ලොව අංක එකේ ටෙස්ට් පිතිකරුවා බවට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා | Kumar Sangakkara on Legends

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2019
  • 2000 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් කුමාර් සංගක්කාර ලොව බිහිවුණු සුපිරි පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 404ක්, ටෙස්ට් තරග 134ක් හා විස්සයි විස්ස තරග 56ක් ක්‍රීඩා කරමින් ලකුණු 28016ක් රැස්කරගෙන තිබෙනවා.
    දැනට ලොව සිටින දෙවන වැඩිම ලකුණු ලාභියා වන සංගක්කාර කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් Munchee සමඟ එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ විසිවන දිගහැරුම.
    Subscribe now ✔️ thepapare.com/youtube
    #KumarSangakkara #Legends #TPCricket
  • กีฬา

ความคิดเห็น • 257

  • @thepapareofficial
    @thepapareofficial  4 ปีที่แล้ว +44

    තවත් Legends වැඩසටහන්: thepapare.com/legends

    • @thilinaaraliya1090
      @thilinaaraliya1090 4 ปีที่แล้ว

      Rex introduce karanawa waradi.. No ranked only Sri Lankan player සංගක්කාර newei.. Mahelath no 1 ranked test batsman kenek welaa idala thiyanawa.. Can be confirmed by reffering to Cricinfo and cricbuzz..

    • @roshanjegaseelan5026
      @roshanjegaseelan5026 4 ปีที่แล้ว +1

      Legends make Puppies Arjuna Aravinda mad sana and murali those puppies mad Sangakkara and Mahala! These two never mad puppies🥱🥱🥱🥱🥱🥱🥱🥱
      And I don’t see murali pic in legends 😁😁😁
      Sanga and mahal played thay on cricket only
      Thay played good👏🏿👏🏿👏🏿👏🏿👏🏿👏🏿👏🏿

  • @Helenamexcali
    @Helenamexcali 4 ปีที่แล้ว +210

    *සංගක්කරට කොමන්ට් එකක් දාන එක තමා මම මෙච්චර කල් දාපු කොමන්ට් වලින් අමාරුම එක පැය ගානක් කල්පනා කරල දාන කමන්ට් එකක් බලන්න ක්‍රිකට් ක්‍රිඩකයෙකුට වඩා ස්‍රිලාංකික යෙකු සිටිය යුත්තෙ මෙ වගෙ කියන පාඩම එදා ඉදන්ම අපිට කියල දෙන ස්‍රිලංකාවෙ මා අංක එකට ගරු කරන මිනිසා ඔබයි* *අවවාදයට වඩා ආදර්සය උතුම් බව ක්‍රියාවෙන් ඔප්පුකොට අපිට පෙන්වා දුන් ඔබ*
    *බලන්න මෙ ඉන්ටවිවු එක දිහා පොෂ් වෙලා ගොං කමට සිංහල මහාචාර්ය වරු හාමුදුරුවෝ පුජකයො පවා අදාල නැති ඉංගිරිසි වචන කොච්චර නම් කියනවද බලන්න ලංකාවෙ හොදටම ඉංග්‍රිසි කතා කරන මිනිහා මෙ ඉන්ටවිවු එකෙ පඩෙ නොදා අමු සිංහලෙන් කතා කරන හැටි* *සංගා ඔබ කාඩ්බොඩ් විරයෙක් නොව ඔබට හමු වු හමුදා සෙබලා මෙන්ම සත්‍ය විරයෙකි අපිට* 🤗 ඔබට දිර්ඝායු ලැබෙවා!!!

    • @ajithdisanayaka7070
      @ajithdisanayaka7070 4 ปีที่แล้ว

      Ow oba Hari tahikeee , tahikeeeeee😂😂😂😂😂😂😂

    • @Helenamexcali
      @Helenamexcali 4 ปีที่แล้ว

      @@ajithdisanayaka7070 seriously tahike ban😁♥️

    • @maarisamarakoon4296
      @maarisamarakoon4296 4 ปีที่แล้ว

      Yes..

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +4

      @@Helenamexcali Well said. I remember how many people back lashed Sanga during the Kandy, Muslim uprising not too long ago, for speaking in English. Not forgetting, accusing him of a fake accent.
      Look how eloquent Sanga is in his Sinhalese as well as in his English. Not to mention, what a great public speaker he is. 👏.
      True gentleman. A rare gem ! Fine product of Trinity college, Kandy.

    • @maxd4076
      @maxd4076 4 ปีที่แล้ว

      sira bn

  • @9arch476
    @9arch476 ปีที่แล้ว +32

    සිංහල නම් සිංහල ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි , අපේ ආඩම්බරේ .. ❤️❤️

  • @kasunsachintha123
    @kasunsachintha123 4 ปีที่แล้ว +131

    His Sinhalese is so eloquent! No mixing English every three words like most people do these days. What a delight to listen to.

    • @evilvoldemort123
      @evilvoldemort123 4 ปีที่แล้ว +8

      Agreed, he speaks perfect English and Sinhala. He went to law school before pursuing cricket so he must've studied speech a lot.

    • @akmaljayingunasekara3438
      @akmaljayingunasekara3438 4 ปีที่แล้ว +4

      Clearly he is a gentleman. No showing off and over acting.

    • @sherann9144
      @sherann9144 3 ปีที่แล้ว

      💯

  • @rjdragons2804
    @rjdragons2804 3 ปีที่แล้ว +45

    Pure English and pure Sinhalese. The way, he talks took my breath away.😍❤

  • @rexabruzzi6526
    @rexabruzzi6526 4 ปีที่แล้ว +61

    When speaking Sinhala, he sticks to it’s purest form. Good lesson for many.

  • @harindu.jayakody
    @harindu.jayakody 4 ปีที่แล้ว +77

    විනාඩියක් බලන්න ආවේ 😍😍 සේරම බලලා ඉවර කලා 😍

    • @danushbro2302
      @danushbro2302 3 ปีที่แล้ว +2

      අනිවා

    • @nshaffYT
      @nshaffYT 2 ปีที่แล้ว

      අවුරුදු දෙකකට පස්සේ ආයෙත් සේරම බලලා ඉවර කලා...legend

  • @w.kumaraslnew7333
    @w.kumaraslnew7333 4 ปีที่แล้ว +50

    nothing to say කුමාර සංගක්කාර මහත්තයා බුදු සරණයි [ SRI LANKA...]

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 ปีที่แล้ว +49

    කටහඩ ඇහුනම කෙලින්ම මුරලි බොල් කරනවා මතක් උනා බන් .

  • @user-kq5qg9ij9z
    @user-kq5qg9ij9z 2 ปีที่แล้ว +11

    මේ මනුස්සය මේ කතා කරන වචන ටික ඇහුවොත් ඇති හැදෙන්න අලුත් කොල්ලො ටිකට

  • @shashikavilochana
    @shashikavilochana 9 หลายเดือนก่อน +5

    ජාතියේ පිනට පහල උන මිනිස්සු ❤ වචනයේ පරිසමාප්තියෙන්ම නියම මහත්වරු ❤ අපේ ඇස් පිං කරා ඔබ ක්‍රීඩා කරනවා බලන්න ❤

  • @trinitrotoluene4172
    @trinitrotoluene4172 4 ปีที่แล้ว +14

    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෙ.ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කීරීම්වල අංක 1ට පැමිණි එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර නෙමෙයි.සංගා වගේම මහේලත් අංක 1ට පැමිණ තිබෙනවා.නමුත් සංගා තමයි වැඩි කාලයක් එම අංක 1 ස්ථානයේ රැඳි සිටියෙ.

  • @chetanb5782
    @chetanb5782 3 ปีที่แล้ว +16

    Wow, I was able to figure out the wordings from Tamil and Sanskrit in Sinhalese Language. And the way this great Gentleman spoke it, the intellectualness of the Language got to the next level. I felt really happy. Thank you Sri Lanka for inventing such a gem.

  • @thersquare34
    @thersquare34 4 ปีที่แล้ว +26

    Kumar Sangakkara.... the gem of world cricket history....👍

  • @isuruudayanga6530
    @isuruudayanga6530 5 หลายเดือนก่อน +2

    නියම gentlemen කෙනෙක් කතා කරන විදියෙන් හොදටම තේරෙනවා.පොඩි කාලෙ ඉදන්ම කැමතිම player 😍♥️

  • @chirathharshane7017
    @chirathharshane7017 4 ปีที่แล้ว +20

    Rex Celementine undoubtedly Sri Lanka's best sport host ever 💕 Thank you for this episode

  • @gautamvishwanatham7512
    @gautamvishwanatham7512 4 ปีที่แล้ว +9

    I was waiting for this interview. Thanks for the subtitles

  • @shuaib51
    @shuaib51 ปีที่แล้ว +3

    Love u Sangakara from India 🇮🇳❤️💐

  • @chamilawickramage2329
    @chamilawickramage2329 4 ปีที่แล้ว +6

    Such a legend and a beautiful human being. Thanks so much for the great memories Sanga! You are always an inspiration..

  • @deshankielts7577
    @deshankielts7577 4 ปีที่แล้ว +8

    Sir, you are an absolute legend. Most probably the best batsman ever and undoubtedly the best ever lefty gifted with textbook technique superiority. Thank you for your service to Sri Lanka 🇱🇰 ❤️!!!

  • @mrknown1405
    @mrknown1405 3 ปีที่แล้ว +8

    විශිශ්ඨතම ක්‍රීඩකයා

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 4 ปีที่แล้ว +23

    ලෝකයේ මෙතෙක් බිහිවු ලොව අංක එකේ පිතිකරුවා

  • @RusiruVlogz
    @RusiruVlogz 4 ปีที่แล้ว +17

    He is a walking dictionary
    ! A true legend 😍

  • @s.srinivas3115
    @s.srinivas3115 4 ปีที่แล้ว +9

    I have lot of Love for Legend Sangakara my all time favorite cricketer..

  • @suzanrtz7340
    @suzanrtz7340 4 ปีที่แล้ว +15

    The way he is talking Sinhalese is absolutely treat to watch.. ❤
    Also, such a great human being and praising each and every co players and opponents.. ❤
    I'm damn sure this man can bring us more talented players if our government appoint him as a Head of the Srilankan Cricket Council..

  • @ravichandra2705
    @ravichandra2705 4 ปีที่แล้ว +17

    True legend wonderful human being . May God bless you

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි සංගක්කාර ඔබට

  • @dmslboy6928
    @dmslboy6928 3 ปีที่แล้ว +8

    Sinhala kathawe eka English wachnayk NAA meka thama GENTLEMAN gathiya...❤️💯🔥🔥

  • @jayantha4
    @jayantha4 4 ปีที่แล้ว +8

    Kumar’s this achievement is more important to the country than winning World Cup. It’s contribution to our tourism is tremendous. He shows the world that we can produce world class people and gentleman.

  • @nadeekabandara4491
    @nadeekabandara4491 4 ปีที่แล้ว +31

    සංගක්කාර වෙනුවෙන් වචනයක් කියන්න හරි අමාරුයි. දවසක් වුවත් කතාකරන්න පුලුවන් පුද්ගලයෙක්.. ක්‍රිඩකයෙක් හොද උගතෙක්... හොද නායකයෙක්.. ඔක්කොටම වඩා හොද මහත්මයෙක්.. තමන්ගේ වගකීම හොදින්ම ඉටුකරන ඔනෑම අවස්ථාවක් හොදින් පාලනය කළ හැකි වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්..

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 ปีที่แล้ว

      I viewed this today. Kumar Sangakkarasara's versatility in various facets...linguistic, oratory,cricketing, and several other is unquestionable and cannot be challenged.
      It is due to rare and cumulative result of good parency, heredity, schooling at a institute with great ideals and traditions...
      Contents of your comments after 2 years (15.04.2022) shows, where the current situation of Our country which is in turmoil , as it cannot find a suitable reliable capable and acceptable leader with view of presidency of the country shows that we have someone for the post. Can l say Mr
      President to this gentlement... one day and soon.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 ปีที่แล้ว

      There should be the same programme in English , so that the world will know clearly about this jewel of a cricketer from the tear drop of the Indian ocean which can now be rightly called so.

  • @dulajtharushike524
    @dulajtharushike524 4 ปีที่แล้ว +6

    One of the True Legend in Our Cricket🇱🇰💓SANGA

  • @Anu-vi5zv
    @Anu-vi5zv 4 ปีที่แล้ว +53

    සංගා කියන්නේ මැච් එකක් දින්නම "අපි" කියන්නත් පැරදුනාම "මම" කියන එක තමා නායකත්වයේ ගුණාත්වය කියලා,එත් මාලිංග බයින්නේම ක්‍රිඩකයන්ට.. .සංවාදයට.?

    • @KJMAN-yp5mo
      @KJMAN-yp5mo 2 ปีที่แล้ว +2

      ඒත් මාලිංග කියනවා ක්‍රීඩකයෙක් ෆේල් උනාම ඒකට කෝච්ලටවත්,නායකටයවත් බැනාල වැඩක් නෑ ඒකට වග කියන්න ඕනේ ක්‍රීඩකයා කියලා.එයා ෆේල් වෙන කොට ඒක එයාටත් බලපානවා කියලා එයාම කිව්වා.

    • @lahirukumara2177
      @lahirukumara2177 2 ปีที่แล้ว +1

      Sangath deyak kara. Malith deyak kara. Den inna ayata dinanna uwamanawak ne. Peradunata dukak ne. Mach eka yana welaweth e gena unanduwak ne athal eka innawa. Api pittani wala wan bamper gahaddi ita wada unanduwen innawa. Issara team eka mach ekak peradunahama kochchara aul wenawada kiyala blapu ayadannawa

    • @mitchelstarc7159
      @mitchelstarc7159 ปีที่แล้ว

      @@lahirukumara2177 athhama kiwwa

  • @akmaljayingunasekara3438
    @akmaljayingunasekara3438 4 ปีที่แล้ว +5

    Truely a unique legend born from Sri Lanka. Respect Sanga.

  • @antoniyofernando
    @antoniyofernando 4 ปีที่แล้ว +2

    Excellent program,sanga is a wonderful person#!!

  • @Timelapselife
    @Timelapselife 3 ปีที่แล้ว +4

    Rex you are the best !!! Great programs
    Sangha the Legend ❤️♥️

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +3

    The Gentleman Cricketer Of Sri Lanka.
    Keep your feet on ground and reach out for the stars,

  • @MS-tk1uv
    @MS-tk1uv 3 ปีที่แล้ว +1

    One of the best interview, best host. Diplomatic sangakkaara.

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +3

    What a cricketer! Champ💪I missed a lot our past TeamSL😥

  • @vijayanthaherath1571
    @vijayanthaherath1571 4 ปีที่แล้ว +8

    Simply a Legend ✌️❤️🇱🇰🍀

  • @SMGEEK
    @SMGEEK 4 ปีที่แล้ว +6

    ❤️🇱🇰✨ Love you Sanga🇱🇰✨❤️✌🏽✌️🌹

  • @lifehappy6720
    @lifehappy6720 4 ปีที่แล้ว +7

    WORLD BEST BATSMAN KUMAR SANGAKKARA WE ARE PROUD OF YOU SANGAKKARA

  • @yasiruranaweera3888
    @yasiruranaweera3888 4 ปีที่แล้ว +4

    Bring some international legends and talk with them in a Touristy background. 👌

  • @Adrian_9111
    @Adrian_9111 4 ปีที่แล้ว +5

    He is a legend above all he is a humble human being 👊👊👌

  • @sinhalautube5847
    @sinhalautube5847 4 ปีที่แล้ว +2

    Sangagen eka deyak labaa gamna qwoth mn ganne sangage personality eka.e tharam konda kelin tyena porak dekala na mama.patta

  • @wmt.tboy.official821
    @wmt.tboy.official821 3 ปีที่แล้ว +7

    අපිට ක්‍රිකට් සික් එක ගැහුවෙ මෙගොල්ලො නිසා 😥

  • @MoonchildV
    @MoonchildV 4 ปีที่แล้ว +16

    There was a time period in my life where I always searched for No. 11 in the cricket field. Miss those days😭❤️

    • @maxd4076
      @maxd4076 4 ปีที่แล้ว

      u know sanga is the keeper right

    • @MoonchildV
      @MoonchildV 4 ปีที่แล้ว +1

      Anushka De Silva ohh really? No I didn’t🌝

    • @maxd4076
      @maxd4076 4 ปีที่แล้ว

      @@MoonchildV haha.. Now u know🤗😅😄

    • @chamindusampath4983
      @chamindusampath4983 ปีที่แล้ว

      Sanga mama hama damath oyata aderai

  • @HasanthaNiroshana
    @HasanthaNiroshana 12 วันที่ผ่านมา

    ඉන්ග්‍රිසි ඔචර දන්න මනුස්සයා සින්හලෙන් විතරක් කතා කරන ලස්සන ❤❤

  • @gayanthavijerathne3406
    @gayanthavijerathne3406 ปีที่แล้ว

    වැඩසටහන බැලුවා ලස්සනයි sanga aiya ආදරෙයි හැමදාමත් b .s

  • @srilankaforever7010
    @srilankaforever7010 4 ปีที่แล้ว +5

    One of the greatest cricketer in the world sangaaaa we missed u

  • @donsimon6741
    @donsimon6741 4 ปีที่แล้ว +15

    number 1 thing to Note compared to new so-called players and celebrities look at this man's command of language. if it's English he speaks perfect flawless English but when speaks Sinhalese perfect Sinhalese with no English substitutions not Singlish to show you are posh. this is the real posh. showing the command of both languages. Hats off to you sir

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 4 ปีที่แล้ว +15

    ඒ වැඩසටහනේ දී මොන යම් හෝ හේතුවක් වඩා වැදගත් කරුණු මතු කරගැනීමට නිවේදකයාට මගහැරුණා කියලායි මට නම් හිතුනේ.

    • @sajhak
      @sajhak 4 ปีที่แล้ว

      192 ?

  • @SooriyasGoogleHome
    @SooriyasGoogleHome 19 วันที่ผ่านมา

    Sanga kiyanne cricket paththenma wagema jiwithe paththenunth danuma laba gana puluwan pusthakalayak
    Yes he is legend ❤❤❤ god bless you

  • @usmanfaris1369
    @usmanfaris1369 4 ปีที่แล้ว +6

    When you think about Gentleman there only one person comes to your mind.! Kumar sangakkara

  • @Adrian_9111
    @Adrian_9111 4 ปีที่แล้ว +5

    If cover drive is an art Kumar sangakkara is the Picasso of it!! 👊👌👍

  • @jeyananthankalimuthu2323
    @jeyananthankalimuthu2323 4 ปีที่แล้ว +16

    Nice to see and listen to him after long long time and never fails to inspire 😍😍😍

  • @sithishnews6903
    @sithishnews6903 4 ปีที่แล้ว +2

    Kumar sangakara proud of Sri Lanka cricket

  • @sahandananjaya8053
    @sahandananjaya8053 4 ปีที่แล้ว +4

    Kuma kohomath weda karaya sanga saha mahela gena thama godak denek katha karanne ohunge sambabtha athi wishistai namuth obi wala sanga dilshange hoda sambandatha api dekala thiyanawa ita amatharawa cricket pitiye unu rasawath siduwim genath katha karanawa nam godak hodai e wagema mahela dila me wedasadahanata sambanda kara ganna wedasadahana maru

  • @KJMAN-yp5mo
    @KJMAN-yp5mo 2 ปีที่แล้ว +5

    අර්ජුණ නෙවෙයි කවුරු කිව්වාත් මම තාම ඉන්නේ සංගලා ටීම් එකක් හදලා ගියා කියන තැන.සංගලා අයින් වෙනකොට දිල්ශාන්,රංගන,ඇන්ජි,තිරී,මාලි,කුලේ වගේ ටීම් එකක් හැදුවා.

    • @lahirukumara2177
      @lahirukumara2177 2 ปีที่แล้ว

      Ow eka eththa ethanin eha weradi therim kamituwe

    • @kavindunethmikajayaweera8005
      @kavindunethmikajayaweera8005 2 ปีที่แล้ว

      ඇයි චන්දි

    • @sameerakiri
      @sameerakiri หลายเดือนก่อน

      ow eka atta, sanga hoda team ekak hadala tama giye, dan inne lonthayo eka hariyta kara

  • @tonyvolpicelli7283
    @tonyvolpicelli7283 2 ปีที่แล้ว

    I will never forget you brother kurma hope one day when i come to lanka again i can come to your resturant and meet you it would be awesome brother

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 4 ปีที่แล้ว

    Much waited video

  • @gayanliyana972
    @gayanliyana972 3 ปีที่แล้ว

    සුපිරි සන්ගා ,and papare අය්ය

  • @Siva3rdeye
    @Siva3rdeye 2 ปีที่แล้ว

    Is he speaks fluent Sinhala? We love you Sanga. Wish you good luck all the time.

  • @shashikavlogs9919
    @shashikavlogs9919 4 ปีที่แล้ว +5

    True legend!! Sanga 🇱🇰

  • @danushbro2302
    @danushbro2302 2 ปีที่แล้ว +2

    2021අයේ බලනවා❤

  • @hasiyaslc2525
    @hasiyaslc2525 4 ปีที่แล้ว +2

    Best honourable cricketer I have seen in my life

  • @kusalweerasekara2305
    @kusalweerasekara2305 4 ปีที่แล้ว +16

    Once Mahela also became the No. 1 Test Ranked batsman(as I know)

    • @araaontube
      @araaontube 4 ปีที่แล้ว

      Nope

    • @winning_run
      @winning_run 4 ปีที่แล้ว

      Yep

    • @jeewanthasandeepa6255
      @jeewanthasandeepa6255 3 ปีที่แล้ว

      Nope

    • @kusalweerasekara2305
      @kusalweerasekara2305 3 ปีที่แล้ว

      @@jeewanthasandeepa6255 In the premier they had named this video as the only SL batman who became the No.1 in test ranking finally they changed for the above one.

  • @summapradeep3184
    @summapradeep3184 7 หลายเดือนก่อน

    Lankawe මිනිස්සු සංග කරපු 2011 MCC spirit of cricket කතාව අහන්නම ඕන. ලංකාවෙ ජනාදිපති වෙන්න ඕන පුද්ගලයෙක් ❤

  • @creedeffect
    @creedeffect 4 ปีที่แล้ว

    Who is the interviewer. Compared some other people we had he's pretty good. Nothing more to say about Sanga...pure class.

  • @braveheart5696
    @braveheart5696 4 ปีที่แล้ว +1

    Great man!

  • @ashanchinthaka1998
    @ashanchinthaka1998 4 ปีที่แล้ว +3

    Sanga❤🙏😘

  • @jezz6070
    @jezz6070 4 ปีที่แล้ว +4

    💯
    LEGEND!!!!
    Sanga ❤️✅👍

  • @kumarrishabh9574
    @kumarrishabh9574 4 ปีที่แล้ว

    You love legends despite of difference country❣️

  • @summapradeep3184
    @summapradeep3184 7 หลายเดือนก่อน

    මේ වගේ විශිෂ්ට මනුස්සයෙක්, එයාල හීරෝල අපි ඇත්තටම කෝඩ් බෝඩ් හීරෝල කියන්න තරම් නිහතමානී කමක්. ❤
    ආදරෙයි සංග

  • @herathkaushin8872
    @herathkaushin8872 3 ปีที่แล้ว +3

    God of the sri lankan cricket 😋😍

  • @dinukalakshan4224
    @dinukalakshan4224 4 ปีที่แล้ว +4

    ඔක්කොම බැලුනා දන්නෙම නැතුව...❤️

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +1

    Really gentlemen cricketer in world ..👍👍👍

  • @isharamadushan8137
    @isharamadushan8137 4 ปีที่แล้ว

    Love you lejend sanga😍😍

  • @charukasenarathne7293
    @charukasenarathne7293 2 ปีที่แล้ว

    Yes it is foundation of goodness has done tremendous job over last fifteen years for us🙏.

  • @imshabcool7487
    @imshabcool7487 4 ปีที่แล้ว +3

    I love you sanga, I miss you all wes

  • @ranishkaranasinghe195
    @ranishkaranasinghe195 4 ปีที่แล้ว +3

    33:00 ඒ කාලේ ගැම්ම 💪 ...😍😃 ආයි එහෙම කාලයක් එන එකක් නෑ...😪😥

  • @azharkhan2823
    @azharkhan2823 4 ปีที่แล้ว +2

    I love kumar sangakara form pakistan

  • @niroshanshanaka1987
    @niroshanshanaka1987 4 ปีที่แล้ว +3

    Always legend ❤️💪🇱🇰

  • @nisadu8447
    @nisadu8447 2 ปีที่แล้ว

    Excellent

  • @shiranthilakarathne7543
    @shiranthilakarathne7543 3 ปีที่แล้ว +4

    Watching for the third time..

  • @meghaanuranga9485
    @meghaanuranga9485 3 ปีที่แล้ว +1

    When do you upload KUMAR DHARMSENA episode?

  • @Prabhasha.
    @Prabhasha. 4 ปีที่แล้ว

    What to say 😊 Love you Sanga 💖🇱🇰💖

  • @lasanthapushpakumara8742
    @lasanthapushpakumara8742 4 ปีที่แล้ว +2

    ආදරෙයි දෙයියො

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 ปีที่แล้ว +8

    ක්‍රිකට් ක්‍රිඩකයෙක් ගෙන් අහපු හොදම කතාව .රෙස්පෙක්ට් මහත්තයො .

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +2

    සංගෝ ❤️❤️❤️❤️❤️🤗

  • @sapunviraj9695
    @sapunviraj9695 4 ปีที่แล้ว

    Love you sanga.my hero❤

  • @samanthadasanayaka5561
    @samanthadasanayaka5561 2 ปีที่แล้ว

    Best sangaaa🥰❤️

  • @Jeewzz
    @Jeewzz 4 ปีที่แล้ว +8

    This man is incredibly smart!

    • @harshasamarawickrema6097
      @harshasamarawickrema6097 4 ปีที่แล้ว

      To say the least Mr Sangakkara has been a thorough gentleman, but I have a serious problem with what he says here, obviously leaving side all the bullshit he says here, most of the cricket loving public is aware that as a country we awarded the world cup in 2011 to India under the instruction of then government. As a supreme player and the captain of the team why can't he speak the truth at least now.......!!!!

  • @crazyyoung.boy.4951
    @crazyyoung.boy.4951 4 ปีที่แล้ว +9

    We need your help to our srilankan cricket for some time 🏏.

  • @dinunthaprathibha4501
    @dinunthaprathibha4501 4 ปีที่แล้ว +7

    next episode with mahela!!!

  • @ayeshmadushanka5611
    @ayeshmadushanka5611 2 ปีที่แล้ว

    ❤😍හදවතේ වීරයා❤😍

  • @ranilgunarathna5022
    @ranilgunarathna5022 4 ปีที่แล้ว

    Great man

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 3 ปีที่แล้ว +1

    ආදරෙයි සන්ගා

  • @susafdo8011
    @susafdo8011 4 ปีที่แล้ว +3

    Sanga❤️

  • @sagasonu9601
    @sagasonu9601 4 ปีที่แล้ว +1

    My favourite cricketer in world

  • @cricketcreation6668
    @cricketcreation6668 2 ปีที่แล้ว

    Sanga❤️🇱🇰💯🏏