Bandara Aiye - Ajith Bandara and Shanika Madumali - Full HD - www.music.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2024
  • Bandara Aiye - Ajith Bandara and Shanika Madumali
    Download Link:
    www.music.lk/song-video-bandar...
    Bandara aiye me poyata katharagamata yan
    Deviyangen illanna nowei wendala enna yan
    Madhumaleege ashawa nisa ehenam api yan
    Pahugiya dohedi wechcha bara yali sihi karamin
    Main Artist - Ajith Bandara
    Main Artist - Shanika Madhumali
    Music - Chaminda Samaranayake
    Lyrics - Sanjaya Wickramathunga
    Video Production - Roo Creations
    බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
    දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං
    මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං
    පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්
    MUSIC.LK - Unstoppable Music
    Subscribe our youtube channel and keep updated :
    th-cam.com/users/subscription_c...
    Official Facebook Fan page :
    / music.lk
    Google + Page
    plus.google.com/1048709010891...
    Dailymotion :
    www.dailymotion.com/musiclk
    Vimeo :
    vimeo.com/musiclk
    Metacafe :
    www.metacafe.com/f/channels/ww...
  • เพลง

ความคิดเห็น • 824

  • @yoyo400
    @yoyo400 6 หลายเดือนก่อน +220

    2024ත් බලන සෙට් එක කෝ බලන්න ❤

  • @wishwaproductions
    @wishwaproductions 5 หลายเดือนก่อน +78

    පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤
    2024 අහන අය කෝ .........

  • @kasuntharindu
    @kasuntharindu ปีที่แล้ว +201

    2023 January මේ ලගදී තමයි හම්බුනේ මේ සිංදුව මේ දවස් ටිකට විසි පාරක් විතර ඇහුවා 🥺🌿🌸❤️😘

    • @champ_textiles
      @champ_textiles ปีที่แล้ว +2

      මාත් අමුතුම ලස්සනක් තියෙන්නේ ඒ වචන වල 🥺❤️🔥

    • @TharishaLakshan-jv7qc
      @TharishaLakshan-jv7qc ปีที่แล้ว +1

      Mamath bn 🥲❤️

    • @umeshsathsindu5551
      @umeshsathsindu5551 ปีที่แล้ว +2

      මමත් එහෙමයි මේ ලගදි හම්බුනේ,
      පට්ට ලස්සනයි

    • @ashankavishka8484
      @ashankavishka8484 ปีที่แล้ว +1

      ලස්සනයි බන් ඒක

    • @dimuthudilshan9782
      @dimuthudilshan9782 ปีที่แล้ว +1

      මාන් තාම අහනවා ❤

  • @vidanepro
    @vidanepro 2 ปีที่แล้ว +73

    හරි අහින්සක සිංදුවක්. මේක මුල්ම වතාවට අහපු අපේ අම්ම කිව්වෙ. මටත් එහෙමම හිතුන. 2021

  • @travelwithkalana6405
    @travelwithkalana6405 6 หลายเดือนก่อน +17

    2024 අහන සෙට් එක කෝ ❤

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +154

    2021දිත් අහන අය කො.. අමුතුම සැහැල්ලු බවක් මෙ සින්දුව ඇතුලෙ..විනාඩි 3 යනව දැනෙන්නෙ වත් නැතිව ❤️😘💪 නියමයි ශානිකා අක්කි අජිත් අයිය...
    Edited: 2023 අහන අයත් මේ පැත්තට...🎧🎼
    Edited2😊 : 2024 අහන බලන ළමායි..මේ පැත්තට🎉❤❤️😘🎧📽️🎼🎼

  • @manelhd7348
    @manelhd7348 4 ปีที่แล้ว +119

    සුපර්ස්ටාර් අවසන් තරගෙදි අජීත් ආදරණීය නෙරන්ජනා ගීතය ගායනා කරපු අපූරුව තාමත් අපේ හිත් වලින් අමතක වෙලා නෑ

  • @amanthanisal5287
    @amanthanisal5287 4 ปีที่แล้ว +111

    2020 ඇඳිරිනීතිය අස්සේ තාමත් අහනවා

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ปีที่แล้ว +63

    බන්ඩාර අයියගෙ තොල්දෙක දැක්කම තනමල් විල ගිහිල්ලා තියෙනබව පේනවා කතරගමට වැඩිය....

  • @nadushikachamodi2274
    @nadushikachamodi2274 2 ปีที่แล้ว +113

    2022දිත් අහනවා ඒතරම්ම ලස්සනයි ♥️😍

  • @ishaniishani4243
    @ishaniishani4243 4 ปีที่แล้ว +43

    කෝ අනේ බන්ඩාර අයියෙ මොකෝ හැන්ගිලා ඉන්නේ සින්දු ගොඩාක් අරන් එන්නකෝ❤️❤️❤️❤️❤️❤️

  • @coverheartmusic2314
    @coverheartmusic2314 3 ปีที่แล้ว +33

    2021 ඇදිරි නිතියටත් අහනවා 🤭❤️

  • @shangar4666
    @shangar4666 3 ปีที่แล้ว +37

    நான் சங்கர் யாழ்ப்பாணத்தில் இருந்து
    மிகவும் இனிமையான பாடல்
    Super அஜித் பாண்டார sir

  • @supunnirmal7175
    @supunnirmal7175 4 ปีที่แล้ว +42

    ගොඩාක් ලස්සනයි සිංදුව. මමත් ගොඩාක් ආසයි කතරගම යන්න

  • @rangadissanayaka108
    @rangadissanayaka108 2 ปีที่แล้ว +34

    හිතට වැදුණු සින්දුවක්💗

  • @jayaproduction6887
    @jayaproduction6887 2 ปีที่แล้ว +18

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...මේකනම් ඇත්තම් සීන් එකක් නේහ්..

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +59

    Super star පලමු තරුව අජිත් බණ්ඩාර❤❤❤❤❤🌹🌹🌹🌹

  • @mangalaupulwila2948
    @mangalaupulwila2948 ปีที่แล้ว +15

    ඇත්තෙන්ම ලස්සන සිංදුවක් වගේම හරිම චාම් එකක් 💘💘 2023 ජනවාරි 🥰🤩💘🤗☺️

  • @ruchiraseneshmadushanka7049
    @ruchiraseneshmadushanka7049 3 ปีที่แล้ว +54

    මාර වොයිස් දෙක.🥰😍😘

    • @jayaproduction6887
      @jayaproduction6887 2 ปีที่แล้ว +1

      වොයිස් දෙක වගේම,,,නම් දෙකත් ගැලපිලා තියෙනවා..💟💟

  • @ddshiromichandika347
    @ddshiromichandika347 5 ปีที่แล้ว +94

    අම්මේ දැක්ක කල් අඡිත් බන්ඩාරව හරිම ලස්සනයි🌺🌺😍😍😍😍

    • @shanshana9632
      @shanshana9632 5 ปีที่แล้ว +1

      🍌🍍🎂🍉🍇🌶🍬🧀🌮🇱🇰😍🤗BOIKLPMHNYAEQWDSRTF

    • @sumithkumara2016
      @sumithkumara2016 5 ปีที่แล้ว +1

      Lassanaii

    • @malithlakshan9727
      @malithlakshan9727 4 ปีที่แล้ว +1

      💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @amiduamidusampath258
      @amiduamidusampath258 4 ปีที่แล้ว

      Maru agt aiya ayat annako oyaga gita apita oni

    • @frehrdjrffdtreguytuy6614
      @frehrdjrffdtreguytuy6614 4 ปีที่แล้ว

      0754418668

  • @InokaMarasinghe-mj9qk
    @InokaMarasinghe-mj9qk 6 หลายเดือนก่อน +4

    හැමදාටම වටින
    තේරුමක් ඇති සිදුවක්
    ආදරෙයි ශානිකා අක්කෙ

  • @kanishsam7335
    @kanishsam7335 3 ปีที่แล้ว +16

    නියම super stars ලා...

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +14

    💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈️🌈️🌈️🌈️ බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵

  • @dmwdissanayaka2407
    @dmwdissanayaka2407 5 ปีที่แล้ว +82

    අපේ රටට බිහිවූ සුපිරිම ගායිකාව ..

  • @maheshbhanuka9926
    @maheshbhanuka9926 ปีที่แล้ว +34

    එක දිගට සිය පාරක් ඇහුවත් එපා නොවන සිංදු . ආදරෙයි බණ්ඩාර අයියෙ.. 🤗💙

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ปีที่แล้ว +50

    සුපිරි කට හඬ ශානිකා .

  • @RavinduSampath-bw4cn
    @RavinduSampath-bw4cn 3 หลายเดือนก่อน +3

    ශානිකා අක්කගෙ සින්දු කොහොමත් ලස්සනයි.❤❤

  • @avishkamadushan7243
    @avishkamadushan7243 ปีที่แล้ว +10

    ලස්සන කටහඬවල් දෙකක් 😢😢😢😢❤❤❤❤heart feeling ❤😢

  • @sriyanirajapakshasriyani924
    @sriyanirajapakshasriyani924 4 ปีที่แล้ว +14

    ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔයාලට...❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-lb5du5zm3p
    @user-lb5du5zm3p 5 ปีที่แล้ว +60

    හුඟක් කාලේකට පස්සේ බංඩාර මල්ලි ....බුදු සරණයි .

  • @lakmalrathnayaka1662
    @lakmalrathnayaka1662 ปีที่แล้ว +13

    2023 අහනවා තාම ඒ රසය එහෙම්මයයි 💞❤️

  • @djisurukawshalya5367
    @djisurukawshalya5367 ปีที่แล้ว +28

    ඉල්ලන්න නොවේ දෙවියනි ආවේ ඔබ ගාවට...
    මොනවත්ම එපා අපි දෙන්නට තියෙනව සෙනෙහස....
    කොච්චර ලස්සන වචනද?❤

  • @kasunshamika1208
    @kasunshamika1208 3 ปีที่แล้ว +7

    Covid lockdawn අස්සේ තාම අහනවා . යන්නත් බැරි උනා 🥴 2021

  • @roshanmihi4491
    @roshanmihi4491 ปีที่แล้ว +4

    Ane eka 🖤🌼🖤🌼 මාරම මාරම මාරම ලස්සනයි ...අහන් ඉන්න පුළුවන් දවසම උනත් ...😍

  • @Slblogs14
    @Slblogs14 2 ปีที่แล้ว +13

    තාමත් අහනවා මේ සින්දු ලස්සනයි

  • @worldhubme
    @worldhubme 2 ปีที่แล้ว +6

    සුපිරියටම හිතට වදින සින්දුවක්..❤️අක්කිගෙ සින්දු තමා හැමදාම අහන්නෙ

  • @nilukasandyanilukasandyaku2731
    @nilukasandyanilukasandyaku2731 5 ปีที่แล้ว +24

    ලස්සනයි මදුමාලි අජිත් අයියා දෙන්නාටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara ปีที่แล้ว +4

    ඉස්සර රූපවාහිනියෙ හිරු වියනෙ නිතරම ගියා. ඒදවස්වල ෆෝන් එකක් තිබුණෙනෑ youtube එන්න. මේ සිංදුව අමතකත්වෙලා තිබුණෙ. අද අහම්බෙන් හම්බුනා. දැන් ඉතින් අතාරින්නෙ නෑ.

  • @ruwanrajarathna3199
    @ruwanrajarathna3199 ปีที่แล้ว +7

    අහින්සක අදරයක්... ❤️❤️❤️❤️

  • @user-fi3gi1je9z
    @user-fi3gi1je9z ปีที่แล้ว +3

    ඒකමට කියන්න තේරෙන්නෙ නෑ බන් 💞ඒ තරම් ආදරෙයි ඒ සින්දුවට

  • @naveesha683
    @naveesha683 3 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සන සින්දුවක් 👍👍👍

  • @lakshmiperis3831
    @lakshmiperis3831 4 ปีที่แล้ว +15

    මාර ලස්සනයි .අහිංසක ආදරයක්.දෙන්නම ලස්සනයි

  • @amilas8979
    @amilas8979 5 ปีที่แล้ว +11

    ගොඩාක් ලස්සනයි 🌹🌹🌹🌹💞💞💞💞🌹🌹🌹

  • @sandunwijerathna4935
    @sandunwijerathna4935 3 ปีที่แล้ว +5

    2021 ඇදිරිනිතිය අස්සේ ත් අහනවා😀😀😀😀

  • @nadininadee4588
    @nadininadee4588 5 ปีที่แล้ว +8

    Wow godakkkkk lassanay oye dennata jesu pihitay 👌👌👌👌😍😍😍😍🌹🌹🌹🌹🌹

  • @golubelisproductionLk
    @golubelisproductionLk 3 ปีที่แล้ว +8

    2021 දීත් අහන සෙට් එක කෝ.....🔥🎼🎵🎶

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .....තෙරුවන් සරණයි .....congratulations ......

  • @nawaratnabandagalpottewala876
    @nawaratnabandagalpottewala876 5 ปีที่แล้ว +14

    ලස්සන සින්දුවක්

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ปีที่แล้ว +10

    ශානිකා මදුමාලි සුපිරි ගායිකාවක්

  • @user-mu3ym4bf6f
    @user-mu3ym4bf6f 3 หลายเดือนก่อน +1

    අජිත් බංඩාර මගේ ගමේ මම හරිම ආසයි අජිත් ගේ සිංදුවලට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameerachathuranga5594
    @sameerachathuranga5594 ปีที่แล้ว +7

    2023දිත් අහනවා එතරම්ම ලස්සනයි 🤟🤝💗🎤

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 ปีที่แล้ว +4

    මේකනම් මාරම ලස්සන හරි අහිංසක තේරුමක් තියෙන සිංදුවක්❤

  • @sumithsumith5602
    @sumithsumith5602 4 ปีที่แล้ว +5

    🎸🎸🎸🎸 නියමයිනේ ලස්සනයි ...තෙරුවන් සරණයි .......🎸🎸🎸🎸🎸

  • @anurashantha4488
    @anurashantha4488 3 ปีที่แล้ว +37

    මෙවනි ගිත තව නිර්මාණය විය යුතුයි ..මොකද අද කලයෙ නිර්මාණය වෙන්න ආදරය නිසා කෙඳිරි ගාන ගිත.නිසා

  • @thanujathiwanka1951
    @thanujathiwanka1951 8 หลายเดือนก่อน +1

    Pattama sinduvak🤗අදනෙ හම්බඋනෙ සින්දුව❤️😍

  • @seethawijayalatha4929
    @seethawijayalatha4929 ปีที่แล้ว +3

    ඔබ. දෙදෙනගේ ගීතය. ඉතාමත් ලස්සනයි .....සුබ. පැතුමි ....

  • @user-mw7wk5yz7v
    @user-mw7wk5yz7v 5 ปีที่แล้ว +13

    ලස්සනයි. 💗💗💗☸️☸️☸️😘😘😘🇱🇰🇱🇰🇱🇰

  • @thanushen6064
    @thanushen6064 ปีที่แล้ว +1

    දෙයියනෙ අනේ මේ වගේ සිංදු ආයි නම් කවද අහන්නද 😔 අහන අහන පාරට ඇස් වෙලින් කදුලු විතරයි වැටුනෙ පුදුම ලස්සන අතීතයක් එක්ක ගැට ගැහුන අපූරු ගීත මේවා

  • @dinudenetma1984
    @dinudenetma1984 4 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩාක් ජයවේවා...

  • @renukakumarirenu3804
    @renukakumarirenu3804 4 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි සුභ පැතුම්

  • @gagana.z
    @gagana.z 4 หลายเดือนก่อน +2

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🫀🤍

  • @shehannimsara1318
    @shehannimsara1318 4 ปีที่แล้ว +7

    අර කෙල්ලෙක්ගෙ tiktok 1ක් නිසා තමයි සිංදුව හොයාගෙන අවෙ. ලස්සන කතාවක් තියනවා සිංදුව ඇතුලෙ😍💙💙💙

  • @dnkrathana618
    @dnkrathana618 4 ปีที่แล้ว +4

    ලස්සනයි ජයවේවා

  • @shalikanirmali2857
    @shalikanirmali2857 11 หลายเดือนก่อน +1

    බන්ඩාර අයියේ.ඔයාගේ අලුත් සින්දුවක් අහන්න ආසයි.. ඔයා කෝ අයියේ........❤❤❤

  • @devakasisira8754
    @devakasisira8754 4 ปีที่แล้ว +6

    ඇත්තටම ලස්සනයි

  • @nimeshwasanths1056
    @nimeshwasanths1056 7 หลายเดือนก่อน +2

    බන්ඩාර අයියලා ඉන්නවද තව කතරගම යන්න😅😅😅😅

  • @induwa4836
    @induwa4836 2 ปีที่แล้ว +6

    පට්ට ❤️

  • @hashicooking2418
    @hashicooking2418 2 ปีที่แล้ว +5

    2022 meka ahna aya ko. Marama lassana song ekk.

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 5 ปีที่แล้ว +8

    Budusarani teruwansaranai දළදා සමිදු පිහිටයි සැමටම ♥️❤🌷 ආදරෙයි ගොඩක් හොඳයි හරිම ලස්සනයි ගොඩක් budusarani teruwansaranai .❤♥️

  • @manjulasenarath3419
    @manjulasenarath3419 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි පද රචනයත්,සංගීතයත්, සමග ගායනයත්. දෙන්නම අපූරුවට හොඳ නිර්මාණයක් අපට තිළිණ කරල. ස්තූතියි .👍

  • @sachinikanchanasachinikanc7371
    @sachinikanchanasachinikanc7371 3 ปีที่แล้ว +6

    බන්ඩාර අයිය හ්ණ්ගිලා..කෝ සින්දු බොලව්

  • @wimalmhg1198
    @wimalmhg1198 5 ปีที่แล้ว +2

    Balapu wara gagan mathaka na.. 2012 di palaweni wathawata baluwe... Eth thamath me sinduwata thiyena kamakaththa adu naa... Pudumai...❤️❤️❤️😍😍

  • @shegiofficial7939
    @shegiofficial7939 2 ปีที่แล้ว +2

    පට්ටම.ලස්සනයි අදටත්💝💝

  • @pathmapathma8077
    @pathmapathma8077 5 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි 🌹🌹🌹👍👍👍🧚

  • @5fifty5operation43
    @5fifty5operation43 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඈ

  • @rasikapriyadarshani8278
    @rasikapriyadarshani8278 5 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @anomaanoma1695
    @anomaanoma1695 5 ปีที่แล้ว +8

    ලස්සනයි ගොඩක් බුදු සරණයි Oya dennatama

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 ปีที่แล้ว +1

    ඇයිඅනෙ මෙ සින්දු දැන් ඇහෙන් නැත්තෙ.මෙයාලාව දකින්නවත් නෑ.මෙච්චර ලස්සන සිනදු

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක්

  • @mrmathiya
    @mrmathiya ปีที่แล้ว +2

    අද ඇහුවෙ සුපිරියක් ❤️

  • @thisaruruwan8375
    @thisaruruwan8375 4 ปีที่แล้ว +115

    Texthamster nisa meka balanna apu aya koo😂

  • @yogamalaryogamalar5039
    @yogamalaryogamalar5039 5 ปีที่แล้ว +8

    ලස්සනයි බුදු සරණයි ❤❤ ❤❤❤

    • @shanthakumari9096
      @shanthakumari9096 4 ปีที่แล้ว

      ලස්සනයි..සින්දුවා

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +1

    හරිම ලස්සන සුන්දර අත්දැකීමක් ගැන කියැවෙන හැටි අපූරුවට නිර්මාණය වී තියෙනවා 🌼💕🌼

  • @gayanlaksitha1462
    @gayanlaksitha1462 3 ปีที่แล้ว +9

    2021.. Still love this song ❤

  • @sashinanethudini2525
    @sashinanethudini2525 ปีที่แล้ว +2

    පිස්සුවක් ඒ සින්දුව මට නම් ❤

  • @thansala
    @thansala 4 ปีที่แล้ว +10

    heart touching song. Congratz !!!

  • @poojithaindunil2962
    @poojithaindunil2962 2 หลายเดือนก่อน

    මොනවත්ම එපා අපි දෙන්නට තියෙනව සෙනෙහස ඒ වචන ටික තමයි ලස්සනම ❤❤❤

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි

  • @yohanarachchige193
    @yohanarachchige193 7 หลายเดือนก่อน +1

    ඇත්තටම දැන් අජිත් බන්ඩාර කෝ..අහන්නත් ආස කටහඩක්

  • @nipunacademy1811
    @nipunacademy1811 2 ปีที่แล้ว +3

    මරම ලස්සන්නය් 😍😍😍😍😍❤️❤️❤️❤️

  • @nadinadi9004
    @nadinadi9004 5 ปีที่แล้ว +8

    Ohh Long time ago,,,,,,, beautiful song .....thanks 🌷🌷🌷👈

  • @princyperera9232
    @princyperera9232 4 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි....

  • @chandradeegalla4118
    @chandradeegalla4118 5 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි දෙන්නම ගායනය

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +2

    2022 දිත් අහනවා මාරම ලස්සන සින්දුවක් ❤️❤️

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 ปีที่แล้ว +2

    තාමත් අහනව හරිම ලස්සන යි

  • @dewminiumesha2861
    @dewminiumesha2861 3 ปีที่แล้ว +6

    2021 බලන අය කෝ

  • @thedendrophilesl
    @thedendrophilesl 7 หลายเดือนก่อน +2

    Mage favorite song ekak meka!! Ammoooo ayyeee

  • @virajindrajith1750
    @virajindrajith1750 6 หลายเดือนก่อน +1

    හඩ දෙදෙනාගේම සංගීතය 👌👌❤️

  • @haleemhishma1501
    @haleemhishma1501 4 ปีที่แล้ว +4

    Ajith ayyai shanika akki lassanai song ekanam.thawa songs karanna.dennama ekathuwela mokada dennage voice lassanai.dennatama thawa idiriyata yanna shakthiya dairya labewa!