Ne oya varadi 🥺Oya kaleth paradinawa.. 2007 api india walata gahapu nisa eyala world cup firstround ekenma eliyata yanawa anna eda idan. Indian team eka dhonita denawa eda idana awasthawan kihipayak arenna anik serama api kewa.... oya series eke api eka match ekai dinne
ei bn Sri lankava best team ekak noveida kiyannei e kalei indain karaykth kiyanava e kalei strong team ekak kiyalah Sri Lankava den mevagei kata kiyannei India va ape lankaveth paradila tiyanava eka kiyannako
issara indian bowling,fielding melo rahak na 1st bat kaloth paradai. oya lede indiawata matak wenakm thibuna. 2011 wc final eke unta 1st bat dunnanm apita dinanna thibuna. ekale india 2nd bat kiyanne dinanw sure.
DDS ta anjige role eka krnna bee thamai.. DDS ta dilshange role ek krnna puluwan. Eya aweth ethanata thamai.. uu khmath power hitter kenek neweine anjige role eka krnna..
පරණ මැච් බලල හිත හදාගන්න ආපු සෙට් එක කෝ
Mama
😂🥲💔
Ou bn
😢😢
✋️😭
මැච් දිනීමේ කලාව ඉතිහාසය ටම පමණක් සීමා වේවිදෝයි හිතට දුක 😢😢
මේ මැච් එක මට හොද මතකයි දිනයත් එක්ක.... 2009.12.18❤️
ඉස්සසර ඩිල්ෂාන් අරන් දෙන start එක ❤
මැතිව්ස් ට බැන බැනම ඉදහල්ලකෝ🤞🤞මේ world cup එකේ 15 දෙනාටවත් නෑ,,,කාට කියන්න ද ඉතින්....පාලක මන්ඩලේ පක්කුන්ට මොලයක් තියෙන්න එපැයි ,,,🤟විකට් පහක් ගියාම match eka finish කරන්න එක ඔස්තාර් කෙනෙක් වත් දැන් ටීම් එකේ නෑ,,,හිටපු එකම එකා මැතිව්ස් 🤞❤
dianna giya world cup aka nm bn maka
Atta bn
Sirawata bung. Moda gon kalakanni tikak. Mathews middle order eke hitiyanam uge wate anith unwa bat karawanna thibba.
dan wicket 3k 4k dapuwama match eka iwarai😂 dan inna unta kisi wagakeemak na
@@T9SL අනේ මන්ද බන් ලංකාවෙ උන් විතරයි මෙහෙම. ක්‍රිකට් චාටර්ම කරල දාලා. නෙදර්ලන්තෙ මැච් එක කොහොමද උන් විකට් හයක් ගියාට පස්සෙත් සුපිරි partnership එකක් හැදුවා
අපේ බේසිකයො විකට් තුන හතර යද්දිම අනාගන්නවා
බලන්න ආසයි මේවා....❤❤❤
Angelo Mathews ❤what a finisher👍
If he can still can play the team, that would be awesome 😊
ඉන්දියාව මේවට තමයි රිටන් දෙන්නේ. අපේ උන්ට පන තිබ්බනං අදටත් උන් අපිට බයයි
Loankan 😂😂😂 leaving in fake denials
කොච්චර අසාර්ථක උනත් අර බීඩි ෆොන්ඩිසා ටීම් එකේ ඉන්න විදිය හිතාගන්න බෑ
සූපර් ඇන්ජි
E කාලේ match තමයී දැන් හිත හදාගන්න බලන්නේ. අපි cricket wlta ආදරෙයි. දිනුවත් පැරදුනත් match th බලනව. Eth දිගටම මේ විදියට නම් පරාද වෙන්න එපා. Plz. කරුණාකරලා kalin හිටපු cricket ක්‍රීඩකයෝ හරි එකතු වෙලා මේකට විසදුමක් හදන්න.
අපේ පරණ ක්‍රීඩකයොත් උදව් කරන්නෙ නෑනේ කුහකයිද මන්දා.ඒකට ඉන්දියන් කාරයෝ නාකි හම්පඩ වෙලත් උන් ෆීල්ඩ් එකත් එක්ක ඉන්නවා
ඒ දවස්වල ඉන්දියාවත් ගේමක් නෑ අපේ උන්ට❤❤😂 දැං 50.100ට අපි කැඩුවට..😢
Ne oya varadi 🥺Oya kaleth paradinawa.. 2007 api india walata gahapu nisa eyala world cup firstround ekenma eliyata yanawa anna eda idan. Indian team eka dhonita denawa eda idana awasthawan kihipayak arenna anik serama api kewa.... oya series eke api eka match ekai dinne
අඩෝ ඒ දවස්වල ඩිල්ශානයයි තරංගයයි ඉන්දියාවේ බෝලර්ස්ලට බය නැතුව ගහපු හැටි🥺🥺💔
දැං අපේ උන් ඉන්දියාවේ නම ඇහුන ගමන් ඇඹරෙනවා 😓
🇱🇰 ඉතිහාසය දෙන් එවාවත් බලලා හිත හාදාගමු ❤❤❤
අපේ සිංහ කොල්ලොන්ට ජයවේවා ❤️❤️❤️
ඒ ක්‍රිකට් ව්රුවන් සදාඅමරනියයි❤
අපේ සිංහයන්ට ජය වේවා ✌ ❤💪🇱🇰🏏
ඒ කාලෙ ඉදන්ම මැච් දිනවලා mee paara worldcup eke wath hitiyanam 😢😢❤😭
L
හර
Anji ❤🎉
Dilshan GooD 🙏🇱🇰🏏🏏🏏🌟🥇❤💛💙💜
dilashan ❤❤❤❤❤❤
මැතිව්ස් ❤
411 ගහලා ලකුනු 3කින් පරාද උනේ මේ සිරියස් එකෙනෙ 🥺😢💔
Upul Tharanga one of the most underrated openers ever!
බලන්න ආසයි ඇත්තටම
එතනත් දිල්ශාන්❤
My goodness 😍 common Sri Lankan legens
that batting line up ❤
Excellent,
මම මේ මැව් එක බැලුවා
❤❤❤Iove you
තාම අපි පරක්කු නැහැ තවත් අපේ ජතික් ටීම් එක හොදට හද ගන්න පුළුවන්
අපේ පරණ කෝල්ලෝ අරන් පුහුණු කරුවන් බවට පත් කරලා.
තාම පරණ කෝල්ලෝ ටික්කා ඉන්නවා. චන්දිමාල්. මැතුෂ්. ලාහිරු තීරාමාන. දිමුත් කරුණාරත්න. කුසල් පෙරේරා. තවාම අපේ ටිම් එකේ ඉන්නවා අයි බැරි හදන්න
දුකයි මෙහෙම ක්‍රිකට් එකක් නේද මේ දැං ඉන්න කාපාලු පාලකයො ක්‍රීඩකයො විනාස කරේ කියල හිතෙද්දී හිතට මාරම වේදනයි
අපිමාරඅාදෙෙ
අාදෙ
ද8
❤😂❤
ඇන්ජිම..❤ ආදරෙයි
2009 ❤❤...එහම මැච් බලන්න අපි පින් කරා
ඩිලා🥺❤️
my man❤️👑
දිලා ගහන්න ගත්තම ඉන්දියාව වඩා ගන්නවා 😅❤
එදා ක්‍රිකට් වීරයින් හිටියා අද එහෙම අය නැහැ ඒනිසා පරණ ක්‍රීඩා තරගාවලි බලලා හිත හදා ගන්නවා
Dilshan ❤
23🎉🏏🇱🇰👑️💪👊
Meka amathaka wela thibbe, thanx for the great memories !
ඉස්සර ටීම් එක 😥❤❤❤
Sanjeewa
ගින්දර
💗
අපි මෙකත් එක්ක අර පලවෙනි මැච් එකේ 414 චෙස් කරා නම් 2ක් ම දිනුම් 😢
Ow, overs 48 ta api 400 gawwa, ithuru overs 2 kata 15 one
Kandambi karaya bola kaala out unane
ඉස්සර අපිටත් හිටියනෙ කකුල් කඩන් ගහන එකෙක්
මේවා තමා දැන් ඉතීං බලන්න තියෙන්නේ 😢😢😢😢
Always king kohli
All time favorite angelo Mathews
🎉🎉🎉
Jayawardana Yana Yana thana pada vitharai..!
Angelo super oll raunder❤❤
Mass❤❤❤
What a crowd 😊😊
Golden time ❤❤
Adaraii thilena kandambìii
Last legend anjalo❤️
Innwooo
එකට දැන් ඉන්න ලොන්ත පෝල්ස්ලා😅😅😅
👌👌🤦🤦 බෝලේ පාලනයට නතු වෙලා, බෝලෙ තමන්ගෙ යටතට දාන් නැතුව 😂😂 ඉස්සරහද පස්සද කකුල කියල හිත හිත බයේ ලොක් කරන් කොන්ක්‍රීට් කණු වගේ මානසික ව්‍යාධියක 😂😂
❤
❤🎉
මේ තමයි cricket
Patta
ඒ කාලේ පට්ට
Mama
Ptt
මැතිව්ස් මේකෙ injured. Next match එකේ තිසර debut කරනවා.
❤😊🎉
❤❤
Api
දැන් ලොන්තොයට පුකට් බැට් එකක් බස්සන ගමන් මේ match පෙන්නන්න ඕනේ🤬🤬
Msd ❤
Openin eka 🔥 e attitude eka dan inna unta mewa thama naththe
Anee mewa balala tama dn hitahadaganne 😢😢
අපි
ඒවගේ කාලයක්නමී ආය එන්නේ නෑ
Angi❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Cricket lassanama kale❤
අපිදර
Kawda danne😂😂❤❤
❤❤❤❤
Ape cricket
Ado ado maru thamai❤habai indiawedi eka series ekakth dinala na oneday😂😂2011 worldcup eken passe 2012 meheta awilla gahala giya😂sanga witharai eketh gahuwe😂2008 th meheta awilla gahala giya😂2004 ehedi 4-1 kin paradai😅danui e kalei wenasa e kale paraduna godak ewa gemak deela thama paradune
ලෝකේ හොදම ටීම් එක ලංකාව ඒ උනාට ඒ කාලෙ
ei bn Sri lankava best team ekak noveida kiyannei e kalei indain karaykth kiyanava e kalei strong team ekak kiyalah Sri Lankava den mevagei kata kiyannei India va ape lankaveth paradila tiyanava eka kiyannako
issara indian bowling,fielding melo rahak na 1st bat kaloth paradai. oya lede indiawata matak wenakm thibuna. 2011 wc final eke unta 1st bat dunnanm apita dinanna thibuna. ekale india 2nd bat kiyanne dinanw sure.
Dilshan,Tharanga,Kulasekara,Malinga aye team 1ta enna ona.
Salli passe nogiyoth API aniwa. Denanawa
Bro
Men ana❤❤❤😂😂😂
Indian hodama team ekata gahapu mekanm amathaka wennh🥺
හිගා කාන් තමා අන්තිමට හොදටම කරේ.🤣😁
Hichchi koli
Mewa dn baladdi adenawa.. Ape cricket walata dn wela thiyena de dakkama
Mae series innith matches thanda ko
Dasun shanakata aye schoole yne wnewa Mathews wge finisher kenek wene..
World cup innma oni kenk, ara pin kapata wda
Aesh aerala balapan akale lanka tim aka kohhara hodada kiyala.mewa balala hari hita hadagannawa.
Me oke dilshan ge carrer eka pennawa harida matches 168 ලකුණු තුන්දහස් ගානක් පෙන්නන්නෙ
Dan cricket team ek mew blnn ona appa
Baladdi sathutui godak mewa.. Dan Kawda inne mathews role eka play karanna.. DDs..Pissu..eyata ba.. gkhk pahalata danna oni avarage balan nathuwa..
මැතිව්ස් රෝල් එකට වඩා ඩිල්ශාන්
DDS ta anjige role eka krnna bee thamai.. DDS ta dilshange role ek krnna puluwan. Eya aweth ethanata thamai.. uu khmath power hitter kenek neweine anjige role eka krnna..