මග හැරෙන විනාඩි කිහිපය.. | Story | Kindness

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 60

  • @Spidey65973
    @Spidey65973 9 หลายเดือนก่อน +41

    ඇස් දෙකට කදුලු ආවා! මං මගේ අම්මට ගොඩාක් ආදරෙයි! මගෙ අම්මා ඇතුලු සියලු අම්මාවරුන්ට දීර්ඝායුශ ලැබේවා!! 💐💐🙏🧡🙏🙏💛

  • @tpiman9835
    @tpiman9835 3 หลายเดือนก่อน +24

    මගෙ අම්මත් ජීවතුන්අතර නෑ මේ වගේ වීඩියෝ බලනකොට ඇඩෙනවවා සියලුම මව්වරුට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @CharikaWeerasooriya-g5o
    @CharikaWeerasooriya-g5o 3 หลายเดือนก่อน +14

    මගේ රත්තරන් අම්මාට මෙන්ම හැම අම්මා කෙනෙකුටම නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා ❤❤❤❤❤

  • @jayanthiwijesuriya9248
    @jayanthiwijesuriya9248 9 หลายเดือนก่อน +47

    අම්මා.. කොන්දේසි විරහිත , නිමා නොවන සදාකාලික සෙනෙහස ❤

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  9 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි...

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 3 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dileecommunication2012
    @dileecommunication2012 หลายเดือนก่อน +7

    මගේ අම්මට වගේම සියලු මව්වරුන්ට නිදුක් නිරෝගී බව ලැබේවා!!

  • @donasanka4103
    @donasanka4103 หลายเดือนก่อน +3

    ඇම්මේ මම මගේ රත්තරන් අම්මාට ආදරෙයි,අම්මා මට මෙලොව එලිය දුන්නාට ඔයාට ගොඩාක් පින්,අම්මා සුගති ලෝකයකම ඉපදේවා!!!!ධර්මය අවබෝධ වේවා!!!!

  • @anestapriyangani4405
    @anestapriyangani4405 9 หลายเดือนก่อน +28

    අම්මා ඒ අකුරු තුන තරම් ලස්සන අකුරු මේ හෝඩි පොතේ නැහැ .
    සියල්ල සිතින් දරාගෙන සියල්ල පරිත්‍යාග කරන එකම කෙනා
    අම්මා
    අම්මා
    අම්මා

  • @suddi3715
    @suddi3715 9 หลายเดือนก่อน +13

    අම්මා ❤ මෙලොකෙ දෙවියන් මවපු ලස්සන දෙ.... ආදරෙයි අම්මෙ.ඇය අපි වෙනුවෙන් කරපු කැප කිරිම් වල නය ගෙවන්න ආත්ම්ම ගානක් ලැබුනත් මදී..සියලුම මව්වරුන්ට දිර්ඝායු වේවා 🙏

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි...

  • @indrahettihewa9207
    @indrahettihewa9207 9 หลายเดือนก่อน +7

    සියළු දරුවන්ට දෙමව්පියන්ගේ වටිනාකම තේරුම් ගැනීමට හැකියාව ලැබේවා!

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 5 หลายเดือนก่อน +5

    සුභ අම්මාවරුන්ගේ දිනයක් වේවා මේ ලොව සියලුම අම්මලාට 🙏🏻🙏🏻🙏🏻🌍💯🌷🍃

  • @slfishtanks5541
    @slfishtanks5541 หลายเดือนก่อน +2

    ඒකනම් පට්ට ඇත්ත

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @thusithanandani2772
    @thusithanandani2772 3 หลายเดือนก่อน +2

    ඇත්තටම දුක හිතෙනවා 😢,

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 9 หลายเดือนก่อน +43

    ඇත්තමයි. කඳුලුත් ආවා. මගේ අම්මත් දැන්ජීවතුන් අතර නෑ. අම්මාට සලකන්න පුලුවන් උපරිම සැලකුවා. ඒත් සෑහීමකට පත් වෙන්න බෑ.😢😢😢

    • @lalinkawk
      @lalinkawk 9 หลายเดือนก่อน +6

      Mageth amma neha. Adatath hitha hada ganna amarui 😢😢😢

    • @shashininonis18
      @shashininonis18 9 หลายเดือนก่อน +3

      දෙමව්පියන් ට ආදරය කරන්න ඉගෙන ගන්න දන්නැත්නම් මෙ ඔබට මතක් කරනවා නැවත

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  9 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි...

    • @arunidalton4959
      @arunidalton4959 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @soisvejai8771
    @soisvejai8771 หลายเดือนก่อน +1

    කඳුලු වගුරවමින් මේක නැවත නැවත බලනවා 🙏❤️😭

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @ruwanisudarshani5369
    @ruwanisudarshani5369 2 หลายเดือนก่อน +1

    අම්මා ❤ආදරය

  • @yasodnawijayanthi9776
    @yasodnawijayanthi9776 9 หลายเดือนก่อน +8

    මගේ අම්මත් අද ජිවතුන් අතර නෑ,මාත් මගේ අම්මාට හොඳින් සැලකුවා,තවත් හොඳින් එයා බලාගන්න තිබුනා මට,එත් එයා දැන් නෑ අපිට,අපි වයසින් මුහුකුරා ගියත් අම්මා නැති අඩුව,එයාගේ ආදරේ මතක් වෙද්දි ඇස් වලට කදුලු පිරෙනවා,,,😢😢😢

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @rathnayaka4627
    @rathnayaka4627 9 หลายเดือนก่อน +2

    thank you

  • @RenukaKumuduni-w9d
    @RenukaKumuduni-w9d 5 หลายเดือนก่อน +1

    Amma.. nima nowanasadakali senehas❤

  • @manojgihan2442
    @manojgihan2442 22 วันที่ผ่านมา

  • @Danushka1985417
    @Danushka1985417 9 หลายเดือนก่อน +3

    ❤❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 หลายเดือนก่อน +1

    හුඟක් දරුවන්ට ලොකු වෙනකොට දෙමව්පියන් ගැන හොයල බලන්න කාලයක් නැතුව යනවා එයාලගේ පවුලේ ප්‍රශ්නත් එක්ක. ඒත් පුලුවන් හැම වෙලාවකම දෙමව්පියන් ට කතා කරන්න. හොයලා බලන්න.

  • @ashikaganga3533
    @ashikaganga3533 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @NeeshaChamathka
    @NeeshaChamathka 4 หลายเดือนก่อน

    සතුටින්nm ediye amm lg😊❤❤

  • @chamilarathnayaka3633
    @chamilarathnayaka3633 9 หลายเดือนก่อน +2

    🙏🏻❤️

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 9 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️

  • @KumariSenadeera-z6m
    @KumariSenadeera-z6m 9 หลายเดือนก่อน +2

    ❤️🥺

  • @UdagedaraSandakelum
    @UdagedaraSandakelum 3 หลายเดือนก่อน

    ❤💞

  • @mallikap6501
    @mallikap6501 3 หลายเดือนก่อน

    💐🌹♥️

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 9 หลายเดือนก่อน

    1st comment
    Magee amma marune man oodi kaale..😢😢😢😢

  • @IreshaMaduwanthi-wm3vr
    @IreshaMaduwanthi-wm3vr 3 หลายเดือนก่อน

    Papuwa gehuna❤

  • @lasanthikakumari3147
    @lasanthikakumari3147 9 หลายเดือนก่อน +2

    😥😭😭😭

  • @ShalithaPerera96
    @ShalithaPerera96 9 หลายเดือนก่อน

    If I met this video few years ago😢

  • @clarekekulawela505
    @clarekekulawela505 3 หลายเดือนก่อน

    Very 😢 sad

  • @dananjanithakshila2230
    @dananjanithakshila2230 9 หลายเดือนก่อน +2

    හොදයි දිගටම විඩියෝ දාන්න

  • @samadaraliyanage5865
    @samadaraliyanage5865 3 หลายเดือนก่อน

    🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏

  • @NadeeshaPiyadarshani-g2w
    @NadeeshaPiyadarshani-g2w 2 หลายเดือนก่อน +1

    Paw ethin

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 9 หลายเดือนก่อน

    ADA DARUVO WUVAMANAVENMA MAW VARU MAGA HARINAWA PINAKA MAHIMAYA AWABODA NATHINISA MISADITO ADAHAS VALATA YATAVELA PAW THYRUWAN SARANY

  • @kakshmantpg2547
    @kakshmantpg2547 10 วันที่ผ่านมา

    Bs

  • @SanjanaHithaisi-jp1sy
    @SanjanaHithaisi-jp1sy 2 หลายเดือนก่อน

    🙏❤️🫂🥺

  • @NiroshiniNilu-bc5xb
    @NiroshiniNilu-bc5xb 9 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @upulprasanna368
    @upulprasanna368 9 หลายเดือนก่อน +4

  • @ShalikaDilrukshi-p1n
    @ShalikaDilrukshi-p1n 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤❤❤❤

  • @Dinu8269
    @Dinu8269 9 หลายเดือนก่อน

    🥺😥

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน

    🪷🪷🪷🪷🪷🙏🙏🙏

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @HasanthiSaradha
    @HasanthiSaradha 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @manjuladilrukshi3150
    @manjuladilrukshi3150 9 หลายเดือนก่อน