Api aadareiiii , Ma Nowana Mama Programme ekaka ,,,,,,,. Naakee è ,. den wayasa awurudu 70 kk withara wenawa .... Europe wela awurudu 35 kk withara wenawa .... Me rate witharakk awurudu 23 kk withara wenawa. Kohoma unath Ape aadaraya ..... Oba dedenaatama ...... Jayawewaa ! I' ll wish you a ... Happy Christmas and a ... Happy New year !!!! .... for every Sri Lankans .... Europe wela sita ........ ❤❤❤❤
Nalin aiye man oyawa 1997/98 anjalika aehunu dawase idala aiya thama mage gayakaya saha sinduwa anjalika thamath aehemai hebei adathama man ahanna gaththe manowana mama man manasikawa adaren wetuna namuth ada dawasa mata harima wenas dawashak e dawasema me weda shatahana ahaddi kelum aiya kiyanawa mama kiyana wachane nudusui kiyala nalin aiye oya ada dawasa mage thawath shaththimath karamin mama kiyana de watinakama hadawathatama denenna mata mangena ma haiyak una aiye oyata edath adath godak adarei mama nilantha perera
නිදුක් නිරෝගි වේවා ...දීර්ඝායු ලැබේවා නලීන් පෙරේරා මහතානෙනි 💙💙🙏
ආදරෙයි ආඩම්බරයක් nalin uncle ............හලාවත api හැමදාම ආදරෙයි
Beautiful program with Nalin & beautiful selection of songs❤️
සිංදු විතරක් අහන කාර්‍යබහුල ඔබට........
07:16 - මගේ ලමැද
17:09 - නිළුපුල් සුවඳ උරා
25:53 - කුමරියක පා
35:53 - ඔබ දැන් කීවත්
44:07 - You are mt best friend
54:45 - නීල දෑස පුරා
01:08:44- කිමද සුමිහිරියේ
dot nemei colon danna ---> . --> : ex:
07:16 - මගේ ලමැද
17:09 - නිළුපුල් සුවඳ උරා
25:53 - කුමරියක පා
35:53 - ඔබ දැන් කීවත්
44:07 - You are mt best friend
54:45 - නීල දෑස පුරා
01:08:44- කිමද සුමිහිරියේ
: thiyala time danna
නිවැරදි කලා ස්තූතියි ඔබට❤️
Super selection of songs beautifully sung.
Well done Kalum!
I RALLY LIKE ANJALIKA SONG.... MY 1ST GIRLFRIEND NAME❤💙💚
85, මම ඉපදුණු අවුරුද්ද❤ හලාවත අපේ පුරවරයට ඔබ ආඩම්බරයක්❤
Marians❤️
නලින් ගේ තියෙන දඟකාරකමට මං හරිම ආසයි.
සල්මාන් ඛාන් වගේ...
සල්මාන් එක්ක ෂූට් එකකට ගියාම මාරයි.
කරන දඟ වැඩ කෝටියයි.
තොපි වගේ ගොං හැත්ත ඉන්නකන් රටට දෙවි පිහිටයි 😂
ALL THE BEST MA NOWANA MAMA
Gem of a song
Your voice just like Mr C.T fernandoo🎉🎉🎉❤❤
All the best ma nowana mama
මා නොවන මා හොඳම වැඩසටහන
Wow Beautiful ❤
Api aadareiiii , Ma Nowana Mama Programme ekaka ,,,,,,,.
Naakee è ,. den wayasa awurudu 70 kk withara wenawa ....
Europe wela awurudu 35 kk withara wenawa ....
Me rate witharakk awurudu 23 kk withara wenawa.
Kohoma unath Ape aadaraya .....
Oba dedenaatama ......
Jayawewaa !
I' ll wish you a ...
Happy Christmas and a ...
Happy New year !!!! ....
for every Sri Lankans ....
Europe wela sita ........
❤❤❤❤
💐💐💐💐❤️❤️❤️❤️
au.28k kiynne. mama ipaduna aurudde patan aran tiyenne adoo 😍😍🥰
wow ❤
Nalin aiye man oyawa 1997/98 anjalika aehunu dawase idala aiya thama mage gayakaya saha sinduwa anjalika thamath aehemai hebei adathama man ahanna gaththe manowana mama man manasikawa adaren wetuna namuth ada dawasa mata harima wenas dawashak e dawasema me weda shatahana ahaddi kelum aiya kiyanawa mama kiyana wachane nudusui kiyala nalin aiye oya ada dawasa mage thawath shaththimath karamin mama kiyana de watinakama hadawathatama denenna mata mangena ma haiyak una aiye oyata edath adath godak adarei mama nilantha perera
❤️❤️👍🏻
Waw😁
❤❤❤
Kawadda enne pradheepa dharmadasa😈
❤
👍🙏🙏🙏👍
අපිට ඉන්ට තිබුන ඉතාම වටින කලා කරුවෝ කී දෙනෙක්නම් මදුවිත නිසා අපිට නැති උනාද??
කාලත් නැහැ බීලත් නැහැ එහේම ගෝතයෝ ලෝකෙට කුමටද...?
හොදට කාපු බීපු උන් තමයි රසය උපරිම දුන්නේ. ජෝති, මිල්ටන්ලා දෙන්නා, ක්ලැරන්ස්, ms, හරුන්, කපුගේ, ප්‍රේමකීර්ති, කරුනාරත්න අබේසේකර, නිහාල් සිල්වා, ෆ්‍රෙඩී සිල්වා, ඔක්කොම හොද ආතල් කාරයෝ. මුන් බේබද්දො නොවුනානම් අදටත් අහාන්න තියෙන්නේ බක්ති ගීත
Pada show nalin
😂😂😂
නලින් අයියේ ..ඔයට අපි ගොඩක් කැමති ..ඒත් අයියේ ඔහොම ආඩ්ම්බර කතා කියන්න එපා..අපි දාන කෙමෙන්‍ට් වලට ..KAUDA OWA BALANNE, ..කියල ...ඔයලට තියෙන වැඩ එක්ක වෙලවක් නැතිව ඇති...ඒත් ඔහොම කියල හිත් රිද්දන්න එපා...අපි කැමති නිසයි ඔයල ඉන්නෙ..
කොලුවො උබ කව්ඩ බන්
නලින් හොඳ ගායකයෙක්.ඒත් ලොකුකම තියන්නෙ
අයියෝ....සුනිල්වත් කනවා 😂😂😂😂😂😂ඊයා.....ගූ 7යි
අම්මෝ.... නලීන්ට සින්දු කියන්නත් පුලුවන් නේ 🤗🖕