ඩුබායි මැරිනාවේ ශ්‍රී ලාංකීය නම රැන්දු අවන්හලෙන් කෑමවේලක් සමඟින් yacht එකක සවාරියක්
ฝัง
- เผยแพร่เมื่อ 14 มิ.ย. 2024
- ඩුබායි මැරිනාවේ ශ්‍රී ලාංකීය නම රැන්දු අවන්හලෙන් කෑමවේලක් සමඟින් yacht එකක සවාරියක් | Travel with Chatura Dubai
#dubai #travelwithchatura #travel #travelgram #travaller #dubaitravel #dubailife #dubaimall #dubaicity #dubaivlog #dubaiking #dubaikilifestyle #helicopter #helicopterfans #fans #foryou #travelwithchaturadubai #yatchparty #yatchparty #yatchclub #yatchs #yatchlife #dubailife #dubailifestyle #dubailifestylevlog #dubailifestyleblogger #dubailove #dubailover #dubaimall #dubaicity #dubaivlog #dubaijobs #dubaimarina #vlog #foryou #fortnite #for #foryoupage #foryourpage @TVDeranaOfficial
Music By :
Make You Feel Upbeat (Upbeat Music for Broadcast Use) bpppaviy99
AUDIOLIME
King of New York
Jason Rowan
Have A Blessed Ramadan
Above & Beyond
20:08 ලොකේ කොහෙ හිටියත් ලංකාවෙ එකෙක් success වෙලා 💪 තියනවා දැක්කම අමුතු සතුටක් තියෙන්නේ 😊❤
හ්ම් ලක්විල් කෑම නම් සුපිරි .ආයෙත් යන්න ඕනේ .
Welcome to Dubai ❤
❤
💝
beautiful ❤
Diunu wewa…Budu Saranai
සුපිරි චතුර අයියේ ලංකාවේ සමහර මිනිස්සු මෙව්වා දැකලවාත් නැහැ එ මිනිස්සු එදයින් එදාට ජිවත් වෙලා මැරිලා යනවා 🥲 ජපානෙත් පෙන්නන්න මෙ ගොල්ලොන්ට 😉 🇯🇵
Oman is live
Dubai ❤ is my second hometown.
👍❤️🌹
චතුර 😍😍😍
❤❤❤❤
👌
Lassanai❤
❤❤
👍❤️🔥👊
Super 🇱🇰
Superb ❤❤
❤🎉 welcome to dubai
❤❤❤❤
මගේ ආසම වන්ඩියක් yatch එක😊
එක එකාගේ ලොකු සින් බලන්න ඕන නැ කැම බිම ටිකක් ඇදගත්ත මාසයක් දෙකක් මුහුදේ ආතල් එකේ අතුරැදහන් වෙලා ඉන්න පුලුවන්😂
❤❤❤❤💐💐💐
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Appreciate your videos Chatura, last months our family visit to Sri lanka we are staying couple of hotels find out from you . now you're encouraging to us visiting Dubai too.
Thanks so much. I wish you good luck son!
Sri Lanka Putuni.. ❤🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤❤❤
ලංකාව එන්න එන්න අබාධය යද්දි අනිත් රටවල් ලස්සන වෙලා සුන්දර වෙලා දියුණුවෙලා හරිම සතුටුයි අපේ කෙනෙක් ඒ දියුණු රටත් එක්ක තරගකාරි විදිහට යන එක
oyla tamai Mewa Janata wa atarata geniyanna ona Ape rate tiyena tengen chatura ta kyannaonne ne Dubai mama ewilla tiyenawa bottu sawari nam gie yena A Rate. aya pody edaka oya taram deyak karala Tiyenawa ape rate minisun patan gana widiyata nemei pahu wena kata budu saranai💐
❤❤🇱🇰💞👍🙏🙏🙏🙏🙏🙏
ඩුබායි MR - මරීනා බේ ❤
ශ්‍රී ලංකන් MR - පෝට් සිටි 😂
😂😂😂
පේනවනෙ වෙනස
ලංකාවේවගේ 225 හිටියනම් ඩුබායිත් ඉවරයි😂.
එලවන තරමක් ඩුබායි අය එලවන්නෙ බීල බොල
😮
අපේ රටේ ඕව වෙන අයට ඉන්වෙස්ට් කරන්න දුන්නොත් කුහකයො කියන්නෙ රට විකුණනව කියල.
kate raththaran danna oni..Sajith Anura, issara Vasudeva, union karayo, cheevaradariyo neethigandayo kuhaka SingBudds etc etc...
Comed eke piyane peththak kala thiyenne kauda 😂 chathurada
ඔවුන් හොරා කනවා මදිවට තව වාහනත් දීපල්ලා😂😂😂😂
Sri lanka numbr
ලංකාවෙත් ඔයවගෙ කුනු දාන උන්ට ලොකු දඩයක් ගැහුවනම්,ආණ්ඩුවට ලොකු දඩ මුදලක් එකතුකරගන්න පුලුවන් ,පාරෙ ටොපි කොලයක්වත් දාන්නෙත් නැතිවෙයි මිනිස්සු,ඒත් එක්කම ආකල්පත් වෙනස්කරන්නෝනි
චතුර ආගමි වාදිව වෙඩ සටහන් පුචාර කරන එක
දෙනවත් නවත්තපල්ලා
රටවල් නායකයන් මුස්ලිම් ද
හින්දු ද බවුද්ද ද අදාල නැ
රට ගෙඩ නගන්න දියුණු
කරන්න හොර බොරැ ජාතිවදේ වපුරලා රටෙි මිනිසුන් රවටවා රටිටු බයියො
බවට වහල්ලු බවට පත් නොකර ගොඩ ගිය රටවල්
මෙවා විදලා මිනිසුන් දෙනුවතකර දෙසපාලකයන් හට කඩෙි යන්නෙ නැතිව
හොද රටක් වෙන්න කියා පුරාර්තනා කරගෙන මාද්දිය
හසුවන්න ජයවෙිවා මාලිමාවට
❤
❤❤
Sri lanka numbr
❤❤
❤
❤❤
❤