මම මල්වලට දාන අතිවිශේෂ පොහොර එක 😊🌼😘❤️😍🌹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 960

  • @kanchanalakmini379
    @kanchanalakmini379 ปีที่แล้ว +14

    අනේ ඒ කටහඬ ,හිත නිවන භාවනාවක් , හරි හුරතල් කටහඬක් ,ආදරෙයි ❤️😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ආදරෙයි 😘😘😘😘😍🌹🌹🌹🌹

  • @HarshiMadusha-ff6bk
    @HarshiMadusha-ff6bk ปีที่แล้ว +41

    ඔච්චර ලස්සන හදවතක් තියෙන,ගහ කොළට ටත් මනුස්සයෙක් වගේ ආදරය කරන ඔයා nam අක්කා .....මම හිතන්නේ නැහැ මෙ තරමට හදවත ලස්සන තව කවුරුවත් ඇති කියලා .......සල්ලි දේපළ තිබුණත් කොච්චර සරලව ද ඔයා ජීවත් වෙන්නේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +2

      ගොඩක් ආදරෙයි නංගා❤❤❤

    • @dilukalakmali8173
      @dilukalakmali8173 ปีที่แล้ว

      Hari awasen baluwa waruni🥰🥰🥰🥰💖💖💖budusaranai , parissamen sathutin inna

    • @vasanilasanthi2808
      @vasanilasanthi2808 ปีที่แล้ว

      ❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +21

    ඔයා වෙලාවකට දිව්‍යලෝකෙන් ආපු දෙව් දුවක් වගේ වෙලාවකට මේ මිහිපිට පය ගහලා ඉන්න ගැමි සරල මනුස්ස දුවක්.. හරි අපූරු,ආදර්ශමත් චරිතයක්. බුදුසරණයි 💚🙏❤️

    • @champajayaweera5807
      @champajayaweera5807 ปีที่แล้ว +1

      Nanduth Hari pinwanthai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ආදරෙයි මැනික ❤️❤️😘😘😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      😘😘😘😘

    • @malanieindra123
      @malanieindra123 ปีที่แล้ว +1

      මට මොනවත් ලියන්න බෑ නේ පැටියා පෙන්නනනේ නෑ තෙරුවන් සරණයි 😘

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +12

    අනේ නන්දු 😍😍 මගේ ආදරණිය අක්කේ ජිවිතේ ප්‍රර්ථනා කරන හැමදේම අක්කට ලැබෙන්න කියලා දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලනවා හැමදාමත් සතුට ඔයාලගේ ජීවිතේ රැදේවා කියලා ප්‍රර්ථනා කරනවා සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් පිං නංගා❤❤❤ තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘

  • @crishanthineegallage446
    @crishanthineegallage446 8 หลายเดือนก่อน +3

    අනේ ඔයා කොච්චර හොඳ කෙනෙක් ද. තමන් ගාව ඉන්න කෙනාට පවුලේ කෙනෙකුට වගේ සලකන්න පුළුවන් ඉතාම කාරුණික හදවතක් තියෙන කෙනෙක් ට විතරයි .

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 ปีที่แล้ว +4

    අනේ වරැනියො ඔයා හොඳ හදවතක් තියෙන කෙනක් මැනික නන්දුත් හරි වසනාවන්තයි තෙරුවන් සරණයි හරිම ආසාවෙන් විඩියෝ බලන්නේ අපි ❤️❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මැනික ❤️❤️😘😘😘

  • @nayanasridassanayake1270
    @nayanasridassanayake1270 ปีที่แล้ว +11

    දුව හොද ගැමි ලදක්වෙලා අද කාලෙ දරැවන්ට ඔයා හොද ආදර්ශයක් සුබ පතනවා සියලු පැතුමි ඉටුවන්නට

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 ปีที่แล้ว +1

    ඔයා වගේම මමත් හරිම ආදරෙයි ගස් වැල් වලට... මම රැකියාවක් කලත්, ලැබෙන හැම වෙලාවකම ඔයා වගේ ගෙදර ලස්සනට තියා ගන්නත්, කෑමට ගන්න ගොඩක් දේ හිටවන්නත් උනන්දු වෙනවා.. ඔය හැම දේවල් එක්කම ජිවිතේ සතුටින් ගෙවනවා.. මම ගොඩක් ආසයි ඔයාගේ ජීවන රටාවට.ඔයා ගේ අදහස් වලට... බුදුසරණයි නංගි... සුධර්මා අක්කා...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කා 😘😘 ඔයා කොහොමත් හරි පිලිවෙලයි ඒක ඔයා දැක්ක දවසෙම මට තෙරුනා අක්කේ❤❤

  • @pawanisenevirathne2292
    @pawanisenevirathne2292 9 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ වීඩියෝ. ළඟදි නේ ඔයාව හම්බුණේ. ඔයාගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගෙන දැන් මං ඒ දේවල් ගෙදරදි කරනවා. වැඩ කරනකොට දවසට එක පාරක් හරි ඔයාව මතක් වෙනවා.. චූටි දෙයක් කියන්නම් අතින් පොල් කිරි පෙරනකොට අත වළඳ ළඟට ළං කරලා හරස් අතට තියාගන්න. එතකොට ලේසියි. මමත් අපේ අම්මගෙන් තමයි පොඩි කාලේ පුරුදු වුණේ..😊 බුදු සරණයි අක්කී. පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි ❤

  • @nisansalaa.a9491
    @nisansalaa.a9491 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ආසාවෙන් බැලුවා අක්කේ .බුදු සරණයි ඔයාට.

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +5

    ඔයාගේ වත්තේ තියෙන මල් ඔක්කොම වගේ මගේ වතෙත් තියෙනවා හරි සතුටුයි මටත් ආ තව දෙයක් තමයි ඔයාට පුලුවන් එකම දවසෙ ගැම් විදියට ගැම් කුස්සිය යෙත් නගරයේ විදියට මොඩන් කුස්සිය යෙත් උයන්න ඔයා නම් මාර ලකී ආදරෙයි පිං වන්තියේ 🙏🙏🙏👍👍👍❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @nilupamanilu4431
    @nilupamanilu4431 ปีที่แล้ว +1

    ඇත්තටම මැඩම් ඔයා හුගක් හොදකෙනෙක්.. ඵ වගෙම ඔයා ලස්සනට වත්තත් තියාගන්නවා.. ගෙත් ලස්සනට තියාගන්නවා ..මැඩම් ගෙ විඩියො වගේම fB මම ආසාවේන් බලනවා..ඔයාට බුදුසරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤

  • @edmonwarnakula6781
    @edmonwarnakula6781 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි නැන්දගෙ මල් ටික.බලන බලන තැන මල් හරිම ලස්සනයි.❤මැටි කුස්සියේ උයන කෑම ගොඩාරියක් රසයි.නන්දු නැන්දත් හරි වාසනාවන්තයි.❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @kumuduniweeramanthri7729
    @kumuduniweeramanthri7729 ปีที่แล้ว +6

    කොලඹ ඉපදුන ඔයා ගමක ඉපදුන කෙනෙක්ට වඩා ලස්සනට ගැමි කුස්සියේ උයනවා..හරිම ලස්සන ජිවිතයක් ඔයා ගෙවනවා. කෝම උනත් සතුටින් ඉන්නකෝ..බුදු සරනයි ....ආදරෙයි ❤️❤️❤️මැණික😘😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @rosheladinuli5251
    @rosheladinuli5251 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි !!!! ❤❤අනේ අද හරිම ලස්සනයි.... ආස හිතෙනවා දර ලිපේ කෑම රසයි කොහොමත්

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @MaduIndeewari-pi4fm
    @MaduIndeewari-pi4fm ปีที่แล้ว +1

    හරිම ලස්සන vedio එකක්.හිතට මාරම නිදහසක් දැනුනා.Thank you...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @ImalkaUdhayanga
    @ImalkaUdhayanga ปีที่แล้ว +4

    අක්කේ ඔයාගේ විඩියෝ වලින් අපේ ජිවිතවලට ගන්න ගොඩක් දේ තියනවා thanks akkiyo❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

    • @samanthiwampawala2931
      @samanthiwampawala2931 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @isharakumudumali5319
    @isharakumudumali5319 ปีที่แล้ว +2

    අක්කා ඔයා ඇත්තටම ආදර්ශවත් කාන්තාවක් ❤❤❤❤❤....අපේ රටට සංස්කෘතියට ගොඩක් වටිනවා ඔයාව❤❤❤❤ තවත් හොදින් අපේ කම රැකගෙන ඉන්න ඔයාට දීර්ඝායුෂ නීරෝගී සැප ලැබෙන්නෝනෙ...🙏🙏🙏🙏 ඔයාගෙ පිටිපස්සෙන් ඉදල මේ දේවල් වලට උදව් කරන අයියටත් නන්දුටත් තෙරුවන් සරණයි...❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sandaminileelananda3942
    @sandaminileelananda3942 7 หลายเดือนก่อน +3

    ඔයා ගොඩක් දක්ෂයි වරුණියෝ ❤

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 ปีที่แล้ว +17

    ඔයා වගේ හැම දරුවෙක්ම හැදෙනවනම් මේ රට කොච්චර වාසනාවන්ත වෙයිද..තෙරුවන් සරණයි පුතේ ඔයාට..🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි

    • @jayalathsoma
      @jayalathsoma ปีที่แล้ว

      @@warunisworld4673 ඒක නම් ඇත්ත.රටේ වෙන දේවල් දැක්කම කලකිරෙනව.මේව බලල එක් කෙනෙක් හරි හැදෙනවනම් ඒ ඇති හැමතනම පව්ල් ප්‍රශ්න නොයෙකුත් විදිහට ඇයි මන්ද සමගියෙන් ඉන්න බැරි.බැන්දට පස්සෙ නැති වෙලාවටයි පුලුවන් වෙලාවටි දෙකම ඉවසන්න පුරුදු වෙන්න ඔීනෙ.❤❤

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว +5

    මේ ලෝකේ තියෙන හොදම භාෂාව ආදරය . ඉතින් අක්කා ඔයා මේ ගහට කොළට මිනිස්සුන්ට දෙන ආදරයම ඔයාට හැම මොහොතකම ආශිර්වාදයක් වේවි ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම මොහොතෙන් මොහොත සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @shiromalaranasinghe
    @shiromalaranasinghe ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මැණික. ඔයාගෙ හිත ගොඩක් ලස්සනයි .කරුණාව පිරිලා ඔයා ලග බුදු සරනය් නංගී ආදරෙයි ❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤

  • @lakshmihewawasam5423
    @lakshmihewawasam5423 ปีที่แล้ว +3

    ඔයා නම් ලොකු පිනක් කරපු වාසනාවන්ත කෙනෙක් .බුදු සරනයි ඔයාට

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි තෙරුවන් සරනයි 🙏🙏🙏🌼🌼🌼🌼

  • @sasikarangani9422
    @sasikarangani9422 ปีที่แล้ว

    අද වීඩියෝ එක දිහා නම් බලාගෙන හිටියෙ හරිම අමාරුවෙන් ....මම කන්න ආසම ගැමි කෑම වට්ටෝරුවක් තමයි අක්කා අද හැදුවේ ...ඉතිං බලන් ඉන්නෙ කොහොමද???මේ විදිහෙ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් ජීවිතයක් ගෙවන්න පිං කරන්න ඕන...වඩාත් වටින්නෙ මොන සැප සම්පත් තිබුනත් ඒ කිසි දෙයක් ඇගට නොගෙන සරලව නිහතමානීව ඉන්න ලස්සන...අපේ සමහර මිනිස්සුන්ට පොඩි දෙයක් තිබුනම ඇති අක්කෙ තියනවට වඩා එන්නගෙන ඔලුව උදුම්මගෙන ජීවත් වෙන්නෙ.මම හරිම ආදරෙයි අක්කගෙ මේ නිහතමානී කමට...අනේ අවුරුදු 15,16 චූටි කෙල්ලෙක් වගේ හුරතල් ...❤❤❤අපිට දිගටම කොරටුව පෙන්නන්න අක්කා...ආසයි බලන්න.. තෙරුවන් සරණයි අක්කා ...පරිස්සමෙන් ඉන්න ...❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      හා නංගා ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘 ගොඩක් ආදරෙයි තෙරුවන් සරනයි 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +7

    රටෙි තරැන පරපුරට හොද අාදර්සයක්❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏

  • @shyamakahangama2846
    @shyamakahangama2846 ปีที่แล้ว

    පොළවේ paya ගහල jewayhwena oba thumiya hoda ආදර්ශයක් දෙන්නෙ .mamath oya wage දේවල් කරන කෙනෙක් rekiyaeath karagena. Oya හොඳ දෙයක් කිව්වා ගෙදර හදාගෙන kola කන්න කියපු eka. Hoda දෙයක් . මම oba thumiyata karagen යන්න ශක්තිය ලැබේවා ඔබගේ golayatath එක්ක ඇයගේ ලැබෙන sahyogaya හරිම vatinawa. E ගැන mata hoda ta dannawa. බුදු sarani ....!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @lakshikadilhani-cd9zc
    @lakshikadilhani-cd9zc ปีที่แล้ว +4

    අක්කේ ඔයාගේ නිහතමානිකමට මං ගොඩක් ආදරේයි හැමදෙම සතුටින් ඉන්න❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @lakshikadilhani-cd9zc
      @lakshikadilhani-cd9zc ปีที่แล้ว

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    අනේ මන්ද මැණික ඔයාගේ ගුන කියන්න වචන නෑ ඔයානම් පින් කදක් ඔයා මොන තරම් දේවල් අපේ ජීවිතවලට කියල දෙනවද මමනම් ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්ත මැණික ❤❤❤❤❤ මාත් උදේට පැයක් විතරම මගෙ පැලත් එක්ක තමා ඉන්නේ භාවනාවක් වගේ ඔයාගේ වීඩියෝ බලන්නේ ❤❤❤❤❤❤ ඔයාගේ නන්දුත් හරිම වාසනාවන්තයි ඔයාල වගේ රත්තරන් මිනිස්සු ලබන්න ඔයාල සිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤😍😍😍😍👍👍👍👍😘😘😘 බුදුසරණයි මැනික

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි ආදරණීය දර්ශී ගොඩක් ස්තුතියි 🌹🌹🌹

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 ปีที่แล้ว +6

    කහ පාට මල් වැල මොකක්ද..නංගි..ලස්සනයි ගොඩාක් ..❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      බලල් පහුරු අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @manelthennakon440
    @manelthennakon440 2 หลายเดือนก่อน

    මං ගෙදර වැඩ කරද්දි ඔයා ගෙ වීඩියෝ එක ක් අහමින් තමයි වැඩ කරන්නේ ..වෙලාව යනවා දැනෙන්නේ නෑ ..වැඩ ත් ලස්සන ට කෙරෙනවා..🥰🥰🥰

  • @udithadilan6494
    @udithadilan6494 ปีที่แล้ว +6

    අනේ මේ ඇවිත් තියෙන්නෙ අපේ සුරන්ගනාවි❤️

  • @thilinipremila8019
    @thilinipremila8019 ปีที่แล้ว +2

    😊😊😊 ඇවිත් නේද අක්කා.... vidieo එක බලනවට වඩා මම කරන්නෙ ඔයා කියන ඒවට තනියම හිනාවෙන එක..😂😂😂 ගැමි ගැම්ම නම් 👌👌👌... ඇත්තමයි ඔයා නම් හැම කෙනෙකුටම ආදර්ශයක් අක්කෙ.... ආදරෙයි අක්කට❤❤❤ බුදු සරණයි 🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว +3

    ඔයාගේ බලල් පහුරු ගහ මල්පුරෝගෙන....🎉 හරිම ලස්සනයි...
    අද වීඩියෝ එකත් ලස්සනයි....තෙරුවන් සරනයි නන්ගි...❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

    • @Champamanohari-ro3gd
      @Champamanohari-ro3gd ปีที่แล้ว

      මම ඔයාගේ අක්කා කෙනෙක් නන්ගියෝ..ඔයාට බුදු සරනයි...සියලු සිතුම් පැතුම් ඉටුවේවා.......

  • @shirlinebirnadet9722
    @shirlinebirnadet9722 5 หลายเดือนก่อน +1

    Harima lassana viedio Akak Darling Nango Oyata mama Godak Adarei mama katholika oyage Buthu Piyananan Wahanseta Wathinawa Dakkama Asai ❤❤❤ give my love to Nandu God Bless You ll

  • @nithiniathapaththu2169
    @nithiniathapaththu2169 ปีที่แล้ว +4

    සුරංගනාවි🧚🏽✨
    මට නම් හිතෙන්නේම අක්කට දශම ගානකින් තමයි දිව්‍යලෝකේ missed වෙලා තියෙන්නේ❤❤✨🧚🏽

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ආදරෙයි මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි පැටියෝ

    • @madushani1554
      @madushani1554 ปีที่แล้ว

      Thawa pin karanna aweth tiyenne❤

    • @fathimarizana2300
      @fathimarizana2300 8 หลายเดือนก่อน

      0😊

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +2

    පුතේ මට ආසයි මය තුනපහ පෙට්ටියක් ගෙන්න ගන්න.ඉතිරි වෙලා තියෙනවද මේ වෙද්දි.ගාන සහ මෙය ලබාගනිද්දී මුදල් ගෙවීම් කරන ආකාරය දැනගන්නේ කොහොමද ...වෙනද වගේම ලස්සන video එකක් බැලුවා .ඔබ ලස්සන හිතක් තියෙන කෙනෙක් .ස්තූතියි පුතේ ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊 0717098090 msg එකක් දන්න නැන්දා❤❤😊

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว +4

    ඔයා දන්නවා නම් ඔයා එනකම් ආසාවෙන් නොඉවසිල්ලෙන් බලා ඉන්න තරම් ❤❤❤❤ඔයාට උතුරන්න හරියන්න ඕන නංගී ,මෙහෙම හිතන්න අපි අතර ස‍ංසාර බැඳීම් ඇති ,,,,,තෙරුවන් සරණයි නංගී

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි ආදරණීය අක්කේ 😘😘😘🥰🥰🥰🙏🙏🙏🙏🥺

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි .හරිම ආසාවෙන් බැලුවා.ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්තක වේවා කියල ප්‍රාර්තනා කරනවා නංගි.බුදු සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අක්කේ❤❤❤

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +4

    ඔයානම් මාරම මාරයි අනේ නන්දුට දෙන ආදරය ඔයාගෙ වචන වලට හිනා 😂 බුදු සරණයි ඔයාලට ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @nishanthikodi5888
    @nishanthikodi5888 ปีที่แล้ว +1

    Niyamai oyage wage life එකකට man asa කෙරුවෙ .budusaranai ඔයාට nanduta.

  • @anjanamadushani172
    @anjanamadushani172 ปีที่แล้ว +3

    සතියට වීඩියෝ 2ක් දාන නිසා සතුටින් බලනවා අක්කේ❤❤❤ 🥰🥰🥰

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 ปีที่แล้ว +1

    Oyage mal wagema oyage hithath lassanae ..theruwan saranae ..patthini meniyange pihitae

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Godak pin nanga 🙏🙏🙏🌺🌺🌺🌺

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 ปีที่แล้ว +5

    අද විඩියෝ එක ෂොක් දෝනි ඔයාගෙ කොරටුවට ආසයි වත්තෙ වවල කඩාගෙන ඇවිත් ඔයාගෙ චුටි කුස්සියෙ උයාගෙන කාල පැල හිටවල හරිම සුන්දරයි ඒ වගේම නන්දුත් හරිම හොදයි නැවත ලස්සන විඩියෝ එකක් ගේන්න තෙරුවන් සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක ගොඩක් ලස්සනයි නංගී බොහොම ස්තුතියි බුදු සරනයි නංගී ❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว +3

    ❤❤❤🌹🌹🌹🥰🥰🥰

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹

    • @dilushamadushani1340
      @dilushamadushani1340 ปีที่แล้ว +1

      නිසහස් වෙලාවක් එනකම්ම හිටියා විඩියෝ එක නිදහසෙ බලන්න .

  • @nadeeshaudayanga6907
    @nadeeshaudayanga6907 ปีที่แล้ว +1

    lassanai goda godak.mal wathtte mal ..oyage gemi kussiya.math elawalu pala jati hitawala tiyenne.math hari asawen waga karanwa.thalana batu edila gahe.etunu ela batu rasai akke.halmesso hari karawala kellak hari dala euwama.parissamin inna.adarai🎉🎉🎉🎉🎉🎉budu saranai akke.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ehema haduwama rasai nanga 😍😍😍😍

  • @seedevijayamali1806
    @seedevijayamali1806 ปีที่แล้ว +3

    මේ කහ පාට මල් වැලට කියන්නේ මොකක්ද අක්කේ. හරිම ලස්සනයි

  • @sakurabookshop8500
    @sakurabookshop8500 ปีที่แล้ว +1

    Harima sathutui.....😊😊😊oya gana ❤❤❤man me loke dakapu godakma hoda nihathamani edithara lassana ruwak sithak athi hamotama adarsayak dena kenek oya akke man adrei gooodak oyata ......❤❤❤budusaranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ ඔයාට තෙරුවන් සරනයි නංගා❤❤❤

  • @mihiranikumari442
    @mihiranikumari442 ปีที่แล้ว +3

    ආදරෙයි නංගි❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Nangi anturiyam orkheed mal valata giniseeriya kolai murunga kolai velala hodata grind karala yogurt gadi 2k vitara podi pramanayak danna hodata mal hadenawa.habai bohoma tikai danne hode❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ane ehemada akke ❤️❤️❤️❤️ thank you akke 😘😘😘😘

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +4

    "ලස්සන ගැමි කුස්සිය " ඔයා දාන කෑම කඩේ නම ඔන්න . ඒක නෙවෙයි ඔයාට හස්බන්ඩ් ව මුලින්ම හමූඋනේ කොහොමද

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      දවසක කියන්නම්ක්ක් 😘😘😘😍😍🤣🤣🤣

  • @GimhaniMadhushika-i6t
    @GimhaniMadhushika-i6t หลายเดือนก่อน +1

    Math kalin punchi wagawak karagana giya.eth kalekat eka nawathila thibune akkage vd wala koratuwa dakiddi aye ayeth waga kranna patan gaththa. 😊

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว +4

    ඔයා හරිම වාසනාවන්තයි දුවේ, ඒ වගේම නන්දුත් හරිම වාසනාවන්තයි ඔයා වගේ නෝනා කෙනෙක් ලබන්න. මම හැමදාම ප්‍රාර්ථනා කරනවා වගේම අදත් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ඉටු වෙන්න තියෙන බලාපොරොත්තු සියල්ලම ඒ ආකාරයෙන්ම ඉටුවේවා!!! කියලා. ත්‍රිවිද ‍රත්නයේ ආශිර්වාදය දුවගේ පුංචි පවුලට ලැබේවා!!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ආදරණීය නැන්දා❤❤😊

  • @beautifulsrilanka6835
    @beautifulsrilanka6835 ปีที่แล้ว +2

    හරිම පිලිවෙලයි ...බුදු සරනයි ❤️❤️❤️❤️..පරිස්සමින් ❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🌼🌼🌼

  • @සෙංකඩලපුරරූ
    @සෙංකඩලපුරරූ ปีที่แล้ว +8

    නන්දු ඔක්කෝටම වඩා පින් කරලා . ගෙදර නෝනා අතින් බත් උයන් කන්න.. ඒ පෙර පින්. සහ මේ ආත්මේ වැපුරූ දේවල්

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත 😄😄😄😄

  • @arunidineshika5315
    @arunidineshika5315 ปีที่แล้ว +1

    Hmm.sathutin inna hemadakama.oyage balaporoth ituvenakal hitha sathutin thiyaganna hemadakama.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🌹

  • @irujayarathna5217
    @irujayarathna5217 8 หลายเดือนก่อน +1

    Akki oya use karana bodylotion eka kynnako...❤

  • @susisusi690
    @susisusi690 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාගෙ මල්වගාවයි වගා කරන්න සුදානම් කරල තියන කොරටුවයි. දැන් ඉතින් සදුදා වෙනකම් හරි හදිස්සියි ඊ ලග වීඩියෝ එක බලන්න. තෙරුවන් සරණයි!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +2

    අදත් රසම රස දවසක්. ගෙදරම පලා ටික හදාගෙන කන්න කියපු එක නන් හරිම වටිනවා. මමනන් තනකොල විතරයි නොකන්නෙ😂 අාදර සෙනෙහෙබර දිනක් රැගෙන නැවත එන්න අාදරෙයි හැමදාම ❤❤❤❤ මම මිලානෝ සුමිත්‍රා.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය සුමිත්‍රා අක්කා 😘😘🥰🥰🥰🥰

  • @chamindaherat8615
    @chamindaherat8615 ปีที่แล้ว +1

    Harima ලස්සනයි ada vidiyo 1 t akkita බුදු saranayi .man einnae ඕමාන් vala .aet ඔයාගෙ hama vidiyo 1 ma ආසාවන් balanna

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤

  • @bunlertnoimontree5055
    @bunlertnoimontree5055 ปีที่แล้ว +1

    Polkiri peraddi atha hedakarala katata atha heththu karala peranda ethakota hodata pera ganda puluwan

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +1

    අනේ manika ඔයාගේ ආදරේ මිනිස්සුන්ට සත්තුන්ට විතරක් නෙමේ මේ ගහට කොළට ත් හොඳට ම දැනෙනව..🤗 ඒක නිසා තමයි එයාලා ඔච්චර ලස්සනට මල් පිපිලා ඔයා දිහා බලන් ඉන්නේ ඔයාගේ හිත සතුටින් පුරවන්න..කොච්චර ලොකු තැනක හිටියත් ඔයාගේ මේ ගෙමිකමට අපි හරි ආදරෙයි මැණික..පොළවේ පය ගහල ඉන්න මිහිපිට දෙවඟනක් ඔයා..😍 අපේ රටේ කාන්තාවන්ට හොඳ ආදර්ශයක් ඔයා..ආදර්ශමත් බිරිඳක්..🌹 හිත නිවන කටහඬ ඔයා කියන්නේ ම භාවනාවක් අපිට..ඔයාගේ සියළු පැතුම් ඉටු වේවා..🙏❤️ සතුට සැනසීම ඉතිරේවා..🙏❤️ සඳුදා එන්න පැටියෝ..බොහෝම ස්තූතියි ඔයාට අපේ හිත් සතුටින් පුරවනවට..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලාට..🤗🙏❤️🌹💚

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මේනු ඔයා හැමදාම මාව දිරිමත් කලා ගොඩක් පිං මේනු 🥰🥰🥰🥰

  • @BinuHashi22
    @BinuHashi22 ปีที่แล้ว +1

    හරි ආසයි අක්කිගේ විඩියෝ බලන්න. ආසම කටහඩක්.. හරිම ලස්සනයි...
    තෙරුවන් සරණයි අක්කියෝ....❤😊

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘

  • @algama5140
    @algama5140 9 หลายเดือนก่อน +1

    akke,elawalu wagawata Dana pohora monawad

  • @cute_curly_
    @cute_curly_ ปีที่แล้ว +1

    වැස්ස වෙලාවක ඔයාගේ video එකක් කියන්නේ වෙනම vibe එකක් ...ඒ කටහඩ මනසට ඔසුවක් වගේ...ආදරෙයි අක්කී...😗😗😗

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ආදරෙයි පැටියෝ 😘😘😘😘

  • @Vonalslife
    @Vonalslife ปีที่แล้ว +1

    අනේ ඉතින් හරිම ලස්සනයී
    හරිම ආදර්ශමත් ගෙවිලියක් ඔයා
    හරිම සතුටුයි
    අපි අවාම මැට් කුස්සියේ උයන් කමු එකත් ජොලිනේ අපේ පුත්‍රයටත් ඇවිදින්න තැනක් තියනවානේ නැත්නම් ඔයාගෙ ගෙදර දෙක කරයී 😂😂😂😂
    ආදරේයි හැමදාම සතුතින් ඉන්න බුදු සරණයී රත්තරන් 🌻🌻🌻🌻🌻🌹🌹❤❤❤😘😘😘 ❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අම්මෝ හා ඉක්මනින් එන්න සුදූ 😘😘😘😘😘😘

    • @Vonalslife
      @Vonalslife ปีที่แล้ว

      @@warunisworld4673 ඉක්මනට එන්නම් මහත්තුරු මෙරට ආවාම 😂😂 දවසම ඉද්දි එපා වෙයි කොල්ලා

  • @sakunthalarathnayaka4007
    @sakunthalarathnayaka4007 ปีที่แล้ว +1

    Harima ලස්සනයි .ආසාවෙන් beluwa.budusaranai මැණිකේ

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว

    Oyage voice ahunat kanata sanipai nangi.oya wage aya man hitanne ate agili ganatawat natiwa ati.oyanam bawanawak nangi.godak ganu lamainta loku adarsayak.❤Teruwan saranai nangi.niduk nirogiwa hamadamat jeewite satuta witarak labenta one.❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි ආදරෙයි

  • @nimeshmaduranga1370
    @nimeshmaduranga1370 ปีที่แล้ว +1

    අක්කා මම ඔයාගෙ හැම විඩියෝ එකක් හරිම ආසාවෙන් බලනවා ,මමත් ඔයා වගෙම තමයි මගෙ මහත්තයත් ආමි එකේ, ඔයාගෙ විඩියෝ බලද්දි හිතේ තියෙන පාළුව දුක නිවෙනවා ඒකට ඔයාට ගොඩක් පිං

    • @nimeshmaduranga1370
      @nimeshmaduranga1370 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ එහෙමද නංගා❤❤❤ ගොඩක් ස්තුතියි ඔයාට 🙏🙏🙏🌼

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      🥰🥰🥰

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 ปีที่แล้ว +1

    ගොඩක් ආසයි දකිද්දි..මාත් කුලී පදනම් යටතේ හිටියත් පෝච්චි වල පුලුවන් විදියට වවනවා..ජේසු පිහිටයි !! මැණික ..

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ඒක නම් ගොඩක් හොදයි ජේසු පිහිටයි නංගා

  • @dulanjaleedezoysa4089
    @dulanjaleedezoysa4089 ปีที่แล้ว +1

    Ane Oyage maltikanam harima lassanai . Oyala wadakaranawa baluwama matat waga karanna asa ituna .budu saranai yaluwe parissamin inna ❤❤❤❤❤

  • @LabuthalaLwsk
    @LabuthalaLwsk 7 หลายเดือนก่อน +1

    Nandu akkanam godak wasanawanthai oya wage nihatha mani kenek gawa inna

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +1

    Oyata budusaranai.paressamin sathutin inna.❤❤❤❤🎉🎉🎉

  • @udayangikasomarathne4961
    @udayangikasomarathne4961 ปีที่แล้ว +1

    Waruni akke matath pettiyak ganna puluvanda gdk asawen kema hdnna puluvan

  • @chandipasqual6159
    @chandipasqual6159 ปีที่แล้ว +1

    G morning ඔයාට මමත් හරි ආසයි ඔයාගේ video බලන්න පරිස්සමෙන් බුදු සරණයි ඔයාට 🙏❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏🥰🥰🥰

  • @champikapiyasena1579
    @champikapiyasena1579 10 หลายเดือนก่อน +1

    Nangi box akak ganne kohomada.oyata theruwan saranai

    • @warunisworld4673
      @warunisworld4673  10 หลายเดือนก่อน

      Ane dan na akke 🥺🥺🥺

  • @suvindhyasomarathna712
    @suvindhyasomarathna712 ปีที่แล้ว +1

    Sister lassanata programme eka karanawa. Mamath hemada balanawa. Mata kiyannako sister waga weda karanakota athata dana gloves deka gaththe kohenda kiyala. Oyatath oyage pawle hemotamath subha pathanawa chuti petiyek ekka oya widihata sathutin inna lebewa kiyala. ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Thank you nanga 😍😍😍😍 meka nam malli enakota genapu ekak nanga

  • @justiceforsandy
    @justiceforsandy ปีที่แล้ว +1

    Can I borrow a plant of that Yellow flower growing over your boundary wall and roller gate?
    I have been searching for that plant.
    Thanks

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      So nice of you that plant name is balal pahuru

  • @HashiniShehara-so7og
    @HashiniShehara-so7og ปีที่แล้ว +1

    Harima ලස්සනයි akka adath mth pq inadanna gaththa.😘❤️
    Akke sambal hadaddi pol tikata oni karana kalaman dala anala ekata pala jathiya dammama godak rasai 😘❤️.bs akkii

  • @lasidukavida7017
    @lasidukavida7017 ปีที่แล้ว +1

    Ada vidio ekath lassanai akkiyo ....oyage kata hada ahuwath hithata සතුටුයි ..adarei akkiyo .....budu sarani oyatai nandutai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne ปีที่แล้ว +1

    Harima lassanai adath ❤bhawanawaknh oyage voice ekath ekka me lassana Video
    Mn stress wela hitapu dawas tikaka a okkoma nathi une oya nisa akki❤budu saranai oyata

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @thusharasampath5059
    @thusharasampath5059 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගෙ වත්ත ලස්සනයි ❤ඔයා කෑම හදන කොට මට හොඳට ම බඩගිනි ආවා මමත් පැළ hitewwa වැස්ස වැඩි නිසා ද දන්නේ නැහැ ගස් කහපාට වෙලා අල නම් හොඳට හැදිලා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි අක්කේ ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @hasiiii_wije
    @hasiiii_wije ปีที่แล้ว +1

    Oyage nandu nam harima lake oyaa wage kenek hamba wenna. Budusaranai.

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว +1

    Ane akki wara pitawe saddeth ahanna tika welawak dennako...video eke antimata ehuna sadde hita niniwanawa පරිස්සමෙන් ඉන්න ආදරෙයි ..

  • @thisumibookshop7447
    @thisumibookshop7447 ปีที่แล้ว +1

    Oyata budu saranai manika. Hamadama sathutin Inna

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Theruwan saranai akke ❤️❤️❤️❤️

  • @priyankasanjeewani-zn6qd
    @priyankasanjeewani-zn6qd ปีที่แล้ว +1

    Adath asawen balan hitiya akke.yellow clr flowers eka nam gdk lassanai.ewa monawada akke?oyata theruwan saranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you❤ nanga❤❤ balal pahuru nanga❤❤

  • @asekaperera.9377
    @asekaperera.9377 ปีที่แล้ว +1

    සල්ලි ,නම්බුනාම දේපළ වස්තුව අතරේ මනුස්සකම ,සරලකම ,ආදරේ ,කරුණාව සියලු දේ ඉස්සරහට දාලා ජීවිතේ 😘ගොඩක් බැඳීම් සොබාදහම එක්ක විදින්න 🤗ඒක හරියටම කරන හැටි දැක්කම මට ආසයි ඔයාව දවසක මුණ ගැහෙන්න වරුණි ❤තෙරුවන් සරණයි ඔයලා ඔක්කොටම ...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ආදරෙන් මං 😘😘😘

    • @menikprashadi5872
      @menikprashadi5872 ปีที่แล้ว

      Matath sarakku box akak o na. Pl mg akak danta.

    • @sithevnethmitha
      @sithevnethmitha ปีที่แล้ว

      Matath saraku box ekak denna puluwanda

  • @achalasamanmali2358
    @achalasamanmali2358 ปีที่แล้ว +1

    Akke mama mal hadnna asai.eth apita ida na.anika awuwath na wadiya .eth oyage mal dkkama asa hitenwa.ada video ekath harim ලස්සනයි ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Ida poddak kalpana karoth hadaganna puluwan nangi thappe ellanna ethakotath lassanai 🥰🥰🥰

  • @shyamalinadeeka9233
    @shyamalinadeeka9233 ปีที่แล้ว +1

    Ane nangi.oya gewana sarala jivìhe kochara hodada.api job lamainge exam mewa passe duwala mata nam den epa wela.oya pera athme dewathaviyak wenethi.colombo oya gewana life eka mata nam harima watinawa.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Godak adarei akke ❤️❤️❤️❤️ duk wenna epa akka 🥺

  • @RuvishanRUVISHAN-cm1pp
    @RuvishanRUVISHAN-cm1pp ปีที่แล้ว +1

    Aunty oya kurunegala koi hariyrda inne aunty apith kurunegala inne aunty samma sambudu saranai aunty ❤️❤️❤️

  • @Anoma164
    @Anoma164 ปีที่แล้ว +1

    Wow very nice garden. Can't wait to see next video.

  • @kalaniudayangani1778
    @kalaniudayangani1778 ปีที่แล้ว +1

    අදත් වීඩිඕ එක හරිම ලස්සනයි අක්කේ.බුදුසරණයි.❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි නංගා❤❤❤

  • @nimeshmaduranga1370
    @nimeshmaduranga1370 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක, කෑම ටිකනං රසපාටයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @fathimarenusha
    @fathimarenusha ปีที่แล้ว +1

    Mama asawen balanne oyage video , harima lassanai, video anakam asawen balagana enneth , harima honda kenek ❤❤❤ sathutin enna,,

  • @nilminichandika1642
    @nilminichandika1642 ปีที่แล้ว +1

    Theruwan saranai Akke oyata Nandu athulu semata❤️💕🌷👍🏾

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @thilangika1855
    @thilangika1855 ปีที่แล้ว

    අනේ නංගි ඔයා හරි නිහතමානී කෙනෙක් තෙරුවන් සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @Flower-h4g
    @Flower-h4g ปีที่แล้ว +1

    ලස්සනයි ඔයා ගෙ වැඩ පිලිවෙලයි හරි ආසයි බලන්න ❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @nimaliishanka8670
    @nimaliishanka8670 ปีที่แล้ว +1

    Vidio eka harima lassanai.asa hithenava.math kamathima mati valan vala uyanna.thunapaha dana pettiya kiyak wenavada.

  • @dhanushikanadeeshani5981
    @dhanushikanadeeshani5981 ปีที่แล้ว +1

    Akke oyage video balanne godak asawen .mamath vaga karanna asai oyagen godak dewal egena gannawa hamadama sathutin inna ♥ ❤

  • @mihirilakshani778
    @mihirilakshani778 15 วันที่ผ่านมา

    Harima lassanai akkiyoo ❤❤❤❤ nanndu nanndath shok ane