Adaraneeya Kathawak Full Movie With English Subtitles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @DilanDhanushka-ex3vq
    @DilanDhanushka-ex3vq 3 หลายเดือนก่อน +658

    අඩන්නැතුන් බලන්න බැහ් ...🫂
    2024 බලන සෙට් එක කෝ❤️

    • @DimuthuRoyalEditionOffcial
      @DimuthuRoyalEditionOffcial 3 หลายเดือนก่อน +6

      එකෙන්ම

    • @funlife1947
      @funlife1947 3 หลายเดือนก่อน +5

      Ow ane 😢​@@DimuthuRoyalEditionOffcial

    • @THE_END_funny
      @THE_END_funny 2 หลายเดือนก่อน +4

      ashiqui 2 ..ekata same ynawa

    • @GAMING123-q7s
      @GAMING123-q7s 2 หลายเดือนก่อน +3

      owv bn

    • @MaduShan-nj5hi
      @MaduShan-nj5hi 2 หลายเดือนก่อน +2

      Sirama asama nalwa❤

  • @HASHINIIMESHA-s5u
    @HASHINIIMESHA-s5u 3 หลายเดือนก่อน +383

    මෙකේ 'ආදරේ..' කියන සින්දුව පටන් ගද්දි හිරිවැටිල යනව .. එ එක්කම පියවි අන්තිමට සින්දුව කියද්දි අභිමාන ඇවිත් සින්දුව කියද්දි තියෙන feeling එක....😢මෙක තමා සින්හල සිනමාවෙ පිස්සුව..❤❤❤

  • @AnjnaPerera-k1u
    @AnjnaPerera-k1u 3 หลายเดือนก่อน +281

    හේමාල් රණසිංහ කියන්නේ තානිකරම
    පිස්සුවක්... යුගයේ ආදරණිය රංග පවුරශය හෙමාල් රංසිංහ ❤️❤️❤️😃😃😃

    • @Yash-fd3to
      @Yash-fd3to 2 หลายเดือนก่อน +4

      තව කාලයක් යනකම් හේමාල් තරම් නලුවෙක් එන්නෙ නැති වෙයි 😪

  • @Zhenuzhenu
    @Zhenuzhenu 3 หลายเดือนก่อน +690

    ඇඩෙන්න තරම් හිතට දැනෙන්න රගපාන්න එයාල කොච්චර දක්ෂද 🥺❤️

    • @Ashsandeepa
      @Ashsandeepa 3 หลายเดือนก่อน +1

      HSR🥺🖤

    • @Naturelovers5506
      @Naturelovers5506 3 หลายเดือนก่อน +16

      මේකට ඇඩුවෙ මම විතරද 🥺❤

    • @SashikalaDilshani
      @SashikalaDilshani 3 หลายเดือนก่อน

      ❤️😔

    • @vinumithisathma2284
      @vinumithisathma2284 3 หลายเดือนก่อน

      ​@@Naturelovers5506matath aduna😢

    • @adheeshafernando7641
      @adheeshafernando7641 3 หลายเดือนก่อน +1

      Aththa 😢❤️

  • @Rnethmiamasha-oc5et
    @Rnethmiamasha-oc5et 3 หลายเดือนก่อน +1285

    2024 anyone ❤🥺

    • @Bushmanprank2003
      @Bushmanprank2003 3 หลายเดือนก่อน +17

      🤪🤪

    • @Gayandilshan_Hp
      @Gayandilshan_Hp 3 หลายเดือนก่อน

      😂​@@Ema_girl

    • @shamaleeherath7189
      @shamaleeherath7189 3 หลายเดือนก่อน +8

      Yes

    • @Shewin-Adhithya
      @Shewin-Adhithya 3 หลายเดือนก่อน +16

      @@Ema_girlඉතින් එයා ඔය ෆිල්ම් එක ආපු මුල් කාලේ බලලා දැනුත් බලන්න ඇති සරලයි...😗💗

    • @Ema_girl
      @Ema_girl 3 หลายเดือนก่อน +6

      @@Shewin-Adhithya Meka yt ekane mekatath awith 2024 anyone kiynna one na ne 😂oyath nikam kellanta denna hadannepa methana

  • @indikawijethunga2722
    @indikawijethunga2722 3 หลายเดือนก่อน +201

    බලපු වාර ගනන කියන්න බෑ. අදත් බැලුවා. අදත් ඇඩෙනවා. හේමාල් හරිම තාත්වික රංගනයක යෙදෙනවා......❤❤❤❤❤❤❤❤

  • @Udara_Samaraweera
    @Udara_Samaraweera 2 หลายเดือนก่อน +101

    මම සංගීතවත් කෙරූ පලමු චිත්‍රපටය 🎶🎶
    මම සංගීතවත් කෙරූ පලමු චිත්‍රපට ගීත සමූහය🎶🎶
    බලන්න ,අහන්න .අදහස් දක්වන්න❤❤

    • @zoysako
      @zoysako 2 หลายเดือนก่อน +1

      Superb Music❤❤❤❤

    • @PereraPenne
      @PereraPenne 2 หลายเดือนก่อน +1

      හරිම හැගීම්බර සංගීත අද්‍යක්ශණයක්❤❤

    • @PennePenne-vv2jq
      @PennePenne-vv2jq 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

    • @Udara_Samaraweera
      @Udara_Samaraweera 2 หลายเดือนก่อน +1

      @@zoysako ❤

    • @Udara_Samaraweera
      @Udara_Samaraweera 2 หลายเดือนก่อน +1

      @@PereraPenne ❤

  • @sandalihansika201
    @sandalihansika201 3 หลายเดือนก่อน +374

    හිතටම දැනුණු ලන්කාවෙ first film එක..අවසානය බලද්දි ඇස් දෙකෙන් කදුලු ගලනවා..ඒ තරම් හිතට දැනුණ🥺❤️

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 3 หลายเดือนก่อน +7

      ආදරනිය ප්‍රාර්ථනා බලන්න. මෙහ් වගෙ

    • @SaloméMariaFontes
      @SaloméMariaFontes 3 หลายเดือนก่อน +2

      Danuna pakak

    • @AmilaRathnayaka-d6h
      @AmilaRathnayaka-d6h 2 หลายเดือนก่อน +3

      හේමාල් මැරුනනම් අම්මපල්ල ගහනවා පෝන් ඒක පොලවේ...😒😒

    • @sethmikavindya6380
      @sethmikavindya6380 2 หลายเดือนก่อน +2

      හේමාල් මැරුන තමා

    • @AmilaRathnayaka-d6h
      @AmilaRathnayaka-d6h 2 หลายเดือนก่อน

      @@sethmikavindya6380 na marune na..

  • @Glowacki-Francis
    @Glowacki-Francis 3 หลายเดือนก่อน +380

    අම්මෝ Surprise ❤❤
    ඇති යන්තම් Comment දාලා දාලාම ෆිල්ම් එක ඉල්ලගත්තා ❤
    ආසම නලුවා හේමාල් අයියා ❤
    හේමාල් අයියට උදාරි අක්කවත් ගැලපුවාම ඒක හරිම සුන්දරයි ❤
    ඉතින් මන් ආසම ෆිල්ම් එක අදටත් " ආදරණීය කතාවක් ❤"
    මේ ෆිල්ම් එකේ ආදරය තවත් උණුසුම් වෙන්නෙ මේ ෆිල්ම් එකේ ගොඩක් සින්දු කසුන් කල්හාර නමැති ඒ සොදුරු ගායන ශිල්පියාගෙ සීතල හඩින් ගායනා කිරීම ❤
    මේව තමයි අපේ වැඩ ❤.මේ ඉන්දියන් ෆිල්ම් කොපිවත් වෙනත් ෆිල්ම් කොපිවත් නෙවෙයි.බලන්න අපිටම ආවේණික කොයිතරම් නම් සුන්දරත්වයක් තියෙනවද.
    Finally thank you very much මේ movie එක you tube upload කළාට ❤
    අදටත් ආසාවෙන් බලනව ❤
    මන් හිතන්නෙ මන් දවසක මහලු වෙලා ඇදකට වෙලා ඔත්පලව ඉන්න කාලෙකත් අනිවාරෙන්ම මේ ෆිල්ම් එක බලන්න මතක් වෙලා මෙතනට ඒවි.ඒ තරම් හදවතට රස්නෙයි මේ ආදරේ ❤

    • @usersandu33
      @usersandu33 3 หลายเดือนก่อน +12

      මොකද කොපියක් නොවෙන්නෙ ඉන්දියාවෙ අශිකි ෆිල්ම් එකේ කොපියක්නෙ

    • @NadeeshNawanjaya
      @NadeeshNawanjaya 3 หลายเดือนก่อน +1

      ❤godak lanunahama watanawa Eadie wanvema❤❤❤

    • @Sandu-Cricket
      @Sandu-Cricket 3 หลายเดือนก่อน +5

      Ashiqui 2 අමු කොපියක් මේක...😅😂😅😂😅😂

    • @lakminigandhara
      @lakminigandhara 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @hasithavijesinha9751
    @hasithavijesinha9751 25 วันที่ผ่านมา +15

    පට්ටම දුක හිතුන filim එකක් 💗🥺
    ලංකාවේ හොදම නලුවා හේමාල් තමයි එතිම්❤

  • @THARUWAH548
    @THARUWAH548 2 หลายเดือนก่อน +58

    තනිකරම පිස්සුවක් ෆිල්ම් එක ර්ලීස් වෙලා ගොඩක් කල් උනත් බැලුවෙ අද ❤ ඇසට කදුලක් ගෙනාව ෆිල්ම් එකක් ❤ ආදරෙයි හේමාල් අයියෙ ❤ හදවතින්ම කියන වචන ටික මේ මන් දැකපු හොදම actor ඔයා ඔයාට සම කරන්න කවුරුවත් නෑ බිහිවෙන්නෙත් නෑ ❤

  • @Darksky-s6k
    @Darksky-s6k 20 วันที่ผ่านมา +8

    බලපු හොදම කතාවක් ❤❤ අපේ නළු නිලියො මාරම දක්ශයි ....🎉🎉

  • @Osha-kr1jx
    @Osha-kr1jx 3 หลายเดือนก่อน +44

    අම්මො මට කියාගන්න බැරි දුකක් මෙ film එකාඇතුලෙ තියනවා.මාර ව්දියට ඇඩෙනවා .මෙ වගෙ මන් ආසම film එකක් තමයි දෙදුනු ආකාසෙ, එකත් මාරම දුක හිතෙනවා මෙ ව්දියටම ඇඩෙනවා.....

  • @Anurada-ty7uy
    @Anurada-ty7uy 3 หลายเดือนก่อน +68

    මේ ෆිල්ම් එකේ හැම චරිතයක්ම තමන්ගෙ චරිතයට උපරිම සාදාරනයක් කරනවා❤ හේමාල් අයියනම් පිස්සුවක් 🥺❤

  • @Dancing_Goal
    @Dancing_Goal 27 วันที่ผ่านมา +12

    අඩ අඩ බලන මම ❤😌 නිර්මාණයක් විශිෂ්ඨ වෙන්නේ ඒක ප්‍රේක්ෂකයා ට දැනෙන ප්‍රමාණයත් එක්ක ...ඉතින් සාර්ථක නිර්මාණයක් ...God bless ❤🎉

  • @WasanaSeuwandi-h3h
    @WasanaSeuwandi-h3h 3 หลายเดือนก่อน +163

    Youtub eka පෙරලුවේ නැති ටික විතරයි කලේ නැත්තෙ කතාව හොයා ගන්න .thank you ❤

  • @KavishaPamodani
    @KavishaPamodani 21 วันที่ผ่านมา +7

    කොච්චර බැලුවත් එපා නෙවෙන .බලන හැම පාරම ඇස්දෙකෙන් නවතින්නේ නැතුව කදුලුඑන අදටත් මගේ ආසම film එක. ❤❤❤ආදරණීය කතාවක්❤❤❤

  • @thushmihansika271
    @thushmihansika271 3 หลายเดือนก่อน +100

    "මේකෙ හඩ නවතින් නෑ...,
    ඇයි....,
    ඔයාට පාලුවක් දැනෙන හැම වෙලාවකම මේකෙ හඩ ඔයාට ඇහෙයි...,
    එතකොට හුලග නැවතුනොත්...,
    ඇයි මගේ හුස්ම තියෙන්නෙ ❤
    මගේ හුස්ම තියෙනකම් මේකෙ හඩ නවතින් නෑ...........❤❤"

    • @udeshislic1712
      @udeshislic1712 3 หลายเดือนก่อน +2

      Ethkota eya marune nadda

    • @i..d..2128
      @i..d..2128 2 หลายเดือนก่อน

      ඒක තමයි මටත් තියෙන ප්‍රශ්ණෙ​@@udeshislic1712

    • @KanchanaKanchana-o1e
      @KanchanaKanchana-o1e 2 หลายเดือนก่อน +2

      Matath thiyenne e prashne😒 marune na mata hithenne

  • @NETHU279
    @NETHU279 3 หลายเดือนก่อน +84

    තාමත් මේ ෆිල්ම් එක බලද්දි තාමත් පපුව පැලෙන්න වගෙ දුකයි😢😢

  • @thathsaranidewmini9766
    @thathsaranidewmini9766 3 หลายเดือนก่อน +59

    කොච්චර බැලුවත් කතාවෙ අන්තිමට හැමදාම ඇඩෙනවා 🥺❤

  • @tharuminikusalya7172
    @tharuminikusalya7172 3 หลายเดือนก่อน +42

    මම මේ කතාව මුලින්ම බැලුවෙ Tv දෙරණ ප්‍රථම ප්‍රදර්ශනය එතකොට මම 9 වසරෙ මම එදා අඩපු විදිහට අද තාමත් 10 පාරකට වැඩිය මේ කතාව බල බල අඩනවා 🥺❤️

  • @sathushi
    @sathushi 3 หลายเดือนก่อน +156

    දෙදුනු අකාසේ , ආදරනිය කතාව ආසම කතා 2ක් 🥺🥺

    • @GaweshikaPabuddhi
      @GaweshikaPabuddhi 3 หลายเดือนก่อน +2

      🥺😭😩aneeee ow❤

    • @isurunadishan8751
      @isurunadishan8751 2 วันที่ผ่านมา

      ම්ම් දේදුනු ආකාසෙ මරු නෙද🖤❤️

  • @Kumari2852
    @Kumari2852 หลายเดือนก่อน +22

    Hi 2024 නොවැම්බර් anyone😌❤️

  • @charithaWimukthi
    @charithaWimukthi 2 หลายเดือนก่อน +8

    ඉහේ කෙස් ගානටම බලල ඇති,තාමත් එපාවෙන්නෙ නැ මේ film එක

    • @ShanthaRanaweera-b6p
      @ShanthaRanaweera-b6p หลายเดือนก่อน +1

      ඔයාගෙ ඔලුවෙ කෙස් අඩුවෙන් ඇත්තෙ නේද

  • @indramalani2516
    @indramalani2516 3 หลายเดือนก่อน +24

    මාර ලස්සනයි ........❤❤❤කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ.........ඇත්තටම ඇහැට කදුලක් ආවා .......අඩ අඩ බලපු ෆිල්ම් එකක් මේක...........ලස්සනයි ගොඩක් ආදරෙයි ........❤❤❤❤❤❤💗💗💗💗💗💗🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹

  • @JesikaRFernando-nb7kl
    @JesikaRFernando-nb7kl 20 วันที่ผ่านมา +3

    හේමාල්ගෙ මූනෙන් තියෙන හැගීම් .. මාරම natural . 🧡

  • @thushmihansika271
    @thushmihansika271 3 หลายเดือนก่อน +40

    අනේ ලස්සන කතාවක්...ඒත් ලස්සනයි කියන්න බෑ දුක හිතෙන කතාවක්...❤ මගේ ජීවිතේ බලපු හොදම ෆිල්ම් එක ❤😥

  • @BuddikaBuddika-w4s
    @BuddikaBuddika-w4s 13 วันที่ผ่านมา +3

    අවුරුදු ගානක් පරන උනත් අදටත් ඇඩෙනවා බලද්දි😢❤ හරි ම ලස්සනයි හේමාල් අයියා නිසයි ඇඩෙන්නේ එයා රගපාන විදිහට ❤❤️‍🩹

  • @Nawodyahennayaka9851
    @Nawodyahennayaka9851 3 หลายเดือนก่อน +147

    අනෙ අයියේ ඔයා දෙවියෙක් නෙවෙයි දේවාලයක් , කොච්චර කාලෙක ඉදන්ද හෙව්වෙ 😢 Thank you so much ❤

  • @AuraMonishi
    @AuraMonishi 3 หลายเดือนก่อน +19

    1st time බැලුවේ මේ තරම් හිතට දැනෙයි කියලා හිතුවෙ නෑ. කදුලු නවත්ත ගන්න බැරි තරම්ම ඒක දැනුනා😢🥺🥺🥺🥺❤❤❤❤❤❤

    • @g.cthismya2053
      @g.cthismya2053 3 หลายเดือนก่อน +1

      මගෙත් 1 st time 🥹ඒත් හිතුවේ නැහැ මෙච්චර දුක හිතෙයි කියලා🥺❤❤

  • @Malindufernando12
    @Malindufernando12 3 หลายเดือนก่อน +69

    හේමාල් එක්ක අලුත් එකක් ඕනෙ ..නිකන් බලන්න මන්දරා ආවා එක සිංදුවක් ආසාවට හිට් වුනාද.ඒත් හේමාල් එක්ක කරපු ෆිල්ම් දෙකම හිට් සිංදුත් අදටත් හිට් එ combo eka ආයෙ ඕනෙ

  • @dewV-d4n
    @dewV-d4n 3 หลายเดือนก่อน +137

    අම්මෝ ගොඩ පාරක් බැලුවා 🥺❤
    කොච්චර බැලුවත් පලවෙනි පාර බලනවා වගේම ඒ කුතුහලය දැනෙනවා 😍
    ලංකාවේ හදපු best film එකක්
    ඒ matching එක මාරයි
    Udari❤Hemal

  • @tharakamaduwanthi483
    @tharakamaduwanthi483 2 หลายเดือนก่อน +13

    පියවි ගේ ගම හරිම ලස්සනයි..ඇත්තටම ඒ ලොකේශන් එක දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ

  • @KavishkaSithumini-rd9jl
    @KavishkaSithumini-rd9jl 3 หลายเดือนก่อน +41

    Film eka හරිම ලස්සනයි❤❤අවසානේට ගොඩක් දුක හිතුනා😢❤

  • @manishasewmini-w4x
    @manishasewmini-w4x หลายเดือนก่อน +4

    හදවතට දැනෙන ආදරනීයම එකම කතාව.2024 බලලත් එදා දැනුන හැගීමම දැනුනා.අදත් ඇස් වලින් කදුලු ආවෙ ඒ ආදරේට.🥺❤️

  • @RavinduMalinga-g3b
    @RavinduMalinga-g3b 25 วันที่ผ่านมา +8

    2024 december❤

  • @g.cthismya2053
    @g.cthismya2053 3 หลายเดือนก่อน +17

    ආදරණීය කතාවක් 2 ආවනම් 🥺❤මේක ඇබ්බැහියක් අනේ ❤❤කොච්චර බැලුවත් කතාවේ අන්තිමට ඇඩෙනවා 🥺❤️‍🩹

  • @rash7836
    @rash7836 3 หลายเดือนก่อน +22

    Hemal is the best actor all the time 🥺❤️

  • @ruwi9936
    @ruwi9936 3 หลายเดือนก่อน +18

    Sanam theri kasam , ආදරණීය කතාවක්.. මන් බලපු best sad movie දෙකක්.. කවදා කොහොම බැලුවත් අවසානෙට හීනි ඉකියක් පිටවෙන ෆිල්ම් දෙකක් 🥺🥀❤️‍🩹

  • @KanchanaKanchanamadushani
    @KanchanaKanchanamadushani หลายเดือนก่อน +18

    මාරම ලස්සන කතාවක්... අන්තිමට බලද්දි ඇඩෙනවා ඒ තරම් හිතට දැනුනා🥺❤️හේමාල් රණසිංහ super action 🥺😘❤️
    බලපු ලස්සනම සින්හල film එකක්❤️ comment එකක් නොදා යන්න බැරි උනා...❤️කී පාරක් බැලුවත් එපා වෙන් නැ

  • @Rnethmiamasha-oc5et
    @Rnethmiamasha-oc5et 3 หลายเดือนก่อน +94

    ප්‍රවේගය ඔනි හේමාල් රණසිංහ ඉන්න🥺❤

    • @GossipsriLanka744
      @GossipsriLanka744 3 หลายเดือนก่อน +2

      Pravegaya TH-cam thiynwa

    • @radika1234..
      @radika1234.. 3 หลายเดือนก่อน

      Facebook eke thiyenawa Sri cinemax kiyala search karanna film eka blnna puluvn

    • @Yuneth_Arosh
      @Yuneth_Arosh 3 หลายเดือนก่อน +3

      ​@@GossipsriLanka744 sampuura eka nane 🙄

    • @GossipsriLanka744
      @GossipsriLanka744 3 หลายเดือนก่อน +1

      @@Yuneth_Arosh Mechchra dawas thibba den ayin krla 🙃

    • @Rnethmiamasha-oc5et
      @Rnethmiamasha-oc5et 3 หลายเดือนก่อน +3

      @@GossipsriLanka744 aye dnn beda☹️

  • @Kavikaushi-w7p
    @Kavikaushi-w7p 3 หลายเดือนก่อน +12

    මං,මේ කතාව බැලුවෙ පලවෙනි වතාවට DvD එකකින් අනෙ ඒ කතාවනං මාරම ලස්සනයි බලල හැම පාරම ඇඩෙනවා ❤❤

  • @bromusic4049
    @bromusic4049 3 หลายเดือนก่อน +62

    කීවෙනි පාරද බලන්නේ කියලවත් මතක නැති තරම්,මේක බලලා ඇති..කොච්චර බැලුවත් හිතට වදින ලස්සන Film එකක්..😪❤️

  • @mashi-g2b
    @mashi-g2b 3 หลายเดือนก่อน +34

    අන්තිමට නිකන් මම බූට් කාලා වගේ හෝ ගාල ඇඩෙනවා ඒ තරම් එයාලා ඒක අපිට දැනෙන්න රගපෑවා..කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඒ නිසා 2024 ත් බැලුවේ❤❤

  • @jayaninethma8574
    @jayaninethma8574 3 หลายเดือนก่อน +138

    මේක කලින් බැලුවට ආයේ බලද්දිත් ඇයි මෙහෙම ඇඩෙන්නේ දෙයියනේ😢😭 ඒ තරමට එයාලගෙ acting 🥺❤️ රෑ බලන්න අරන් 2i ගානට අඩල ඉවර උනේ😢

    • @MekalaAnjali-gb8qf
      @MekalaAnjali-gb8qf 2 หลายเดือนก่อน +2

      🥺♥️

    • @RashminiHerath-m2e
      @RashminiHerath-m2e หลายเดือนก่อน +2

      Mokakda appa echchara lassana. Matanam Melo rahak ne. Agak mulak medak ne

    • @islandflavor2.0
      @islandflavor2.0 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @TheekshanaKumarasinghe-h8x
    @TheekshanaKumarasinghe-h8x 25 วันที่ผ่านมา +4

    Hemal ranasingha super action ❤❤🥺🥺

  • @ShashinikaRuwani
    @ShashinikaRuwani 3 หลายเดือนก่อน +16

    ❤හදවතටම දැනුනු ලස්සන කතාවක් . Tnx මේකේ සම්පූර්ණ කතාව එලියට දැම්මට . ❤

  • @nadeeimasha
    @nadeeimasha 3 หลายเดือนก่อน +53

    පොඩි පොඩි වෙනස්කම් කරලා තිබ්බට එහෙම්පිටින්ම ආශිකී 2 ෆිල්ම් එකේ කොපියක් ඒත් ලස්සනයි..👌❤️

    • @ChamodiIndrachapa
      @ChamodiIndrachapa 3 หลายเดือนก่อน +14

      Mwn me comment serma kiyewwe kauruhrima meka kiyala thiynwada balana.mata withrada hithune balana

    • @Adgvdh488
      @Adgvdh488 3 หลายเดือนก่อน +4

      Math😅​@@ChamodiIndrachapa

    • @KavindyaThejani-go5mw
      @KavindyaThejani-go5mw หลายเดือนก่อน +4

      Ou 🥲 mn tikkt klin e film ek balala awe , mehem comment ekk thiyeda balanna

    • @Sanusanu519
      @Sanusanu519 21 วันที่ผ่านมา

      ​@@KavindyaThejani-go5mw ane kohenda baluwe oya eka😢😢😢

    • @KavindyaThejani-go5mw
      @KavindyaThejani-go5mw 21 วันที่ผ่านมา

      @@Sanusanu519 CD ekkin bluwe , utube dala athi poddk blnn

  • @shashidewduni
    @shashidewduni 3 หลายเดือนก่อน +80

    ආදරෙ මාර අමුතු දෙයක්......කාලයක් මාත් බලන් හිටියා හොස්පිට්ල් එකක ඇදක ඉදන් තත්පරෙන් තත්පරේ....ඒත් එ කෙනා ආවෙ නැ.....මම ජීවත් වෙන ආසාව අතෑරියා..දින සති ගෙවෙනව මට තේරුන්නෑ....අම්මගෙ කටහඩ විතරයි මගෙ හයිය උනේ..හැබැයි ගොඩක් අය හෝප්ස් තියාගන්න එපා කියද්දි...මම කොහොම හරි ජීවත් වෙන්න ආසාවක් ආවා...ටිකෙන් ටික සනීප වෙන්න පටන් ගත්තා...ඒත් තාම මගෙ ආදරනීය හිස් තැන පුරවන්න බැරි උනා...ආදරෙ හැමෝටම හිමි නෑ...මට කවදාවත් ඒ දේ හිමි නැතුව ඇති.....කවදාවත් නැ ...😔😔

    • @Rnethmiamasha-oc5et
      @Rnethmiamasha-oc5et 3 หลายเดือนก่อน +8

      ඔයාට ලස්සන ආදරයක් අවංක ඔයාට පන වගෙ ආදරේ කරන කෙනෙක් ලැබෙවි🥺❤

    • @chathumininavodya3728
      @chathumininavodya3728 3 หลายเดือนก่อน +5

      විශ්වාස කරන්න. ඔයාට ලස්සනම ලස්සන ආදරයක් ලැබෙයි❤

    • @Oshiniapsara
      @Oshiniapsara 3 หลายเดือนก่อน +4

      අනේ 🥺 ඔයාට අවන්ක ලස්සන ආදරයක් හම්බෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ☺️❤

    • @neutral.news.official
      @neutral.news.official 3 หลายเดือนก่อน +1

      Aniwaryenma oyata hmbenwamai❤

    • @ChandimaSamarakoon-p1y
      @ChandimaSamarakoon-p1y 3 หลายเดือนก่อน +1

      Marama marai

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 3 หลายเดือนก่อน +73

    මැරුනද නැද්ද 🙂 අදටත් ප්‍රශ්නයක්
    මොලේ දන්නවා අභී මැරුන කියලා
    ඒත් ඒක හිත පිලිගන්නෑ හිත කියන්නෙ මැරුනෙ නෑමයි කියලා❤

    • @darshanapathum5891
      @darshanapathum5891 3 หลายเดือนก่อน +4

      එයා ඇත්තටම මැරුනද නැද්ද 🥺

    • @BuddikaBuddika-w4s
      @BuddikaBuddika-w4s 13 วันที่ผ่านมา

      මැරුනේ නැත්තන් ලස්සනයි නේ😒❤️‍🩹

  • @rihanroan6539
    @rihanroan6539 2 หลายเดือนก่อน +6

    හේමාල් තරම් ලස්සන නලුවෙක් ලන්කාවෙ නැ....එයා තරම් හොදට රගපාන නලුවෙක් ලන්කාවෙ නැ.....🥺😚❤️🥺🥺

  • @wsumedha1823
    @wsumedha1823 2 หลายเดือนก่อน +7

    ලංකාවේ බිහිවුනු සුපිරිම රංග පෞරුෂයක් සහිත කෙනෙක් ❤

  • @DinukshiHarshani-h6v
    @DinukshiHarshani-h6v 2 หลายเดือนก่อน +24

    2024 anyone 🥹❤

    • @RupaWathi-z9e
      @RupaWathi-z9e 23 วันที่ผ่านมา

      🎉😂😢😢🎉😂❤❤❤❤❤

    • @HansiWijesiri
      @HansiWijesiri 2 วันที่ผ่านมา

      25 th December 11. 13am .... 😌 still love this ...........

  • @SithmiNaveesha
    @SithmiNaveesha 3 หลายเดือนก่อน +9

    අද තමයි ෆිල්ම් එක පලවෙනිනි පාරට බැලුවෙ ගොඩක් ම ලස්සනයි ෆිල්ම් එක . ඒ වගේම අවසානෙදි ගොඩක්ම දුක හිතුනා 🥺❤️

  • @Dewminiahinsa
    @Dewminiahinsa 3 หลายเดือนก่อน +54

    Aashiqui 2 ම තමයි මේ කතාව මාරම ලස්සනයි ❤️❤️❤️❤️

  • @MalshaSandamini-u6q
    @MalshaSandamini-u6q 3 หลายเดือนก่อน +30

    හෙමල් අයියනම් පිස්සුවක්🥺💖

  • @Oshiniapsara
    @Oshiniapsara 3 หลายเดือนก่อน +20

    අනේ ඔයාට ඇත්තටම තෑන්ක්ස් හුග කාලෙක ඉදන් මේ film එක හෙවුවෙ 🥺❤ මගෙ ආසම film එක ❤️

  • @nipunsameera6047
    @nipunsameera6047 2 หลายเดือนก่อน +3

    ලන්කාවේ දැනට ඉන්න හොදම නලුවා හේමාල් රනසින්හ❤❤❤❤

  • @ActorHEMALRANASINGHEsFans
    @ActorHEMALRANASINGHEsFans 3 หลายเดือนก่อน +12

    සිංහල සිනමාවේ අමතක නොවෙන සිනමා නිර්මාණයක් ❤

  • @Olivia_Girl_1
    @Olivia_Girl_1 หลายเดือนก่อน +2

    🥺❤️‍🩹 මේකට කියන්න ඇත්තටම වචන නෑ... 🥺ඒ තරමට හදවතට වැදුනා...🥺💗

  • @dilmimaleesha2370
    @dilmimaleesha2370 3 หลายเดือนก่อน +21

    ගොඩක් ලස්සනයි❤❤❤ ඒ තරම්ම දුක හිතෙනවා😢😢😢

  • @neharawijerathna
    @neharawijerathna 3 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි කොච්චර බැලුවත් බලන හැම සැරේකම ඇඩෙනවා❤

  • @udeshudesh-q5b
    @udeshudesh-q5b หลายเดือนก่อน +6

    යකෝ මම කවදාවත් කතාවක් බලලා අඩන එකෙක් නෙමේ ඒත් මේක මිනිස්සුන්ගේ හදවත හිල් කරගෙන යන කතාවක් මටත් ඇඩුනා 🥺❤

  • @anjelojason-q9b
    @anjelojason-q9b 15 ชั่วโมงที่ผ่านมา +1

    hithata danunama film ekak❤

  • @rasindumalshan6635
    @rasindumalshan6635 3 หลายเดือนก่อน +15

    අනේ ඒක බලලා මට ඇඩුවා හරිම ලස්සන ෆිල්ම් එකක් ......කියන්න වචන නෑ සුපිරි 😩😩😩❤️❤️❤️👍🤟👍🤟

  • @Nayomie-iw1nr
    @Nayomie-iw1nr 3 หลายเดือนก่อน +20

    ඒ දෙන්න ඇත්ත ටම මාරම මාර ලස්සනයි ❤️❤️

  • @Nimesharuwanthi-u4b
    @Nimesharuwanthi-u4b 3 หลายเดือนก่อน +44

    මට ව්තරයිද මුල් ට්ක්ක ඇහෙන නැතේ කෙල්ලෙ කියන්නේ සිංදුවේ❤🤔

    • @GayanDilshan-n9o
      @GayanDilshan-n9o 3 หลายเดือนก่อน +3

      Copy right වැදිලා

    • @AnoshaLakmali-z7v
      @AnoshaLakmali-z7v 3 หลายเดือนก่อน +3

      Ou ehenne nee thamai

    • @senusenu-rm5dy
      @senusenu-rm5dy 3 หลายเดือนก่อน +2

      Mathat ehanne mul sinduwai anith sinduwai dekama

    • @sajin_kavishka.
      @sajin_kavishka. 3 หลายเดือนก่อน +1

      ​@@senusenu-rm5dycopyright clear wela🙂💔

  • @dinethma-nvl
    @dinethma-nvl 3 หลายเดือนก่อน +9

    කොච්චර බැලුවත් එපා නොවන ෆිල්ම් එකක්.. අවසානේ ඇඩෙනවා 😢🥰❤️❤️

  • @Nimeshharshana-pf2xs
    @Nimeshharshana-pf2xs 2 หลายเดือนก่อน +5

    කොච්චර හිත හයිය කරම් බැලුවත් තනියම බලද්දි ඇඩෙනව 😔❤️

  • @SashiniFernando-s1e
    @SashiniFernando-s1e 3 หลายเดือนก่อน +13

    මේක බලද්දී කාටවත් ආශිකි 2 මතක් උනේ නැද්ද මටනම් ඒක මතක් උනා වෙනස් තමයි හැබැයි සමහර කොටස් ලගින් යනවනෙ මොනා උනත් අන්තිමට දුක හිතුනා 😢❤

    • @Dilrukshi_disanayaka
      @Dilrukshi_disanayaka 3 วันที่ผ่านมา

      මටත් මතක් උනේ ඒකමයි. ඒකෙ කොල්ලා සියදිවි නසාගන්නවා මේකෙ කොල්ලට පිළිකාවක් හැදෙනවා

  • @IsharaSandeepa-m1q
    @IsharaSandeepa-m1q 3 หลายเดือนก่อน +19

    අම්මෝ හොද වෙලාවට මේක දුනේ ටික් ටොක් එකෙන් හිටන් ඉල්ලුවා ඕනේ කියලා❤😢

  • @Osha-kr1jx
    @Osha-kr1jx 3 หลายเดือนก่อน +7

    හෙමාල් රනසින්හ කියන්නෙ තනිකරම පිස්සුවක් .....

  • @AnuraSampath-bx1wk
    @AnuraSampath-bx1wk 3 หลายเดือนก่อน +22

    අම්බෝ යන්තම් හොයා ගත්තා කතාව සුපිරියක් ආසම නලුවෙක් ඉන්නෙ Hemal 🎉❤💗🙃

  • @ShashiGayathri-t5c
    @ShashiGayathri-t5c 3 หลายเดือนก่อน +14

    😢😢කී පාරක් ඇඩුනද මංදා.😢😢අනේ කවෘරුත්ම බොන්න හුරු වෙන්න හොද නෑ.😢😢

  • @ShashiniAmeesha-sn2vx
    @ShashiniAmeesha-sn2vx 2 หลายเดือนก่อน +6

    මෙච්චර කාලෙකට මම නම් බලපු ලස්සනම ෆිල්ම් එක release උන දවස්වල ඉදන් මේ වෙනකල්ම ආසාවෙන්ම බලන ෆිල්ම් එකක්,කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤❤

  • @hirunikaveesha-s6r
    @hirunikaveesha-s6r 3 หลายเดือนก่อน +20

    මේ ෆිල්ම් එක කී පාරක් බැලුවත් ඒ බලන හැම පාරම ඇඩෙනවා

    • @menusamanalimawellakankana3655
      @menusamanalimawellakankana3655 3 หลายเดือนก่อน +1

      අයියෝ මුල ටිකෙත් සවුන්ඩ් නෑ ඊට පස්සේ stage එකේ song එක යනකොටත් සවුන්ඩ් නෑ

    • @nowtyheshan8951
      @nowtyheshan8951 หลายเดือนก่อน

      ඔව් මටත් ඒකනම් ප්‍රශ්නය ක් ඒ සිංදුව සුපිරි 🥺🥺🥺😩😩​@@menusamanalimawellakankana3655

  • @dinusgachathurangi464
    @dinusgachathurangi464 26 วันที่ผ่านมา +3

    ඇඩෙන වාර අනන්තයි😢😢😢 ආදරෙයි ❤❤

  • @sachinthamadhushan4536
    @sachinthamadhushan4536 4 วันที่ผ่านมา +1

    ඇබ්බැහි වෙලා බලන එකම ෆිල්ම් එක 🥺

  • @bhagyaGurusingha-fm5mb
    @bhagyaGurusingha-fm5mb หลายเดือนก่อน +4

    මේ ෆිල්ම් එක ආශිකි 2 , සනම් තෙරී කසම් ෆිල්ම් දෙකේ එකතුවක් වගේ ලස්සනයි ❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 24 วันที่ผ่านมา +1

    හදවතටම දැනුනු ලස්සන කතාවක්
    හේමාල් අයියා සුපිරි

  • @Amithsaranga-y9b
    @Amithsaranga-y9b 3 หลายเดือนก่อน +7

    Mage jeevithe mage pana mawa dala sadahatama dalayaddi mee hangimamath athwinda...thamath windawanawa....

  • @NethminiSewwandi-h5e
    @NethminiSewwandi-h5e 3 หลายเดือนก่อน +14

    My fv ❤️🥺
    Hemal ranasinha..🥰🥰❤️❤️❤️🥺

  • @sheharakanishka-p2g
    @sheharakanishka-p2g 3 หลายเดือนก่อน +9

    හේමාල් ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන් ඒක trading thama ❤බැලුවේ නම් ආසාවෙන් නෙමෙයි ඒත් ටිකක් බලද්දී ආස හිතුනා ඒ වගේම ගොඩක් දුකයි .....😢 But great acting ❤❤❤

  • @thasidupudam3522
    @thasidupudam3522 24 วันที่ผ่านมา +2

    Me film eka balapu wara ananthai🥺🥺🥺😔😢😢

  • @Doni-u3g
    @Doni-u3g 3 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි ගොඩක් දුකයි😢ඇස්වලට කදුලු ආවා ගොඩක් කොටස්වලදී

  • @ireshathilakarathne7717
    @ireshathilakarathne7717 3 หลายเดือนก่อน +7

    ජීවිතේ කොතන ගෙවුනත් හදවතේ කවදාවත් නොමැරෙන ආදරයක් හැම කෙනෙක් ගෙම ජීවිතේ තියෙනවා. ❤
    සදහටම....... විටෙක හිමි වීමෙත් විටෙක අහිමි වීමෙනුත් ආදරේ අවසාන නෙවෙනු ඇත. ඉතින් ඊලග බවේ මුන ගැහෙනු පතා හදින් වැලදගත් හැම ආදර කතාවම...... කදුලකින් එක් ආත්මයකදී මෙසේ තනිවිය

  • @SeeyaBbh
    @SeeyaBbh 3 หลายเดือนก่อน +7

    මාරම ලස්සන කතාවක් ජීවිතේට flim එකක් බලලා අඩලා නෑ එත් මේ ෆිල්ම් එකේ අවසානෙට ඇඩුණා.😢❤️‍🩹🥺

  • @malishanimsara5065
    @malishanimsara5065 3 หลายเดือนก่อน +14

    ඔබට දැනෙනවද දැවෙන හිතක දුක....😔💔

  • @_senuu_
    @_senuu_ 3 หลายเดือนก่อน +9

    Finallyy on TH-cam 🥺❤️

  • @urekadeepani3159
    @urekadeepani3159 3 หลายเดือนก่อน +7

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙත් නෑ. පලවෙනි දවසෙ බැලුව වගේම ඇඬෙන්නම දුකයි. කි පාරක් බැලුවද මතකත් නෑ. ඒ තරන්ම ලස්සන කතාවක් .

  • @bhagyamaldeniya503
    @bhagyamaldeniya503 3 หลายเดือนก่อน +16

    කවදාවත් film එකක් බලලා අඩලා නෑ 😢මේ වගේ 🥺❤️

  • @thilakarathna-pb6mn
    @thilakarathna-pb6mn 3 หลายเดือนก่อน +9

    මාරම ලස්සනයි ❤❤😢
    Thanku so much film dhunnata
    මේ film එක හෙව්ව තරම් 😢

  • @Ema_girl
    @Ema_girl 3 หลายเดือนก่อน +78

    අනෙ මං කොච්චර ඇඩුවද දෙයියනෙ 😭මෙක බලලා

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 3 หลายเดือนก่อน +3

      පත්තරෙත් තිබ්බා ඔයා ඇඬුවා කියලා...😂😂.....තාමත් අඬනවා කියලා හිරු tv එකේ පත්තරේ විස්තරේට කිවවා ඊයේ..😂😂

    • @Ema_girl
      @Ema_girl 3 หลายเดือนก่อน +2

      @@GayanSanjaya-y8i ane attata shok ne nikam methana wihiluwak wenna ennepa bn mn damme mata one comment eka ubata eken wadak na ne uba ube wadak balagena ube paduwe hitapan pirimiyek wela chithha hodanne nathiwa

    • @DaminduNisal-it5nb
      @DaminduNisal-it5nb 3 หลายเดือนก่อน

      iki gagaha aduwada 🤭🤭

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 3 หลายเดือนก่อน

      අනේ පලයං හුත්තියේ යන්ඩ උඹේ මලකඩ කාපු ජංගිය දීපං ⁣මං හෝදලා දෙන්ඩ....🤣

    • @Ema_girl
      @Ema_girl 3 หลายเดือนก่อน +1

      @@GayanSanjaya-y8i උබ ජංගි හෝදන එකෙක්ද අම්මො 😂අදනෙ දන්නෙ ජංගි හොදන්නත් උන් ඉන්නව කියලා පත්තරෙ ඇඩ් එකක් දපන් අනුන්ගෙ ජංගි හොදනව කියලා ගානක් එකතු කරගන්න පුලුවන් 😂ගෝතයා

  • @AyodyaWeerasooriya
    @AyodyaWeerasooriya หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් සංවේදි වෙන විදිහට නිර්මාණය කරපු ලස්සන කතාවක් තාත්වික චරිත නිරූපණය හැගිම් දැනීම් මාරම හැකියාවකින් ඉදිරිපත් කරල🥺❤️

  • @sachinianushika709
    @sachinianushika709 3 หลายเดือนก่อน +13

    මේ ෆිල්ම් එක කොච්චර බැලුවත් ඇති වෙන්නෙත් නැ බලන හැමවෙලෙම පපුව පැලෙන්න වගෙ දුකයි 🥺💔

  • @PiyumiSandamali-m5h
    @PiyumiSandamali-m5h หลายเดือนก่อน +1

    හදවතටම දැණුන ලස්සන කතාවක්...❤❤❤

  • @tanyagimanthi1844
    @tanyagimanthi1844 3 หลายเดือนก่อน +32

    අවසානෙ ඇඩුව සුපිරිම ෆිල්ම් එකක් හේමාල් සුපිරි❤️

  • @historywithsm1814
    @historywithsm1814 3 หลายเดือนก่อน +10

    Udari maarma lassanai ❤

  • @Vinuu_21
    @Vinuu_21 15 วันที่ผ่านมา +1

    බලපු හැමදාම වගේ අදත් අඩවපු ආදරණීය කතාව..😔😥❤2024.12.12❤

  • @maleeshasithumini8211
    @maleeshasithumini8211 3 หลายเดือนก่อน +17

    Kochchara beluwath epa wennathi.. film ekak.. ki parak baluwath e feeling eka e vidiyatama danenawa 🥺♥️♥️♥️♥️