Pooja Umashankar සහ Hemal Ranasinghe ගේ අලුත්ම Film එක නිකුත් වෙයි. Sihinayaki Adare සිහිනයකි ආදරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #cinemahushhush
    ඔයාලා ඉල්ලපු movie එක ඔන්න අවා
    සිහිනයකි ආදරේ
    Hemal Ranasinghe
    Pooja Umashnakar
    Uddika Premarathne

ความคิดเห็น • 39

  • @BaminiRanasinghe-xd5kf
    @BaminiRanasinghe-xd5kf 7 หลายเดือนก่อน +76

    Raja rani film එක මාත් බලලා තියේ එකම තමා මේ 😃

    • @user-bw9vy6sp3e
      @user-bw9vy6sp3e 7 หลายเดือนก่อน

      ඔව් ඒ ෆිල්ම් එක තමා

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 7 หลายเดือนก่อน +49

    අනේ මේකට පූජා අක්කිගේම කටහඬ දාන්න තිබ්බා😢

  • @dilshanpriyanga
    @dilshanpriyanga 7 หลายเดือนก่อน +141

    ෆිල්ම් එකනම් හොද වේවි ඉතින්, හේමාලුයි පූජයි ඉන්න නිසා... හැබැයි මේකත් කොපියක් වෙච්ච එකයි දුක... Raja Rani ෆිල්ම් එක බලපු අයටනම් මේ ෆිල්ම් එක ලොකුවට ෆීල් වෙන එකක් නෑ... මොකද ඒ ෆිල්ම් එක වෙනමම ලෙවල් එකක්... ඇයි අපේ අයට බැරි අළුතින්ම හිතල වෙනස් දෙයක්, අළුත්ම දෙයක් නිර්මාණය කරන්න...?!! මේ කොපි කිරීමෙන් වෙන්නෙ රටේ නිර්මාණාත්මක හැකියාව තියෙන කළාකරුවන් වඳවෙලා යන එක විතරයි... ❤️💔🙏👍

    • @yooil600
      @yooil600 7 หลายเดือนก่อน +9

      හරියටම හරි ෆිල්ම් එකක් හැදුවත් ටෙලිනාට්‍යයක් හැදුවත් කොහෙ හරි කොපියක් 🥺 අපෙ අයගෙ නිර්මාණයක් දකින්න හම්බ වුනොත් ඇති😢

    • @dilshanpriyanga
      @dilshanpriyanga 7 หลายเดือนก่อน

      @@yooil600 අනිවාර්යෙන්ම සහෝ... අපි පුළුවන්නම් අපේම දෙයක් හදන්න ට්‍රයි කරන්න ඕනෙ! ඒක තමයි වටින්නෙ.... 😌😊❤️👍

    • @KumuduMalkanthi-lk9ty
      @KumuduMalkanthi-lk9ty 7 หลายเดือนก่อน +1

      😮

    • @AnthaniGamhe-wz9iv
      @AnthaniGamhe-wz9iv 7 หลายเดือนก่อน +3

      Ow aneh . Ragapnn puluwn unt hri script ekk neh

    • @siwakumarsiwaranjani9028
      @siwakumarsiwaranjani9028 7 หลายเดือนก่อน

      ඇත්ත මේ ෆිල්ම් එක වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා තියෙනවා පිටපතත් අපේ රටේ නිර්මාණයක් වුනොත් තවත් ලස්සනයි.

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 หลายเดือนก่อน +12

    Puja hemal❤❤❤❤❤

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 7 หลายเดือนก่อน +12

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පූජා ඉන්න නිසා බලන්න ආසයි. ලස්සන කතාවක් වෙයිද දන්නෑ 👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👀👀👀👀👀👀👀👀👀👀I love pooja ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @kavijasehas9718
    @kavijasehas9718 7 หลายเดือนก่อน +11

    Hemal❤

  • @sunilfernando3421
    @sunilfernando3421 7 หลายเดือนก่อน +3

    My favorite actor hemal

  • @Madhu3732
    @Madhu3732 7 หลายเดือนก่อน +17

    ඔක්කොම මරු සෙට් එක ඉන්නේ film එකේ....❤❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 7 หลายเดือนก่อน +16

    රෝශාන් පූජා වගේම හේමාල් පූජාය්හ් එකට රග පානවා බලන්න

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 7 หลายเดือนก่อน +28

    පරණ එකක්...දැං තමා එළියට ඇවිත් තියෙන්නෙ

  • @user-yy2zf9jn7s
    @user-yy2zf9jn7s 7 หลายเดือนก่อน +11

    රාජා රානි සුපිරි එකක්

  • @gunsekaragunasekara2489
    @gunsekaragunasekara2489 7 หลายเดือนก่อน +17

    Raja rani ❤❤

  • @rangadilip1253
    @rangadilip1253 7 หลายเดือนก่อน +7

    Hamal ga supiri acteng

  • @user-eq5gl3pn3y
    @user-eq5gl3pn3y 7 หลายเดือนก่อน +7

    Raja raniiii

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 7 หลายเดือนก่อน +5

    Copyk kiyl kiwwth ....හැමෝම balawa😂 ❤❤❤ pooja😌❤

  • @MinhathSumaiya
    @MinhathSumaiya 3 หลายเดือนก่อน

    So cute akki.. i like ur sinhala

  • @user-uv9id3px8w
    @user-uv9id3px8w 7 หลายเดือนก่อน +8

    කෝ අනේ fill eka....man mee පෙන්නනකන් බලාන් ඉන්නවා....

  • @thilinisandamali2281
    @thilinisandamali2281 หลายเดือนก่อน

  • @dimankaniroshan161
    @dimankaniroshan161 7 หลายเดือนก่อน +1

    කොපියක් උනත් පට්ට 😍❤️👍

  • @Never.life4
    @Never.life4 7 หลายเดือนก่อน +11

    පූජ දැන් රගපාන්නැත්තෙ ඇයි

  • @oshadiliyanage329
    @oshadiliyanage329 7 หลายเดือนก่อน +7

    Raja Rani

  • @user-dc9ev9tj4d
    @user-dc9ev9tj4d 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @HRlife-fk1fs
    @HRlife-fk1fs 7 หลายเดือนก่อน +1

    Full move eka nedda

    • @srilankarailwaywithramithu
      @srilankarailwaywithramithu 7 หลายเดือนก่อน

      ඊයේ ඉදන් Film Hall වලට ආවේ

    • @shanikadilrukshi4967
      @shanikadilrukshi4967 7 หลายเดือนก่อน +1

      ​@@srilankarailwaywithramithukoi hall walada thiiyenne

  • @SandyaPushpakanthi-qq8ur
    @SandyaPushpakanthi-qq8ur 7 หลายเดือนก่อน

    Tamil akak සිංහල copiyak

  • @maheshifernando5423
    @maheshifernando5423 7 หลายเดือนก่อน +1

    4එකට දෙන්නැද්ද

  • @user-nu4wh1tt3w
    @user-nu4wh1tt3w 7 หลายเดือนก่อน

    හේමාල් ව දාන්නෙ කොහොමත් මැර සීන් වලට තමා

  • @thilabro2403
    @thilabro2403 7 หลายเดือนก่อน +2

    කොපියක් හැබැයි හොදට කරල තියනව කොහොමත් ලංකාවෙ උන් ආස කොපි වලට 😂

  • @tiktok-bj5qq
    @tiktok-bj5qq หลายเดือนก่อน

    Film eka සම්පූර්ණයෙන් nedda

  • @user-fl6yi1cx2f
    @user-fl6yi1cx2f 7 หลายเดือนก่อน