සිංහල අවුරුද්ද ඔබට කොහොමද | විශේෂ ජෝතිෂ්‍ය විග්‍රහය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 149

  • @komalravat404
    @komalravat404 6 หลายเดือนก่อน +10

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා, මම කුවේට් සිට

  • @ravipremarathne4927
    @ravipremarathne4927 4 หลายเดือนก่อน

    මම පුද්ගලික ව ඔබතුමාගෙන් හදහන බලවා හත්තා. මේ වෙනකන් උන හැම දෙයක්ම හරි. ඔබ තුමාගේ දැනුම ගැන නම් කියන්න දෙයක් නෑ
    තෙරුවන් සරනින් මේ සේවය දීර්ග කාලයක් කිරීමට ශක්තිය දෛරිය ලැබේවා. ❤

  • @neelagunathilake311
    @neelagunathilake311 6 หลายเดือนก่อน +4

    බොහොම වටින අදහස් ප්‍රකාශ කල ඔබ තුමාට පින්සිදුවේවා.

  • @amilapriyadarshana2980
    @amilapriyadarshana2980 6 หลายเดือนก่อน +6

    සර් බොහොම ලස්සනයි වෙනදාට වැඩියේ හැඩවෙලා බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤

  • @ShyamaDasanayaka-it6ju
    @ShyamaDasanayaka-it6ju 6 หลายเดือนก่อน +3

    බොහොම පින්සිදු වෙනවා .. ඔබතුමාට තෙරුවන් සරණයි .. මම වෘශභ ලග්න හිමියෙක්

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 6 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි ඔබතුමාට..සුභ .අලුත් අවුරුද්දක් වේවා ..තෙරුවන් සරණයි ..ජය

  • @amawijayasiri3786
    @amawijayasiri3786 6 หลายเดือนก่อน +2

    සවිස්තරාත්මක විග්‍රහයක් ස්තූතියි ඔබතුමාට ,තෙරුවන් සරණයි !

  • @shiranilal6406
    @shiranilal6406 6 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏💓

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 6 หลายเดือนก่อน +4

    ඔබ තුමාට බුදු සරණයි.මගේ ලග්නය මිථුන❤🎉

  • @CosmicEvidence
    @CosmicEvidence 5 หลายเดือนก่อน

    ඔබතුමන්ගෙන් මම කේන්දරය බලාගත්තා , හරිම සාදාරණ ගණනකට හැමදේම කිව්වා , ඇත්තමයි ගොඩාක් සතුටක් දැනුනා සිතට.. අනාගතේ දවසක මන් නැවතත් ඔබතුමන්ව සම්බන්ද කරගන්නම් මේ මොහොතේ මගේ බලාපොරොත්තුව හරිගියාම . ඔබතුමන්ට තෙරුවන් සරණයි , දියුණුවෙන් දියුණුවට යන්න ඕන !!!

  • @taprobanefootprints6402
    @taprobanefootprints6402 6 หลายเดือนก่อน +3

    බොහොම පැහැදිලි විග්‍රහයක් ❤

  • @samanthaparanavithana3076
    @samanthaparanavithana3076 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පින්.
    මෙච්චර කල් බලපු තැන්වලින් මේ වගේ ඇත්ත සීයට සීයක් කිව්වේ නෑ. මට කියපුව නම් හරියටම හරි sir ස්තුතියි .
    තෙරුවන් සරණයි
    ජයවේවා 🙏🙏🙏

  • @tharindubandara3748
    @tharindubandara3748 5 หลายเดือนก่อน

    ඔබ thumatq godaak ස්තුතියි ස්තුතියි ස්තුතියි subamama suba නිදුක් නිරෝගී වාසනාවන්ත නවවසරක් වේවා 🙏🙏🙏🙏🙏

  • @SreeLanka-gq5kj
    @SreeLanka-gq5kj 6 หลายเดือนก่อน

    ඔබ තුමාට බුදුසරණයි සරණයි මගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 6 หลายเดือนก่อน

    බොහොම හොදින් පැහැදිලි කරලා දුන්නා...තෙරුවන් සරනයි ඔබතුමාට..🙏🙏🙏🙏🙏

  • @samantennakoon3739
    @samantennakoon3739 6 หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයි ඔබතුමාට!

  • @chithranganichithrangani4098
    @chithranganichithrangani4098 5 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පින්. මැයි මාසෙ තියන ග්‍රහ මාරු පිලිබද වීඩියෝ එකක් පුලුවන්නම් දාන්න

  • @kelumharshana7650
    @kelumharshana7650 6 หลายเดือนก่อน +4

    බුදු සරනයි🙏🙏🙏

  • @TheSindupama
    @TheSindupama 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @nethu1145
    @nethu1145 5 หลายเดือนก่อน +1

    Oba thumata තෙරුවන් saranai

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 6 หลายเดือนก่อน +3

    තව වටින වීඩියෝ එකක් එනකම් මග බලාගන්න හිටියා සර්.තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏

  • @shiyandaniperera1551
    @shiyandaniperera1551 6 หลายเดือนก่อน

    මම කුමිභ
    වීසා නැකත
    මගේ උපන් නැකත ශණි මකරෙ ඉන්නේ දැන් මට ලබලා තිබෙන්නෙ සිකුරු දශාව
    මගේ සිකුරු ඉන්නේ 2 උචිචව
    -ඔබතුමා කිවිව පරිදි සැම දෙයම පැහැදිලියි
    නිදුක් නීරෝගි වෙව
    තෙරුවන් සරණයි🙏🏼

  • @maleehansika888
    @maleehansika888 6 หลายเดือนก่อน +1

    අම්මෝ 😮මකර.😮.විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාට.🌍💐🇦🇪 ශනි.8

  • @srimathiliyanage4665
    @srimathiliyanage4665 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි. Obaatumata..srimathi. ලියනගේ.

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 6 หลายเดือนก่อน +1

    මමත් මිථුන තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @padminilelwala6863
    @padminilelwala6863 6 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරිමක් ඔබතුමාට බොහොම ස්තුතියි මගෙ චන්ද්‍රයා 2 ඉන්නෙ

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c 6 หลายเดือนก่อน +6

    ගොඩක්ගොඩක් පින් --

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @dilshanimadushika6077
    @dilshanimadushika6077 6 หลายเดือนก่อน +2

    කියපු සියල්ල ඇත්තටම හරි .ඔබතුමාට budusaranayi

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y 5 หลายเดือนก่อน

    ඔබතුමාටත් සුභම සුබ නව වසරක් වේවා....!!!

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 6 หลายเดือนก่อน

    ඔබ‍ට බොහොම ස්තුතියි ආයුශබොහෝ බෝ වේවා..

  • @manipriyanti6826
    @manipriyanti6826 6 หลายเดือนก่อน

    Bohomath pin obathumatah esthuthi ❤❤ NEDUK NEROGI SUWA LABAWAA. Budu saranai. ❤❤

  • @pvanoma1754
    @pvanoma1754 6 หลายเดือนก่อน

    ඔබතුමට සුබ අලුත් අවුරුද්දක් වේවා,,

  • @ruvan73
    @ruvan73 6 หลายเดือนก่อน

    ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීම ඇත්තටම වටිනව මේ මොහොතේ ,,,තෙරුවන් සරණයි ඔබතුමාට ,,,🙏🙏🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 5 หลายเดือนก่อน

    කටක 🙏 ජයවේවා සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 6 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි ඔබතුමාට ස්තුතියි .

  • @ShyamaDasanayaka-it6ju
    @ShyamaDasanayaka-it6ju 6 หลายเดือนก่อน

    බොහොම පින්සිදු වෙනවා ඔබතුමා ට

  • @GamageNilanthi-t4d
    @GamageNilanthi-t4d 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ‍ට මම විදේශ ගත වුණා 🙏🏾🙏🏾🙏🏾

  • @enokapl
    @enokapl 5 หลายเดือนก่อน

    බුදුසරණ යි🎉❤

  • @sunimalperera2515
    @sunimalperera2515 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට දීර්ඝආයුෂ .

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 6 หลายเดือนก่อน +1

    Mage ammo මකර Lagnayata kiyaana ඒවා
    ගොඩක් පින්
    I am capricorn native

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 6 หลายเดือนก่อน

    Obathumaga kathawa shathika atta..Hana kanagama lagnaya paraspari...obathumate bohoma pin sathaya..day ay akarayatama pahadili kara danwate ..teruwan saranai...obathumate dirgauwawa..

  • @jayanthagamage8234
    @jayanthagamage8234 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සුභ අලුත් අවුරුදදක් වේවා

  • @kithmafernando2291
    @kithmafernando2291 6 หลายเดือนก่อน +1

    Leo-very clear explanation 🙏🌟

  • @kasunsampath6487
    @kasunsampath6487 6 หลายเดือนก่อน

    විඩියෝ එකක් දානකම් බලන් හිටියේ..බුදුසරනයි

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 6 หลายเดือนก่อน

    ඇත්තටම කිව්වොත් ඔබ තුමාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්

  • @ramanidevika7624
    @ramanidevika7624 6 หลายเดือนก่อน

    ❤❤Tharuwan සරණයි ඔබ තුමාට dirgau ❤❤wawa

  • @SumiJayasekara
    @SumiJayasekara 5 หลายเดือนก่อน

    සතුටුයි... මකර ලග්නේට හොදයි කියලා ඇහුවමයි

  • @chandanabandara9958
    @chandanabandara9958 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏🙏🙏

  • @AsankaLiyanage-y4w
    @AsankaLiyanage-y4w 6 หลายเดือนก่อน

    Oba thumata godak pin.❤❤ apita me hama karunakma niwaradiwa kiyala denawata. Budusaranai

  • @thusithacooray4235
    @thusithacooray4235 6 หลายเดือนก่อน

    සුවපත් වෙිිවා ...

  • @dilukshidissanayake8432
    @dilukshidissanayake8432 6 หลายเดือนก่อน +3

    Oba thumata Jaya weva🙏🙏🙏

  • @amawijayasiri3786
    @amawijayasiri3786 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 6 หลายเดือนก่อน

    Oba thumagen mn hadahan balawa gathta ,boho pahadiliwa sathya prakasa kala.ada sita ada dakwama oba thumage sama video 1 kma balanawa.obage maga penvema apage jevitha walata boho wadagath .mema sadhkarya boho kalayak keremata teruwan saranin neerogi suwaya deerghausha labewa !!!

  • @seethanuwarage2063
    @seethanuwarage2063 6 หลายเดือนก่อน

    Oba thumata bohoma pin danuwath kalata. Deergausha labewa samma sambudu saranai. 🙏🙏🙏

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 6 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි ඔබතුමා ට...❤❤

  • @anomawalakulu3256
    @anomawalakulu3256 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සුභ අලුත් අවුරුද්ද වෙව

  • @shashikaliyanage7660
    @shashikaliyanage7660 6 หลายเดือนก่อน

    ස්තුති🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷

  • @gangarannayakage1128
    @gangarannayakage1128 5 หลายเดือนก่อน

    සුබ නවවසරක් වේවා🙏

  • @ChandrasiriMudalige-m5p
    @ChandrasiriMudalige-m5p 6 หลายเดือนก่อน

    ඔයා හරියට හරි.

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 6 หลายเดือนก่อน

    100% kma niwaradhiwa karunu idhiripathkarana obathumata jayen jayama wewa..
    Theruwan saranay❤

  • @Soma-r4h
    @Soma-r4h 6 หลายเดือนก่อน

    Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔😮😮

  • @cliffferdinand132
    @cliffferdinand132 6 หลายเดือนก่อน

    ජයවේවා

  • @ritaprins7844
    @ritaprins7844 6 หลายเดือนก่อน

    Thank youso very much Dr. Keaman I am a vergo.

  • @susanthajayasinghe9534
    @susanthajayasinghe9534 5 หลายเดือนก่อน

    Theruwan saranai oba thumata...! Boho pin.

  • @nmjayasekara9280
    @nmjayasekara9280 5 หลายเดือนก่อน

    ඉරිදා රාහු කාලය ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න.
    ඉරිදා දින දහවල් රාහු කාලය හවස ඉර බැසිමට පෙර පැය එක හමාර වියහැක. ඉරිදා රාත්‍රී කාලයේ රාහු කාලය වියයුතු වන්නේ සදුදා ඉර උදාවට අවසන්වන පැය එක හමාර වියයුතු නොවේද. නැතහොත් සෙනසුරාදා රාත්‍රි රාහු කාලය අවසන් වන්නේ දල වසයෙන් රාත්‍රී 10.30වේ. ඉන් පැය කීපයකට පසුව එම රාත්‍රියේම ඉර උදාවට පෙර ඉරිදා රාහු කාලය ආරම්භ වනවාද.

  • @NayaniRupika-zp9ym
    @NayaniRupika-zp9ym 6 หลายเดือนก่อน

    බලමු meena lagne me parawat කොහොම kiyala

  • @tharanganipathirana7
    @tharanganipathirana7 5 หลายเดือนก่อน

    Mn mithuna ..buda sikuru 7 innawa එතකොට කොහොමද

  • @anandapiyankara1670
    @anandapiyankara1670 6 หลายเดือนก่อน

    ස්තූතිය

  • @susanthipriyanga6791
    @susanthipriyanga6791 6 หลายเดือนก่อน

    Boho pin obathumata mage hadahana obathumagen balaganna one puluwan weida obathumata theruwan saranin dirgau labewa nirogi suwayama labewai pathami man mina lagnaye

  • @kithsiriprandunupura8926
    @kithsiriprandunupura8926 6 หลายเดือนก่อน

    Theruwan saranai obathumata

  • @SarathDias-ky6em
    @SarathDias-ky6em 6 หลายเดือนก่อน

    Dr obathumage ankayata katha kalama samahara weta katha karanne neha mata oba thuma samaga katha kala uthumai.

  • @ssusavee6446
    @ssusavee6446 5 หลายเดือนก่อน

    මම වුර්ශික ලග්නය මගෙ නakatha උත්‍රසල නමුත් චන්ද්‍රයා 3 වෙනි කොටුවෙ .එ නිසාප්‍රශ්නයක් nadda

  • @GamageNilanthi-t4d
    @GamageNilanthi-t4d 5 หลายเดือนก่อน

    වුර්චික 🙏🏾🙏🏾

  • @roshanigamage58
    @roshanigamage58 6 หลายเดือนก่อน

    Obathumagen kendaraya balagann plwn kohomada

  • @Asoka-f1v
    @Asoka-f1v 6 หลายเดือนก่อน

    Thank you very much

  • @PGANilantha
    @PGANilantha 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏 මම වෟෂභ ලග්නයේ මගේ කෙන්දරයේ 11වැනි කොටුවේ සිකුරැ ඉන්නේ. එය සුභ පිහිටිමක්ද?

  • @ranjannishantha2714
    @ranjannishantha2714 6 หลายเดือนก่อน +3

    Kendara balanna kiyak gannawada

  • @geethanjanijayasundara2926
    @geethanjanijayasundara2926 6 หลายเดือนก่อน

    Deergayou wewa! Obathumata. Theruwan saranai! Devi pihitai! ❤❤

  • @kalharakalhara2116
    @kalharakalhara2116 6 หลายเดือนก่อน

    Sar adyapan wada sathn dandko suba aluth aurudak taruwan sarani oba tumata

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 6 หลายเดือนก่อน

    Teruwan saranai

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 6 หลายเดือนก่อน

    💝 Obatumatah 💝 Jaya 💝 WEWA 💝

  • @NiroKumari-e1k
    @NiroKumari-e1k 6 หลายเดือนก่อน

    Mama makara.10 wene Shani ine.nakatha anura.chandraya 11. Aeka hodaida mahathayo

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 6 หลายเดือนก่อน

    🙏🙏🙏❤️🤲teruvan saranai oba tumata

  • @surirainy8044
    @surirainy8044 4 หลายเดือนก่อน

    Obatumata bohoma stutui niweradi pala palayak laba dunnata

  • @SandayaLal
    @SandayaLal 6 หลายเดือนก่อน

    Theruwan saranai wewa🙏

  • @arunarathnayaka6394
    @arunarathnayaka6394 6 หลายเดือนก่อน

    good explanation

  • @sitgimanhala
    @sitgimanhala 6 หลายเดือนก่อน

    Ane mhattayo,mat makara.podi wayase idalama mge,mawa nisa pudumataram duk widina kenek.e dewal nisama mge jewete godak asartaka una.dn mta aurudu 38,k,mn mari karet na.mn rata yanna utsaha karminui inne,mn danatat,paule ayat ekka tamai.inne.itin me wage preshna tiyana tanka idan exsam eke wadak karana ekat harima gataluwak wela.mta obatumat kiyla kendare blagnna awashya unat,ekata oni mudalut mn gawa nisa.mn dannwa,mehema tamnge ammagenm karadar enne kalin jwete pera pawak wennati kiyla.mhattayo my kendare,sikuru nicha wela knya wala tiyenne.rahu 10,rawi,buda 7,kuja12,senasuru 11,guru2,nakata anura,puluwan nm asarana wela inna my jeweteta udauwak widiyata,me pihitim anuwa idiriyata ena kalayawat, mta hoda tatwayak uda weda kiyla.blala kiyanna.oba tumata loku pinak wei.

  • @AB-yy4qd
    @AB-yy4qd 5 หลายเดือนก่อน

    යම්කිසි ලග්න කොටුවක ඉන්න ග්‍රහයෙක් විද්‍යාත්මක කේන්ද්‍රය අනුව ඉන්නේ වෙනත් භාවයක උදාහරණ 7 ශනි හිටියට භාවය අනුව ඉන්නේ 8 මෙහෙම වුණාම පලාපල ගන්න ඕනේ හත්වැන්නටද අටවැන්නට ද?

  • @nimmipeters4172
    @nimmipeters4172 6 หลายเดือนก่อน

    ස්තුති ඔබට මම කුම්බ සියාවස නැකත 🙏

  • @DilakKumara
    @DilakKumara 6 หลายเดือนก่อน

    මින ලග්න හිමියන්ට අධ්‍යාපන. කොහොමද

  • @nalakavithanage8486
    @nalakavithanage8486 6 หลายเดือนก่อน

    Oba Thumata Tharuvan Saranai

  • @sandun6437
    @sandun6437 5 หลายเดือนก่อน

    2024 මැයි 1 ගුරු මාරුව ගැන video එකක් දාන්නේ නැද්ද මහත්තයා

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 6 หลายเดือนก่อน

    April 10 siduwana budha maruwa gana pahadili kirimak karanna puluwanda obathumata ..

  • @akalankaWeerasekara-n7h
    @akalankaWeerasekara-n7h 6 หลายเดือนก่อน

    Thanks 🎉🎉🎉🎉🎉

  • @ireshayatanwala5967
    @ireshayatanwala5967 6 หลายเดือนก่อน

    මං මිතුන... අස්විද නැකැත චන්ද්‍රයා 11 ශනි 8 රවි බුධ 4 කොහොමද ජීවිතේ ??