ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජීවිතේ මීන ලග්නෙට හොදක් අහපු පලවෙනි වතාව මේ.. ඔබතුමාට ගොඩාක් පිං..
Eka nam aththa
ඇත්තටම ඔබතුමාට බොහොම පිං. ඉපදුනත් හරි මීණ ලග්නයට හරියනවා කියලා ඇහුවමයි. හිතට මාර සතුටුයි. ඇත්තටම මීණ ලග්නය කියන්නේ හරියට දුක් විදින කට්ටියක්. ඔබතුමා මෙහෙම කිව්වහම හිතට මාර සතුටුයි. ඔබතුමාට බුදුසරණයි 🙏🙏
අනේ මටත් හරි සතුටුයි මින ලග්නෙට හොදනම්
Atthatama satutui
අනිවාර්යයෙන්
eknm eththa bn
Aththamai..me kiyanne
ගොඩක් අයගේ මීන ලග්නය කියනවා ඇහුවා...ඔබ තුමා විතරයි කියන්නෙ. .හරියනවා කියලා..හිතට සැනසීමකි මෙය ඇහුවට පසු තෙරුන් සරණයි ඔබ තුමාට
මීන කියන්නෙ brand එකක්.වට්ටන්න බෑ❤
වැටෙන්න පුලුවන් අන්තිම් තැනට වැටිලා ඉන්නේ. ඇත්තටම ගොඩක් සතුටු හිතුනා.ඔබ තුමාට ගොඩක් පින්.ඒක අහලා හිත හදාගෙන කොහොම හරි නැගිටිනවා
මම 1996.03/23.දෙමාපියන් නැතුව මම අව්රුද 28ක්.ලග්නෙ මීණ කාපු කට්ටෙ හැටියට අද මම මේක අහන්නෙ කොරියාවෙ ඉඳං.එහෙනම් මේ මට උදා වෙච්ච මගෙම අව්රුද්ද.තෙරුවන් සරණින් මගෙ ලග්නෙ අය හැමෝටම හරියන්න ඕනි
ඔවු රත්තරනේ 🙏❤️🙏
@Intelcolourvision oyath මීන ද?
ඇත්තටම ඇත්ත ඔබ තුමා කියන්නෙ.දැන්නම් නන්නස් තාර වෙලා ඉන්නෙ.ඇත්තටම හරි නොගියත් හිත සැහැල්ලු.උනා පොඩ්ඩක් ඔබ තුමාට පින්.ඇයි.මේ මීන කාරයො මෙච්චර සංවේදී.කඩා වැටෙනවනේ චුට්ට ඇත්නම්.😭😭
❤
වැටිලා ඉන්නේ ඒත් අල්ලාන් ඉන්නේ ලේසියෙන් පරාදවෙන් කැමති අයනම් නෙවයි මීන අපි.
Aniwarenma matath Dan 37 eth watenne na . Mama meena . Jayawewa thaeruwan saranai ❤🙏
Ekanam attha...una dewal walata harinam merenna one ..gamw eka atha arinne .a meena ape heti .dinala thamai nathara wenne me para .
Yes 👍👍👍
❤ අනිවා
yes
හරියටම හරි කිව්වා . දැන් ඉන්න තත්ත්වය ගැන කියපු එකත් හරි , මාර්තු අන්තිම වෙද්දී හරියන එකත් හරි දැන් ඉන්නේ ණය වෙලා හිරවෙලා අමාරුවෙන් . තව මාස 2ක් වගේ යද්දී මගේ ජොබ් එක සෙට් වෙනවා . කියපු කාලෙත් එක්ක හැමදෙම හරි .
බලන් හිටියා වගේ කිව්ව ඔබ තුමාටබොහෝම පිං 🙏🙏🙏
හැමදේම නැති වෙලා හරිම දුකෙන් ප්‍රශ්න ගොඩකට යට වෙලා ඉන්නේ එක පාරටම මේ අව්රුද්දෙ... මට පුදුම සතුටක් දැනෙන්නේ මේ වීඩියෝ එක බැලුවම හිතට ශක්තියක් දැනුනේ ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙනවා වචන වලින් දීපු ශක්තියට 🙏🙏🙏
මට තියෙන ලොකුම පීඩනය පුශ්නය නයතුරැස් තමයි දැන් නම් හතර ගාතෙන් වැටිල ඉන්නේ. බලාගෙන හිටියා වගේ කියපු සේරම කරැ්ණු කාරනා සේරම ඇත්ත ඔබතුමාට ගොඩක් පින්. රට හිටියට අතේ සතපහ නැහැ. කවදාවත් මීනට හොදක් තිබුනේ නැ. ඒත්...කට්ට කාගෙන දරාගෙන ඉන්නවා. 2025 නව වසර සියලුම දෙනාට වාසනාවන්ත සුභ නව වසරක්වේවා!❤❤
මගෙ නම් කිව ටික ඔකිකොම ඇත්ත . අන්ත අසරන වෙලා ඉන්නේ ..අල්ලන් ඉන්නෙ කොහොම හරි ගොඩ ඵනකන්.අතරින් නැ බලාපොරොත්තු🦾 ස්තුතියි ඔබට❤❤❤❤❤❤
සහතික ඇත්ත කයපුවා බුදුසරනයි ඔබ තුමාට
එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා .ඇත්තටම මේ බලාපොරොත්තු වුනු දේමයි කිව්වෙ ඔබට පින් .කිවු සියල්ලම සත්‍ය වේව
Mamat මීන ස්තුතියි ඔබ තුමා ට තෙරුවන් සරණයි 🙏
අම්බෝ ලොකු සහනයක් ලැබුනා වගේ ගොඩාක් පිං ඔබතුමාට 🙏🙏🙏
ඉස්තුතියි හරියට හරි බුදු සරන යි .🙏🙏🙏🙏🙏
මීන කියන්නෙ brand එකක්.පරදින්න ලේස්ති නෑ❤
මටත් මරි සතුටුයිමගේ මින ලග්නය ඔබතුමාහරිවටම දේවල් කිවිවාට මගේ හදපිරි ඉස්තුතිය 🎉🎉🎉🎉❤❤❤❤❤
🙏මගේ හිත්ට හරිම සතුටක් දැනුනා මල්ලි ගොඩාක් පින් මෙ වචන ටික ඇහුනාම කියන්න මට වචන නැ හිත ටිකක් සැනසිමක් දැනුනා ගොඩාක් පින් 🙏🙏🙏
අනෙ මමත් මීන ලග්නය හිමි කෙනෙක් මමත් ප්‍රාර්ථනා කරනවා 2025 වර්ශයේ වත් මගේ හිතේ තියෙන සියලු ප්‍රශ්න කරදර දුරු වී සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙවා ඔබ තුමාට ගොඩක් පිං
හිත වැටිලා ඉන්නෙ හොදටම.අද ටිකක් හිතට සැනසිමක් ආවා..තෙරුවන් සරනයි
Math ehemai ane
Aththatama apita hondak ne
ලග්න දොලහටම සාදාරණය ඉටුකල ඔබතුමාට හදවතින් ස්තුතියි සියලු ලග්න හිමියන්ට සත්ත්‍ය අවබෝදකරන් දිවිසයුරෙ නෞකාව පැදයන්න අදිටනක්කර ගනිමු සැමදෙනම ස්තූතියි ඔබතුමාට හදවතින්ස්තූතියි ලෝසැමට හදවතින්පරිස්සමින් සතුටින් ඉන්න ඉතින්❤❤🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඔබ තුමාට බොහොම ස්තූතියි
ඔබතුමා කියන ගොඩක් දේවල් ඇත්ත .ගොඩක් පින්
මමත් ජිවිතේ කවදාවත් මේතුවක් හොද නෑ විස්වාස කරනවා මේ වසර 🙏 ගොඩක් ස්තුයි 🙏
ඔබතුමාට පින් කියපු දේවල් හරියටම හරි තෙරුවන් සරණයි!
අනේ සහතික ඇත්ත මෙය කියන එවා මම ඉන්නෙ මැදපෙරදිග නොයිදුනා දුක් ප්‍රශ්න සහතිකම ඇත්ත බලමුාකා් දෙයියනේ මාර්තු මාසෙවත් අපිට හරියමු විශ්ව මාතාවට ස්තුතිියි ස්තුතිියි ස්තුතිියි
ඔව් මහත්තයා හරිම සතුටුයි මින ලග්නෙට හරි යනවා nam❤
❤❤❤❤❤❤❤ඔබටත් ජයම වේවා මිනෙට හරියදවස ඉදිරියේ එහෙමනැත්නම් ආනාගතේ අදටමොකුත්මනැ අපිසතුටඉන්න බලනවා ඔයාගෙ කතා අහලා බුදුසරණයි
වචන ටිකාත් හිතට හරි හයියක් ඔබතුමාගේ තේරුවන් සරණයි
ප්‍රශ්න කෝටියයි ඒත් සැලෙන්නේ නැහැ ගේම ගහනවා කෝම හරි හිතේ ශක්තිය තියෙනවා ඔබට ස්තුතියි.for the encouragement ❤
පින් පතමි අදහසට
විශ්ව මාතාවට ස්තුතියි 🙏❤️
ඔබ තුමාට තෙරුවන් සරණයි සතුටුයි ❤🙏🙏🙏
ඔබතුමා කියපු දේවල් හරියට හරි ඒ තරම් කරදර වලට මුහුණ දිලා ඉන්නෙ
බොහොම ස්තුති ඔබ තුමාට theruwan saranai 🙏🙏🙏
මමත් මින..ඔබ tumaa කියා පු,සියලුම දේවල් aethta ..🙏
අමිමො පිං හරියනවා කියලා කිවිවා obaතුමාට
ඇත්තටම හරි. මීන ලග්නයට හොදයි කියද්දි හරිම සතුටුයි.
ස්තුතියි ඔබට
ඇත්තමයි ඇහුවාමයි මීන ලග්නයට
ඇත්තම ඇත්ත කියනව ඔබ තුමා.
ඇත්තටම නැත්තට නැති වෙලා එත් ඉතින් කොහොම හරි අල්ලන් ඉන්නවා බොහොම ස්තුතියි 💐💐💐
🙏 තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබ තුමාට පිං
ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි obata... බුදුසරණ ලැබේවායි ...
මගේ ජීවිතය බලන් හිටියා වගේ ඔබතුමා ලස්සනටම කියාගෙන යනවා
බෝහෝම පිං බලමු ඉවසිමෙන් කාලයට මුහුණ දිම තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි ඔබතුමාට
ඇත්ත බුදු සරණායි
තෙරුවන් සරණයි බොහොම ස්තූතියි
බොහොම ස්තූතී❤❤❤❤
Obata bohoma pin ..uba hariyanawa kiyala kiyana widihata harima sathutuie...anthima tika pudumaie...kauru Hari Nisa hariyanawa...mama balagana innawa..e wachane...habeie mama mage patten uparima try karanawa thanakata enna🎉🎉
බලාගෙන හිටියා වගේ ප්‍රශ්න ටික කීවා😊
Sathakinama mn nethima wela inne visa නැති wela, antha අසරණ wela ඉන්නේ , obathumata gdk pin me heuwamai මීන lagnayata subai කියනවා ❤ 🙏
අනේ දෙවියනේ මීන ලග්නයට ඇත්තටම හරි යනවද? ඔබතුමාට ගොඩක් පිං. මීන ලග්න හිමි සියලුම දෙනාටත් අන් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි .මෙය අසන්නට සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තුතියි 🙏 🙏🙏
ඇත්තටම ඔබතුමාට බොහොම පින්
බුදු සරනයී .ඔබට
ඔබතුමා හරියටම කිවා ණය ගොඩකට හිර වෙලා හස්බන් තරහා වෙලා ගියා.වචනයක්වත් කතා කරන්නේ නෑ.ඒ අවුලෙන් ඉන්නකොටයි මේ විඩියෝ එක හම්බ උනේ.මානසිකව වැටිලා ඉන්නේ හොදටම.
Thank you so much for your information ❤
Budusaranai Sir🎉
🙏🙏🙏🙏 ස්තුතියි
සර් කතාවෙන් මට නමි හරි ගියා වගෙම දැනුණා.මින අපි මාර දුකක් විදින්නේ.කොචිචර කරත් හොඳක් අහන්නවත් වාසනාව නැ.😢😢😢
කොච්චර හොඳ කරත් අපි වැරදි
Oba thumata godan පින්
Obathumatath wishwa mathawatath aneka warayak sthuthi palamuwath dewanuwath thewanuwath sthuthi
Maath prshna godaka inna tharuwansaranai oba thumanta
බුදුසරණයි
Godak pin oba thumata ipadunaht hari mina laganata mahma ahanawamai ❤❤❤❤❤❤❤❤ puduma dukak vidinee puduma kattak kanne me masa tika mahma duk vidala sahtutak labannama oni api kataht 🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
Oba thumata godak adarey mgaharina hamadama ahanawa kiyana de hariyatama Kiyanawa bs digukal dinewa
ආයුබෝවන් ඔබ තුමාටත්. අනේ ඇත්තටම හරි ගියා වගේ තමයි ඔබ තුමාගේ කතාව ඇහුවත් ඇති හරි සතුටුයි මට නම්. ඔබ තුමා කියන්නෙ ඇත්ත නැත්තටම නැති උනත් කාටවත් කියන්න ඒ බව පෙන්නන්න යන්නෙ නෑ මම නම් මොකද මහත්තයෝ මට වරදින්නේ නෑ කියන්න මම දන්නව. එහෙම උනොත් සහ වෙලා තිනම් වෙලා තියෙන්නේ මගේ දුර්වල කමක් නිසා මයි
තෙරුවන් සරණයි
පිං ඔබතුමාට
Aththama kiwwa. E wagema hari yanwa kiwwa ekath aththak unoth hodaii❤🙏🏻
Ane ow mhaththaya.mharama prsna godak thiyene oba thumata pin...
අනේ ඇත්තටම මම නැතිවෙලා ඉන්නෙ හිත අඩපන වෙලා ඉන්නෙ මම මීන ලග්න අනේ මටත් පහන තියන ආකාරය කියන්න ස්තුතියි ඔබට
කියපු හැමදෙම සියට සියක් හරි දැන් නමි ජිවිතය තිත්ත වෙලා තියෙන්නෙ ගිය මාසේ මාරයාගේ කටට ගිහින් ආවා වගේ කකුලේ අබ ඇටයක තරමි තුවාලයකින් විෂ බිජයක් ගිහින් රොහලේ නැවතිලා පුදුම වෙිදනාවක් විද්දෙ මම ජිවත් වෙයි කියලා කවුරුවත් හිතුවෙි නැ විෂ බිජය පෙනහලු වලට ගියානමි මම මෙි වෙද්දි මැරිලා මාසයක් කඩෙි වැහුවා අතේ තිබුන මුදල් වියදමි වුනා රත්තරං බඩු පවා උකස් කලාඔබ තුමාගේ මෙි විඩ්යෝ එකෙන් තමා මගේ හිතට මෙි දැන් සහනයක් ලැබුනේ දැං වෙලාව 2 58 මාර්තු මාසය වෙනකල් ඉවසාගෙන ඉන්නවා පුදුම අපල කාලයක් ගෙවිවෙි පවුලේ අය පවා තරහා වුනාඔබ තුමාගේ මෙි සැනසිලි වචන වලින් මගේ හිතට සහනයක් දුන්නට බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුදුම වැටිල්ලක් වැටිලා තියෙන්නේ ඔලුව අව්ල් වෙලා ඉන්නේ ඔබ තුමා හරි කොහොම උණත් පරාද වෙන්න කැමති නැ බුදුසරණයි ඔබ තුමාට
ඇත්තටම mage ජීවිතේ nethikaraga tharam hithla තියෙන්නේ
Balan idiyawage kiuwa obathumata godak pin..
මං මින ලග්නෙ. මගෙ උපන් දිනය මාර්තු 29
Thanks mother universe. Thanks sir.
ඔබ ට පිං සිද්ධ වෙනවා
මාත් මීන❤❤❤
❤❤❤❤❤❤❤abate...pina...labwawa
❤❤❤❤goak stuthi ❤❤❤❤
මිින 👌👌👌
ගේම නම් ගේම.අපි මීන👍👍👍💪💪💪💪💪💪💪
❤❤❤❤❤❤මම මින
Mama Meena ...oba thumata pinGuru...1 sikuru...1 oba thuma kiyana awa hari.
ඇත්තටම නැත්තටම නැතිවෙලා ඉන්නෙ මේක ඇවුවට පස්සෙ ටිකක් සතුටක් ලැබුනා
Thank you for your good explanation
ඇත්තම.ඇත්තයි
Ammoooo ow ahannthhh asayy❤❤❤❤
👍💕💕💕🙏සේරම ඇත්ත
ඇත්තටම ඔබ කීව දේවල් හරි
Balagana hitiya vage aththa kiwwa rata awa pattama kattak kanawa❤
කියලා වැඩක් නෑ
Eyes Eyes Good ❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
ජීවිතේ මීන ලග්නෙට හොදක් අහපු පලවෙනි වතාව මේ.. ඔබතුමාට ගොඩාක් පිං..
Eka nam aththa
ඇත්තටම ඔබතුමාට බොහොම පිං. ඉපදුනත් හරි මීණ ලග්නයට හරියනවා කියලා ඇහුවමයි. හිතට මාර සතුටුයි. ඇත්තටම මීණ ලග්නය කියන්නේ හරියට දුක් විදින කට්ටියක්. ඔබතුමා මෙහෙම කිව්වහම හිතට මාර සතුටුයි. ඔබතුමාට බුදුසරණයි 🙏🙏
අනේ මටත් හරි සතුටුයි මින ලග්නෙට හොදනම්
Atthatama satutui
අනිවාර්යයෙන්
eknm eththa bn
Aththamai..me kiyanne
ගොඩක් අයගේ මීන ලග්නය කියනවා ඇහුවා...ඔබ තුමා විතරයි කියන්නෙ. .හරියනවා කියලා..හිතට සැනසීමකි මෙය ඇහුවට පසු තෙරුන් සරණයි ඔබ තුමාට
මීන කියන්නෙ brand එකක්.වට්ටන්න බෑ❤
වැටෙන්න පුලුවන් අන්තිම් තැනට වැටිලා ඉන්නේ. ඇත්තටම ගොඩක් සතුටු හිතුනා.ඔබ තුමාට ගොඩක් පින්.ඒක අහලා හිත හදාගෙන කොහොම හරි නැගිටිනවා
මම 1996.03/23.දෙමාපියන් නැතුව මම අව්රුද 28ක්.ලග්නෙ මීණ කාපු කට්ටෙ හැටියට අද මම මේක අහන්නෙ කොරියාවෙ ඉඳං.එහෙනම් මේ මට උදා වෙච්ච මගෙම අව්රුද්ද.තෙරුවන් සරණින් මගෙ ලග්නෙ අය හැමෝටම හරියන්න ඕනි
ඔවු රත්තරනේ 🙏❤️🙏
@Intelcolourvision oyath මීන ද?
ඇත්තටම ඇත්ත ඔබ තුමා කියන්නෙ.දැන්නම් නන්නස් තාර වෙලා ඉන්නෙ.ඇත්තටම හරි නොගියත් හිත සැහැල්ලු.උනා පොඩ්ඩක් ඔබ තුමාට පින්.ඇයි.මේ මීන කාරයො මෙච්චර සංවේදී.කඩා වැටෙනවනේ චුට්ට ඇත්නම්.😭😭
❤
වැටිලා ඉන්නේ ඒත් අල්ලාන් ඉන්නේ ලේසියෙන් පරාදවෙන් කැමති අයනම් නෙවයි මීන අපි.
Aniwarenma matath Dan 37 eth watenne na . Mama meena . Jayawewa thaeruwan saranai ❤🙏
Ekanam attha...una dewal walata harinam merenna one ..gamw eka atha arinne .a meena ape heti .dinala thamai nathara wenne me para .
Yes 👍👍👍
❤ අනිවා
yes
හරියටම හරි කිව්වා . දැන් ඉන්න තත්ත්වය ගැන කියපු එකත් හරි , මාර්තු අන්තිම වෙද්දී හරියන එකත් හරි දැන් ඉන්නේ ණය වෙලා හිරවෙලා අමාරුවෙන් . තව මාස 2ක් වගේ යද්දී මගේ ජොබ් එක සෙට් වෙනවා . කියපු කාලෙත් එක්ක හැමදෙම හරි .
බලන් හිටියා වගේ කිව්ව ඔබ තුමාටබොහෝම පිං 🙏🙏🙏
හැමදේම නැති වෙලා හරිම දුකෙන් ප්‍රශ්න ගොඩකට යට වෙලා ඉන්නේ එක පාරටම මේ අව්රුද්දෙ... මට පුදුම සතුටක් දැනෙන්නේ මේ වීඩියෝ එක බැලුවම හිතට ශක්තියක් දැනුනේ ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙනවා වචන වලින් දීපු ශක්තියට 🙏🙏🙏
මට තියෙන ලොකුම පීඩනය පුශ්නය නයතුරැස් තමයි දැන් නම් හතර ගාතෙන් වැටිල ඉන්නේ. බලාගෙන හිටියා වගේ කියපු සේරම කරැ්ණු කාරනා සේරම ඇත්ත ඔබතුමාට ගොඩක් පින්. රට හිටියට අතේ සතපහ නැහැ. කවදාවත් මීනට හොදක් තිබුනේ නැ. ඒත්...කට්ට කාගෙන දරාගෙන ඉන්නවා. 2025 නව වසර සියලුම දෙනාට වාසනාවන්ත සුභ නව වසරක්වේවා!❤❤
මගෙ නම් කිව ටික ඔකිකොම ඇත්ත . අන්ත අසරන වෙලා ඉන්නේ ..අල්ලන් ඉන්නෙ කොහොම හරි ගොඩ ඵනකන්.අතරින් නැ බලාපොරොත්තු🦾 ස්තුතියි ඔබට❤❤❤❤❤❤
සහතික ඇත්ත කයපුවා බුදුසරනයි ඔබ තුමාට
එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා .ඇත්තටම මේ බලාපොරොත්තු වුනු දේමයි කිව්වෙ ඔබට පින් .කිවු සියල්ලම සත්‍ය වේව
Mamat මීන ස්තුතියි ඔබ තුමා ට තෙරුවන් සරණයි 🙏
අම්බෝ ලොකු සහනයක් ලැබුනා වගේ ගොඩාක් පිං ඔබතුමාට 🙏🙏🙏
ඉස්තුතියි හරියට හරි බුදු සරන යි .🙏🙏🙏🙏🙏
මීන කියන්නෙ brand එකක්.පරදින්න ලේස්ති නෑ❤
මටත් මරි සතුටුයිමගේ මින ලග්නය ඔබතුමාහරිවටම දේවල් කිවිවාට මගේ හදපිරි ඉස්තුතිය 🎉🎉🎉🎉❤❤❤❤❤
🙏මගේ හිත්ට හරිම සතුටක් දැනුනා මල්ලි ගොඩාක් පින් මෙ වචන ටික ඇහුනාම කියන්න මට වචන නැ හිත ටිකක් සැනසිමක් දැනුනා ගොඩාක් පින් 🙏🙏🙏
අනෙ මමත් මීන ලග්නය හිමි කෙනෙක් මමත් ප්‍රාර්ථනා කරනවා 2025 වර්ශයේ වත් මගේ හිතේ තියෙන සියලු ප්‍රශ්න කරදර දුරු වී සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙවා
ඔබ තුමාට ගොඩක් පිං
හිත වැටිලා ඉන්නෙ හොදටම.අද ටිකක් හිතට සැනසිමක් ආවා..තෙරුවන් සරනයි
Math ehemai ane
Aththatama apita hondak ne
ලග්න දොලහටම සාදාරණය ඉටුකල ඔබතුමාට හදවතින් ස්තුතියි සියලු ලග්න හිමියන්ට සත්ත්‍ය අවබෝදකරන් දිවිසයුරෙ නෞකාව පැදයන්න අදිටනක්කර ගනිමු සැමදෙනම ස්තූතියි ඔබතුමාට හදවතින්
ස්තූතියි ලෝසැමට හදවතින්
පරිස්සමින් සතුටින් ඉන්න ඉතින්❤❤
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඔබ තුමාට බොහොම ස්තූතියි
ඔබතුමා කියන ගොඩක් දේවල් ඇත්ත .ගොඩක් පින්
මමත් ජිවිතේ කවදාවත් මේතුවක් හොද නෑ විස්වාස කරනවා මේ වසර 🙏 ගොඩක් ස්තුයි 🙏
ඔබතුමාට පින් කියපු දේවල් හරියටම හරි තෙරුවන් සරණයි!
අනේ සහතික ඇත්ත මෙය කියන එවා මම ඉන්නෙ මැදපෙරදිග නොයිදුනා දුක් ප්‍රශ්න සහතිකම ඇත්ත බලමුාකා් දෙයියනේ මාර්තු මාසෙවත් අපිට හරියමු විශ්ව මාතාවට ස්තුතිියි ස්තුතිියි ස්තුතිියි
ඔව් මහත්තයා හරිම සතුටුයි මින ලග්නෙට හරි යනවා nam❤
❤❤❤❤❤❤❤ඔබටත් ජයම වේවා මිනෙට හරියදවස ඉදිරියේ එහෙමනැත්නම් ආනාගතේ අදටමොකුත්මනැ අපිසතුටඉන්න බලනවා ඔයාගෙ කතා අහලා බුදුසරණයි
වචන ටිකාත් හිතට හරි හයියක් ඔබතුමාගේ තේරුවන් සරණයි
ප්‍රශ්න කෝටියයි ඒත් සැලෙන්නේ නැහැ ගේම ගහනවා කෝම හරි හිතේ ශක්තිය තියෙනවා ඔබට ස්තුතියි.for the encouragement ❤
පින් පතමි අදහසට
විශ්ව මාතාවට ස්තුතියි 🙏❤️
ඔබ තුමාට තෙරුවන් සරණයි සතුටුයි ❤🙏🙏🙏
ඔබතුමා කියපු දේවල් හරියට හරි ඒ තරම් කරදර වලට මුහුණ දිලා ඉන්නෙ
බොහොම ස්තුති ඔබ තුමාට theruwan saranai 🙏🙏🙏
මමත් මින..ඔබ tumaa කියා පු,සියලුම දේවල් aethta ..🙏
අමිමො පිං හරියනවා කියලා කිවිවා obaතුමාට
ඇත්තටම හරි. මීන ලග්නයට හොදයි කියද්දි හරිම සතුටුයි.
ස්තුතියි ඔබට
ඇත්තමයි ඇහුවාමයි මීන ලග්නයට
ඇත්තම ඇත්ත කියනව ඔබ තුමා.
ඇත්තටම නැත්තට නැති වෙලා එත් ඉතින් කොහොම හරි අල්ලන් ඉන්නවා බොහොම ස්තුතියි 💐💐💐
🙏 තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබ තුමාට පිං
ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි obata... බුදුසරණ ලැබේවායි ...
මගේ ජීවිතය බලන් හිටියා වගේ ඔබතුමා ලස්සනටම කියාගෙන යනවා
බෝහෝම පිං බලමු ඉවසිමෙන් කාලයට මුහුණ දිම තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි ඔබතුමාට
ඇත්ත බුදු සරණායි
තෙරුවන් සරණයි බොහොම ස්තූතියි
බොහොම ස්තූතී❤❤❤❤
Obata bohoma pin ..uba hariyanawa kiyala kiyana widihata harima sathutuie...anthima tika pudumaie...kauru Hari Nisa hariyanawa...mama balagana innawa..e wachane...habeie mama mage patten uparima try karanawa thanakata enna🎉🎉
බලාගෙන හිටියා වගේ ප්‍රශ්න ටික කීවා😊
Sathakinama mn nethima wela inne visa නැති wela, antha අසරණ wela ඉන්නේ , obathumata gdk pin me heuwamai මීන lagnayata subai කියනවා ❤ 🙏
අනේ දෙවියනේ මීන ලග්නයට ඇත්තටම හරි යනවද? ඔබතුමාට ගොඩක් පිං. මීන ලග්න හිමි සියලුම දෙනාටත් අන් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි .මෙය අසන්නට සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තුතියි 🙏 🙏🙏
ඇත්තටම ඔබතුමාට බොහොම පින්
බුදු සරනයී .ඔබට
ඔබතුමා හරියටම කිවා ණය ගොඩකට හිර වෙලා හස්බන් තරහා වෙලා ගියා.වචනයක්වත් කතා කරන්නේ නෑ.ඒ අවුලෙන් ඉන්නකොටයි මේ විඩියෝ එක හම්බ උනේ.මානසිකව වැටිලා ඉන්නේ හොදටම.
Thank you so much for your information ❤
Budusaranai Sir🎉
🙏🙏🙏🙏 ස්තුතියි
සර් කතාවෙන් මට නමි හරි ගියා වගෙම දැනුණා.මින අපි මාර දුකක් විදින්නේ.කොචිචර කරත් හොඳක් අහන්නවත් වාසනාව නැ.😢😢😢
කොච්චර හොඳ කරත් අපි වැරදි
Oba thumata godan පින්
Obathumatath wishwa mathawatath aneka warayak sthuthi palamuwath dewanuwath thewanuwath sthuthi
Maath prshna godaka inna tharuwansaranai oba thumanta
බුදුසරණයි
Godak pin oba thumata ipadunaht hari mina laganata mahma ahanawamai ❤❤❤❤❤❤❤❤ puduma dukak vidinee puduma kattak kanne me masa tika mahma duk vidala sahtutak labannama oni api kataht 🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
Oba thumata godak adarey mgaharina hamadama ahanawa kiyana de hariyatama
Kiyanawa bs digukal dinewa
ආයුබෝවන් ඔබ තුමාටත්. අනේ ඇත්තටම හරි ගියා වගේ තමයි ඔබ තුමාගේ කතාව ඇහුවත් ඇති හරි සතුටුයි මට නම්. ඔබ තුමා කියන්නෙ ඇත්ත නැත්තටම නැති උනත් කාටවත් කියන්න ඒ බව පෙන්නන්න යන්නෙ නෑ මම නම් මොකද මහත්තයෝ මට වරදින්නේ නෑ කියන්න මම දන්නව. එහෙම උනොත් සහ වෙලා තිනම් වෙලා තියෙන්නේ මගේ දුර්වල කමක් නිසා මයි
තෙරුවන් සරණයි
පිං ඔබතුමාට
Aththama kiwwa. E wagema hari yanwa kiwwa ekath aththak unoth hodaii❤🙏🏻
Ane ow mhaththaya.mharama prsna godak thiyene oba thumata pin...
අනේ ඇත්තටම මම නැතිවෙලා ඉන්නෙ හිත අඩපන වෙලා ඉන්නෙ මම මීන ලග්න අනේ මටත් පහන තියන ආකාරය කියන්න ස්තුතියි ඔබට
කියපු හැමදෙම සියට සියක් හරි දැන් නමි ජිවිතය තිත්ත වෙලා තියෙන්නෙ ගිය මාසේ මාරයාගේ කටට ගිහින් ආවා වගේ කකුලේ අබ ඇටයක තරමි තුවාලයකින් විෂ බිජයක් ගිහින් රොහලේ නැවතිලා පුදුම වෙිදනාවක් විද්දෙ මම ජිවත් වෙයි කියලා කවුරුවත් හිතුවෙි නැ විෂ බිජය පෙනහලු වලට ගියානමි මම මෙි වෙද්දි මැරිලා මාසයක් කඩෙි වැහුවා අතේ තිබුන මුදල් වියදමි වුනා රත්තරං බඩු පවා උකස් කලාඔබ තුමාගේ මෙි විඩ්යෝ එකෙන් තමා මගේ හිතට මෙි දැන් සහනයක් ලැබුනේ දැං වෙලාව 2 58 මාර්තු මාසය වෙනකල් ඉවසාගෙන ඉන්නවා පුදුම අපල කාලයක් ගෙවිවෙි පවුලේ අය පවා තරහා වුනාඔබ තුමාගේ මෙි සැනසිලි වචන වලින් මගේ හිතට සහනයක් දුන්නට බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුදුම වැටිල්ලක් වැටිලා තියෙන්නේ ඔලුව අව්ල් වෙලා ඉන්නේ ඔබ තුමා හරි කොහොම උණත් පරාද වෙන්න කැමති නැ බුදුසරණයි ඔබ තුමාට
ඇත්තටම mage ජීවිතේ nethikaraga tharam hithla තියෙන්නේ
Balan idiyawage kiuwa obathumata godak pin..
මං මින ලග්නෙ. මගෙ උපන් දිනය මාර්තු 29
Thanks mother universe.
Thanks sir.
ඔබ ට පිං සිද්ධ වෙනවා
මාත් මීන❤❤❤
❤❤❤❤❤❤❤abate...pina...labwawa
❤❤❤❤goak stuthi ❤❤❤❤
මිින 👌👌👌
ගේම නම් ගේම.අපි මීන👍👍👍💪💪💪💪💪💪💪
❤❤❤❤❤❤මම මින
Mama Meena ...oba thumata pin
Guru...1 sikuru...1 oba thuma kiyana awa hari.