Shanika inna thana kothanada , Athana , hari winodaei !! Hari mihiriei !! Anith Ayath hamoma lassanaei !! God bless everyone 👏👏👏🕊️👌minissunta Apahasa karanna Apa?? Dawasaka A siyalla thama pasu pasa habagena Anawa ?? Oya kuhaka kama Ath harinna ? Athokota hari yanawa ??? God bless everyone 👏👏👏
අදත් වැඩසටහන ලස්සනයි ආව අයත් ලස්සනට ඉදිරිපත් කිරීම් කරා හරිම ලස්සනයි .ශානිකා ඉන්න තැන හරිම ලස්සනයි ❤❤
හිනාවෙන හැම හඳවතක් ලඟම දුක හිතෙන කතාවකුත් ඈදිලා තියෙනවා.ඇත්තටම අපිත් සංවේදී වුනා.හැමෝටම සුභ පතනවා. රංගන ගෙ වැඩ සුපිරියි.
බේබී ශනීකට ඒහෙම ඇතීන්න කියලා ආපස කරන්න ඒපා යලුවනී ආපී හෑමෙම ඒකවගේ නැ ඒය හරී හෙද ආමීමා කේනේක් ❤❤❤
හරිම ලස්සනයි අදත් ඇවිල්ලා ඉන්න භැමෝටම ආදරේයි ❤ thank you අයියා මේයාලාව ගේන්නුවාට ❤
හරිම ලස්සනයි පැමින සිටින හැෙමා්ටම සුබ පතනවා💐❤️
ලස්සනයි රංගන අයියේ
ඇත්තටම ඇඩුවා ගොඩාක්
දරැවෝ ඇතකට.යනවා.කියන්නෙ
දුකක්.එත්.අපි.ට්කක් හරි
අත්හැරිම.කරන්න පුරැදු වෙන්න ඔනෙ රංගන අයියේ
බුදු සරණයි සියලුමදෙනාට .❤️❤️❤️❤️
රංගන මහත්තයා හරිම ලස්සනයි මෙි වැඩ සටහන කියන කතා අහන්න හරිම ආසයි අපි ඉන්නේ මැදපෙරදිග තනියම මෙිවා බලලා තමයි හිත සතුටින් ඉන්න .❤️❤️❤️❤️❤️❤️🇸🇦🇱🇰🙏
සචිනි අක්කි❤❤❤
Shanika inna thana kothanada , Athana , hari winodaei !! Hari mihiriei !! Anith Ayath hamoma lassanaei !! God bless everyone 👏👏👏🕊️👌minissunta Apahasa karanna Apa?? Dawasaka A siyalla thama pasu pasa habagena Anawa ?? Oya kuhaka kama Ath harinna ? Athokota hari yanawa ??? God bless everyone 👏👏👏
අදත් වැඩසටහන ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝම ගොඩක් හොදයි ගොඩක් ආසාවෙන් වැඩසටහන බැලුවා හිනහ උනා හරිම සතුටුයි රංගන ඇතුළු අද ඇවිත් සුභ ආනාගතයක් තෙරුවන් සරණයි
ශානිකා කියන්නෙ ඇත්තටම ආදරණීය නිහතමානී කෙනෙක්.ඕන තැනක ඕන කෙනෙක් එක්ක හිනාවෙලා විහිලුවෙන් ඉන්නවා.මම ශානිගෙ ඒ ගුනයට මාරම අසයි.
Nilan aiya 😍❤️😍
ඇත්තටම ලස්සනයි. පැමිණි හැමෝටම සුබ අනාගතයක් 💐💐💐
ශානිකා ඉන්න තැන හරිම විනෝදයි🌺 ලස්සනයි
🌺 සවුදි සිට🌺
Program aka harima lassanai
Ayya Thaththa kiyannema lokayak agana wachana na
හැමෝටම ආදරෙයි රංගන මල්ලි sanikata godak ආදරෙයි ඒවාගෙ read malli මටත් කඳුළු ආවා eyage duwa gena kiyaddi බුදු saranai රංගන malli ආදරෙයි ..ආදරෙයි ..❤❤
Nilan ayye adarei❤
අදත් ලස්සනයි වැඩසටහන ......ජය වේවා ...සුපිරි ...🎉🎉🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❣️❣️❣️❣️❣️❣️
අශාන්,නිලාන්,සඳුන්,දිමංක,මනේජ්,සතීෂාන් ඒ ටික දෙනා ගෙන්න දවසක
හරිම ලස්සනයි වැඩසටහන 💐💐💐💐💐
රෙඩ් aiyage දුවට සුබ මංගලම්. රෙඩ් aiya අඩනකොට මටත් aduna
මම හැමදාම තරු පිරි රැ බලනවා අයියේ හරිම ලස්සනයි.රොෂාන් පිලපිටියයි එයාගෙ වයිෆ්වයි පුතා වයි ගෙන්නන්න
Nila&sadu❤️
පිටතින් බලල අපි මේවය ගොඩක් සතුටින් කියල හිතුවට හැමෝටම ප්රශ්න තියෙනවා පව් දුක හිතුනා උදේශ්ගෙ කතාව අහලා😭😭😭😭
හරි ම.ලස්සන යි.සැමදෙනාටම .බුදුසරණ යි.ජයවේවා .❤❤❤❤
අද මම වැඩ සටහන බැලුවෙ ලස්සනයි ඔයලා හැමොම ❤❤❤
Thank you. Me programe eka balala hina wela innawa. pita rata wala thaniyen inna apith. Godak hodata karanawa mr. Ranganage programs hari lassanai.
විශාරද මනෝජ් පිරිස් මහත්මයා ඇත්තටම ගතින් වයස උනත් හිතින් තාරුන්යෙයේ ඉන්නෙ....ඔහු වැඩසටහන් ගොඩක් ලස්සන කරනවා...❤🙏
හරිම ලස්සනයි ❤❤❤❤❤
ලස්සනයි රංගන මල්ලි වැඩසටහන ශානිකා සචිනි මම ගොඩක් ආදරෙයි
Favourites Sachini & Udesh.. lot's God's Blessings Always 🙏❤️🌹
අපිත් අැඩුවා. සුබපතනවා හැමෝටම❤❤❤❤❤❤❤
අපි සීතලට අඳින එවා ගිනි රස්නෙට ඇඳගෙන ඉන්නවා 😮😮
ලස්සනයි ආදරෙයි හැමෝටම ..❤
අපි ආසයි නපුරු අහංකාර නිලියක් ඉන්නේ ඉන්දිිිකා සුබසිංහ කියලා ඒයාව ගෙන්න රංගන
අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා program එකට shapsa durms සුද්දි ගෙන්නකෝ.රංගන අයියේ අනිවාර්යයෙන්ම ඔයා ඒක කරයි කියලා හිතනවා
අදනම් හරිම ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි ❤❤
❤❤❤
රන්ගන මහත්තයා අපි ඔයත් ඉන්නවා හැමදාම කුවෙට් අපි
ආදරෙයි හැමෝටම❤❤❤
මගේ දුව දැක්කේ මාස 8 පසුව පලමු වතාවට දුව මාව බදාගෙන හිටියා ගොඩාක් දන්නවා කෙනෙක් වගේ ලේ වල සුවද තමා ඒ,
Kauda ban
ශානිකා වනිගසේකරද ඔයාගෙ දුව...??
හරි ම ලස්සනයි ❤❤❤❤🧚🧚🧚
Endula aiye mage asama sinduwa....... pa sanhe ma matwala
වාදකමඩුල්ලට හැමදාමතිමිම අාදරෙයි.සියලුම දෙනාට තෙරැවන්සරණයි .❤️❤️❤️🇸🇦🇱🇰
ශානිකා අද ගොඩක් ලස්සනයි ආදරෙයි ❤❤❤❤
🙏💎🌹 Multi talented musician's May triple gem bless you all 🙏💎🌹
Lassanai adath program eka❤ hemotama teruwan saranai 💐😊
රංගන සර් අනේ පුලුවන් නමි කේශාන් ශෂින්ද්රයි නයනත්තාරා ඒ දෙන්නම ඇතුළු රවීන් තව නලු නිළියන් ගේන්න කෝ
ඇයි අනේ රවින් නායනතාර ආවේ මේ බොහෙම ළඟදි 🤔
Athinna kiyannea eayata kanna dila amaru athi neda akki owa oya ganan ganna eapa ❤
ලස්සනයි rangana aiya ❤❤❤❤❤
Rangana malli hamadama man oyage hama wada satahanakma balanawa hary asawe lassanae ane ethi elaga wada satahanata ape aluth gaikawa gennako anjali herathwa..
Chat program wala supirima episode ekak kattiyama niyamai❤️❤️ Hoda hadawath tikak
Shok ada ❤️ Shanika akka nisa thawath asai❤️😚
ශානි අක්කී ආදරේයි මැනික 🥰🥰
Manoj uncle harima nihatamani charitayak kattiyama bite karanawa eyawa.. so sweet 😍😍😍
රංගන අයියෙ නයනතාරා කෙශාන් දෙන්න ගෙන්නකො
ඇත්ත සානිකා අද ලස්සනයි තමයි,රංගන අලුතින් අය ගෙනැල්ලා ඉදිරියට යන්න සහයෝගයක් දෙන්න,මොකද ඇත්තටම මේ අය දක්ෂයිතමයි තවත් දක්ෂයෝ එලියෙ ඉන්නවා.
Rangana ayye me program ekata paradige set eka gennannako uddika ayya ,dusheni,kusal,viraj,gayan,sachin kattiyawa
Dancing super 🥰🥰
සිග්නීස් සම්මාන ගත්ත අය ගේන්න
Lassanai ada 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
අනේ සරිත් සුරිත් ගෙන්නන්නකෝ 🥰
Sanika lassanai🎉🎉🎉🎉❤❤❤❤❤
Supiri set ekak😍😍💃💃
Ada shanika godak lassanai
Baby ශානිකා ❤️
සජිනි ගේ ඩාන්ස් ලස්සනයි
Very ❤❤❤❤ good 👍👌🎉🎉
රංගන අයියා මම ගෙඩක් ඇඩුවා ඔයා ලස්සනට වැඩය කරනවා ❤
Sahathika Aththa shanika Ada thamai godak lassanata. Dekke
shanika❤❤❤❤
Ayya chamara ranawaki. Damith asankai gennako plz🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලවන් අබ්ශේක් සචිනි දිල්හාර love එක කැඩුනෙ මේ කිසිම සන්වරකමක් නැති ඇදුන් නිසා කියලා කිවුව ඒක ඇත්ත
පැශන් කියන්නෙ අසන්වර කමනෙමෙයි පිටකවරෙ බලලා මනින්න එපා ගොඩයො
Aththatama ada thamai sanika gk lassana..
Ada supiri❤
Ahinsaka patai nikan aiya❤😊
Nikan aiya hode
එයා ෂෝයි හරිම ජොලි
👍👍👍👍
👍👌❤
Ane aiyee ada Tama 4 aken baluwe harema lassanay sani akki ada wagema adat lassanay man antemata dakke katunayak welada kapae so akakdi mulu paulama sok anee
😘😘😘😘😘😘😘
❤️💜️💙🌹...godak..lassanai hmoma ❤
Maru a lasani
Ada thama asawen beluwee godak lassanai❤
හැමදාම ගෙන්නෙ එකම සෙටි එකක්
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දමිත් චමර වෙිරලියද්ද ගෙන්න රංගන අයියා
ලවන්ගෙ සවර කම සචිනි වගෙ උගත් අවංක කෙල්ලෙක් ලබන්න පින්කරලා නැ උ ගිත්මා කරගහන්න හිතන් සචිනිව ඇතැරියෙ උට එකත් නැ මෙකත් නැ
ඔලුවේ අමාරැවක් ද 😑. ගිත්මා Boyfriend හිටියේ ඔය ප්රශ්නය වෙන්න කලින් ✋. ඉතින් නිකන් පැත්තක ඉන්න අයට නිකන් චරිතය හානි වන විදිහට comment දන්න එපා 😣. මට වැඩක් නැ ඉතින් ඔයා කැමත්තක් මම කිව්වේ පැත්තක ඉන්න ගිත්මාව මෙවාට ගවන්න එපා. ලවන්ට ඉන්නේ වෙන කෙනෙක් 😂. නිකන් අදලා නැති මිනිස්සුන්ට
බොරැ චෝදනා කියන්න එපා .ගිත්මා අයින් කරලා නම් හරි ඔය කතාවෙන් එතනින් එහාට ඔයාගේ කැමත්තක් 😊 මම මෙකට comment දැම්මේ ගිත්මා මේ දෙවල්වට සම්බන්ධ නැති නිසා. ඒ කෙල්ල පවු😊
Umale genna rangana malli
සචිනි ❤❤❤
What is the reason of wearing sunglasses at night.
Damith asanka wa gennako
Godak.lassanai.❤
❤❤❤❤❤❤❤ very very Nice So Much 👌👍 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
අනෙමටත්ඉන්නෙදුවවිතරයිඑයාබැදලාදුරකටගියාමමනුවරදුවරත්නපුරගියාඉටපස්සෙදුවනැතිදුකදරගන්ටබැරිවමමයිමහත්තයායිදුවගෙගෙවල්පැත්තෙන්ගෙයාක්අරන්අපිදෙන්නත්ගියා
Udesh indula aiya edama derana dream star eketh final eke hitiyane kohomada ekama dawase than dekaka live hitiye mt mara prasnayak eka
රංගන මෙවුන් ට්කම තමයි ගේන්න.
Ithin mu katha kalama enne mun vitharai ekai anith un enne na 🤣
❤
අලුත් අය ගේන්න හැමදාම ගේන අය හැමදාම තැගි ගන්නවා අයියො වෙන අයට අවස්තාව දෙන්න
පව් බලාපොරොත්තු වෙන් අයට
❤❤❤❤❤Adaryi hemotama adaryi rangana aiya ❤
Hamadama balanawa. Today ft
👦👦👦👋👋👋🙏🙏❤❤