Ada thamai oyage video eka dekke dekapu gaman oyawa subscrib kara harima watinawa thank oyata me wage dewal kiyala denawata step by step hari lassanata kiyala denawa thank oyata nanga❤❤❤❤
Ada dakke oyage me vidio aka. Godak hodai akke kauruth kiya denne nathi dewal oya kiya denawa. Akke viyali samata galapena cream akak ha hair eke sudu kes gas permenet kalu kara ganna vidiyak kiyala dennako
කවුරුත්ම කියලා දෙන්න කැමති නැති දෙයක් අක්කි හරි ලස්සනට කියලා දුන්නා..ගොඩාක් ලස්සනයි ඒ වගේම ගොඩාක් ස්තූතියි..❤❤
ආදරෙයි ❤
Tanku So much ❤️ Akki😊❤❤
අනේ අක්කේ ඇත්තටම ලොකු දෙයක්..මං online course එකක් හොය හොය හිටියෙ..ඊළඟ video එක දානකන් බලන් ඉන්නවා❤
ඉක්මනින් දාන්නම්❤
අනේ දෝනි ඔයා ගොඩක් හොද ලමයෙක් ඔයාගෙ දෙමවුපියන්ට ස්තුති කියන්න ඕන මොකද මුදලට විකිනෙන ලෝකෙක නොමිලේ මේ වගේ දෙයක් හැමෝටම දුන්නට තෙරුවන් සරණ යි මැනික දවසින් දවස දියුණුව වේවා ❤❤❤❤❤
මට ලැබුන හොදම කමෙන්ට් එක.තෙරුවන් සරනයි ආදරෙයි ❤❤
නිර්ලෝභී ව මේ විදියට ඔයාගෙ දැනුම අන් අය සමග බෙදා හදාගන්නට නම් ලස්සන හදවතක් තිබෙන්නම ඕන ඒ වෙනුවෙන් ඔයාට ගොඩක් ස්තූතියි ❤👍❤💐❤🌹❤
ස්තූති ආදරෙයි දිගටම මන් එක්ක ඉන්න❤
Oyage as deka godak lassanai..thanks ❤
Thanx miss mn oya kiyuve vidiyatama karala igana gaththa aadarei miss 💖 බුදු සරණයි. ජෙසු පිහිටයි ❣️💞
ආදරෙයි හරිම සතුටුයි ඇත්තටම බබෝ❤❤
බැලුව පලවෙනි වීඩියො එකෙන්ම subscribe කරා.එච්චරට ආස හිතුනා❤
අනේ ගොඩක් ස්තූති ආදරෙයි ❤
අක්කා මේ කරන වැඩේ ගොඩක් වටිනව..data ටිකක් විතරක් වැය කරල ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ... good job.keep going akka😊
දිගටම ඉන්න ආදරෙයි ❤
අයියෝ මාත් සැලුන් ඒකට යන්න හිටියෙ ඉරිදා දැන් හොඳයි යන්න ඕනෙ නැ😮😮😮 අක්කි Tnx❤❤❤❤
Threading කරගන්න ඕන වෙලා තිබ්බ අක්කෙ..හෙට සැලෝන් යන්න හිටියෙ..ඊටපස්සෙ දැක්ක අක්ක වීඩියෝ එකක් upload කරල තියනව ..ඉතින් මන්ම කරගත්ත හෙට සැලෝන් යන්න ඕනත් නෑ 😁❤️
ඊට කලින් අත් හොදට පුරුදු කරන් ඉන්න හොදද.එක පාර මූනට යන්න එපා✋❤
@@Rashu98 අවුලක් ගියෙ නෑ අක්ක.. ශේප්..😁❤️
@@SuraniLochana-ub6my නියමයි❤❤
Mage mallige ewa ain karanna komada කියන්න පුළුවන් da
@KumaraThilak-oo4xb පොඩි ලමයින්ගේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න එපා. සමට හානි වෙන්න පුලුවන්
Thanks akkaa ❤❤❤
Oya kiyala dena dewal godkma pahadli akki tnx❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ❤
Ada thamai oyage video eka dekke dekapu gaman oyawa subscrib kara harima watinawa thank oyata me wage dewal kiyala denawata step by step hari lassanata kiyala denawa thank oyata nanga❤❤❤❤
Ane ස්තුති ආදරෙයි i❤
Harima lassnu akke kyl denw ❤
හෙට උදේ,නැගිට්ට ගමන්,මේක තමා කරන්නේ,🌚 තැන්කිව් අක්කා හරිම පැහැදිලි
ආදරෙයි ❤
Hair coloring gana mula idanma kiyala dennako akki..pedicure and manicure oneeeee
අපි පාඩම් සේරම කරමු. එකින් එකට යමු ❤පලවෙනි චැනල් එක කරමු මේක
Godak jhoda deyak nangi oya kiyadenne.thank you❤
ආදරෙයි ස්තූති ❤❤
Godak hodai thank you❤❤❤ budu saranai ..
Adarei bs❤
වැදගත් පාඩමක් කවුරුත් නිකං කියලා දෙන්නේ na ❤❤❤❤❤thank you
ස්තුති ආදරෙයි ❤
Godak sthuthi akki danne neti deyak iganagatta
ආදරෙයි ❤
වැදගත් පාඩමක් ❤
1 වෙනි පාඩමේ ඉදන් දිගටම යමු❤
අක්කේ දෙවෙනි පාඩමත් කියලා දෙන්නකෝ ❤️🙂
Harima pehedili akke thank you.
Adarei❤
Hoqata theruna nangi.thanks❤
ආදරෙයි ❤❤
Thank you so much ❤
Akkaa video eka baluwaa♥️ harima wedagath.piliwelata padam tika karamuu hodada♥️♥️
ඔව් මුල ඉදන් ඉගෙන ගමු❤
අනෙ ගොඩක් ස්තුතියි නංගී
ආදරෙයි ❤
❤hodata kiyala denawa thanks akke
ආදරෙයි ❤
Lassanai akka
Loku ganak wenne nthi torner ekknkynnko akke.
Vd eka mru thnks akke.❤
@@Meanwhile6 evon, 4ever rose water gedara hadana video ekakuth dala athi pahala balanna
Adarei nangi ❤
Math adarei❤
Akke mona nul vargeda gayhthe ❤
Ada dakke oyage me vidio aka. Godak hodai akke kauruth kiya denne nathi dewal oya kiya denawa. Akke viyali samata galapena cream akak ha hair eke sudu kes gas permenet kalu kara ganna vidiyak kiyala dennako
ස්තූති ආදරෙයි ඉදිරියට වීඩියෝ ගොඩාක් අරන් එනවා චැනල් එක සබ් කරලා තියා ගන්න බබෝ❤❤
Thanks akke...❤️❤️
ආදරෙයි ❤
Thanks ane....❤❤❤🥰
ආදරෙයි ❤
Rashuuuu oyge vedionam miss kranne natuwa balanawa.a taram apita wadagat awamai oa vedio walin genne.hodama chanel aka meka mtanm
ස්තූති ආදරෙයි ❤❤
Thank you very much dear!!!❤
Welcome adarei❤❤
Laser pen ekak kiyala kiyanne mokakda?eken remove karana vidiya danaganna puluwanda?
Video ekak gennam❤
ගොඩාක් පින් අක්කා ❤❤❤❤❤ නිකටේ ගනව වැවෙන එකට මොකද කරන්නේ එකක් දෙකක් වැවිලා තියෙනවා
Tweezer එකකින් ගලවලා ඉවත් කරන්න පුලුවන් ❤
ෂා මරායි අකක්.thank you.ඔයා 😮😮😮😮😮 ඒක හොදටම කියලා දුන්නා.ස්තුති 🤗🤗🤗🤗🤗🤗🤗🤗💐💐💐💐💰
Adrei babo❤
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් ❤ ,මගෙත් නිකට ,මූන දෙපැත්තේ රෝම එනව ගොඩාක්,threading කරන්න ඕනි සතියට සැරයක් වගේ,වෙන විකල්පයක් නෑ නේද ඒකට. ඔයාට ගොඩාක් ස්තූතියි 😘🤗
ඔයාට හෝර්මොන වල ප්‍රශ්නයක් තියනවා doctor කෙනෙක් මුන ගැහෙන්න ඉක්මනින් නිකට කම්මුල් දෙපස ඉක්මනින් ගොඩක් රෝම වැවෙනවා එහෙම උනාම🥺
ඔව් නංගි ,මන් ඩොක්ට කෙනෙක් චැනල් කරා,ඒත් දැන් මට චූටි බබෙක් ඉන්නවා,ඒ නිසා ඒ බෙහෙත් ගන්න බෑ 😥,ඔයගෙ වීඩියෝ ගොඩාක් වටිනවා,දිගටම කරන්න,ඔයාට සුබ අනාගතයක් නංගී ❤❤❤❤❤මන් දිගටම ඔයාගෙ වීඩියෝ බලනවා 🤗Good luck ❤❤❤💖 @@Rashu98
@@chamindadissanayaka5021 ආදරෙයි අක්ක❤❤
U rawula ewath karana eke nama mokakda nangi eken rwula pirimi ayage wage wawenne nadda wawenne nathinam mata eke name aka danawada
Eyebrow razor
Mehem video ekk issalama baluwamai akka❤udu tholata uda tike raula wage roma tynwa kohmd ewa ain krnne..smhru kiynwa ain krma aye wawenwa kiyl🙁kohmd eewa ain krnne plz reply
Tweezer එකකින් අයින් කරන්න පුලුවන් වැවෙන එක කොහොමත් වැවෙනවාමයි බබො❤
@@Rashu98 ehmda hari tnx akak🥰
Thanq dear❤️
Adarei❤
GREAT THANKS. NEED TO LEARN LATER PLEASE
❤❤
Godak lassnaiii❤❤❤
Thank you❤
Niyamai❤❤❤❤
ආදරෙයි ❤
Godak wadagath akki thanks❤
ඔයත් ගලෝ ගන්න මල්ලි😁❤
Ane shok oy hodat pahadiliwa kiyl denw☺️😍
නියමයි ඔයාගෙ ව්ඩියෝ මම ඇත්තෙන්ම දෙයක් ඉගෙන ගත්ත thanks
ස්තූති ආදරෙයි ❤
Thank you so much
Supar❤❤thank you teacher 💚💚
Heheh welcome babo❤
👍👍👍 Thanks nango
ආදරෙයි ❤
ෂා නියමයි මම නම් eyebrows හදාගන්නේ twizer එකෙන්
ඔව් නූලෙන් රිදෙනවා මටත්🥺
ඔව් නූලෙන් රිදෙනවා මටත්🥺
@@Rashu98 රිදෙනව
Hoda day cream ekak kiyannako nangi mge oily skin ekak tyenne
වීඩියෝ එකක් ගේන්නම් oily skin beauty routine වගේ❤
@@Rashu98 wow niyamaiii
Thank you akki ❤
ආදරෙයි ❤
Layer cuts kapana video ekak karannako
Eka video ekak dala athi balanna babo❤
Ane akki mge mune roma godk enw mm ek park trding kla it psse pimpl enn gtth godk ek nis byi mm ehm krnn mt mekt ansr ekk dnnko
ත්‍රෙඩින් කරලා හොදට මූන පිරිසිදු කරන්න ඕනි. එහෙම නොව්නාම පිම්පල්ස් එනවා. ඒක සැලෝන් එකෙ කෙනා දැන ගන්න ඕනි. ඔයාට පුලුවන් ෆේස් රේසර් එකක් පාවිච්චි කරන්න❤
@@Rashu98 ethkot ay ikmntm wawenwn ekki
❤❤❤ thanks ලස්සන බබෝ ❤❤❤❤
ආදරෙයි ❤
Thank you akke ❤
ආදරෙයි ❤
Ane thanks akkiyo❤
Adarei❤❤
ඔයා හරි හොදයි නංගි බුදූසරනයි ආදරේයි❤❤
ආදරෙයි ❤❤
Good job dr❤❤❤❤❤
Thank you❤
Sthuthi 💚💚🌹oyta
ආදරෙයි ❤
Thank you akke🥺❤️
ආදරෙයි ❤
Thankyou ❤
❤❤❤
Thank you akki🥰❤️
Adarei❤
ඔයාගෙ video ඇත්තටම හොදයි වගේම ඔයත් ලස්සනයි
අනේ ස්තූති ආදරෙයි ❤❤
Ane nangi mage face eke Openporse , kurula siduru, දුඹුරු pata lapa(නහය uda, kambul දෙපැත්තේ ) godak thiyenawa... doctor kenekta penwanna weida nangi
Man video ekak gennam akka.🥺 ඉක්මනින් ආදරෙයි ❤
මරුවට කියලා දුන්නා අක්කේ.Eybrows හදන්න යන්න හිටියෙ වැඩට යන නිසා වෙලාවක් නැ යන්න එතකොට තමා මෙක.දැක්කෙ දැන් saloon යන්න ඔනි නැ ........ ❤Thankyou akke 🎉🎉
Heheh shokne.... adarei❤❤❤
Facial racer eken full face shave karata prashnayak nadda dr
Na math godak welawata karanawa🥴 mata ridenawa nulen❤
Akke heyar Parm katoth heyar damech venwada
Poddak damage wwnawa habai hariyata after care home care follow karoth haniya awama karaganna පුළුවන් ❤
Thank you nangi.
ආදරෙයි ❤
Thank you dear
ආදරෙයි ❤
Akke dark spots wlt solution ekak kiynnako plz akki bs❤..
වීඩියෝ එකක් අරන් එන්නම් බබෝ ආදරෙයි ❤
Nulen shep karaddi ridenawada akki man mita kalin hadalama na ekai
පොඩ්ඩක් රිදෙනවා තනියම හදා ගන්න එපා හොද සැලෝන් එකකට ගිහින් කියන්න විස්තරය එයාලා පරිස්සමින් හදලා දෙයි❤
@@Rashu98 hmm.thank you oyata.
👍
❤❤❤
❤🙏
❤❤❤
Akkiyooo මුහුණේ thiyena pimple සිදුරු වලට monhri deyk kiynnko
The ordinary niacinamide 10% best ice cude thiyanna scrub karanna❤
Pimple walata mokada karanne
Hiar colors එකක් කරන විදිය කියාදෙන්න ගන්න cream වර්ග වල නම් ඕන
අනිවාර්යෙන් කරමු .පාඩම් ටික පිලිවලින් යමු❤
Ane mage nikata hariye raser karala dan hamadama wawenawa.hamadama karanna oni.ane akat mokadda karanne plz kiyanna
Galawala ain karanna wawenna parakku wenawa
SUPER
❤❤❤Thank you
Thank you❤
Adarei❤❤
❤❤👍👍
❤❤❤
❤❤❤❤❤😊😊
❤❤❤
Akki ayibro vava ganna vidihak kiyann ko
වැස්ලින් petroleum gel ටිකකට ඔලිව් ඔයිල් දාලා කවලන් කරලා රෑට ඇහිබැමි වල ගාන්න ලූනු යුශත් ගාන්න පුලුවන් ඉක්මනින් වැවෙනවා❤
Hoyagena awith aibros shep kra ganna hithuna😊
අනේ මගේ කවියා❤❤
@@Rashu98 🤩🤩
අනේ ගොඩක් ආසාවේ න් බලාගත්තේ කරන විදිහ
ස්තූති ආදරෙයි ❤❤
Facial ekak karaganna nam kohomada price,danna kenek kiyannako
නගරය සැලොන් එකේ තත්වය පාවිච්චිකර නිශ්පාදන වල තත්වය අනුව ගනන් වෙනස් වෙනවා❤
@Rashu98 thank you,❤
පුඩින් වගේ දෙයක් ඉස්ටීම් කරද්දී ප්ලාස්ටික් bowl ගන්න හොඳ ද
එපා!!!!!
❤❤❤
❤❤❤
Akke e nule nama mokkda api kaden gannwanm
Eyebrow thread කියලා ඉල්ලන්න
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
ඔයා සබීතා පෙරේරා වගේ ලස්සනයි
ස්තූති ආදරෙයි ❤
Pimples whitehead blackheads nethi wenna karanna deyk kiynnko akki
වීඩියෝ එකක් අරන් එන්නම්❤
Thank u
ආදරෙයි ❤
Full face threading කරද්දි pimple එන එකට මොකක්ද අක්කේ කරන්න ඕන.
Muna hodata clean karanna oni karanna kalinuth muna clean karanna ath hodata clean karana awasanaye hodata toner karanna ❤
Sun nulak kamak nadda
Kamak na
අක්කේ සුදු වෙන්න හොද product එකක් කියන්න කෝ 😪 capsule හරි මොනාහරි
Capsule නම් මන්කියන්න දන්නෙ නෑ බබෝ හැබැයි අතුරු ආබාධ නැතිව සුදු වෙන්න පුලුවන් the ordinary product, cerave,garnier product walin❤
අක්කි ගෙදරදි කරගන්න පුළුවන් pedicure එකක් කියලා දෙන්නකෝ tool එක්කම... pack එකක් දාලා ❤😊 nail polish හරි විදිහට apply කරන එකත් එක්කම please
Man kalin video ekak kala babo balanna play list thiyanawaa❤❤
@@Rashu98 ok thank you