Suniyam deviyo | Dadimunda deviyo - සූනියම් දෙවියන් | Gambara deviyo - Sooniyam deviyo kannalawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 231

  • @sujathakumari425
    @sujathakumari425 ปีที่แล้ว +4

    සුනියම් අප්පච්චි මට පිහිට වෙන්න.මම මොන තරම් හොද කලත් මාව පහලට ඇද දාලා කේලම් කියලා හිත් කඩන මේ ගැහැණියට දඩුවම් ලබා දෙන්න අප්පච්චි.මාලා දමයන්ති.මට පිහිටක් වෙන්න අප්පච්චි.🙏🙏🙏🙏🙏🙏

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 ปีที่แล้ว +2

    Dewi pihitay satiru karadara duruwewa

  • @sunilrajapaksha629
    @sunilrajapaksha629 ปีที่แล้ว +3

    මා හට පිහිට ලැබේවා

  • @Silva906
    @Silva906 ปีที่แล้ว +3

    Suniyam dewiyane mata lamai nha kiyala apahasa karapu a ayta mage as kanapitama Daduwam kara penwanna Ane dewiyane mata sanasima Labadenna mage charitheta apahasa karapu

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 ปีที่แล้ว +3

    සූනියම් දෙවියන්ගෙ පිහිටෙන් මගේ සතුරන් සියලුම දෙනා මා හට මිතුරන් ම වේවා 🙏🙏

  • @anushaperera2141
    @anushaperera2141 11 หลายเดือนก่อน +3

    ගම්බාර අප්පච්චී මගේ දුකට පිහිට වේවා අනේ මගේ ගම්බාර අප්පච්චී මගේ හිතට සතුට සැනසීම දුකකරදර නැති කර මගේ පිනට පිහිටවී මගේ ණය ගෙවාගන්න ඔබගේ පිහිට ලැබේවා .මතු බුදුවන මගේ අප්පච්චී මට විස්වාසයි මට පිහිට වෙන්න මගේ අප්පච්චී .සාදු සාදු සාදු සාදු

  • @SudeshSudesh-r4w
    @SudeshSudesh-r4w 2 วันที่ผ่านมา

    සුනියම් දේවතාවුන් වහන්ස මා වරදක් කර ඇත්නම් කමා කර දුක වේදනාව බලා සැප සතුට කැදවන සේක්වා 🥹🥹🥹🙏🙏

  • @managemanage4250
    @managemanage4250 ปีที่แล้ว +3

    සුනියම් අප්පච්චි මගේ හිතේ තියෙන කාරණාව අනිවාර්යෙන් ඉෂ්ට කර දෙන්න ඔබ වහන්සේ ට පි සිදු වේවා 🙏🙏🙏🙏🙏❤️

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว +2

    Mata hathurukanna karanna .me.gidara.wada.karnawa😢😢😢😢. man.godak 😢😢😢dukinna.enne sadu sadu sadu sadu sadu sadu sadu mage parthnawa ista wewa 🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🌷🌷🌷

  • @SuarnalathaSuarnalatha
    @SuarnalathaSuarnalatha 11 หลายเดือนก่อน +2

    සූනියම් අප්පච්චී මගේ ජීවිතේ දුක තුනී කර සැනසුම සතුට ලැබෙනවා මගේ ආදරේ මට ඉක්මනට ලැබේවා 🙏🙏🙏

  • @managemanage4250
    @managemanage4250 ปีที่แล้ว +2

    සුනියම් දෙවියනි මට එන්න තියෙන මුදල් ලබා දෙන්න ඔවුන්ට මං ගැන අනුකම්පා හිතෙන විදියට oba❤වහන්සේ ගේ බලය ඔවුන්ට පෙන්නන්න සුනියම් දෙවියන්ට පි අත් පත් වේවා

  • @ThileshNipun-zz1sj
    @ThileshNipun-zz1sj ปีที่แล้ว +3

    Davi pihitai

  • @lekhakaluarachchi3031
    @lekhakaluarachchi3031 ปีที่แล้ว +2

    Gambara suniyam dewiyane oba wahansege pihiten siyalu karadara duk duruwi daruwan samaga thiben asamagikam duru kara dethwa .mage husbange thiben wenath badeem siyalla duruwrwa 🙏🙏🙏

  • @user-jg2oc1kw3o
    @user-jg2oc1kw3o ปีที่แล้ว +3

    Mage පවුල ආරක්ෂා කර දෙන්න සූනියම් diviyane

  • @RIMIXALFHAOFFICIAL
    @RIMIXALFHAOFFICIAL ปีที่แล้ว +2

    Suniyam diwya rajoththamayanan wahanseata mage namskaraya weawa .ma hata mage adarayata sathuru uwaduru kara mage adare kadala damu ( inoka saha sashrika kiyana ganu dedenath pawan yana ayath dilani saha uthpala yana aya sahayoga karapu aya ganath bala ihatha ki aya mata sathurukam karapu ayai ma hata wunu asadaranaya gana diwasin bala mata sahanayak saha mage adaraya mata nawatha laba ganimata margaya salaseawa .suniyam dewiyani ma dennawu pin aragena mage kannaluwa asa ma hata pihitak wenna mage ayiyata mawa priya kenek weawa .

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🌷🌷🌷🌷

  • @PiumiMadushani-ru6eb
    @PiumiMadushani-ru6eb 11 หลายเดือนก่อน +3

    සුනියම් දෙවියනේ මාගේ දරුවා සියළුම නපුරෙන් ආරක්ෂා කර දෙත්වා ඒ වගේම දරැවා ට නපුරක් කරන්න හදන සියළුම දෙනාට දඩුවම් ලබා දෙන්න.

  • @DisnaKumari-tb8jf
    @DisnaKumari-tb8jf หลายเดือนก่อน

    සිද්ද සුනියම් දෙවියනේ මගේ හිතේ දුක ඔබට දෙවැසින් පෙනේවා....මගේ දුකට පිහිට වේවා....මගේ කාරනාව මේ මොහොතේ ඉටු කරලා දෙන සේක්වා....,😢😢😢 මේ මොහොතේ

  • @swarnaakurana7995
    @swarnaakurana7995 ปีที่แล้ว +2

    Appacci mata pihita una pin mata adat tiyena prasna diwasin bala mata pihita wenna mage appacci mama hamadama kiyanne mage appacci kiyala sadu sadu

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 ปีที่แล้ว +3

    සූනියම් දේව අප්පච්ච් මේ හතුරු ගෑනු දෙන්නට ඔබ වහන්සේ දඩුවම් දෙන්න දෙවියනි මාහට කරන කරදර නිමා කර දෙන්න දෙවියනේ 😭🙏🙏🙏

  • @managemanage4250
    @managemanage4250 ปีที่แล้ว +2

    සුනියම් අප්පච්චි මගේ ඉඩම විකුණලා මගේ දෙමව් පියන්ට සහ සියලු ලෝක සියලු සත්වයන්ට කුස පිරෙන්න අහාර වේලක් දන් දෙන්න ලැබේවා යි මගේ ප්‍රාර්ථනා යයි ඒ සදහා ඔබ අප්පච්චි ගේ පිහිටත් ආශීර්වාදය යත් ඒකාන්තයෙන් මට ලැබේවා 🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ට පි සිදු වේවා 🙏🙏🙏

  • @Ranuka-x1o
    @Ranuka-x1o 2 หลายเดือนก่อน

    සූනියම් appachi mata pihita wena mage saniyage අනියම් සම්බන්ධ නතර කරලා denu manwi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @j...R...fdo..2959
    @j...R...fdo..2959 ปีที่แล้ว +7

    මගෙ නිවසෙට මිනි අලුදපු හැම කෙනෙකුට දඩවමි දුන මැනව මගෙ අැස් ඉදිරියෙ දකින්න මගෙ ජිවිතෙ විනාශ කරපු හැමකෙනෙක්ටම දඩවමි ලබදෙන්න අපෙ පවුල විනශා කරන්න ලැස්ති වුන සියලුම දෙනටම දඩුවම් දෙන්න කඩවර දේවියනෙ පිහිට වෙන්න මා හාට මානසිකව මම වැටිල ඉන්නෙ මට ඔලුව වුස්සන්න ඔනා මාව ශක්ති මත් කරන්න මගෙ ජිවිතෙ කරදර ගැටලු සියලම නිදහස් කරන්න

    • @sltour8414
      @sltour8414 ปีที่แล้ว +2

      ඔබ කාටවත් වෛයිර කරන්න එපා .සියලු දෙනාටම සියලු සත්වයින්ට ඔබට සතුරු කම් කරන අයට පවා මෙත් වඩන්න.තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබට යහපතක් වෙනවා.

    • @ShathaJude
      @ShathaJude 8 หลายเดือนก่อน +1

      Kapana puluwan contact number akk awana

    • @NivolaHerath
      @NivolaHerath หลายเดือนก่อน

      අපෙ ගෙදරටත් 3 පාරක් මිනී අලු ඉස්ස , 3 පාර අපි මැරෙන්න ගිහින් බේරුවා සූනියම් අප්පච්චි 🙏🙏🙏

  • @drupika9774
    @drupika9774 ปีที่แล้ว +2

    සුනියම් ගම්බාර දෙවියනේ ඔබ වහන්සේ මට පිහිට වෙන්න.. මට ඔබ වහන්සේගේ පිහිට පමනයි.... මටත් මගේ මහත්තයාටත් හොරා කියලා හින්දා අපහස කරලා කේලම් කියලා.අපිට බොරුවට චෝදනා කරපු ඒ පස් දෙනාට ලොකු දඩුවමක් ලබා දෙන්න ගම්බාර දේවියනේ...ඔබ වහන්සේ බුදු වේවා🙏🙏🙏🙏

  • @sunilrajapaksha629
    @sunilrajapaksha629 ปีที่แล้ว +3

    සුනියම් අප්පච්චි අපිට ඇති කරදරය ඉක්මනින් නැති වේවා උන්ට නිසි දඩුවම් ලැබේවා

    • @kanthigallague
      @kanthigallague 10 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @chandrikaraja3874
    @chandrikaraja3874 หลายเดือนก่อน

    සුද්ධ සුනියමි අප්පච්චෙි මා ඉන්න ස්තානයේ ඉන්න හතුරැකමි කරන ගැනි මීනිස්සු දෙන්නයි මගෙ දෙපාමුල වටිටලා දෙන්න උන් මට හැමදාම සතුරුකමිකරමීන් ඉන්නවා

  • @priyanthashrilal3630
    @priyanthashrilal3630 ปีที่แล้ว +2

    සූනියම් දෙවියන් වහන්සේගේ පිට මට ලැබේවා මගේ තියෙන කරදර නැති වෙවා

  • @DoniDoni-t9r
    @DoniDoni-t9r 6 หลายเดือนก่อน

    සුනියම් අප්පච්චි මට පිහිට වෙන්න විදේශ ගත වීමට 🙏🙏🙏🙏🙏

  • @lukanitu3493
    @lukanitu3493 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +3

    මේ ගේදර සතුරැ කරදර මගේ නැතී කරලා දෙන්න සුනියමී අප්පචීච 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @sltour8414
    @sltour8414 ปีที่แล้ว +3

    සූනියම් දෙව් පිහිටෙන් මාගේ සියලු කරදර බාධක දුරු වේවා.

  • @samansanjeewa2955
    @samansanjeewa2955 ปีที่แล้ว +1

    සුනියම් දෙවියන් වහන්ස මගේ පවුලට දියුනුව ලබා දෙන්න අපට හතුරුකම් කරන අය අපේ මල් කඩෙත් උදුර ගත්තා අපට නැවතත් මල්කඩය අරන් දෙන්න දෙවියන් වහන්ස අපට සතුරුකන් කරන අයට දඩුවන් ලබා දෙන්න 🙏🙏🙏🙏

  • @kenzo-o9n
    @kenzo-o9n 11 หลายเดือนก่อน +2

    මහා bala ඇතිbalakara නම්බුකාර ගම්බාර සුද්ද සුනියම් දෙවියන්ගේ පිහිටෙන් මගේ paulata thiyeana සියළුම කරදර බාදක දුරු වේවා ඔබවහන්සේ මතු බුදුවේවා

  • @nadeshanadeenadee9438
    @nadeshanadeenadee9438 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @TbPiyadarsani
    @TbPiyadarsani ปีที่แล้ว +2

    සූනියම් දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මාගේ ස්වාමි පුරුෂයාගේ මත්පැන් බීම නතර වේවා!!!සූනියම් දෙවි පිහිට ම ලැබේවා!!!!

  • @Dena336-e1y
    @Dena336-e1y ปีที่แล้ว +2

    සුනියම් දෙවියනේ මගේ ආදරය මට අයිත් ලබා දෙන්න දැනට ඔහුට තියෙන වෙනත් සම්බන්ද සියලුම කඩා මගේ ලගට ගෙනත් දෙන්න දෙවයනි දෙවිපිහිටයි.

  • @chandrikamendis3309
    @chandrikamendis3309 ปีที่แล้ว +1

    Mage putha ta pihita ලැබේවා

  • @diliniedirisinghe8066
    @diliniedirisinghe8066 ปีที่แล้ว +4

    අනේ දෙවියනි මගේ දරැවාට ඔබෙිිි පිහිට ආරක්ෂාව ලබා දෙන්න...ඔබට පිං දෙවියනි...

  • @diliniedirisinghe8066
    @diliniedirisinghe8066 ปีที่แล้ว +2

    සුුනයමිි දෙවියනි අපිව පාරට දාන්න හිතපු එවුන්ටම සදහට ම පයින් යන්න සිද්ද කරන්න.අපිව පාරට දාන්න අපේ ගේ දොරකඩටම එවපු ඒ පුද්ගලයාටඑවුන්ට කිසිම උදවුවක් කරන්න හිත දෙන්න දෙන්න හපා දෙවියනි...අපට කරපු හතුරැ කමට මෙිි දඩුවම ලබා දෙන්න

    • @miranranga5918
      @miranranga5918 5 หลายเดือนก่อน

      සුනියම් දෙව් යනි 😢😢අසරන මට පිහිටවෙන්න කුමාර ගෙ ආදරෙ මට ලබාදෙන්න 😢😢පින් එයාගෙ හිත හදලා දෙන්න සුනියම් දෙව් යනි මට කතා කරන්න කියලා එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න ඔන

  • @chandrikamendis3309
    @chandrikamendis3309 ปีที่แล้ว +2

    මගෙ පුතා ට පිහිට වෙන්න

  • @RamaniMalkanthi-t7j
    @RamaniMalkanthi-t7j 8 หลายเดือนก่อน

    💐🙏💐

  • @samas252
    @samas252 ปีที่แล้ว +1

    Kabalawe appahhige pihitae matat ammatat mage daru tundenatat labewa mama appahhi matak karana Hama mohotakama appahhige pihita apita tiuanaw sadu sadu

  • @shashikalashashi-u7z
    @shashikalashashi-u7z ปีที่แล้ว +1

    සුනියමි දෙවියෙනේ මට තියෙන සතුරැ කරදර නැති කරලා අනිවින කොඩි වින කරලා තියෙනමි එ්වා නැති කරලා ගෙදර දොාර අාරක්ෂා කරලා දෙන්න මම අාදරේ කරන්න නිලන්ත පිුයදර්ශන නැවත එන්න හිතදෙන්න සුනියමි අප්පචිචි නිලන්ත සමග සමිබන්ධයක් තියෙන නෙතුලි යන වෙිස බැල්ලිට අාතක්පතක් නැති කරලා නැති බන්ගස්තාන කරලා දෙන්න අප්පචිචි දෙවි පිහිටයි මට මගේ පවුලේ සැම දෙන්නාට නිලන්තටත්

  • @Anulawathi-r8m
    @Anulawathi-r8m 7 หลายเดือนก่อน

    සූනියමී.දෙවතාවූන්.වහන්සෙගෙ.පිහිට.ලැබිල.මගෙ.වුලුක්වෙච්ච.කකූල.ඉක්මනින්ම.සුව.වි.මටසහනය.ලැබෙවා

  • @Anulawathi-r8m
    @Anulawathi-r8m 7 หลายเดือนก่อน +1

    අනෙ.සූනියම්.දෙවතාවන්ගෙ.පිහිටෙන්.මගෙ.දරුවගෙ.ජිවිතෙ.විනාසකරපු.ඒමිනිමරුවන්ට.නිති.දඩුවමි.ලබාදෙන.සෙක්වා..මගෙදුක.බලල.මගෙ.ඇස්පනාපිට.දඩුවම්.ලැබෙවා

  • @managemanage4250
    @managemanage4250 ปีที่แล้ว +2

    සුනියම් දේවතාවුන් වහන්ස මේ දේශනා කරන ස්ත්‍රෝත්‍ර වලින් මට යහපතක්ම වේවා දේවතාවුන් වහන්සේට පිං සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @managemanage4250
    @managemanage4250 2 ปีที่แล้ว +2

    මාහට තිබෙන සතුරු කරදර බාදක දුරු කර දෙන්න සුනියම් දේවතාවුන් නි ඔබ‍ට පිං අත් වේවා

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 8 หลายเดือนก่อน

    සුනියම් දෙව් පිහිටයි,මට,,මගෙ වැඩ කරන තැන නිවාඩු ලැබේ වා, පඩි වැඩි කර ගැනීම මට පිහිට වෙන්න දෙව්යනෙ 🙏🙏🙏

  • @managemanage4250
    @managemanage4250 2 ปีที่แล้ว +2

    මට යටි හිතින් හරි හතුරු කම් කරන අය සිටිනවා. සුනියම් දෙවියනේ ඒ අය මට මිතුරන් කර දෙන්න

  • @lakmalmadushanka2772
    @lakmalmadushanka2772 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ ඇල්ම බැල්ම අප පවුලේ සැමට ලැබේවා .

  • @slvideosproduction7495
    @slvideosproduction7495 ปีที่แล้ว +2

    සූනියම් දේවතාවුන් වහන්සේ ඔබ වහන්සේගේ පිහිතානුබවයෙන් අපිට අපේම කියලා නාවසක ජීවත් වෙන්න අවකාශ ලබා දෙන සෙක්ව

  • @MaliniSilwa
    @MaliniSilwa 6 หลายเดือนก่อน +1

    සුනියමි දෙවියන්ගෙම පිහිටෙ මගේ අක්කාගේ හිතෙ තියෙන හැම පුශ්නයක්ම විසදෙන්න ඕනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Harshani-zg9up
    @Harshani-zg9up 8 หลายเดือนก่อน +1

    obawanset kotiwarayak pin atiwe🙏🙏🙏

  • @priyanthashrilal3630
    @priyanthashrilal3630 ปีที่แล้ว +1

    සුනියම් දෙවියන් මගේ පවුලේ ජිවිත ය නැති කෙරපු සියලු දෙනා ට දෙවෙ දුටුවන් ලබා දෙන්න ප්‍රියන්ත ශ්‍රීලාල්

  • @LgoatLeo
    @LgoatLeo 6 หลายเดือนก่อน +1

    සූනියම් appachchi mata pihita wenna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mata haturu kam karan sam denam vinasa karala denna mage appachchi 🙏🙏🙏😭😭😭😭

  • @ShyamaRashoma
    @ShyamaRashoma 10 หลายเดือนก่อน +1

    Mage suniyam appachch apita huniyam karapu karadara karapu ayata ape niwasata enna labenna epa suniyamappachchi pihita arakeshawa apa niwasata labewa

  • @kamalhenepola7867
    @kamalhenepola7867 4 หลายเดือนก่อน

    Ane suniyam deviyani hathirita hathuranta ikmanin dhaduwam denu manavi🙏🙏🙏

  • @PathmaKumari-i1o
    @PathmaKumari-i1o ปีที่แล้ว +2

    සූනියම් daviyane mata tiyena saturu karadara nati wewa nisi daduwam labewa

  • @dulanksfrenado
    @dulanksfrenado 25 วันที่ผ่านมา

    සුනියම් දෙව්‍ අපිට හිරහැර කරන සියළුම දෙනාට දඩුවම් දෙන්න නොනා ගැනිව එකතැන් කරලා පුතාට රස්සාව නැති කරලා ව්නාස වෙලා යන්න ඕනේ අපේ පව්ල ව්නාස කරන අදි හුනියම් කරපු එවා අපසු හැරිලා එ අයට වදින්න ඕනේ

  • @RamaniMalkanthi-t7j
    @RamaniMalkanthi-t7j 8 หลายเดือนก่อน

    💐💓සරණයි🌺🙏

  • @sandusandu7519
    @sandusandu7519 ปีที่แล้ว +2

    Mata pihit wenn suniyam appahchi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @alokabro567
      @alokabro567 ปีที่แล้ว

      Mata.pihita.wanna.appacci

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +1

    සුනීයමී දෙවීයනේ මා ගැන අනුකමිපා කරලා පීහිට වේන්න මේ ගේදර අයගේ අනුකමීපව ලබ දෙන්න සූනීයමී අප්පාචීචයේ පීං🙏🙏🙏🙏❤💐

    • @siriyanikuwaith2685
      @siriyanikuwaith2685 ปีที่แล้ว

      සාධු සාධු සාධු මගේ නාමාස්කරය වේවා🙏🙏💐🇱🇰🇰🇼

  • @Malani1962ranasinghe
    @Malani1962ranasinghe ปีที่แล้ว +2

    අපටතු් ගමටත් හතුරැකම් කරන යමුනාට හොද දඩුවමක් ලබ දෙන්න
    දෙවියනේ අපව මේ නඩුහබ වලින් ආරක්ෂා කර දෙන්න

  • @samanbandara368
    @samanbandara368 11 หลายเดือนก่อน +2

    අපගේ සිතේ සැනසීම ලබා දෙන්න සූනියම් දෙවියනේ❤

  • @RasikaGayan-n4j
    @RasikaGayan-n4j 25 วันที่ผ่านมา

    සුනියන් දෙවි පිහිටයි අපිට සුවය ණය මුදල් වලින් ගැල වෙන්න සුනියන් දෙවියන් උදවු. කරන්න දෙවියනෙ ❤🫂

    • @RasikaGayan-n4j
      @RasikaGayan-n4j 25 วันที่ผ่านมา

      😗🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂

  • @WAinokapriyanthiWAinokapriyant
    @WAinokapriyanthiWAinokapriyant 5 หลายเดือนก่อน

    Ane devoyane mage chandana mage lagata genwala denna deviyane dei hamuduruwane

  • @diliniedirisinghe8066
    @diliniedirisinghe8066 ปีที่แล้ว +4

    මම ඔබගේ පිහිට හැම වෙලේම බලා පොරොත්තු වෙනවා ඔබට පිං..මගේහිතේ තියෙන බලා පො රොත්තු දෙක ඉශ්ට කරලාදෙන්න ඔබට සිය දහස් වාරයක් පිං...

  • @sujeedasanthi6651
    @sujeedasanthi6651 2 ปีที่แล้ว +1

    සූනියම් දෙවියනෙ මගේ පවුල කඩන්න හදන නදීශාගෙන් මගේ පවුල ආරක්ෂා කර දෙන්න මගේ සූනියම් දෙවියනෙ මගේ සූනියම් දේවතා වන් වහන්සේට බුදු බව ලැබේවා

  • @aidaairangani4335
    @aidaairangani4335 2 ปีที่แล้ว +3

    ගම්බාර සිද්ද සුනියම් අප්පව් අපිට තියෙන හතුරු කරදර දුරන් කරලා දෙන්න ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @DhanikJavitha
    @DhanikJavitha 11 หลายเดือนก่อน +1

    මට කරපු වට පවූල පිටින්ම හෑදී ගැවිලා යන්න ඔණි සුනියම් දෙවීයන්ගේ බලෙන් 🙏

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz ปีที่แล้ว +2

    සුනියන් දෙවියනි මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කර දෙන්න👏👏👏

  • @diliniedirisinghe8066
    @diliniedirisinghe8066 ปีที่แล้ว +2

    අනේ සුනියමි දෙවියනි අපට ඉතුරැ මුදල් ටිකත් ඉක්මනින් ලබා දෙන්න ..ඔප්පුවෙ වැඩෙි ඉක්මනින් ඉක්මනින් ඉනරයක්කරලා දෙන්න ඔබට පිං...

  • @priyanthashrilal3630
    @priyanthashrilal3630 ปีที่แล้ว +1

    සුනියම් දෙවියන් වහන්සේගේ පිටයි ප්‍රියන්ත ග්‍රීලාල් බිරිද හැරගියා

  • @donachithra9859
    @donachithra9859 5 หลายเดือนก่อน

    මගෙ හිතට සැනසිමක් සහා දවසින් දවස පැමිණෙන කරදර නැති කරන්න සුනියමි දේවතාවනි වරද කරලා මට රිදවන අයට දඩුවම් දෙන්න දෙවියනේ

  • @dhammikapanangala2
    @dhammikapanangala2 9 หลายเดือนก่อน +1

    Gambara Appachchige pihiten mage putha math akka tharaha wela enne. Putha ada dawasa math samaga katha karanna pihita wewa!!! Sadu sadu sadu 🙏🙏🙏

  • @DanuDanu-j7j
    @DanuDanu-j7j 5 หลายเดือนก่อน +1

    සුනියම් පද උත්තාමක් කං

  • @SuarnalathaSuarnalatha
    @SuarnalathaSuarnalatha 11 หลายเดือนก่อน +1

    ගම්භාර සුද්ද සූනියම් දෙවියනෙ මගේ හතුරා වන ,vijisiri හැතිරිය මකබෑවිලා ගොම ගෑවිලා පලයන් දෙව්යනෙ . මගේ ජීවිතේ බේරලා දෙන්න දෙවියනේ .

  • @RasikaWijesooriya-p1m
    @RasikaWijesooriya-p1m 4 หลายเดือนก่อน

    deviyanae maga me karadara duru kara denna👌👌👌🙏🙏🙏👌🪷🪷🪷🌹🌹🌺🌻🫡🙋

  • @nayomisudarshani94
    @nayomisudarshani94 2 ปีที่แล้ว +1

    Mage kaaranawath ista karala denda suuniyam dewiyane obawahanseta budu bawa ath wewa

  • @InspirationalPassport-kk6mp
    @InspirationalPassport-kk6mp 3 หลายเดือนก่อน

    Soniyan deviyane oba deviyan atta nam nisansalata avidinna beryma karanna

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว +1

    Siyalu loka sathwayan suwapathwewa nidukwewa niroge wewa

  • @bihanduneth1412
    @bihanduneth1412 หลายเดือนก่อน

    Boru kiyala magei vinush sambandaya kadanna hadana ayata daduwamak laba denna dewiyani mage adare sakth math karala denna devi hamuduruwane oba wahanseta pin anu modan wewa..!🙏🙏🙏

  • @chandrikamendis3309
    @chandrikamendis3309 ปีที่แล้ว +1

    මගෙ පුතා ට පිහිටවෙන්න

  • @LgoatLeo
    @LgoatLeo 4 หลายเดือนก่อน

    Mage suniyam appachchi mata pihita wenna mata haturukam larana haturoo vinasa karala denna 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chalanidilrukshi-mt3os
    @chalanidilrukshi-mt3os 11 หลายเดือนก่อน +1

    Gambara dewiyane mata pihitawenna mata karadara karana geshan disna oba whanseta barai mage idamata karana karadara walin mawai daruwai bera ganna mathu budu wenawa

  • @renukanilmini4152
    @renukanilmini4152 ปีที่แล้ว +1

    Sooniyan dewa appachchi mata ethi una sathuru badaka wina dosha walin aaraksha karala denna..oba wahanseta namaskara wewa

  • @RasikaWijesooriya-p1m
    @RasikaWijesooriya-p1m 4 หลายเดือนก่อน

    Mata wada dena me geniwa vinasa karala nisi daduwam denna deviyanae😢😢🫡🫡👌👌🙏🙏🙏🙏🌹🌹🌹🌹🌺🌻

  • @b.wklyanib.wklyani314
    @b.wklyanib.wklyani314 2 ปีที่แล้ว +1

    සූනියන් ගම්බාර අප්පච්චි මගේ මේ රැකියාව හොදින් කරගන දුක කරදරයක් නැතිව කගන්න සක්තිය ධයිර්‍ය්ය ලැබෙවා පිහිට වෙන්න මාහට 👏👏👏👏❤️❤️❤️

  • @AnushaSilva-ru3or
    @AnushaSilva-ru3or ปีที่แล้ว +1

    Ane deviyane mage idama sathurangen rakala denna

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว +1

    Athi uthum appachigema pihitai siyalu loka sathwayan hada

  • @shashikalashashi-u7z
    @shashikalashashi-u7z ปีที่แล้ว +1

    අපෙ අාදරේ රෑක දෙන්න බුදු සරනයි

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 3 ปีที่แล้ว +2

    සූනියම් දෙවිපිහිටෙන් මගෙ රැකියා බලාපොරොත්තු සපල වේවා සාදූ සාදූ සා....!!!!

  • @MaliniSilwa
    @MaliniSilwa 10 หลายเดือนก่อน +1

    සුනියමි දෙවියන්ගෙ ශක්ත බලයෙන් සුදර්ම මගෙ ගත්ත සල්ලි ලබ දෙන්න

  • @managemanage4250
    @managemanage4250 2 ปีที่แล้ว +1

    දවසට දෙවරක් අහනවා ඔබ දෙවියන් වහන්සේ ට පිං ලැබේවා ඔබ වහන්සේ ගේ ආශීර්වාදය මට ද මගේ පවුලේ සැමටම මෙම ස්තෝත්‍ර අසිර්වාදය කම වේවා

  • @chamaripriyangi2137
    @chamaripriyangi2137 3 หลายเดือนก่อน

    අප්පච්ච් මගෙ නිවසේ ඉතුරු වැඩ ටික ඉවර කර ගන්න ආශිර්වාද කරන්න

  • @xmibaby5763
    @xmibaby5763 ปีที่แล้ว +3

    දෙවිදුනි අපිට එන කරදර අපෙන් ඈත් කරල දෙන්න දරැවටයි මහත්තයටයි මටයි සැනසීමෙන් ඉන්න හදල දෙන්න අපේ ජීවිතේ අපිට නැතිකරපු හැමදේම එයාලට දඩුවමි දීලා නැවත අපිට ලබාදෙන්න අපි දැන් දුප්පත්වෙලා දෙවියෙනි

  • @sunilrathnayaka1535
    @sunilrathnayaka1535 2 ปีที่แล้ว +3

    මගේ පැතුම ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthikumari3512
    @damayanthikumari3512 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kuwaitkuwsit7194
    @kuwaitkuwsit7194 3 ปีที่แล้ว +3

    මගේ ගෙදරට පිහිට වෙිවා

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว +1

    Siyalu sathwayo suwapth wewa kisima kenekuta wairakaranna epa maithiriya wadawanna obata waira karana ayata daduwam labenne deviyan balala oba waradida harida kiyala balanawa