ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ ගේ ඉස්සරහ මේ විදියම කපල් එකක් ඉන්නවා.ඒ නන්ගි හරීම ලස්සනයි.අවුරුදු 25 මල්ලිත් එහෙම්මයි හරිම ස්මාර්ට්.දෙන්නම හරිම පොශ් පාටයි.දෙන්නටම කතාකරන්න බෑ ඇහෙන්නේ නෑ.පුන්ච් පුතු පැටියෙක් ඉන්නවා මාස 9 යි.ඒ පැටියත් හරිම ලස්සනයි.ආච්චි ඉන්නව බබා බාල්ග්න්න් උදව්ව්ට.මම උඩ තට්ටූවෙ ඉන්නෙ මට එයල්ව හැම වෙලේම පේනවා.එයලා ගැන.මුල් කලේ මට් පව් කියලා හිතුනා .එච්චර ලස්සන වෙලත් අපරාදේ නේද කියලා ඒත් පස්සේ ම්න් හිතන්න ගත්ත ඇයි මම එහෙම හිතන්නෙ කියලා.හරිම සතුටින් ඉන්නව එයාල සාමාන්‍ය ජීවිතයක් ගෙවනවා.පොඩි පොඩි අපහසුතා පෙනුනත් ආච්චි ඉන්න නිස ඒකත් ගැටලුවක් නෑ.ඔන්න ලගදී ඉදන් චූටි පැටියා තාත් තාත් ගගා තාත්තා කියනවා❤
නැති දේවල් ගැන තැවෙන්න එපා......❤තියෙන දේවල් ඔයාට හොද ම දේවල් අරගෙන එයි❤ Thank you ශ්‍රද්ධා tv
මේවගේ කතා හැමදාම පල කරන්න හරිම ආදර්ශමත් ..ස්තූතියි මේවගේ ආදර්ශමත් කතා පළ කරලා මිනිස්සුන්ට දෙන පණිවිඩයට🙏🙏🙏❤️
මම මේ වීඩියෝ එක බලන ගමන් ප්‍රාර්ථනා කලාඒ දරුවා නීරෝගිමත් ඉන්නවා මේ වීඩියෝ එකෙන්ම දකින්න ලැබෙන්න කියලා ඒ වගේම වීඩියෝව අවසන් උනේ මගෙ හිතට සතුටක් එක් කරමින් 🎉
ඇත්ත මේ කතාව. මගේ මහත්තයා කියන්නෙත් නැති දේවල් ගැන හිතන්න එපා. තියෙන දේවල් එක්ක සතුටින් ඉන්න කියලා ❤❤❤
❤❤❤
ජිවිතයට වටිනා පාඩමක්.මේම විඩියෝ එක බලපු සියලු දෙනාටම මම හිතනවා ඇස් පෙනීම, කන් ඇසීම,කතා කිරීමට පුළුවන් අංග සම්පූර්ණ සහොදර පිරිසක් කියා.මම පොඩි යොජනාවක් කරන්න කැමතියි.අපි මේ පොලවට පස් වෙලා යන මේ කයෙන් අපට පුළුවන් විදියට ජිවිතයක් බේරා ගැනීමට ඇගේ අවයවයක් දන් දෙමුද?මමනම් ශරීරයම දන් දෙනවා.ජිවිත කාලෙම එලිය දැකගන්න බැරි කීදෙනෙක් නම් සිටිනවා ඇතිද?වැරදි දෙයක් කිව්වා නම් සමාවෙන්න 🙏තෙරුවන් සරණයි☸️ ☸️☸️🙏🙏🙏
මගේ පොඩි අක්කට කතා කරන්න බෑ කන් ඇහෙන්නේ නෑ බැදපු අයියටත් ඇහෙනවා අඩුයි කතාවත් ටිකක් පැටලෙනවා ඒත් එයාලගෙ පුතාට දැන් අවුරුදු 6 හොදට කතා කරනවා කන් ඇහෙනවා .අපි කෝල් ගත්තම මට අක්කට කියන්න ඕන දේ පුතාට කිවම එයා සංඥා භාශාවෙන් අක්කට කියනවා.එතකොට අක්කා කියන දේ පුතා මට කියනවා.කවදාවත් තමන්ට නෑ කියලා හිතන්න එපා. හැමෝටම මේ ලෝකෙ සාමාන්‍ය අය.මේ වගේ අයට ආදරේ කරන්න.💖
ඒ අතින් මම හරි වාසනාවන්ත අම්ම කෙනෙක්. මට ඇහෙන්නෙ නෑ හැබැයි මට ලැබුණ පුතාල දෙන්නට එහෙම ප්‍රශ්නයක් නැහැ.
සියලු සත්ත්වයින් සුවපත් වෙත්වා ... 🙏🌸
Thank you so much for all these nice videos with very meaningful messages to people. තෙරුවන් සරණයි
Great story ❤
ආදරෙයි... වාසනාවන්.....❤❤❤
වටිනා කතාවක්...! ❤❤❤
මම හරිම කැමැත්තෙන් බලන්නෙ මේ videos ❤
Paaandarama dakka me video wa jevitheta up ekakkk👍👍👍
❤❤
thank you this vediyo🥰💞✨
harima lassanai ada ❤❤
මගෙ පුංචිටයි බාප්පිටයි දෙන්නටත් කතා කරන්නත් බෑ බාප්පිගෙ කන් ඇහෙන්නෑ.බාප්පිට නම් ඇහෙනවා...දෙන්නට මල්ි කෙනෙකුයි නංගි කෙනෙකුයි හම්බුනා.ඒ දෙන්න පොඩිකාලෙ කතා කරන වයස වෙද්දි අපෙ අම්මගෙ අම්මලා (කිරිඅම්මා)ගාව හැදුනෙ.ඒ දෙන්නට හොඳට ඇහෙනවා සහ දෙන්නටම හොඳට කතා කරන්නත් පුළුවන් .මල්ලි හමුදාවෙ.මැරි කලා...නංගිත් මැරි කලා....එයාලට ඉන්න දරුවොත් හොඳට කතා කරන්න පුළුවන් නිරෝගි දරුවො............
Thank you universe 🎉🎉❤🎉❤🎉❤
Marai❤❤
Harima lassanai ❤
❤❤❤❤
🌹🙏 🌹🙏 🌹🙏
❤ ආදරනීය විශ්ව මාතාවට හදවතින්ම ❤අනේක වාරයක් ❤ස්තුතියි ❤❤ස්තුතියි ❤❤ස්තුතියි ❤❤ස්තුතියි ❤❤ස්තුතියි ❤❤ස්තුතියි ❤❤ස්තුතියි ❤❤ස්තුතියි ❤❤ස්තුතියි අරිගතෝ අරිගතෝ ❤️🦋♾ අරිගතෝ ❤ අරිගතෝ ❤️🦋♾ අරිගතෝ ❤️🦋♾ අරිගතෝ ❤️🦋♾
හ්ම්ම්..❤
👍
❤️ ❤️ ❤️ ❤️ ❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good
🙏🏻🙏🏻💯❤
❤
❤❤❤😊
Mageth ammatai thaththataith katha karanna baha😢😢
🙏🙏🙏🙏❤️❤️❤️❤️
ජීවිතේ කියන්නෙ උපන්දාසිටම අභියෝග තමයි.කතාකරන්න බැරිවුනත් ? පූළුවන් උනත්?
Apeth malli ehemai kata krnna be kan ehenna ne eya benda nangith ehemai eth duwek innawa aurudu 6i eya schol yanawa hodata kata krnna puluwn.amma thatha ekka ekka eya kat krnna sanya basawen
😀😀😀💗💗💗💗💗😀😀😀👍👍👍
ජීවිතයට ලොකුම ලොකු පාඩමක්❤❤
❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😊😊😊😊😊😊😊 mata duka hithuna
❤😇
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
මගේ ගේ ඉස්සරහ මේ විදියම කපල් එකක් ඉන්නවා.
ඒ නන්ගි හරීම ලස්සනයි.අවුරුදු 25 මල්ලිත් එහෙම්මයි හරිම ස්මාර්ට්.
දෙන්නම හරිම පොශ් පාටයි.
දෙන්නටම කතාකරන්න බෑ ඇහෙන්නේ නෑ.පුන්ච් පුතු පැටියෙක් ඉන්නවා මාස 9 යි.
ඒ පැටියත් හරිම ලස්සනයි.
ආච්චි ඉන්නව බබා බාල්ග්න්න් උදව්ව්ට.
මම උඩ තට්ටූවෙ ඉන්නෙ මට එයල්ව හැම වෙලේම පේනවා.
එයලා ගැන.මුල් කලේ මට් පව් කියලා හිතුනා .
එච්චර ලස්සන වෙලත් අපරාදේ නේද කියලා
ඒත් පස්සේ ම්න් හිතන්න ගත්ත ඇයි මම එහෙම හිතන්නෙ කියලා.
හරිම සතුටින් ඉන්නව එයාල
සාමාන්‍ය ජීවිතයක් ගෙවනවා.
පොඩි පොඩි අපහසුතා පෙනුනත් ආච්චි ඉන්න නිස ඒකත් ගැටලුවක් නෑ.
ඔන්න ලගදී ඉදන් චූටි පැටියා
තාත් තාත් ගගා තාත්තා කියනවා❤
නැති දේවල් ගැන තැවෙන්න එපා......❤
තියෙන දේවල් ඔයාට හොද ම
දේවල් අරගෙන එයි❤
Thank you ශ්‍රද්ධා tv
මේවගේ කතා හැමදාම පල කරන්න හරිම ආදර්ශමත් ..ස්තූතියි මේවගේ ආදර්ශමත් කතා පළ කරලා මිනිස්සුන්ට දෙන පණිවිඩයට🙏🙏🙏❤️
මම මේ වීඩියෝ එක බලන ගමන් ප්‍රාර්ථනා කලා
ඒ දරුවා නීරෝගිමත් ඉන්නවා මේ වීඩියෝ එකෙන්ම දකින්න ලැබෙන්න කියලා ඒ වගේම වීඩියෝව අවසන් උනේ මගෙ හිතට සතුටක් එක් කරමින් 🎉
ඇත්ත මේ කතාව. මගේ මහත්තයා කියන්නෙත් නැති දේවල් ගැන හිතන්න එපා. තියෙන දේවල් එක්ක සතුටින් ඉන්න කියලා ❤❤❤
❤❤❤
ජිවිතයට වටිනා පාඩමක්.මේම විඩියෝ එක බලපු සියලු දෙනාටම මම හිතනවා ඇස් පෙනීම, කන් ඇසීම,කතා කිරීමට පුළුවන් අංග සම්පූර්ණ සහොදර පිරිසක් කියා.මම පොඩි යොජනාවක් කරන්න කැමතියි.අපි මේ පොලවට පස් වෙලා යන මේ කයෙන් අපට පුළුවන් විදියට ජිවිතයක් බේරා ගැනීමට ඇගේ අවයවයක් දන් දෙමුද?මමනම් ශරීරයම දන් දෙනවා.ජිවිත කාලෙම එලිය දැකගන්න බැරි කීදෙනෙක් නම් සිටිනවා ඇතිද?වැරදි දෙයක් කිව්වා නම් සමාවෙන්න 🙏තෙරුවන් සරණයි☸️ ☸️☸️🙏🙏🙏
මගේ පොඩි අක්කට කතා කරන්න බෑ කන් ඇහෙන්නේ නෑ බැදපු අයියටත් ඇහෙනවා අඩුයි කතාවත් ටිකක් පැටලෙනවා ඒත් එයාලගෙ පුතාට දැන් අවුරුදු 6 හොදට කතා කරනවා කන් ඇහෙනවා .අපි කෝල් ගත්තම මට අක්කට කියන්න ඕන දේ පුතාට කිවම එයා සංඥා භාශාවෙන් අක්කට කියනවා.එතකොට අක්කා කියන දේ පුතා මට කියනවා.
කවදාවත් තමන්ට නෑ කියලා හිතන්න එපා. හැමෝටම මේ ලෝකෙ සාමාන්‍ය අය.මේ වගේ අයට ආදරේ කරන්න.💖