Ahasa Polowa - Sunil Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #suniledirisinghe
    Official Facebook - www.facebook.c...
    Official TH-cam Channel - / suniledirisingheofficial

ความคิดเห็น • 204

  • @පදනමමේක01
    @පදනමමේක01 4 ปีที่แล้ว +215

    මේ හඩට පිස්සුවෙන් වගේ ආදරේ එකරන එකම එකා මමද

    • @daddywicky8599
      @daddywicky8599 4 ปีที่แล้ว +6

      Ne mama mathaka kale indan awurudu 35 me handata pembandinawa

    • @ruweeferdi702
      @ruweeferdi702 4 ปีที่แล้ว +5

      Always, till my last breath, one and only favorite singer.

    • @nadeera.w.m.s.27
      @nadeera.w.m.s.27 3 ปีที่แล้ว +3

      මාත් 😃❤️❤️🎉️🎊️

    • @buddhinieyapadahanayake5169
      @buddhinieyapadahanayake5169 3 ปีที่แล้ว +2

      not only you ... :)

    • @diluvithanage3564
      @diluvithanage3564 2 ปีที่แล้ว +2

      මාත් ඉන්නව 😊😊

  • @Vishwa-v3m
    @Vishwa-v3m 4 หลายเดือนก่อน +6

    සුනිල් සර් ඔබතුමාගේ කටහඬ නම් භාවනාවක් වගේ.... ඔබතුමා ගීත ගායනා කරන වෙලාවට මුහුණෙන් එන ලස්සන හිනාවට තවත් ඇබ්බැහි වෙනවා මම නම්... මේ ලස්සන හඬ ලස්සන හිනාව එක්ක තවත් චිරාත් කාලයක් නීරෝගිව සුවෙන් සංගීත ලොව වැජබෙන්න ප්‍රාර්ථනා කරනවා ඔබට තෙරුවන්සරණයි!!! 🙏❤

  • @madushanka-
    @madushanka- 2 ปีที่แล้ว +18

    ඒ හිනාව..😊😊😊ඒ කටහඩ...😍😍 ඒ සින්දුව..😮😮.... ඒ සංගීතය ..🥺🥺ඔක්කොම මුහු වෙලා අපි අහනකොට...😊😴😫😪🥺😇😲

  • @supembara_jothi_page
    @supembara_jothi_page 3 ปีที่แล้ว +26

    සිතාර් ගහන්නෙ කවුද.නියමයි

  • @virajtharaka9122
    @virajtharaka9122 ปีที่แล้ว +7

    රෝහණ වීරසිංහ මහතාගේ සංගීතය 😊😊😊😊

  • @iromibotenne6854
    @iromibotenne6854 3 ปีที่แล้ว +53

    කල්ප කාලයක් සිත් සතන් සනසන, නොමියෙන ගීත....
    බුදු සරණයි සර්...

  • @ChanilLuck
    @ChanilLuck 2 ปีที่แล้ว +83

    අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
    ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්
    අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
    ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්
    කණක මිණක තරුවක රුව
    නොපෙණුනි ඔබ දකින තුරා
    ලොවක සිරිය නොදුටිමි මා
    ඔබෙ සෙනෙහස ලබන තුරා
    අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
    ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්
    විලක දොලක සුව නොලදිමි
    ඔබ මා හා රැඳෙන තුරා
    මලක සුවඳ ඇත මසිතේ
    ඔබ මා ලඟ සිටින තුරා
    අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
    ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්...

  • @sachinitharaka
    @sachinitharaka 2 ปีที่แล้ว +37

    ඔබ තුමා අපේ රටට වාසනාවට පහල උන කලාකරැවෙක්. කටහඩ භාවනාවක්...

    • @thehanrandev9010
      @thehanrandev9010 ปีที่แล้ว

      ඔව් ඔබ හරි ඔබ තුමාට මේ වගේ අදහසක් ආව ඒක ගොඩක් වටිනවා

  • @AnnoyedCheckeredFlags-gu8vl
    @AnnoyedCheckeredFlags-gu8vl 9 วันที่ผ่านมา +2

    2024 අහන අය😊

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +7

    හුදකලාව සිටිත්.නැහැ වෙන්නේ. තනිකමක්
    පසිඳුරන් අවදිවී නම් නැහැනේ තනිකමක්
    සිතුවිලි ජනිත වන තුරු නැහැනේ තනිකමක්
    එක්තැන් කලොත් සිත ඇතිවෙයි තනිකමක්
    හිස්බව සෑම දෙයකම දකින්නට ඇතිනම් දුක් කරදර ඔබව නොපෙලනු ඇත....සතුට සැනසුම ඔබ ලඟ නිරන්තරයෙන් හිඳීව

  • @chameerajayashanka8743
    @chameerajayashanka8743 3 ปีที่แล้ว +82

    මාගේ නමස්කාරය ඔබ තුමන්ට...!! සංගීතය භාවනාවක් කියන එක ඔබ තුමන් සැමදා ඔප්පු කරනවා රසික අපේ හදවත් තුලට...එතරම් මිහිරි ඔබ තුමන්ගේ සියලුම ගායනයන්.....
    නිදුක් නිරෝගී දීර්ගායූ වේවා......!
    ඔබ තුමන්ට..

    • @LondonBandara
      @LondonBandara 11 หลายเดือนก่อน

      anivaryenma......

  • @dilupamanori637
    @dilupamanori637 2 ปีที่แล้ว +14

    1984 සිට අදටත් එක සේ රස විදිය හැකි ගීතයක් .💗💗💗💗🤗💗💗💗💗💗💗💗💗🤗🤗🤗💗💗💗💗

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 21 วันที่ผ่านมา

    ස්තූතියි. ඔබතුමාට. හරිම ලස්සනයි

  • @chalanatharaka7276
    @chalanatharaka7276 3 ปีที่แล้ว +76

    රෝහණ වීරසිංහයන් ගෞරවයෙන් ආදරෙන් මතක් කරන්න ඕන... 💪

  • @rajithakularathne4229
    @rajithakularathne4229 4 ปีที่แล้ว +28

    දීර්ඝ ආයු ,වැඩේවා....
    තුමනි

  • @sanduninimesha9500
    @sanduninimesha9500 21 วันที่ผ่านมา

    ඒ කාලෙත්, කොහොමටත් මේ කාලේ ඉපදුනා නම් වෙන් වෙන්න හේතු දාහක් විතර තියෙන දර්මසිරි බණ්ඩාරනායක මේ සිංදුව තෝරනවා එක වැඩසටහනකදී , එතනදී ඔහු කියනවා මම මේක ර්හෝර අත්තේම ස්වර්ණා මතක් වෙන නිසා කියලා අදටත් ඇයගෙන් මට ලෝකයක් විරුද්ධ වෙන්න පිටුබලය ලැබෙද්දී හිටපු හැටි සහ ඒ තනි කමක් නොදැනීමේ ලස්සන මට මේ ගීතයෙන් දැනෙනවා කියලා! විශේශයෙන් හරිම හිස්තැනක් කියලා නවත්තලා ආයේ සිංදුව පටන් ගද්දී! ඉතින් නවතින්න නවට්ග්තන්න මිනිස්සු හේතු දාහක් තියෙද්දී ඒ දෙන්නා ගැන දර්මසේන සර් කියපු කතාව මට මේ ප්‍රසංගයේ සිංදුවෙන් මතක් උනා! 🙂 ❤

  • @wn4838
    @wn4838 3 ปีที่แล้ว +41

    මෙහෙම ප්‍රසංගෙක පාරක් ගහලා live ඉන්නකොට කොහොම ඇත්ත ,නිකං හිතපං 😍🤩

  • @dineshamanathunga9091
    @dineshamanathunga9091 ปีที่แล้ว +4

    කවදත් නොමැකෙන කට හඩක් ....අපේ දුවට අ.5.ඔබ tumage සිංදු වලට ගොඩක් ආසයි එයා ..ඒ taram මිහිරි

  • @chalanatharaka7276
    @chalanatharaka7276 3 ปีที่แล้ว +29

    ලිස්ට් එකේ උඩින්ම තියන සින්දුවක් ❤️❤️❤️❤️

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +14

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.හිත සුවපත් කරන ගීත.බුදු සරණයි!

  • @sriyanichandrika305
    @sriyanichandrika305 ปีที่แล้ว +3

    මගේ ආදරණිය ගයකයාණන් දිර්ගයුස ලැබේවා 🙏

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +3

    මේ ලෝකේ අපිට ලස්සන ම
    ගීතයට උපරිමය දෙන්න,ඔබ සැමගේ වෑයම තමයි මා දුටු ලස්සනම උත්සාහය, උතුම්.

  • @osandipunsala4506
    @osandipunsala4506 ปีที่แล้ว +15

    හදවත් සුවපත් කරන වෙදැදුරාණන් ❤️

  • @thehanrandev9010
    @thehanrandev9010 ปีที่แล้ว +2

    ගායන හැකියාවෙන් කෙල පැමිණිය මහත්මයෙක් දීර්ගායුෂ 🙏🙏🙏🙏 ඔබ තුමාට

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +4

    පාන්දරින්ම මේ ගීතය අසා සිත කුල්මත් වුණා.ඔබට බොහොම පින්. 💖💖💖🙏

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +33

    තනියෙන් ඉන්නා විට බ්‍රහ්මයෙක් වගේ
    දෙදෙනෙක් ඉන්නාතැන දිව්‍ය ලෝකය වගේ
    තුන්දෙනෙකුට වැඩිදෙනෙක් ඉන්නා තැන ගමක්වගේ
    ඊට වැඩි පිරිසක් ඉන්නා තැන කොලාහලයක්මයි,...
    ධර්මයේ විග්‍රහ වෙන්නේ ඒ විදියටයි,...

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 2 ปีที่แล้ว +3

    Legand ලාගෙන් නිහතමානීම ගායකයෙක් තමයි ඔබතුමා.දීර්ඝායු වේවා ඔබතුමාට❤️❤️❤️

  • @LiveShowKaraoke
    @LiveShowKaraoke 3 หลายเดือนก่อน

    එතුමගේ හඩයි බෑන්ඩ් එකෙ කොලිටියයි එක් උනාම කනට මී පැණි වක්කරනවා වගේ🥹🥹🥹මේ වගේ සින්දු අම්මෝ මාරම ෆීලින්ග් කක්🙏🙏🥰🤗

  • @samithakandekumbura
    @samithakandekumbura 3 ปีที่แล้ว +8

    මේව අහන්න අපි පිං කරල තියෙනවා

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 ปีที่แล้ว +3

    හරිම ප්‍රසන්න මනුස්සයෙක්,ඉතාමත්ම ප්‍රසන්න ගීතයක්

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +5

    මම මාර ආසයි මේ සින්දුවට

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 3 ปีที่แล้ว +5

    ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක් නැහැනෙ තනිකමක්......❤️🥺

  • @user-yq6dz5lr8z
    @user-yq6dz5lr8z 7 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බුදුසරණයි දීර්ගාusha වේවා!!!

  • @mesenevi3814
    @mesenevi3814 4 ปีที่แล้ว +57

    One of my all time FAVORITE songs!!!!!!!!🙏🏻🙏🏻🙏🏻

    • @gunananda123
      @gunananda123 3 ปีที่แล้ว +5

      👍👍👍👍👍👍👍👍

  • @dilankasandaruwan9686
    @dilankasandaruwan9686 3 ปีที่แล้ว +3

    Me sindu ape sith kochchara sanasanawada.... Apiwa sundara sithiwiliwalata geniyanawada..

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 ปีที่แล้ว +4

    Ahasa polawa. Watapitava. Harima. Histhanak......👍

  • @sew8603
    @sew8603 2 ปีที่แล้ว +11

    උපරිම Sounds වැඩි කරල අහන්නෙ.තවත් වැඩි කරන්න පුලුවන් වුනා නම් 💆💗

  • @NethmiKavindya-pm6fl
    @NethmiKavindya-pm6fl 3 หลายเดือนก่อน

    😍😍 කටහඩ, හිනාව භාවනාවක් වගේ. හරිම ලස්සනයි. ආකර්ෂණීයයි. 👌👌 සුනිල් සර් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා....!!!!

  • @erangadissanayake838
    @erangadissanayake838 3 ปีที่แล้ว +10

    Wonderful voice & executive music Dr Rohana Weerasinghe sir ❤️❤️❤️ Congratulation both of you.... Sanka & Sankani Amazing Voice Thank you very much🙏

  • @බුද්ධිකසංජීවදිසානායක

    Me geetha sada amaraneeyai.dashaka gananawak giyath ahanna rasa windinna puluwan.obathuma niduk nirogi wewa

  • @ROSARIANS
    @ROSARIANS 3 ปีที่แล้ว +12

    Sir, Your Music and Voice is something coming from Heaven .

  • @Ape965
    @Ape965 8 หลายเดือนก่อน +2

    Praise the Creater ♥️

  • @amila8926
    @amila8926 9 หลายเดือนก่อน

    මම ආසම කරන සිංදුවක් මේක කොච්චර ඇහුවත් ඇති හිතෙන්න ඔබතුමාට බොහොම පින්

  • @nadeera.w.m.s.27
    @nadeera.w.m.s.27 3 ปีที่แล้ว +6

    ඒක පිස්සුවක් ❤️❤️❤️ මාරම ආසයි මේ සිංදුවට මන් ❤️❤️❤️

  • @lahirusandaras6733
    @lahirusandaras6733 2 ปีที่แล้ว +3

    Nahane thani kamak ...me wage sangithayak ahenakota ❤

  • @ayomamadushan176
    @ayomamadushan176 2 ปีที่แล้ว +3

    අහන් ඉන්න පට්ට ආසයි.

  • @charakawickramasinghe2156
    @charakawickramasinghe2156 2 หลายเดือนก่อน

    තාමත් අහනවා.... මනරම් සුගායනය❤❤

  • @HppHCaldera72
    @HppHCaldera72 5 หลายเดือนก่อน

    DEERGAYU VEHVA ADHARANEEYA GURUPIYANANI STHUTHI VEHVA OBATA. BOHOKAL VAJABEHVA. HADHAWATHEH. BAAWANAVA NUBAI. MANULOVEH. ❤❤❤. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤❤❤

  • @samahathmuhammadsaeed9368
    @samahathmuhammadsaeed9368 3 หลายเดือนก่อน

    Ahasa polawa wata pitawa harima his thanak
    Gahak kolak diyak nomethi kantharayak
    Adi enna e mohothe handawetena hada madalata Obai mamai inna thena kohida thanikamak Nahene thanikamak
    kanaka minaka tharuwaka ruwa nopenuni oba dakina thura Lowaka siriya nudutim man obe senehas labana thura
    Wilaka dolaka suwa noladim
    oba ma ha redena thura Maleka suwanda atha masithe oba ma langa sitina thura

  • @kaveentharuka7670
    @kaveentharuka7670 ปีที่แล้ว +1

    Niyamai 😂👍👍👍

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 ปีที่แล้ว +1

    ඒ හිනාව ❤️ හිත නිවෙන ගීත ❤️

  • @supunmadushanka3687
    @supunmadushanka3687 4 ปีที่แล้ว +50

    ඔබට තව චිරාත් කාකයන් අපව පිනවන්න වාසනාව ලබෙවා

  • @kirimahattayamalinda1490
    @kirimahattayamalinda1490 4 วันที่ผ่านมา

    good singer

  • @priyanthailanganthilaka5910
    @priyanthailanganthilaka5910 2 ปีที่แล้ว

    me sinduwalata gahannaba kawadawathma dankale thiyana belekka thalana sinduwalata..........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪

  • @tmdk8759
    @tmdk8759 4 ปีที่แล้ว +15

    බුදුසරණයි ඔබ තුමාට ❤❤❤❤

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi ปีที่แล้ว +1

    ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්...❤

  • @hansisilva2648
    @hansisilva2648 3 หลายเดือนก่อน

    ආදරය ගැන මෙහෙම හිතන යුගයක මමත් ඉපැදෙන්න තිබ්බා 🥹❤️

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +2

    Mama senali sinduwa lassanai ❤❤🙏🙏

  • @udeshavidusarani2101
    @udeshavidusarani2101 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා ඔබට 🙏

  • @charithpriyadarshana3293
    @charithpriyadarshana3293 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සර් ! චිරං ජයතු !

  • @gimhanpraveensha4807
    @gimhanpraveensha4807 3 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි 💓💓💓💓

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +1

    My pewari actor sunil master God bless you 🙏🙏❤❤

  • @TinushiTharushika
    @TinushiTharushika 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤ mama amataka una lassanama katawak

  • @shehandananjaya8497
    @shehandananjaya8497 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි සින්දුව 💙

  • @madushadilruksi2200
    @madushadilruksi2200 3 ปีที่แล้ว +5

    හදවතේ රැදුණු ගීත😍

  • @s.j.amadoru7541
    @s.j.amadoru7541 4 ปีที่แล้ว +6

    විශිෂ්ටයි❤️

  • @ROSARIANS
    @ROSARIANS 3 ปีที่แล้ว +6

    Gentleman Musician 🌹

  • @gayatriyyy
    @gayatriyyy 3 ปีที่แล้ว +6

    What beautiful songs with great music and meaning and singing

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 2 หลายเดือนก่อน

    good luck Mr.Sunil and band👍👍👍👍❤❤❤

  • @ddialogmytv3106
    @ddialogmytv3106 11 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට❤

  • @jknlasantha1116
    @jknlasantha1116 3 ปีที่แล้ว +3

    නවන සනහන ඔබට තුති..🙏 🙏 🙏

  • @kaveeshadevin6878
    @kaveeshadevin6878 3 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ! ❤

  • @charithmaga8710
    @charithmaga8710 2 ปีที่แล้ว +4

    Heavenly performance 😍

  • @asymmetricalcult4272
    @asymmetricalcult4272 ปีที่แล้ว +1

    Sir Mr Sunil said everything

  • @user-wu3ub3gt5w
    @user-wu3ub3gt5w 3 หลายเดือนก่อน

    හම්මෝ🥰

  • @mohamedshafqat2380
    @mohamedshafqat2380 2 ปีที่แล้ว +3

    Beautiful Song (Lovely voice)

  • @lanka-j5v
    @lanka-j5v 5 หลายเดือนก่อน

    සිතුවිල්ල ක ප්‍රේමයක්..තනියම දැනෙන

  • @yohanfernando9641
    @yohanfernando9641 2 ปีที่แล้ว +2

    Sunil Sir❤️❤️🙏

  • @isurunugawela88
    @isurunugawela88 2 ปีที่แล้ว +3

    All time romantic track 😍

  • @LakmaliThilakapala
    @LakmaliThilakapala 5 หลายเดือนก่อน

    ❤❤මම අාසම ගායකයා❤❤

  • @janithparanagamage2140
    @janithparanagamage2140 5 หลายเดือนก่อน

    ආසම හඬ❤

  • @inushiakarshana884
    @inushiakarshana884 2 ปีที่แล้ว

    Aththatama oba thuma mee pimbime pinakata pahala wela thiyena uthum pudgalayek..hadawathatama denenna godaaak arthawath thewal lokayata dayada kara athi siyalu denatama godaak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanusanu8444
    @sanusanu8444 2 ปีที่แล้ว +2

    💖one of my favorite 🌸

  • @anurad.4232
    @anurad.4232 3 ปีที่แล้ว +2

    We like your voice presentation

  • @gopalchandru3515
    @gopalchandru3515 3 ปีที่แล้ว +5

    What a composition!❤️

    • @ruzzputin
      @ruzzputin 3 ปีที่แล้ว

      Absolutely!

  • @wajirasenavirathna1101
    @wajirasenavirathna1101 3 ปีที่แล้ว +1

    Super top sir. Thanks from genova Italy.

  • @dilhanisiriwansha2002
    @dilhanisiriwansha2002 11 หลายเดือนก่อน

    අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්😔

  • @anujdilmith3263
    @anujdilmith3263 หลายเดือนก่อน

    💯💯💯

  • @maheshjayarathna1245
    @maheshjayarathna1245 2 ปีที่แล้ว +1

    Harima lassanai
    Budu saranai 😊❤🙏

  • @rashmikasadaruwan316
    @rashmikasadaruwan316 2 ปีที่แล้ว +1

    ඇබ්බැහි වෙලා ඉන්නේ 😇

  • @DIYprojects_by_D
    @DIYprojects_by_D 2 ปีที่แล้ว +2

    One of my FAV ♥️

  • @vinodsanka1011
    @vinodsanka1011 ปีที่แล้ว +3

    ❤🎵🎼🎶🎤🎧❤

  • @ashansasiranga2771
    @ashansasiranga2771 ปีที่แล้ว

    Niyamai

  • @jinuka-m
    @jinuka-m 2 ปีที่แล้ว +1

    Beautiful song🤩🤩

  • @sarathkaluthara5894
    @sarathkaluthara5894 9 หลายเดือนก่อน

    Legend ❤❤❤❤❤ nice songs sri

  • @nilanthasampath3052
    @nilanthasampath3052 ปีที่แล้ว

    ❤❤❤❤ Maru

  • @samindatiranagama8770
    @samindatiranagama8770 2 ปีที่แล้ว +1

  • @daddywicky8599
    @daddywicky8599 4 ปีที่แล้ว +2

    Awesome ♥♥♥👏👌👑

  • @user-mn3kr1zc6c
    @user-mn3kr1zc6c 8 หลายเดือนก่อน

    wow I everyday listen this song

  • @RasikaWallawitakankanmge
    @RasikaWallawitakankanmge 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤