiyata ala dala malu miris eka heduwa.eththatama harima rasai.gedara hemoma asawen kewa eka.thanks anoma aunty
ඇන්ටි මගේ අම්මා හදනවා
මාළු මිරිස් තෙම්පරාදු කරලා ඒකට බිත්තර 2 ක් හොදට බිට් කර උම්බලකඩ සමග මිශ්‍ර කර මාළු මිරිස් එකට දාලා උයනවා
ගොඩක් රසයි
Miss,can you tell me how to prepare kollu.❤❤ Thank you so much for today's recipe.
Ane oya hari nihathamani kenek aunty thank you oyata❤❤❤
මම ආසම අනෝමා නැන්දිගෙ නිහතමානීකමට... වෙන කෙනෙක්නම් අර විදිහට නම් කියලා ඒ රෙසිපි ඒ වෙලේම හදන්නෙ නෑ... ❤❤❤❤
අනෝම අම්මේ මාළු මිරිස් පුරවද්දි මිශ්‍රණයට සැමන් දාලාත් හරිම රසයි ❤️
ඔයා කියනකන් හිටියේ බුද්ධි. මගේ පලවෙනි වතාවට මම උයන්නේ. ගොන් ගෑනි
Piraumata api biththara daanawa. Habai pirauma kalin lipe uyanne naa. Purawala iwara una miris karal thel tikak daala , (godak nemei ) ewa harawa harawa tharamak hodata bada gannawa. Oya baddata vada thawa tikak vadiyata. Passe oyage vidiyata thamai ithuru tika karanne. Api miris kudu tikakuth daanawa. Karala balanna. Mekath puduma rasak.
ඇත්තටම අපිත් උයන්නේ පුරපු මාලු මිරිස් සීනි ටිකකුයි සියබලා ටිකකුයි දාලා ..නියමයි 🤪🤪🤪🤪🤪🤪😋😋😋😋😋
ස්තුති ඔබට මගේ අම්මා ඉස්සර හැදුවේ ඔහොම තමයි ඒ මතක අලුත් උනා
hi well done. thankyou so much. love your kitchen.❤🧡💚💙💙💜
Thank you so much. I love your recipes today and I will cook them. ❤❤
thanks you so much... it's very beautiful.. 💖👍💐😍
Octopus සුද්ද කරලා උයන video එකක් ඕනි aunty❤️ සින්හලෙන් කරපු එකක් නෑනෙ කොහෙවත්
Mama malu miris karal tooh pick ekakin madin ekathu karanawa .
Filling ekata smash poteto donawa ethakota loku malumiris avichchi karanna puluwan
මාලු මිරිස් කරල දෙකට වෙන් නොවෙන්න පලලා 🍅 එක්ක මිටි කිරෙන් විතරක් උයලා ගත්තාමත් රසයි.
ගොඩාක් ස්තුතියි ❤❤❤
බොහොම ස්තුතියි බුදු සරනයි ❤❤
Madam. Rasai. Lassanai. Mama. Harima. Asai. Malu. Miris. Walata
හා
අපි ආස නෑනේ
සුජියා
ගොනා
Katha vilashaya kema walata wada tasai ♥️♥️♥️👍
කොයි තරම් දක්ෂ පලපුරුද්දක් තිබුනත් ඔබතුමිය හරීම නිහතමානි කෙනෙක්. තෙරුවන් සරණයි
I wish i saw this video before your individual stuff capsicum, anyway its really tasty ❤❤
I add tomatoes for gravy as i have so many. Its more tasty
Very nice god bless you thank you❤️❤️
Aunty ane oyage kama mma try kaa awa la harima rasai thank you
Aunty oyage ceramic salt dana ekai ara pumpkin ekak wade ceramic ekaka thiyenne ewa kohenda gaththe kiyannako plz
ඒවා ගොඩාක් කාලෙකට කලින් ගත්තෙ Odel එකෙන්.
ආසම කෑමක් මාලු මිරිස් තැන්කිව් ආන්ටි ❤❤ කිරට මාලු මිරිස් හදද්දි මගෙ අම්මා බිත්තර කඩලා දානවා රස වැඩි වෙන්න
ආ... එහෙමත් රස ඇති නේ.
You are so kind.thanks for shoiwing tasty curry.
Tha nk you, Anoma ! I will try.
Looks yummy. Thank you for this great recipes ❤
හරිම ශොක් රස පාට ..thank you aunty ❤❤
Thank you so much. This is very useful.❤
ආන්ටි , හරිම රස පාටයි. ඔයාට ගොඩක් ස්තුතියි . පිරවුමට මාලු දැම්මාමත් හරිම රසයි ආන්ටි . handle eka thiyena clay pot eka hari lassanai . Eka kohenda aunty gaththe? ❤
Mama. Harima. Ashawen. Mey. Video. Balanney
මාළුමිරිස් උයපු විදිහ නියමයි
ආසයි බලන් ඉන්න අනෝමා ඇන්ටි උයන විදිය❤
මම.හරිම.ආසයි ඔයා ගෙ.නිහත.මානි.කමට.සියලු දෙවි පිහිටයි
Harima. Nihatha. Mani. Madam. Kenek❤
Can I know where did u buy the 1st pot with the handle ,
Miss kiyala dena vidiya godak pehedili man uyanna godak asai mata thama aurudu 14i miss mata uyana kema valata miris thunapaha kaha ganakata danna therenne anupathayak vidiyata a deval danne kohomada kiyala denna puluvanda
❤ godaak aasawen oyage vlog mama balanwa.oyata deergayusha wewa ❤❤❤kiya mama prarthana karanne
Thanks aunty
For the yummy recipes
කෑම වලට වඩා පිලිවෙල බලන්න යි ආසා.....❤
අනෝමා අක්කාට ගොඩක් ස්තුති රස කෑම ගොඩාක් කියලා දෙනවාට ....අලුතින් දේවල් ඉගෙන ගන්න ආසයි කිව්ව නිසා මං හදන විදියක් කියන්න හිතුනා ...උම්බලකඩ වෙනුවට කූනිස්සන් පාවිච්චි කරන්න හරිම රසය්....
Thank you❤
Malu miris sodin soda Thani Thani eka madin Pala ganna. Eya mesa hadai 3k dama thelen badaganna bageta harawa harawa.inpasu Malu miris ahin karala.kamathinam witharak isso, kunissan, karawala, onama deyak bageta badinna. onenam witharak methelatama madak bada ganna.inpasu loku lunu gedi 2,3hari kapa danna, karapincha iththak, amu miris 2k kapa, sudu lunu bik ekak, dama hodin winadiyak hadai ganna.(ara thelatama dama g:) Inpasu lunu s:kali miris handak,2k ho, thunapaha s:kaha s:,thakkali gediyak ho siyabala hari wathuren Ana s: dama hadigana winadiyak.bageta thambunata pasu lipen banna.
Godaak nehatha mane ape ANOMA miss Godaak adarai hamadama wage Thankyou me vediyo aka tath miss god bless Family ❤❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤
We usually add a egg to the maldive fish mixture. Then it get scrambled with the mixture.
Anti oyage kema hadana piliwalta mama hari kamathi
Simple and tasty recipes once again. Thank you Anoma
මාලු මිරිස් වලට හදපු කරි එක (උම්බලකඩ පේස්ට් එක) දාන්න කලින්..මාලු මිරිස් උණු වතුරෙන් බගෙට තම්බලා ගත්තමත් රසයි.
ගොඩක් ස්තුතියි Aunty ❤️
Thank you. Love your humble way. ❤
Okkoma rasa patai 😍adareii
superb video. thank you
ඔව් අපි මාලු මිරිස් පුරවලා හදද්දි තෙලේ මලවලා මිටි කිරි වලට තුන පහ කලවං කරලා සියඹලා චුට්ටක්සීනි චුට්ටක් දාලා පරිස්සමට adala ganna හදලා ගන්න හරිම රසයිඒ වගේම හැමදාම අපේ ගෙදර උත්සව වලට උත්සව වලට දාන ගෙදරට ඔය විදියටම විදිහට මාලු මිරිස් මාළු මිරිස් හදනවා ම ඔබතුමියගේ කරුණාකර පැහැදිලි කිරීම් අගය කරන දේ නිහතමානිත්වය හරිම ප්‍රියජනකයි ඔබතුමිය ටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා
ගොඩක්ම ස්තූතියි අනෝම මිස්
හරිම නිහතමානී කෙනෙක් ඔයා aunty
It's very tasty when you add an egg to the filling.
Godak hoda recipes .apith try karala balanawa.rasai.❤
I always feel and taste your videos aunty anoma❤
You look nice in new glasses ❤ මගේ ප්‍රියතම එලවළුවක් තමයි මාලුමිරිස්. මේ හැම ක්‍රමේටම මමත් හදල බලනවා. පුරවල උයන ර්ක ටිකක් tricky.. filling එක එලියට එන්නෙ නැතුව කරගන්න අමාරුයි. මේ විදිහට කරල බලන්නම් 😊 Thank you for these lovely recipes ❤
❤
උ❤😮
❤❤❤❤❤❤❤,,,,niyamai dooni,,,
Thank you for the lovely vide😅
Harima rasai mamath anty ge kema hadanawa ❤❤❤❤❤
Godak isththi ❤❤❤❤
මාලු මිරිස් රවුමට කපලා බීලූණු කහ,ගම්මිරිස් අනෙක් සුවද එක්ක තෙලටදාලා යාන්තමට තැම්බෙන්කොට බිත්තර යක් දාල කලවම් කරන්න .තවත් ක්‍රමයක් මාලු මිරිස් උයන
ස්තුතියි
ආන්ටි..3පෝශ ගෙදර හදන විදිහ කියල දෙන්න .
අල පොඩි කැට කපලා මාලු මිරිසුත් එවගේම කපලා තක්කාලි දාලා මොනවා හරි කරවල ජාතියකුත් දාලා තෙල්දාන්න අම්මා ආයේ වෙන මොකුත් ඕනි නෑ😋අම්මා දැන් කියලා දීපු විදි ටිකත් ගොඩාක් රසයි ආදරෙයි අම්මා පරිස්සමෙන් ඉන්න❤
මමනම් ආස ලස්සනම ලස්සන හිනාවට තමා.
Oya tamai Kama hadana channel walin piliwalata niyama krameta hadanawa Api Godak dewal ice age a Dan piliwelata uyanawa
thank you jp
Thank you so much,
Hi Akki, could you please make Maldive fish sambal recipe. I was trying to find in your videos but couldn't find it. The Savan Biriyani video you've mentioned it as a side dish. I never miss your video and I tried most of the recipes of yours and they turn out really good every time. Thank you so much for sharing your recipes and I learn
so much from you. Take care with love. Sewvandi
hi dera where are you from
Tnx..
මැටි ඇතිලියෙ රසම රස ඇති...❤
කිරට හදන කරි එකට අබ පේස්ට් එකෙන් ටිකක් දැම්මාම හරි රසයි
බොහොම ස්තුතියි. හදලා බලන්නම්.