Kasi saban Penalu Song Sihinayaki Adare Hemal Ranasinghe Pooja Umashakar new movie කාසි සබන් පෙනලූ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2024
  • #cinemahushhush
    Produced by Sadesh Kumar and Srimathie Sadesh Kumar
    Directed by Sarov
    Hemal Ranasinghe
    Pooja Umashankar
    Sheshadri Priyasad
    Uddika Premarathna
    Lucky Dias
    media7even video production
    Cinema Hush - hush
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 121

  • @user-gt1zr8zz1e
    @user-gt1zr8zz1e 5 หลายเดือนก่อน +48

    අනේ හේමාල් අයියා ❤මාරම ලස්සනයි.හදවතේ නලුවෙක් ❤කියන්න වචන නෑ .පට්ට 😊සුපිරි❤

  • @bingunimedagedara1612
    @bingunimedagedara1612 5 หลายเดือนก่อน +85

    මගේ ආසම නලුයා හේමාල් අයියා ❤❤❤❤❤❤

  • @ranganaisuru3408
    @ranganaisuru3408 5 หลายเดือนก่อน +166

    විවේචනය කරන තරම් මේවා හදන එක ලේසී නෑ කියලා මෙහෙම හරි පෙන්නන්න ඕනේ ❤

    • @iroshimasandamali3091
      @iroshimasandamali3091 5 หลายเดือนก่อน +11

      Copyak kiya kiya kiywana unta meka hoda kane paharak ape rate de age karann bari jatjiyak neh kohomath inne

    • @iamdulanjana
      @iamdulanjana 5 หลายเดือนก่อน

      @@iroshimasandamali3091 ❤️

    • @sandyagamage-jq5fb
      @sandyagamage-jq5fb 5 หลายเดือนก่อน

      😊😊l😊​@@iroshimasandamali3091

    • @padmaseneviratne8380
      @padmaseneviratne8380 5 หลายเดือนก่อน +5

      Exactly correct 😂

    • @thakshidahanayake9682
      @thakshidahanayake9682 5 หลายเดือนก่อน +2

      Attatma

  • @WinithaWinitha-wz6vz
    @WinithaWinitha-wz6vz 5 หลายเดือนก่อน +47

    දැන් ඉතිං සිනමාවටම ඉන්න එකම නළුවා.ආදරෙයි...

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 5 หลายเดือนก่อน +40

    බලලා විවේචනය කරන එක තරම් ලේසි නෑ නේ හදන්න..!
    සෑහෙන ගේමක් දෙන්නොනේ එක ශොට් එකකට හැමෝම එකට ඒක හරියටම කරන්න..
    Great Work All ❤🔥🎉

  • @user-yc8lq6qp9s
    @user-yc8lq6qp9s 5 หลายเดือนก่อน +32

    ඒක මරූ හේමල් ගෙ ෆිල්ම් එකක් එන කන් මග බලන් හිටියේ

  • @sithmineelapatha8873
    @sithmineelapatha8873 5 หลายเดือนก่อน +38

    අම්මො සෑහෙන මහන්සි වෙන්වා 😢 බලන්න ලෙසි උනට හදන්න ....😢❤

    • @SgnShashikala
      @SgnShashikala 5 หลายเดือนก่อน

      Ekanam aththa

  • @deshanidias572
    @deshanidias572 5 หลายเดือนก่อน +24

    හේමාල් කියන්නේ වෙනමම brand එකක් ❤️

  • @darshanabrother6210
    @darshanabrother6210 5 หลายเดือนก่อน +5

    වර්ථමාන ලාංකීය සිනමාවේ තාරුණ්‍යයේ ආකර්ෂණීයම පෞරුෂය 👍

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 3 หลายเดือนก่อน +2

    සෑහෙන පාරක් බැලුවා. ඇත්තටම හරිම ලස්සනයි..🎉🎉❤❤

  • @nethuvindi6567
    @nethuvindi6567 5 หลายเดือนก่อน +11

    Hemal innawa kiyanne supiri thamai.acting wagema dancing superb❤❤❤❤

  • @mikilacolombage
    @mikilacolombage 5 หลายเดือนก่อน +9

    Me film eka nm hodatama thibba. Hemal ge acting nm marai ❤️ harima lassana arthawath film ekak.

  • @irudiniur8370
    @irudiniur8370 5 หลายเดือนก่อน +30

    එදා තිබ්බ හේමාල්ගෙ birthday celebration එකේ video එකත් ඕනේ.. 😅😅

  • @pandulaharsha487
    @pandulaharsha487 5 หลายเดือนก่อน +7

    හේමාල් මාමේ මට ඔයාව බදාගන්න හිතෙනෝ ❤.. ඔයා ගොඩාක් ලස්සනයි ❤………

  • @kumudukumari
    @kumudukumari 5 หลายเดือนก่อน +6

    Hemal ragapanne tikai ekath hit wenawa supiriyata❤️

  • @kumarakumara1kumarakumara165
    @kumarakumara1kumarakumara165 5 หลายเดือนก่อน +5

    අපේ ආසම නළුවා හේමාල් film එකක් එනකම් බලන් හිටියෙ

  • @anujith_official
    @anujith_official 5 หลายเดือนก่อน +40

    Wow ❤ I'm inspiring ❤❤❤❤ hard work 💪❤❤❤❤

    • @pubudusanjeewa3390
      @pubudusanjeewa3390 5 หลายเดือนก่อน +1

      අපේ අයට නටන්න් බේහෙ

    • @Skzworld646
      @Skzworld646 5 หลายเดือนก่อน +1

      ​@@pubudusanjeewa3390උඹට සිංහල ලියන්න බැහැ...😂😂😂😂

  • @user-wh3de3qs4k
    @user-wh3de3qs4k 5 หลายเดือนก่อน +3

    පුන්චි කාලේ ඉදලම ආසම නලුවා හේමාල් ❤❤❤❤

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 5 หลายเดือนก่อน +17

    අපි ඉතින් එයාලට ආදරෙ එක සාදාරනයි..කොච්චර මහන්සි වෙනවාද ❤

  • @champaheenkende5252
    @champaheenkende5252 5 หลายเดือนก่อน +3

    Film එක බලද්දි මට ත් පුදුම හිතුනා කොහොම කරාද කියලා..❤ ඒ මොනවා වුනත් superb dance එක...👍👍👌👌👌

    • @gossip-lanka-1
      @gossip-lanka-1 5 หลายเดือนก่อน

      Kohomada baluwe film eka

  • @surekalakmali9089
    @surekalakmali9089 5 หลายเดือนก่อน +31

    මේ‍ක බලලා මහන්සියි මට

    • @user-ko9nn2jk7q
      @user-ko9nn2jk7q 5 หลายเดือนก่อน

      Full movie eka dnnako

  • @Roshan34153
    @Roshan34153 5 หลายเดือนก่อน +2

    Wow! It's Dinesh Kumar Master @0.23s He is one of the famous choreographers in South India. Master, Aadukalam, Leo...

  • @JagathKumara-nl8oc
    @JagathKumara-nl8oc 5 หลายเดือนก่อน +2

    mn asama naluva hemal ranasingha 💗💗💗💗💗💗

  • @nironila9706
    @nironila9706 3 หลายเดือนก่อน

    Hemal Tamil therenawane shok bro oyata congratulations me movie eka most famous Wenda one

  • @chathuChathu3734
    @chathuChathu3734 5 หลายเดือนก่อน +2

    ලොකු මහන්සියක ලස්සන නිර්මානයක් 😍🥰😘

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 5 หลายเดือนก่อน +2

    හේමාල් නම් සුපිරි තමයි ඉතින්❤

  • @Ceaser840
    @Ceaser840 5 หลายเดือนก่อน +8

    Hardworking makes the best results,what we can see today❤🔥

  • @hashannanayakkara543
    @hashannanayakkara543 5 หลายเดือนก่อน +5

    Wow, superb. Unfortunately We wont be able to get a chance like this.😢😢😢😢😢

  • @HelawoodTV
    @HelawoodTV 5 หลายเดือนก่อน +4

    සුපර් our Star and king හේමාල් රනසින්හ ❤🎉

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 2 หลายเดือนก่อน

    🎉🎉 ගොඩක් බැලුවා. ඇත්තටම සිත් ගන්නා නැටුමක්..🎉🎉🎉❤️❤️❤️

  • @darshanasampath8805
    @darshanasampath8805 5 หลายเดือนก่อน +3

    API asawan edan balanawa mayala. Kochchara katyak kalada maka nirmanaya karanne bs jp❤❤❤❤❤❤😂

  • @pubudusanjeewa3390
    @pubudusanjeewa3390 5 หลายเดือนก่อน +11

    😊අපේ අයට පූරුදු කරන්න ගන්න වෙහෙසක්

  • @Udaya485
    @Udaya485 5 หลายเดือนก่อน +2

    Prawegaya wage thawa sarayk blnn hithen asam film ekk unoth hondai❤

  • @user-cg5ir4il8x
    @user-cg5ir4il8x 5 หลายเดือนก่อน

    Mth film eka baluwa lasanai siyaluma nalu niliynge rangana athi wishishtaii..❤

  • @shanek9107
    @shanek9107 5 หลายเดือนก่อน

    Film ekanm pattata thiyenawa......

  • @bislacademy3718
    @bislacademy3718 5 หลายเดือนก่อน +1

    අපි රස කර කර බැලුවට මාර ගේමක් දෙන්න ඕනෙ ෆිල්ම් එකක පොඩි කොටසක් වුනත් ගන්න. ජයවේවා....

  • @skumrilen4315
    @skumrilen4315 5 หลายเดือนก่อน

    Hamal puja maram lassanai hamadama adarai a dennata 😊

  • @amalisilva2768
    @amalisilva2768 2 หลายเดือนก่อน

    Hemal Ranadinghe ❤❤

  • @iamdulanjana
    @iamdulanjana 5 หลายเดือนก่อน +5

    tho the plot taken from india this movie is fantastic hemal uddika n pooja with superb acting n the combination is just wow hats off!

  • @ajithasubhashini446
    @ajithasubhashini446 5 หลายเดือนก่อน +1

    Hemal is the best actor... wow ❤❤❤❤❤❤❤❤

  • @basithshamilabasith7871
    @basithshamilabasith7871 5 หลายเดือนก่อน

    Lassanayi.

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 5 หลายเดือนก่อน

    wooow ❤

  • @user-ie5zq5zi9v
    @user-ie5zq5zi9v 5 หลายเดือนก่อน

    ❤super,hemal

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 5 หลายเดือนก่อน +1

    Great ❤️‍🔥

  • @dilhanidilrukshi7452
    @dilhanidilrukshi7452 5 หลายเดือนก่อน

    Kemathima naluwa . Mage. Hinawa patta lassanai❤❤❤❤❤

  • @teenadissanayake7084
    @teenadissanayake7084 5 หลายเดือนก่อน +1

    Hemal 😍🔥😍

  • @isurika6808
    @isurika6808 5 หลายเดือนก่อน

    Wow❤

  • @RuviniUdara-bg3nx
    @RuviniUdara-bg3nx 5 หลายเดือนก่อน

    Wow super

  • @user-cg5ir4il8x
    @user-cg5ir4il8x 5 หลายเดือนก่อน

    Ammo patta gemak denna oni neda blnna lesi eth ragapann amarui.. Hemal mn asama naluwa ekath adth ehemai edath ehemai hetath ehemai ❤️❤️❤️

  • @dinusumeda1986
    @dinusumeda1986 5 หลายเดือนก่อน

    Lassanama asama song eka,film eke

  • @prasadkumara6785
    @prasadkumara6785 4 หลายเดือนก่อน

    Super hemal

  • @Ganda_ගැන්ඩා
    @Ganda_ගැන්ඩා 5 หลายเดือนก่อน +6

    ඔයාලට⁣ දෙයක් නෝට් උනාද...song එක shoot කරන කාලෙ සිංදුව කියන්නෙ සරිත් සුරිත් නෙවේ... 😊 පස්සෙ තමයි එයාලා sing කරෙ

    • @prabodashashi2102
      @prabodashashi2102 5 หลายเดือนก่อน +1

      සරිත් සුරිත් කරන්නෙ cover එකක්

  • @myartgallery5154
    @myartgallery5154 5 หลายเดือนก่อน

    Dinesh master and hemal ❤

  • @desilvasuranga262
    @desilvasuranga262 5 หลายเดือนก่อน

    Not a easy task.....Ela keep going ❤

  • @user-md9pf8th2p
    @user-md9pf8th2p 4 หลายเดือนก่อน

    Hemal aiya ❤❤❤❤❤

  • @NavodyaK
    @NavodyaK 5 หลายเดือนก่อน +2

  • @tharushika5679
    @tharushika5679 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 4 หลายเดือนก่อน

    Hemal ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-qr2ey2hv4z
    @user-qr2ey2hv4z 5 หลายเดือนก่อน +2

    👍👍👍👍👍❤

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 5 หลายเดือนก่อน +1

    Full song visual eka nadda

  • @GangaHerath-oj9kb
    @GangaHerath-oj9kb 5 หลายเดือนก่อน

    Hemal❤❤❤❤

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 5 หลายเดือนก่อน

    ලංකාවේ කොපි කරලා ගහපු ෆිල්ම් වලින් හොදටම තිබුනේ හේමාල් අයියා ඉදපු ඒවා විතරයී..❤

  • @Ishuu1228
    @Ishuu1228 5 หลายเดือนก่อน

    🖤

  • @jennifergeorge8455
    @jennifergeorge8455 4 หลายเดือนก่อน

    Hemal❤

  • @AviskaAviska-iw4yp
    @AviskaAviska-iw4yp 5 หลายเดือนก่อน

    ❤❤

  • @donistudionavodya2072
    @donistudionavodya2072 4 หลายเดือนก่อน

    Hemaal❤❤❤❤

  • @electroboy3607
    @electroboy3607 5 หลายเดือนก่อน

    👍👍👍👍

  • @arunapradeep6713
    @arunapradeep6713 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @asirilokaya
    @asirilokaya 5 หลายเดือนก่อน

    හේමාල් ❤

  • @MethminiVimansa
    @MethminiVimansa 5 หลายเดือนก่อน +11

    ඒ කාලේ සින්දුව කිව්වෙ සරිත් සුරිත් නෙවේද 🤔

  • @AvinduAnuhas-od1hl
    @AvinduAnuhas-od1hl 5 หลายเดือนก่อน +3

    එයාලා ගොඩක් මහන්සි වෙනවා❤❤❤

  • @HeshanRandeepa
    @HeshanRandeepa 5 หลายเดือนก่อน

    😍

  • @kavindyamadumali7647
    @kavindyamadumali7647 5 หลายเดือนก่อน +2

    ෆිල්ම් එකක් කියන්නෙම කීදෙනෙක්ගේ මහන්සියක්ද ? 🥺🌼

  • @pcworks502
    @pcworks502 5 หลายเดือนก่อน

    asai man piyabanna film eke natum practice karana scene eka nadda? e segment eka hodai.34 minute eke thiyenne

  • @ShehanPreethiraj-kp4ph
    @ShehanPreethiraj-kp4ph 4 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @eck2016
    @eck2016 5 หลายเดือนก่อน

    Hemal ta office costume natuwa just casual anadanna tibbe me dance ekedi mata hitenawa lines relax kiyala penne na stiff gathiyak penawa eyage costume eka nisa
    Dress eka neat wadi shirt eka tuck nokara inna tibbe plus eyage slim cut wadi trousers eka

  • @SmilingHummingbird-ex4ri
    @SmilingHummingbird-ex4ri 5 หลายเดือนก่อน

    විජය කුමාරතුංගෙන් පස්සේ ලංකාවට ඉන්නේ නළුවන් දෙදෙනයි හේමාල් රණසිංහ සර් සහ සාරන්ග සර් විතරමයි

  • @powerbutton6305
    @powerbutton6305 5 หลายเดือนก่อน

    හේමාල්

  • @dulansamantha7217
    @dulansamantha7217 5 หลายเดือนก่อน

    Ok

  • @user-sg2zz7sm2l
    @user-sg2zz7sm2l 5 หลายเดือนก่อน

    Dinesh master 🫨👌

  • @user-sb9et6sy4i
    @user-sb9et6sy4i 5 หลายเดือนก่อน

    𝘝𝘌𝘙𝘠 𝘸𝘰𝘯𝘥𝘦𝘳𝘧𝘶𝘭❤

  • @cool-sv1780
    @cool-sv1780 5 หลายเดือนก่อน

    හේමාල් කියන්නෙත් වෙනමම එකක් ඵල

  • @DeeshanaPrathibani
    @DeeshanaPrathibani 5 หลายเดือนก่อน +1

    Police mama apu wele 😂🤭

  • @HirukshiMalshani-dt2vi
    @HirukshiMalshani-dt2vi 5 หลายเดือนก่อน +2

    Meka shoot kre mona awurudde d

  • @Kithsara413
    @Kithsara413 5 หลายเดือนก่อน

    Damila sinamawane me nirupanaya karanne😅

  • @user-ms2yc8ul9x
    @user-ms2yc8ul9x 5 หลายเดือนก่อน

    Kegalle film hol eke kiyata pennane kiyala danna kenek innawada.. innawanam kiyannako

  • @ruchithaproduction6172
    @ruchithaproduction6172 4 หลายเดือนก่อน

    Demala aya purudu karanne okkoma

  • @srilankanholidayresortsdetails
    @srilankanholidayresortsdetails 5 หลายเดือนก่อน

    Meke shoot eke left hand paththen konde clour karala dance eka karana young black face cut ekak thina malliwa dannawannm mention karanna poddak ape disign wedakata

  • @erandiedirisinhga708
    @erandiedirisinhga708 5 หลายเดือนก่อน

    Meke hemalati,sesadritai tibba sinduwa danna kenek kiuannako

  • @kavishkadulanjan-wn1jl
    @kavishkadulanjan-wn1jl 5 หลายเดือนก่อน

    Budget eka kiyada

  • @ShehanPreethiraj-kp4ph
    @ShehanPreethiraj-kp4ph 4 หลายเดือนก่อน

    Lesi na suit ekak karanna

  • @lakmalsanjeewa1272
    @lakmalsanjeewa1272 5 หลายเดือนก่อน

    හේමාල් ඔයාට රැවුලක් නෑනේ😂

  • @shortsvideo-me3wm
    @shortsvideo-me3wm 5 หลายเดือนก่อน

    මෙකේ director ඉන්දියන් වගේ

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 หลายเดือนก่อน +8

    දෙමල ආරෙට හදන නර්තනයක්නෙ අප්පා අපේ ක්‍රමයට බැරිද...

    • @colombogang4110
      @colombogang4110 5 หลายเดือนก่อน +11

      එතකොට බලන් නැනෙ මිනිස්සු..රොෂාන් රනවන තමා දාන්නවෙන්නෙ 😅😅😅.. දෙමල හිංද තමා හිට්වෙන්නෙ දෙමල කට්ටිය තමා මේක කරන්නෙ

    • @powerbutton6305
      @powerbutton6305 5 หลายเดือนก่อน

      ඉන්දියන් අයනේ හදන්නේ

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 5 หลายเดือนก่อน

    ගොඩාක් මහන්සි වෙනවා එයාලා. Fillm එක ලස්සන කරන්න.❤

  • @dreamsunlimited6814
    @dreamsunlimited6814 หลายเดือนก่อน

    හේමාල්ගේ hair style කරන එකා මොකාද. ? උගේ ලස්සන නැතිවෙන hair cut & face make up කරන්නේ ඇයි.

  • @ShewanRosa
    @ShewanRosa 4 หลายเดือนก่อน

    Blpn ubala copy copy😂❤bannata copiya gahanna unath widina duka🙂✊

  • @DulmiSanodya-ed1ni
    @DulmiSanodya-ed1ni 5 หลายเดือนก่อน

    ❤❤

  • @gaminithennakoon2149
    @gaminithennakoon2149 4 หลายเดือนก่อน

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤