මේ මගේ කථාව..|Dr.Hayeshika fernando|Life story| Short film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 386

  • @Dissanayaka1
    @Dissanayaka1 ปีที่แล้ว +167

    මාත් Ol ලියන අවුරුද්දෙ 2 වාරෙ පංතියෙ 47.පංතියෙ ලමයි 50 යි.අම්ම රැස්වීමට ආවම ගුරුවරු කිව්ව ඒවට අම්මට ඇඬිලා හිටියෙ.අපෙ තාත්තත් ටීචගෙ තාත්ත වගෙ හරිම සැරයි.ඒ හින්ද මං අම්මව පොරොන්දු කරව ගත්ත තාත්තට මගෙ වෙනියා කියන්න එපා කියල.තාත්තට තිබ්බ බයටම රිපෝට් එකේ ලකුනුත් වෙනස් කලා බැරි වෙලාවත් රිපෝට් එක බැලුවොත් කියල.
    එදා අම්මගෙ මූන මතක් වෙද්දි මටම දුක හිතුනා.Ol වලට මාස තුනක් වගෙ එතකොට.මං සීමාවක් නැතුව පාඩම් කරන්න ගත්ත.පෙලක් දවසට තත්පරයක්වත් නිදියන්නැතුව පාඩම් කරල පාන්දර ආපහු ඉස්කෝලෙ ගියා.අන්තිමට මට A8 ,B1 යි.ගුරුවරුන්ටත් හොදටම පුදුමයි. එදා මං දැක්ක හතර වටෙන් කෝල් කරල රිසාල්ට් අහද්දි මගේ අම්මට සතුටට ඇඬෙනව.❤
    මං මේ ගමන Al ලියනව.මං පුලුවන් තරම් ට්‍රයි කරනව මේකෙනුත් ඒ වගෙම සතුටක් මගෙ අම්මට දෙන්න ❤

    • @MC13133
      @MC13133 9 หลายเดือนก่อน +6

      Well done.. you are precious 👍👍

    • @Oshiiwarnasooriya
      @Oshiiwarnasooriya 9 หลายเดือนก่อน +7

      නියමයි❤ මාත් A8, B1

    • @chamilakumari2046
      @chamilakumari2046 8 หลายเดือนก่อน +2

      ජය වෙිවා පුාත්

    • @McJsa-b6g
      @McJsa-b6g 7 หลายเดือนก่อน

      😢😮😅😊❤❤❤❤❤❤❤❤❤❤❤❤😑❤😑😑😑😑🤩🤩☺☺☺

    • @KumuduniBannakamudiyanse
      @KumuduniBannakamudiyanse 5 หลายเดือนก่อน +2

      ❤❤

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 9 หลายเดือนก่อน +37

    ඒකටනම් මටත් ඇඩුන ටීච. අපි හරි ආදරෙයි ..........ටීචට 🥺🥺🥺❤️ඒ කතාව අපිට හොද ආදර්ශයක්........🙏🙏

  • @TheDharmasiri
    @TheDharmasiri ปีที่แล้ว +52

    ඇසට කදුලක් ආවා.මටත් මගෙ අප්පච්චි මතක් වුණා .හැමදාමත් අපි දිනනවා දකින්න එයා ආස කළා.හරිම ආදරණීයයි❤❤

  • @AnneShyamali-w7p
    @AnneShyamali-w7p 8 หลายเดือนก่อน +246

    දුවේ මම ඔයාට 8 ශ්‍රේණියේ උගන්වපු ශ්‍යාමලී මිස්.ඔයා අද ඉන්න තැන ගැන ගුරුවරියක් වශයෙන් මට හරිම සතුටුයි .තවත් මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීමට ඔබට හැකි වේවා !!🌟🌟

    • @UserUser-vo9cj
      @UserUser-vo9cj 6 หลายเดือนก่อน +11

      ❤❤

    • @ShavenSanupama
      @ShavenSanupama 5 หลายเดือนก่อน +9

    • @sugandhikasugandhika6092
      @sugandhikasugandhika6092 4 หลายเดือนก่อน +10

      Teacher oya den uganwanne rathanapala iskole da

    • @hayeshikafernando
      @hayeshikafernando  4 หลายเดือนก่อน +37

      අනේ මගේ ආදර ගුරුතුමියනී,
      මට මතකයි නංගියා ලොකුයිද?
      මං ආදරෙයි මං ජීවිත කාලෙම මගේ ළමා ලෝකේ අහිංසකම ගුරුමව.. දකින්න ආසයි මම..🙏
      -0702090787-

    • @dilrukshikanchana7023
      @dilrukshikanchana7023 4 หลายเดือนก่อน +3

      Man asama charithayak..math guruwariyak...mage duwage heneth obathumiya wage guruwariyak weema. Danatat eya wishwidyala shishyawak...eya nitarama oba thumiyage vedioes balanwa... kawadama hari dawasaka dakinna asai obathumiya❤

  • @Lifewithgaythma
    @Lifewithgaythma ปีที่แล้ว +29

    ඉගෙනීම අතින් ගොඩක් පහලට වැටිලා හිටිය මගේ දුවත් ටීචර් නිසා අද ගොඩක් දුර ඇවිත් ඉන්නවා .ටීචර් දරුවන්ට දෙන අවවාද දෙමාපියන් විදිහට අපිටත් ගොඩක් වටිනවා.ක්ලාස් එක ඉවර වෙනකන් දුවත් එක්කම මමත් පුලුවන් හැම දවසකම ඉන්නේ ටිචර් කියන හැමදෙයක්ම දෙමාපියන් විදිහට අපිටත් වැදගත් නිසා. බුදු සරනයි ටිචර් ට...

  • @sugathadasagwsc7771
    @sugathadasagwsc7771 ปีที่แล้ว +19

    මගේ අප්පච්චි ත් මේ වගේ තමයි.. නිතරම කියනවා මට පොත ගන්න, පොත ගන්න කියලා.. ඉතින් මම අකමැත්තේ න් උනත් ඒ කියන දේ අහලා පාඩම් වැඩ කරා... ඉතින් දැන් මම ලොකු තැනක ඉන්න වා.... මම ත් ගොඩක් බය මගේ අප්පච්චි ට.... කවදා හරි මම මගේ අප්පච්චි ගේ හීනය හැබෑ කරනවා... My hero is my FATHER... ☺️

  • @kelumasiri6515
    @kelumasiri6515 ปีที่แล้ว +45

    ඇත්තමයි ඒ කාලේ මතක් උනා...තාත්තාට අපිත් බයයි...ඒත් එදා හරියට නොතේරුන ඒ තාත්තගේ ආදරේ....අද ඔයා රැජිනක්ව ඉන්න තැන ශක්තිමත් අත්තිවාරම වගේ..💐 ඒ ඔයාගෙ උත්සහය..කැපවීම දරුවන්ට හොද ආදරණීය ආදර්ශයක් ...💙💙

  • @VimashDinuja-km3uq
    @VimashDinuja-km3uq ปีที่แล้ว +33

    Taecher මගේ පුතත් taecher ගේ ගෝලයෙක්. පුදුම ආදරයක් taechata තියෙන්නේ. Taecher ගේ මේ video එක හරිම දුකෙන් එයා බැලුවේ. මේ අවුරුද්දේ උත්සවේට ගිහින් taecher ව බලන්න හරිම අසාවෙන් ඉන්නේ මගේ පුතා. තවත් දරුවන් සියදහස් ගණනකගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන්නට අපේ බබාලාගේ taecher අම්මාට හැකිවේවා 🙏❤️❤️❤️

  • @NethaliAnishka-xn7lx
    @NethaliAnishka-xn7lx ปีที่แล้ว +17

    ටීචර් මොනවා දැම්මත් මට ඇ‍ඬෙනවනෙ.
    මේකත් අඬ අඬ බලන් හිටියා.
    🙏🙏🙏
    ✔️😇😍❤️

  • @hansikanuwanthi9611
    @hansikanuwanthi9611 ปีที่แล้ว +16

    බස් එකේ දී අහපු එක අම්ම කෙන්ක් අඩවපු ඒ කතාව මගේ පුතගෙ හැරවුම් ලක්ශය කර ගන්නව ටීචර් ...ගොඩක් පින්

  • @JananiGaya
    @JananiGaya ปีที่แล้ว +50

    ටීචර්,ඔයාට තිබුන ඒ තාත්තගෙ අත්දැකීම මගෙ දරුවොන්ට නොතිබුනාට ඔයා නිතරම තාත්තා ගැන කියන දේවල් අහලා මගෙ දරුවොත් දවසින් දවස ගොඩ නැගෙනවා.ශක්තිමත් වෙනවා.ටීචට දෙවි පිහිටයි!

  • @minoli2011
    @minoli2011 ปีที่แล้ว +14

    ටිචර්ට හැමදාම සතුටින් පුංචි ළමුන්ට ඉගැන්වීමට ශක්තිය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ටීචර් අම්මා

  • @AmilaSampath-dv9le
    @AmilaSampath-dv9le 4 หลายเดือนก่อน +15

    ටීච ටීච්ගෙ පොඩි කාලෙ කතාව ගොඩක් ලස්සනයි ටීච . මට ටීචව කවමදාකවත් අමතක වෙන්නෙ නෑ ටීච i ❤️ teacher

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 ปีที่แล้ว +10

    Ane manda teacher oya katha karanakota මට මොකක්දෝ හදවතට denena හැගීමක් එනවා, ඒක මාර felling එකක්, ඔයාගෙන් ඉගෙන ගන්න දරුවෝ හැමෝටම එහෙම වෙන්න ඇති, oya teacher amma කියලා දරුවන්ගේ හදවතේ hemadama ඉන්නේ ekai ❤❤

  • @oshadhi.sahansa1699
    @oshadhi.sahansa1699 ปีที่แล้ว +11

    මගේ දුවටත් මාව පේන්නෙ එහෙම වෙන්න අැති දවසක එයාගෙ අම්මගෙ කැපකිරිම එයාට තේරෙයි .එදාට එයා දිනයි.ටිච ලග න්ති දැම්මම මට එයාට එචචර බල කරනන ඔන වුනේ නැ.ටිච අම්මගෙ තාත්තගෙ අගේ කියන කොටඑ් පුන්චි අත් දෙක එට එක තද කරන් අපි දිහා බලන් ඉන්නෙ කොහොම හරි ජය ගන්නවා වගේ හැගිමකින්.ටිචට මට එ්නය ගෙවා ගන්න බැරි වෙයි මෙ ඔක්කෙම දරැවො ගුන යහපත් දරැවො කරල රටට මුදාහරින ඔබ වැනි ටිච අම්මාට මාගේ ගෳරවය.

  • @Sachithrapriyadarshani9410
    @Sachithrapriyadarshani9410 9 หลายเดือนก่อน +5

    ටිචර්ගෙ තත්තා වගෙ තමයි අපෙ තාත්තත් අපිට ඉගෙන ගන්න ඕන කියන කතාව හමදාම අපෙ ඔලුවලට දෙම්මා.අපි පුදුම කට්ටක් කාලා ඉගෙනගත්තෙ.දෙන් අක්කා teacher. Malli agri schol giya.a eyage thena dan eya hadagena yanagamn. Mm university giya. Me hamadetama amma wagema thaththa maarama haiyak unaa❤

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 5 หลายเดือนก่อน +5

    මැඩම්ට වගේ තාත්තා කෙනෙක් අපිටත් හිටියානම් ජීවිතේ ගොඩා........ක් වෙනස් වෙන්න තිබුනා.....ඔයා ගොඩක් දක්ශ කරුනාවන්ත ගුරු වරියක්....

  • @sudeshikamadushani6526
    @sudeshikamadushani6526 ปีที่แล้ว +11

    ගුරුහරුකම් නොසගවා. නිහතමානී ව දරුවන් දැනුමෙන් පෝෂණය කරන. ගුරු මෑණි, (ටීචර් අම්මා ) ඔබ‍ට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා! රටේ අනාගත මල් කැකුළු ඔබෙන් ම පෝෂණය වෙමින් රටට වැඩදායි ලක්‌ වැසියන් බිහිවේවා!🎉🎉🎉🎉

  • @AththanayakaD
    @AththanayakaD 9 หลายเดือนก่อน +5

    මටත් ඇඩෙන්න.ආවා ටීචර්;ටීච ඒ ක කියපු ලස්සන, ලස්සන තාත්තෙකුත් හොයාගෙන❤මට ඊට පස්සෙ නම් කෙළත් ගිලුණා, කදුළු නැවතුණා ඒකතාවෙනම් හැමදේම ලස්සන යි ටීච

  • @maheshkumara4702
    @maheshkumara4702 ปีที่แล้ว +13

    ආදරෙයි ටිචර්.මන් මේක අහලා ඇඩුවා .මොකද එහෙම කරන්න මගෙ තාත්තා මන් ලග හිටියේ නෑ .ඒත් දරුවෝ 2 ට හරි හොදට උගන්වලා .මන් ඒ සතුට විදින්න හිතට ගත්තා....
    🙏මන් ටීචර්ගෙ විඩියෝ බලන්න දෙනවා.හැමදාම ....බුදු සරනයි ටීචර් .....!

  • @PushpaTanjani
    @PushpaTanjani 8 หลายเดือนก่อน +4

    දන්නවද techer මම ශිෂ්‍යත්වේ ලියන කාලේ මිස්ව හරියට හම්බනොවුනත් .
    අපේ මල්ලී පංති ඉද්දී මං හැමදාම කාමරේ ගාවින් එහාට මෙහාට යන්කොට අහන් හිටියා .. මිස්ට තියෙන්නේ ලස්සන කටහඩක් .. ඒ කාලේ මිස්ගේ කටහඩ මට ගොඩක් හොදට මතකයි.. ❤❤ . අදටත් එහෙමයි ... ❤.. 💙💙💙💙💙💙ආදරෙයි මිස් ගොඩක් ..❤

  • @MiyuruKalpana1
    @MiyuruKalpana1 ปีที่แล้ว +20

    තියන හැම දේම කැප කරලා අපෙ අම්මාත් ගොඩාක් මහන්සි වෙනවා අපිව ලොකු තැනකට ගෙනියන්න.😢 අනිවාර්යයෙන් අම්මාගෙ හීනෙ හැබෑ කරනවා ❤

  • @nagendranpillai9309
    @nagendranpillai9309 ปีที่แล้ว +23

    දන්නේම නැතිව ඇස් දෙකෙන් කදුඵ කැට ගලාගෙන ගියා ටීචර්.හරිම ආදරනීයයි.......❤️❤️❤️

  • @swarnajayasinghe5874
    @swarnajayasinghe5874 ปีที่แล้ว +11

    ළමයින්ට perantla ඕන හරි පාර පෙන්නන්ට විතරක් නෙවෙයි , වරදින්න, පරදින්න, වැටෙන්න, රිදෙන්න පුලුවන් ජීවිත් වෙද්දී කියලා කියලදෙන්න. Exam පස්සේ පන්නවලා clz eke 10 වෙනි වුනා කියලා එල්ලිලා මැරෙන දරා ගැනිම නැති ළමයි ගොඩනැගෙනවා නං දෙමාපියන් මොකටද ? දරුණු පරිසරවල ආදරණීය මිනිස්සු ගොඩනැගෙන්නෙ කලාතුරකින්

  • @gayanthikaamarasinghe5612
    @gayanthikaamarasinghe5612 ปีที่แล้ว +7

    ගොඩක් වටින කතාවක් ටීචර් .අපෙ දරුවන් ටත් හැමදාම පන්ති දවසට ඉගෙනීමේ වැදගත් කම දෙමාපියන් න්ගේ වටිනාකම ගැන කියාදෙන්න ටීචර් .එයලා ගොඩක් ආදරෙන් ටීචර් කියන දේවල් පිලිගන්නවා.

  • @nishanharshana7580
    @nishanharshana7580 ปีที่แล้ว +4

    Teacher මගේ පුතත් ටීචර්ගෙ ගෝලයෙක්.පුතා ටීචර්ට ගොඩක් ආදරෙයි.එයා ගොඩක් ආසාවෙන් ඉන්නේ විභාගේ ඉවර වෙලා ටීචර්ව බලන්න එන්න.ටීචර් උගන්වන කොට අහන් ඉන්න හරිම ආසයි මමත් ආසාවෙන් අහගෙන ඉන්නෙ.අපේ ටීචර් අම්මට බුදු සරණයි.

  • @asinthamadu9226
    @asinthamadu9226 ปีที่แล้ว +7

    ඔයාට වගේ කැපකිරීම් කරපු තාත්තා කෙනෙක් නෙවයි මගේ දරුවට ඉන්නේ. හැබැයි ඔයාගේ තාත්තා වගේ මම ඉන්නවා මගේ පුතා ලගින්ම. හරි අමාරුයි ඉවසන්න. එත් කොහොම හරි දවසක දිනනවා.5 වසරේදී වත් මම පුතා ඔයාගේ ඔන්ලයින් එකට දානවා. මට හදවත ට හරියට දැනුන ටීචර් කෙනෙක් ඔයා. බුදුසරණයි.

  • @ayshahanifathi2037
    @ayshahanifathi2037 ปีที่แล้ว +18

    Teacher, even though my children didn't have the experience of you father, my children are growing stronger day by day after listening to
    what you always say aboth their father. God bless you!!

  • @IsuriPrasangi-w8s
    @IsuriPrasangi-w8s 9 หลายเดือนก่อน +4

    Teacher apitath duka hithuna, eth sathutui Teacher inns thena gena adarei, Teacherta, Teacherge paulata❤❤❤❤❤

  • @herathstn
    @herathstn ปีที่แล้ว +12

    ටීචර් , පොතේ දැනුමටත් එහා පුංචි හිත් වලට විතරක් නෙවෙයි.. දෙමව්පියන් වෙච්ච අපිටත් අපේ අම්මා, තාත්තා ගැන ආදරයක්, වේදනාවක් දැනෙනවා.. අපේ දරුවන්ට අපිව දැනෙන්න සලස්වනවාට පිං ටීචර් අම්මේ...🥲❤🙏🙏🙏 අපේ දරුවන්ට ඔබතුමිය එයාලගේම අම්මා වගේ... එයාලත් ඔබතුමියගේ වෙලා ඉවරයි... දෙමව්පියන් උනු අපිත් වෙලාව හදාගන්නේ පංතියකට එහා ගිය ජීවිතය අහන්න..❤

  • @yusithmatharupahan4370
    @yusithmatharupahan4370 ปีที่แล้ว +113

    මටත් ඇඩුනා ට්ච ඒ කාතාවට මගේ දරුවත් දුර්වල යි ඒත් මම ඔන්ලයින් පංතියට තියන්න දැන් මාසයක්ම බැරි උනා මම දැන් ලොතරැයි විකුනන්න පටන් ගත්තා අපේ ජීවිතය හරිම අමාරුයි ගෙවෙන්නේ හැමදාම ගෙදරට යනකොට 10පහුවෙනවා ළමයා තේ බ්ලා නිදියනවා ආයේ පාන්දරම ඉස්කෝලේ ට යනවා

    • @nayanakumari5857
      @nayanakumari5857 ปีที่แล้ว +5

      😢

    • @pasindusampath909
      @pasindusampath909 ปีที่แล้ว +9

      හොදට ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕනෙ

    • @darmasenaghul7743
      @darmasenaghul7743 ปีที่แล้ว

      ​@@nayanakumari5857❤

    • @NadeekaSamanmali-n2i
      @NadeekaSamanmali-n2i ปีที่แล้ว +3

      මටත් දුක හිතුනා ටිච් මගේ පොඩි කාලේ ගෙව්නේ තාත්තා එක්ක අක්කයි මායි.අපිට අධ්‍යාපනය ගොඩාක් දුරට යන්න ලැබුනේ නෑ.අද අපේ දරුවන් ඒ තැනට ගෙනියන්න අපි වෙහෙසෙන්නේ...මට ඊයේ තමා ටිච ගැන දැන ගන්න ලැබුනේ..ඉතින් දැන් ටිච එක්ක මගේ දරුවන් එකතු කරනවා .ස්තුතියි ටිච ..බුදු සරණයි ..🙏

    • @thanujaekanayaka4040
      @thanujaekanayaka4040 10 หลายเดือนก่อน +3

      ඔව් මට ත් එහෙම ය් ටීචර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bkalamagayanthikagayanthika
    @bkalamagayanthikagayanthika ปีที่แล้ว +16

    ටිචගෙ තාත්තා හරිම හොදයි.තාත්තාගෙ කැපකිරිම් උත්සාහය මහන්සියෙ ප්‍රතිඵලයක් තමයි.ටිචගෙ සාර්ථකත්වය.ටිචගෙ ඉදිරි කටයුතු වලට ශක්තිය ධෛර්ය ලැබෙවා.!!!! ටිචගෙ විඩියෝ ගොඩාක් දෙනෙක් බලනවා .මගෙ දුත් බලනවා .පංතියට එන්න හරිම අාසාවෙන් .එත් ටිචගෙ පංතියට එන්න අාමාරුයි.එක නිසා විඩියෝ බලනවා .ටිචට ගොඩාන් පිං.බුදු සරණයි පවුලෙ සියලු දෙනාටම!!!!!!!

  • @joker..notiboy
    @joker..notiboy หลายเดือนก่อน +2

    ටීචර් ඔයාගේ ජීවිත කතාව ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

  • @sangeethfernando2394
    @sangeethfernando2394 9 หลายเดือนก่อน +2

    Teecha oyage kathawa mage kathawata samanai. Mt inneth duwek. Mge waif apiwa dala yanne duwat au. 4. Dan eyata 8.. Matath one duwat hodata uganwanna..

  • @Miusic_Life_2004
    @Miusic_Life_2004 ปีที่แล้ว +4

    🥺♥️මගේ නංගි අද මෙච්චර හොදට එයාගෙ වැඩ ටික කරගන්නෙ ටීචර් අම්මගෙ ඉගැන්වීම් රටාව නිසා..එයාට වගේ මගේ කාලෙත් ටීචර් අම්මා හිටියනම් මමත් අද හොද තැනක ඉන්නවා..ඒත් මගේ නංගිට හරි ටීචර් අම්මව හම්බුණ එක ගැන ගොඩක් සතුටුයි🥺❤️‍🔥ටීචර් අම්මගෙන් ඉගෙනගත්ත හැම දරුවෙක්ගෙම හදවතේ ටීචර් අම්ම ගැන හැමදාම ආදරයක් ගෞරවයක් තියේවි♥️🥺❤️‍🔥

  • @piyumirenukakankanamge6470
    @piyumirenukakankanamge6470 ปีที่แล้ว +5

    අනෙ ටීචර් අම්මා ...මේක මන් මගෙ දුවටත් පෙන්නුවා..ඇයත් කිවෙ මාත් ටීචර් අම්මා වෙනවා කියලා..අම්මාට කදුලු ගේන්නෙ නෑ කිවා..තාත්තා දුර රටක තනි වෙලා එවන සල්ලි වලට වටිනාකම්ක් ගේන්න පුලුවන් එ පුන්චි සිතට...පුදුම ගෑම්මක් ..මෙ කතාව පුන්චි හිතට ....ලබන අවුරුද්දෙ ටීචර් අම්මා බලන්න එනවා...බුදු සරනයි

  • @sigithiupeksha534
    @sigithiupeksha534 ปีที่แล้ว +14

    හරිම ආදරනීය කතාවක් ටීචර් දෙමාපියො හැමදාමත් ආසයි තමන්ගෙ දරුවො දිනනවට 🥺❤️❤️❤️

  • @anupamagunasekara1094
    @anupamagunasekara1094 ปีที่แล้ว +4

    Dr. Hayeshika,
    Medam really appreciate your powerful mind & vison.
    Wish you for long healthy life with❤

  • @tharushikaushalya7326
    @tharushikaushalya7326 หลายเดือนก่อน

    අහන් ඉන්න ආසයි .දරුවන්ගේ නැණ නුවන පාදන ඔබතුමියට තෙරුවන් සරණයි ❤️

  • @samanthajayathissa9859
    @samanthajayathissa9859 ปีที่แล้ว +16

    කදුලු කැට මිණි කැට බවට පත්කල ඔබ වැනි දක්ෂයින් බිහි කිරීමට වෙරදරන නුඹට තෙරුවන් සරණයි ටීචර් ❤❤❤❤

  • @She-xy5yn
    @She-xy5yn 9 หลายเดือนก่อน +18

    Dr. Hayeshika අපේ දරුවන් තවත් දිරිමත් කිරීමට මේ වගේම ඔබගේ විශ්වවිද්‍යාල ජිවිතය, පළමු උපාධීය සමඟ ආචාර්ය උපාධීය දක්වා ගමන පැහැදිලි කරන්න

    • @hayeshikafernando
      @hayeshikafernando  4 หลายเดือนก่อน +2

      ඉදිරියෙදී ලබාදෙන්නම්

    • @washantimanujya2545
      @washantimanujya2545 2 หลายเดือนก่อน

      ටිච. නමිබර්.එක.දෙන්න

  • @ruvinisamarathunge5926
    @ruvinisamarathunge5926 9 หลายเดือนก่อน +3

    Thank you 👍
    ගොඩක් පින්🙏

  • @nirmanicreation
    @nirmanicreation ปีที่แล้ว +6

    මේ ආපු ගමන මීටත් වඩා ටීචර්ට අමාරු ඇති කියලා මට හිතෙනවා අමාරු කඩයිම් ජය ගත්ත හැටි ගැන video එකක් කරන්නකො මිස්... ඒක අපි හැමෝම ගොඩක් වැදගත් වෙයි

  • @pathmakumari9774
    @pathmakumari9774 ปีที่แล้ว +8

    ගොඩක් දුක හිතුනා අතීතයේ අතරමන් වුනා.අපිකාටත් තියෙන්නේ එකවගේ අතීත මතකයන් ..❤🎉

  • @buddikasrilal8749
    @buddikasrilal8749 ปีที่แล้ว +5

    හැමදාමත් ආදරෙයි ටීචර් අම්මා 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @JKHUB-ts3kw
    @JKHUB-ts3kw ปีที่แล้ว +10

    හරිම ආඩම්බරයි ටීචර් ඔයා ගැන. තෙරුවන් සරණයි. ❤❤❤

  • @bhagyaherath6296
    @bhagyaherath6296 ปีที่แล้ว +3

    ළමයින්ව දෙමාපියො ඉස්සරහ ලැජ්ජ කරන ගුරුවරු, දෙමාපියන්ව ⁣ළමයි ඉස්සරහ අසරණ කරන ගුරුවරු, ළමයි දෙමාපියන් අතරෙ ගැටුම් ඇති කරන ගුරුවරු, තමන්ගේ හීන ළමයි කරපිට දාන දෙමාපියන්, තමන් කවුද කැමති මොනවාද කියලා දන් නැති ලකුණු පස්සේ දුවන අසරණ ළමයි...එහෙමයි කොහොමත් මේ රට...ඒ වගෙ පොඩි වයසින් මෙහෙම සිද්ධි උනාම ළමයි මානසිකව වැටිලා සංසන්දනෙ කර⁣ගෙන තමන් ගෙන් වැඩක් නැ කියලා හිතෙනවා.මොකද ළමයි හරිම soft..එහෙම වුනාම හිත හයිය කර ගන්න ළමයිත් ඇති.ඒත් එහෙම pressure ළමයින්ට ඕන නෑ. සුලුතරය target reach කරනවා ඇති...ඒත් බහුතරයක් කිසි confidence එකක් නැති, තමන්ට කිසි දෙයක් බෑ කියලා හිතෙන, decision එකක් ගන්න දන්නැති මොකක් හරි රස්සාවක් හොයන පිරිසක්. මෙ⁣හෙම පරිසරවල intelligent, strong, genuine මිනිස්සු ගොඩනැගෙනවා අඩුයි

    • @nirmanisanjeewani5166
      @nirmanisanjeewani5166 10 หลายเดือนก่อน

      5 ශිෂ්‍යත්වය මල් කැකුළු තලන අනවශ්‍ය බරක් දරුවන් මත පටවන විභාගයක්. දෙමාපියන් දරුවන්ගේ කුසලතා හඳුනාගත යුතුයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අලියා,වඳුරා,ඉබ්බා, මාළුවා, හාවා ඔක්කොම එක තැනකට අරං ගහකට නැගලා දිනන එකාට සුදුසුකම් දෙන ක්‍රමයක්. ලෝකයේ බුද්ධිමත්ම මිනිසුන් බිහිවෙන රටවල අධ්‍යාපන ක්‍රම අනුගමනය කළ යුතුයි. ඔවැනි දෙමාපියන් සහ ගුරුවරුන් අතින් සිදු වන්නේ ළමයින්ව මානසික අපයෝජනයට පත් වීමක්.😢

  • @sithu636
    @sithu636 ปีที่แล้ว +6

    ❤️😍 අනේ මේ ටීචගෙ කතාව කියනකොට මට මතක් උනේ මගේ තාත්තව මාත් වැඩිපුරම බය තාත්තට ❤️🌍🙏

  • @studywithhansi601
    @studywithhansi601 ปีที่แล้ว +7

    මගෙ තාත්තාත් ඒ වගෙමයි.මම ඉන්න තැනට මාව ගෙනාවෙ තාත්තා.❤❤❤😊

  • @sandyananayakkara2650
    @sandyananayakkara2650 ปีที่แล้ว +4

    3 වසරෙ ඉගෙනගන්න මගේ දූත් ටීචගෙන් ඉගෙන ගන්නවා ටීචර්..
    හරිම ආසයි ටීචර්. ඇස් වලට කදුලු එනවා ඒ ආදරේට.. හැම ගුරැවරයෙක්ම ටීචර් වගේම කරැණාවන්තනම්..❤❤
    බුදුසරණයි ඔබතුමියට🙏🎀😘🎉❤

    • @LathaLatha-cu7tu
      @LathaLatha-cu7tu 11 หลายเดือนก่อน +1

      ඔයාලා කොහොමද පංතිට ජොයින උනේ

  • @danuskasenarathna4733
    @danuskasenarathna4733 ปีที่แล้ว +15

    ගොඩක් දුක හිතෙනා ටිච.ටිච දැන් ඉන්න තැන දැක්කාම ගොඩක් සතුටුයි . මගේ දැරුවත් ටිචගෙන් ඉගෙන ගන්න සිසුවෙක්.බුදුසරණයි අපේ ගුරුතුමියට.

    • @hayeshikafernando
      @hayeshikafernando  ปีที่แล้ว +5

      බොහොම ස්තූතියි..❤️

    • @AnushaSurangi
      @AnushaSurangi ปีที่แล้ว +1

      ගොඩක් දුක හිතුන ඇස් දෙකට කදුළු එන තරමට.. මගේ දුවත් ඉගන්නේ teacher ළග .. ආදරණිය ගුරුතුමියට බුදුසරණයි 🙏🙏❤❤

    • @sandunimapa5978
      @sandunimapa5978 ปีที่แล้ว +1

      ​@@hayeshikafernando😢

  • @nishanthasamarakoon149
    @nishanthasamarakoon149 ปีที่แล้ว +5

    හැමදාම අාදෙරයි ටීච❤❤❤❤

  • @ShenikaManori
    @ShenikaManori ปีที่แล้ว +3

    Mama shenika mathakada manda api ekata igena gaththe A/L class eke mata dan duvala dennek innava, podi duva dan grade 2vala next year class evanna hithan inne 😊❤

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 9 หลายเดือนก่อน +2

    its an amazing story or your explain in attractive manner. Thank you these are worth than useless melodramas, for the society.

  • @dammikalakshmi7101
    @dammikalakshmi7101 ปีที่แล้ว +2

    Harima adaraneeya kathawak.ape thahthath e wage teacher.api bayai waraddakwath karanne na.kaduluth awa teacher.e de une teacherge wasanawata.

  • @SachiniAmaya-on2fm
    @SachiniAmaya-on2fm ปีที่แล้ว +2

    Mage jiwithe mama dakapj adaraniiyama gurumaniyak💗💗💗💗❤😊budu saranai

  • @ymnpkherath9797
    @ymnpkherath9797 ปีที่แล้ว +3

    අැත්තටම ටීචර් අම්මා ඔබ අපේ දරුවෝ හැමොටම අම්මෙක්.මගේ පුතා ටීචර්ගේ හැම class ඒකකටම සම්බන්ධ වෙනවා.ටීචර් class ඒකේදි කියනවා නේද අපි සමුදෙන්න ලගයි කියලා ඒතකොට අපේ පුතා කියනවා අම්මා අපේ මල්ලිත් ටීචර්ගේ class ඒකට දාමු ඒතකොට අපිට ටීචර් බලන්න පුලුවම් කියලා.අැත්තටම ඒ තරමටම අපේ බබා ටීචර්ට අාදරෙයි.ටීචර්ගෙන් ලැබෙන දැනුමට වචන නෑ

  • @Kelum_R
    @Kelum_R ปีที่แล้ว +3

    හැමදාමත් ආදරෙයි Teacher ❤❤❤❤
    -Chenuthi

  • @PitigalaSunitha
    @PitigalaSunitha 2 หลายเดือนก่อน +1

    ටීච. මම. ඔයා. දකිනකන්ආසයි❤❤❤

  • @pryanthapopy6002
    @pryanthapopy6002 11 หลายเดือนก่อน +2

    මට. මේ vidiyo එක. බලද්දි. ඇස් දෙකෙන් කඳුළු. ආවා. ඒ. හදවතින්. කියපු පණිවිඩය. මට. දැනුනු නිසා. මම සෞදියේ සිට සුබ පැතුම්.

    • @hayeshikafernando
      @hayeshikafernando  11 หลายเดือนก่อน +1

      ආදරෙයි තෙරුවන් සරණයි..❤️

    • @ChamindaChaminda-e4g
      @ChamindaChaminda-e4g 2 หลายเดือนก่อน

      ටීචර්ගෙ වට්ස්ඇප් නම් එක දෙන්න

  • @NisansalaAravinda
    @NisansalaAravinda 2 หลายเดือนก่อน

    අනේ මැඩම් ඔයාට නිදුක් නිරෝගී සුවපත්වෙවා

  • @FathimaSumaiya-so5nj
    @FathimaSumaiya-so5nj ปีที่แล้ว +4

    Well donee great story good luck miss

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi ปีที่แล้ว

    ඔයා වගේ ලොවක් වටින ගුරුවරියක් මේ මුළු ලොකෙවත් නැතුව ඇති. මට අහම්බෙන් මෙච්චර වටින ටිච අම්මා කෙනෙක් හමු උනේ. මගේ දරුවා 2024 ශිෂ්‍යවත්තයට සහභාගි වෙන්න තියෙන්නේ. අපට ගොඩාක් දුකයි මොකද මාස කිපයයි ඔයාත් එක්ක වැඩ කරන්න තියෙන්නේ. අපේ රටේ දරුවන්ගේත්,දෙමව්පියන්ගේත් අංක එකේ ගුරුවරිය ඔයා තමා. ඔයාට දළදා සමිදුගේ සරණයි🙏

  • @chandanikarunanayaka4904
    @chandanikarunanayaka4904 8 หลายเดือนก่อน +1

    මගේ අප්පච්චි ත් ඒ වගේමයි අද මම තැනක ඉන්නේ අප්පච්චි ගෙ උත්සාහය නිසා අප්පච්චි ආස උනේ මම ගුරුවරියක් කරන්න ඒ හීනය මම හැබෑ කරා, 🥰🥰🥰🥰🥰🥰teacher ගෙ කතාව ඇහුනම මට දැනුනේ ඒ මන් ද කියලා

  • @sasadarasschoolprojects5576
    @sasadarasschoolprojects5576 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම මේක මගේ පුතාලට පෙන්වනවා...

  • @tamilwithsoorya
    @tamilwithsoorya 9 หลายเดือนก่อน +2

    Good Motivational Story for all..Hats off Teacher ..👍👍

  • @nishadichamanjala8632
    @nishadichamanjala8632 2 หลายเดือนก่อน

    අපේ ඇහැටත් කදුලක් ආව 🎉දරුවන්ට හැගීමක් දැනේන්න ❤ ආදරයක් හිතෙන්න video 1 ලොකු පිටිවහලක් උන. ♥️♥️♥️♥️♥️♥️

  • @chapaakash5968
    @chapaakash5968 6 หลายเดือนก่อน +1

    ගොඩාක් දුක හිතුනා.ඇඩුවා මගෙ තාත්තා දැන් නැ. තෙරුවන් සරණයි ටීච

  • @sudeshlakshitha9172
    @sudeshlakshitha9172 8 หลายเดือนก่อน +1

    දැන් අපේ ළමයින්ට තියෙන සැපත් එක්ක ළමයි එයාලගේ වැඩ ටික එයාලම කරගන්න පුරුදු වෙන්නෙ ම නෑ.. ඒකාලේ අපිට තිබ්බ දුෂ්කර ජීවිතය එයාලට දැන් නෑ පුදුමාකාර සැපක් එයාලට.. ඒත් අපි උපරිමයෙන් වැඩ කරලා ඉගෙන ගත්තා.. හැමවෙලේම එයාල බලන්නේ තමන්ගේ අත ට පයට වැඩකාරයෝ... ළමයිව හදන එකටම පුදුම ගේමක් ගහන්න වෙනවා... අනේ මන්දා කියලා වැඩක් නෑ

  • @sasankasilva3962
    @sasankasilva3962 9 หลายเดือนก่อน +2

    Most of the time I'm looking your videos, once I heard you told in your on line class, proud of you and your family very lucky to have found you ❤

  • @ChandimaJayamini-vs3ou
    @ChandimaJayamini-vs3ou 2 หลายเดือนก่อน

    ටීචර් ගෙ කතාව හරිම සංවේදී . ඒකට මටත් ඇඩුනා💟💟💟💟💟💟

  • @manorilansakara4035
    @manorilansakara4035 11 หลายเดือนก่อน +1

    Ane raththaran teacheer harima watinwa ea kathawa.....

  • @SiyumiDinuththara
    @SiyumiDinuththara 6 หลายเดือนก่อน +1

    හරිම සංවේදී කතාවක්.මගේ තාත්තාත් මට මතක් වුණා ටීච.

  • @Beatofnature98
    @Beatofnature98 4 หลายเดือนก่อน +1

    Me wage deyak matath una...e igenaganna week hinda newei....period cut karanawa kiyla....eda thamai man hitha gaththe khomahari hoda thenakqta enawa kiyla....man mage gamana yanawa....eth mage eka dinumakwath balanna thaththa ada mage laga na 😢

  • @WarriorsEditsLord
    @WarriorsEditsLord หลายเดือนก่อน +1

    ආදරෙයි ටීචර් අම්මා ❤❤❤

  • @DinushiGiwanthi-cp5ld
    @DinushiGiwanthi-cp5ld ปีที่แล้ว +4

    මම ගොඩක් ආදරෙයි මගේ ටිච අම්මා ට

  • @abishekadasanayaka1699
    @abishekadasanayaka1699 ปีที่แล้ว +2

    Godak sathutuyi ada inna thana gana,e thaththa ganath godak sathutui,me loke wasanawantha thaththek❤❤❤❤

    • @harrymadushanka5102
      @harrymadushanka5102 4 หลายเดือนก่อน

      😋😛😜🤪😝💞💓💗💖💖💗💓💞💝💘💌❣️💔❤️‍🔥❤️‍🩹❤️💜️💙💚💛🧡

  • @shanibiuty
    @shanibiuty ปีที่แล้ว +3

    ගොඩාක් දුක හිතුනා ❤❤❤❤

  • @lalithka1805
    @lalithka1805 8 หลายเดือนก่อน +1

    හොඳයි, ශ්‍රී ලංකාවේ මනස ක්‍රියා කරන ආකාරය මෙයයි. මවුපියන්ට අවශ්‍ය වන්නේ ඔවුන් ඉපදුණු දා සිට දරුවන් වෛද්‍යවරුන් කිරීමටයි. මෙයට හේතුව ඔවුන්ට නොහැකි වූ දේ තම දරුවන් හරහා ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වීමයි. මගේ අදහස ළමයින්ට ළමයි වෙන්න දෙන්න. ඔවුන්ට විනෝද වීමට ඉඩ දෙන්න. ඔවුන් 8 හෝ 9 ශ්‍රේණියේ සිටින විට ඔබ ඇත්තටම සැලකිලිමත් නම් ඔබට ඔවුන්ව තල්ලු කළ හැක. මම මගේ 70 ගණන්වල පුද්ගලයෙක්... මම වැරදි වෙන්න පුළුවන් නමුත් මගේ දරුවන් මගේ ක්‍රමය අනුගමනය කරමින් හොඳින් ඉන්නවා.

  • @savijay3565
    @savijay3565 9 หลายเดือนก่อน +9

    Miss ඔයා නමේ ඉස්සරහට Dr දාන නිසා ගොඩක් මිනිස්සු teacher ගැන වැරදි වැටහීමකින් ඉන්නේ..ඒ නිසා ඒ වෙනුවට ආචාර්ය කියලා දාමු🤗🤗 God Bless you miss!!❤❤❤

    • @Anuththara745
      @Anuththara745 8 หลายเดือนก่อน

      අමාරුවෙන් කට්ට කාලා ඉගෙන ගෙන නමේ ඉස්සරහට dr කෑල්ලක් දා ගත්තම ඇයි ඒක දාන්න එපා කියන්නෙ.. 😂

    • @hayeshikafernando
      @hayeshikafernando  4 หลายเดือนก่อน

      ❤️

  • @SandyaRankoth
    @SandyaRankoth ปีที่แล้ว +3

    godak dukai teacher amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉😂

  • @user-wkumari
    @user-wkumari ปีที่แล้ว +1

    Godak duka hithuna teacher amme. Bs

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y 2 หลายเดือนก่อน

    Teacherge kathawa ape daruwanta godak wadagath

  • @AjanthaEdiriarachchi
    @AjanthaEdiriarachchi หลายเดือนก่อน +1

    ටිචටඅාදෙරයි❤

  • @AnuradhiJayaweera-wx7cg
    @AnuradhiJayaweera-wx7cg 7 หลายเดือนก่อน +1

    Happy birth day to you.
    I love you ❤❤❤❤ for ever madam

  • @ChathuriAnuradha-q1d
    @ChathuriAnuradha-q1d ปีที่แล้ว +4

    Adarei teacher amma❤❤❤

  • @Arunanisantha1987
    @Arunanisantha1987 10 หลายเดือนก่อน +1

    ටීච 😢😢😢😢😢 මගෙ දරුවත් ගොඩක් දුර්වලයි දැන් මොකද මට තව චූටි දුවෙක් ඉන්නවා ඒ නිසා මට ලොකු දුවගෙ වැඩ ටිකක් මග හැරුණ හැබැයි මම හැමවෙලාවෙම එයාට කියන්නෙත් ටීච වගේ හිතන්න එතකොට වරදින්නෑ පුතේ කියල මමත් පුංචි කාලෙ මගෙ තාත්තත් ඔහොමයි හරිම සැරයි මගෙ තාත්තාගේ තාත්තත් එයා ඉස්කෝලේ යනකාලෙ නැති වෙලා තාත්තා 9වසරට විතරයි ඉගෙනගෙන තියෙන්නේ හැබැයි එයාට බණ කියන්න පුදුම හැකියාවක් තියෙනවා බුද්ධ චරිතය කොතනින් ඇහුවත් උත්තර දෙනව ඉක්මනින් සූත්‍ර,ගාථා,පාලි,පිරිත් හොදට කටපාඩම් එයාට එයා කියන්නෙම එයාට වැඩිය හොදට ඉගෙනගන්න කියල ❤❤❤❤❤❤

    • @Arunanisantha1987
      @Arunanisantha1987 10 หลายเดือนก่อน

      මගෙ දරුවත් ටීචගෙ ඔන්ලයින් පංතියේ ඉන්නවා මේ අවුරුද්දේ ශිශෂ්‍යත්වය ලියනවා එයා මට කියනවා මම තමයි ටීචට ඉස්සෙල්ලා ම ප්‍රතිඵල කියන්නෙ කියලා😢😢❤❤❤❤

  • @JayajithLiyanage-zd2lh
    @JayajithLiyanage-zd2lh 9 หลายเดือนก่อน +2

    ටීචර්, ඔන්න මමත් මේ කතාව බැලුවා.

  • @sayunihiyansa2757
    @sayunihiyansa2757 ปีที่แล้ว +2

    ❤😢budusaranai ape adaraniya teacher❤❤

  • @ImalkaMaduwanthi-dv3lg
    @ImalkaMaduwanthi-dv3lg ปีที่แล้ว +4

    මම දැකපු ආදරණීයම ගුරුවරිය ඔබයි...

  • @LankaThilini
    @LankaThilini ปีที่แล้ว +1

    Teacher nisa mage duwadan godak daksha wela.adarei teacher❤❤

  • @KamaniKamani-g7q
    @KamaniKamani-g7q 5 หลายเดือนก่อน +2

    මම ඒ කතාවට මමත් අම්මයි . තත්තයි අඩවන්නැ😢😢😢😢😢

  • @RoryMichel
    @RoryMichel 2 หลายเดือนก่อน

    Mage thaththa mta masa 2 di nthi une. Mn ada inne colombo university eke ☺️♥️ my hero is my mom ♥️ my 👸🏻

  • @nilminianoja1955
    @nilminianoja1955 ปีที่แล้ว +3

    Ana. Teacher. Mata. Godak. Thukay🤭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😰🤣🤣🤣🤣🤣

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 7 หลายเดือนก่อน +5

    සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම වේදනාකාරී කතාවක් ඇත 😊

  • @GayanEranda-hi5dz
    @GayanEranda-hi5dz ปีที่แล้ว

    Teacher. Mamath. Teacher ge. Golayek. Budu. Saranayi. Teacher.

  • @MillionaireMindsetMastery2739
    @MillionaireMindsetMastery2739 ปีที่แล้ว +1

    Teacher oyage kathawa balanakota mage as walin nodanuwathwama kadulu kadahaluna.e mokada mawak hatiyata mamath obe piyaraju wage. Dinendina oba dinewa.

  • @imalkathushari7257
    @imalkathushari7257 ปีที่แล้ว

    දුක හිතුණා ටීචර්අම්මා . 😢 හොඳින් පන්ති කරනවා .😊😊

  • @fhhfhhfggfh3052
    @fhhfhhfggfh3052 ปีที่แล้ว +2

    Adara teacher amma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ravishanbro
    @ravishanbro 10 หลายเดือนก่อน +2

    ඇත්ත ටීචර් ඒක ❤❤❤❤❤❤❤❤❤❤