Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 824 | 2024-10-17 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 309

  • @HiruTVOfficial
    @HiruTVOfficial  7 ชั่วโมงที่ผ่านมา +41

    සන්තුශ් ලොකුනෝනාගේ පිංතූරයක් සත්‍යාට පෙන්නනවා. සත්‍යායට අම්මා නැති පාලුව හොඳටම දැනෙනවා. මාග්‍රට් මළගෙදර විස්තර කියන්න සරස්වතී ගෙදර ඇවිල්ලා. සරස්වතීට තියෙන ප්‍රශ්නේ සුදු මැණිකේ මළගෙදර එන එක ගැන. අද මෙතැන් සිට රැල්ල වෙරළට බලන්න ඔයාලත් එකතු වෙන්න...

    • @NimeshaMadhushani-g4e
      @NimeshaMadhushani-g4e 4 ชั่วโมงที่ผ่านมา +1

      Ane mona wikarayakda me....hamadama ekama thanane

    • @NethmiShehari
      @NethmiShehari 4 ชั่วโมงที่ผ่านมา +1

      මොකක්ද

    • @nayanapedige1626
      @nayanapedige1626 4 ชั่วโมงที่ผ่านมา +1

      තව මාසයක් විතර මල ගෙදර පෙන්නන්ඩ ..හිරු නේ...😅

    • @thanukakodithuwakku01
      @thanukakodithuwakku01 4 ชั่วโมงที่ผ่านมา +1

      කතාව එපා වෙනවා

    • @manju4394
      @manju4394 3 ชั่วโมงที่ผ่านมา +1

      Dannam epa wenawa me magula

  • @isururashmika2578
    @isururashmika2578 5 ชั่วโมงที่ผ่านมา +44

    මුන් දෙන්නා මලගෙදර ගියාම කවුරුහරි කියපල්ලකෝ..එපා වෙනවා🥺

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 4 ชั่วโมงที่ผ่านมา +3

      හා මන් කියන්ම් කො 🥹🇦🇪🇱🇰

    • @PriyangikaSanjeewani-c6z
      @PriyangikaSanjeewani-c6z 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂Hako hako

    • @h.a.ruwani566
      @h.a.ruwani566 3 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @ShedoShood
      @ShedoShood 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් අප්පා එපා වෙනො යකො ඇදුමුත් ඇදන් යන්න .තාම නැ මාත් අයෙ එන්නෙ ඔය කුන වලලපු දාට ඇයි අප්පා

    • @AnasKhan-rj7ue
      @AnasKhan-rj7ue ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @sunandagamini2531
    @sunandagamini2531 6 ชั่วโมงที่ผ่านมา +37

    ඒ දෙන්නා වෙන් කරන්න එපා නිවන්න මල්ලී ආයේ අපි හිරු බලන්නේ නැහැ මේ දෙන්නා ගිය විදිහට ම ආපසු එන්න ඕනේ

    • @rukshijayasundara3753
      @rukshijayasundara3753 5 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaryenma nethnm me kathawe kisima therumak ne

    • @SheharaKaushani
      @SheharaKaushani 3 ชั่วโมงที่ผ่านมา +1

      එන්නත් යන්න එපැයි බන් 😒😒

  • @amilasandakalum983
    @amilasandakalum983 4 ชั่วโมงที่ผ่านมา +16

    සතියක්ම මල ගෙදර😂😂😂😂 ඇද්දා ලබන සතියේ 7 බන ගෙදර😂😂😂😂

    • @ShowdyCreative
      @ShowdyCreative 36 นาทีที่ผ่านมา

      ඔව් බං එපා වෙනවා මේ මගුලෙ ඇදිල්ල..

  • @sunandagamini2531
    @sunandagamini2531 6 ชั่วโมงที่ผ่านมา +29

    ශිවා ට මැණිකේ ඕන ඒ දෙන්නා වෙන් කලොත් අපි ආයේ හිරු බලන්නේ නැහැ අපි සිරසට යනවා

    • @GamingGimhan
      @GamingGimhan 5 ชั่วโมงที่ผ่านมา

      😂

    • @HarshiAshani-m6k
      @HarshiAshani-m6k 4 ชั่วโมงที่ผ่านมา

      🤣🤣

    • @ljempire26
      @ljempire26 3 ชั่วโมงที่ผ่านมา

      හිරු නොබලන්
      මරු බලන්
      එවිට නුඹ හට තරු පෙනේ 😂

  • @ayeshaherath3667
    @ayeshaherath3667 5 ชั่วโมงที่ผ่านมา +16

    කොචිචර වියදමක් යන්න අැද්ද බං මෙි මල ගෙදරට.අදට දවස් පහක් වෙනව.අපි වගේ එකෙක් උනානමි පාරටත් වැටිල විරවර්න නිසාම හොදයි අමිමප😮😮😮😅😅😅

  • @Nipu714
    @Nipu714 4 ชั่วโมงที่ผ่านมา +11

    මේක බලනවට අපිට ගහන්නනොනේ මගුල කවදා ඉදන්ද මේ මල ගෙදර යන්න ලෑස්ති වෙන්නේ 😒😒

    • @SalemSalem-ni1lx
      @SalemSalem-ni1lx 3 ชั่วโมงที่ผ่านมา

      ටිකක් ඉවසන්න එහෙම කතාව ගියොත් ඉක්මනටම ඉවර වෙනවනේ ඔයාට තේරෙන්නෙ නේද්ද

  • @IshuDissanayake-e2w
    @IshuDissanayake-e2w 5 ชั่วโมงที่ผ่านมา +15

    මලගෙදර යන්නෙ රෑ..ඒ උනාට ඇදුම් ඇදන් ඉන්නවා උදේ ඉදන් ☹️

    • @AHPiyaseeli
      @AHPiyaseeli 4 ชั่วโมงที่ผ่านมา +1

      අම්මා මැරුන හින්දා ඒ දෙන්නා සුදු ඇඳගෙනම ඉන්නවා ඒකෙ අවුලක් නෑ.අම්මා වෙනුවෙන් එයාලා ඒ විදිහට ඉන්නෙ . තේරුම් ගන්න

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 ชั่วโมงที่ผ่านมา +62

    හැමදාම ෆොන් එකෙන් බලන සෙටි එක අය කෝ🤗

    • @_Denu_malli__
      @_Denu_malli__ 6 ชั่วโมงที่ผ่านมา +1

      ඉන්නො 😊

    • @Insulaoffical
      @Insulaoffical 5 ชั่วโมงที่ผ่านมา

      👋👋👋
      මමත්

    • @riyalpathuma5454
      @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +1

      මත් 😂

    • @erandimalirajapaksa3516
      @erandimalirajapaksa3516 5 ชั่วโมงที่ผ่านมา

      අපරාදේ ඩේටා කපාගෙන බලන එක.ජූඩා ඉදුල් කන්න බලාගෙන ඉන්නවා .පිස්සු මගුල් නාට්‍ය ක්

    • @Thilanka-f9m
      @Thilanka-f9m 5 ชั่วโมงที่ผ่านมา +2

      ඔයාලගෙ ගෙදර

  • @spider6130
    @spider6130 3 ชั่วโมงที่ผ่านมา +13

    මේ කතාව ඇදෙනවා වැඩි නිසා එපා වෙලා ඉන්න අය කවුද මන් වගේ😢

  • @sunandagamini2531
    @sunandagamini2531 5 ชั่วโมงที่ผ่านมา +15

    අපි ට හෙට කොටස් ලස්සන කතාවක් දෙන්න ඒ දෙන්නා ට ජේසු පිහිටයි

  • @මිශූ
    @මිශූ 4 ชั่วโมงที่ผ่านมา +11

    දවස් කීයක් මිනිය ගෙදරද නේද - කුනු වෙනකල් ගෙනියන්නෙ නෑ 😂 අනේ මන්ද

    • @Thilanka-f9m
      @Thilanka-f9m 3 ชั่วโมงที่ผ่านมา

      @@මිශූ ඉන්න තව ටිකක් ඒ දෙන්නා මල ගෙදරට ගියාට පස්සෙ මොකද වෙන්නේ කියලා තවම ලියාගෙන යන ගමන් 🤔🤔🤔🤔

  • @sunandagamini2531
    @sunandagamini2531 5 ชั่วโมงที่ผ่านมา +13

    ශිවා මැණිකේ ගේ මැණිකේ ගේ ශිවා ගේ විතරයි ආදරේ වෙන් කරන්න බෑ මැණිකේ අම්මා මේ දෙන්නා දිහා බලාගන්න එයාගේ සතුට නැති කරන්න එපා

  • @NadeeNadee-tg5re
    @NadeeNadee-tg5re 4 ชั่วโมงที่ผ่านมา +8

    කැතරින් සිස්ට කෙනෙක් වෙයි වගේ.ඒක හොදයි.ආදරයක් බලෙන් ලබා ගන්න බෑ කියලා තේරුම් ගත්තා නම් ලොකු දෙයක් ඒක .ජූඩ්ටත් ඒක තේරෙන්න ඕන ඉක්මනටම.

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 ชั่วโมงที่ผ่านมา

      Ow..
      Matath hethanna eka thamai...paw..

  • @AsAs-oc3px
    @AsAs-oc3px 5 ชั่วโมงที่ผ่านมา +14

    හැබයි ආයෙ සුදු මැනිකෙ සිවා වෙන් කලොත් කතාවබලන්නැ

    • @ayeshachamara16
      @ayeshachamara16 3 ชั่วโมงที่ผ่านมา

      Aniwaren eka pissuwak hamadama wenwenawa

    • @AsAs-oc3px
      @AsAs-oc3px 3 ชั่วโมงที่ผ่านมา

      @@ayeshachamara16 ඇත්තටම

  • @sunandagamini2531
    @sunandagamini2531 5 ชั่วโมงที่ผ่านมา +10

    ශිවා අයිති සුදු මැණිකේ ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanidesilva1852
    @sriyanidesilva1852 4 ชั่วโมงที่ผ่านมา +7

    පුදුම දුවක් මේකි තාම අම්ම බලන්න ගියේ නැ කතාවනම් දැන් එපා වේලා තියෙන්නේ මුල ඉදලා බලපු නිසා බලනවා🙆

  • @thanushkaruwanjayasena5375
    @thanushkaruwanjayasena5375 4 ชั่วโมงที่ผ่านมา +7

    දැන්නන් කතාව එපා වේගෙන එන සීන් එකක් තියෙන්නෙ බන්..😢😢😢😢

  • @GayanPradeep-mf7ml
    @GayanPradeep-mf7ml 5 ชั่วโมงที่ผ่านมา +8

    කොටින්ගෙන් රට බේරගන්නවත් මෙච්චර ප්ලෑන් කරන්න නැතුව ඇති 😂😂😂😂😂😂

  • @sunandagamini2531
    @sunandagamini2531 6 ชั่วโมงที่ผ่านมา +11

    ශිවා ගේ පන මැණිකේ මැණිකේ පන ශිවා ඒ දෙන්නා වෙන් කරන්න බැ රි ආදරනීය කපල් එකක් ඒ දෙන්නා වෙන් කරන්න එපා

    • @edm4303
      @edm4303 3 ชั่วโมงที่ผ่านมา +1

      Mage pana oya

  • @SududhoniJC
    @SududhoniJC 4 ชั่วโมงที่ผ่านมา +6

    සුදු මැනිකෙ දැන් අම්ම කෙනෙක් වෙලානෙ ඒ දෙන්නා වෙන්කරන්නෙ නැතුව ආදරෙන් දරුසුරතල් බලන්න දෙන්න

  • @sunandagamini2531
    @sunandagamini2531 6 ชั่วโมงที่ผ่านมา +13

    අනේ ඒ දෙන්නා ට කිසිම කරදරයක් වෙන්න එපා ජේසු පිහිටයි

    • @SachiniRuwanthika-c2f
      @SachiniRuwanthika-c2f 2 ชั่วโมงที่ผ่านมา

      😂

    • @SaliyaPitigala-y2x
      @SaliyaPitigala-y2x 2 ชั่วโมงที่ผ่านมา +1

      අයියෝ ගාමිණී අඬන්න එපා 🤣

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 ชั่วโมงที่ผ่านมา

      API kaurt h hethanna nathi wediyata wera warana mudalai mokuth karanna nathi wai.

  • @TharangaTharanga-q6s
    @TharangaTharanga-q6s 5 ชั่วโมงที่ผ่านมา +11

    යකෝ සති දෙකක් මල ගෙදර එපා වෙනව කතාව

  • @VinoAlwis
    @VinoAlwis 5 ชั่วโมงที่ผ่านมา +10

    සුදු මැණිකේට ඇබහිවෙලා ඉන්නේ ❤ආදරෙයි සුදු මැණිකේ ශිවා දෙන්නටම

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 ชั่วโมงที่ผ่านมา +33

    මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😢

    • @PrasanjithBandara
      @PrasanjithBandara 5 ชั่วโมงที่ผ่านมา

      Ikmanata suwa wewa...🙏🙏🙏

    • @udayangaSupun-bk1xy
      @udayangaSupun-bk1xy 5 ชั่วโมงที่ผ่านมา

      තොගෙ අම්ම හැමදාම icu ඒකෙ කාල කන්නිය......

    • @riyalpathuma5454
      @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา

      සුවය ඉක්මනින් වෙිවා..🙏❤

    • @SadanaNishanthi
      @SadanaNishanthi 5 ชั่วโมงที่ผ่านมา

      Budu saranai

    • @SiwanthikaMilani
      @SiwanthikaMilani 5 ชั่วโมงที่ผ่านมา

      Cio ake

  • @JanakaSanjeewa-ph1gw
    @JanakaSanjeewa-ph1gw 2 ชั่วโมงที่ผ่านมา +1

    මුන් දෙන්න ට මල ගෙදර යන්න තව සති කීයක් යයිද

  • @indikamadusanka2428
    @indikamadusanka2428 5 ชั่วโมงที่ผ่านมา +12

    ඔය මලගෙදර ඉක්මනින් ඉවර කරන්න නැත්නම් නරක් වෙයි ඔකෙන් ඇදගෙන ගියා ඇති දැන් එපා වෙලා තියෙන්නේ

    • @MadushankaMadushanka-y2i
      @MadushankaMadushanka-y2i 5 ชั่วโมงที่ผ่านมา

      දැන් සතියක් විතර 😂😂මිනිය කුනුවෙලත් ඇති 😂😅

  • @champasamarakkody4399
    @champasamarakkody4399 4 ชั่วโมงที่ผ่านมา +3

    දවස් 7 කුත් ඉවරයි තාම මලගේ . මිනිසුන් ට එපා කරවනවා.

  • @nilathinmudiyan3076
    @nilathinmudiyan3076 5 ชั่วโมงที่ผ่านมา +5

    අපී පොන් ඵකෙන් බලන්නෙ❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 5 ชั่วโมงที่ผ่านมา +3

    මගේ ආදර සුදු මැණිකේ හරිම දුකයි කණගාටුයි ඔය ගීවාසි සතුටෙන් ඉන්න 🙏🏻🙏🏻❤❤😭😭😭

  • @GggTt-d6t
    @GggTt-d6t 4 ชั่วโมงที่ผ่านมา +4

    කතාව ලියපු එකාට හෙන ගහනව සති 2ක් මිනිය විකුන් කෑවට😀😀😀

  • @sunandagamini2531
    @sunandagamini2531 5 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ මිස මෙලොව නැ වෙන පැතූවේ වෙන් වුනාට නැ හදින් මිදෙන්නේ ආදරේ

  • @SamanKumara-b9e
    @SamanKumara-b9e 5 ชั่วโมงที่ผ่านมา +3

    තාම සුදු මැණිකෙ මරණෙ බලන්න ගියේ නැ මැරිලත් ගොඩක් දවස් මුදලාලි සහ ජුට් ඇතුලු පිරිස මරණය කරවල සඳහා වේලනවා ඇත

  • @nishanihansikadayarathna2995
    @nishanihansikadayarathna2995 5 ชั่วโมงที่ผ่านมา +4

    😂harine baba aranma යන්නෙ.. මොකද scrip එක ලියන එකා ගුලි කාලද කොහෙද මේක ලියන්නෙ

  • @SvvhfgvSvv
    @SvvhfgvSvv 4 ชั่วโมงที่ผ่านมา +2

    මේ කතාව දවස් දහයකින් බැලුවත් එකම තැන

  • @a.p.chirani9792
    @a.p.chirani9792 4 ชั่วโมงที่ผ่านมา +2

    , එපා වෙනවා ...එපා වෙනවා එපා වෙනවා ..මළගෙදර ඉක්මනට ඉවරයක් කරන්න. සුදු මැණිකගේ පණිවිඩේ හරියට සිප්වා දැනගෙන දෙන්න එකතු කරලා ,කතා ඉවර කරන්න ... ලස්සන කතාව තාත්විකව කරා.. දැන් ඒක ජරා කරන්න එපා..

  • @RathnasirigePiyathissa
    @RathnasirigePiyathissa 4 ชั่วโมงที่ผ่านมา +2

    රෙද්ද මේ කතාව බලන ටික ටික මිනිස්සු අත් හරින එක අහන්න දෙයක් නෑ දැන් බලන්නේ වෙන වෙන චැනල් වල ඒවා බලනවා අපේ ගෙදරත් ඇත්ත තමයි මේක වටේ යවන කතාවක් මචංලා

  • @PradeepaNilmini-q1h
    @PradeepaNilmini-q1h 4 ชั่วโมงที่ผ่านมา +3

    මේ නාට්‍ය ඇද ඇද තියෙන හින්දා ඊයේ කොටසක් බැලුවෙත් නෑ. අදත් ඔය es skip කර කර බලනවා

  • @SuranjiKumara-z6n
    @SuranjiKumara-z6n 4 ชั่วโมงที่ผ่านมา +1

    එපාවෙිනවා.සතියම.ගවිම.අැදගන.හිටියා

  • @MalikaDisanayaka
    @MalikaDisanayaka 4 ชั่วโมงที่ผ่านมา +2

    අයියෝ මුන් දෙන්නා අද යන්නේ ත් නෑ මල ගෙදර මට නම් අද කතාව බලන්න විනාඩි දෙකයි ගියේ මේකදැන් නම් විකාර යක් වෙලා තියෙන්නේ

  • @KanishkaDilshan-q1f
    @KanishkaDilshan-q1f 4 ชั่วโมงที่ผ่านมา +2

    සති දෙකක් විතර මල ගෙදර දැන්.වීරවර්ණට සල්ලි තියෙන නිසා හොදයි.

  • @sachishan1269
    @sachishan1269 3 ชั่วโมงที่ผ่านมา +1

    දැකපු හීනයක් වෙයිද...😂😂😂😂

    • @SheharaKaushani
      @SheharaKaushani 2 ชั่วโมงที่ผ่านมา +1

      මටත් ඕක හිතුනා ඕයි 😂😂 සති දෙකක්ම බලපු එකත් අපරාදෙ වෙනවා ඒම උනොත් 😂

  • @prasadmadusanka2120
    @prasadmadusanka2120 4 ชั่วโมงที่ผ่านมา +2

    මල ගෙයක් මෙච්චර කල් තිබ්බා දැම්මකයි😂අටපට්ටමට දාන්න ඔනි කතාවක්

  • @shanthiama-be1xl
    @shanthiama-be1xl 4 ชั่วโมงที่ผ่านมา +1

    රැල්ල වෙරළට ආදරේ කතාව . ඉන්දියාවේ මගුල් ගෙයක් වගේ..තාම අඳිනවා දිනව..මේ අවුරුද්දෙත් අද අද තියේවි..

  • @lakshanudara810
    @lakshanudara810 4 ชั่วโมงที่ผ่านมา +2

    මේ සතියත් මළගෙදරින්ම ඇද්දා නේද. කතාව ලියන එකානම් ආපෝ මෝඩයෙක්ද බන් 😂😂😂😂

  • @SampathAmarasinghe-fm6ju
    @SampathAmarasinghe-fm6ju 4 ชั่วโมงที่ผ่านมา +2

    කැතරින් සිස්ට කෙනෙක් වෙනවා

  • @sunandagamini2531
    @sunandagamini2531 6 ชั่วโมงที่ผ่านมา +3

    අනේ ඒ දෙන්නා ආයේ වෙන් කරන්න එපා අපි ට දරා ගන්න බෑ

  • @supuneranga450
    @supuneranga450 ชั่วโมงที่ผ่านมา +1

    කුවේට් ඉදලා බලන්නෙ කවුද 👀

  • @arunasanjeewa4247
    @arunasanjeewa4247 4 ชั่วโมงที่ผ่านมา +1

    දැන්නම් මෙ මගුලෙ කතාව එපා වෙලා.අදිනව ගොඩක්ම.බැලූ ගොං කමට විනාසියෙන් දෙකෙන් බලල ඉවර කරනව 😐

  • @suranjithbenthota
    @suranjithbenthota 4 ชั่วโมงที่ผ่านมา +1

    සත්තයා තාම අම්මා ගෙ මලඟෙදර
    ගියේ නැහැනේ

  • @shanthijayasinghe3404
    @shanthijayasinghe3404 4 ชั่วโมงที่ผ่านมา +1

    මලගෙදර ලබන අවුරුද්දෙත් තියෙයි වගේ

  • @vindy11712
    @vindy11712 3 ชั่วโมงที่ผ่านมา

    මරු කතාව අදවත් මලගෙදර ගියෙ නැ 😂😂😂😂😂

  • @duminduoshiro8076
    @duminduoshiro8076 3 ชั่วโมงที่ผ่านมา

    මේකෙ ලස්සනම කැතරින් අනිත් වුන් කැලේ...❣️✌

  • @thanukakodithuwakku01
    @thanukakodithuwakku01 4 ชั่วโมงที่ผ่านมา +1

    කතාව එපා වෙනවා අපරදේ අපේ ඩෙටා මුල ඉදලම හැමදාම කතාව බැලුවේphone එකෙන් 😡😡😡😡😡😡

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 4 ชั่วโมงที่ผ่านมา +1

    තප්පර 30 නට්ටිය බලල ඉවරයි

  • @koreya8348
    @koreya8348 3 ชั่วโมงที่ผ่านมา +1

    දැන්නම් ඕනාවට වැඩිය කතාව අදින්න වැඩියි එකෙන් වෙන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවෙනවා

  • @DamikaBandara-r8g
    @DamikaBandara-r8g 3 ชั่วโมงที่ผ่านมา

    හැමදාම විශේෂයෙන් බලනවා තාම සුදු මැණිකේ එන්නෑ මල ගෙදර

  • @Sara-m7v3v
    @Sara-m7v3v 4 ชั่วโมงที่ผ่านมา +1

    අදාත් මෙකි යන්නෑ දැන් කිදවසක්ද

  • @avanthijanaki9
    @avanthijanaki9 5 ชั่วโมงที่ผ่านมา +2

    මේ නිලිය චන්දෙ ඉල්ලනව් ඒකයි කතාවෙන් අයින් උනේ

  • @dilanprasannamaduranga3610
    @dilanprasannamaduranga3610 4 ชั่วโมงที่ผ่านมา +1

    මං හිතුවේ මැනිකේ තුන් මාසේ දානේටම යයි කියලා 😂😂

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya 4 ชั่วโมงที่ผ่านมา

    හෙට කතාව ඉවරවේන්න මලගෙදරට යනකොට සදුදා බලාපොරොත්තුවේන්න ළමයි

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 3 ชั่วโมงที่ผ่านมา

    ඔය ළමයි දැන් නිදාගන්න..මේ ටිකේම දෙන්නේ skip episodes... ආයේ සතියකින් විතර බලමු..

  • @sethasetha4322
    @sethasetha4322 4 ชั่วโมงที่ผ่านมา

    අම්ම මැනත් තමන්ගෙ දරැවට අදරෙයි එනිසමට හිතෙනව මෙයලට කරදරය ක්වෙන්නැ කියල 😀😀😀👍👍👍

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 5 ชั่วโมงที่ผ่านมา +1

    සුදු මැණිකෙ දැන් ඔය ගවුම ගලවන්න...ලබන මාසෙ යනකොට ඇදගන්න...මෙ මාසේ රෑ වෙන්නෙ නැද්ද බං

  • @BandaraThushara-h8t
    @BandaraThushara-h8t 3 ชั่วโมงที่ผ่านมา +1

    Hetath malagedara යද්දී iwara wei ne😢

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔය මල ගෙදර යන එක කාගෙ හරි හීනයක්ද?කියල හිතෙනව.

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 4 ชั่วโมงที่ผ่านมา +1

    අද, ලස්සනයි

  • @hdsdp
    @hdsdp 5 ชั่วโมงที่ผ่านมา +2

    මේක ඉවර වෙන්නෙ නැද්ද

  • @akiyatrend7625
    @akiyatrend7625 4 ชั่วโมงที่ผ่านมา

    මේ කතාව තව ඉස්සරහට මාසයක්වත් අදී වගේ බලගෙදරේ පිහිටෙන්

  • @anomakanthi634
    @anomakanthi634 5 ชั่วโมงที่ผ่านมา +2

    යකෝ සුදු මැනික තමත් යන්න නැනේ තමන්ගේ අම්ම බලන්න අනේ මන්ද

  • @thanukakodithuwakku01
    @thanukakodithuwakku01 4 ชั่วโมงที่ผ่านมา +1

    කතාව එපා වෙනව නේ😡😡

  • @dhanushkamadura7247
    @dhanushkamadura7247 2 ชั่วโมงที่ผ่านมา

    කවදද මළ ගෙදර යන්නේ එපා වෙලා තියෙන්නේ

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 4 ชั่วโมงที่ผ่านมา +1

    ග්‍රහා ලෝකෙද ඉන්නෙ ඔයාලා

  • @Danavlogs2002
    @Danavlogs2002 5 ชั่วโมงที่ผ่านมา +4

    Katharin sister kenek wenne yanne😮

    • @pathmaliyanage
      @pathmaliyanage 5 ชั่วโมงที่ผ่านมา

      Sudumaniketai. Sivatai. Sathutjn enna Donna. Ane. Athi. Suthu maike. Ava. Amma balanna. Juthmahaththya. Ayalata. KaratherakRanna. APA.

  • @sanjeewamadurawala7888
    @sanjeewamadurawala7888 3 ชั่วโมงที่ผ่านมา

    මලගේ දවස් හතම ගන්න කතාවක් දැක්කාමයි නියම ඇදිල්ල😅😅

  • @shermilaachini6979
    @shermilaachini6979 ชั่วโมงที่ผ่านมา

    කතාව නොබලා ඉන්ඩ තීරණය කරා😊

  • @seuwandisachini7744
    @seuwandisachini7744 2 ชั่วโมงที่ผ่านมา

    ජූඩ්ගෙ අම්මා කෝ අනේ එයා කතාව ඕනේ මේවෙලාවෙ 😢😢😢

  • @fatimafa601
    @fatimafa601 3 ชั่วโมงที่ผ่านมา

    හා හා කලබල වෙන්න එපා මිනිය මමි කරලා තියෙන්නෙ 🤭🤭

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 3 ชั่วโมงที่ผ่านมา

    බලන්න කලින් අහන්නේ...අදවත් මළ ගෙදර ගියාද අරයා ???😂

  • @duminduoshiro8076
    @duminduoshiro8076 3 ชั่วโมงที่ผ่านมา

    දවස් කියක්ද බන් දැන්.......මෙහෙම කතා එපා වෙනවා.....😁😂😂

  • @cmadhuranga3692
    @cmadhuranga3692 3 ชั่วโมงที่ผ่านมา

    මට හිතෙන විදියට නම් මුදලාලියා වත්තේ පහල බූරූ ගස්සනවද කොහෙද .... තෝම මාසයක් වත් ගනීවී මයේ හිතේ....😂😂😂😂

  • @mangalikadias8223
    @mangalikadias8223 49 นาทีที่ผ่านมา

    අනේ කැතරින් සිස්ට කෙනෙක් වෙනවා දකින්න හරීම ආසයි

  • @evon-ze6nw
    @evon-ze6nw ชั่วโมงที่ผ่านมา

    අනේ මන්ද සත්‍යා මල ගෙදර යන්නෙත් නැ අද්ද්‍යක්ශක තුමා අපේ හිත හැදෙන්නවත් සත්‍යා ශිවා වෙන්නොකර ඉන්න 😂😂

  • @sampathdubai
    @sampathdubai 3 ชั่วโมงที่ผ่านมา

    දැන් නම් කතාව ඉවරවෙන්න ලඟයි වගේ

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 5 ชั่วโมงที่ผ่านมา +2

    ජුට් කරයට බන්ගලවෙන් එලියට දයි කියලා දෙපලට අසවෙ

  • @BhagyaBhagya-m7e
    @BhagyaBhagya-m7e 2 ชั่วโมงที่ผ่านมา

    සුදු මැණික අම්මල තියලා තුන් මාසේ දානේ දෙන්නත් ළඟයි.මේ කතා මෙච්චර අදින්න එපා වෙනවා අප්පා

  • @KaushalyaAluthpatabedige
    @KaushalyaAluthpatabedige 3 ชั่วโมงที่ผ่านมา

    ලබන සතියේ දී වත් අම්මා බලන්න යයිද

  • @PriyngiKumari
    @PriyngiKumari 4 ชั่วโมงที่ผ่านมา

    කවද්ද සුදුමැනිකෙගෙ අම්මාගෙ අවසන් කටයුතු කරන්නෙ මිනිය දැන් කුනුවෙලා ඇති අයියො පව්😢😢

  • @pansinduchanel5525
    @pansinduchanel5525 3 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සුන්ගේ ලේ කෝප කරන එකත් හරිම පව්

  • @Zakeh-v8n
    @Zakeh-v8n 4 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මෙක බලලා අඩු න එත් මට ඇත්තටම අඩන්න උනා මගෙ අක්කා ඉයෙ නැති උනා

  • @nilathinmudiyan3076
    @nilathinmudiyan3076 5 ชั่วโมงที่ผ่านมา +1

    අනෙ දෙවියන් ඉක්මන්සුවය ලැබෙවාහතර වරන් දෙවියන්ගෙ පීහීට ලැබෙවවා

  • @ShedoShood
    @ShedoShood 2 ชั่วโมงที่ผ่านมา

    මුන් මල ගෙ මාසයක් අදිනවාද .අපි උපරිම දවස් දෙකෙන් ඉවර කරනවා

  • @SarathKumara-z1v
    @SarathKumara-z1v 3 ชั่วโมงที่ผ่านมา

    මෙ මරනය වලදන්නේ නැතිනම් තම්බලා කපියාවු දැන් දෙවනි සතිය දැන් කුනුවෙන්න කාලේ හරි මල වදයක් මෙක

  • @rohithapradeep3731
    @rohithapradeep3731 2 ชั่วโมงที่ผ่านมา

    මේ ටෙලි නාට්‍යය හදපු ඒකාට මේ කියන්නේ ඉක්මනට ඔය සුදු මැනික අමාගේ මිනිය බලන් යවපන්කො මගුල ඒපා වේනවා රෙද්ද අරෙ ජුටා වේලේනවා මේහේ අපි වේලෙනවා 😅

  • @chamrinimalka7655
    @chamrinimalka7655 ชั่วโมงที่ผ่านมา

    කැතරින් නෙවෙයි සාපේ මේ සුදු මැණිකේ යම මල ගෙදර දැන් වත් 🙈🙈🙈🙈

  • @PasiduNimesh-o4g
    @PasiduNimesh-o4g 3 ชั่วโมงที่ผ่านมา

    මිනිය බාබ කිව් දාල කාපිය 😂

  • @anuranupe3248
    @anuranupe3248 5 ชั่วโมงที่ผ่านมา +1

    Sathiyak purawata mala gedara thibuna.

  • @ushenkanishka4961
    @ushenkanishka4961 ชั่วโมงที่ผ่านมา

    එක කොටසක් නෑර බැලුවා දැන් දැන් අප්‍රිය වෙනවා

  • @InoIno-g1u
    @InoIno-g1u 14 นาทีที่ผ่านมา

    හෙටත් නෑ ඉතින් සදුදා වෙනකල් ඉන්ඩලා 😂😂😂😂මෙහෙම.මිණියක් කුණු වෙනවා දැක්කමයි 😂😂😂😂

  • @Asunthadil
    @Asunthadil 2 ชั่วโมงที่ผ่านมา

    අනීක සුදු මනික..අම්මා කෙනෙක් ❤ අත තියන්න නැ අපීබලන් නැ කතාව බලමුකෝ හෙට🤔😳🙆