🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 07 - 22| Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • 🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 07 - 22| Siyatha TV
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #srilanka #siyathapaththare #paththare

ความคิดเห็น • 258

  • @kavionline2004
    @kavionline2004 ปีที่แล้ว +77

    සෂිකා නිසංසලා මිස්...❤❤❤
    හරිම නිහතමානී චරිතයක්..කවදත් ඒ සරල චාම් බව හැමදාමත් ඇයව ලස්සන කරනවා..මගේ ආසම ගායිකාව..ඔබතුමිය ආව නිසාමයි මේ වැඩසටහන නැරඹුවේ..ඔබතුමියට සදා ජය වේවා ..තෙරුවන් සරණයි...❤️❤️❤️❤️❤️

  • @chamaramaduranga2332
    @chamaramaduranga2332 ปีที่แล้ว +75

    ශසීකා ඔයානම් දකිද්දිත් හිත පිරෙන චරිතයක්
    ආදරෙයි සහෝදරි...❤️❤️

    • @sumanaswedage4370
      @sumanaswedage4370 ปีที่แล้ว +1

      Rangana malli lassanata weda satahana meheyawanawa asai malli oya katakarana vilasayata hari piliwelai budu saranai

  • @dineshkumara8098
    @dineshkumara8098 ปีที่แล้ว +51

    1992 සිට ආදරය කරන සුපිරි චරිතයක් රොෂාන් අයියා, තුරුණු ශක්ති එදා සිට අද දක්වා ආදරය කරන සශිකා නංගී ආදරෙයි ගොඩාක් ❤

  • @GK_tinu
    @GK_tinu ปีที่แล้ว +19

    ළඟදිම අලුත් Flashback සෙට් එක ගෙන්නමු. නියමෙට තියෙයි. 👍♥️

  • @harshani-i8x
    @harshani-i8x ปีที่แล้ว +11

    ශශිකා අක්කා ඉන්න programme එකක් නම් කොහොමත් miss වෙන්නෑ 😌😌❤️😍

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +41

    හදවතේ ගායිකාව නිසoසල සදක් සුපෙම් සුවදක් අරන් පැමිණි සියලුම දෙදෙනාටම හැමදාමත් ආදරෙයි බොහොමත් ස්තුතියි 🙏❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌💐💐💐💐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @manjulasenadeera1707
    @manjulasenadeera1707 ปีที่แล้ว +17

    ශෂිකා නිසංසලා කියන්නෙ ඔනෑම ගීතයක් ඒ විදියටම ගායාන කරනවා ඇත්තටම ආඩම්බරයි ලස්සනයි සුපෙමි සුවඳක් අරන් ගිතය ගයනා කරා සියලු දෙනාටම බුදු සරණයි

  • @herathkumari
    @herathkumari ปีที่แล้ว +83

    හදවතේ ගායිකා ශෂිකා ලස්සනයි ආදරෙයි හැමදාම ❤❤❤

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 ปีที่แล้ว +14

    මම ආසම ගායකයා තම රොෂාන් අයිය,ඒ වගේම ශෂිකා අක්කා,අනිත් අයටත් කැමති.නිහතමානී ගායිකාව ශෂිකා ...ඔක්කොටම all the best .....

  • @praveenyapabandara5290
    @praveenyapabandara5290 ปีที่แล้ว +12

    තරු පිරි රෑ බලන්නෙ අදමයි...ඒ සශිකා නිසංසලා නිසා ❤❤🎉

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +14

    අනේ රොෂාන් අයියා. ඔයා වගේ හිතනවා නම් මගේ මහත්තයාත්.
    මම අද කොච්චර සතුටින් ජීවත් වෙනවද.
    සම්පූර්ණ ඇත්ත කතාව. බිරිදට එයාගෙ තැන එයාට දෙන්න ඕනෙ.
    අයියගෙ නෝනා හරිම වාසනාවන්තයි.
    බුදු සරණයි ❤❤

  • @dreamer5340
    @dreamer5340 ปีที่แล้ว +45

    යුග 4ක " හදවතේ ගායිකාව " නම් දැරූ ඇය ශශිකා නිසංසලා ❤

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 ปีที่แล้ว +5

    මමත්.හරිම .අසා.ගායිකාව.නිසංසලා.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හොදෙ

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +23

    රංග අයියාට මේ ලස්සන🎉 සියත තරු පිරි රෑ 🎉 වැඩසටහන තව ඉදිරියටත් කරගෙන යන්න සක්තිය දයිරිය ලැබේවායි පාර්තනා කරනවා 🙏

  • @Sahan_Madhawa
    @Sahan_Madhawa ปีที่แล้ว +11

    පලවෙනි බලපු show එක සියතේ. කට්ටියම ලස්සනයි. හැම වැඩක්ම පැත්තකට දාලා ඉවරවෙනකම් බලුවේ roshan අයියා ඉන්න නිසා.❤️ ලංකාවේ number one සංගීත කන්ඩායම flashback. 🤟 flashback play කරන show එකක් කියන්නේ පිස්සුවක්. කලින් වගේ මේ පාරත් flashback team එකම ගෙමු. රංගන අයියේ...🎸🎹🎤🥁

  • @muragalachamara4364
    @muragalachamara4364 ปีที่แล้ว +40

    ශශික කියන්නේ ගොඩක් බුද්ධිමත් කෙනෙක්.ගොඩක් ආස ගායිකාවක්.

  • @කුමාරිඅබේසිංහ
    @කුමාරිඅබේසිංහ ปีที่แล้ว +19

    අපේ හදවතේ ඉන්න හොඳ හදවතක් තියෙන ගායිකාව තමයි ශෂිකා අක්කි රංගන aiya ඇතුළු සුපිරි තරු වලට බුදු සරණයි ❤❤

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +9

    අද ඇවිල්ලා ඉන්න සියලුම දෙනාටම ගොඩක් කැමතියි❤❤❤ දිනේෂ් 💎❤ ශෂිකා 💎❤ රොෂාන් 💎❤ ලෝචනා ❤ ප්‍රවිනා ❤ සදුන් 💎❤ ඔයාලා සියලුම දෙනාම නිදුක් වේවා 🙏🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏🙏 දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්

  • @nalinduminda5516
    @nalinduminda5516 ปีที่แล้ว +9

    ❤❤ සසිකා නිසංසලා adarai හැමදාම ඔබගේ නිහතමානීව යට ❤️❤️❤️👍👍

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 ปีที่แล้ว +25

    සිත නිවන ශෂිකා නිසංසලා 😍🥰❤️🌹

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 ปีที่แล้ว +6

    රොෂාන් අයියා ❤❤..1.09 මේ කියපු දේ සමාජේටම හරිම වටින කතාවක්..මේ වගේ දේවල් හයිලයිට් වෙන්න ඕන..

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +18

    ශෂිකා ඉන්න නිසා නිදමරාන බලනවා 🌹

  • @deshanthilakarathna3715
    @deshanthilakarathna3715 ปีที่แล้ว +13

    Sri Lanka Melody Queen..👸One & Only Sashika Nisansala...💗

  • @محمدمحمد-غ2ف4و
    @محمدمحمد-غ2ف4و 11 หลายเดือนก่อน +1

    Mage janapriyama gaikawa harima nihadamani Budu saranai 🙏🙏👍🙏👍

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 ปีที่แล้ว +11

    නිසංසලා මහත්මිය නිහතමානී චරිතයක්

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +14

    ලව් ලෙටර් ලියපු අවසාන පරපුරේ ගොඩක් ජනප්‍රිය උනා සුලඟ වගෙ දඟ කරන ♥️♥️♥️🌹🌹

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq ปีที่แล้ว +14

    ❤❤❤❤ කිරි වෙහෙරට මල් නෙලුවට මගේ මතකය මට සුවදයි හදවතේ සන්සලාවිය ශශිකා නිසන්සලා ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +17

    අද නම් කියන්න වචන නැ එතරම්ම අද ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි ශෂිකා ගොඩක් ආදරෙයි රංගන ඇතුළු අද ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි සුභ ආනාගතයක්

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq ปีที่แล้ว +19

    ශශිකා කියන්නෙම සිත නිවන භාවනාවක්ම තමා

  • @manikeM-f7v
    @manikeM-f7v ปีที่แล้ว +10

    ශශිකා රොසාන් ප්‍රවිනා ගොඩක් ආදරෙයි රංගන මල්ලි ඔයාටත් අනිත් සියලුම දෙනාටත් ජයවේවා

  • @lakiyavolgs
    @lakiyavolgs ปีที่แล้ว +3

    රොසාන් අයියා කියන්නේ සුපිරිම වැඩ්ඩෙක් 🤟කියන්න තියෙන දේ කෙලින් කියන සුපිරි චරිතයක් ආදරෙයි 🤩

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +7

    රංගන රංගන ම තමයි,
    කාටවත් සමකල නොහැක
    ඔබේ හැකියාව, කැපවීම, පිළිවෙල.
    අපිත් රංගන සමග යි.

  • @pramodyalakshani1851
    @pramodyalakshani1851 ปีที่แล้ว +12

    මන් ආසම ගායක ගායිකාවන්ගේන් එක් කෙනෙක් තමයි ඔයා ශෂිකා නිසංසලා නැන්දේ ඔයා ❤❤❤❤❤

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 ปีที่แล้ว +4

    රොශාන් ❤❤ශශිකා එවාගෙම ඇවිත් ඉන්න සියලු දෙනාටම ❤❤❤ රංගන ජය වේව හැමදාම ත්

  • @nilushihimanthika
    @nilushihimanthika 2 หลายเดือนก่อน

    lassanaii wade සුබ පතනවා හැමෝටම.❤❤❤❤❤❤

  • @anojsadakalum7995
    @anojsadakalum7995 ปีที่แล้ว +5

    සශිකා ❤ නිසංසල සඳ ❤❤

  • @ayomiisurika
    @ayomiisurika ปีที่แล้ว +4

    හැමදාමත් ආසම ගායිකාව ශෂිකා නිසංසලා තමයි ඉතින්

  • @asankasampath6125
    @asankasampath6125 ปีที่แล้ว +8

    ශෂිකා නිසංසලා😘❤️😘❤️

  • @rosyamarathunga1221
    @rosyamarathunga1221 ปีที่แล้ว +8

    සසිකා නිසංසලා ❤

  • @AmaliAmalisakunthala
    @AmaliAmalisakunthala 7 หลายเดือนก่อน +1

    Roshan aiyai shasika akki harima nihathamani dadenek adarai

  • @NilanthiDhammikaAriyarat-vu6sd
    @NilanthiDhammikaAriyarat-vu6sd ปีที่แล้ว +23

    මම ආසයි ශෂිකාට හරිම චාම් ලස්සනට ඇග වැහෙන්න අදිනවා

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +1

    ඇත්තටම පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකන්ම බැලුවා ❤ මාර ලස්සනයි...

  • @bernadethcosta3490
    @bernadethcosta3490 ปีที่แล้ว +3

    Adath harima lassanai avith inna hama denatam jesu pihitai 🙏💞💕

  • @chandrasiri672
    @chandrasiri672 ปีที่แล้ว +12

    රොෂාන් අයියා හිටපු නිසා සම්පූර්ණයෙන්ම බැලුවා

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +1

      Math ❤

  • @thesaraperera3180
    @thesaraperera3180 ปีที่แล้ว +7

    My favorite voice sashika akki 🥰
    Love you so much ❤❤

  • @dineshsilva6920
    @dineshsilva6920 7 หลายเดือนก่อน +2

    Shashika Nisansala
    Adarei ❤️

  • @ruwnya1374
    @ruwnya1374 ปีที่แล้ว +4

    සශිකා නිසංසලා අක්කී.❤

  • @SheroFern-sf6ti
    @SheroFern-sf6ti ปีที่แล้ว +16

    අනේ අද හරිම ලස්සනයි බුදු සරනයී හැමෝටම

    • @chamthdenuware5132
      @chamthdenuware5132 ปีที่แล้ว

      ලස්සන වැඩසටහන ඇවිත් ඉන්න හැමොම අපි හරි ආදරෙයි

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 ปีที่แล้ว +5

    අදනම් සුපිරි. ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️

  • @SanukiWijesingha
    @SanukiWijesingha ปีที่แล้ว +10

    හද වතේ ගායිකා සෂිකා

  • @hc_videos
    @hc_videos ปีที่แล้ว +5

    Roshan, sashika නිසාමයි program එක හොයන් ඇවිත් full බැලුවේ ❤️

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +1

    ලස්සන යි.අද.ඇවිත් .ඉන්න .හැමොම .ලස්සන යි.ස්තුතියි .බුදුසරණ යි.❤️❤️👍💗💗🌹🌻🌻💐

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +4

    දිනේෂ් තරංග මම ආසම ගායකයෙක් ඔයා අයියේ ❤❤❤❤ ඒ voice එක පට්ට 👌🔥

  • @Rinesh-s5
    @Rinesh-s5 ปีที่แล้ว +10

    ශෂිකා❤️🔥

  • @hdeu9860
    @hdeu9860 ปีที่แล้ว +9

    ශෂිකා ♥️♥️

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +3

    හරිම ලස්සනයි තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි ❤❤

  • @CaldoFoodkandana
    @CaldoFoodkandana ปีที่แล้ว

    ර0ගන අයියගේ Copychat programme එකෙන් පස්සේ බලපු ලස්සනම programme එක සියත තරු පිරි රෑ. අද ආසම කරන සෙට් එකක් ආවේ. Programme එක ලස්සන කරපු රොෂාන් අයියා, ශෂිකා අක්කා, සදුන්, දිනේශ් ඇතුළු ගායක ගායිකාවන්ට හදවතින්ම සුභ පතනවා. ගොඩක් ආසාවෙන් නිදි නැතුව එළි වෙනකන් programme එක ඉවරවෙනකන්ම බැලුවා. ඒ වගේම රොෂාන් අයියගේ Advice අපිට ගොඩක් වටිනවා. ආපු හැමෝටම හදවතින්ම සුභ පතනවා. හැමෝටම ආදරෙයි❤️❤️❤️❤️🥰👌👌👌👌

  • @prasadthanushka5459
    @prasadthanushka5459 ปีที่แล้ว

    Kalekon bslapu lassana program ekak. Nihathamani kala karueo. Winoda una, jiwithr gena igena gatta, yahapath guna dam igena gatta. Ada niyamuwa une roshan ayya, qwoth hati. Thanks ❤❤❤❤❤❤❤ ma.

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +5

    ඇවිත් inna හැමෝටම godak ආදරෙයි ඒවාගෙම රංගන මල්ලිට ආදරෙයි 😊😊❤❤❤

  • @ranganiranathunga5293
    @ranganiranathunga5293 ปีที่แล้ว +2

    Sashka hamadama ohoma inna,oyata theruwan saranay

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 ปีที่แล้ว +4

    අද නම් හරිම ලස්සනයි. වැදගත්.

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +1

    ලස්සන යි රංගන සංවරසීලියි හොදයි ඉඩ ලද වට බලනව ඕමාන් සිට

  • @jagaja444
    @jagaja444 ปีที่แล้ว +3

    ❤අද තමයි ඒ විශිෂ්ඨ සංගීතඥයා වන මනෝජ් පීරිස් මහතාගේ කටහඬ ඇසුණු අවස්ථාව, මම හිතනවා ධනපාල උඩවත්ත සහ සමන් ද සිල්වා මහත්වරුන්ගේ කටහඬවල් 2ක mixed වුණ මැදි හඬක් මනෝජ් පීරිස් මහතාගෙන් නිකුත් වුණා කියලා. රංග අය්යාට පුළුවන් නම් මනෝජ් මහතාට කියල නියරේ පියනගලා / මං ඉතාලියේ තනිවුණා සිංදු 2කම කොටසක් බැගින් ගෙවන්න. තවත් වෙනසක් සිදු විය හැකිය.

  • @chanumax2872
    @chanumax2872 ปีที่แล้ว +2

    රොෂාන් අයියේ ශශික අක්කේ දෙන්නටම ආදරෙයි හොඳේ ❤❤❤👍😊

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 ปีที่แล้ว +2

    ශශිකා ඔබටත් රොෂාන්ටත් ලෝචනාටත් හරිම ආදරෙයි වැඩසටහන බලන්න ආවෙ ඔයාල නිසා

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +3

    මම කැමතිම දෙන්නා..රෝෂන් ශසිකා..රංගන අයියා කෙහෝ.මේන.වැඩසටහන කරත්.හරිම.ලස්සන💖💕💞💝🌷🌹🌼

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +5

    නිසංසල හඳක් අාදරෙයි ඕමාන් සිට ❤❤❤❤❤❤❤❤හදවතේ ගායිකාව

  • @nilushanilusha4061
    @nilushanilusha4061 ปีที่แล้ว

    ආසාවෙන් බලන්න පුලුවන් වැඩසටහනක් .ආදරෙයි හැමෝටම .කුවේට් සිට

  • @sherinefernando2041
    @sherinefernando2041 ปีที่แล้ว

    Rangana aiya patta. Wena program appiriyai. But oyage aka nam balanawa😊

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว

    හරිම ලස්සනයි වැඩසටහන....❤

  • @kuwaitnone4360
    @kuwaitnone4360 ปีที่แล้ว +3

    Sasik ....Rosan ....Hrima Adaraniyai Hamadamat A Nihatamani Kamata Adarai ❤❤❤

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 ปีที่แล้ว +2

    චාමර , දමිත් , වේරලියද්ද , ශෂිකා , සුභානි , සමිතා ගෙන්න 😍✋

  • @මුහුණුපොතටමාලියූකවි

    හැමෝටම ජය ආදරෙයි .❤️❤️❤️

  • @IreshaKaushani-e1r
    @IreshaKaushani-e1r 5 หลายเดือนก่อน

    Adraniyamae ayae inawae❤❤❤

  • @kyawekuyff6147
    @kyawekuyff6147 ปีที่แล้ว

    Siyaludenatama budu saranaii

  • @Niro..7660
    @Niro..7660 ปีที่แล้ว +10

    සසිකා නිසංසලා හදවතේ ගායිකාව

  • @oshencool494
    @oshencool494 ปีที่แล้ว +7

    අදනමිි සුපිරි වැඩසටහනක් මගෙ අාසම ගායිකාව තමා සශිකා අක්කේ අාදරෙයි

  • @tharuipadnethmini5692
    @tharuipadnethmini5692 ปีที่แล้ว

    Rangana ayye jaya wewaaa❤❤❤❤❤

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +16

    සශිකා ආදරේයි හැමදාමත් ❤❤

  • @rasindupramod8550
    @rasindupramod8550 ปีที่แล้ว +2

    ශශික අක්ක කියපු කතාව ඇත්ත රොශාන් අයිය එක්ක රොශන් අයිය කතා කරන දෙයක් අහන් හිටියත් ගන්න බොහෝම දේවල් තියෙනව රොශන් කියම්නෙ ශෝ එක බලන එන මිනිස්සුන්ට හොදම් දේ දීපු කෙනා රොශාන් අයිය හින්දමයි full පෝගෑම් එක බැලුවේ ❤️

  • @hfv2751
    @hfv2751 ปีที่แล้ว +3

    Oh no words mind blowing 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉very great human Dinesh tharanga aiyya🎉🎉🎉🎉🎉🎉❤❤❤u aiyya🙏🙏🇦🇪

  • @nadinadi2726
    @nadinadi2726 ปีที่แล้ว +6

    සේනානායක වේරලියද්ද
    දමිත් අසංක
    චාමර වීරසිංහ
    මේ හඩවල් තුන ගෙන්නන්න. 💪❤️

  • @vijithapriyashanthi7149
    @vijithapriyashanthi7149 ปีที่แล้ว +3

    ලස්සන යි. ❤❤❤❤❤❤

  • @renukarenuka6643
    @renukarenuka6643 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අදත් ..❤️❤️❤️❤️❤🙏🙏.ආදරෙයි හමොටම ...සුපිරි රංගන අයියා .....👌👌👌👌👌👌👌❤️❤️.ජය වේවා ..budu saranaiy ❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️

  • @anandaprama
    @anandaprama ปีที่แล้ว +2

    Wow harima lassanai hamotama suba pathanawa ❤❤❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +17

    ශෂිකා නිසංසලා නිසා වැඩසටහන බැලුවා

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq ปีที่แล้ว +3

    බුදු සරනයි

  • @amilabuddika7497
    @amilabuddika7497 ปีที่แล้ว +8

    රන්ගන මහත්තයා කොතනද අපි එතන බුදු සරනයි කුවෙට් අපි

  • @Nadinadi-t4y
    @Nadinadi-t4y ปีที่แล้ว +4

    Sasika akki oya nam lassanae

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +1

    හැම දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 ปีที่แล้ว +1

    Lassanai ADA program eka godakma ❤️❤️❤️❤️❤️

  • @shiranielikewela7287
    @shiranielikewela7287 ปีที่แล้ว +2

    අපි හරිම ආදරෙන් මේ වැඩ සටහන් බලන්නේ මෙයාලට තියෙන ආදරේට .එයාලා කන්නාඩ්‍ දාන්නේ එයාලගේ මූන අපිට පේනවාටද.ඒ වැඩේනම් හරිම නරකය්.නිතරම කන්නාඩ්‍ දන කෙනෙක් නම් දැම්මට කමක් නැ .සන්ග්ලාස් දාන්නේ ඇයි රාත්‍රියට .එහෙම නම් අපි ඒ වැඩ සටහන් බලන්නේ නතිව හිටියා නම් හරි නේද .

  • @akalankaprabath6898
    @akalankaprabath6898 ปีที่แล้ว +8

    සශිකා මිස් නිසා බැලුවේ 🥺❤️

  • @ranaranatunga9430
    @ranaranatunga9430 ปีที่แล้ว +1

    Roshan malli oyata wagema nangiat daruwo dennatat harima adareìiii adareìiii adareìiii adareìiii godak hamadamat man saudiwala Ranatunga ayiya budu saranai siyalu dewiyange pihitai araksawai paressamin inna

  • @kanchanaketapearachchi4954
    @kanchanaketapearachchi4954 ปีที่แล้ว +2

    ශශිකා මහත්මිය හරිම අහිංසකයි අපි ආදරයි

  • @thusharidilhani2950
    @thusharidilhani2950 ปีที่แล้ว

    Ane harima lassanai program eka

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +2

    රොෂාන් අයියගේ ආසම සින්දුව

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +10

    දුශේනි උද්දික ගයාන් ගේන්නකො..රංගන ගෙ වැඩ සටහන් වලට දුශේනි අනිවාර්යයෙන් එනවා

  • @chathurasanjeewaappuhamila941
    @chathurasanjeewaappuhamila941 ปีที่แล้ว +1

    ❤ kattiyatama supiri 🇱🇰🇦🇪 budu saranay siyaluma denata ❤

  • @hewagesamawathi5886
    @hewagesamawathi5886 ปีที่แล้ว +1

    Tarupiri
    Raya.godak.lassanai
    Jayavevaa