පොඩි පොඩි වැඩ | life in Singapore | sinhala vlog |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ~ ජීවිතෙන් බිදක් ~

ความคิดเห็น • 27

  • @lifewithdilsfamily
    @lifewithdilsfamily 7 หลายเดือนก่อน +1

    ඔයාලට පුලුවන් නම් ඔයාලා දැන් ඉන්න place එක ගැන full Video එකක් කරන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත්වෙයි අලුතෙන් එන කෙනෙක්ට. ඔය තැන ගැන දැනන හිටියනම් අපිත් ආපු මුල් කාලේ hotel එකක් නැතුව ඔයවගේ තැනක් book කරන් ඉන්න තිබ්බා. අපි මාසයකට වඩා පොඩි hotel room එකක බබා එක්ක මාර කට්ටක් කෑවා ගෙයක් හොයාගන්නකල් 😊

    • @magejeewithe
      @magejeewithe  7 หลายเดือนก่อน +1

      video එකක් කරලා තියෙන්නේ.ඉක්මනින්ම දාන්නම්.
      thank you 😊

    • @lifewithdilsfamily
      @lifewithdilsfamily 7 หลายเดือนก่อน +1

      එක ගොඩක් හොදයි. අපි බලන් ඉන්නවා ඒ වීඩියෝ එකත් එනකල්

    • @magejeewithe
      @magejeewithe  7 หลายเดือนก่อน +1

      @@lifewithdilsfamily නියමයි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 7 หลายเดือนก่อน

    අයියෝ නංගී ආයෙම ලංකාවට යනවාද ?..පව් අනේ මල්ලී .බුදු සරනයී ඔබ දෙදෙනාට .❤❤

  • @pemaradhanarathna5944
    @pemaradhanarathna5944 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @magejeewithe
      @magejeewithe  7 หลายเดือนก่อน

      💛💛💛

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 7 หลายเดือนก่อน +1

    අද අප ට සතුටු දවස ක්. ජනවාරි මාසයේ විසිපස් වෙනිද

  • @DCWorld69
    @DCWorld69 7 หลายเดือนก่อน +2

    අපි කැනඩාවට යන්න හිතාගෙන ඉන්නවා

    • @magejeewithe
      @magejeewithe  7 หลายเดือนก่อน

      ජය වේවා...!!!

  • @donhiranya5641
    @donhiranya5641 7 หลายเดือนก่อน +1

    ❤🎉

  • @dulanjaleechathuranga5556
    @dulanjaleechathuranga5556 7 หลายเดือนก่อน +1

    Ehema visit ekakata awilla extend karaganna puluwan maximum months kiyakatada.... eka karaganna puluwan singapore awata passeda

    • @magejeewithe
      @magejeewithe  7 หลายเดือนก่อน +1

      two months

    • @dulanjaleechathuranga5556
      @dulanjaleechathuranga5556 7 หลายเดือนก่อน +1

      @@magejeewithe mata job ekata awilla thiyenne.. husbandwa visit ekakin mama yana dawasatama ekkan yanna visit ekakin puluwanneda... ehema gihin 2months karaganne singapore giyata passeda

    • @magejeewithe
      @magejeewithe  7 หลายเดือนก่อน +1

      @@dulanjaleechathuranga5556 අපිට on arrival මාසයකට visa ලැබෙනවා,ඊට පස්සේ online apply කරලා තව මාසයක් ගන්න පුළුවන්.

    • @dulanjaleechathuranga5556
      @dulanjaleechathuranga5556 7 หลายเดือนก่อน

      @@magejeewithe Thank you... onima kenekta eka online apply karala ganna puluwanda... mokada husbandta mehen heuwata thama job ekak set une na... visit visa awilla job hoyanna nam amarui... eth try ekak denna hari time eka thiyenawane...

  • @MEOW_Titty
    @MEOW_Titty 7 หลายเดือนก่อน +1

    😊❤

    • @magejeewithe
      @magejeewithe  7 หลายเดือนก่อน

      💛💛💛

  • @klmnlahiru
    @klmnlahiru 7 หลายเดือนก่อน +1

    ඔයාලට අර නැවේ සංචාරයට කොච්චර මුදලක් ගියාද ? මටත් එක ආසාවක් කවද හරි යන්න 😢

    • @magejeewithe
      @magejeewithe  7 หลายเดือนก่อน

      අපි review video එකක් කරලා තියෙනවා.ඒකේ විස්තර තියෙනවා.

    • @klmnlahiru
      @klmnlahiru 7 หลายเดือนก่อน +1

      @@magejeewithe link eka danna ?

    • @magejeewithe
      @magejeewithe  7 หลายเดือนก่อน

      @@klmnlahiru th-cam.com/video/xkJBFxGJR8g/w-d-xo.html

  • @sadishkalakshan3328
    @sadishkalakshan3328 7 หลายเดือนก่อน +1

    oyalawa Contact karaganna widihak nedda

    • @magejeewithe
      @magejeewithe  7 หลายเดือนก่อน

      අපිට email එකක් එවන්න

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @magejeewithe
      @magejeewithe  7 หลายเดือนก่อน

      💛💛💛💛💛💛